dhathuasena raju karawu kalawawa ධාතුසේන රජුගේ වස්තුව හා සම්පත පිටාර ගලන තැන ගල විදලා

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 473

  • @අනෝමාශායාමලිශායාමලි

    අයියෝ හිතට හරිම දුකයි අපේ ලංකාවේ තිබෙන වස්තූ සේරම හොරා කනවා 😭😭😭

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 місяців тому +27

    අපේ. රන්. මුතු. දිවයිනට. බුදුසරණයි.. 🙏🙏🙏🙏. ඔබතුමාගේ. මේ. මෙහෙයුම්. අපි. අගේ. කරමු. ස්තුතියි. 👍👍👍👍👍❤️❤️❤️

  • @KaduruwanageSunil
    @KaduruwanageSunil 7 місяців тому +38

    මේ සිදිධියත් සෝඩ බෝතලය කැඩුවා වගේ හාහූ ගෑවත් අන්තිමට කිසිවක් සිදු නොවූ අයුරින් සියල්ල යටපත් වේවි.

  • @chathuranga7740
    @chathuranga7740 7 місяців тому +21

    කඩවර දෙවිදුන්ගේ තෙද බල සත්‍ය නම් සනුහරේම හැදිගෑවීයන්...

  • @-dimensions5593
    @-dimensions5593 7 місяців тому +35

    මෙතන ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගන්න ඕනි.

    • @KanchanaWijesingheICTExpert
      @KanchanaWijesingheICTExpert 6 місяців тому

      උන් ඔක්කොම දන්නවා. හැබැයි JVP පකයලා ඒක වෙන උන් පිට දාන්න දගලනවා උන්ගේ දේශපාලන ඇරියස් එක බේරගන්න. ඒ වගේ රටේ දියුණුවට ගමේ දියුණුවට හොඳ ව්‍යාපෘතියක් එනකොට ඕකුන්ගෙ පුකේ ඉත්තෑවෝ දුවනවා නෙ.

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 7 місяців тому +3

    බුදුසරණයි. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. නිදනේ ගත්ත අයට සාපයක්ම වේවා.මේක දාතුසේන රජතුමා අපි වෙනුවෙන් බුදුදහම වෙනුවෙන් කරපු වැව.

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 7 місяців тому +14

    අපි දරුවන්ට මේ ඉතිහාස උරුමයන් කියා දෙන්නේ පෙන්වන්නේ කොතරම් උතුම් අතීත උරුමයන් නිසාද...දන්නා තරමින් කඩවර දෙවියෝ හැමදාමත් කලා වැව රැක ගත්තා...එතුමා මේ සියල්ල නැවත සොයා දේවි..විශ්වාසය එයයි

  • @ruwansameera7783
    @ruwansameera7783 7 місяців тому +16

    වෙලාව අමතක වෙන්න විදිහක් නෑ ඔක්කොම එකතුවෙලා වැඩේ දීලා තියෙන්නේ,

  • @Susil16172
    @Susil16172 7 місяців тому +10

    මේකට අනිවාර්යයෙන් පොලීසිය ..දේසපාලක කාලකන්නි..මහවැලිය ..වනජීවි එක සම්භන්දය්....

  • @diamilarexe8460
    @diamilarexe8460 7 місяців тому +6

    ❤❤ ආදරෙයි kancana ඔයා හොඳ kanek නාමල් ආදරෙයි oyalata ගොඩක්

  • @TiranRajasinghe
    @TiranRajasinghe 7 місяців тому +4

    කාංචන aiye සියලුම de helikaranna දිගින් දිගටම ❤❤❤❤❤❤❤

  • @rashmitha8809
    @rashmitha8809 7 місяців тому +4

    ඔයාලට ගොඩක් පින් අපේ රට විනාශ වෙන එක නතර කරන්න ලා

  • @rivi6449
    @rivi6449 7 місяців тому +28

    මයිනලා තමයි ඕකුන්ට සහ ගහනව ඇයි දෙයියනේ ඔවුන්ට හිතක් පපුවක් නැද්ද ඔකන්ට ඕට ධාතුසේන රජු ගේ ආත්මය ඇවිත් ඕකුනට දඩවමි දෙන්න ඔන

  • @prasannaliya610
    @prasannaliya610 6 місяців тому +2

    හරි හරි...අම්මො දර්ශන ටික ලස්සනයි...වග කිවයුත්තන් නිතිය ,ඔවාට කරන්න පුලුවන් දෙයක් ne...නිදාන් ටිකට කෙලිනවා සුපිරියටම....කගේ කාගෙත් කයිය විතරනේ...😂😂😂😂😂😂😂😂දනුවත් කරාට ස්තුතිය

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 7 місяців тому +18

    කඩවර අප්පච්චි ‌දැක්කේ නැතිදෝ මේ‌ අපරාදය 😢😢

  • @Ktmju
    @Ktmju 7 місяців тому +8

    කාත්කටවත් හෝ කිසිම ස්ථානයකට හානියක් කරදරයක් නැති තැනක පොලොව යට සැඟවෙලා තියෙන නිදන් වස්තුවක් මටත් ලැබිලා මෙ ආර්ථික ප්‍රශ්න වලින් නිදහස් වෙන්න ලැබේවා..

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 місяці тому

    Namal sahodaraya oba kusikarmaya sambanda Inna niladarige oba medeta athagahala Nithya kiruyathmaka karanna

  • @umeshshiran3916
    @umeshshiran3916 6 місяців тому +1

    ඔබලා මිහිපිට දෙවිවරු

  • @srilanka3818
    @srilanka3818 7 місяців тому +22

    කලාවැව භාර දෙවතා වනි ඔබටයි මෙ අවනඩුව ගැවුන එකා ගෙ ඉදන් හැඳිගැවිලා ම පල ජනතාව පෙන්නන්ඩ මෙවුන් තමයි අපරාද කාරයො කියන වග

    • @SriyaniPadma-uj3qx
      @SriyaniPadma-uj3qx 3 місяці тому

      ගත්ත වස්තුවත් සමග හොර හැතිකරේ අල්ලල දෙන්න දෙවියනේ

  • @InokaDilrukshi-v1g
    @InokaDilrukshi-v1g Місяць тому

    Mankolla kana eka sadaranai owa hari krma wedayak athuwa minisunta aran dunna nm iwaraine hangan inna nisane mankolla kanne owa aragena ratata wadadai deyak kara nam iwaraine

  • @t.a.ddilanprasantha
    @t.a.ddilanprasantha 6 місяців тому

    Ane ape rata wechcha aparade ape rajawaru wasthuwa demma anagatha para purata mun mwa aragena unge bada wiyatha reka gannawa ahinsaka rata wesiyo welak kanneth bohoma amaruwen ekko me rate ayata deepan ape rata araksha wewa budu saranai

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 7 місяців тому +18

    ධාතුසේන රජු ගෙ වස්තුව කලාවැවේ ජලය පමණි 🎉

    • @KokilaJayathilaka
      @KokilaJayathilaka 7 місяців тому +3

      හෑවෙ වතුර හොයන්න වෙන්න ඇති😂

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 7 місяців тому +5

      මීහරක්ට රිදෙනවා😂 නිධන් හොරු ගැන කියන කොට😂 මුන් ඔක්කෝම පල් හොරු,😮

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 місяців тому +11

    නායකයෝ. නිදී. ව ස් තූ. හොරා. Kanawa❤️

    • @විහන්ගි
      @විහන්ගි 7 місяців тому

      නායකයෝ තමයි ඔව්වා හොරා කෑවේ කලා වැව සන්වර්දනය කරනවා කියලා පහුගිය අවුරුදු වල කරේ ඕක

    • @chamindapathirana3691
      @chamindapathirana3691 6 місяців тому

      අවුරුදු 70 ක පමණ සිට රට පාලනය කරපු එවුන් ඔක්කොම කලේ ඕක තමයි ඔය කතාව කියන එවුනූත් මගේ කිරි අත්තගේ මිනිය කනත්තට ගෙනියන්න දුන්නේ නැහැ

  • @rasikakosala5117
    @rasikakosala5117 6 місяців тому

    මේවා දේශපලුවොන්ගේ පූර්න අනුග්‍රහයෙන් සිදුවන නින්දිත වැඩ..

  • @somawgk4778
    @somawgk4778 7 місяців тому +11

    ඕකුං මහ ජනයාට ප්‍රදර්ශනය කල යුතුයි මගේ අදහස අනේ💔💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭මගේ රට අාදි රජවරුන් රැකපු හදපු දෙවිවනි මේවට සාධාරනයක් කරන්න පවුල් පිටිං හැඳිගෑවිගන යයි සියලු දෙනාම වහා අත්අඩංගුවට ගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏වදින්නම් රටම විනාශ කරන්න ද මේ ඔතන ඉන්න සිකුරිටි එකා ඉඳල ගන්න අනික රජවරුන් කරපු කිසි එකකට අත තියන්න බෑ දේව ශාපේ හෙට වෙද්දි සියල්ල දැනගමු අරූගේ කතාව කංචන උෟ දන්නෑලු අර මිනිහ කියනව කිව්වලු අමතක වෙන්න අැතිලු රැස්වීම් දෙක තුනක්ලු😅😅😅😅 අප්ප කාටද මේ කියන්නේ එ් මැෂින් ස්කෑන් යන්ත්‍ර අය්යෝ අනේ්😮😮😮😮😮

  • @arunawithanage8946
    @arunawithanage8946 7 місяців тому

    Excellent kanchana aiye.........SM......

  • @LakshanChandranath-ik9wu
    @LakshanChandranath-ik9wu 6 місяців тому

    Mama nitharama giyapu thanak me waana. Mata gedarata wada nidahasa thibune othana

  • @atliathauda6135
    @atliathauda6135 7 місяців тому

    Ape helabimata kage pihitada kachana mahththaya. Harima pudumai baladrin , niladarin gena. Me thama ape rate puravidya vasthunge arakshava gena thathvaya. Me vishvayama kampavana preshnayak. Avayei pavasana pudgalyan sematath, anumethiya dun ayatath dedi danduvam diya uthui. Kanchana mahathata bohoma pin. Sivuhelaya berageneemata helain kepaveem karaddi ,eyata akamethi pirisa vasthun ahimivethai sitha kala vedak bava pene . Enisa vishva mathaveni, Kdavara deviduni sambanda vu siyalloma helikarathva . Kanchana mahathata theruvan sarani.

  • @nissankamayadunna532
    @nissankamayadunna532 7 місяців тому +1

    හිතට හරිම දුකයි මේවා දකින කොට

  • @rpd928
    @rpd928 7 місяців тому +6

    අනේ මන්දා මෙවා දකිනකොට... යුද්ධය තිබුණ නම් හොඳයි කියලා හිතුනා... නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ...😢හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්

  • @Naveen_Nirmal
    @Naveen_Nirmal 5 місяців тому

    කඩවර අප්පච්චිගේ නිසි දඬුවම් ලැබේවා 🙏⚡

  • @malikadewathi3584
    @malikadewathi3584 7 місяців тому

    Apalankawa maha horu . Suksama .mawa kadala vidala hora kanna .chik .lajjai wawaidagabai.
    Gamai
    Pansalai.
    Mawa api raka ganna ona .dan inna nayakayo mobawada krala thiyanna ...wahama .nithiya athata ganna .knchana sir atulu siyaluma denata bs ❤❤❤❤

  • @suranbuddhika5460
    @suranbuddhika5460 6 місяців тому +2

    මෙතන වැවෙ ඉන්ජිනොරැවොත් මෙවට සම්බන්දයි,,,

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 6 місяців тому +1

    අනුරාධපුර ,,,,පොලොන්නරුව ..දෙකටම දීලා ඉවරයි

  • @diamilarexe8460
    @diamilarexe8460 7 місяців тому +2

    Kala kanni pussu watela ane ape ලස්සන ලංකාව 😢😢😢😢😢

  • @ccsl6890
    @ccsl6890 7 місяців тому +1

    Mewa Ahaddi puduma dukak dennene.
    Ane me kanchana malli nisa thamai Athi me Asadaranakam dakinne.
    Bohoma pin oyata malli.🙏❤️❤️❤️
    Nidane den menna kiyala genalla dei.😢😢😢😢😢
    Balan imu.
    Rajaye siyaludena Akathuwai me horakema Kanne.
    Den Akaakaage pita watawai.
    Apith balan innawa mokada wenne kiyala.

  • @ranuranu529
    @ranuranu529 7 місяців тому

    Mewata oya niladarinuat sambanda ati ape kautakawastu vinasa karana nariyo mewa harapu unta mahamaga mari watenna one ape utuam nadanawastu karana unta mahawaliyata aiyinam meka mahawaliya balaganna onene jayawewa canchna souara tetuwan saranaiowa haranakota sadda ahenne nadda tetuwan saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nalinmadushanka2362
    @nalinmadushanka2362 6 місяців тому

    nidanayak goda gaththata kamak na eka goda gathte rate suba sadanaya udesa nam janathawage suba sadanaya sadahanam

  • @samanmalinagahawattha8394
    @samanmalinagahawattha8394 6 місяців тому

    ස්වභාවධර්මය දඩුවම් දෙයි ඉක්මනින් 😢😢

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 місяців тому +4

    සමහර විට හොරාගෙන් වෙන්න ඇති අහන්නේ

  • @Rplsampath
    @Rplsampath 7 місяців тому +5

    ඔකට දෙසපාලකයෙක් අනිවාර්යයෙන් සම්බන්දයි😢😢

  • @nimaljayasri6405
    @nimaljayasri6405 7 місяців тому +4

    මේ සිදුවීම නොපමාව පරික්ෂණ කලයුතුමයිමේක ඇදහිය නොහැකි දෙයක්...

  • @ශ්රීධර්මගුප්තවිද්යා

    ගත්ත උන්ට සාපයක්ම වේවා.සම්බන්ද උන උනුත් විනාසම වේවා.

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 7 місяців тому +2

      අනිවාර්යයෙන්ම 😮

    • @SHEHAN__ty
      @SHEHAN__ty 6 місяців тому

      ඒක කියන්න දෙයක් නෑ කෙලින්ම අපායෙ

    • @chamindapathirana3691
      @chamindapathirana3691 6 місяців тому

      අවුරුදු 70 ක පමණ සිට රට පාලනය කරපු එවුන් ඔක්කොම කලේ ඕක තමයි ඔය කතාව කියන එවුනූත් මගේ කිරි අත්තගේ මිනිය කනත්තට ගෙනියන්න දුන්නේ නැහැ

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 7 місяців тому +1

    ඔබට ජය සත්‍ය හෙලිකලාට තව ටිකාකාකායා වැටත් නියරත් ගොයම් කානම් කාගේ පිලිසරනක්ද

  • @geethamala7835
    @geethamala7835 7 місяців тому +1

    """ ZKANCHANA SIR MEWAHE WATINA DEWAL RATATA HELI KIREMA PILBADAWA APAGE STHTHIYA..🙏🏻🙏🏻🙏🏻 .mewage pau wada karana unta AI DEYANE NAPURAK SIDDA WENNE NETHTHE..🥺🥺🥺 .karapu unta SAPA WEWA.......STHUTHI SIR.🙏🏻🙏🏻🙏🏻 """

  • @sreemathilka9633
    @sreemathilka9633 7 місяців тому +2

    ඇත්තටම ඇස් වලට කදුළු ආව මේ නරුම මිනිස්සු රටට. කරන අපරාදේ 😢😢😢😢

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 7 місяців тому +7

    සෝබාදහම ලේසටම දැනුවත් කරනවා ඔවාවගේ ප්‍රතිඵල මිනිස්සු මැරිලද ඉන්නේ මෙිිවගේ දේවල් වෙිනකමිි.ඔයතැනටඉතිං පොඩි මිනිහේක්ට ලන්වෙින්න බැනේ

  • @asangagunarathna2859
    @asangagunarathna2859 6 місяців тому +1

    හොරකාපු එවුන් ට ලේ බඩ තමයි. අනේ දෙවියනේ 😢😢

  • @sugathediriweera9154
    @sugathediriweera9154 6 місяців тому +1

    සියල්ල කොල්ල කමින් පවතී.අහස,පොලව,පොලව යට ඇති සියලු දේ මංකොල්ල කමින් සිටී.

  • @LakshanChandranath-ik9wu
    @LakshanChandranath-ik9wu 6 місяців тому

    මේකට watema inna un සම්බන්ධයි

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 7 місяців тому +47

    පුදුම මිනිස්සු දෙයියනේ. ඇස් කන් නොපෙනෙන උන්ද ඔය පලාතේ හිටියේ..සද්ද බද්ද නැද්ද මුන්ට ඇහුනේ..සොබාදහමින් දඩුවම් ලැබෙයි තිරිසනුන් ට..😢😢😢😢😢😢

    • @NadeekadilrukshiNadee-g8s
      @NadeekadilrukshiNadee-g8s 7 місяців тому +1

      Owa gatta aunta wadikal jiwat wanna balanna na .ane Mona aparadayakda oyakara

    • @renukanishanthi8040
      @renukanishanthi8040 7 місяців тому +1

      Aniwaryen 👍👍👍👍

    • @swarnathilaka3366
      @swarnathilaka3366 7 місяців тому +1

      👍👍👍😡

    • @Aththa18
      @Aththa18 7 місяців тому +1

      ඕක අනිවාරෙන්ම කඩවර වරමින් ගත්ත එකක් වෙන්න ඔනේ කඩවර දෙවියෝ නිසි විදිහට ඒවා දෙන්නේ

    • @ChamaraMadushan-p2m
      @ChamaraMadushan-p2m 7 місяців тому

      Owaa garthtee kauruwarth newei musical show gahala garththuwa auralanka tamaii

  • @indrasena9740
    @indrasena9740 7 місяців тому

    Obata sthuthi ❤❤❤❤❤❤❤❤ Mn Gulf

  • @jayam1429
    @jayam1429 7 місяців тому +18

    හොරුන්ගෙන් වෙන්න ඇති , හොරු කවුද කියලා අහන්නේ ...

  • @DMDDissanyake
    @DMDDissanyake 7 місяців тому +1

    නිදන් හොරුන්ගේ ජීවිතය ට දඩුවම් ලැබේ වා.ශාපවේවා

  • @PradeepSenarathna-h8q
    @PradeepSenarathna-h8q 6 місяців тому

    Oya okkoma ekai malli

  • @umeshshiran3916
    @umeshshiran3916 6 місяців тому

    පහුගිය ටිකේ ඔතන බුදු පිලිමයක් හද හද හිටියා. බුදු පිලිමෙ හදන මුවාවෙන් කර ඇත්තේ නිධන් හෑරීම තමා.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 7 місяців тому +4

    බහිරවයත් හොදට රවටලා නිධානය අරන් සමහර විට අයිතිකාරයම ගන්න ඇත්තෙ. දැන් ඉතින් අපේ පාඩුවේ ඉමු. මොකද බහිරවයා වෙස් වලාගෙන පොලිසි ගිහිල්ලත් නෑ, අඩු තරමේ කෝල් එකක් වත් දීල නෑ බහිරවයා සිල් අරන් ඉදල තදේටම.😂😂😂😂.

  • @roshankulasekara3947
    @roshankulasekara3947 6 місяців тому +1

    සොභාදහමත් හරි අපූරුයි බං මුං වගේ උන්ට හෙන ගහන්නේ නෑ ඉස්කෝලේ ගිහින් ගෙදරට එන අහිංසක පොඩි එකාට හෙන ගහනවා 😅 සොබාදහමත් හොරුන්ගේ පැත්තේ😅දෙයියොත් යන්නේ වාසි පැත්තට 😅

  • @samansamanridimaliridimali4927
    @samansamanridimaliridimali4927 6 місяців тому

    Namalla horu

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 7 місяців тому

    Wisesa sthuthiya obeta mewanida samaje gathe kirimegane 🙏🙏🙏

  • @kamaldammika7280
    @kamaldammika7280 7 місяців тому +1

    Boat project and this one have a direct connection,Do not give up....need justice...this is our pride,all medias should stand for This issue..,..

  • @DiliniBagya-f1k
    @DiliniBagya-f1k 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 7 місяців тому +3

    හරිනේ ඉතිං මහවැලි අදිකාරියේ ඉන්නේම හොරැ තමයි ඩඩිලී,සිරී මමාත් හවුල්ද දන්නෑ

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 7 місяців тому

    Maru patte desapaluwo rajye baludariyo raje kerane rateka api jeewath wenne matenam unta thunodekin thama kiyanne thiyenne🇦🇪

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 6 місяців тому +1

    ඕකුන් ඕක්කෝම එකතු වෙලා ගන්න ඇත්තේ...දැන් ද්න්නේ නෑ කියනවා

  • @gihanigihani4897
    @gihanigihani4897 7 місяців тому +4

    අනිවරයෙන් දෙශපලුවෝ සම්බන්ද ඇති

  • @විහන්ගි
    @විහන්ගි 7 місяців тому +1

    සොබාදහමින් දඩුවම් ලැබෙනවා අනිවාර්යයෙන් 🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 6 місяців тому +1

    අනේ දෙයියෙනේ ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ මේ කරපු අපරාධ කරපු එවුන් නීති යට අල්ලා දෙන්න 😢

  • @Ballageburuwa
    @Ballageburuwa 7 місяців тому +2

    මොන තිරිසන් බල්ලොද මේ නිදන් ගන්නකන් හිටියේ 😢

  • @chatss-y8e
    @chatss-y8e 7 місяців тому +1

    මට නම් හිතෙන විදියට අවු 74 තිස්සේ අපේ රටේ ඉතිහාසය පාරම් බබා ඉදීමේ විපාක ඔය මූසල දේශපාලුවන් විසින් අනාගතේ ට ඉතිහාසය නැතිකරනව වෙන රටවල ඉතිහාසය උන්ට ආඩම්බරයක් ඉතිහාසය රැක ගන්න අනාගතේ තවත් හොදට ප්ලෑන් කරනව
    අනාගතය ක් නැති රටක අතීතයකට අබ සරනයි

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 місяці тому

    Maina p.harisan .s m chandarsena.abuda dumindaya wanajivi eka puraviddiya ayathanaya.kalawawe injeneruwa me okkotama viruddawa naduwak danna

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 7 місяців тому

    Denwath methenata arakshawak danna onee . Nethnam ayeth oya tikama karao . Thawath ganna try karao . Obathuma waha kiyana nila farinta fenuwath karamu athei sithami .... Mewan Dee kirimaya oba thumata shakthiya , dairiya , dirgausha lebenna onee .... Theruwan saranae ..... 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @Udarabasnayaka
    @Udarabasnayaka 6 місяців тому

    මමත් කලාවැව tamai...ඔතන oka කරන්නට නිකම් be..මහවැලියෙන් ලොකු sapot ekk ඕනි ...okunthA kadaeara appachi okun gena balagani.......ammapa mata denagattot කවුද මේක කැරේ කියලා අනිවාර්යයෙන්ම policy දැනුවත් karnawa..

  • @MADUPITIYAGE2004
    @MADUPITIYAGE2004 6 місяців тому

    අපෙ ගෙවල්.ලගත් එකක් තියෙනව ගමු.. ගලට තට්ටු කරාම කලේක සද්දයක් ඇහෙනව

  • @369Relaxationanimation
    @369Relaxationanimation 6 місяців тому +1

    mawillaru hora kiynne kawda?

  • @somawgk4778
    @somawgk4778 6 місяців тому +1

    කෝ එ්ක දැං හොරු නිදැල්ලෙ කංචන ැයි නිහඬ😮😮😮

  • @kassagesawariya6722
    @kassagesawariya6722 6 місяців тому

    උන්ට මොන වගේ බලයක් තිබ්බත් මේ වගේ දේවල් කරන්න බෑ සාමාන්‍ය මිනිස්සුන්ගේ සහයෝගය නැතුව කලා වැව සම්බන්ධව සිටින සියළුම රාජ්‍ය නිලධාරීන් මේකට වගකිවයුතුයි

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 місяці тому

    Dathusena rajathumage wasthuwa gaththa ayata namal sahodaraya me ayata Nithya kiruyathmaka karanna

  • @dahampasala4734
    @dahampasala4734 6 місяців тому

    හෙණ ගහපිය..❤️👈👍

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 6 місяців тому

    අපේ අතීත උරැමයන් වනසමින් මේ කරපු සාහසික අපරාධයට තරාතිරම නොබලා වහාම නීතිය ක්‍රියාත්මක කර අත්අඩංගුවටගෙන දැඩි දඬුවම් පැමිනවිය යුතුමය

  • @namalherath6247
    @namalherath6247 6 місяців тому

    මේවා මේ නිදිමතේ කරන වැඩ නෙවේ

  • @kamaldammika7280
    @kamaldammika7280 7 місяців тому

    Mewa heli karanwata oba thumata bohoma pin..

  • @Manika832
    @Manika832 7 місяців тому +1

    Own Tama horu Ana apa rata diyasan Raju thduwem dai obatumata pin

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 місяців тому +4

    බලධාරීන් කලානං ඕක හොයාගන්න බැරිවෙයි මල්ලියෙ . පාස්කු ප්‍රහාරෙ වගේ තමයි .

  • @PradeepDilshan-n9t
    @PradeepDilshan-n9t 6 місяців тому +4

    ඒ කාලේ කට්ටිය තම වස්තුව නිදන් කරන්නේ නැති බැරි කාලෙට ගන්න

    • @senawirathna6147
      @senawirathna6147 6 місяців тому

      නැතිබැරි කාලෙට ගන්න නෙවෙයි ..කලාවැවේ ආරක්සාවට තැබුදේ...
      අපේ සම හරක් ..කිවයුතුදේත් නොකියයුතුදේත් බලා වැඩකලානම් ගොඩක්දුරට මේව රැකෙනව සෙල්ලිපිපවා විනාසවෙන්නෙ තිබෙන තැන් කීවට පස්සෙ..නිදන්වලටත් වෙන්නෙ එයමයි..
      හොදාකාරවම මේවට වගකියල තියෙන්නෙ වගකියන්න ඕනි අයමයි කියා පේන්නෙ..නැද්ද..
      ඕකෙන් සොච්චමක් විසිකරපුවම හැමෝම නිස්සබ්දයි...තොරනෙ විස්තරෙ සතියයි...😮😢

    • @arunanishantha977
      @arunanishantha977 6 місяців тому

      ​@@senawirathna6147 කලා වැවට මොකක්ද ලැබෙන ආරක්ෂාව ඔතන ඕක වල දැම්මම?

  • @tsampath815
    @tsampath815 7 місяців тому +2

    ගත්ත අය විදවයි එච්චරයි ගත්ත අයම පනිවිඩෙ දුන්නද දන්නෙත් නෑ මේවා අස්සෙ බොරදියේ මාලු බාන අය ඉන්නවා

  • @swarnatissaranasinghe4951
    @swarnatissaranasinghe4951 6 місяців тому

    Apa atha warada natha mema nidan gaththu ekek athnum ekiyak athnum Elagun Maragun Aarpita perali uge Abu daruwan pita perali go's winasaweyan

  • @ChandanaKumarasinghe-xf9ge
    @ChandanaKumarasinghe-xf9ge 6 місяців тому +1

    ඔහොම දේවල් අරගන්න ආවට ගියාට බෑ..ඔතනට සම්බන්ධකම් කියන හැම නිළධාරියෙකුම දැනුවත් ව තමයි වැඩේ වෙලා තියෙන්නේ...

  • @chamindapathirana3691
    @chamindapathirana3691 6 місяців тому

    අවුරුදු 70 ක් පමණ සිට රට පාලනය කරපු එවුන් ඔක්කොම කලේ ඕක තමයි ඔය කතාව කියන එවුනූත් මගේ කිරි අත්තගේ මිනිය කනත්තට ගෙනියන්න දුන්නේ නැහැ. 20:03

  • @ChamindiNawodya-hi6wu
    @ChamindiNawodya-hi6wu 3 місяці тому

    Owa tiyenne gann tam .kuru hari aran diunu unam mokda wenne .lokkont witarad mewa gann puluwn .

  • @veronsamarasinghe3135
    @veronsamarasinghe3135 6 місяців тому

    mewage than wala nidanayak tiyanne wewa winasha wechcha dawasata nidanaya aran newatha wewa hadannai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 місяців тому

    මගේ අදහසනම් මේ අය අතරම ඉන්නවා

  • @sugathsensei5987
    @sugathsensei5987 6 місяців тому

    නාමල් රාජපක්ෂ ya සම්බන්ධ nam...kadawara දෙවියන්ට baarai.munwa elagan.,maragan..reeri beegan.

  • @asitharuwan5426
    @asitharuwan5426 7 місяців тому +1

    Vachanekin hari udaw karapu hama ekata sapa wela pawl pitin handigavila yanna onii sabadahamin dadi danduwam labewa

  • @shanthasanjeewa
    @shanthasanjeewa Місяць тому

    දෙශපාලනය අනිවාර්යයෙන් ඇති ..CID දෙන්න ඔනේ

  • @shashinidinasha3833
    @shashinidinasha3833 7 місяців тому +4

    ඊලගට එන සුනාමි භූමි කම්පා වලට සූදානම් වෙයල්ලා

    • @SHEHAN__ty
      @SHEHAN__ty 6 місяців тому

      එදා මේ රටේ හිටපු රහතන් වහන්සේලත් මරපු ජාතියක් මෙහේ හිටියෙ ඒකයි මේ රට ජීවිතේට හැදෙන් නැත්තේ..පුලුවන්නම් මේ ශාපලත් රටෙන් වෙන හොද රටකට පවුලෙ කෙනෙක් හරි යවන්න උත්සහ කරමු 😞

  • @veronsamarasinghe3135
    @veronsamarasinghe3135 6 місяців тому

    kala wewa hadapu dathusena rajathuma adi 2.5 yatin nidanayak tiyaida?

  • @lakthilinapeiris6533
    @lakthilinapeiris6533 6 місяців тому

    Wagakiya yuththanta hena !!!!

  • @ruwanindika4388
    @ruwanindika4388 6 місяців тому +1

    නිධානයක් තැන්පත් කරන්නෙ ,ඒක ආපසු ගන්න තමයි,ඒත් එක එකා තනිවම යටි මඩි ගහගෙන හොරා කනවට වඩා මේකට රජය මැදිහත් වෙලා,සියලුම නිදන් ගොඩ අරගෙන රටේ දියුණුවට යෙදෙව්වොත් හොද නැද්ද,

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 3 місяці тому

    අබුඩා දුම්න්dayage p.harisan me Aya sambandawa parisana karanna wasantha samarasiha sahoadaraya