Den kale hodai.a kale leinma thama polawa theth une.dathusena raja une lee wilakin nahawala.anthime thaththawa hira karala kashyapa putha raja una.ita psse kashyapa aiyawa marala mugalan raja una.ithin hodakma wenne kohomada le wilak
This video seems to be very informational.I have visited this ancient site and i am amazed by it todate. Any english translation to this video would be awesome please.
godal hoda watina videowak mama ada tamai mae visthara dana gatte sigiriya pamulata giyath ada wana thuru mata sigiri gala naginna bari vima ithamath kanagatuwata karunak inneth ae kittuwa trincomalee lankawata giyama yanna oni oyata godak sthuthi
ඒක ඇත්ත...අනීවාරෙන්ම පර්වතය මුදුනට යන්න පහසු මාර්ගයක් තියෙන්න ඇති...සමහර විට මේ සීයා කියන අර වහලා දාපු තැන ඒ මාර්ගය තිබ්බා වෙන්නත් පුලුවන්..ඒත් මට තියන ප්‍රශ්නෙ..ඇයි ඒක වහලා දැම්මේ...🤔...කොහොම උනත් මං මේකත් කියන්න ඕනි...සීගිරිය කියන්නේ අපිට පිටින් බලලා නිශ්චය කරන්න පුලුවන් තැනක් නෙවෙයි...මගේ පෞද්ගලික මතය මං මේ කියන්නේ..ඕනි කෙනෙක්ට තර්කයක් ගොඩනැගෙන්න පුලුවන් මං කියන දේ සම්බන්දව...කොහොම උනත් මගේ මතය මං කිව යුතුමයි කියලා හිතනවා...සමහර අය කියනවා මේ සීගිරියේ පර්වත පාමුල තියෙන්නේ සිංහ පාද නෙවෙයි කියලා..මාත් ඒලට එකග වෙනවා...මොකද සිංහයාගේ පාදයේ ඇගිලි 4ක් තියනවා..තව කුඩා ඇගිල්ලකුත් තියනවා.....ඒත් මේ සිගිරි සිංහ පාදේ ඇගිලි 3යි තියෙන්නෙ..තව මතයක් තියනවා මේ ගුරුළු පාදයක් කියලත්..ඒත් ගුරුළු පාදයෙත් හොදට බැලුම පේනවා ඇගිලි 4ක් තියනවා කියලා...ඇගිලි 3k ඉදිරියට නෙරලා තියනවා..අනිත් ඇගිල්ල කෝණයක ආකාරයෙන් පිටුපසට තියනවා...එතකොට මේ ගුරුළු පාදයකුත් වෙන්න බැහැ....මොණරගේ පාද කොහොමද...ඇගිලි 3යි...ඇගිලි වලට ටිකක් උඩින් පොඩි පොරකටුවක් තියනවා.....රාවණා රජුට ගොඩක් ආසන්න සතෙක් මොණරා කියන්නේ....ඔයාලම හිතලා බලන්නකෝ...මේ මට හිතුනු දේ....සීගිරි ආලකමන්දාව ගැනත් මට පොඩි අදහසක් තියනවා...මං කෙටියෙන් කියන්නම්....මට හිතෙන්නා අපි සීගිරිය පර්වතය උඩට ගිහින් බලන නටබුන්...සීගිරි ආලකමන්දාවේ උද්‍යානය වෙන්න ඇති.මාලිගය පර්වත අභයන්තරයේ ඇති අදටත් එදා වගේම...මේ මට හිතෙන දේ.......ඉතින් හැමෝගෙන්ම ඉල්ලන්නේ පුලුවන්තරම් සීගිරිය ගැන හොයන්න...සීගිරියේ සැගවුනු ඉතිහාසය එලියට ආපු දවසක රාවණා ඉතිහාසයත් ඉබේම එලියට එයි...මට එහෙමයි හිතෙන්නේ....බුදුසරණයි හැමෝටම...
ඇත්ත
ow eka nam athta
Aththa aththa
Aniwaryen sigiriya gana hoyanna ma onee
Aththa
අපි දැනුවත් කරාට ගොඩක් පින් ඔබ ට බුදු සරණාය්
සුභ පැතුම් අනාගත පරපුරට හෙල නිර්මාන වලින් එකක් විතරයි සීගිරිය
Apesrilankavarakaganneoneanebudusaranay
ඇත්තමයි සිගිරිය ගල උඩට නැග්ගහම බිමට බහින්න හිතෙන්නේ නැ ...අපේ මේ පුංචි රටේ කොච්චර වටින දේවල් තියෙනවද.. මේ දේවල් රැක ගමු .... බුදු සරනයි
හොඳ විඩියෝ එකක් සීගිරිය ගැන අපි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා....පුලුවන්නම් එ් සැඟවුනු දොරටුව හොයාගන්න එ්ක ලොකු දෙයක්.....මගේ රටට දළදා සමිදු පිහිටයි...
මේ රටේ තියන වටිනා සම්පත් අාරක්ශා කරගන්න පාලකයින්ටයි නොහික්මුනු ජනතාවටයි බුද්ධිය පහල වේවා කියලා මම අවසාන වශයෙන් කියනවා🙏
මේ වගේ ඒව ගොඩක් දානවට පින් සිද්ද වේවා !
පුලුවන්නම් එදා එ වහපු දොරටුව හොයාගන්න අපේ අනාගත පරපුරට කොච්චරවත් වටිනවා ද
Ee doratuwa thiyanawlu
නැ ඉතින් ඒවා හංගපුවාම උන් ගෙ පරම්පරා වලට ඊට වඩා වටිනව නෙ
😜😂😂
ow ..puluwannanm hoyaapiyaw ..
ammage yati bada hoyai..
paka ..paka ..thamai ...
Wahala thiyena ekamai hoda naththam ithiru tika ape eun wikunagena kanawa nidahan tikata deiyange pihitai
අපේ පුංචි ශීු ලංකාව කොචිචර වටිනවද අපේ මවුබිම අපි රැකගමු බුසරණයි
වටිනවා විඩියෝ එක ආදරෙයි ජය වෙවා 👍👊👊 ❤💛💚🌼🌼
හොද video එකක්.සීගිරිය ගැන සැගවුනු තොරතුරු රැසක් දැන ගන්න ලැබුන.good
අපේ උරුමය සොයා යන ගමන ට සුභ පැතුම්
Eya demala ne
Demalek wa ape kiyanda ubalata lajja nadda
Boru ithihasayak ape ithiri paramparawata kiyannep eka atha piliganna puruthu viya
Ddd
ආඩම්බර ජාතියක වර්තමානය ඉතාම ඛේදනීය
Den kale hodai.a kale leinma thama polawa theth une.dathusena raja une lee wilakin nahawala.anthime thaththawa hira karala kashyapa putha raja una.ita psse kashyapa aiyawa marala mugalan raja una.ithin hodakma wenne kohomada le wilak
සිගිරියෙ සෙට් එක ගැම්මට ලයික් එකක් දාන් යමු 😈💪
මගෙ රටට දාළදා හාමුදුරුවන් ගෙ පිහිටයි
මේ කතාව ඇත්තනම් ඇස් අන්ධ කරල ඒ සීයව ඉතුරු කලේ මේ කතාව කියන්න ඕනෙ නිසා.
Sathakinma
පල වෙසිගෙ පුතා
@@lakindusilva7681 tho plko becige collo
අපේ ශක්තිය යටපත් කරන්න උදවු කරන්නෙ අපේම උන්.අපි නැවත නැගිටින කාලය වැඩි ඈතක නෙවේ..
ape ewun nagitala ..nagitala ..arinne ape puke ..
hondata palal karala arinne ape puke ..
habai renna lessi ..puka loku wenawa ..
මට 😭 දුකයි
ෙම් කතා ව හරි ලස්සනයි
අපේ ලංකාව කොතරම් ලස්සනද අපි එය rekagamu තෙරුවන්සරනයි
අපේ රටේ පුරා විද්‍යා කොමසාරිස් වීමට ඇති සුදුසු
තමයි ක්‍රි පූ 2 එහා කථා නොකිරීම . ඉතින් කොහොමද
ඉතිහාසය හොයන්නෙ,
ගොඩාක් වටිනවා.ස්තූතී ඔබට.🌷🌷🌷🌷🌷
oyath nethi thenak ne ,
shanaka weerasinghe
පිට රට ඉන්න අපි ඉතින් නිදහස් වෙලාවට මේකෙ තියන දේවල් බලන එක තමා කරන්නෙ...😓😓😓😓
හිතුවක්කාර සමනලී ආයෙත් අහලා අක්කි
Dj SuDee
ඒකනෙ
😮😮😮😮😮😮😮 සුපිරි
This video seems to be very informational.I have visited this ancient site and i am amazed by it todate.
Any english translation to this video would be awesome please.
Thank you❤💯🙏
මන් නම් හැමදාම හිතුවා රජ කෙනෙක් අපි වගේ ගල වටේ බඩගාන එකක් නෑ කියල .
Ow
තැන්ක් යු.💐💐💐💐💐
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
Thanks for the information!
godak wedageth video ekak.lankawata giya wage denune.raja waru hedu deyak misa de kohennda aweni mola karayo.moda kammeli minisun witharai den inne.
@@s.m.shiromasenanayaka2829 ooiipopijpoo9දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.bjhhuuu🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️
හ්ම්ම්ම් රජ කෙනෙක් අපි වගේ දාඩිය පෙරාගෙන ඕකෙ නැග්ග කියලනම් හිතාගන්න අමාරුයි තමයි 😐
Akana mat baluva
eka nm aththta tama nehe
හ්ම්ම්
❤️
Modaya
මේ තාක්ශණය හොයා ගත්තනම් 👍👍👍
මෙවා රැක ගත්තනම් 🥺😪 රටෙ මිනිස්සුන්ට ඒ ගැන කිසිම අගයක් නෑ🙏
අනිවා
රැකගමු අපෙ උරුම 🇱🇰 ❤💪
තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼
හරිම ලස්සනයි ඔයාගෙ voice එක.
සුබ පැතුන් අනාගඩ පරපුරට..
නියමයි අයියේ වීඩීයෝව 💙💙💙💙
අයියේ ආතල් නේ මට හැබැයි දුකයි අනේ
හොද දෙයක් thancx
විස්වකර්ම අයියේ සීගිරිය ගැන තව තොරතුරැ ඕන අනේ ඉක්මනට.......
Siyatha fm eke maha rawana ahanna. Episode 1 idanma. Sigiriya gana puduma hithena dewal kiyanawa
ඔයාව ෆලෝ කරනවා උදව් ඕන මේ වගේ විස්තර හොයන්න ❤️
Ela .....👑️💙😎😊
ඇත්තටම මම මේ ගැන කතා කරන විට එය ඉතා වැදගත්
Thanks 👍🌹🌹🌹
අපි ඒ වහපු දොරටුව හොයා ගමු.. දැන් ඒවා හොයන්න පුලුවන් උපකරණ තියෙනවා
දැන් ඒවා හොයන්න ගියොත් සමහර විට සීගිරි ගල විනාශ වෙන්නත් පුලුවන් ලු ඒකයි ඒවා අබිරහස් විදිහටම තියෙන්නේ
@@travel_vlogs996 විකුනන් කන්න දෙයක් ඕවගෙ ඉතුරු කරලා නැහැ කියලා වීඩියෝ එකේ තියෙනවනෙ බං.. කමෙන්ට් වලට රිප්ලයි කරන්න කලින් වීඩියෝ එක බලලා ඉන්නවකෝ.. අපේ රටේ කොච්චර දියුණු තාක්ෂණයක් තිබුනද කියලා මුලු ලෝකෙටම ආයෙ ආයෙත් ඔප්පු කරලා පෙන්නන්න පුලුවන් ඔය දොරටුව හොයා ගත්තොත්.. ඒකයි ඒක හොයාගමු කියලා කිවුවේ..
ape loka urumayak hemadamath adarei VISHWA KARMA
පෞඩ ජාතියක් වුන සිංහල අපි.අද වහලුන් වෙලා..
😓😓😓
🥺🥺
Ho
@@anuruddha_94 asserted ř cdddrfff
Ffdffffddddy666666you l
Sirawatama ow
අපරාදේ දොරටුව වැහුවෙ නැත්තං ලෝක බලවතා අපි එහෙනම් ලංකාව ලෝකෙ 1
Thank you so much for the information.. !!
මේ අවජාතක හොරදේශපාලුවො ඉන්නකන් අපිට හරියන්නෑ මිනිසුන් මීට වඩා බුද්දිමත් වුනොත් මේරට පාලනය කරගන්න පුලුවන්
එ්ක අැත්ත....
The background music is too loud. Such important information and one has to strain the ears to listen to it. Please play soft music if you must.
ගොන් බෙල් කාරයා තියෙන සේරම අරගෙන දැන් ඒ රටවල් සේරම දියුනු වෙලා අපි ටම නය දෙනවා 😪😪
හැබැයි බෙල් අන්ධ වෙලා නැහැ එච්චර දෙයක් කරලත්
Bela buruwa
@@fjanakaඋන් අණ දුන්නට වෙන එව්න් ලව්වනේ කරවන්නේ එවුන්ට තමයි රිටර්න් එක එන්නේ අරූට නෙමේ
අපිට නම් වටින වීඩියෝ එකක්
ඇත්තටම... අපි අපේ නියම හෙළ ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ නැතුව අද විෂයක් විදිහට ඉගෙන ගන්නේ මොනවාද?
ඒකතාව එහෙමනම් ඇයි ඒ දොර විවෘත නොකරන්නෙ, කියකියා ඉදීමේ තේරුම කුමක්ද, තවදුරටත් මේ තොරතුරු ගවේශන වාර්තා කියමින් ඉදීම කිනම් ඵලයක්ද,
දැන් සීගිරිය අපිට අයිති නෑ
@@klsworld3 ඇයි ඒ
කවුද ඒම කියන්නෙ
මරැ මරැ
මේවා රාවණා නිෂ්පාදන
විස්තරේ වටිනවා.music එක තමයි වැඩි.අහන් ඉන්න හරි අමාරුයි
Sira watama
Ow bn epaa wenawa ehema ahnda
සිගීරිය. කියන්නෙ. ගොඩක්. වට්න. ස්ථානයක්🌺💐🌻🌼🏵️💮🌸🇱🇰💕
💕
ape urumaya soya yana gamana t suba pathum
kochchara lassana ,adambara ratakda meka.dan ape rata bahala.I love sri lanka.
Good informations thanks ,
Superb ...
💐💐💐
Ape niyama ithihasaya wasankala godak ayata thama hariyata saape wadunene
Superb 🤟
good jooooob............
Bellta mokada wela thibbe kiyalath hoya ganna puluwanne kohomahari
godak watina thorathurak dana ganna labuna thank you
හේතු පල දහම වැඩකරන අයුරැ
මනාව අවබෝද කරගන්න පුලුවන් ඉතාම හොද කතනයක්. ඔබට ස්තුතියි.
සුබ පැතුන් අනාගත පරපුරට...
මිනිස්සු බොරු news වලට් කොච්චර කැමතිද කියල මේ vdio එක බලල තියන අය දැක්කම තේරෙනව.
ඒක ඇත්ත එහෙම පාරක් තියෙන්න ඕනි😮😮😮😮😮
nice video
සුහ පැතුම්
Apith sigiriye thama. Ape rate thiyena lassanama thanak sigiriya kiyanne. Sigiriye thwa rahas godak thiyanawa. Ewa hoyagannawata mama nam godak kamathi. E rahas hoyaganna gamanata mage suba pathum. 🥰🥰🥰🥲
සැගචේච ඉතිහාසය ලොවට හෙළි ක ඔබලාට යහපතක් වේවා මමත්මෙය අසා පුදුමවුනා
Niyamai aiya
concrete dapu thena ko?
තව දාන්න
❤❤❤❤ super
What happened to bell? Did he suffered and die
Nice video bro
Niyamai digatama karan yanna lassanai
Konkrit dapu thana penna thiyenawada ehema thiyenawanam eka ain karala balanna puluwanne puluwanne😮
ela ela me wage deyak apata heli karala dunnata
අපිට පුලුවන් එක එක මත ඉදිරිපත් කරන්න විතරයි.. එහෙමත් නැත්නම් ඒ විවිධ මත පිලිබඳව සැකයක් ඇති කරගන්න විතරයි..ඒත් ඒ ඇයි 😢. අපිට අයිතියක් නැත්තේ අපේ දේවල් ගැන නිදහසේ පිරික්සා බලන්න.. අපිට පුලුවන් අපිට පෙන්නපු දේවල් ගැන දැනගන්න විතර ද? අපිට නොපෙන්නපු සිය ගණනක් දේවල් තියෙද්දි,ඒ දේවල් ගැන හොයන්නෙ කවුද.. අපේම ඉතිහාසය අපෙන් හංගන රටක් ඇතුලේ,අපි ගැන නොදන්නා ජාතිකක් විදියට අපිට මැරෙන්න වෙයි...
Concrete karapu thena ahenam hoyaganna puluwanne. Anika athule serama wahala nethuwa athine kuhara athi gale kamara tiyanawanam eka hoyaganna berida? Takshanaya diunui ada. Nethnam ewa hoyagena eli karanne nedda nidan wasthu nisa?
ma waga vidio තව දාන්න ජය වෙිවා
මම හරි ආසයි අබිරහස් වලට .මම පොත් ගොඩාක් කියවල්ත් තොයනෝ.අනේ මට මේක විසදන්න ඕනි.අනිවාරෙන් මේ ගල ඇතුලේ පූජනීය මාලිගාවක් අනිවාරෙන් තියනවා.අනේ රජ්ජුරුවෝ ඔය කියන සාපය අයින් කරන්නකෝ.ඔච්චර ලස්සන,පූජනීය තැනක තව ලස්සන වෙනවා කියන්නේ.අපේ කොච්චර පිනක් ද?තව ගොඩාක් අබිරහස් මට විසදන්න ඔනී.ලොකු වුනාම මම අබිරහස් විසදන කෙනෙක් වෙනවා.🙂
Semma bro
ඔව්. තරු දොරටුවක් තියෙන්නෙ නිකම් නෙවෙයි . ලංකාවේ තියෙන්නෙ අපිට කියලා දුන්නු දේටත් වඩා ශ්‍රේෂ්ඨ අතීතයක්. කාලකන්නි ඒ කාලෙ ඉදන් අපේ රටේ ඉතිහාසය කෑවා. උන් වගේ පාවා දුන්නු එවුන් ඉන්න නිසා අපේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්ම වේවි . 😡
ඉතින් සූරිය ගුනසේකර, ඒ සීය කතාව කිව්වම ඒ කොන්ක්‍රීට් දාල වහපු තැන හොයල නැද්ද?
අපි නොදන්න හැංගුනු රහස් තව ගොඩාක් සීගිරියේ තියනව.. මේ වගෙ විස්තර ගැන තොරතුරු ඉදඉරිපත් කරපු එක ගොඩාක් හොදයි.. ස්තුතියි!! 👍
හොයාගන තියෙන්නෙ.ඒවගෙ කැනීම් කරයි කියල බයේ තමයි සුද්දා සීගිරිය ලෝක උරුමයක් කරේ
Me අය කියන්නේ පට්ටපල් බොරු... ඉතිහාසය විකුර්ති කරනවා මෙ අය.. එහෙම කිසිම තැනක කොන්ක්‍රීට් දාලා වහලා නෑ..... අහුවෙන්න එපා මූන්ගේ බොරුවට
@@anjellenikz6301 බොරු කරන්න එපා එහෙනම් එකේ video එකක් කරනවා කෝ... කිසිම වගකීමක් නෑ ඔයාලට. බොරු කරන්න එපා.. ඉතිහාසයක් විකුණනවා ඔයාලා.
Concreeet demmanam ko e thena...moko chuingum 1 alawala wage wenna bene...thiyennama epaya...
Eka aththada
Hmm....eka aththa
godal hoda watina videowak mama ada tamai mae visthara dana gatte sigiriya pamulata giyath ada wana thuru mata sigiri gala naginna bari vima ithamath kanagatuwata karunak inneth ae kittuwa trincomalee lankawata giyama yanna oni oyata godak sthuthi
👌👌👌
අපේ රට පොඩී,වැඩක් නෑ කියලා ගොඩක් රටවල් අපිට විහිලු කරනව තමයි😤,ඒ උන්ගෙ ඇස් පේන්නෙ නැති නිසා ඒත් අපි එවා ගනන් ගන්නෙ නැතිව ඉමු මොකද මේ වගේ වටිනා වස්තු තියෙන රටක් ශ්‍රී ලංකාව,අපේ වැඩ පෙන්නන්න තව කල් ඇති ,කාලයට ඉඩ දීලා අපි බලන් ඉමු,🇱🇰🇱🇰🇱🇰🇱🇰👹️👹️👹️👹️
ඒක ඇත්ත 😮😮😮
Honda video ekak ,api godak dewal eken denagatta. Budhu saranai
Video එක මරු sound එක අවුල් අනේ ටිකක්
niyamai bro aththamanam ela
Doll
ඇත්තටම මේ කතාව ඇහුවම දූක හිතුනා
Great video...👈
රවන හිටියා කියන්න සක්ශි ප්‍රමානවත් මදිලු එත් එක ඇත්තක් ,ඉතිහාසෙ හෙලි නොකර ඉතිහසෙ වලලලා තියෙන්නෙ එක පැත්තකින්,,රාවන ඉතිහසය ගැන ප්‍රමනවත් සක්ශි නැ කියනව , වාල්මිකි ලියපු කතාවක් රාවන ,එකෙ ඇත්තද නැද්ද ,සිගිරියෙ ඉතිහස හෙලි වෙන්නම ඔනෙ හෙලි නොව්න කොටස්
මෙච්චර කලෙකට හිටිය හැම රජ කෙනෙක් ගැනම සක්ශි හොයගද්දි රාවන ගැන සක්ශි අඩු හෙතුවත්,දඩු මොනරය හම්බෙලත් නැ කියනව ,මෙ ඔක්කොටම හෙතුව හෙලි නොකරපු ,හිත මත ඉතිහසය වලල්පු දෙ නිස වෙන්න බැයිද ,රවන ඇත්තක්නම් එකට සක්ශි ලොකු ප්‍රමනයක් හම්බ වෙන්නම ඔනෙ , සමහර විට සිගිරියෙ කවුරුත් නොදන්න රහස් ප්‍රමනයක් තියෙනව වෙන්න පුලුවන් හෙලි නොකරපු
තිබ්බ කියන උමන් මාර්ග හෙලි නොවෙන්නෙ ,එතන හිතගන්න බැරි ඉතිහාසයක් තියෙනව වෙන්නත් පුලුවන්
H.C.P බෙල් කියලා සුද්දෙක් ඇවිත් සීගිරියෙ තිබුණ පුස්කොළ පොත් සහ ඒකෙ තිබුණ තාක්ෂණික දේවල් අරං ගිහිල්ලා එංගලන්තෙට... ඊට පස්සෙ සීගිරියෙ තිබ්බ රහස් දොරටුවක් වහලා දාල මිනිස්සු ලව්වා ,මෙක මෙම උනනම් එක උන් කරපු නරකම වැඩෙ
සුද්දො බයයි මේ තාක්ෂණය එළියට ආවොත් උන්ට කෙලවෙයි කියලා😂😂
මෙහෙම ප්‍රශ්නෙකුත් තිනවා.....😢 දැන් සිගිරිය පර්වතය මුදුනට යන්න උමන් මාර්ගයක් තිනවා වෙන්න පුලුවන් නෑ කියන්න බෑ සාක්ශියකුත් තිනවනෙ අර සීයා කියන විදිහට......🙂 එ සියා කියන විදිහට එයාගෙ ඇස් අන්ද වුනානම් එ උමන් මාර්ගයෙ කතාව ඇත්ත වෙන්න පුලුවන් මොකද රජ කෙනෙක් කොහොමත් දාඩිය පෙරාගෙන කට්ට අවුවෙ පර්වතය තරනය කරන්න විදිහක් නෑ.....මට තින ප්‍රශ්නෙ ඔය කියන උමන් මාර්ගය කෑනිම් කරලා හොයාගන්න බැයිද කොන්ක්‍රිට් දාලා දොරටුව අවහිර කරලනම්.....කැණිම් කරලා එක හොයාගන්න බැරිද🙂.....මම මෙ අපහාස කරනවා කියලා හිතන්න එපා එහෙම කරන්නෑ කියටවත් අපෙ රටෙ පුරා වස්තු ආරක්ශා කරන්න ඔනා අපි.....එකයි මම අර විදිහ දෙයක් ඇහුවෙ....🙂 පුලුවන්නම් එ ගැන දන්න කෙනෙක් කියන්න.....🙂 උමන් මාර්ගය බොරු කියලා කියන්න බෑ ශාක්ශියලුත් තීනවා....🙂
සීගිරිය ලෝක උරුමයක් කරඔඋ නිසා පුරාවිද්‍යා වේ අයටවත් බෑ කැනීම් කරන්න කරන්න පුලුවන් උනත් කරන්නෑ ඒවා හොයා ගත්තොත් ඉතිහාසය අලුතෙන්ම ආයි ලියන්න වෙන්වා කියලා දන්න නිසා❤️