Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගිරවෙක් නොවී අර්ථවත් ප්‍රස්න යොමු කරමින් ඔබේ දැනුමද යොදාගනිමින් මේ කරන ඉදිරිපත් කිරීම අතිවිශිස්ටයි
ඔබගේ මිතුරන් අතරද මෙම youtube එක share කර සබ්‍රයිප් කරන්න
ගොඩක් වටින වැඩසටහනක් ...❤❤ ඔබ තුමාගේ විස්තර පැහැදිලි කිරීම් හරිම කාලෝචිතයි.. රට ඉන්න ..එන්න ඉන්න අපේ තරුන පරපුරට ලොකු අත්වැලක් වෙනවා කියල හිතෙනවා..දවසක ලංකාව වෙනස් කරමු... ❤❤❤සුභ අනාගතයක් ඔබ තුමාට.. ඊලග වැඩසටහන බලා පොරොත්තුවෙන් සිටිමි...🙏🙏
මේ චැනලයට ඔබගේ මිතුරන් හා subcribe කරන්න වැඩිපුර සබ්ස්ක්‍රයිබ් අවශ්‍යයි
ගොඩක් ස්තූතියි මහත්තය ඔයාට..මාත් ලංකාවට එනකම් ඉන්නෙ කිරි හරක් ටිකක් අරන් full time මේක පටන් ගන්න..මාත් කුරුනෑගල..මේ මහත්මයගෙන් අවශ්‍ය දඩු ලබා ගන්න පුලුවන් ❤
🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉 ඔබතුමා මේ කරන වැඩසටහන් වලට ගොඩාක් ස්තුතියි🎉🎉🎉
මේ යූටියුබ් චැනල් එක ඔබගේ යාළුවන් සමග share කරලා subcribe කරවන්න
සුපිරි වැඩසටහන් ලබාදෙන ඔබට ප්‍රණාමය !🙏🙏🙏
මෙම චැනලයට ඔබගේ මිතුරන් හා සබ්ක්‍රයිබ් කරන්න වැඩිපුර සබ්ක්‍රයිබ් ලබාදෙන්න
ගොඩක් වටින වැඩසටහනක් ❤
පුළුවන් නම් ඔබගේ යාළුවන් සමඟ මෙය සබ්ස්ක්‍රයිබ් කර සබ්ක්‍රයිබර්ස්ලා වැඩි කරගෙන දෙන්න
Supiri වැඩසටහනක්
මේ චැනලයට ඔබගේ මිතුරන් හා සබ්ක්‍රයිබ් කරන්න
One of the best program i ever seen in youtube
Thanks for your comments , share this you tube chanel with your friends
Good explain ❤ නිකන් දුන්නොත් හැමදාම නිකන්
ඒක හරි අස්වැසුම සමෘද්ධිය කිය කියා බදු ගගහ දෙනවා. නමුත් ඒකෙන් හැදිච්ච මනුස්සයෙක් ඉන්නවද කියන්නකෝ.
Super stuff we need more people like this
නියම වැඩක්මේවගේ තව video ඕනී
Share with your friends
oba thumage vidiyo nam niyamai hema vidiyo ekak ma balanawa man.puluwan nam miharak ge vidiyo ekak genna
බොහොම ස්තූතියි ඔබට ළඟදීම මේ ගාව පාලනය ගැන වීඩියෝවක් අරන් එන්නම්. අපගේ චැනලය ඔබගේ යාලුවන් අතර ශෙයා කරලා අපිව දිරිමත් කරන්න වැඩි වැඩියෙන් සබ්ස්ක්‍රයිබරන් දෙන්න♥️
We must appreciate your contribution to the Agri field.
මේ චැනලයට ඔබගේ මිතුරන් හා සබ්ක්‍රයිබ් කරවන්න
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්,ඊලග එක එන්නේ කවදද කියලා බලන් ඉන්න
මෙම චැනලය යාළුවන් අතර ශෙයා කරන්න දැනුම හුවමාරු කරගන්න
Sir ,your contribution to Sri Lanka agriculture is highly appreciated ,I am so proud to be a student of you in Goat management course.so,Thank you very much for resource person .Budu Saranie🙏🙏
Subcribe this chanel with your friends in order to be a best livestock chanel in srilanka .
නියමයි👍
Thanks comments for every video ,share this with your friends and improve your knowledge .
Very useful... thank you so much
ඔබගේ මිතුරන් හා මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරවන්න
Bery much valuble programme. Thank you.
ඔබගේ යාළුවන් සමග මෙම විවිධ හුවමාරු කරගෙන subcribe කරන්න
ස්තුතියි ඔබ තුමාට!.....
යහළුවන් සමඟ මෙම නාලිකාවේ ශෙයා කර දැනුම ලබා ගන්න
යාළුවන් සමග මේ නාලිකා share කරලා දැනුම ලබාගන්න
Godak watinawa adahas tika...🎉🎉🎉
බොහොම ස්තූතියි මේ youtube channel එක ඔබගේ යහළුවන් සමග ශෙයා කරලා කරන්න subcribe කරන්න .
👍
මේ agriling youtube එක ඔයාගේ යාළුවන් සමග ශෙයා කරලා subcribe කරගන්න
ඔබ තුමා අපි බේහෙව්න් අගය කරනව
බොහොම ස්තුතියි ඔබගේ සටහනට යාළුවන් සමඟ මෙම youtube නාලිකාව හුවමාරු කරගෙන දැනුම ලබාගන්න අවසානයේ subcribe කරන්න
එළු කිරි විකුණගන්න හරි ක්‍රමයක්, ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට එක්කෝ ගාන ඉතාම අඩුවට විකුනන්න වෙනවා. නැත්තම් මස් සඳහා පමණක් එළුවෝ හදන්න වෙනවා
ස්තුතියි....
Share you tube chanel with your friends and subcribe
😀😀😀😀😀😀😀❤❤❤❤❤
බොහොම ස්තුතියි මේ agrilinkservices you tube chanel එක ඔයාගේ යාළුවන් සමග share කරලා subcribe කරවන්න වැඩිය subcribe ලබාදෙන්න
❤❤❤
ඔබගේ මිතුරන් හා මෙම චැනලයට සක්‍රයිබ් ලබාදෙන්න
❤
බොහොම ස්තූතියි ඔයාගේ යාළුවන් අතර අපගේ චැනලය ශෙයා කරලා වැඩි වැඩියෙන් සබ්ස්ක්‍රයිබ් අරන් දෙන්න
Karunakarala vitharana mahathage TP ankaya danawada
ඔයා යූටියුබ් එක හරියට බලල නෑනේ
Godak watina adahas tikak sir.
වැඩි දෙනෙක් සමග මෙම වීඩියෝව සබ්ක්‍රයිබ් කර ශෙයා කරන්න
එලුවන්‍ට දෙන්න පුලුවන් ද,සාර්ථකයි ද එලුවන්‍ට
හරක්ට විතරක් නෙමේ. මේවා රෝමාන්තික ගොවිපල් ඕනෑම සතෙකුට ලබා දෙන්න පුළුවන්. එළුවන් ගවයින් බැටළුවන්ට
අනිවාර්යෙන්ම
එලුවන් විස්සකට විතර හැමදාම තනකොල කෑමට දෙන්න ප්‍රර්චස් කොපමණ ප්‍රමාණයක තනකොල වවන්න ඕනද?
Joint to our training programe to get knowledge 0710350010
Dadu Ganna puluwanda
විතාරන මහත්තයට කතා කරලා දඩු ගන්න ඇරේන්ජ් කරගන්න
මේ වගේ තණකොළ වවපු ඉඩමක ඇපල ගස් වැවිලා තියේ වල් නාශක ගැහුවොත් තණකොල අවුල් වෙයිද
ඇපල ගස් අනිවාර්යෙන්ම මුලින්ම ගලවලා දාන්න වෙනවා,
@@Agri_Link 🙏 🥰
Red napier rathu patai Red napier danda rathu patai kolath rathu patai Please give real information
ua-cam.com/video/4zxHAOvknJc/v-deo.htmlsi=BojfDwOU-RNp5eCK
Check this
@@asnafbilal5231 ඔය වීඩියෝ එකේ තියෙන්නේ රෙඩ්නේපියර් ලපටි අවස්ථාවේ දඬු ඒවායේ රතු ගතිය ටිකක් අඩුයි හොඳට වීඩියෝ එක බලන්නකෝ ඔයාට පෙනෙයි දණ්ඩ රතුපාටයිද නැද්ද කියල වැඩිදුර යමක් දැනගැනීමට අවශ්‍ය නම් 0701940100 කතා කරන්න
🎉🎉🎉🎉🎉🎉
සර් මට මේ වැඩසටහන කරන සර්ගෙ නම්බර් එක දෙන්නකො.නියම වැඩසටහනක්.මට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද ?
මට ගොවිපලක් සම්බන්ධ කරල දෙන්න වැඩ පුරුදුවෙන්න.රස්සාවක් වගෙ කරනගමන් පුරුදු වෙන්න ඔනී.මට ආසයි ගොවිපලක් දාන්න.මට හොදටම වැඩකරල පුරුදුවෙන්න ඔනී.සර්ට පුලුවන්ද මට එහෙම ගොවිපලක් සම්බන්ධ කරල දෙන්න.
0710350010
Sir plz mt sirge wtsapp num ekk denna.
බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට මේ දැනීම ඔයාගේ යාළුවන් අතර හුවමාරු කරගන්න ශෙයා කරන්න සබ්ක්‍රයිබ් කරන්න0710350010
Sir whatsapp num ekk dnn..plz..
මහත්මය අපේ ආගමත් එක්ක සත්ව පාලනය පව් සිද්දියත් එක්ක ගොඩක් අයට ප්ශනයක්. ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්නකො
කැමති කෙනෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන්, අකමැති කෙනෙකුට නොකර ඉන්න පුළුවන්, ඕක ගැන පැහැදිලි කිරීම් කරන්න ගියොත් රටේ තියෙන කතන්දර කමෙන්ට්ස් දායි. ඒ නිසා ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි කියල මට හිතෙනවා . යහළුවන් සමඟ මෙම නාලිකාව ශෙයා කරන්න දැනුම ලබාගන්න
Oyage agama mokakda.
Ape ජනාධිපති agri link,,,,,
Thanks ,but i do not like.
Api NVQ Denna puluwan course ekak patan gamuda me hamadema ekathu karala. Godak aya jobwalata yanawa enisa online thieory karala practical ekata saterday, Sunday damu. Gowi hamudawak haduwoth moka ජනාධිපති unath api dinum. Ratath dinum. Obata jaya.....,Plz whatsApp number agri link.
0773782149
❤❤❤❤
Subcribe this you tube video chanel with your friends
ඔබගේ යාළුවන් අතරත් මෙම youtube එක සබ්ස්ක්‍රයිබ් කරලා ශෙයා කරන්න
මේ agriling youtube එක ඔයාගේ යාළුවන් සමග ශෙයා කරලා subcribe කරවන්න
ගිරවෙක් නොවී අර්ථවත් ප්‍රස්න යොමු කරමින් ඔබේ දැනුමද යොදාගනිමින් මේ කරන ඉදිරිපත් කිරීම අතිවිශිස්ටයි
ඔබගේ මිතුරන් අතරද මෙම youtube එක share කර සබ්‍රයිප් කරන්න
ගොඩක් වටින වැඩසටහනක් ...❤❤ ඔබ තුමාගේ විස්තර පැහැදිලි කිරීම් හරිම කාලෝචිතයි.. රට ඉන්න ..එන්න ඉන්න අපේ තරුන පරපුරට ලොකු අත්වැලක් වෙනවා කියල හිතෙනවා..දවසක ලංකාව වෙනස් කරමු... ❤❤❤සුභ අනාගතයක් ඔබ තුමාට.. ඊලග වැඩසටහන බලා පොරොත්තුවෙන් සිටිමි...🙏🙏
මේ චැනලයට ඔබගේ මිතුරන් හා subcribe කරන්න වැඩිපුර සබ්ස්ක්‍රයිබ් අවශ්‍යයි
ගොඩක් ස්තූතියි මහත්තය ඔයාට..මාත් ලංකාවට එනකම් ඉන්නෙ කිරි හරක් ටිකක් අරන් full time මේක පටන් ගන්න..මාත් කුරුනෑගල..මේ මහත්මයගෙන් අවශ්‍ය දඩු ලබා ගන්න පුලුවන් ❤
🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉 ඔබතුමා මේ කරන වැඩසටහන් වලට ගොඩාක් ස්තුතියි🎉🎉🎉
මේ යූටියුබ් චැනල් එක ඔබගේ යාළුවන් සමග share කරලා subcribe කරවන්න
සුපිරි වැඩසටහන් ලබාදෙන ඔබට ප්‍රණාමය !🙏🙏🙏
මෙම චැනලයට ඔබගේ මිතුරන් හා සබ්ක්‍රයිබ් කරන්න වැඩිපුර සබ්ක්‍රයිබ් ලබාදෙන්න
ගොඩක් වටින වැඩසටහනක් ❤
පුළුවන් නම් ඔබගේ යාළුවන් සමඟ මෙය සබ්ස්ක්‍රයිබ් කර සබ්ක්‍රයිබර්ස්ලා වැඩි කරගෙන දෙන්න
Supiri වැඩසටහනක්
මේ චැනලයට ඔබගේ මිතුරන් හා සබ්ක්‍රයිබ් කරන්න
One of the best program i ever seen in youtube
Thanks for your comments , share this you tube chanel with your friends
Good explain ❤ නිකන් දුන්නොත් හැමදාම නිකන්
ඒක හරි අස්වැසුම සමෘද්ධිය කිය කියා බදු ගගහ දෙනවා. නමුත් ඒකෙන් හැදිච්ච මනුස්සයෙක් ඉන්නවද කියන්නකෝ.
Super stuff we need more people like this
නියම වැඩක්
මේවගේ තව video ඕනී
Share with your friends
oba thumage vidiyo nam niyamai hema vidiyo ekak ma balanawa man.puluwan nam miharak ge vidiyo ekak genna
බොහොම ස්තූතියි ඔබට ළඟදීම මේ ගාව පාලනය ගැන වීඩියෝවක් අරන් එන්නම්. අපගේ චැනලය ඔබගේ යාලුවන් අතර ශෙයා කරලා අපිව දිරිමත් කරන්න වැඩි වැඩියෙන් සබ්ස්ක්‍රයිබරන් දෙන්න♥️
We must appreciate your contribution to the Agri field.
මේ චැනලයට ඔබගේ මිතුරන් හා සබ්ක්‍රයිබ් කරවන්න
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්,ඊලග එක එන්නේ කවදද කියලා බලන් ඉන්න
මෙම චැනලය යාළුවන් අතර ශෙයා කරන්න දැනුම හුවමාරු කරගන්න
Sir ,your contribution to Sri Lanka agriculture is highly appreciated ,I am so proud to be a student of you in Goat management course.so,Thank you very much for resource person .Budu Saranie🙏🙏
Subcribe this chanel with your friends in order to be a best livestock chanel in srilanka .
නියමයි👍
Thanks comments for every video ,share this with your friends and improve your knowledge .
Very useful... thank you so much
ඔබගේ මිතුරන් හා මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරවන්න
Bery much valuble programme. Thank you.
ඔබගේ යාළුවන් සමග මෙම විවිධ හුවමාරු කරගෙන subcribe කරන්න
ස්තුතියි ඔබ තුමාට!.....
යහළුවන් සමඟ මෙම නාලිකාවේ ශෙයා කර දැනුම ලබා ගන්න
යාළුවන් සමග මේ නාලිකා share කරලා දැනුම ලබාගන්න
Godak watinawa adahas tika...🎉🎉🎉
බොහොම ස්තූතියි මේ youtube channel එක ඔබගේ යහළුවන් සමග ශෙයා කරලා කරන්න subcribe කරන්න .
👍
මේ agriling youtube එක ඔයාගේ යාළුවන් සමග ශෙයා කරලා subcribe කරගන්න
ඔබ තුමා අපි බේහෙව්න් අගය කරනව
බොහොම ස්තුතියි ඔබගේ සටහනට යාළුවන් සමඟ මෙම youtube නාලිකාව හුවමාරු කරගෙන දැනුම ලබාගන්න අවසානයේ subcribe කරන්න
එළු කිරි විකුණගන්න හරි ක්‍රමයක්, ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට එක්කෝ ගාන ඉතාම අඩුවට විකුනන්න වෙනවා. නැත්තම් මස් සඳහා පමණක් එළුවෝ හදන්න වෙනවා
ස්තුතියි....
Share you tube chanel with your friends and subcribe
😀😀😀😀😀😀😀❤❤❤❤❤
බොහොම ස්තුතියි මේ agrilinkservices you tube chanel එක ඔයාගේ යාළුවන් සමග share කරලා subcribe කරවන්න වැඩිය subcribe ලබාදෙන්න
❤❤❤
ඔබගේ මිතුරන් හා මෙම චැනලයට සක්‍රයිබ් ලබාදෙන්න
❤
බොහොම ස්තූතියි ඔයාගේ යාළුවන් අතර අපගේ චැනලය ශෙයා කරලා වැඩි වැඩියෙන් සබ්ස්ක්‍රයිබ් අරන් දෙන්න
Karunakarala vitharana mahathage TP ankaya danawada
ඔයා යූටියුබ් එක හරියට බලල නෑනේ
Godak watina adahas tikak sir.
වැඩි දෙනෙක් සමග මෙම වීඩියෝව සබ්ක්‍රයිබ් කර ශෙයා කරන්න
එලුවන්‍ට දෙන්න පුලුවන් ද,සාර්ථකයි ද එලුවන්‍ට
හරක්ට විතරක් නෙමේ. මේවා රෝමාන්තික ගොවිපල් ඕනෑම සතෙකුට ලබා දෙන්න පුළුවන්. එළුවන් ගවයින් බැටළුවන්ට
අනිවාර්යෙන්ම
එලුවන් විස්සකට විතර හැමදාම තනකොල කෑමට දෙන්න ප්‍රර්චස් කොපමණ ප්‍රමාණයක තනකොල වවන්න ඕනද?
Joint to our training programe to get knowledge 0710350010
Dadu Ganna puluwanda
විතාරන මහත්තයට කතා කරලා දඩු ගන්න ඇරේන්ජ් කරගන්න
මේ වගේ තණකොළ වවපු ඉඩමක ඇපල ගස් වැවිලා තියේ වල් නාශක ගැහුවොත් තණකොල අවුල් වෙයිද
ඇපල ගස් අනිවාර්යෙන්ම මුලින්ම ගලවලා දාන්න වෙනවා,
@@Agri_Link 🙏 🥰
Red napier rathu patai
Red napier danda rathu patai kolath rathu patai
Please give real information
ua-cam.com/video/4zxHAOvknJc/v-deo.htmlsi=BojfDwOU-RNp5eCK
Check this
@@asnafbilal5231 ඔය වීඩියෝ එකේ තියෙන්නේ රෙඩ්නේපියර් ලපටි අවස්ථාවේ දඬු ඒවායේ රතු ගතිය ටිකක් අඩුයි හොඳට වීඩියෝ එක බලන්නකෝ ඔයාට පෙනෙයි දණ්ඩ රතුපාටයිද නැද්ද කියල වැඩිදුර යමක් දැනගැනීමට අවශ්‍ය නම් 0701940100 කතා කරන්න
🎉🎉🎉🎉🎉🎉
සර් මට මේ වැඩසටහන කරන සර්ගෙ නම්බර් එක දෙන්නකො.නියම වැඩසටහනක්.මට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද ?
මට ගොවිපලක් සම්බන්ධ කරල දෙන්න වැඩ පුරුදුවෙන්න.රස්සාවක් වගෙ කරනගමන් පුරුදු වෙන්න ඔනී.මට ආසයි ගොවිපලක් දාන්න.මට හොදටම වැඩකරල පුරුදුවෙන්න ඔනී.සර්ට පුලුවන්ද මට එහෙම ගොවිපලක් සම්බන්ධ කරල දෙන්න.
0710350010
Sir plz mt sirge wtsapp num ekk denna.
බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට මේ දැනීම ඔයාගේ යාළුවන් අතර හුවමාරු කරගන්න ශෙයා කරන්න සබ්ක්‍රයිබ් කරන්න0710350010
Sir whatsapp num ekk dnn..plz..
මහත්මය අපේ ආගමත් එක්ක සත්ව පාලනය පව් සිද්දියත් එක්ක ගොඩක් අයට ප්ශනයක්. ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්නකො
කැමති කෙනෙකුට මේ වගේ දේවල් කරන්න පුළුවන්, අකමැති කෙනෙකුට නොකර ඉන්න පුළුවන්, ඕක ගැන පැහැදිලි කිරීම් කරන්න ගියොත් රටේ තියෙන කතන්දර කමෙන්ට්ස් දායි. ඒ නිසා ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි කියල මට හිතෙනවා . යහළුවන් සමඟ මෙම නාලිකාව ශෙයා කරන්න දැනුම ලබාගන්න
Oyage agama mokakda.
Ape ජනාධිපති agri link,,,,,
Thanks ,but i do not like.
Api NVQ Denna puluwan course ekak patan gamuda me hamadema ekathu karala. Godak aya jobwalata yanawa enisa online thieory karala practical ekata saterday, Sunday damu. Gowi hamudawak haduwoth moka ජනාධිපති unath api dinum. Ratath dinum. Obata jaya.....,
Plz whatsApp number agri link.