Unp pohottuwa slpp SJB members must reject no need again election our country forever jvp prasidant, forever jvp prasidant,, forever jvp government. People everyone with jvp government. Must bring referendum after people will give power for JVP no need election again
Lal aiye your service excellent oya HORUNTA video karanna epa RATA kala tamai anurata DUNNE den enawa HORA hetta adu padu hoyanna me hiru aith Parliament euwa eunta kosu miten gahanna ona lal HORUNTA kade giye nethi ekama u tube person mama harima asai oyage awanka kamala mama nam HADAWATHINMA ME RATA PAL HORUNGEN BERAGATHATA ANURATA UDAU KARANNE WA
අපිට මතක ඇති කාලෙක ඉතාම ලස්සනට කතා කරන විනය ඇති ඒ වගේම ඒ දෙන වෙලාවට අනිත් අය එක්ක රණ්ඩු වෙන්නැතුව පරුෂ වචන නැතුව අර පුටු දමල ගහන එතන තියෙන ඩෙස්ක් වලට ගහන මදාවි වගේ මිනිස්සු නැති හරි විනයගරුක හැමෝටම ගරු කරන ස්තුති පූර්වක වෙන මේ උතුම් ස්ථානය මේ වගේ දකින්න ලැබීම සතුටක් ඒ වගේම දැන් පුළුවන් පාසල් දරුවන්ට පාර්ලිමේන්තුව එයාලට අවශ්‍ය දේ කරුණු දැනගන්ඩ හරිම වටිනවා මේ විදිහටම රටත් විනය ඇතුව මගේ රට ඉක්මනින්ම සෞභාග්‍ය උදාවේවා! අපේ රටේ මනුස්සයින්ට සතුටින් ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දේවල් ටික ඉක්මනින්ම ලැබේවා
Unp pohottuwa slpp SJB members must reject no need again election our country forever jvp prasidant, forever jvp prasidant,, forever jvp government. People everyone with jvp government. Must bring referendum after people will give power for JVP no need election again
දැන් මූ මොකද කියන්නෙ.මේ වගෙ කාලකන්නින්ව මර්දනය කරන්න ඕනැ.නැත්නන් මේ රට කරන්න බැ.
රටට ඇත්ත පෙන්වන ඔබට යහපතක්ම වේවා ❤❤❤🎉🎉🎉
යකෝ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමාව කරපු හරියක්. දැන් තනියෙන් මංත්‍රීල වාහනේ ඩ්‍රයිව් කරගෙන යනව.... ජයවේවා මගේ රටට....
😂😂
ජනාධිපති තුමණි දේශපාලකයන් සහා රජයේ නිලධාරීන්ට දී තිබෙන වාහන ගැන සවිස්තරාත්මක විස්තරයක් දෙන්න. වාහනේ වටිනාකම. ඉන්ධන දැවෙන ප්‍රමාණයට කිලෝමීටර් ගණන. ජනතාව බලාගෙන ඉන්නේ. බස් එකේ ඇවිත් කරන්න බැහැ තමයි අපිට තේරෙනවා නාස්තිය නතර කරන්න. මාලිමාවට ජයවේවා.
ලාල් අය්යේ මුන් දඟලන්නේ මේ ආණ්ඩුවත් නැති කරලා රට වට්ටන්න ඔයා ට ගොඩක් පිං අපේ රට බේරාගන්න උදවු කරන්න
සජබ ගව කැල.....ලබන පාරත් විපක්ෂයේ වගේ තමයි ඔහොම ගියොත්.....😂😂😂
Saralai
ස්තුතියි ලාල් සහෝදරයා .මෙි පාදඩයින් ගේ ජඩ කමි පෙන්වා දෙන්න.
ලාල් සහෝදරයා ඔබ නිවරදි දේ රටේ. මහජනතාවට ලබාදෙන්න ඔබට යහපතක්ම වේවා
ආදරනීය ලාංකික ජනතාවනී නිතරම දේශපාලනය පිළිබඳ හොද අවදානයෙන් ඉන්න,❤❤❤
දේශපාලනය කියන්නෙ වාහනෙ drive කරන් ඇවිල්ලා foodcityen බඩු ගන්න එක නෙමෙයි..බලන් ඉන්න වහල්ලුනෙ තව ටික දවසයි..❤️😊
විපක්ශෙ උන්ට නෙ හොදම වාහන 😅
නියම.කතාව.
මුජිබට් රහුමාන් විපක්ශේ ඉද්දිත් කලින් ආන්ඩුවෙ මං ඇස් දෙකටම දැක්ක වාහන 4යි පොලිස්සිය් ගාඩ් එක්ක ආවේඔක්කොම v8 rangerover defender දැන් තනියම යනව😂😂😂
නියමයි සහෝදරයා
මාලිමාවට ජයවේවා
ජනාධිපති අනුර සහෝදරයාට ජයවේවා
😂😂😂😂😂😂😂😂😂😂
බෝඩ් එල්ලන් ඉන්න උන්ට නිවන් සුව 😂😂😂😂
Thopi ta ikmant niwan suwa penei 😅
😂😂😂😂@@maxrocket7759
@@maxrocket7759gihin wedak bala ganin bn😂
රටවිනාස වෙනකම් බලන් ඉන්න කාලකන්නි.තොපි. රටට නැත්නම් තොපේ දරැපරංපරාව ගැන හිතපල්ලා.නැත්නම් වලටත් හෙනඉල්ලං. එදාමේ වගේ විරැද්ද උනාට .හිතලාබලපල්ලාඅපි අදඉදලා හෙටමැරිලා යයි.ලමයි පවි.
@@maxrocket7759තෝ අපාගත වේවා
මන්ත්‍රීලාගෙ සැප වාහන දැක්කහාම හිතෙන්නෙ ඒ අය ගොඩාක් පොහොසත් ,අපිට වඩා. අනේ පව් මේ අයට චන්දෙ දීපු සෙනග. උන් හැමදාම හිගන්නො.
මාලිමාවට ජය රටට ජය ඡයවේවා ලාල් සහෝදරය ඔබ පරිස්සම් වෙන්න හොරුන්ට දූෂිතයන්ට ඔබව ඇලජික් වෙන්න පුඵවන්
මාලිමාවට ජයවෙිවා 🙏🙏👍👍😘
උබලාගේ මලිමාව රටටම කෙලවන සින් එකක් තියෙන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Dan niyamei nada lal aiya 😊😊😊😊😊😊 kohomada anura sirga wada tika ❤❤❤❤❤❤❤
Lal aiye oia maru malimawata jaya wewa
දාඩිය පෙරාග බසෙකේ ඇවිත් .පව්.
මාලිමාවට ජයවේවා
ලාල්ට අහන්න බැරි උනා අර බෝඩ් උස්සගෙන හිටපූ එකාගෙන් ඔයාට රට භාර දුන්නොත් ඕක කරන්න පූලූවන්ද කියලා. රෙවෙයි ඔවූන්ට.. මේක සත්තුත් එක්ක කරන ගෙමක්.. මිනිස්සු එක්ක නෙමේ..මෙ ඉන්න සත්තු නැවත මනූස්සයෙක් කියන තැනට ගන්න ඕනි. නැත්නම් හැමනෙනවා
ලාල් hama සුදු උනාට චීන්නු සුද්දෝ නොවේ... ඒක දැනුවත් වෙන්න
මේ වගේ දේවල් වගකීමෙන්ද කියන්නේ, මේ වගේ ප්‍රකාශ බොරු නම් අනිවාර්යයෙන්ම මෙයාලට දඩුවම් දෙන්නම ඕන.
නීතිය කාහටත් පොදුවිය යුතුයි, වාහන හසුරුවන හා ඉදිරිපස අසුනේ හිඳින අය ආසන පටි නොපැලද ගමන් ගන්නේ කෙසේද ?
සතුටු වෙන්ට..ඕකුන් හිටියත් වැඩක් නෑනේ🤣
@@sameeranadunge9467ඒත් පොලිසියෙනුත් ඉන්නවනේ.😢😢
දැන් .මන්තිු .වරැ.පාර්මෙිින්තුවෙිි .එන්නේ.බස්එකේ.නියමයි.කිවෙිි.එහෙමයි.වෙන්නේ.මෙහෙමයි.
ඔක්කොම එන්නෙ මරුති වලින් 😊😊😊😊😊😊😊
තමන්ගෙ පෞද්ගලික වාහන උට්ටො..මොකෙකුටවත් වාහන දීලා නෑ..
Pudgalika...vaahana ganneth okun...ahinsaka janathaavage BADU MUDAL....valin thamaiy....modayo
මේ . මන්ත්‍රී. මැති. ඇමතිවරුන් එන සුපිරි ගනයේ වාහන රජයේද?. පුද්ගලිකද?.මහජනතාවට කියන්න මේ වාහන පුද් ගලිකනම් කොපමණ ඉන්ධන දෙනවාද? මජනතාව ට කියන්න කියපු විදියට වැඩ නැහැ නේද? ජාතික ජනබලවේගයේ අපිත් බලාගෙන ඉන්නේ .
කාර්.බස්එකේ .ඇවිත්තියෙන්නේ.කතාව.එහෙමයි.කියාව.මෙහෙමයි.
සජබෙ තෙල් BOSS
ලාල් මහත්තයා ඔය බෝඩ් අල්ලපු එකාව පුලුවන් නම් එක්කන් එන්නකෝ අපි ගාවට ඕකාගේ කලිසම ඔලුවෙන් ගලවන්න
😂😂😂😂
සුනිල් හදුන්නෙත්ති මහත්මයා මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවෙලා ඉන්න කොටත් බස් එකේ යනවා මම දැකලා තියෙනවා.....
සජියා ජනාධිපති උනානම් තෙල් නිකන් දෙන්නේ මෙයා තමයි කරමෙ අරින්නේ 😄
ජීවන් ඔච්චර හොද වාහන ගන්න ඇත්තෙ එයාලගෙ සල්ලි වලින් වෙන්ටැ
ඇයි කාටවත් සැප වාහන වල යන්න බැරිද? අලුතෙන් ආපු එවුන් එන්න කලින්කිව්වෙ සැප වාහන ඕන නෑ කිව්ව පස්ස තියන් යන්න.හොරකමට වඩා රට විනාශ කරන්නෙ බොරුව බව මතක තියා ගන්න
They must Use public transport. Then it's easy to develop.👍✌.
ඹ්න දෙයක් පහු පහු වෙනකොට තමයි කොහු කොහු වෙන්නෙ....පහු පහු වෙනකොට කොහු කොහු නොවේවා....මගේ පරම පැතුම ඒයයි
Ehemada????
කුවේට් ඉදන් බලන් ඉන්න අපි .. අඩේ මේ කොහෙන් ආපු පෝස්ටර්ලද .. නො...දකින් මුන්
6:28 kuhakakamai wairaya mune pirila ithirenawa.heartattack wath hadei bn.paaduwe hitahan😊
දැන් උන්ට ඉන්න දීපන් ලාල් වදයක් නොවී 😮
උත්තරීතර පාර්ලිමේන්තුවට දැන් පාසැල් ලමුන්ට එන්න පුලුවන දැන් මාලීමාවේ ශීලාචාර විනයගරුක රටට ජාතියට හදවතින්ම ආදරය කරන සහෝදර සහෝදරීයන්ඉන්න නිසා
Axio car tikak dunnanam hodai ministerlata....hodata thel wada
Wow he has a Lexus!!!
Wahana Tika Lassana,
ලාල්ට ජය වේවා..🥹😍👍👍
බoකොලොත් දේශපාලනය පෙන්නන්නේ ජනතාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අංගොඩ මානසික රෝහලේ නවතම ශාඛාවේ දර්ශන
Ammo LAL oyanm marai 😂😂
SJB පාදඩයින් ගේ ජඩ කමි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොන පක්ශෙ උනත් සාධාරණව උපයාගත් මුදලකින් වහනයක් ගත්ත වේද.. ඔහු ඒකෙං පර්ලිමේන්තුවට නෙවේ මොන තූත්තු කුඩියේ ගියත් අපට කම් නැත... එය ඔහිගේ පුද්ගලික් කැමැත්තයි
Lal yho n.p.p.ekata hondhata ussal deepang pissa 😊
Lal bro 🙏🏻🙏🏻👍🏻👍🏻🇱🇰🇱🇰🇱🇰
Me inna ekak wath loku ne tharuna param parawata hodata mathaka thiyaganilla ape wareth lagadima enawa edata pilithuru denna wai balagamu ravanala enawa
Ravala 1 keneine hitiye man danna vidiyata
Janatawage mo😊dakamanam....
1977ta issara parlimentawe BUS aken KOCHChIYEN.
තොන්ඩමන් උන්නැහෙට විතරක්
පොලීසියෙන් ආරක්ශව ඇයි.
Pitipasse inna kattiya hama wiridathawakama innawa Kohomada 😢😢
අපේ ලාල් අයියා
Npp❤
රටේ විශාල වත්කම් හා වාහන ගිනි තියලා විනාශ කර දැමුවා විතරයි රටට මොනවද කරල තියෙන්නෙ කතාව විතරයි තියෙන්නෙ කතාව විතරයි ඕනෙ
Kawuda
Ananda Palithaya Rajapksa Gavata gihin vage pav😂😂😂😂😂
Ammo mun ragana hati
මුජිබර් පිස්සෙක් කොටුවෙලා
ජීවන් තොන්ඩන් රටේ ජනාධිපතිවරයද?😂😂😂ඌට ගාර්ඩ් එකකුත් දාල
පෞද්ගලික වාහන නමි මේ අපහාසය සුදුසු ද??හැබැයි මන්ත්‍රීවරු ජනතා පිළි නොාවන ...සේ ...තම පැවැත්ම සසකසා යුතුය..
Harakoo kalabala nethiwa hitapan,
බලන්න එන මිනිස්සු විතරයි බස් එකේ එන්නෙ. 😂
කොහොමද minii මරල ගෙවල් ගිනි තියල dawas365 ma කට්ටිය පාරට bussala චන්දේ ගත්තේ කොහොමද bus එකේ යන්න padiya නොගන්න මෙහෙම කට්ටිය ewwe parliament එකට නිකම් නෙමෙයි අපේ අසරණ කම වෙනුවෙන් thanks අරගල කරපු සියලු දෙනාට
අපිට අපේ රටවල් දළ එන්න උනේ ඔය පාලකයෝ හින්දා
Anra keewa nam ithin dan hari .. මහ mollu heta idhan සහල් මිල අඩු කරයි සට සට ගාලා 😂😂
Owa karata wadak na. Poll. Hall mathak wena kota. Owa karahama. Watt giwana bara adu unott. Hethata satuto unata badata sapak nane. Athanane aula. Minissunge prshna visadan natuwa mae jawanika wadak. Na.
🙏🙏🙏🤗
Lal❤😄😄😄😄😄😄😄😄😄👍👍👍👍👍👍
මාලිමාව රටට කිසිම දෙයක් කර නැත කතාව විතරයි තියෙන්නෙ කතාව නවතල සංවර්ධන වැඩ ගොඩක් කළ යුතු යි
❤❤❤😂😂😂🎉🎉🎉
අරගලයට ජයවේවා
Lal aiye your service excellent oya HORUNTA video karanna epa RATA kala tamai anurata DUNNE den enawa HORA hetta adu padu hoyanna me hiru aith Parliament euwa eunta kosu miten gahanna ona lal HORUNTA kade giye nethi ekama u tube person mama harima asai oyage awanka kamala mama nam HADAWATHINMA ME RATA PAL HORUNGEN BERAGATHATA ANURATA UDAU KARANNE WA
👍👍👍👍💐💐💐💐
Board ellan inna Gawayooo😂😂
මෙකා ජෙවිපි එකට කඩෙ යනවා අරගලයෙත් මුන් තමා හිට්යෙ දැන් මාලිමාවෙ රෙද්ද පල්ලෙ බෙරෙනවා නෙද බොල
Mun salliwalata kadeyana kalakanne
Dan ithim jvp wahanwala තෙල් pichchenne නැති hindaama හොඳයි 😂😂
අඩේ පොල් ලීයක් නෙ දාල තියෙන්නෙ ස්ලෝ එකේ යන්න ..😂😂😂😂😂
එතකොට කාංචන කිව්වේ මාස දෙකකට තෙල් රටේ තියනවා කිව්වනේ අනේ මන්දා මේ කව්රු හරිද කව්රු වැරදිද දෙයියෝ තමයි දන්නේ
බෝඩ්එක සමාජමාධ්‍ය කතාකරන්නේ තෙල්මිල අනේ බං ආනන්දපාලිත
Anda Palitha🤮🤮🤮
Thama aluthnea
දවස් දෙකක්වත් එඑයිද?
L A L ❤❤❤
bod ellan inna un harak thamai ethin
Mu kuhaka ballek wlalenna yanne oill tikak bila meriyan.Niwan suway thopita.
Hamotama bus eke train ake anna puluwan widiyata prawahanaya hadanna.awaye amarukam danenne atakota
කලර් ලයිට් එකක්වත් නෑ පාර්ලිමේන්තුවට ඇතුලු වෙන තැන
Owa pada sho lal oya hithanawDa lankawe minissunta an awillakiyalada
👍👍
එකම පෙන්වන්න එපා පිස්සු ලාලා මම හිතුවෙ රාජකරැනා රව්මක් ගහන ආයෙ ආවා කියලා 😂
😂😂
Kalakanni set tikak..
Api chande danda....ung vahana wala yanwa..
අජිත් නී පෙරේරා පානදුරේ ලෝයර් මහත්තයා ගිය කල එතුමාට කමක් නෑ එතුමාට හොඳ වාහන හොඳ මේව එකක් තියෙනවා😅😅😅😅😅
Sjb guu godak