Gune Aiyage Kamare - Vlog Ep 190 - දේශපාලනයේ වෙමින් තියෙන දේ සහ වෙන්න යනදේ ලක්මාල් ධර්මරත්න කියයි..

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 610

  • @mihirannavod1360
    @mihirannavod1360 14 днів тому +189

    ගුනෙ අයියේ උබෙ චැන්ල් එකට ආපු වටිනම පොර තමයි ලක්මාල් අයියා.

  • @duwaama1722
    @duwaama1722 14 днів тому +117

    Film එක අනිවාර්යයෙන්ම බලනවා.ලකාගේ දැක්ම මරු.මේ වගේ මිනිස්සු තමයි මේ රටට වැඩි වැඩියෙන් ඕන.

    • @fireheart5004
      @fireheart5004 14 днів тому

      මචන් ගුනේ, ඇත්තටම පහුගිය ජන්දෙන් පස්සේ පොලිටිකල් බ්ලොග් කරන සියලු දෙනාට යන එන මගක් නැති වුනා සහ උන් දැන් ලන්කාවේ විපක්ෂයට අන්ත පිස්සු කෙලින්ඩ පටන් අරගෙන කියුවොත් නිවැරැදි . මොකද ලන්කාවේ ජනතාව විදිහට සහ ලන්කාවේ දෙශපාලනයේ සිද්ද වෙන වෙනස්කම් ගැන කිසිදු අදහසක් නැතුව හැමොම කියන්ඩ උත්සාහ කරනවා අපි තමයි ලන්කාවේ වොයිස් එක කියලා.
      ඇත්තටම ගුනේ මචන් උබ තමයි පොර වෙන්ඩ නොගිහින් ජනතාවට වෙනස් පැතිකඩක් සහ නව මානයක් පෙන්වා දෙන්ඩ උත්සාහ කරන්නේ. ඊලගට අද කතානායකයාගෙන් දෙශපානය ගැන අවබෝධයක් ගන්ඩ කියලා යොජනා කරනවා හැමොගෙන්ම.

  • @AdithyaLiyanage-ru8ft
    @AdithyaLiyanage-ru8ft 14 днів тому +62

    මේක නම් මාරම analyzed එකක් එක්ක කරපු podcast එකක් අහ්❤️ රටේ වෙන දේශපාලනේ තිතටම කිව්වා..🔥💥

  • @akashindraji9747
    @akashindraji9747 14 днів тому +150

    ලකා ලොවෙත් වාලම්පූරි බලනවා..හැබැයි අපිට කූඹියෝ 2 ඕනේ..ගුණේ අයියා මේ කමෙන්ට් එක කියවලා ඒක ලකාට කියහන්කෝ...මන් කිව්ව දේ සිරාවටම වෙන්න ඕනේ කියල හිතන උන් like එකක් දාපල්ලා..❤

  • @clementfernando3914
    @clementfernando3914 14 днів тому +105

    ලකා එනවා කීවාම මග බලන උන්නෙ, ස්තූතියි චමී ජයවේවා !!!!!❤❤❤😅😅😅😅

    • @acnventures2740
      @acnventures2740 14 днів тому

      Ado laka kiyanne carry bayyek

    • @dharmasiriweerasinghe3264
      @dharmasiriweerasinghe3264 14 днів тому

      😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sn-hu1mg
    @sn-hu1mg 14 днів тому +38

    අවුරුදු 25 ස්වීප් ගත්ත මිනිහා වගේ තමා අපේ ජනාධිපති හුගක් කැපකිරීම් කලා අද මේ මොහොත උදාකරගන්න.. මමත් 2011 විතර ඉදලා අනුර සහෝදරයා වෙනුවෙන් සටන් කරනවා ..ඇත්තටම සතුටුයි ලකාව ගෙන්වීම කම්මැලි නැතිව බලන්න පුළුවන් . කූඹියෝ තුලින් තමයි ලකාගෙ වැඩ මම දැනගත්තෙ ❤

  • @kramanoj1
    @kramanoj1 14 днів тому +33

    ගුනෙත් ලොකු ගේමක් ගහනවා. Thx👍🏻

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 14 днів тому +21

    ඉතාම රසවත් හරවත් සාකච්ඡාවක්.
    ඔබ දෙපළටම ගොඩාක් ස්තුතියි .❤❤❤

  • @janakadesilva581
    @janakadesilva581 14 днів тому +55

    මචං ගුණේ....
    ඔබ විසින් ඉදිරිපත්කරන සමුඛ සාකච්ඡාවන්ගෙන් මා නරඹන්නේ ලකා සහභාගි වන්නා වූ සාකච්ඡාවන් පමණි. ලක්මාල් යනු ඉතාමත්ම ව්ශිශ්ඨ කියවීමක් ඇති දක්ශයෙක්.....

    • @akashindraji9747
      @akashindraji9747 14 днів тому +1

      ඔයා අනිත් ඒවාත් බලල්න්න..ගුණේ වෙනම ලෙවල් එකක මේවා කරන්නේ😊

    • @roshendesilwa6154
      @roshendesilwa6154 14 днів тому

      අනිත් ඒවත් බලන්න ආස හිතෙයි❤

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 14 днів тому +32

    බාවනාවකට සම වැදුන වගේ මමනම් අහගෙන හිටියේ...ඒ තරම් ගැබුරුයි.. රසවත් හිතට කාවදිනවා...ඔබට ස්තුතී ලක්මාල්...❤❤ගුණේ අයියටත් ගොඩක් ස්තුතී මේ වගේ සාකච්චාවක් මෙහෙව්වාට ඔබ දෙදෙනාටම ජය...❤❤❤

    • @sbfaleel5164
      @sbfaleel5164 14 днів тому

      ඒක නම් නියමයි. ගුනෙ අයියාගේ කාමරේ බොහොම ස්තුතියී තුන් වෙනි වැඩසටහනට. අතිවිශිශ්ටයි ඔබේ ආරාධිතයා. තව කිහිප වතාවක් එන්න කියන්න. අපිට වටිනා අදහස් ප්‍රකාශ කරන්න. භාවනාවක් වගේ මම අසා සිටියේ. ඔබ වැනි ලාංකික පුතුන්ට තව ශක්තිය දයිරිය ලැබේවා! මාලිමාවට ජයවේවා! ශ්‍රී ලංකාවට සුභ අනාගතයක් උදාවේවා! කැනඩාවේ සිට ලියමි.

  • @Nssss72
    @Nssss72 14 днів тому +56

    ලක්මාල් ගේ වැඩසටහනක් කියලා දැක්කම් බලන්න හිතුනා❤

  • @renukakosman5817
    @renukakosman5817 14 днів тому +11

    ගුණේ අයියා කිවට මම කථාකරන්නම් ගුනේ මල්ලී කියලා.
    මලෝ මේ වෑඩ සටහන බලන්නේ ඉතා සතුටින් හේතුව නියම සිංහල ජාතිය ජාතිය අමතන විධිය .අර්ථවත්, සැමට තේරෙන විදියට බොක්කටම වඳින විධියට පැහැදිලි කිරිම.
    ස්තුතියි ගුණේ මලෝ.
    ස්විස්ටර්ලන්තයේ සිට.

  • @sunethsanjeewa-qq4xt
    @sunethsanjeewa-qq4xt 14 днів тому +13

    හොද විග්‍රහයක්. ලකාගේ කුඹියෝත් මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ජන මනස සකස් කරන්න ලොකු දායකත්වයක් කලා. සුභ පැතුම් ඉදිරි කටයුතු හොදින් සාර්ථක වේවා.

  • @dinalidevika11
    @dinalidevika11 14 днів тому +5

    දශක පහක මගේ ජීවිතේ අත්දැකීම් අනුව දැන් තමයි අපි සැනසිලි හුස්මක් ගත්තෙ.,අපේ ලස්සන රට ගැන සහ අපේ අනාගත පරපුර වෙනුවෙන්. බොහොමත් අත්දැකීම් ඇති සුන්දර මිනිසුන් අපේ රට ආරක්ෂා කරන බව අපිට විස්වාසයක් තියනවා. ඔබ තුමාගේ වටිනා අදහස් ඉතාමත් අගය කරනවා. ඔබ දෙදෙනාටම ස්තූතියි. හරිම ආසාවෙන් බැලුවා.

  • @praveenpalinda8554
    @praveenpalinda8554 14 днів тому +7

    ආයෙ සාකච්ඡාවක් ඕනෙ මාස තුනකින් විතර ..ඇත්තටම ආසයි ඒ විග්‍රහය බලන්න ❤️👍

  • @letsseenow6379
    @letsseenow6379 14 днів тому +36

    අවංක අදූෂිත මිනිසුන් දිනන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන්.
    හැබැයි සොබාදහම ඔවුන්ට හොදම දේවල් ලෑස්ති කරල තියෙනවා.
    අනුර අපිව ගොඩ දාන සීන් එකක් තියෙනවා ❤

    • @anomaadhikari7175
      @anomaadhikari7175 14 днів тому +1

      Dushitayo rata winasha bankolot karata passei sobadahamata ho janatawata awanka adushita ayawa one wene neda. Me taram winashayak karana kalin awanka adushita ayawa sobadahamen ho janatawagen pat una nam kohoma weida neda.habai awankatwaya wadagat widiyata pene dushanaya wyajatwaya ihala giyamai .etek apita awankatwaya awyajatwaye watinakama nopenima apa samatat sobadahamatat sidu u maha aparadayak neda. Dushitayan wyajayan danatat awanka adushitayanta erehiwimat winasha kirimatat mana balanawa penei.siyalu awanka adushita janatawa me awankatwaya adushita bawa raka ganimata ekamutu wiya yutuya.

  • @lakmalwijerathna3875
    @lakmalwijerathna3875 14 днів тому +50

    අනුර සහෝදරයා හදන ජනතා විශ්වාසය මත 2035 දී සුපිරි ජනාධිපතිවරයෙක් බිහිවෙයි.

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 14 днів тому +52

    අනුර කියන්නෙ ගොඩාක් දක්ෂ පුදගලයෙක්. එයාගෙ විභවතාවන් විශාලයි. ලකාගෙ ඇඟ ඇතුලෙ අනුර කෙනෙක් ඉන්නව වගේ හිතෙනව වෙලාවකට.

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 14 днів тому +9

    අඩො දවසක් උනත් අහන් හිටියැකි කියවිල්ල... වාලම්පුරියට ජයවේවා ❤👌

  • @MihiriNisansala-s1l
    @MihiriNisansala-s1l 14 днів тому +43

    ගුණය අයියේ මාස හයකට පස්සේ පාර්ලිමේන්තුවේ පත්වෙලා ලක අයියව අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ සාකච්ඡාවට ❤❤❤❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 14 днів тому

      Good point

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 14 днів тому +1

      මෙම මැතිවරණයේදී NPP එක පහසුවෙන් ආසන 113 ක් ලබා ගන්නා බව මට විශ්වාසයි. නමුත් NPP එකට 2/3 ක බලයක් ලැබුනොත් හොඳ දෙයක්ද ?

    • @MihiriNisansala-s1l
      @MihiriNisansala-s1l 13 днів тому

      @@rajithaseneviratne4මේ අවස්ථාවේ අපි npp තුනෙන් දෙකේ බලයක් දෙමු .අපි npp එකට කාලෙත් දෙමු. ඒගොල්ලන්ගේ වැඩ කරගෙන යන්න.ලොකුම බලය තියෙන්නේ ජනතාව ගාව.ආණ්ඩු හදන්නෙත් ආණ්ඩු පෙරලන්නෙත් ජනතා බලය. ලක්ෂ හැට නමයක ඡන්දෙත් තිබිලත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තිබිලත් කාලයක් යද්දී සමහර අයට නැතුව ගියේ ජනතා බලයමයි.මේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. අපි සැබෑ කරගනිමු. නැත්නම් සටන් කරමු පෙළ ගැසෙමු ජනතාව දිනවමු.මාලිමාවට ජය

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 14 днів тому +11

    මේ සාකච්ඡාව චමුදිත සමරවික්‍රම, නම් වාහේට පෙනි්යන්.

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 14 днів тому +25

    තොන්ඩ, dhiganbaran, velukumar ඔක්කොටම හමන්නලා ගන්න ambika සැමුවෙල් දැම්මා කොහොමද ඒක

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 14 днів тому +1

      Definitely

    • @warunamuwanwella6156
      @warunamuwanwella6156 14 днів тому +1

      අන්න එහෙමයි strategy play කරන්නෙ

    • @DemuniDesilva
      @DemuniDesilva 13 днів тому

      Thondaman, Dhigamabaram, and Velukumar are branded as "radalayos." The word is not appropriated for them but the 'noble people' in KANDY, in the monarch region !

  • @gaminidissanayake7333
    @gaminidissanayake7333 14 днів тому +23

    35:57 Gune Aiya, භාගෙට බලන ගමන් මේ comment එක දාන්නේ. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව ගැන කියන විදිය next level. Respect Laka. මේ කොටස Utube short එකකට/ tiktok එකකට දාන්න please.

  • @sandkasubhartha9387
    @sandkasubhartha9387 14 днів тому +20

    අපි තවමත් කූඹි යෝ බලනවා
    😀😀😀😀

  • @PGKarunathilake
    @PGKarunathilake 14 днів тому +9

    විග්‍රහය විශිෂ්ඨයි ඔබෙ දැක්ම හරියටම හරි

  • @deshanbandara5005
    @deshanbandara5005 3 дні тому +1

    ගුනෙ අයිය , අපේ කහවත්තෙ කොල්ලෙක්❤

  • @HimakaraAthale-bz2nu
    @HimakaraAthale-bz2nu 14 днів тому +13

    ඒක වෙනම brand එකක්.සුබ පතුම් ලකා❤

  • @jaysri671
    @jaysri671 14 днів тому +14

    ලකා දකින දේශපාලනය පැහැදිලිකිරිම මාරයි අාසයි අහන් ඉන්න ගුනෙ අයියෙ ආයෙත් ගේමු ලකාව

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 14 днів тому +32

    පටිට ඇත්ත සියයට සියයක් අකුුරගේ ආරක්ෂාව ඉතා වැදගත්

    • @kongalagegamini1132
      @kongalagegamini1132 14 днів тому +2

      76 year old snake and ladder game! Top veteran politics have met the longest snake!

    • @sunethrasunethra6388
      @sunethrasunethra6388 13 днів тому

      අනිවාර්යයෙන් ❤

  • @kavindudilshan046
    @kavindudilshan046 14 днів тому +8

    ලකා මම ඔයාගෙ ෆිල්ම් එක එනකන් බලන් ඉන්නේ..මන් හිතාගෙන ඉදපු සමහර දේවල් පොලිෂ් උනා ලකාගේ අදහස් වලින්.❤නියමයි

  • @neonb11
    @neonb11 14 днів тому +6

    ලකා වගේ පොළොවේ පයගහලා හිටපු පොරක්ට සමාජය, දේශපාලනය ගැන හොද කියවීමක්, දැනීමක් තියනවා. අපි අනුර සහෝදරයාගෙනුත් එවන් වෙනසක් දකිනවා ❤.

  • @yesbooo
    @yesbooo 14 днів тому +41

    හොරු අල්ලන scene එක අනුර එදා සටනෙදි නියමෙට explain කරා.
    නඩුවලට දාන අත්සනින් පවා නඩු අයින් වෙන්න පුලුවන් කියන තරමටම ඒ ගොල්ලො හොරු අල්ලන එක ගැන හිතනවා.

    • @Sanuthi-o1d
      @Sanuthi-o1d 10 днів тому

      මාත් ඇහුවා ඒක

  • @indikasisira3717
    @indikasisira3717 14 днів тому +8

    ඉතාමත් හොද විග්‍රහයක් ❤

  • @Manojhemantha
    @Manojhemantha 14 днів тому +3

    සුපිරි yak තමයි ඉතින් ලක්මාල් ගෙ කතාව ❤👌👍💯
    මාරම පැහැදිලි කිරීමක් අන්තිමට කරන්නේ ඒක සුපිරි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 13 днів тому

    බොහොම ස්තුතියි ගුණය අයියගේ කාමරේමම දිගටම බලන වැඩසටහනක්❤❤❤❤❤

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 13 днів тому +4

    Well analysed and presented. Hats off to you both. Keep it up. Malimawata Jayawewa. Justice need to be reinstated. Budusarani obasamata.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 14 днів тому +8

    ලකාගේ කියැවීම එක්ක බොහොමයක් දුරට එකගයී මමත් නොවැම්බර් 14වෙනිදට පස්සෙ විපක්ෂයේ භූමිකාව ඉටුකරන්න තමයි කැමති .ඒ ධනාත්මක විවේචනයක් සහිතව .නමුත් මට සජබෙ ඔබ දකින ආකාරයේ වෙනසක් පෙනෙන්නේ නෑ .සමහර විට ඔබ හරි වෙන්නත් පුළුවන්

  • @RashmikaDivyan
    @RashmikaDivyan 14 днів тому +8

    කූඹියෝ 20 30 පාරක් බලලා ඒකේ Dialogue පවා කට පාඩම්.ඒකෙන් ඇති කරපු ආසාවට ලෝකේ තියෙන අලුත් පරන film,series ගොඩක් බලලා තියෙනවා con artist genre එකේ ඒත් ඒ එකක් වත් මට නන් කූබියෝ ලගටවත් ඇවිල්ලා නෑ අඩුම ගානේ breaking bad,better call saul,house of cards වත්..
    ඒ හින්දා මේ මිනිහා යන යන interview පස්සෙන් එලෝනවා...
    වාලම්පූරි ගැන spoil කරපු එකනන් හෙනම හෙන camry වැඩක් 🥺🥺🥺

  • @warunaprasanna6321
    @warunaprasanna6321 14 днів тому +6

    සුපිරියක් ! ජනාධිපතිතුමා සටනට ආවට පස්සෙ ලකාව සෙට් උනා නම් තවත් සුපිරි ඇනලයිසිස් ටිකක් බලාගන්න තිබ්බ .. ❤️

  • @sampathjayawardane5993
    @sampathjayawardane5993 14 днів тому +2

    ලකාගෙ හැම වචනයක් පාසාම මගේ කනට වෙන්කරගන්න තරම් මට වටිනවා.

  • @tileamara3051
    @tileamara3051 14 днів тому +2

    ඇත්තටම අපිට නොපෙනෙන කලාපයක් වෙත රැගෙන ගිය ලකාට සහ ගුනෙ අයියට ඇත්තටම ස්තුති

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 14 днів тому +15

    අනුර කුමාර දිසානයක වත්මන් ජනාධිපතිවරයා ලංකාවෙ දේශපාලන සිතියම වෙකස්කරමින් ඉන්නව.....ඒක පටිට කාතාව ලක්මාල් අයියෙ🫶💪❤

  • @sljayanethu8336
    @sljayanethu8336 11 днів тому

    චමින්ද අයියේ..එක තත්පරයක්වත් skip නොකර බලපු තවත් එක වීඩියෝ එකක්..මේ විදියෙම එකක් ආයෙ ඕනි..පුදුම දේශපාලන කියවීමක් මේක..සුපිරි ...කූඹියෝ වගේම වාලම්පූරි ෆිල්ම් එකත් හිට් වේවි..ජයවේවා..

  • @Gee-sp8nd
    @Gee-sp8nd 12 днів тому

    හරිම රසවත් .හරබර ....සාකච්ඡාවට .....ජයවේවා ....❤❤❤❤❤❤❤

  • @SummerSunday-gy8fc
    @SummerSunday-gy8fc 7 днів тому

    හරිම ලස්සනට අපි සමාජයේ නොදැකපු තැන් පෙන්වා දුන්නා කියල මට හිතෙනවා.

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 14 днів тому +4

    ලකාගෙ කතාවක් නම් ඉතින් දැක්ක ගමන් හැම වැඩක් ම නවත්තලා බලන්නෙ ❤️

  • @anushaperera2147
    @anushaperera2147 14 днів тому +332

    මට හිතෙන විදියට ලංකාවේ දේශ පාලනයෙ ඉතිහාසේ අදහන පුද්ගලයෙක් වෙයි අනුර කුමාර

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 14 днів тому +8

      Aniwaariyenma !-ranilge aarthika prathisanskarana/IMF wadasatahana RANIL"tath wada hondate karana eke gana -ithihaasaye ran akurin liyawei !😅😅😅

    • @vitharana3784
      @vitharana3784 14 днів тому +34

      ​@@Nihal-dy9kcඔයා ඔය comment එක delete නොකර තව මාස හයක් තියාගෙන ඉන්න.

    • @roshanfernando2264
      @roshanfernando2264 14 днів тому +16

      අනිවා මචන් මූට බලාගන්න පුලුවන් වෙයි ඒක මාස හයකින් නැත්තන් අවුරුද්දක් යද්දි

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 14 днів тому

      මේකයි.මේ අය NPP එක ගැන හිතන්නෙත් අනිත් අය ගැන හිතන විදියටමයි .රනිල්ගෙ ආර්තික ප්‍රතිසංස්කරණ පරණයි කියල තේරෙන්නෙ නැහැ.බලමු.

    • @anurarathnayake3461
      @anurarathnayake3461 14 днів тому +4

      අනිවාර්යයෙන්ම ඔව්

  • @gayaniAsanka-k2s
    @gayaniAsanka-k2s 14 днів тому +2

    ඇත්තටම මාර ආස හිතුනා ඊළග පාර්ලිමේන්තුව දකින්න

  • @guwikarunarathna9
    @guwikarunarathna9 14 днів тому +3

    නව අර්ථකතන කිහිපය ඉතාවැදගත්

  • @rajeewa1618
    @rajeewa1618 14 днів тому +6

    ලකාගෙ දේශපාලන දැක්ම වෙනත් අයට වඩා ගොඩක් වෙනස්...

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 14 днів тому +3

    ලකාගේ prediction එකක් බලාපොරොත්තුවෙන් හිටියේ..❤

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 14 днів тому +3

    නියමයි ලකා. ගුණේ අයියේ ඔයාටත් සුබ පැතුම්❤

  • @Jack-ex4ui
    @Jack-ex4ui 14 днів тому +69

    මම පිටරට හිටියටත් මේ දවස් වල මට මාර හිතට සැහැල්ලුවක් තියෙනවා...
    මට තිබ්බ එකම stress එක ලංකාව. දැන් එක නෑ වගේ...
    අනුර ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නේ.
    අපි අපේ ඉන්දියානු පකිස්තාන් ausi මිත්‍රයන් එක්ක ලංකාව ගැන ලොකුවට පුරාජේරු ගහනවා.... 3%- 42% වෙච්ච විදිය ඉන්දියානු මිත්‍රයන්ට පුදුමයි..
    අපේ අහිංසක බලාපොරොත්තු🌻...
    මන් නං ගොට වගේ පිස්සෙක්ට චන්දය පාවිච්චි කරේ නෑ....
    19 දී අපෙ dream එක අනුර

    • @System-change-SL
      @System-change-SL 14 днів тому +3

      මමත් එහෙමමයි

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 14 днів тому +9

      හම්බකලොත් අපි කෑව කියන මිනිස්සු ඉන්න සමාජෙක උබල වගේ හැගීම් තියෙන මිනිස්සු ගැන ආඩම්බරයි ❤❤❤

    • @rwbd-123
      @rwbd-123 14 днів тому +4

      අපිත් බහුතරයක් රට යන එකට තිත තිබ්බ

    • @kanthiadikari1700
      @kanthiadikari1700 14 днів тому

      ​@@rwbd-123❤❤❤

    • @sandunlanka1007
      @sandunlanka1007 10 днів тому

      ඒක ඇත්ත. අපි ලෝකෙ කොහේ හිටියත් හිත තියෙන්නෙ ලංකාවෙ.මොනතරම් දියුණු රටක හිටියත් ආසම ලංකාව දියුණුම රටක් වෙනවා දකින එක.හැම මිනිහෙක්ටම ලැබෙන්නම ඕන දවසක් හරි ලංකාවෙන් පිට ඉන්න අවස්ථාවක්,ලංකාවට ඒ තරමටම ලෝබ හිතෙන❤

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 11 днів тому

    ලකා ගුණේ අයියා ඔයා ලා හරිම ලස්සනට පැහැදිලි කළා ස්තූතියි

  • @KANNANRam-k1n
    @KANNANRam-k1n 14 днів тому +4

    One of the very intelligent interviews I ever watched. Congratulations for your attempts! I am a political science teacher ! It’s a very strategical thought. Good luck to you Guys!

  • @anushkarajeev5922
    @anushkarajeev5922 14 днів тому +3

    අනුරට අපි හයියක් වෙන්න ඕනි.අපි ඒක මේ එන 14 වෙනිදට කරමු ❤

  • @dilukshanmahendra
    @dilukshanmahendra 10 днів тому

    නොහිතන ගැඹුරකට ගෙනගිය විශිෂ්ඨ සංවාදයක්.. ස්තූතියි ලකා සහ ගුනේ අයියා ❤

  • @shiromajanaki6447
    @shiromajanaki6447 14 днів тому

    ඉතා හොඳ දේශපාලන කියවීමක් ....වැඩසටහන අවසානය තෙක් බොහොම උනන්දුවෙන් බැලුවා.👍👍👍අපේ රටට හොඳ කාලයක් උදාවනු දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි...ජනපතිතුමාට මහජනතාවගේ ආදරයත් ආකර්ෂණයත් නිසා බොහෝ ජනප්‍රිය වුවත් ආරක්ෂාව ගැනත් වඩාත් සැලකිලිමත් විය යුතුයි.
    .

  • @ravindraupul3985
    @ravindraupul3985 10 днів тому

    ලකා ඉන්න program එකක් කියලා දැක්ක ගමන් බැලුවා ගුනේ කොහොමත් genuine 🔥❤

  • @chandranisiriwardene9172
    @chandranisiriwardene9172 13 днів тому

    මාර discussion එකක්.පුතාලා දෙදෙනාටම ස්තුතියි.❤

  • @indikaprasanna8981
    @indikaprasanna8981 14 днів тому +4

    පට්ට සාකච්ඡාව ක්....චමියා පට්ට මචං ❤❤❤❤

  • @4thwave187
    @4thwave187 11 днів тому

    මේ දවස්වල බලන කැමතිම UA-cam Channel එක . ලකා අය්යා එනකම් බලන් හිටියේ ❤❤❤❤

  • @NPPUSA.
    @NPPUSA. 14 днів тому +4

    41:38 😃 back story එක නම් ඕක නෙවෙ චම්පික සුජිව එවල දෙවනි පාර ගනං කරන්න ඔනෙ කියල කුජිත ගෙමක් ගහන් හිටියෙ අවසානයෙ එන්න උනා

  • @yasiruvidarshana
    @yasiruvidarshana 10 днів тому +1

    මේක සුපිරියක් ,අදාල exsample (අන්තිම කිව්ව නිලදාරී seen එක) එකෙන්ම කියන්න පුලුවන් කොච්චර සුපිරි Analysis එකක්ද කියලා ලක්මාල් සර් explain කරේ,❤️ Anyway kubiyo තිස්පාරකට වඩා බලලා තියනවා මම ෆුල්ම ,ඊලගට තියන දෙබස් ටික කටපාඩම් ,❤️❤️❤️

  • @alpha_colours
    @alpha_colours 7 днів тому

    සමාජෙ ගැන නියම දැක්මක් ,රට ගැන් සාස්තරයක් අහනවනම් නියම මනුස්සයෙක්❤ ( next level)

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 14 днів тому +2

    ඉතාම වටිනා විග්‍රහයක් .

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 11 днів тому

    සුපිරි ම කියවීමක් ලකා... ස්තුතියි ගුනෙ අයියේ... ❤❤❤❤

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 14 днів тому +2

    හොද වැදගත් සාකච්චාවක්.. ❤

  • @kasunrphoto
    @kasunrphoto 13 днів тому

    ගුනේ අයියගෙ කාමරේ මම හැමදාම නොවරදවාම බලනවා ඇමෙරිකාවේ ඉදන්. ලකා එක්ක තිබ්බ කලින් interview එකෙන් තමයි මේ චැනල් එක හම්බවුනේ. අදත් ඉතාමත් හරවත් සාකච්ඡාවක් කරා ලකා එක්ක. සුපිරියි ගුනේ අයියා වැඩේ ❤❤❤

  • @udgayan5658
    @udgayan5658 14 днів тому +5

    ලකා දැක්කත් හොයාගෙන බලනවා..❤

  • @mjminicreator9382
    @mjminicreator9382 14 днів тому +4

    මමත් බලන් හිටියෙ ලකාගෙ වීඩියෝ එකක් එනකන් 👍👍👍👍

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 14 днів тому +4

    අහගන හිටියා සුපිරි කතාව ❤🎉

  • @charmainelru1898
    @charmainelru1898 14 днів тому +7

    Very interesting talk මම දේශපාලනය එතරම්ම කැමති කේනේක් නෙමේ යි .ඵත් පරණ set ඵක නැතිව අලුත්ම අය වරද්ද..වරද්ද හරි කරයි රටට මේ
    කරලා තියෙන හානිය දැක්ක ම ඵ් අයව දකින කොට ත් අප්පිරියයි .🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @SamanMahindarathna-ly8jw
    @SamanMahindarathna-ly8jw 14 днів тому +8

    ගුණය මල්ලි ලකා එක්ක කරපු දේශපාලන සාකච්ඡාව සුපිරිමට දැන් බයස අවුරුදු හැට හතයි මට හරිම සජීවිඔතන කිව්ව කාරණා දෙකක් අංක එක මැතිවරණ කාර්යාලයේදී සජිත් ගේ හැසිරීම ඒක හරිම තාත්විකයි පරිණත දේශපාලනඥයෙක් වගේ ලකා කිව්ව දේ මටත් හිතුනා අංක දෙක අර ගල් කැටේ කතාව මගේ අක්කගේ බාල පුතා දැන් වයස අවුරුදු 45 ඌ පහේ පන්තියේ ඉන්නකොට ටිකක් දඟ කොල්ලෙ ටිකක් දඟ කොල්ලෙක් ගල්කැටයක් අරගෙන කිව්වලු මේක මගේ කියලා අපි දෙන්න බොරුවට වලියක් දාගම කිව්වලු අපේ කොලුවා කියලා තියෙනවා මොකටද බලියක් දාගන්නේ ඔය ගල්කැටය උඹේ නම් උඹ ගනින් කිව්වලු ඒක අතීතයේ ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් බොහොම යං ගුණ මල්ලි ජයවේවා

  • @maleeshasubaweera8821
    @maleeshasubaweera8821 8 днів тому

    ලංකාවේ අපුර්වතම හැරවුම් ලක්‍යය මේක. හැම ක්ෂේස්ත්‍රයකම පුනරුදය.... අවන්කවම ආඩම්බරයි.. ❤️

  • @damithjayathilake866
    @damithjayathilake866 14 днів тому +5

    Excellent gune… well said LAKAA❤❤

  • @chandimayatawara3415
    @chandimayatawara3415 14 днів тому +2

    ඵලදායී සුපිරි පට්ට එල නියමයි ජයවේවා brother 💖💖💖

  • @rathnabandusekara8366
    @rathnabandusekara8366 14 днів тому +1

    මාරයි...මේ වගේ වැඩ සටහනක් මාස දෙකකට වරක්වත් කරන්න. ඇත්තටම බෘෘනෝලා, භාරත, තරිඳු උඩුවරගේ, තරිඳු ජයවර්ධන, රසික ජයකොඩි වගේ හැමෝම මේ වෙලාවෙ කරන සේවය අති විශිෂ්ටයි. ගුණේ අයියගේ කාමරේ හැමදාමත් රටට වැඩදායී දෙයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @Amzta1234
      @Amzta1234 13 днів тому +1

      රසික නම් හොඳ එකෙක් නෙවෙයි. හීන් නූලෙන් ගහන එකෙක්

    • @thilidumaduranga5041
      @thilidumaduranga5041 13 днів тому +2

      Rasikaya game kraya

    • @Amzta1234
      @Amzta1234 13 днів тому

      @@thilidumaduranga5041 ඔව්. මම නම් රසිකගෙ ඒවා බලන්නෙම නෑ ඒ හින්දා

  • @Pradeepperera674
    @Pradeepperera674 14 днів тому +2

    ආදරයි ජයවේවා දෙන්නටම..❤❤

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 14 днів тому +6

    Very constructive program!

  • @Dalaya23
    @Dalaya23 11 днів тому

    ඇත්තටම ගොඩාක් වැදගත් දේවල් ගොඩක් දැනගත්තා ❤

  • @shanikamadhuwanthi8495
    @shanikamadhuwanthi8495 14 днів тому +6

    ලකා සැබෑ මානවවාදියෙක් ❤

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 13 днів тому

    Trailer එක බැලුවා. හරිම ලස්සනයි වැලම්පුරි එකේ

  • @trevordesilva9626
    @trevordesilva9626 13 днів тому

    පට්ටම කතාවක්.
    ස්තුතියි දෙපලටම ❤❤❤

  • @pathmendrakamal1083
    @pathmendrakamal1083 14 днів тому +3

    හොඳ අදහස් දැක්වීමක්.

  • @jananijayasundara
    @jananijayasundara 13 днів тому

    හොරකම් විග්‍රහ කිරීම හරිම වැදගත් සාමාන්‍ය මිනිස්සුන්ට මේ දේ තේරුම් කර දීම වැදගත්

  • @viewSL
    @viewSL 7 днів тому

    මෑත කාලයේ දැකපු හොඳම දේශපාලනික විග්‍රහයක්

  • @christotissera6924
    @christotissera6924 14 днів тому +1

    Excellent discussion & explaining . Thanks so much.

  • @shamanjayantha7464
    @shamanjayantha7464 12 днів тому +1

    ලකා අවසානෙට කීව කතාව හරි. රාජ්‍ය සේවය් ඇතුළෙ මේ ජොබ් එකයි පැෂන් එකයි කෙලවෙච්ච උන් තමයි ගොඩක් රාජ්‍ය සේවයේ ඉන්නෙ. උදාහරණය මම. රාජ්‍ය සේවයට ඇවිත් අවුරුදු දෙකයි දැන්. මම කරෙ මීඩියා. ජපුර. ප්‍රාදේශීය ලේකම් මට දුන්නෙ ප්‍රාදේශීය රෝහලක සංවර්දන නිළදාරී. ඒ ජොබ් එක ඉස්සර කරල තියෙන්නෙ කලමනාකාර සහකාරලා.ඊටත් කලින් සෞකය කාර්‍ය සහායකලා. මම මේ මොකක්ද කරන්නෙ මගෙ පැශන් එක මොකක්ද කියල හැම තිස්සෙම හිතනවා.මොකටද අවුරුදු 4ක විශේෂවේදී උපාදියක් ගත්තෙ කියල හිතෙනවා. මෙන්න මේ පැෂනබල් ජොබ් හදන එක තමයි රාජ්‍ය සේවයේ කරන්ඩම ඕන එක. අනිත් එක මහජන සම්බන්දතා. සම්බන්දයෙන් තියෙන්නෙ අන්තිම දුර්වල තැනක. හයිරාකි එක විතරයි. මේවා වෙනස් නොවී හොරු අල්ලනවා කියන එක වැඩක් නෑ.

  • @anushaperera2147
    @anushaperera2147 14 днів тому +1

    හොඳ සාකච්ඡාවක් ...ස්තුති

  • @shanisenadeera3526
    @shanisenadeera3526 11 днів тому +1

    ලකා තමන්ගේ දේශපාලන දැක්මට එහා ගිහින් එතනත් තමන්ව market කරන patta පොරක්. ඒක එහෙම නෙමේ කියනවා නම් නොමළ ගෙදරකින් අබ මිටක් ගෙන්න. 👍👍

  • @dayansampath3795
    @dayansampath3795 9 днів тому

    වාලම්පූරී.....
    හොදම එකක් වෙනවා ශුවර්.... ඒත් ඒකෙත් අඩු පාඩු හොයන එක තමයි ආතල් එක...
    ඔයාගෙ භාෂාවෙන්...😊❤

  • @dillafuture8165
    @dillafuture8165 11 днів тому

    around 31:43 gives me goosebumps 🤯

  • @upulhenawala
    @upulhenawala 14 днів тому +2

    ගුනේ අයියා ....එල🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ලක්මාල්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    Brand 2ක්
    ජයවේවා.....

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 14 днів тому

    අපි හොල් එකකට ගිහින් සිංහල ෆිල්ම් බලනවා අඩුයි අපි අනිත් රටවල ෆිල්ම් බලපුවම සිංහල ෆිල්ම් ජොක්. ලකා උඹෙ ෆිල්ම් එක අනිවාර්යෙන්ම බලනවා අපි දන්නවා උඹෙ වැඩ සුපිරියක්.

  • @kadleisure
    @kadleisure 14 днів тому +3

    ඔක්කොමත් හරි අර චරිත් ගෙ නම කිවුවා විතරයි මට දැනුනෙ හොදට ගොඩනගපු විග්‍රහය ගූ උනා කියලා...හොද විග්‍රහයක් ඇතුලෙ පිස්තොල යාලුවා
    පොඩ්ඩක් උස්සන්න ගිහින් චාටාර් උනාද මන්දා...

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 11 днів тому

    ගුනෙ වෙනම රහක්... ජය වේවා මචන්...❤

  • @lakithasupun94
    @lakithasupun94 14 днів тому

    ලංකාවෙ එක රෑක හැම චැනල් එකකම එක පාරට එකම වෙලාවක මේ කතාව දාල පෙන්නන්න වටිනවා ❤

  • @asithasenanayake5862
    @asithasenanayake5862 10 днів тому

    Great explanations both of you

  • @alwis372
    @alwis372 14 днів тому +6

    මගේ වයස අවුරුදු 62 යි ජීවවිද්‍ය අංශයෙන් අධ්‍යපනය ලැබු මගේ මොලයෙන් දැනුමෙන් බද්ධියෙන් අපේ රට වැඩ අරගත්තේ නෑ ලකා කීවා වගේම අදටත් මම යුරොපයේ අයිස් කඩනවා මෙතෙක් රට පාලනය කරපු උන්ට හෙන ගහපන් කියන එක සධාරනද අසාධාරන ද ?

    • @gunapalasuduwella8830
      @gunapalasuduwella8830 13 днів тому +1

      62 ත් වයසක්ද?
      මට දැන් 77 ක් ( නිදහස් තරම්ම )වෙනවා.
      දැන් තමයි මට හරියට යමක් විග්‍රහ කරල සමාජයට මුදා හරින්න හැකි වෙලා තිබෙන්නෙ.තවම ඒව release කරල නෑ.ඒව ලොකුම ලොකු වැඩ.වසර 4 දී ඩොලර් බිලියනයක් උපයා ගැනීම වැනි වැඩ.ඔබේ හැකි දේවල් ඉදිරිපත් කර දියුණු කර ගැනීමට තව අවු.15 ට වඩා තිබෙනවා.