විසකුරු සතුන්ගේ කරදරයට, මාරාන්තික විෂ සහිත විශ්මිත ඔසුව | GajaMadara | Ceylon Agri | Episode 202

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 138

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 роки тому +7

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @arunajayawardana7089
    @arunajayawardana7089 3 роки тому +5

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්.

  • @damayantipb4417
    @damayantipb4417 3 роки тому +1

    ඔබ...ඔබතුමාට.. ගොඩක්.. පින්..
    දැනුවත්..කලාට

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 роки тому +9

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමාත් ගැමියා චැනෙල් එකේ මහත්මයාත් ලොකු සේවයක් කරන්නෙ මනුෂ්‍යයින්ට. මොකද අපි ගොඩාක් දෙනෙක් අපේ රටේ තියෙන ගස් කොලන් ගැන කන බොන දේවල් ගැන දන්නෙ නෑ. කියල නිම කරන්න බෑ මහත්මයෝ ඔබතුමාලගෙ මේ හදුන්වා දීම ගැන. හැබැයි ඉතින් ලන්කාවෙ ඉන්න ගොඩාක් දෙනෙකුට මේ දැනුම ලබාගන්න බෑ. මොකද ඩේටා කාඩ් දාල වීඩියෝ බලන්න අමාරු නිසා. රටවල්වල ඉන්න අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැති නිසා අපි ඉඩක් ලැබුණු වෙලාවට වීඩියෝ බලනව. ලන්කාවෙ මේව ගැන පොතක් ලියල ජනතාව අතට පත්කරනවනම් ගොඩක් වටිනව.

    • @CeylonAgri
      @CeylonAgri  3 роки тому +3

      ගොඩක් ස්තූතියි ඔබට

    • @anildesilva1086
      @anildesilva1086 3 роки тому +1

      Attatama ow. metuma hodata pahadili karanawa. hite kisema deyak notiyagena. Potak karanna. godaak watinawa

  • @sandyaperera2498
    @sandyaperera2498 2 роки тому +1

    obatuma gen kiyanna wachna ne......harima gunayahapath mahathmayek.....budusaranai

  • @wasanajayalath8401
    @wasanajayalath8401 6 місяців тому

    Dear Sir,
    I have got a tree in my garden.
    I planted it about 12 years ago.
    Now only it has started to bear fruits.
    Thank you in Millions for your invaluable advice !
    💐💐💐💐💐💐💐

  • @sandhyaweerarathna4341
    @sandhyaweerarathna4341 3 роки тому +18

    තෙරැවන් සරණයි .. කොහොමද මේ පැල ගන්නේ.දන්න කෙනෙකුට අලි කරදර නිතරම තියනවා . ලොකු පිනක් ගන්න තැනක් තියනවා නම්

  • @bestofbest9595
    @bestofbest9595 3 роки тому +3

    Bohoma watinawa obathumage videos

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому

    බොහොම .ස්තුතියි .ඔබතුමාට .

  • @gaminijayakody5133
    @gaminijayakody5133 3 роки тому +5

    තෙරුවන් සරණයි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 роки тому +2

    ස්තුතියි

  • @SuperPiyuchan
    @SuperPiyuchan 20 днів тому

    oba thumata jaya wewa ..

  • @prageethindika9265
    @prageethindika9265 Рік тому +1

    Playak laba ganne kohomada

  • @yasaskantha1783
    @yasaskantha1783 Рік тому

    පැල ගන්න පුළුවන් ද .?
    ගොඩක් පිං ඔබ තුමාට මේ ගස් වැල් ගැන අපට කියල දෙනවට

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 Рік тому

    තෙරුවන් සරණයි !!

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 Рік тому +1

    Gaja madara palayak obathumala langa ganna thiyenawada?

  • @talkwithruwanmeepagala7642
    @talkwithruwanmeepagala7642 2 роки тому +2

    වැඩි පුර වැවෙන පළාත කොහෙද ..පැලයක් ගන්නෙ කොහොම ද

  • @harshamadushan1252
    @harshamadushan1252 3 роки тому +2

    වට්නවා ගොඩක්

  • @malkalebodhirajathero9669
    @malkalebodhirajathero9669 3 роки тому +2

    Theruwansaranai mahathmaya..apita pala labaganna puluwanda..Yahapathakma weewa

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 3 роки тому +8

    කාලයක් තිස්සේ පැල හෙව්වා අලි කරදර වලට. කරුණාකරල ඔබ තුමාගේ පැල තවාන තියන තැන කොහෙද කියන්න.

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 роки тому

      මෙතුමාට කෝල් කරන්න.

    • @srimapathmini2244
      @srimapathmini2244 3 роки тому +1

      දැනුවත් කිරිමට ස්තුතියි බුදුසරණයී

    • @priyankalakmini4774
      @priyankalakmini4774 3 роки тому +1

      @@SamsungAs-od9fk මෙතුමාට කෝල් කරන්න කිවිවට. මොකටද කෝල් කරන්නෙ නොම්මරය ක් දාන් නැතිව

    • @SewwandhiSewwandhi-v4b
      @SewwandhiSewwandhi-v4b 7 місяців тому

      Ekane

  • @RiduhasIyomal
    @RiduhasIyomal 3 роки тому +4

    දඹ පැලයක් පොච්චියක පැල කරන විඩියෝ එකක් දන්නකො

  • @kamanidisanayaka7732
    @kamanidisanayaka7732 3 роки тому +11

    අහලා තිබුනත් අදයි මෙම ගස දැක්කේ.

  • @ashikaganga3533
    @ashikaganga3533 3 роки тому +1

    Thanks

  • @dewnakayasodara5142
    @dewnakayasodara5142 3 роки тому +8

    ඔබගේ වගාවන් සාර්තක වේවා

  • @saronipeiris712
    @saronipeiris712 3 роки тому +1

    Kaffir dehi( koodalu)ganna tiyenawada

  • @udayanganisamarakoon3694
    @udayanganisamarakoon3694 2 роки тому

    මන් දැක්කා විඩියෝ එකක් ගජමදාරා කියල වෙන ගහක් , එක ගොඩක් අය ලස්සනට හදන්නෙ, කහ මල් පිපෙන,

  • @nishanthadabare-k2r
    @nishanthadabare-k2r Рік тому

    mata palayak ganna puluwan kohomada

  • @kumarihassan7885
    @kumarihassan7885 2 роки тому +3

    තෙරුවන් සරණයි සර් අපිට පැල ගන්න තැනක් කියන්න

  • @karoketracks6522
    @karoketracks6522 3 роки тому +1

    me lakmanita oba wani minisaku wasanawak.watina mahaththayek.deergau oba thumata.puluwannam gola pirisak hadala thiyanna me dayata.manik Kata wan miniseki.

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 4 дні тому

    පැළ ගන්නේ කොහොමද කියලා දෙන්න

  • @grchamindakumara1988
    @grchamindakumara1988 Рік тому

    Gajamadara poththak ganna puluwanda

  • @IndhraniRajapaksha
    @IndhraniRajapaksha 2 місяці тому

    Palayak ganna puluwanda mahaththaya

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 роки тому +2

    Bohoma stutie obathumata me wage denuwath kirim karanawata.apita ganna puluwanda

  • @hemanthadissanayaka6277
    @hemanthadissanayaka6277 Рік тому +1

    පැලයක් ලබා දෙන්න බැරිද

  • @lakydahanayake4996
    @lakydahanayake4996 7 місяців тому

    මේ පැල ගන්න තැනක් තියනවා ද
    කොළඹ අවට

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому

    Sthuthi oba thumanta suba dawasak wewa

  • @aparnamadubasana9798
    @aparnamadubasana9798 Рік тому

    හම්බෙගමුව රජමහා wiharaye thiyenawa

  • @wckfrenando7303
    @wckfrenando7303 Рік тому +1

    කොහෙද ගන්න තිබෙන්නේ ගජමදාරා පැල ?

  • @DulajDananjaya-p9m
    @DulajDananjaya-p9m 6 місяців тому

    Agel gasa gena vedeo aekak karanna puluwanda🤔

  • @champikaudaya3817
    @champikaudaya3817 3 роки тому +1

    sar palayak ganna kohamada

  • @manelsenarathne3714
    @manelsenarathne3714 3 роки тому +1

    Oba thuma laga pala thiyenawada

  • @hemalchathu1207
    @hemalchathu1207 Рік тому

    Watinawa ekanam ithuthie mahathmaya

  • @shanakarumesh7049
    @shanakarumesh7049 3 роки тому

    Gedi mal pennanna puluwanda ????

  • @ThariduSulochana
    @ThariduSulochana 11 місяців тому

    Me says ganna kohomada akata satungen karadara

  • @Dinavlogsdina
    @Dinavlogsdina Рік тому

    එක පැලයක් තිබ්බහම අලි යනවද

  • @krishnaruwanthika5188
    @krishnaruwanthika5188 3 роки тому +4

    ගන්න තැනක් නැද්ද. අපි අනුරාධපුර පැත්තේ. අලි හැමදාම එනවා ගෙදරට

    • @prasannasampath9511
      @prasannasampath9511 Рік тому +1

      Ai bn අනුරාධපුර thama owa godakma thiyenne

  • @ariyarathna8321
    @ariyarathna8321 Рік тому +1

    Godalma isthuthi obata

  • @noone-ge7hx
    @noone-ge7hx 3 роки тому +1

    Koheda ganne krukarme thiyenawa da ganna

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 6 місяців тому +1

    මේ ගජ මධාරා පැල ඔබ තුමාගෙ සිලෝන් ඇග්‍රි එකේ තියෙනවද ගන්න

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 роки тому +2

    👍

  • @noone-ge7hx
    @noone-ge7hx 3 роки тому +2

    👍👍👍👍👍👍

  • @gaminigunasingha9883
    @gaminigunasingha9883 2 роки тому +1

    මේ ශාකය කෘමි නාශකයක් ලෙස යොදා ගන්න පුළුවන් ද?

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 роки тому +2

    Ali enne nethitha Meka hitewwoth?

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 роки тому +1

    Godak pin

  • @thusharakalugallage
    @thusharakalugallage Рік тому

    Pala ganna thanak kiyanna

  • @maheshuyangoda190
    @maheshuyangoda190 Рік тому

    Kohada sir Pala ganda thiyanna

  • @punchimanike3301
    @punchimanike3301 2 роки тому

    අතු කෑල්ලක් ගන්න පුලුවන්ද

  • @rawidudileepa9747
    @rawidudileepa9747 3 роки тому +2

    👍❤

  • @manelsenarathne3714
    @manelsenarathne3714 3 роки тому +1

    Diyathata ena date eka denna

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 роки тому +1

    Sar thibiri gasa gana video akak karannako

  • @thushaniperera7318
    @thushaniperera7318 3 роки тому

    Oba thumagen me palayak genna vidiy danwanna

  • @therathnayaka7859
    @therathnayaka7859 3 роки тому

    Madara palayak ganna puluwanda

  • @punchimanike3301
    @punchimanike3301 2 роки тому

    පැලයක් ගන්න පුලුවන්ද

  • @PredipPriyantha
    @PredipPriyantha 11 місяців тому

    අපිටත් පැලයක් හරි දෙන්න පුලුවන්ද

  • @surangajems5461
    @surangajems5461 Рік тому

    පැල ගන්න තියෙනවාද

  • @lakminikumari126
    @lakminikumari126 3 роки тому

    Godak sthuthi danuwath kirima gana

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 Рік тому

    Pelayak ganna nedda mahaththayo.. thawa gahak gena mma danawa samanallu akarshanaya enawa.

  • @wasanasanjeewani323
    @wasanasanjeewani323 2 роки тому

    Apitaht ganna tanak kiyanna tiyena ekkanak

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 роки тому +2

    Sarpayo ehemada enne nethda

  • @dilipnuwan4170
    @dilipnuwan4170 2 роки тому

    apita palayak gata hakida

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 роки тому +2

    Kohanda ganna tarwan sarnai

  • @udithajayamal4661
    @udithajayamal4661 2 роки тому

    සර් මට මේ පැලයක් ලබා ගන්න පුලුවන්ද?

  • @gayansdn5247
    @gayansdn5247 3 роки тому

    Mama godak kaleka idala hoyana gasak pluwannam loku udauwak

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому

    Ada ma aehuwe aasai ahanna inna oba thumala mage ratta sampath

  • @jayaminicom1901
    @jayaminicom1901 2 роки тому

    Ganna thanak nadda wellawaya

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 Рік тому

    Man oke gediyak hapala thiyanava

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 роки тому +1

    G m.buduranai sar

  • @shanakarumesh7049
    @shanakarumesh7049 3 роки тому

    Palayak ganna barida

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 роки тому

    Katakala kiyanne mekatada.

  • @the.Crafter99
    @the.Crafter99 3 роки тому +1

    Ape gewal paththenm ghk theenw.Eka widuli bala mandalen awith kapala gihin loku wadi keela.😂

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 6 місяців тому

    විහයි ෙන්ද

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 роки тому +1

    Ahalathiyenawa dakala na

  • @maheshprashantha
    @maheshprashantha 3 роки тому

    පැලයක් දෙන්න පුළුවන් ද 🙏

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 роки тому +1

    අලි කරදර තියෙන පලාත්වල මේව හිටෙව්වානම් හොදයි.

  • @ajith.ananda
    @ajith.ananda Рік тому

    Palayak.ganda.puluwnda

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому

    Koheda hanna thiyenne pelayak kiya denna

  • @ajithravindara3707
    @ajithravindara3707 2 роки тому

    මහත්මයා මට මෙහි පැලයක් ගන්න බැරිද

  • @NimalDilhara-yq4kx
    @NimalDilhara-yq4kx Рік тому

    මට ගන්න පුළුවන් ද පලයක්

  • @saronipeiris712
    @saronipeiris712 3 роки тому +1

    Ammo....api nodanna dewal kopamanada

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 Рік тому

    Podi pelekata nam 2000k denam denawada

  • @gayansdn5247
    @gayansdn5247 3 роки тому

    Me gas wala pela nedda

  • @surangajems5461
    @surangajems5461 3 роки тому +1

    Matath pelayak ganna tenak kiyannako

  • @max-xx2uc
    @max-xx2uc 3 роки тому

    Giri disiya gahak wage dakke

  • @sanjeewasampath729
    @sanjeewasampath729 4 місяці тому

    ඔබ තුමාගේ නම්‍බරේ දෙන්න පුලුවන්ද

  • @IndhraniRajapaksha
    @IndhraniRajapaksha 2 місяці тому

    Koheda ganne

  • @thusitaranaweera7519
    @thusitaranaweera7519 3 роки тому

    රතු පාට පුංචි මලක් පිපෙන දුඹුරු පාටට හුරු පැලය ගජමදාර කියලා මම අහල තියෙන්නෙ . එයින් පැලයක් මාගේ ගෙවත්තේ හිටවලා තියෙනවා . මේ දෙකෙන් කෝකද නියම ගජමදාර? මේ වැඩසටහන කරන මහත්තයට මේ පැනයට පිළිතුරක් දෙන්න පුලුවන්ද?

  • @rumeshravilal8843
    @rumeshravilal8843 2 роки тому

    ඕක මයිල නෙමෙයිද

  • @ajithravindara3707
    @ajithravindara3707 2 роки тому

    මහත්මයා මට මදාරා පැලයක් හෝ අතු කැබැල්ලක් ගන්න විදිහක් නැද්ද .ඔබට පං

  • @jayaminicom1901
    @jayaminicom1901 2 роки тому

    Pala labagatha hekida

  • @lalithlalith3429
    @lalithlalith3429 3 роки тому

    Oka loku visak tiyana gahak