'' දේසපාලුවන්ගේ බාර් ලයිසන් 300 ක් අත්හිටුවයි...''

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 92

  • @ksperera2870
    @ksperera2870 Місяць тому +1

    නියමයි ප්‍රියා! අපි දමිල ජනතාව දැනුවත් කල යුතුයි! නියම වැඩක්! ❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk Місяць тому +3

    Dear Sepal Its a contrasting one wt a Tamil participation ..❤
    දමිළ භාෂාවෙන් කතා කරන දුවෙක් ඉන්න එක Very good ❤❤❤

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 Місяць тому +4

    මේක නම් බොහොම වටින දෙයක් දමිල ජනතාව සංනිවේදනය අතින් බොහොම දුර්වලයි. දමිල භාෂාවෙන් මෙය දැනුවත් කිරීම වටිනවා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 Місяць тому +19

    බාෂා තුනෙන්ම ❤❤❤සමාජය දැනුවත් කිරීම අනාගත සුබ වාදී සුදුසුම තීරණයක්. කොහොමත් Sepal සහෝදරයාට, සැම විටම ජනතාව වෙනුවෙන්ම ඉදිරියටත් සිටගන්නට ශක්තිය නොඅඩුව ලැබේවා 🙏

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 Місяць тому +22

    අපේ ප්‍රියා අද ඉන්නවා ❤ ඔයා පත්තරේ කියවන්න ආව දවසේ ඉදලා ඔයා අමතක කලේ න් හොදේ ❤ලක්ෂාන් සේපාල් මහත්තයා ස්තුති අන්තිම පිටුව 🙏

  • @shineisle2263
    @shineisle2263 Місяць тому +1

    පිනෙන් පිරුණු මල් වට්ටියකට අත ගසා සිටින ඔබ දැන් වෙනදාටත් වඩා පිං පාටයි සේපාල් අයියේ.🙏

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Місяць тому +7

    ❤❤❤❤❤❤❤Priya..🎉🎉🎉🎉🎉හරිම සිරියාවයි

  • @damayanthiabeygunawardana527
    @damayanthiabeygunawardana527 Місяць тому +7

    අනීවාර්‍යෙන්ම ලක්ශාන් පුතා නියමයි ඔයාගේ අදහස .ඔන්න ඔය වගේ අදහස් ඇති පුතා ල ,දූලා තමා අපිට අද දවසේ සිටිය යුතු .ඒවගේම සේපාල මහත්මයා ගේ කැපවීම ඉතා වටී.අනර්ඝයි. අද අපේ රටට අවශ්‍ය පුද්ගල යන් ඔබතුමා ල සියලුම දෙවියන් විසින් ආරක්ෂා කරත්වා.තෙරුවන් සරනයි !!!.මගේ රටට ජයෙන් ජයම වේවා !!!.

  • @BernadetteWickramasekara-gj5rq
    @BernadetteWickramasekara-gj5rq Місяць тому +1

    I and my husband has been following you for a long time on UA-cam.🙏

  • @UdayaIluksooriya
    @UdayaIluksooriya Місяць тому +3

    Distinguished unique leadership AKD, we respect you.!❤❤❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 Місяць тому +3

    සියලුදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 Місяць тому +1

    ප්‍රියාගේ ඉදිරිපත් කිරීමේ කතා විලාශය ලස්සනයි .🌷❤

  • @tikka1967
    @tikka1967 Місяць тому +11

    දැන් හරිනෙ..... බලාගෙන ඉමු

  • @ranganilantha7097
    @ranganilantha7097 Місяць тому +48

    තාම සේපාල් විතරයි ජනාධිපති ට උපදෙස් දෙන්න ගිය නැත්තේ...යුතුකම ඉටු කරා. පාඩුවේ පත්තරයක් කියවගෙන හිටියා

    • @ytube6001
      @ytube6001 Місяць тому +1

      Sl vlog kiyana channel eken parissam wenda mcn heen nulen npp ekata gahanawa manju nissankawa parliament genna

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 Місяць тому +7

    Good to see Priya is becoming brave. Good show 👍

  • @sn9966
    @sn9966 Місяць тому +16

    මේ කෙල්ල මරු.👊❤️
    කොන්දක් තියෙන කෙල්ලෙක්.👊
    දෙමළ සමාජයේ ඉදලා අලිරාජා සුභාෂ්කරන්ට කිව්වා කතාව කොහොමද....?
    සුපිරි👏👏👏
    අපේ නළුවෝ නිළියෝ ඇබරෙනවා සුභාෂ්කරන් ළග.😂

  • @menikegm6525
    @menikegm6525 Місяць тому +10

    ලක්ශාන් පුතා ගෙ ගැම්ම 💪💪💪

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon Місяць тому +1

    Maru Maru lakshan aiya ❤

  • @karuapp6083
    @karuapp6083 Місяць тому +5

    අනුර දිසානායක විධායක ජනපති,, දවස් 5ට කොරපු හරිය මදැයි... ඔහොම යං ඔහොම යං... නොවැම්බර් 14 මේ වැඩේ ස්තිර කරමු.

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk Місяць тому

    Excellent go ahead..👍

  • @niroshaperera3405
    @niroshaperera3405 Місяць тому +1

    Thank you

  • @ravdon4776
    @ravdon4776 Місяць тому +54

    අපිටනම් හරිනි අගමැති තුමිය ඉස්සරහට ත් හොදයි සජිත් ගෙනල්ල කෙල නැතුව ඇර ගන්න ඕනිනෑ,මොකද පොර එක්ක එන්නෙත් පරන හොරු ටිකම තමා😂😂අපි මාලිමාවට චම්දෙ දෙනවමේ පාරත්

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 Місяць тому +14

    අනිවාර්්‍යයෙන්ම ජනාධිපතිතුමාට 3/2 බලයක් ලබල දෙන්න ඕන.ඒකට සියලු දෙනාම සහය දෙන්න ඕන.
    ජනතාවට බිල්ලො මවල මේව කඩා කප්පල් කරනව නැතිනම්.

  • @lawrencefernando4889
    @lawrencefernando4889 Місяць тому +23

    සේපාල සහෝදරයා වි⁣දේශගතව ඉන්න අපේ සහෝදරයෝ ගොඩාක් දෙ⁣නෙක් NPP එකට ජන්දය දෙන්න වුවමනාව තිබුනත් ලංකාවට ඇවිත් ඒක කරන්න අපහසුයි .කරැණාකරලා තානාපති කාර්යාල හරහා ජන්දය දාන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා අනුර ජනාධිපති තුමාට දන්වන්න . ජන්ද ලක්ෂ විස්සක් ...

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому +2

      මමත් ඕක කීපවිටක්ම කිව්වා.අපරාදෙ ඡන්ද.

  • @Athula12165
    @Athula12165 Місяць тому +1

    නියමයි 💪🙏🌹

  • @tkpraja7753
    @tkpraja7753 Місяць тому +4

    Sthyapriya/beautiful voice/beautiful presentation/beautiful smile and beautiful lady

  • @hareldhareld2784
    @hareldhareld2784 Місяць тому

    Jaya wewa obalata.

  • @tribelife7650
    @tribelife7650 Місяць тому +3

    Dear First President, I respect your patriotism 🤱அன்புள்ள முதல் ஜனாதிபதி, உங்கள் தேசபக்தியை நான் மதிக்கிறேன்🧕

  • @anulaanula3887
    @anulaanula3887 Місяць тому +17

    මාලිමාවට 3/2අවශ්‍යයී ජනපතී අගමැතිනිය ඉදිරියටත් හොදයි සජිත් ගෙනත් අල කරගන්න අනවශ්‍යයී අපේ රටේ සෙනග සතුටින් ❤

  • @gayanmanoj277
    @gayanmanoj277 Місяць тому +2

    අනිවාර්යයෙන්ම ඔය පර දෙශපාලකයන්ගේ රෙද්ද ගලවන්නම ඔනි..එක ඔබ තුමන්ලාගේ සමාජ වගකිමත්....

  • @soba.dahama6977
    @soba.dahama6977 Місяць тому +1

    Ape.priyaata.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Місяць тому +2

    Thanks❤❤🌺🌼❤️🌸

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 Місяць тому +28

    ජනතාවගේ පරමාධිපත්‍ය. බලය තමයි හැම දෙයටම. වඩා ඉහළින්... තියෙන්නෙ.....
    ඒක නිසා තමයි සමහර. නීතී වලට. පාර්ලිමේනතුවෙ 2/3. ක් සහ ජන මත විමසුමක් අවශ්‍යයි...කියන්නෙ..
    ඉතින් අපි ඔය. වෙනස වෙනුවෙන් තමයි අපි අනුර ක‌‌‌මාර. දිසානායක මහතා ජනාධිපති කළේ...

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 Місяць тому +2

    Sepala nice hair cut and puffy
    beard. Have a great day for you all.
    From Sweden.

  • @MamaPora
    @MamaPora Місяць тому

    Good program 👍

  • @piyumsilva7013
    @piyumsilva7013 Місяць тому +1

    verygood

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @warunagomis
    @warunagomis Місяць тому +5

    Very glad to see that there's a Tamil voice. ❤

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 Місяць тому +1

    Like the new look Sepal 👍

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k Місяць тому +8

    _තිස්ස අත්තෙ, නොවැම්බර් 14 වෙනකල් ඕකෙම ඉන්නව. ජාතියට කරන උදව්වක් !_

  • @indraweera1164
    @indraweera1164 Місяць тому

    #බහුතරයමාලිමාවට
    #රටදිනවමු

  • @dammikadammika7216
    @dammikadammika7216 Місяць тому

    Super

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj Місяць тому

    ❤🇱🇰

  • @ranganamahesh6390
    @ranganamahesh6390 Місяць тому +1

    👍👍

  • @NA-us7ob
    @NA-us7ob Місяць тому +1

    Tamil Super. Thanks Sepal

  • @laxmanwickramasinghe
    @laxmanwickramasinghe Місяць тому

    ඔබ තුමා මැරෙන්නේ විශිෂ්ඨ නායකයෙක් විදියට තෙරුවණ් සරණයි .රටට වැඩ දායක අභීත නායකයෙක් රට ආරක්ෂා කරන්න කැපවන්න

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +14

    මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩

  • @chamildiss
    @chamildiss Місяць тому +3

    ප්‍රියා.. ඔයා හැමදාම එන්න 💘

  • @nirupaperera3649
    @nirupaperera3649 Місяць тому

    🇱🇰🙏❤️❤️❤️❤🎉

  • @malakanthigamage4645
    @malakanthigamage4645 Місяць тому +2

    පැහැදිලි වෙනසක් චන්දෙ දිනුව නිසාද

  • @chandanirupika5349
    @chandanirupika5349 Місяць тому +1

    අම්මෝ පපුව හිරවෙනවා පොඩි එක්කෙනා ගැන කියද්දී

  • @user-sl7k
    @user-sl7k Місяць тому +2

    _ගෝල්ෆේස් ආවාට ඔය වාහන වලට නම් ගහන්න එපා. අරගල කරන්න නෙමෙයි ඇවිත් තියෙන්නෙ ._

  • @nisaljayawardena
    @nisaljayawardena Місяць тому +9

    අ ❤️ අනාගතය
    නු ❤️ නුඹයි
    ර ❤️ රටේ

  • @prasadakmeemana3450
    @prasadakmeemana3450 Місяць тому +1

    165+parliament. N.p.p ❤❤❤❤❤sepal ❤❤❤❤❤❤❤❤❤

  • @shanisilva6389
    @shanisilva6389 Місяць тому

    සේයා දැරියගේ මිනිය ලඟ, දරුවෙකු වඩාගෙන, සිරස නිවේදන කටයුතු කල ගැහැණියට හොඳම සම්මානය දුන්නා.
    දැරියගේ අම්ම කිව්ව, එයාට මිනිය ලඟටවත් එන්න දුන්නෙ නෑ කියල.

  • @sn9966
    @sn9966 Місяць тому +1

    අම්මෝ 35 : 20
    සේපාල් අයිය අම්මෝ අමෝ....
    හිනාව නවත්තගන්න බැරියෝ.
    මේ අනුරට සහ මාලිමාව සෙට් එකට ජීන් ඇන්ටි තරහා කරගත්තාට හපන් ඔය බුවා තරහා වුණාම...😂😂😂😂

  • @priyanthimanel9799
    @priyanthimanel9799 Місяць тому +4

    Sepal mahathmaya honda golayo dennek .
    Ape daruwo wage thamai.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Місяць тому

    Apita. J v p wishwasai. Malimawath wishwasai... ❤ nethi aya nikan hitapu den. Oba siyalu denata sthuthi

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 Місяць тому

    Pay more attention for the News

  • @NandanaMohotti
    @NandanaMohotti Місяць тому +2

    Priya sahodari harima buddimath gahaniyak

  • @chansam8966
    @chansam8966 Місяць тому +1

    Not only these days , when Chandrika came to power Sanath Gunathilake was appointed as an adviser to her.

  • @hem2516
    @hem2516 Місяць тому

    As far as I know , Dayasiri ( Relasiri, harin Fernando, manusha nanayakkara , Nimal siripala . Should be boycotted

  • @mallikabandara4349
    @mallikabandara4349 Місяць тому

    Yes, dead body display and crime scenes exclosure etc., should stopp. Some journalists and UA-camrs are hunting such incidents for their media benefits.

  • @SunilGallage
    @SunilGallage Місяць тому +1

    Sinhala newspaper tamil walata translate karanna puluwanam hodai tamil newspaper ohoma explain karana eka hoda wadak

  • @BernadetteWickramasekara-gj5rq
    @BernadetteWickramasekara-gj5rq Місяць тому

    I need your cell number to join with contributions for NPP from California. I would
    Like to contribute on a regular basis a small amount. You are a one of a kind person. Sri Lanka is fortunate to have someone like you.👍🙏

  • @sarath3658
    @sarath3658 Місяць тому

    ජනක සිසිත දෙන්නගෙම මලගෙදර මං ගියා..

  • @srilankanraja9338
    @srilankanraja9338 Місяць тому +2

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👌👌👌

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb Місяць тому

    The president can use his executive power and abolish the ministers pension and salaries and vehicles

  • @sn9966
    @sn9966 Місяць тому

    සේපාල් අයියාලා එක්ක හිටපු අර හොරිකඩයා සිවුරු ලෙහාපු කොලුවා, ඌට මොකද වුණේ?

  • @karunakeerthi8787
    @karunakeerthi8787 Місяць тому

    Desapalanen anàthauna eun weley well. Nathuwa den Anurarata awadala lakunu ganna balanawa.😊

  • @bastianweliwatte2297
    @bastianweliwatte2297 Місяць тому +2

    Can I contact that child

  • @SanaSana-g1f
    @SanaSana-g1f Місяць тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Jayaacademy93
    @Jayaacademy93 Місяць тому

    ❤❤❤❤❤❤

  • @hem2516
    @hem2516 Місяць тому

    As far as I know , Dayasiri ( Relasiri, harin Fernando, manusha nanayakkara , Nimal siripala . Should be boycotted

  • @kandyderana3258
    @kandyderana3258 Місяць тому

    💖💖💖💖

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Місяць тому

    ❤❤❤❤❤❤

  • @SujithaSoysa
    @SujithaSoysa 15 днів тому

    ❤❤❤