General Shawendra Silva ……true leader has the confidence to stand alone, the courage to make tough decisions, and the compassion to listen to the needs of others.
Blessed your heart My Beloved Genaral Savindra De Silva. I am proud of you!;I am a Matale born man St Thomas college Cadet and Sana Madasekera is my cousin Brother. My great grand father was Matale District judge fedrick Amerasekera from Hulangamuwa closed relative of D.S Senanayake. I am really prod see Matale Person is my country War hero. God Blessed you and your family with his Divinely love!!!
General, you are a true warrior with many talents, and your commanding voice carries both power and heart. It reflects the strength and compassion within you. Not only do you listen to the needs of the people, but you also connect with the heart of the nation. Your singing touches the soul, just as your leadership touches lives.👏🙏
ඔබ කල මෙහෙය අමතක කරන්න තරම් ශ්‍රී ලාංකිකයන් වන අප ගුනමකු වන් නොවේ ජෙනරාල් තුමනි.
Battle is won, war is lost.😢
හරිම ලස්සනයි, සටන් බිමෙහිත්, ගායනා ක්ෂේත්‍රයෙත් එකසේ විරුවෙකි. 🌄🌄🌄🌄🌄🌄
ජාතියෙ පිනට පහළ වුනු සවෙන්දා සිල්වා අපෙ ජිවිත දෙවරක් බෙරා ගත්තා යුද්ධයෙන් සහ කොවිට් වසන් ගතෙන් ඔබතුමාට තෙරුවන් සරණයි
අපි අවුරුත් එදත් අදත් ගරු කරන ඔබතුමාගේ ගායනය හරිම මිහිරියි ලස්සනයි.
තෙරුවන් සරණයි ....ජයවේවා..!!!
Budu Saranai Devi Pihitai
ඔබ තුමා කිසිම දිනයක් තුල කෙළෙහි ගුණ දන්නා මිනිසුන් ට අමතක කරන මිනිසුන් හැර අනෙකුත් මිනිසුන් ට අමතක වන්නේ නැත .ඉතාමත් උසස් බොහොම ස්තුතිය
මගේ පියාත් යුධ හමුදා නිලධාරියෙක්.. ඔබ තුමා මා කැමතිම යුදහමුද නිලධාරියා ..මේ කරුණු දෙකම මට මහත් අභිමානයක්.. මගේ උත්තමාචාරය
ෂා හරිම ලස්සනයි ලස්සනට ගායනා කරා මට පුදුම සතුටක් ආවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Song is beautiful ❤
කිසිදාක කිසිදු දේශපාලකයකුට නොනැමුණු එකම නායකයා. මෙතෙක් බලයට පැමිණි සියලුම රාජ්‍ය නායකයින් ඔහුව විශ්වාස කලා. කිසිදු දේශපාලකයෙකුට කඩේ නොගිය ඔහු කවුද කියා තේරුම් ගැනීමට ඔබට තව ටික කලකින් හැකිවේවි. මාලිමාව රජයක් බිහිවුන පසු පවා ඔහුට නිසි ගෞරවය ලැබෙන බව මා දන්නවා. ඒ ඔහු හැමදාම පෙනී සිටියේ කවුද හරි කවුද වැරදි කියන එක වෙනුවෙන් නොව කුමක්ද හරි කුමක්ද වැරදි කියන එක වෙනුවෙන්. ඒ නිසාමයි ගෝඨාභය පාලනය සමයේ ගෝඨාභයගේ පරම සතුරා වූ සරත් ෆොන්සේකා පවා ෂවේන්ද්‍ර සිල්වා විශ්වාස කලේ. ඒ නිසාමයි ඔහු අරගලය මොහොතේ ජනතාව වෙනුවෙන් ගිනි අවි එසවුවේ නැත්තේ. ඔහු හැමදාම හිටියේ හරි පැත්තේ. එබැවින් ඔහු සදාකාලික නායකයෙක්.
Excellent Sir. A God sent Sri Lankan.❤️
මා වඩාත් ප්‍රියකල විරුවෙක්.. ඔබතුමාට තෙරුවන් සරණයි.!!!♥️♥️🎉🎉🎉
Blessing Sir from col / Perera and family හරිම ලස්සන යි🎸🎹🎤 තෙරුවන් සරණයි 🙏 ලස්සනම හදවතක් ඇති රත්තරං මනුස්සයෙක් හරියටම මගෙ රත්තරං තාත්ති වගෙ 🙏
General Shawendra Silva ……true leader has the confidence to stand alone, the courage to make tough decisions, and the compassion to listen to the needs of others.
නිහතමානී මනුෂ්‍යයෙක් ආඩම්බරයි ❤
හරීම ලස්සනයි..ගාම්භීරයි..
A real warrior never retreats, only rises to the challenge.💪
That is General Shavendra Silva... ❤
Blessed your heart My Beloved Genaral Savindra De Silva. I am proud of you!;I am a Matale born man St Thomas college Cadet and Sana Madasekera is my cousin Brother. My great grand father was Matale District judge fedrick Amerasekera from Hulangamuwa closed relative of D.S Senanayake. I am really prod see Matale Person is my country War hero. God Blessed you and your family with his Divinely love!!!
what a beautiful singing i didn't expect that much relented signing from you. its really interesting.
Mathithumeni harima lassanai?aurudu gaanakin ahapu mihiri githayak!❤eya apuruwata obathuma gayana kala!aththenma ma hari vindanayak labuwa!obata thuyhi!❤❤❤❤❤
හරියටම ප්‍රතිපල ලැබෙන තෙක් අරමුණ අතනොහැර උත්සාහ කිරීම සහ අවංක හිතවත් සහය ලැබෙන එක තමාට ශක්තිය ක් වන නිසා නිසා එවැනි අය දෙතූන් දෙනෙක් සිටීම වැදගත් වෙ🎉🎉
General, you are a true warrior with many talents, and your commanding voice carries both power and heart. It reflects the strength and compassion within you. Not only do you listen to the needs of the people, but you also connect with the heart of the nation. Your singing touches the soul, just as your leadership touches lives.👏🙏
Sir,you are a great leader as well as a good singer.
Waaw!! WAR Hero Plus Good Singer!.👏👏💐
Extremely beautiful commanding voice.👍👏👏👏 The whole Nation highly respect and salute you Sir.❤❤❤❤❤❤❤
හරී.............ලස්සනයි සර්
Wow!!! Never thought he could sing so well 😮❤❤❤❤
අපට බය නැතිව නිවසින් එළියට ගිය අය ආපසු ඒවි කියන බලාපොරොත්තුව එදා දුන්නේ ඔබ තුමා ඇතුළු සියලු රණ විරුවන්. ඒ හැම දෙනාටම අපගේ ගෞරවයත්, මිහිරට ගැයූ ගීතයට ස්තුතියි !තෙරුවන් සරණයි හැමෝටම !🌹❤
General - song is perfect beautifully sung
Excellent ...
Lots of love ❤️ .......
Excellent singing best wishes to General
Excellent , nice voice 👍👍👍❤❤❤
Oh ❤👏👏🇱🇰😊knows all the words 👏
Very very nice General Shavendra. Please keep doing this. I have never seen that anyone else has sung this well. Great.
Shavendra you are a great Sri-Lankan.Good luck.
හරිම ලස්සනයි sir
හරිම ලස්සනට ගයනලා ස්තුතියි
Supiry sir ,God bless 🎉🎉
හරී............... ලස්සනයි . සර්
❤❤❤❤
හරිම ලස්සනයි සර් තෙරුවන් සරණයි 🙏❤️
Wow, lovely nice.
Godak lassanai thank you so much sir
මන් ආසම කැමතිම යුදපෙරමුණේ දක්ස නායකයෙක් හරිම කැමතියි එත් 2022කේ අරගලේ වෙලාවේ නිහඩවෙලාහිටියේ එකත් මර්දනයකරානම් අමරණීයයි නේද
Beautiful singing.
Excellent sir. Very proud of you.
Wow sir, harima lasanai, lasana katha hadak, kiyanna wachana nha, lasanai, Budusaranai sir
We are proud of you 🎉🎉
And very well singing ❤❤🎉
හරිම ගාම්භීරයි🙏🙏🙏
හරිම පැහැදිලියි
යුද්ධ කරන්න වගේම සිංදු කියන්නත් දක්ශයි ඒ වගේම මෙවැනි රසවත් ගීත ඔබතුමාට කීමටහොඳ හැකියාවක් තියෙනවා වගේ C t fernado මහතාගේ ගීත හෑමදාම කියන්නා ලස්සනයි
ඉතාම ලස්සනයි ❤
Respected sir,,,,,supiriiiii....proude of you sir......palinda
හරිම ලස්සනයි ❤
Lassanai❤❤❤
Now this was a pleasant surprise!!!
දැකීම හරිම සතුටුයි නිහතමානී හොඳ මනුස්සකම පිරුණු ❤❤❤❤❤
Keep it up Genℹ️👏🇱🇰
Lassana kothekda kiyanna ba. Sindu tikak kiyamuko, shavendra sir.🙏🙏🙏🙏💪💪💪💪👍👍👍👍❤❤❤❤
ලස්සනයි...❤
This is beyond excellent. What a beautiful voice. love you & respect you
Excellent, better than the best 👏🏻👏🏻👏🏻👏🏻
ඔබ තුමාට තෙරුවන් සරණයි
Great voice!
Wow excellent ❤❤❤
Salute...sir, always.
Harima Lassani Sir, Dirgayu Wewa...!!!!
❤❤❤❤❤
waw sir,fantastic.Lord buddha bless you!
❤very nice ❤voice ❤❤❤
අපේ හදවතේ දෙවිවරු ❤❤
ලස්සනයි
Very nice!
Voice supper , proud of you,,,i
The orchestra is superb
Lassanai sar
Very nice
Wow...well done Aiya......very nice. 👍👍👍👍
මාර ලස්සනයි
Excellent sir, respect you 🎉
ඔබ තුමා ට දිගාසිරි වේවා
Well done sir proud of you as always ❤❤
Excellent ❤❤❤❤
Great voice
General you have got euphonious voice❤
Excellent Sir 🙏❤🙏❤
Wowwww🎉🎉🎉🎉🎉🎉
Wooooow.Niyami.Shawendra
Mathiduni..C.T.Pranandu.Mahatha
Mathak.Una.Ewedihatama.Kiyanawa
Multi talented visionary leader ❤
Very nice ❤❤❤
❤❤❤❤ woooo supiriii
Very nice 👍👍 good ❤🙏
Excellent sir, thank you sir
බුදු සරණයි
CT fannadu wagai 💃💃💃💃💃💃💃💃🤸♀️🤸♂️🤸♀️🤸♂️🤸♀️🤸♂️
ව්ශිශ්ටයි ,❤❤❤❤
Superb 🇱🇰👏🇱🇰
General Sir 🇱🇰
Great performance
Jayawewa 🏆
Good
හරි ම..... හරි මහරි ම ලස්සණයි සර් 🙏🙏🙏🙏❤❤❤❤❤
සුපිරි
God bless you
Our Hero
Best singing
We all deeply rever your non-political obligations and deeds and immense fidelity towards humanity and the melodic way of addressing