If someone born with a silver spoon in mouth or born in a high caste or blessed with weath and educated parents all such happened because of good merit earned in previous birth So it is nothing to do with any other's jealousy. If people more jealous and do more insulting to others for what they have more than them it is not a problem of people who born with wealth and high caste family it is wrong with people who born with jealousy and hatred. So work honestly and do good deeds stop jealousy and hatred stop insulting others who have more than you.
අවුරුදු හතරක වැඩසටහනක් උනත් තාමත් ආසාවෙන් බලනවා
2024 කවුරුත් බැලුවේ නැද්ද මම වගේ 😊😂❤
මේ මම !!!
2024,12,14❤
අනිත් උන් ගණිකාවෝ ෆෝම් කරන කොට හරින්ද්‍ර අයියා කරේ වැදගත් චරිත ඉදිරිපත් කරා. ස්තූතිය ගොඩක්
Hirutvdrama
@@dorindapeiris5476 ......
@@dorindapeiris5476 2x 54ffv
@@dorindapeiris5476 qq
සහතික ඇත්ත
දුලීකා කියන්නෙ නිළියක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ❤️
හරේන්ද්‍ර මහත්මයා මේ කරන්නෙ විශිෂ්ඨ කර්තව්‍යයක්......
Aniwaryenma...
එකගයි
ppppppp0p0ppppppppppppppppppp
pppppp
pppppp
මෙයාගේ කතා අහන්න ආස මම විතරද🙂
mamath asae
Mamt.. ❤️
අනේ මමත් ගොඩාක් ආසයි මෙයාගෙ කතා අහන්න
මාත් ආසයි ❤
Oya,,witharada,,,,,thamath,,matakai,,,,,,Atthammawa,,,
මම ඔයාට හරිම කැමති මගෙ ප්‍රියතම නිළිය ඔයා තමයි ඔයාට සුබ අනාගතයක් !
Very nice 👍 I like you speech. god bless you sister. Congratulations 🙏🙏🇬🇧🇬🇧
@@susilayupala2959 zqZsSzzazzzzzzzzZzZqssZAAZZzqqZzzqZsZazZa
@@susilayupala2959 sex
Sexist sex sex
❤️❤️
බොරුව නැති ,අහංකාර නැති හොඳම ගැහැනියක් ,,,respect you dear ⭐💞😘
මහ පොලව මත පය ගසා සිටින නිහතමානී දක්ෂතා සපිරි කලාකාරිණියක්.❤❤❤
බොහොමත්ම කැමති නිලියක් වගේම කැමතිම චරිතයක් ඔබ දුලීකා මාරපන . තෙරැවන් සරණයි.
හරිම අව්‍යාජ චරිතයක් ....
දුලීකා මාරපන... 💗
ස්තුතියි අද කතාබහටත්.
අනිවාර්යයෙන්ම සුපර්ණා බලන්න යන්න ඕන.
ව්
මම ආදරේ කරන නිලියක් පුදුම නිහතමානී කෙනෙක්.බොරු සෝබන නෑ ඒකට හේතුව එතුමියගේ උගත්කම.ආදරෙයි ❤❤
Seth’s nanayakkara songs u tube
Hindi film songs u tube
👍
👍
Oba tumiyata samada jaya
D rwua fret over r444e r
අව්‍යාජ නිලියක් ...මගෙ ආසම නිලිය ..ඇය තරම් දක්ශ නිලියක් මම දැකලා නැහැ. අනිවාර්‍යයෙන්ම සුපර්නා බලනවා ❤කිසිම නිලුයකගේ මේ වගේ කතිකාවක් ඉවර වෙනකම් බලන්නේ නෑ මම ඒත් දුලීකා මාරපන කතා කරන විලාශය නිසා අහගෙන බලාගෙන ඉන්න ආසයි.ඇය හිනහ වෙනකොට අපිත් හිනහ වෙනවා ඒ තරම් හිතට දැනෙනවා ඔබේ කතාව .සුපර්නා සාර්තක වේවා ❤❤
නිහතමානීකමෙි සංඛෙතය දුලිකා අක්කා ආදරෙයි හදවතින්ම .
Ďuleeka mage priyatha, ma niliya
ඔබතුමිය හැකියාවත් බුද්ධියත් දෙකෙන්ම පරිපූර්ණ නිළියක්. ඔය නිහතමානීකම ඊටත් වඩා
ithin double dala ragapanna yannako.
හරිම ලස්සනයි අක්කේ. නිරුවත විකුන විකුන ප්‍රසිද්ධ වන නිලියො අතර ඔබ .💎 මන්තියක්
Kathawa aththa bs
6,,
ඇත්තටම හරේන්ද්‍ර වැදගත් චරිතයක් එක්ක කරපු මේ වැඩ සටහන ගොඩක් වටිනවා. සමහරු කුවේට් කුමාරිලා එක්ක නාඩගම් නටද්දී මේ චරිතය ගැන නොදන්න දේවල් දැනගතා. ගොඩක් ආදරෙයි දුලිකා.. ❤️
මෙතුමියගෙ රගපෑම් නම් හරිම අවි්‍යාජයි. මෙතුමිය ඉන්න ටෙලිනාට්‍ය නම් අයෙ මාර ලස්සනයි
හරිම සුන්දර කතිකාවක් ...❤❤❤ මම ඉස්කෝලෙ යන කාලෙ මමත් ඔය වගේ..ඇයගේ ඉදිරිපත් කිරීමේ විලාශය අපුරුයි...මේ වගේ අය තමා කලා ක්ශේත්‍රයේ ඉහලට එන්න ඕන.බොහොම අව්‍යාජ බවක් ඇයගෙන් ගම්‍ය වෙනව ...ජයවේවා ...!!!
වෙන මුකුත් නෙමෙයි හිතුනේ.
සුහද සිනහවක් එක්ක සිපවැළඳගැනීමක් ලබන්න තිබුනනම් මේ වගේ සොඳුරු චරිතයකින් ❤
එක රැයින් ජනප්‍රිය වුනු නිළියන් වගේ නෙවෙයි .දුලීකා මිස් ඔයා හරිම නිහතමානී .ඒ නිහතමානීකමට මන් මාර කැමති .මගෙ ආසම නිළිය ඔයයි.
දඟ මල්ලක්නෙ😁😁😍
අපි හරිම කැමති නිළියක්❤️
ආසාවෙන් බැලුවා ව්ඩියෝ එකත්.
ඔබ දෙපළටම බුදුසරණයි.❤️
අයියෝ මේක ඉවර වෙනකන්ම කට ඇරගෙන ඉදලා කටත් රිදෙනවා 😂😂😂 ආදරෙයි දුලීකා නැන්දේ.😘
Okay mara duvek budusaraaihonde
මම ආසම නිලියක් හරිම නිහතමානී අවංක නිලියක් ඔබ හොද චරිත රගපනවා ඒ ගැන ගොඩක් සතුටුයි 😘😘😘
මේ වගේ ඇත්ත නිලියො අද අපේ රටෙ ඇත්තටම නෑ මේ දුලීක කියන චරිතෙ පුදුම කෙනෙක් . මවා ගත්තු ගැහැනියක් නෙවෙයි ඇය.. ඒ වගේම ඇයටම ගැලපෙන ස්වාමියෙකුත් ඇයට ලැබිල ඉන්නව මහපොලවෙ අඩිය ගහල ඉන්න ඔබදෙපලට වරදින්නෙ නෑ... ඒ වගේම හරීද්‍ර මහත්තයො ඔබත් රත්තරන් මනුස්සයෙක්.. ඔබටත් තෙරුවන් සරණයි ..
Dulika Oyagana Nam Kiyanna.Wachanana.Oya Harima Awanka Nihatamani Ugath Kanthawak.Api Harima Adarei Hamadamath.Budusarani.
😅
දුලීකා මිස් මගේ ඩ්‍රාමා ක්වීන් මම දැක්ක අවංකම ආත්මශක්තියෙන් පිරිපුන්ම ගැහැනිය ඇයයි 🖤🖤
මම ආසම ආදරනීයම කලාකාරිනියක් තමයි දුලීක අක්ක. 💓💓💓✌️💐
මම හරිම ආස කරන නිලියක් ආත්තම්මා චරිතය සුපිරියටම කරනවා හොදටම උගත් කටකාර ලස්සන කෙනෙක් .දුලිකා ඇතුළු පවුලේ සියලුදෙනාටම නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරම් තෙරැවන් සරණයි
ආසම කැමතිම නිලිය..පොලවෙ පයගහල ජිවත් වෙන ආදරනිය චරිතයක් තව තවත් කලාවට වැඩ කරන්න ආශිර්වාදය ලැබෙවා
මගෙ නමත් චූටී.... මාත් දැන් ලොකූයි... 😂 දුලීකා මාරපන..දන්න දවසෙ ඉදන් ආස කරන නිළියක්.. නාට්‍යක් බලද්දි දූලීකා ඉන්නවනම් හොඳ නාට්‍යයක් වෙන්න ඇති කියලා හිතලා තමා බලන්නෙ.. ඒ කෑගහලා දගලන චරිතයට ගොඩක් කැමති.. ඉදිරි අනාගතයට ජය ! ඒ වගේම හරේන්ද්‍ර අයියටත් ජය ! 😍
දුලිකා අක්කි ඔයා නම් කියලා වැඩක් නැ අක්කි පුදුම චරිතෙයක් ....මට නම් මෙකප් නාගන ඉන්න නිලියන්ගෙ නොදැකපු ලස්සනක් ඔයාගෙ තියනවා ....ඔයා පන දෙන චරිත කියලා වැඩක් නැ හරිම ලස්සනයි ගොඩාක් අදරෙයි අක්කි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️අදරෙයි ගොඩාක් අක්කි. හරෙන්ද අදරෙයි ගොඩාක්
මම ගොඩාක්ම ආදරේ කරන අව්‍යාජ චරිතයක් නිහතමානී ගැහැනියක් අනාගතේ සරුවේවා ගොඩාක් ආදරෙයි
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අව්‍යාජ නිහතමානී අති දක්ශ ගැහැනියක් දුලීපා අක්කා.ඔයාට අපි ආදරෙයී හදවතින්ම .
කෑගල්ලේ ..මගේ පාසලේ ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වීම ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි ...මොන program එකකට ගියත් අනිවාර්යයෙන් පාසලේ නම මතක් කරනවා..එහෙම පාසලේ නම කියනකොට මාරම සතුටක් දැනෙන්නේ...ගොඩක් ආදරෙයි දුලීකා නැන්දේ..❤❤❤❤
මගෙත්... 😘🙏🖤
🇺🇦🇺🇦😂😍
Mageth ❤️❤️❤️
Proud to be a josephian
@@shamalipaliskara mageth
දුලීකා මාරපන .පූජා උමාශංකර් මේ දෙදෙනාට තියන තැන සිනමාවේ කාටවත් ගන්න බැ.ඒ තරම් අව්‍යාජ නිළියන් දෙපලක් .
Yes, සහතික ඇත්ත...
අනිවාර්යයෙන් ම මාත් කැමති ම නිලියන් දෙන්නා .හරිම නිහතමානී යී
Maath ehemai asama niliyan dedena
malka vithanage
Athamai
සහතික ඇත්ත
කියන්නත් ආඩම්බයි මගෙ ගමේ මගේ පාසැලේ , නිහතමානී තරුවක්.....ආදරෙයි හැමදාමත් ....
අම්මෝ.. පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකන්ම හිනා වෙලා කටත් රිදෙනවා.. 😂 අනේ මම ආසම චරිතයක් 🤗 හරිම නිහතමානී සුන්දර චරිතයක්.. එක වතාවක් කෝම හරි ඇයව මුණගැහෙන්න තියෙනවා නම්.. 🥺🥺😍
මම හදවතින්ම ඔබ දෙදෙනාට සුභ පතනවා ඔබලා වැනි දක්ෂ කලාකරුවන්ගේ උසස් නිර්මාන දැක බලා ගැනීම මේ කාලයේ හැට් යට අපිටත් අපගේ දරුවන්ටත් වාසනාවක්
හරින්ද ඔයා අද මාර ලස්සනක් දෙවියන්ගෙ පිහිටයි දුලිකා නමිි මාරයි අප්පා
දුලීකා කියන්නේ සුපිරි චරිතයක් 👍
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ... ආදරෙයි හැමදාමත් මැතිනියනි...දලදා සමිදු පිහිටයි ...
මම ගොඩාක්ම ආස කරන නිළියක්.හරිම ආසයි ඇය රඟපාන ටෙලිනාට්‍යය බලන්න.නිහතමානී නිරහංකාර නිළියක් .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
"සඳ අමාවකයි" මං ඒ නාට්‍ය බලද්දි හරි චුටියි.❤️❤️
Math
අවංකවම ඇත්ත කතාකරන අව්‍යාජ ඒ ඇය.........දුලීකා..... හරිම ආදරෙයි ඔයාට. ජයශ්‍රී !
මමහරිම ආදරය කරන රංගන සිල්පිනියක් ජය ජය පතමි
ජය ලාල් මහත්තයා ස්තූතියි ඔබට හරිම රසවත් වැඩ සටහන ඔබ ඒ සෑම වැඩසටහනක්ම බලන කොට වෙලාව යනවා එන්නෙම නෑ
හරිම අව්‍යාජ අවංක නිර්භීත ආදරණීය ගැහැණියක්, ඔයා රටට ආදරණීය ආදර්ශමත් විශාල පෞර්ශයක් තියෙන කෙනෙක්, ආදරෙයි දුලීකා අක්කේ❤️❤️❤️❤️❤️
❤❤❤❤දුලිකා මාරපන නිර්වියාජ නිලියක්.මම කැමතිම නිවෙිදකයා ජයලාල් මහතා.
Miula Miula 🙏🙏🙏
දුලිකා නැන්දා තමා මම කැමතිම නිලිය, දැක්කත් ඇති මටනම්, විහිලුනම් නියමෙට කරනවා,... දීර්ගායුශ ඔබට ❤❤❤
ඔයා මරු අනේ ,මම ඔයාට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මම ආසම නිලිය මම කැමතිම දුලි ඔයාගේ චරිත වලට වගේම ඔබගේ අවංක කමට 👍👍👍💜️💚❤️💘
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🐝🐝🐝🐝🐝🕊🕊🕊🕊🕊🕊👍👑❤️
Adarei palenna hode..
@@sherankekulkotuwe556 👍👍
@@kanchanadombagolle9768 👍👍👍
💚👍❤👍
Wow, This is amazing! ❤️
ඔබ දෙපල මගේ ආසම නිවේදනයකයා සහ ආසම නිලිය.. දෙන්නම එක වැඩසටහනේ දකින්න ලැබුන එකට සතුටුයි.. 😍😍😍
Best wishes for future endeavors! ☺️
ලන්කවෙ ඉන්න නිහතමානි කලා කරිනියක් මම ගොඩක් ආසයි ජය වේවා බුදු සරණයි ඔබට ❤️🌹
ඉතාම වැදගත් සංවර සුහදෂීලි ආදරණීය කලාකාරීනියක් මං ගොඩක් ආදරෙයි බුදු සරණයි 🙏🌹❤❤❤❤❤❤
මම ගොඩාක් ආදරේ කරන සහා ගෞරව කරන ඉතාමත් නිහතමානී සුන්දර කන්තාවා ඔබතුමිය........ඔබතුමිය ඉන්න වැඩසටහන් මන් බලන්නේ හරිම ආසාවෙන් ඔබතුමියගේ කියන දෙවල් වලින් අපිට ගොඩක් වටිනා කියන දෙවල් අපේ ජීවිතෙට වැදගත් වෙනවා.....ඔබතුමියට බුදු සරනයී...❤️☸️🙏
අපුරු චරිතයක් නේ මමත් කැමතිම නිලියක් ඔබ දෙදෙනාටම ජය වේවා
කලා ලෝකයේ දැනුමින් වගේම හැකියාවෙන් හිනි පෙත්ත්ටම ගිය නිළියක් ...චරිතය ජීවිතය කරගෙන නිර්මාණයට උපරිමය කරන කෙනෙක් ....
ඇගේ මම එතෙක් මෙතෙක් ආසම චරිතය ...අත්තම්මා / මලී - ඩිංගිරි අම්මගෙ චරිතය ...ඒ ඔසරිය රෝල් කර කර මන්තර මතුරන හැටි මට තාමත් මතකයි .....අලුතෙන් යන "කියාදෙන්න ආදරේ තරම් "...කතා වෙ රෙදිමෝල් වත්තෙ චරිතය ...අලුත්ම ආරක් ...කතා විලාසය පවා ...ගතානුගතික නොවුනු වෙනස් චරිත කරන නිළියක් ....කොච්චර දැන උගත් කම් ගරු නම්බු නාම තිබුනත් නිහතමානී චරිතයක් ...
ආදරෙය් නැන්දෙ හැමදාමත් ....
මම කැමතිම නළුවා විජය නන්දසිරි මහතා ....එතුමාට නිවන් සුව පතනවා ..
කැමතිම නිලිය ඔබ ..ඔබට දීර්ඝායුෂ ලැබේවා ...
තවත් කලා ලෝලී හදවත් සනසන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ..
තෙරුවන් සරණයි ..❤❤❤
ආදරෙයි අක්කෙ ..
ඔයා ඉන්න කතාවක්නම් අතහරින්නෙ නැ
සතුටින් ඉන්න හැමදාම .තෙරුවන් සරනයි ඔයාට
කෙලින් කතාකරන නිහතමානී රංගන ශිල්පිනියක්...සුභ අනාගතයක් ඔබට...❤️
හැකියාව සහ බුද්දිය එකට පිහිටනවා අඩුයි අක්කා....ඊටත් වඩා ඔයාගේ නිහතමානී කම අක්කේ! සුබ පතනවා ඔයාට .....ඔයා කතා කරද්දී එලියට එන්නේ මගේ ලමා කාලේ.....මමත් ඔයා වගේම ගොඩාක් දග වැඩ කරපු කෙනෙක්..ඔයා කතා කරද්දී මතක් උනේ මගේ අතීතය ❤️😍😘
මෙතුමිය මාගෙ පාසල් කාලයේ හමු වූ පත්මා පෙරේරා ගුරුතුමිය වගේ කතා විලාසය එ වගේම හැසිරීම මට එතුමිය මතක් උනා හරිම අපූරුයි ❤️🌸
උගත්කම පිරුනු මේ වගෙ කලා කාරිනියන් ඉදිරියටත් බිහිවේවා
බොහොම ස්තුතියි හරේන්ද්‍ර අයියා ඇයව ගෙන්නුවට .මගේ ආසම නිලියක්
සැබවින්ම දක්ශ ඒවාගේම සුන්දර චරිතයක් ඇය...දීර්ඝායු වේවා!♥️♥️♥️♥️
දුලිකා ඔබ රටට සම්පතක්........සම කල නොහෙක...........අපෙ කැගල්ලට ලොකු ආඩම්බරයක්
ලස්සනට කතා කරනවා.අහන් ඉන්න ආසයි.ගොඩාක් ආදරේ කරන නිලියක්.නිහතමානී අවන්ක නිලියක්❤❤❤❤
ඔයා කැම්පස් යන කාලේ අපේ ගෙදර හිටියෙ.ඒ කාලෙ ඔයා හරි හැඩයි ලස්සනයි.ඔයාට මතකද දන්නෙ නෑ
😂
😮
දුලීකා මැඩමිගෙ කතා කරන එක අහන් ඉන්න හිතෙන තරම් ලස්සනට කතා කරනවා😇
Best interview I have ever watched ... I love this lady
මරු දුළීකා අක්කේ කියල වැඩක් නෑ ඔයා නම් මාරයි...හරේන්ද්‍ර අයියා මන් හරිම ආස චරිතයක් ඒ....ඔයාට ගොඩක් තුතී 🙏 බුදුසරණයි
ඔයාගේ දේවල් අහලා හිනාහෙලා අපේ ලේ පිරිසිදු වෙනවා ගොඩක් සතුටුයි
Great character, I'm proud to be a woman when I see you,
පැය ගනක් උනත් මෙයාගේ කතා අහන් ඉන්න පුලුවන් ❤️හරිම ආස කෙනෙක් 😊
I first saw Duleeka in සද අමාවකයි. I loved her acting then. Ever since she is the best in my eyes. Great personality ❤ Love from 🇫🇮
මං ආසම නිලියක්, මට හිතෙනවා මෙයාගෙ ලග්නය ධනු වෙන්න ඕනෙ . ❤❤❤❤ ආදරෙයි හැමදාම .
අම්මෝ කියන්න වචන නැ..තෙරුවන් සරණයි ඔබ තුමියනි ..ආදරෙයි හැමදාමත් ..
දුලිකාගේ මේ වැඩසටහන මම කලිනුත් බැලුවා.අද
ආයේ බලන්න ආසාවක් ආවා.ඇත්තෙන්ම නිලියක්
(රංඟන ශිල්පිනියක්)කියන්නේ ඕනෑම චරිතයක් කල හැකි අතිදක්ෂයකුට පමණයි.අනික කතා කිරිමේදී
ආසාවෙන් අහන් ඉන්න පුලුවන් විදියේ චතුර හැකියාවක් තිබීමත්.මැයට උගත්කමත් එක්ක හැම
පැත්තෙන්ම දක්ෂතාවය තිබෙනවා.අද ඉන්න සමහර නිලියන්ට තියෙන විශේෂත්වය තමයි නිරුපන තරඟාවලියට යන විදිවට කෝලම් කර
ඇවිත් දෙබස් කියන එක විතරයි.මෙලෝ රහක්
නැහැ.ඒ අයගේ මනස වැඩ කරන්නේ ඇඳුමේ
විලාසිතාවටයි,රෑප රාමුවේ හතරස් කොටුවට විතරයි.ඒ කරන චරිතයට කිඳා බැහැලා නැහැ.
දුලිකා උපතින්ම ගෙනා දායාදයක් සම්පතක්.අද
ඉන්ටර් නැසනල් කතාව ආශාවෙන් බලනවා.ඔබ
දෙපලම අති දක්ෂ විදියට ඒ කතාව ගොඩ නගනවා
තෙරුවන් සරණයි.
හරිම රසවත්. ඔබතුමියට තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා.
නිහතමානීම නිලියක්. ඇත්තමයි මාරම හොද කෙනෙක්.😍😍😍😍😍😍
නිහතමානී අව්‍යාජ චරිතයක් ආදරෙයි දුලී අක්කේ හැමදාමත් ... ❤
ස්තුතියි හරින්ද්‍ර මල්ලියේ ඔබටත් ආදරය ❤
ඇත්තටම සුන්දර ෆිල්ම් එකක් බැලුව වගේ. හරිම ආදරය කරන චරිතයක්. ඇය තරිම විවෘතයි. අව්‍යාජයි. ඇයටත් සුජීවටත් තෙරුවන් සරණයි. ජයවේවා.
"ඒ වෙලාවට හින්දි මතක් වෙන්නෙ නෑනෙ මල්ලි" 🤣🤣🤣🤣
අනේ ..මේ විඩියෝ එක දැක්කේ අහම්බෙන් වගේ මම ආසම ආසම චරිතයක් අම්මාගෙන් ගුටි කනවා කොල්ලන්ට ගහලා ගස් බඩ ගහලා
සමහර. අය.. බැනලා. Comment කරලා.. තියෙනවා. ඒත් එයා. වලව් ගැන. පම්පෝරි ගැහුවේ. නෑ . . ..ලොකු. කමි.. කතා.. කලේ නෑ.. . ඉතාමත්. සාමාන්‍ය ගැහැනියක් . හරින්ද මල්ලි ස්තුති.
කවුද අනේ බැනලා තියෙන්නේ
If someone born with a silver spoon in mouth or born in a high caste or blessed with weath and educated parents all such happened because of good merit earned in previous birth
So it is nothing to do with any other's jealousy. If people more jealous and do more insulting to others for what they have more than them it is not a problem of people who born with wealth and high caste family it is wrong with people who born with jealousy and hatred.
So work honestly and do good deeds stop jealousy and hatred stop insulting others who have more than you.
කවුරුත් බැනල නැහැ ඇයිද බොරු කියන්නේ
Lansika Dilushi නංගා.. එදා.. මම බලනකොට . මාස. දෙකකට. කලින්.. . බැනලා. Comment . කරලා. තිබුනා.. .. . නමුත්.. දැන් disappear . එයාලම.. Delete කරන්න ඇති.. .. .. ඇයි මං බොරැ. කියන්නේ ළමයෝ
nilakshi dharmawardena absolutely correct
මමත් දවසක් අම්මා ගහන්න ඇවිල්ලා ගහක් උඩ නැගලා ඉදලා අම්මා ගහ යටින් දෙපාරක් තුන් පාරක් ගිහින් දැකලා නැහැ මටත් හොදටම නින්ද ගිහින් තාත්තා මාව හොයන්න කියලා අම්මට බනින්න සද්දෙට තමා මට ඇහැරුනේ 😁😁😁පුන්චි කාලෙ නම් මාරම සුන්දරයි දුලීකා අක්කගෙ පොඩිකාලේ චරිතෙට ගොඩක් සමීපයි මගේ පුන්ච් කාලෙත් කොල්ලොන්ට ගහලා ඇති ඇට්ටි හැලෙන්න අම්මගෙන් ගුටි කාල ඇති පතුරු යන්න හැබැයි තාත්තා නම් කවදාවත් ගහලා නැහැ අම්මලා තාත්තාලා නැත්තම් අක්කියෝ අපි සමහරවිට කොහේ හරි දරුනුවට හැදිලා ඇති පව් ඇත්තටම මගේ පන්තියේ කොල්ලෝ ටික හැමදාම school ඇරෙන වෙලාවට ගුටිකාල ගෙදර යනවා 😥😁😁😁 දුලීකා අක්කා ඔයාට මම ගොඩක් කැමතියි මාරම හොදයි ඔයා හරි අව්‍යාජ කෙනෙක් බුදු සරණයි ඔයාට
අති දක්ශ නිලියක්🖤 දිගු කලක් නීරෝගිව වෙසෙන්න ලැබේවා 💙
මගේ සහා අපේ අම්මගේ ප්‍රියතම නිළිය ❤️
ගොඩක් ලස්සනයි ඔයා ඉන්න program s බලන්න හරිම ආසයි..
ගොඩක් ආදරෙයි 👍💐💐❤️❤️
මම කැමතිම නිළියක් ඔබ දෙපලට තෙරුවන් සරනයි
😘😘😘😄😄😄😄 නිහතමානී කෙනෙක් ඇත්ත ම කියන හොද කෙනෙක් තෙරුවන් සරණයි
දුලිකා මාරපන පට්ට චරිතයක් ❤ නිලියන්ගෙන් අාසමකෙනෙක් .❤. රගපැම පට්ට ❤වල් කම් නැති පට්ටහොද ගැණියක් ❤දෙවිපිහිටයි❤අවංක චරිතයක්❤
ඔබ දෙපලටම ජේසු පිහිටයි ඔයල දෙන්නම මම ගොඩක්ම ආස කරන දෙන්නෙක් මටත් ගෙදරට කියන නම චූටි
බොරුව නැති අව්‍යාජ නිලියක්...මම හරිම කැමති..... කෙලින් කතා කරන කෙනෙක්.....👍👍👍👍👍හරිම සුන්දර කතාබහක්....ස්තුති හරේන්ද්‍ර අයියා...❤️
ආදරණීය දුලීකා අක්කේ.. බුදු සරණයි ! ඔයාට
ඇයට මාගෙ හද පිරි ස්තුතිය පුද කරමි වැඩ සටහන ඉදිරිපත් කළ ඔබ තුමා ටත් මෙවැනි ගෞරවනීය චරිත ඉදිරියට ත් ගෙන එන්නට හැකි වෙවා
සුභ පැතුම් දුලීකා.තව අලුත් නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.
හරිම ලස්සනට කතා කරනවා. හොද නිලියක්.. නිලියන් අතර ඉන්න හොද නිලියක්. Best of luck
දුලීකා අක්කාලාගෙ ගෙවල් පැත්ත මාර ලස්සනයි
ලංකාවෙ ඉන්න නිහතමානී ම චරිතයක්.බුදුසරණයි අක්කේ
මම ඔයාගෙ ටෙලිනාටිටය බලන්න වගේම ඔයාගෙ චන්ඩි කමි වලට අසායි ඔයාට ජෙසු පිහිටයි
ලංකාවේ ඉන්න නිහතමානී ගොඩක් ආදරණීය නිළියක්, බුදු සරණයි ඔයාට,
ඇත්ත ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු...ආදරනීය චරිතයක්...
ආදරනීයම චරිතයක් ❤️
ආසම චරිතයක් .
හරිම අව්‍යාජයි ❤️