Historical Court Case of Duleeka Marapana - දුලීකා මාරපනගේ ‌ජීවිතයම ‌‌බේරූ ඓතිහාසික නඩු තීන්දුව

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 334

  • @erandidesilvajd
    @erandidesilvajd 2 роки тому +310

    මං අද දුව එක්ක විදින කතාවමයි අක්කේ.. මගේ ඩිවෝස් නඩුව තාම ඉවර නැහැ.. 😭 හැම පිරිමියෙක්ටම තාත්තා කෙනෙක් වෙන්න පිං නැහැ.. දුලීකා අක්කේ මේ දේවල් සංසාරෙ ගණුදෙනු මිසක් වෙන මොනවද.. මං හිත හදාගන්නෙම එහෙම හිතලා.. මගේ රෝස මල හරිම ලස්සනයි.. තාම මාස 8 යි.. කාලකන්නි නිමිති කියන ගෑනියෙක් එයාගෙ තාත්තගෙත් ඔළුවට දැම්මෙ චීස් කෑලි වගේ කොල්ලො දෙන්නෙක් තමයි එයාට ලැබෙන්නෙ කියලා.. එදා ඉදන් දරුවා හම්බෙනකන් එයාට ඕනි උනේ කොල්ලෙක්.. ස්කෑන් එකේදි ලැබෙන්න ඉන්නෙ දුවක් කියුවාම මූන කළු උනා.. car එකට නැගපු ගමන් කියුවෙ "දුවෙක් කියුවට කොල්ලො ලැබෙන වෙලාවල් ඕනි තරම් තියෙනව කියලා" එයාගෙ මනස සූදානම් උනේ නැහැ දුවක් පිළිගන්න.. ඒ වගේම ලැබුනෙ ලස්සනම ලස්සන රෝස මලක්.. මේ මොහොතෙත් මගේ පැටියා මගේ තුරුලෙ නිදි.. මේ කිසිම දෙයක් දන්නෙ නැතුව.. මගෙත් එකම බලාපොරොත්තුව දුවව මගේ විතරක්ම කරගෙන මගෙ දුවට හොද ජීවිතයක් දෙන්න විතරයි.. අද මං සතුටු වෙනව දුවක් ලැබුන එක ගැන.. මොකද එහෙම පිරිමි සුදුසු නැහැ දුවකට තාත්තෙක් වෙන්න..

    • @countryman_lk
      @countryman_lk  2 роки тому +30

      තව තවත් ශක්තිමත් වෙන්න. හොඳට හොදනරක කියා දීල අධ්‍යාපනය ලබාදෙන්න හැකි අයුරින් ඇයට. ඇය ලෝකය දිනිනවාමයි. දීගායු දෙපලටම🙏

    • @sachirathnayake5815
      @sachirathnayake5815 Рік тому +26

      දුලීකා මාරපනලා වගේ ලෝකය දිනන ගැහැණු දරුවෙක් වේවා ඇයත්...❤️❤️❤️❤️

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 Рік тому +8

      ඔයාට ජේසු පිහිටයි

    • @JananiManjula-w9l
      @JananiManjula-w9l 2 місяці тому +5

      Daruwa prissam kara ganna

    • @kelumlasantha3477
      @kelumlasantha3477 2 місяці тому +10

      තෙරුවන් සරණයි ඔබටත් දරුවටත්

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Рік тому +71

    එහෙව් අම්මලා බුදුවෙන්න ඕනී...❤️❤️❤️❤️❤️ දුලීකා රටක් ලෝකයක් ආදරේ කරන පුදුමාකාර ලස්සන චරිතයක්..දීර්ඝායුෂ ලැබේවා

    • @countryman_lk
      @countryman_lk  Рік тому +2

      ❤️

    • @RupalathaRuwanpathirana
      @RupalathaRuwanpathirana Місяць тому +1

      ​@@countryman_lk❤❤❤🎉🎉🎉

    • @RupalathaRuwanpathirana
      @RupalathaRuwanpathirana Місяць тому

      මගේ ජිවිතෙ ❤❤❤❤❤❤❤

    • @LathaKasthuri-fg9ed
      @LathaKasthuri-fg9ed Місяць тому

      දක්ශ නිලියෙක් ඔයාට තෙරුවන් සරනයි 🧡

    • @LathaKasthuri-fg9ed
      @LathaKasthuri-fg9ed Місяць тому

      අනේ දුලීකා ඔයාට කවදාවත් දුකක් දැනෙන්න එපා ඔයාගේ ජීවිතය හැමදාමත් ලස්සන වේවා ඒ අම්මාටත් ගොඩාක් පින් ඔයාව රැකගෙන රටට දායාද කලාට ❤❤

  • @shilpanethmi2110
    @shilpanethmi2110 2 місяці тому +30

    දුලීකා මාරපන මෙතරම් ශක්තිමත් ගැහැනියක් වෙන්න පසුබිම් වූ කතාව දැන් තමයි දැනගත්තේ. ඇත්තටම දුලීකාටත් වඩා අම්මා ගැන ගොඩක් දුක හිතුණා. මොකද ඇය විවාහය වෙනකල් ම ආදරණීය පවුල් පසුබිමක හැදී වැඩුණු කෙනෙක්. විවාහයෙන් පස්සේ කොච්චර පීඩාවන්ට මුහුණ දෙන්න ඇත්ද. ඒත්, ඇයගේ මහන්සිය අපතේ ගිහින් නෑ. ඔබ අද ඉන්න තැන දැකලා ඇය ගොඩක් සතුටු වෙනවා ඇති ❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 Рік тому +23

    😭😭😭 මං අඬ අඬ මේක බැලුවේ ඒ අතින් මගේ දෙමව්පියන් කොච්චර හොඳද

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 2 місяці тому +79

    වසර හතරකට පසුවයි මම මේ වැඩසටහන බලන්නේ...මට මව් වරුන්ගේ දෛර්‍ය ගැන මහා අභිමානයක් ඇතිවුනා.දුලීකා ඔබගේ අම්මා බෝසත් මවක්..

    • @rankangara1974
      @rankangara1974 2 місяці тому +4

      මමත් බලන්නෙ වසර හතරක් පරන කතාවක්.අතිශය සංවේදි කතාවක්...අම්ම වගේම අරගලකාරියක් වෙන්න ඇත්තෙ මේ නිසයි.තාත්තලාගෙ වරදින් අදටත් මේ වගේ දුක් විඳින දරුවො කොච්චර ඇත්ද.

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 місяці тому +38

    මේක බලල ඉවර වෙනකොට තමයි දැක්කෙ අවුරුදු 4කට පෙර වැඩසටහනක් කියල හරිම සුන්දර ,හරි සංවේදී කතාවක් ඔබ ,ඔබගේ මව ශක්තිමත් කාන්තාවන් 💗

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 2 місяці тому +37

    අනේ මගේ පපුව හිර වෙනවා ඔ⁣යාගේ කතාවට...අනේ රත්තරන් අම්මා කෙනෙක්...මතු බුදු වෙන්න ඕනේ....ඔ⁣යා ගැන හරීම ආඩම්බරයක් ..

  • @SumanaKottawatta
    @SumanaKottawatta Місяць тому +5

    පවුලකට ඉස්සරින්ම දුවක් ලබන්න ඒ අම්මත් තාත්තත් ගොඩාක් ගොඩාක්ම පින් කරල තියෙන්න ඕනි. මට ඉන්නෙත් ඒ වුණාට පුතෙක් තමයි. ඒත් මම මගේ ලේලියට දුවකට වගේම ආදරෙයි ගොඩාක්ම

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 місяці тому +45

    අද හොද උසස් තැනකට දුලීකා,ඔයා පත්වෙලා.ඒ වගේම රටක් ආදරය කරන චරිතයක් වෙලා.ඔයාගෙ ප්‍රාර්ථනා ජය ගෙන තියෙනවා.මං නං හිතන්නේ ඔයා වගේ චරිතයක් තමයි රටක් පාලනය කරන්න ඕන.ජයෙන් ජයම ලැබේවා !💐💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🌎🌎🌎🌎🌎🙏🙏🙏👍

    • @KanthiPremakumara-i9u
      @KanthiPremakumara-i9u 2 місяці тому +1

      Obata theruwan saranai wishw

    • @SiyapathArosha
      @SiyapathArosha 2 місяці тому +1

      මමනම් කියන්නෙ. දුලී අක්කා රාට පාලනෙ කරන්න එන්න ඕනි නැ කියලා 😊

    • @RupalathaRuwanpathirana
      @RupalathaRuwanpathirana Місяць тому +1

  • @abherath2524
    @abherath2524 2 місяці тому +38

    නිර්භීත සටන්කාමී,
    දෙවියෝ රැකදුන්, හරි අපූරු ආදර්ශවත්,පුදුම චරිතයක්, තමයි
    දුලිකා මාරපන නම් ඇය...❤...🎉

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 2 місяці тому +18

    Duleeka am 73 yrs old now and am from Hettimulla . My Appachchi was the post master n he had good connections with your grand parents My Amma was a teacher of the era .This video brought memories which I cant share here I wish I could hug you hard n say I care .❤
    May you reach your goals successfully
    to reach the ultimate happiness you deserve Bless you

    • @LionalBandara-h8f
      @LionalBandara-h8f 2 місяці тому +1

      Dear sister duleeka, I would like to see you, your very nice actress in, srilanka, your educated, actually I also kegalle, I like to, see you, God bless to you you may have a good future good luck

  • @madhawabandara8958
    @madhawabandara8958 Місяць тому +7

    දුලීකා….මට හිතුනා film එකක් කරන්න තරම් ඔයාගේ කතාව ප්‍රබලයි කියලා.
    මට පුදුම හිතුනා ඔයා ගැන, අපි සරසවියේ එක batch

  • @maheshikarunarathne6865
    @maheshikarunarathne6865 2 місяці тому +13

    මම මගේ Law assignment එකේ පැරණි නඩු තීනදුවක් ලිවීම යටතේ මම තෝර ගත්තේ මේ කරුණ.. යකඩ ගැහැනියක් යටතේ හැදුනු යකඩ දියනියක් ඇය. ඇයගෙ මව ඇයව පරිස්සම් කල හැටි ඇහුනම තනිකරම මේ කතාව film එකක්❤

  • @sumigunawardana2850
    @sumigunawardana2850 2 місяці тому +23

    මගෙත් පස්වන දරැවා ලැබෙන්න සිටිද්දි ස්කැන් කලාම කිවිව පුතෙක් කියල.ඉපදුනේ දුවක් තාත්ත රෝහලටවත් ආවෙ නැහැ. ගෙදර ආවට පස්සෙ ලමය දිහා බැලුවෙවත් නැහැ. අනිත් ලමයි හතරදෙනා නිසා මට පවුල දාල යන්න විදියකුත් නැහැ.ටික කලක් යද්දි පුශ්නය යටගියා. දැන් දුව නිතිවෙිදිනියක්. දැන් තාත්ත කියනව දරැව එයාගෙ නෙවෙයිලු. ලමය දැන් විවාහ වෙල. ඇය ගෙදරටවත් එන්නෙ නැහැ. මගෙ හිතට හරිම ⁣වෙිදනයි මෙි කතාව.

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 місяці тому +22

    ඇත්තටම ඔබේ කතාව අහනකොට හරියට නාට්‍යයක් වගේ.මේ වගේ දේවල් ඇත්තටම සිදුවුණා කියලා හිතාගන්නත් බෑ

  • @JiwanandaJ
    @JiwanandaJ 2 місяці тому +17

    දූලිකා ඔයාගේ පෙර වයිරක් කාරයෙක් තාත්තා විලසින් ඇවිත් මම ඔයාව සහා ඔයාගේ අමිමා කෑ ගල්ල රෝහලට ආපු වෙලාවේ කථා කරා එයා හරිම නිහතමානේ කෙනෙක් අමිමා කෙනෙක්

  • @harshaudupitiya9710
    @harshaudupitiya9710 2 місяці тому +11

    දූලිකා මාරපන මහත්මියව මෙච්චරකල් දැක්කෙ ප්‍රවීන වැදගත් රංගන ශිල්පිනියක් විදිහට...එත් හිත මාර විදිහට සංවේදී උනා...ආඩම්බරයි නුබ ගැන..❤

  • @asokapathmini8064
    @asokapathmini8064 2 місяці тому +17

    දුලීකා ඔබ තුමියට දළදා සමිඳුගේ පිහිටයි ඔබ තුමියගේ අමිමටත ඔයාට උතුම් දළදා හාමුදුරුවනේ පිහිටයි පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @maryjayathunga8726
    @maryjayathunga8726 4 роки тому +13

    Dulika akki oya gana tibunatath wada adare wedi una oyage kathawa ahla mama godak aduwa akki oya ada ratak adare karana tarakawak oya tawa tawath ahse babalena tarakawak wenna

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 місяці тому +15

    මට ඒ කතාව අහන්න වුනේ ඇස් දෙකට කදුලු වුනමින් හරි සංවේදී කතාවක් ඔබගේ ජීවිතය අම්මා වගේම ඔයාත් පොඩ් කාලේ ඉඳල සත්තිමත් ලෙස ජීවත් වීමට තීරණ ගත්තා ඒ අම්මා මොන තරම් දේවල් විද දරා ගන්න ඇතිද අම්මා ජීවත් වෙලා ඉන්නකම් හොඳින් බලාගන්න ඔයා වෙනුවෙන් ජීවිතය කැප කල අම්මා theruwan saranini 🙏🙏🙏🙏🙏🙏

  • @justinwickramasuriya9006
    @justinwickramasuriya9006 Місяць тому +4

    ඔබේ කතාව ඇසුවෙමි.බොහෝ කම්පාවීමි.මා දැන හිටියේ ඉතා දක්ශ නිලියක් ලෙස පමණි. අනාගතයේ වැඩදායී චරිතයක් වෙනවා නොඅනුමානයි.මේ පැතුම 86 වියෙහි පසුවන දුලීකා රසිකයෙකු වෙතිනී.

  • @dhanukajayasuriyaphotography
    @dhanukajayasuriyaphotography Місяць тому +4

    හිත හයිය ගැහණියකගෙ දියණියක් සොබාදහම ඔයාට ආදරෙයි දෙවියන්ගෙ රැකවරණය සැමදා ලැබෙයි.
    ඔයාටත්, ඔයාගේ වීරමාතවටත් දළදා සමිදු පිහිටයි.❤

  • @Chamaali_Dilka
    @Chamaali_Dilka 2 місяці тому +3

    අම්මා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව, දුලීකගෙ සිතුවිලි හා ආකල්ප නිර්මාණය කරපු හැටි තමයි මෙතන තියෙන වටිනම දේ. ඇත්තටම ඇය survive විය යුතු කෙනෙක්..
    ඒ වගේම බයානක හා හානිකර සිතුවිලි, නක්ශත්‍ර හා සමාජය මෙන් ම හානිකර දෙමාපියන් විසින් ඇති කරනවා.

  • @Rashmilavishmi
    @Rashmilavishmi 2 місяці тому +3

    ගොඩාක් අය ඉස්සරහට ගියාම ජීවිතය ජය ගත්තාම තමන්ගේ අදුරු අතීතය ලෝකයට කියන්න අකමැතියී..හැබැයි දුලීකා නැන්දා ඒ අතීතය මුලු ලෝකෙටම කිව්වා කිසිම පැකිලීමක් නැතුව.මොකද එයා ඒක කියන්න අකමැති නම් මේ මාධ්‍ය ආරාධනාව භාර නොගන්න තිබුනා..ඇත්තටම වටින ආදර්ශ සම්පන්න කතාවක්..🥰🥰🥰

  • @rachelperera4168
    @rachelperera4168 2 місяці тому +16

    දරුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ අම්මෙකුට විතරයි ..❤️❤️

  • @Jayatraders6338
    @Jayatraders6338 2 місяці тому +8

    මටත් ඇත්තටම ඇස්වලට කඳුළු ආවා දුලීකා අක්කගෙ ජීවිත කතාව ඇහුවම, තමන්ගේ පෙර සසර හතුරන් ඉන්නවලු සමීපතමයන් වෙලා පලිගන්න ඉපදෙන. ඔය තාත්තත් එහෙමකෙනෙක් වෙන්න ඇති. මටනම් හිතුනේ දුලීකා අක්කා කාටවත්ම වට්ටන්න බැරි පුදුම ශක්තිමත් දිරිමත් චරිතයක් කියලා ❤

  • @Renuka-n3k
    @Renuka-n3k 2 місяці тому +19

    මේ වීඩියෝ එක බැලුවේ හරීම වේදනාවකින් .....
    පුන්චි සිගිත්තියක් කාලෙදි ඇය මොනතරම් තාඩන , පීඩන ලබන්නට ඇතිද ?
    මෙවන් අදුරු අතීත ම0 සලකුණු ඔස්සේ ඈ කොතරම් අසරණ වන්නට ඇතිද ?
    මේ පියා නම් හරීම කුරිරු , අමනුස්ස චරිතයක් !!!!
    කුඩා ඇය නොමැරී බේරුණු අවස්ථා හිතාගන්නටවත් බැහැ ....
    ඇය ගේ මව මෑතකදී මියගියා ....
    පියාද එසේ වන්නට ඇත ....
    එම අමිහිරි ස0සාර ගනුදෙනුව එපමණින් නිමවීමක් දකින්නට ඇති ....
    ඇය ගේ අනාගතය සැබමින්ම යහපත් , සුව සහනය පිරි එකක් ම වේවා යි පතමි .....

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 Місяць тому +2

    Actually I have no words.This is unbelievable mam, respect two iron ladies, you and your mother.❤❤

  • @KkIrangani-h3p
    @KkIrangani-h3p 2 місяці тому +18

    දුලීකා ඔයාගේ ජීවිත කථාව ටෙලි ඩ්‍රාමා එකක් වගේ.ඔයා ගැන කියන්න වචන නැහැ ඔයාට ආශීර්වාද කරනව සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @jeancooray8885
    @jeancooray8885 2 роки тому +6

    She and her mother are two amazing ladies.

  • @indikaupekshi4953
    @indikaupekshi4953 2 місяці тому +5

    ඔයාගේ අම්මා බුදුවෙන්න ඕනේ එහෙම නඩුතීන්දුවක් අරන් දුන්නට...මගේ දරැ පැටියා මට ලැබෙන සැනසීම මට දුන්නේ එයා...

  • @charmainenissanka7171
    @charmainenissanka7171 2 місяці тому +5

    Best Wishes to you Duleeka. I always admired you for your acting talents. After listening to your life story I admire your clear thinking, the wisdom you have achieved, your survival skills, your bravery and the kind, loving humanitarian you are today. You are a trailblazer for the oppressed. May all your good ambitions come true. I believe the nature that you love will protect you. Be the best human you can be. Love and Blessings for your journey always💕💕💕

  • @yfufuffuvucu
    @yfufuffuvucu Місяць тому +4

    මගේ මිණිබිරීටත් ඔබේ ජීවිතේ වගේම පියාගේ සෙනහස අහිමි වෙලා...2024 A/l risalt බලාපොරොත්තුවෙන් ඉන්න දරුවෙක් ..ඉගන ගන්න දක්ෂ දරුවෙක්...ඒත් ඔයාගෙ අම්මා තරම් එයාගෙ අම්මා ශක්තිමත් නැ ඒ දරුවගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දරන්නෙ මමයි එයාගෙ පියා යුධහමුදාවේ සේවය කලා මතට ඇබ්බැහි උනු කෙනෙක්...මගේ දුවයි මිනිබිරියි එයා නිසා සෑහෙන දුකක් වින්ඳේ දරුවට අවු. 3 ක් වගේ කාලෙදී මගේ දුව ඒ විවාහෙන් ඩිවොඩ් උනා

  • @calistafernando1713
    @calistafernando1713 2 місяці тому +11

    එඩිතර කාන්තා වක් ජීවිතය ජයගත් දිරිය ගැහැණිය ක් රටක් ආදරය කරන දුලීකා මාරපන මා කැමති ම චරිතයක් 💕💕💕💕💕💕

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 2 місяці тому +17

    දුලිකගේ කුඩා අවදියේ තාත්තාගේ බලපෑම "නිල පබලු" කතාව හා සමානයි 🎉🎉🎉

  • @mallikaliyanage9640
    @mallikaliyanage9640 2 місяці тому +14

    ඔයා⁣ගේ මවත්,ඔයත් රටට ආදර්ශයක් .තෙරුවන්සරනයි !

  • @Flyinggirl893
    @Flyinggirl893 4 роки тому +11

    Samahara pirimi handa gahanu kochchara asarana wenawada Ane aya thawamath kata arala eth appachchi appachchi kiyanawa ekai dulika marapana ge hitha 🥰🥰🥰🥰

  • @madusankakurera1218
    @madusankakurera1218 2 місяці тому +16

    ඇයගෙ අරමුණ ඉටු වේවා ,හැමදාම ආදරෙයි ඔබ තුමියට ,💐💐💐🙏🙏🙏

  • @manelperera5336
    @manelperera5336 2 місяці тому +16

    දුලිකා ඔයාගේ අමිමාතමයි මෙිරටෙිඋතුමිම අමිමා.තාත්තෙකුට කරන්න පුළුවන් දෙයක්ද.පෙර සංසාර ගති පුරැදු වන්නඇති.සිතින් බැහැර කරන්න.බුදුසරනයි.

  • @champjanlyn8740
    @champjanlyn8740 2 місяці тому +3

    ඇත්තටම උතුම් මාතෘත්වය පිළිබඳව මේ කතාව චිත්‍රපටියක් ලෙසින් එනවා නම් ....ආදරෙයි දුලීකා ❤❤❤

  • @janmijayamini2700
    @janmijayamini2700 3 роки тому +17

    Perfect
    I respect you mam.

  • @charmainenelson7258
    @charmainenelson7258 2 місяці тому +2

    Duleeka you are truly an IRON LADY. I couldn't hold back my emotions listening to your life story.
    Your father might hv disowned you but I believe the world loves you. You are truly a great inspiration to all women.
    Anyway I love your acting. You are ONE of the best actresses in Srilanka. Superb.
    Wish you and yr family a SAFE life. Focus on yr future endeavours and targets. You are blessed by nature to achieve all of it.
    Budusaranai.
    God bless you.

  • @InduPerera-s2e
    @InduPerera-s2e 2 місяці тому +3

    ඇත්තමයි. දුලිකා හරිම දුකයි. ඔයාට. ජයවේවා මගේ. පුතාගේ. දරුවෝ දෙන්නටත් ඔයාට වගේ අසාදාරනයක් වෙලා. තියෙන්නේ. දැන්. මම තමයි. දරුවන්. බලාගන්නේ පුතා jobaka කරනවා ලැබෙන. මුදල් මදි නිසා. මම ගෙදර ඇදුම්. මහල මුදල්. හොයනවා. දරුවන්. රැකගන්න ඔයාට. තෙරුවන්. සරණයි

  • @nilmi.
    @nilmi. 2 місяці тому +7

    මටත් ඔය ට්ක උනා.මම බය උනා උසාවී යන්න.සල්ලිකාරයෙක් නිසා.මගෙ දරුවාට දැන් 18යි.මම ගුරුවරියක්.මමත් මගෙ දුව්ට ආරක්සක්සකයො.හොයනවා.ඇය දැන් බයො කරනවා.ඔයාග් අම්මා ව්දින දුක මම අද ව්දිනවා.

  • @WasanaVimukthi-lq5uh
    @WasanaVimukthi-lq5uh Місяць тому

    🥺❤ දුක්බර කතාවක් මටත් තියෙනවා.එයාගෙ වචන ටිකම මට ලොකු හයියක් උනා 🥺❤❤

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 2 місяці тому +3

    Duleeka Duwe, I love you darling. I wish you all the best. You are a wonderful child
    May Triple Gem Bless you all the times. Your mother is a very Brave person. She is a wonderful mother. Love you both and your husband too.

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 2 місяці тому +11

    ඔයාගෙ ජීවිත සිනමා පටයක් ලෙස පොතක් ලෙස සමාජ ගතකරනව නම් තරුන දරුවන්ට දෙමව්පියන්ට සමාජයට දර්මදේශනාවක් හා සමාන වේවි.

  • @manilgunasekera9650
    @manilgunasekera9650 2 місяці тому +9

    ඔබ වටිනා කාන්තාවක සේම එඩිතර කාන්තාවක්. ඔබට ජයෙන් ජයම වෙවා!

  • @ShiyamaRazik
    @ShiyamaRazik Місяць тому +2

    Your mother is a great lady 😢😢 ! I like your acting and this is the first time heard your life story! You and your mom suffered a lot because of your father

  • @ShiyamaRazik
    @ShiyamaRazik Місяць тому +2

    You are giving a good message to the society ❤❤ and wants to appreciate the person who is asking questions with gentle touch !

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 4 місяці тому +4

    Beautiful story Duleeka 💓💗💖💝💞💕❤though your dads cruelty made your life miserable in your childhood, you are a successful and a brave lady now 😘🤩😍🥰Love you lots for your honesty, inspiration and wisdom 💝💖💗💓💞💕your knowledge and empowerment is very important to show direction and your positive thoughts and competency is a vision for generations in mother Lanka ❤❤❤Thank you ❣

  • @nethurashali5012
    @nethurashali5012 3 роки тому +16

    ඇත්තමයි මේ කතාවාහලා ඇඩුනා😥😢

  • @IrukaSajeewani
    @IrukaSajeewani 2 місяці тому +14

    ඇයි ඔබතුමිය ගෙ ජිවිත කතාව ටෙලිනාට්‍ය නිර්මාණය ට ගොඩනගන්නෙ නැත්තෙ❤❤❤❤🎉🎉🎉🎉

  • @lalaniperera2862
    @lalaniperera2862 2 місяці тому +7

    මමත් දැන් තමයි දැක්කේ දුලිකා... හිතා ගන්න බෑ ඔහොම පියෙක් ගැන... බොරු සාස්තර තමයි මිනිස්සු නොමග යවන්නේ.... සල්ලි වලට බොරු කියලා 😢😢😢ජීවිත කීයක් විනාශ කරලා ඇද්ද.. කාලකන්නි බොරු කාරයෝ...

  • @hemakarunarathna9821
    @hemakarunarathna9821 2 місяці тому +8

    අනේ දෙයියනේ මේවා හිනාවෙවී කියන හැටි! ආදරෙයි නංගී

  • @its.vihara
    @its.vihara 2 місяці тому +3

    ගොඩක් ආදරෙයි...දකින්න හරිම ආසාවෙන් ඉන්න කෙනෙක් නැද්දි ඔයා....බුදු සරණයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න.

  • @SumedaMalkanthi-od6dx
    @SumedaMalkanthi-od6dx 2 місяці тому +10

    අනිවාර්යයෙන් ම ඔයා සොබාදහම ආරක්ෂා කරන්න ඇති .❤❤❤

  • @DarshikaChathurani-nt8yt
    @DarshikaChathurani-nt8yt Місяць тому +2

    මන් ආසම නිලියක් ඒ වගේම් මගෙ අම්මාගෙම් වයස උනත් මට අම්මා ඒත් මන් එයා තුලින් මගෙ අම්මාව දකිනවා ආදරෙයි දුලිකා නැන්දේ ❤❤❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 місяці тому +10

    ඒ අම්මාට සසරේ තවත් ඒවගේ දුක් ගින්දර උහුලන්නට නොලැබේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangaabe-ol7yy
    @gangaabe-ol7yy 2 місяці тому +3

    අවු 4කට පෙර කතාවක්.මම දැංතමයි ඇහුවෙ.ඇත්තටම ඇස්වලට කදුළු ආවා.අපෙ මේ සමාජය කන්නෙ ඔය ජොතීශ්‍ය කියන මගුල තමයි.අනික පුදුම පිරිමි දරුවො ප්‍රශ්න.ඇයි මෙ වගෙ ගෑණු අපිට දූක් දෙන්නෙ.ඇත්තටම දුලීකා මහත්මියගෙ මේ කතාව පාසල් විශය නිර්දේශයන් ට එක් කල යුතුයි.ඇයගෙ මව පිලිබදව දැන ගත යුතුයි.දරුවා ඉපදුනු ගමන් කුණු ගොඩකට විසිකරලා යන සමාජයක මෙවන් මව්වරු ඇත්තටම බෝසත් මව්වරු.බුදු සරණයි ඔයාට අක්කෙ

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය 2 місяці тому

    ඇත්තටම ගැහැණියක් කොච්චර ශක්තිමත්ද කියන වචනයට නියම උදාහරනය ඔයා සහ අම්මා .අපේ ⁣රටට වටිනා තරුවක් ගෙන ආ ඒ අම්මාට දීර්ගායු වේවා.තෙරුවන් සරණයි

  • @JayanthaSamarasinghe-jn4ph
    @JayanthaSamarasinghe-jn4ph Місяць тому +3

    කණගාටු, අපි නොහිතන කතාවක්.ඇත්තටම දුකයි.මීට කලින් අපි අහලා නැති කතාවක්.මේ වගේ කතා තබුනෙ අප්‍රිකානු රටවල (කාන්තාරයේ කුසුම)ඔබ නිලියක් නිසා ඔබේ කතාව චිත්‍රපටියකට නගන්න හිතලා නැද්ද?මං හිතනවා මාලිමා රජයක් යටතෙ එය කලොත් සත්‍ය කතා ගොන්නටත් මතු දරු පරපුරටත් කරන සේවයක් කියලා.රටට කීර්තියක් ගේන ඔබව ඉහලින්ම පිලිගන්න අවස්ථාවක් වේවි.ඔබට ජය!!!!

  • @gangakumudini5733
    @gangakumudini5733 2 місяці тому +6

    ❤❤❤ duleeka ඔයාට උණුසුම් සුබ පැතුම් deergausa ලැබේවා

  • @nadeeragunathilaka
    @nadeeragunathilaka 2 місяці тому +5

    ආදර්ශමත් චරිතයක් දුලීකා ඔයා, ලග හිටිය නම් බදාගෙන සනසන්න හිතෙනවා

  • @exam-wadda
    @exam-wadda 2 місяці тому +4

    අනේ මං ගොඩක් ආදරේ කරන කෙනෙක්...බුදුසරජණයි...

  • @kaushalyasubhashini7732
    @kaushalyasubhashini7732 2 місяці тому +5

    ඒ වචන ටිකේ පුරුමාකාර ශක්තියක්.මෙක.අහන මටත් දැනෙනවා .කියන හැම වචනයක්ගානෙම පුදුමාකාර ශක්තියක්...🙏🙏🙏දිර්ගායු ඔබතුමියට....🙏🙏🙏

  • @SiyapathArosha
    @SiyapathArosha 2 місяці тому +2

    ආදරණිය දූලී. ඔබට රාටක්. ආදරය කරනවා. ඇත දැන් ❤ මම හිතනවා. ඔබේ සොවමියගෙන්. ඔබේ පියගෙන් නොලද ආදරය. කරුනාව. ලැබෙනවා. කියලා. ඔබට තුන් තිස් කොටියක් දෙවි රැකවරණයි.❤

  • @NestaKanthiRajapaksa
    @NestaKanthiRajapaksa 2 місяці тому +3

    හරිම දුක වෙිදනාව මුසුවු කථාවක් එත් දැන් සතුටින් නේද මෙික තමයි සසර ❤තෙරැවන් සරණයි

  • @SriyaniDissanayaka-k2p
    @SriyaniDissanayaka-k2p 2 місяці тому +3

    දුලීකා මාරපන කියන්නෙ යකඩ ගැහැණියක්.අක්කෙ ඔයා වගෙ මමත් සක්ති ව ගැහැණියක්.ඔයාට බුදු සරනයි අක්කෙ.

  • @fasminamijee5658
    @fasminamijee5658 2 місяці тому +4

    Movie eakak ganna puluwan...😢 ඔබගේ ආදරණීය මවගෙ රූපයක් බැලිය හැකිද?

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 Місяць тому +4

    හරිම පුදුම කතාවක් .ච්ත්‍ර පට්‍ යක් වගේ. මටනම් කියන්න වචන නෑ. ඔබටත් වඩා ඔබේ අම්මා මොනතරම් දුකක් ව්දින්න ඇතිද. ඉන්දියානු කතාවක් වගේ. දුලීකා මහත්ම්‍ ය ඔබට ජය..
    ❤❤❤❤❤

  • @premasirijagoda9859
    @premasirijagoda9859 2 місяці тому +13

    අපි ගොඩක් ආදරේ කරන නිලියක්.... ❤️❤️

  • @godofgodseyes
    @godofgodseyes 2 місяці тому +3

    We hear Dulika's version.
    There should be a strong reason for a man to reject his child.
    We can assume, but correct reason is unknown.

  • @MallikaEthugala
    @MallikaEthugala 2 місяці тому +2

    ඔබතුමිය පෙරේදා අපේ ගමට ඇවිත් අසනීප වෙලා බෙහෙත් ගන්න ඉක්මන් සුවය ලැබේවා බුදුසරණ යි

  • @digesiamarasinghe7205
    @digesiamarasinghe7205 2 місяці тому +8

    ඒ අම්මා මම අහපු නිර්භීත ම අම්මා වෙන්න ඇති... ❤

  • @thalathaliyanage535
    @thalathaliyanage535 2 місяці тому +2

    You are Nuthana Wiharamahadevi, Anuladevi etc.You are great ,your courage was a beacon , illuminating the darkest corners of fear. You are a role model to present generation in Srilanka. Go ahead to achieve your fascinating goal.

  • @acharigesitha134
    @acharigesitha134 2 місяці тому +1

    හරිම දුක හිතෙන කතාවක් බොහෝම දක්ෂ රන්ගන සිල්පිනියක් තෙරුවන් සරණයි ඹබට 💞💞

  • @ApsharaNimanthika
    @ApsharaNimanthika 2 місяці тому +6

    ඔයා රටට ඕනැ අක්කෙ...... අපි ඔයාට ආදරෙයි.
    ❤️❤️❤️❤️

  • @NilminiDarma
    @NilminiDarma 2 місяці тому

    මේ මගෙත් කතාව. පුංචි පුංචි පරිච්ඡේද වෙනස් උනත් එකම ආරක කතන්දරයක්‌. එවන් ලෙස ප්‍රතික්ෂේප වන දරුවන් හරිම ශක්තිමත්. හරිම ගුණවත්.යකඩ මවකට අවසාන උරුමය පුදුම තරම් සැනසීමක්. ❤❤❤

  • @PrabhathDeSilva-el9mx
    @PrabhathDeSilva-el9mx 2 місяці тому +8

    ඒ කතාවට නම් කදුලු ආවා 🥺❤

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 місяці тому +3

    ඇත්තටම මට ඇස්වලට කඳුළු ආවා
    මගේ දරුවන්ගේ තාත්තත් පුතා නවය වසරෙන් දාලා ගියා
    පස්සේ යනකොට තාත්තා එයාව අඳුනගත්තෙ නෑ කිව්වා
    😢

  • @SN-uc7fj
    @SN-uc7fj 3 роки тому +16

    මේක අහලා මට නම් මුකුත් කියාගන්න බැහැ.

  • @DeepthikaShironala
    @DeepthikaShironala Місяць тому +3

    පිරිමින්ට වඩා ගෑනූ හරි ශක්තිමත්❤

  • @1153sampath
    @1153sampath 2 місяці тому +2

    මේ වෙන මොනවත් නෙවෙයි.....සංසාර පුරුද්ද ...GOOD LUCK DULEEKA

  • @chandanaananda2303
    @chandanaananda2303 2 місяці тому +10

    මෙම වටිනා බුද්ධ දේශනාව තුලින් ඔබගේ පියාට සිදුවුණ වේදනාකාරී ස්වභාවය දැනගත හැකි වෙනවා
    ඒ තත්වයට පියා පත්වුනේ පියා විසින් දරාගත් වැරදි ආකල්ප නිසාය. නැතුව ඔහුගේ වැරැද්ද නොවේ.
    එම වැරදි දරාගැනීම් තුලින් ජීවිතයට තමා නොදැන සිද්ධ වන භයානක දේවල් මේවාය
    කාමය හෙවත් කැමැත්ත සහ අකමැත්ත යන අන්ත දෙකෙන් තම ජීවිතය සතුටින් පවත්වා ගතහැකිය යන අන්ධ විශ්වාසයෙන් කටයුතු කරන පුද්ගලයාට
    මෙම ජීවිත දුකින් නිදහස් වීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැති බව සර්වඥයින් වහන්සේ විසින් දේශනා කළේ ඇයිදැයි මෙහිදී පරීක්‍ෂා කිරීම වැදගත් වෙනවා.
    මෙම කැමැත්ත සහ අකමැත්ත යන අන්ත දෙක මගින් තම සන්තානයේ පාප ක්‍රියා දහයක් හට ගන්නවා.
    මෙම ක්‍රියා දහයම සම්පුර්ණ වීමෙන් අපට පවක් (තමාට සහ අන් අයට පීඩා ගෙන දෙන්නක්) සිද්ධ වෙනවා.
    තවද, මෙම “දස පාප ක්‍රියා” කාම, තණ්හා, රති, රාග, ලෝභ, ද්වේශ, මෝහ, මච්ඡරිය, ක්‍රෝධ, වෛර, ලෙස හඳුන්වනවා.
    එසේ පාප ක්‍රියා දහය (දස පාප ධම්ම) ඇතිවන්නේ කෙසේද?
    මෙම කැමැත්ත සහ අකමැත්ත හෙවත් “කාමය” විසින්
    ඊළඟට අප ආයතන සියල්ලම එම කාමය ඇතිකිරීමට හේතුවූ වස්තුව දෙසට නොනවත්වා යොමුකරනවා.
    එම යොමුවීම හෙවත් ඇලීම “තණ්හා” ලෙස දක්වා තිබෙනවා.
    එලෙස යොමුවීම නිසා අප ශරීර පද්ධතියේ ඇති අංශු
    තදවී තෙරපෙන්න පටන් ගන්නවා.
    එසේ ශරීර අංශු තෙරපීමකට භාජනය වන්නේ කෙසේද?
    සෑම අංශුවක්ම එකම දිශාවකට නැමිනැමී රූප දෙසට යොමුවීම හේතුකොටගෙනය.
    මේ තෙරපීම හෙවත් යොමුවීම නිසා රත්වීමක් ඇති වෙනවා.
    සැපයක් හැටියට දැනෙන එම රත්වීම හෙවත් “රති” නිසා
    එම තත්වයේ තවදුරටත් රැඳී සිටීමට සිතෙනවා.
    මෙම රත්වීම විසින් තම ශරීරය ඇතුළු මුළු ක්‍රියාවලියම
    පාප ක්‍රියාවන් සඳහා සකස් කරනවා.
    මෙලෙස පාප ක්‍රියාවන් ඇතිකිරීම සඳහා
    අනුබල දෙන්නේ කවුද?
    රූපා රම්මනය ඇතිකළ බාහිර සත්‍ව, පුද්ගල, වස්තු, ඇතුළු නොයෙකුත් අවස්ථාවන්ද? නැත.
    තමාව රැවටීමකට භාජනයකර එම “රති” යන තත්‍වයේ ස්ථානගතකර නැවත නැවත රත්කර මෙම පාප ක්‍රියාව සකස් කරවන්නේ තමා විසින්ම උපදවාගත් “විඥාණය” මගින්ය.
    මෙසේ නැවත නැවත රත්කිරීම නිසා ඇතිකරනු ලබන පිච්චීම “රාග”ලෙස හඳුන්වනවා.
    එසේ නැවත නැවත රත්වෙමින් (රම්මනය) රැඳී සිටීම හෙවත් “රාග” මගින් එම කාම චේතනාව සඵල කර ගැනීමේ හෙවත් ලබන අදහසක් ඇති වෙනවා.
    එම ලබන අදහස “ලෝභ” හැටියට දක්වා තිබෙනවා.
    එවැනි ලබන අදහසක් ඇතිව ජීවත්වන පුද්ගලයා එම අදහසට විරුද්ධව ඇතිකරන ක්‍රියා කෙරෙහි වේගය ඇතිකර ගන්නවා. එවිට එම පුද්ගලයාගේ සියළුම ශරීර කොටස් එම වේගයට අනුව ක්‍රියාකිරීම හේතුකොටගෙන
    එම පුද්ගලයාගේ සන්තානයේ “ද්වේශ” ඇතිවෙනවා.
    ඉහත සඳහන් කරනලද කාමයෙන් පටන්ගෙන ද්වේශය
    දක්වා මේ ක්‍රියාවලිය ගෙනයෑම පිළිබඳව නොදැනීම
    “මෝහ” ලෙස හඳුන්වා තිබෙනවා.
    මෙම මෝහයෙන් අන්ධකාරවූ ජීවිතය පවත්වා ගැනීම හේතුකොටගෙන එම කාමය නිසා ඇතිවුන කැමැත්ත හෝ අකමැත්ත සඵල වනතුරු ඒවා රැකගැනීමට වෑයම් කරනවා.
    මෙසේ තමන් ඇතුළු අන් අයත් පීඩාවට පත්කරවන මෝහය රැකගැනීම මසුරුකම හෙවත් “මච්ඡරිය” ලෙස දක්වා ඇති අතර එම රැකගැනීමේ අවශ්‍යතාවය නිසා තණ්හාවෙන් රත්වූ මෙම ශරීර පද්ධතිය දෙදරීම දක්වා ගමන් කරවනවා.
    මෙම රත්වීම නිසා ඇතිවන දෙදරීම මගින් මුළු ශරීර පද්ධතියම දර දඬුවීම දක්වා ව්‍යාප්තවී “ක්‍රෝධ” හට ගන්නවා.
    මෙවැනි භයානක තත්‍වයකට පත්වන්නේ “මම” යයි හඳුන්වා ගන්නා පුද්ගලයෙක් නම්, මට ඒවා නවත්වා දැමීමට පුළුවන්කම තිබෙනවානේද?
    නමුත් එලෙස වලක්වා ගැනීමට නොහැකි වන්නේ “මම”යයි කියා ගන්නා කෙනෙක් විසින් නොව මෙම ක්‍රියාවලිය විසින් දරාගෙන තිබෙන කාමය හෙවත් කැමැත්ත සහ අකමැත්ත විසින් මෙවැනි දුක්ඛිත තත්වයකට ජීවිත ඇද දමන බැවිනි.
    මෙම “ක්‍රෝධය” නිසා මනස ඇතුළු මුළු ශරීර පද්ධතියම දෙදරීමට යටත්වන අතර මනසේ අභ්‍යන්තරය දවනවා.
    මෙලෙස හදවතට ඇතිවෙන කැක්කුම නිසා ශරීරය යක්‍ෂාවේශයට පත්වෙනවා.
    එවිට එම තැනැත්තා විසින් කැමැත්ත සහ අකමැත්ත යන දෙකම ප්‍රතික්‍ෂේප කරන බැවින් සැප සහ දුක දුන් සියල්ලම
    විනාශ කරන්නට පෙළඹෙන අතර එමගින් ක්‍රෝධය
    “වෛර” බවට පෙරළෙනවා.
    නිතරම වෛරයෙන් පසුවන පුද්ගලයාට උන්මත්තකයෙකු ලෙස ජීවත්වීමට සිද්ධ වෙනවා.

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 2 місяці тому

    ඔයාගේ කතාව අහගෙන ඉන්න අාසයි ගොඩක් දුකයි ඔයත් අම්මා වගේම දිරිය ගැහැණියක් 🙏

  • @LuckJay-li2ce
    @LuckJay-li2ce 2 місяці тому +3

    Yes you are a very pleasant role model to present generation we all are very proud of my dear 🎉🎉🎉🎉🎉🎉🎉

  • @pothakamahima8826
    @pothakamahima8826 2 місяці тому +4

    කෙනකු දිරිගන්වන සුළු විශ්මිත වූ සත්‍ය ජීවන පුවතක්.

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 2 місяці тому +7

    බොහොම සුන්දර ගැහැනියක් patta ආදරෙයි ❤️❤️❤️❤️❤️budusaranai

  • @MadaraNilmini
    @MadaraNilmini 2 місяці тому +1

    මේක අහනකොට මට නීල පබලු ටෙලි නාට්‍ය මතක් උනා අපි ඔයාට ගොඩාක් ආදරෙයි ඔයාට බුදු සරනයි

  • @ChandikakumariPathiraja
    @ChandikakumariPathiraja Місяць тому +1

    Dulika .oyage ammage kathawata sama katawak matath thiyenawa .thama hithe hirakaran inna dewaluth thiyenawa .ayalae waradi sagwagana sitima thulin mn waradikariyak vidihata samaharu dakinna athi.oyage kathawen mn nawa panak labuwa.oyata sathutin lokaya dinanna shkthiya diriya labewa .

  • @lakshikamadumali8563
    @lakshikamadumali8563 Місяць тому +1

    Duleka mis oya mama àsama nìliyak oyage kathwa mama baluwe adada oyage ammatath oyatath mage gawrawaya neeroogi deergausa chiththa sakthiya labeewa labeewa

  • @shiromiwijewardena7211
    @shiromiwijewardena7211 Місяць тому +2

    Dulika nange oyage පැතුම් එලෙසින් ituwewa මමත් oyata adare

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 Місяць тому +3

    ඔබ හොඳ දක්ෂ නිළියක් ..නමුත් මට පෙන්නන්න බැහැ මේ වසන්ත කාලයයි ටෙලි නාටකය..

  • @devikapriyadarshani4356
    @devikapriyadarshani4356 2 місяці тому

    අාදරණීය අම්මෙක් යකඩ ගැහැණියක් ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම කතාවක් අැහුණෙ 💗💗💗

  • @sudarikawarakapola4579
    @sudarikawarakapola4579 2 місяці тому +4

    You did it Dulika! Hats off for your Amma!

  • @Chamodyamunasinha
    @Chamodyamunasinha 2 місяці тому +6

    පාසල් අද්‍යාපනයට එක් කර යුතු කතාවක් 🧡

  • @jantKanthi
    @jantKanthi 2 місяці тому +5

    මම හරිම කැමති නිළියක් ගොඩාක් ආදරේ

  • @فاطمهفنقه
    @فاطمهفنقه 2 місяці тому +6

    අනේ ඔයාට දීර්ඝායු වේවා ඔයාට ආදරේ ලැබේවා

  • @priyankachandrani3098
    @priyankachandrani3098 23 дні тому +1

    දුලිකා ඔබට සැමදා ජය