Episode 06.කට ගදද.sudheera sampath

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 305

  • @sudheerasampath4589
    @sudheerasampath4589  3 роки тому +59

    ua-cam.com/video/Hvgwj82rqDQ/v-deo.html
    නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක.
    online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත්වැලක් වෙනු ඇති.

  • @KavishaNipun123
    @KavishaNipun123 10 місяців тому +1

    හොඳ වැඩසටහනක් තෙරුවන් සරනයි ඔබට සර් thank you

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 роки тому +13

    වැදගත් වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි සර්...වීඩියෝ එකේ මේ පුන්චි දරුවො හිනාවෙනවා...ගොඩාක් අය වැරදි කමන්ට්ස් දාලා ..පුන්චි කමට හුරතලේට ඒ දරුවො හිනාවෙනවා ..ඒ ගැන නොහිතා මෙතනින් ගන්න පුලුවන් දේ ගන්න ..මොකද කාගම හාමුදුරුවෝ බන කියද්දී ත් අපේ වැඩිහිටියන් කියන අය හක හක ගාලා හිනාවෙනවා.ඉතින් එහෙම එකේ මේ මල් වාගේ පුන්චි දරුවො ගැන ඇයි එහෙම හිතන්නෙ..සර් දරුවන් හිනස්සවලා පාඩම කරන්නෙ දරුවන්ට මතක හිටින්න...අහගෙන ඉද්දි කම්මැලි නොවෙන්න..😘😘😘

  • @sameeraprabashana8868
    @sameeraprabashana8868 3 роки тому +7

    ලන්කාවේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම අපහසු වන්නේ හිකි හිකි ගාල හිනා වෙන නිසා. ඔලුවට දා ගන්න දරැවනේ. අනාගතේ භයානක දෙයක්. ස්තූතියි සර්

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +10

    ළමයින්ගෙ සිනහවේ හඩ හදවත පසාරු කරගෙන ආදරයක් මට අරන් එනවා. ළමයෙකුගේ කටහඬක් ඇහෙන්නැති ගෙදරකට සැනසීමක්.

  • @rathnaseelikarunathilaka1043
    @rathnaseelikarunathilaka1043 5 років тому +84

    මම විශ්‍රාමික ගුරු උපදේශක වරියක්. මම ඉගැන්වුවෙත් විද්‍යාව විෂය.ඔබ තුමා ළමයි එක්ක සම්බන්ධ වෙලා මනාව දරුවන්ට දිය යුතු දැනුම දෙනව.දරුවන්ට විතරක් නෙමෙයි,වැඩිහිටි ඕනෑම කෙනෙකුට ඉගෙනගන්න දේවල් තියෙනවා ඔබ තුමා උගන්වන්න කරුණු තුල.අගය කලයුතු දේ අගයකල යුතු තැන අගයකල යුතුයි. බුදු සරණයි .

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 роки тому +9

    හරිම වටින විඩියෝ එකක් .ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @nishawijesooriya1438
    @nishawijesooriya1438 3 роки тому

    Obathumalage panthiwala egenaganna daruwanta vitharak nemei me padam mulu ratema inna daruwanta, wadihitiyanta pawa godak watinawa. Me wage hari wadagath dewal mulu samajayatama godak watinawa. Oba thumalata godak pin. Wadi wadiyen mewani harawath de walin samajaya danuwath kireemata oba thumalata daiya, shakthiya labewa! Theruwan saranai!

  • @sadakajayaweera8853
    @sadakajayaweera8853 5 років тому +31

    සර් කියාදෙනවා හරිම පැහැදිලියි,අහන් ඉන්න ආසයි.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      RoHihi kumar was born and raised 😁😄😃😀😂😁😄😃😀💗💓💞😢😄😃😀💗💓💞😄😃😀😄😃😀😁😄😃😀💯💯💯💯💯💯💯💯💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rashmi7028
    @rashmi7028 5 років тому +7

    Most children are not following their parents advice but, they listen to their teachers and follow them. As a teacher you are doing a great job sir. I wish all your success! May Triple Gem bless you and your family sir!

  • @salamidissanayaka2585
    @salamidissanayaka2585 3 роки тому

    Harima watina vidiyo ekak theruwan saranai sar

  • @sadunsameera7478
    @sadunsameera7478 3 роки тому

    Harima watina vidio ekak.oba thumata budu saranai

  • @sasindusilva1679
    @sasindusilva1679 5 років тому +14

    කට්ටිය අද ඉදන් දත් මදින්න හරි..😁😁😁 අදත් පට්ටම සර්...සුපිරි..🙏

  • @shiranilal6406
    @shiranilal6406 3 роки тому +8

    ලමයි සද්ද නැතිව අහන්න පස්සේ හිනා වෙන්න අපිටත් සර් කියන එක තෙරුන් ගන්න අමාරුයි සර් තෙරුවන් සරණයි 🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 3 роки тому

    Ekatama attai sar budusara apit ahaganna va vdagat🙏🌹🙏🙏❤🌻🌼

  • @upulupul6127
    @upulupul6127 4 роки тому +2

    ගොඩක් ස්තුතියි සර් ජීවිතේ වටිනා උපදෙස් ලබා දුන් එක ගැන ගොඩක් සතුටුයි.

  • @indumanike4202
    @indumanike4202 3 роки тому

    ඔබ ..තුමා ..බොහොම ...හොඳ .gruwarayek...b..s

  • @vihaginawanjana5234
    @vihaginawanjana5234 5 років тому +2

    sirge vidiyo hema ekakma mn asawen blnwa.jivithyta gnna godak dewal thiynawa.bohoma sthuthi

  • @samarakoonmudalige8281
    @samarakoonmudalige8281 5 місяців тому

    Jesupihithai thank you sir

  • @dilennethmika3195
    @dilennethmika3195 5 років тому +11

    හැමදාමත් වගේ අදත් වටින ඔවදනක්...

  • @slimsheydy8850
    @slimsheydy8850 5 років тому +63

    ඇත්තටම සතුටුයි කියන්න අපේ පාසල්වල වගේම ටියුෂන් ගුරුවරුනුත් එදිනෙදා ශරීරය පිරිසිදුව තබාගන්න හැටි ළමයින්ට කියා දෙනව.නමුත් පිටරටවල එහෙම නෑ.අදටත් ලමයි බහුතරයක් පාසල් වලට යන්නෙ දත් නොමැදයි,ඔලුවක් එහෙම මාසෙකටවත් පීරන්නෙ නෑ එයාල. මේව මම කියන්නෙ අත්දැකීමෙන් .ඒ වගේම වැඩිහිටියන් 75%වාගේම දිවමදින අය නෑ.ලං වෙලා කතා කරොත් අපට කලන්තෙ දාන තරමටම දුගදයි එයාලගෙ කටවල්.
    එයාල අපේ දත් දැක්කම අහනව කොහොමද මෙච්චරට සුදුවට ලස්සනට තියාගන්නෙ කියලත්.
    ඒ අතින් අපේ ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්⁣ගෙ කටවල් ගදක් නෑ වගේම දතුත් ලස්සනයි.ඒ මම හිතන්නෙ අපේ පාසල්වල,ටියුෂන් පංතිවල ගුරුවරුන් මෙන්ම ගෙදර දෙමව්පියන් විසින් ලමා කාලයේදී කියා දීපු හොද පුරුදු නිසයි අපි ඒ තරම් පිරිසිදුවට ඉන්නෙ

    • @MytempusIC
      @MytempusIC 5 років тому +4

      slim sheydy
      පිටරටවල එහෙම නෑ?? 🤦‍♂️😁😁😁
      ලංකාවේ මිනිස්සු බහුතරයක් ගදයි.
      දත් මදින්නේ නෑ. කිහිලි හෝදන්නේ නෑ. දාඩිය ගද. ඇදුම් හොදින් සෝදා/වේලා අදින්නේ නෑ.
      පිටරටක ඉදලා ආවාම එයාර්පෝර්ට් එකෙන්ම තේරෙනවා. ලංකාවේ අපිරිසිදුකම.
      පිටරටවල වීශේශ පාඩම් කියාදෙනවා ලමයිට ශරීර දුර්ගන්දය පාලනය කරන හැටි.
      හිතන්න එපා ලංකාවේ අපි හරි පිරිසිදුව ඉන්නවා කියලා. ඇත්ත සත්‍ය හරි වෙනස්.

    • @sammanipramudika333
      @sammanipramudika333 5 років тому

      Ow math aeka pili gannawa.hapoi wada karanna gihin katha karanakota apata wamane yanawa.ae athin ape rate aya pitarata ayata wada dthnm madinawa...

    • @shashinijayawardhane3293
      @shashinijayawardhane3293 5 років тому

      @@sammanipramudika333
      ඔව් ඒකනම් ඇත්ත

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 5 років тому +1

      Naa..hamoma newe pita ratawal wala th ude raa dath madala pirisiduwen innawa

    • @jancykannangara5562
      @jancykannangara5562 5 років тому

      Ammo atthamai Europe aya nam dath madinnema na

  • @subadramanel1259
    @subadramanel1259 5 років тому +25

    හැමදාමත් වගේ අදත් හොද ඔවදනක් . 🦷 පරිස්සම් කරගන්න ළමයි නැත්නම් ආච්චිගෙ වගේ දත්ටික නැතුව තමයි බත් කන්න වෙන්නේ 👀🤣

  • @pathimasriyani2523
    @pathimasriyani2523 3 роки тому

    ඔබට ස්තුතියි දැනුවත් කලාට

  • @dhjayasinghe8824
    @dhjayasinghe8824 3 роки тому

    Itha vadagath veedio ekak thank you theruvan saranai

  • @anjuanju3707
    @anjuanju3707 5 років тому

    Harima watina garukalauthu guruwarayek.oba thumata deergausa pathami.budusaranai.

  • @renurenu3
    @renurenu3 3 роки тому

    Godak hodai. Sr budu sarani

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 роки тому +8

    අනේ සර් මේ ලමයින්ගෙ හිනාව නවත්තන්ඩ විදියක් නැද්ද ,බොහොම වටිනා ඔවදනක් 🙏

    • @hellobro7470
      @hellobro7470 3 роки тому +3

      එහෙම කියන්ඩ එපා ඒ ලමයි පොඩි ලමයි වෙන්ඩ ඇති

  • @karunabolin8566
    @karunabolin8566 3 роки тому

    Ane sarta man stuti karanava apit meva ahabalagannava budusaranai 🙋🌹🌹😍😍🙏🙏🙏

  • @GoodPhone-fv8ws
    @GoodPhone-fv8ws Рік тому

    පැහැදිලි kiyana විදිය niyamai

  • @anandadissanayake1753
    @anandadissanayake1753 5 років тому +12

    සර්..සර් උගන්වන විදියට මට හිනහත් යනවා...😀😀😀😀

  • @sanjusanju3120
    @sanjusanju3120 5 років тому +5

    මම හැමදාම රැට දත් මදිනව , බොහොම කලාතුරකිනි තමයි බැරි වෙන්නෙ,, මම අද හිතාගත්තා, එහෙම අදවසක්වත් මග අරින්නැතුවම හැමදාම දත් මදිනව කියල, ස්තුතියි සර්ට බුදුසරණයි ,

  • @தென்பாண்டிசிங்கம்-ர2ர

    Hari lassanatta oya kathakaranava. Hondhatta comedy karanava. But you are giving useful tips about our mouth & tooth.

  • @shashinijayawardhane3293
    @shashinijayawardhane3293 5 років тому +86

    වීඩියෝ එක විනාඩි 7 යි. ජීවිත කාලෙටම දත් සෙට් එක පරෙස්සම් කරගන්න විදිය ඉගෙනගත්ත. සිතුතියි සර්.බුදු සරණයි.🙏

  • @SureshKumar-jh1gh
    @SureshKumar-jh1gh 3 роки тому

    Godak hoda upades adaren kiya dena guruwarayek.

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 3 роки тому +1

    Thank you so much sir. ❤️🌷🌹🙏🙏🙏

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 5 років тому +6

    ගොඩක් .වටිනවා .budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaneskajayasinha7869
    @kaneskajayasinha7869 3 роки тому

    Godaak watinawa. Jayawewa budu saranai

  • @කසුන්දසනායක-ච8ට

    ලස්සනයි ඔක්කොම විඩියෝ මෙවගෙ විඩියෝ තවත් කරන්න👍👍👍👍👍👍👍👍

    • @newid5373
      @newid5373 5 років тому

      අැයි හැමදම කට කඳ පැහැදිලි කර දේන්න.

  • @lahirusandaruwan2561
    @lahirusandaruwan2561 3 роки тому

    දීඝායු වේවා ඔබට ගුරුතුමනි

  • @dinudodangoda3823
    @dinudodangoda3823 5 років тому +11

    කාටත් කියන්න රෑටත් දත් මදින්න 😁😁😁😁👍👍👍👍👍👍

  • @samarakoonindika8408
    @samarakoonindika8408 5 років тому +74

    බොහොම වටිනව මහතමයා..ඔබතුමා තිස්ස ජනනායක sir ගෙ සහෝදරයෙක්ද?මුලු ජාතියකටම කරන මහගු කර්තව්‍යයක් ...

  • @sajinivishadi6036
    @sajinivishadi6036 5 років тому +2

    Hadavathinma deyak kiyannada Sir, Mage jeevithetama mata hambunu hodhama Sir obai. eka adath, hetath ehemmamai. Obata jaya Sir!

  • @sanojasadhamali9706
    @sanojasadhamali9706 3 роки тому

    ගොඩාක් වටිනවා තෙරුවන් සරනයි සර්

  • @anandadissanayake1753
    @anandadissanayake1753 5 років тому +6

    සර්...මට ආසයි ඔය හිනාවෙන එවුන් ටික බලන්ට..සර්....😀😀😀

  • @thiliniguruge5791
    @thiliniguruge5791 3 роки тому

    Thank you sr

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 5 років тому +8

    😃 😃 😃 😃 😃 😃 😃 😃 ඇත්ත ස්තුතියි සර් තෙරුවන් සරණයි

  • @නිසානිl
    @නිසානිl 3 роки тому +2

    ලස්සනයි.සර්.ස්තූතියි.

  • @disnakumari2602
    @disnakumari2602 3 роки тому

    Good Good sri

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 5 років тому +3

    ගොඩක් හොඳයි සර් බුදුසරණයි ..

  • @sguruge4
    @sguruge4 3 роки тому

    Useful information 👌

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 років тому +4

    ගොඩක් වටිනවා සර්ගේ හැම විඩියොවක්ම මම අද තමයි බැලුවේ.

  • @jayanthiranathunge2509
    @jayanthiranathunge2509 5 років тому +9

    💥 good job sir...

  • @rasangirasangi2104
    @rasangirasangi2104 5 років тому +12

    ගොඩක් වටිනව සර්...ස්තුතියි.බුදු සරණයි

  • @neviltec4687
    @neviltec4687 5 років тому +28

    තිස්ස ජනනායක හා සුදීර ජනනායක සහෝදරයන්ද...කොහොමත් කරන සේවයට ගොඩක් ස්තුතියි

  • @heshandissanayaka6968
    @heshandissanayaka6968 2 роки тому

    Sir❤️❤️

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 5 років тому +1

    Hemotama watina deyak kiyala dunna. Theruwan saranaei

  • @namimomp5932
    @namimomp5932 3 роки тому

    Sira..Thankyou..❤❤❤

  • @dayaperera204
    @dayaperera204 5 років тому +4

    හරිම වටිනා පාඩම්

  • @sachinthasilva5057
    @sachinthasilva5057 5 років тому +18

    ඉදිරියටම යන්න සර්...

  • @subasrilanka8134
    @subasrilanka8134 3 роки тому +1

    බුදුසරණයි සර් ගොඩක් වටිනවා

  • @dilkihimaya2629
    @dilkihimaya2629 5 років тому +13

    හැමදාම සර්ගෙ වීඩියෝ එකෙන් මොකක්ම හරි දෙයක් ඉගෙනගන්නව. සර්ට බුදු සරණයි .

  • @ranjanslbestsong8675
    @ranjanslbestsong8675 3 роки тому

    බුදු සරණයි ඔබතුමාට සරලව දරුවන්ගේ හදවතට දැනෙන්නෙ කතා කරනවට

  • @rajithapriyankara4249
    @rajithapriyankara4249 3 роки тому

    Kochara dath maddath kata gada gahanne ai sir

  • @naturebreeze6023
    @naturebreeze6023 3 роки тому

    තෙරුවන් සරණයි sir

  • @thimiradilshan7389
    @thimiradilshan7389 5 років тому +10

    Respect sir...❤️❤️❤️

  • @niukaniuka4026
    @niukaniuka4026 5 років тому +48

    අනේ මාත් ස්කෝලේ යන කාලේ මේවගේ sir කෙනෙක් හිටියනම් අපි අද ගොඩක් හොදට ඉගනගෙන

  • @dammikasiriwardhana4078
    @dammikasiriwardhana4078 5 років тому +1

    Kammelikamak nethuwa watina deyak igenagaththa. Budu saranay sir.

  • @shanthihewamuni677
    @shanthihewamuni677 5 років тому +23

    මෙ තිස්ස ජනනායක සර්ගෙ සහොදරයෙක්ද 💖 තෙරුවන් සරනයි ගුරු පියානෙනි

  • @ranjinisusila6351
    @ranjinisusila6351 5 років тому +3

    Thanks so much sir good job 👍🇱🇰👍

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 5 років тому

    Obagen igana ganna siyaludena wasana wanthai...JESU pihitai Sir

  • @ushaniduwara4785
    @ushaniduwara4785 5 років тому +2

    Great explained sir 👍👍👍 Good luck✌✌👌

  • @sachinirupasinghe5508
    @sachinirupasinghe5508 3 роки тому

    Godk pin me dewal apitath denaganna kiynwta sie🙏🙏❤️

  • @dkwnawala8336
    @dkwnawala8336 5 років тому

    You explained all than doctors.tks

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 5 років тому +4

    Budu saranai sir 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @මධූවීරසිංහ
    @මධූවීරසිංහ 3 роки тому +2

    කියල දෙන විදිය මරු....

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 роки тому

    බොහෝම හොඳ වටිනා වීඩියෝ එකක් ❤👍

  • @indikaaruna2283
    @indikaaruna2283 3 роки тому

    Niyamai

  • @rjlasantha3858
    @rjlasantha3858 3 роки тому +2

    මට අවුරුදු 61 .ඔබටුමා උගන්වන විදිහට ආයිත් පාසල් යන්න හිතෙනවා . ටෙරුවන් සරනයි .

  • @surangawijerathna5142
    @surangawijerathna5142 3 роки тому

    👍 good

  • @tharangah8504
    @tharangah8504 2 роки тому

    ammo apitath hina yanawa.

  • @k.chamindapushpakumara2635
    @k.chamindapushpakumara2635 3 роки тому

    නියමයි සර්.

  • @janakinilmini6226
    @janakinilmini6226 Рік тому

    Ane me kramayata danuma denawanam

  • @sandupujitha1991
    @sandupujitha1991 5 років тому

    Godak watinawa me amathara danuma lamayinta dena kalawanam sir !!!

  • @dinethnethusahan9172
    @dinethnethusahan9172 5 років тому

    Aththamai sir......thank you...me wage video digatama karamna sir........all the best......

  • @mahindakumara6625
    @mahindakumara6625 4 роки тому +8

    රත්තරං වටින ගුරුවරයෙක්

  • @ajanthaperera4094
    @ajanthaperera4094 3 роки тому

    Sir very god 🙏thanks 👍🤔

  • @Rps-d6o
    @Rps-d6o 3 роки тому

    Eka..ශරී...sir..ගොඩක් ස්තුති ..👍👍👍👍

  • @rrrrrrr1841
    @rrrrrrr1841 5 років тому

    Mage free.time.ekata.thama.vedios.balanne..harima.pahadeli..Amathaka. Wenne. Na..Obata. theruwan.saranai

  • @fahadkarom934
    @fahadkarom934 5 років тому +91

    දරුවනේ හිකි හිකි ගාන් නැතුව අහගනිල්ලා

  • @hirucreation6830
    @hirucreation6830 3 роки тому

    සුපිරි sir

  • @thusarasampath3845
    @thusarasampath3845 5 років тому +3

    May god bless you sir....
    Keep up the good work...

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 роки тому +1

    අනේ මගේ දරුවත් මේ සර්ගේ පන්තියේ හිටියානම්.එයාත් මේ දැනුම වැඩිකරගන්නවා..🤔🤔🤔🤔😢😢

  • @nidiakumari9746
    @nidiakumari9746 5 років тому +4

    Theruwan saranai sir

  • @sriyalathammw2673
    @sriyalathammw2673 5 років тому +74

    හිනාව නවත්තල අහන්න ළමයි

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 4 роки тому

    Harima nihathamani sir kenek.

  • @dhammikaliyanaarachchi4111
    @dhammikaliyanaarachchi4111 5 років тому +32

    තවත් ජාතික මෙහෙවරක් දරැවන්ට අවශ්‍ය ම දැනුම ලබාදීම

  • @chadaihstsu
    @chadaihstsu 3 роки тому

    Suwada ayath, innaeada..?

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 3 роки тому

    බොහොම ස්තූතියි සර්.

  • @sameeradilanthi1680
    @sameeradilanthi1680 5 років тому +12

    UA-cam ekata awoth wedipurama thiyenne kunuharupa.me wage wedagath vedio ekak thiyenne kalathurakin. Budu saranay sir.

  • @malithakash901
    @malithakash901 5 років тому

    Ayeth enna asai jewithetma hamba wechcha hodama clz deka sudheera sirtai deepal sirtai godak pin