Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත්ම ආසාවෙන් අහන්න කැමති ගීතයක් ♥️👍🙏
බුදුහාමුදුරුවන්ගේ දහමට අනුව ලියවුණු ලස්සන පදමාලා වල ඇති අමරනීයත්වය බලන්න ,👍
මෙම අර්තවත් පැරනි ගිිත ඉදිරිපත් කිරිිම අගය කරමි.
අඩු කුලේ කියාලා අසරණයා සින්දුව ගායනය ඒ ජේ කරීම් සංගීතය පී එල් ඒ සෝමපාල ගීත රචනය සිසිර කුමාර මාණික්ක ආරච්චි මේ සැමගේ සංයෝජනයෙන් ඉදිරිපත් කර ඇති මෙම සින්දුව ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයකි මෙය ඉදිරිපත් කළ බන්දුලගමගේ මහතා ඇතුළු සැමටම අපි සැමදා ණයගැති වෙමු සමාජයේ පවත්නා වැරදි ආකල්ප වෙනස් කිරීමේ ලා මෙම සින්දුව ඉතා විශාල මෙහෙයක් ඉටුකරනු ලබන බවයි මගේ හැඟීම මිනිසා බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔහුගේ ක්‍රියාවෙන් හා සිතුවිලි වලින් බව බුදුන් වහන්සේ දේශනා කර ඇත එවන් ආදර්ශයක් දෙන මෙම ගීතය ඉතා විශිෂ්ට ගණයේ ලා ගැනිය හැකි ගීතයකි මම ඩී කුසුම් ද සිල්වා එසේත් නැත්නම් කුසුම් කුමාරි නිග මුනි වෙමි
ඒ . ජෙ කරීම් සොහොයුරා ණෙනි .. ඔබ ගැයූ එම අර්ථවත් ගීතය කොතරම් වටිනවාද . මගේ ප්‍රියතම ගීත අතරින් එකක් වූ එය ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙක් ගායනා කරතිබීම තවත් සතුටට කරුණකි . අපේ ජාතික සමගිය වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වන අර්ථවත් ගීතයක් බවයි මගේ හැඟීම .
ගීතය අර්ථයෙන් ද තනුවෙන් ද සුගායනයෙන් ද ඉතාම ඉහලයි. විශවයටම පොදු දැහැමි යථාර්ථයක් එහි තිබේ.
❤️❤️❤️. ඒ ජේ කරීම් මහතා විසින් ලංකා ගී අම්බරයට ලස්සනම සිංදු ටිකක් දායාද කර ඇත
විශිෂ්ට ගීතයක්
මේ ගීත ඇහෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ .ඔබ තුමාට පින් .
තැටි ධාවන යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරයද පසුබිම් සංගීතය තුලින් ඇසෙනවා. අපූර්ව මීයුරු පැරණි ගීත. ස්තුතියි.
පුංචි කාලේ අැසු ගීතයක්
පුදුම අර්ථවත් ගීතයක් නිවන් සුව ලැබේව🌺🌺 පොඩි කලේ රේඩියෝ එක ලගට වෙලා ඉවර වෙනකම් අහුවා ❤️❤️😍 එ තරම් මම ආසයි මේ ගීතයටදැන් මේ ගීත අහන්න නෑ
A.J කරීම් ගේ මේම සිංහල ගීතය මොන තරම් අර්ථවත්ද...කවුරුන් හෝ දන්නවාද බුදු ගුණ ගී වැඩියෙන්ම ගැයුවේ කවුද ? මුස්ලිම් ගායකයො....
ඒකට හේතුව තමයි ඒ අයගේ කලා ලෝකේ පැවැත්මක් නෑ ඉන් එහායින්1950 වගේ කාලයක් බුදුගුණ සහිත ගී එක රැයින් ජනප්‍රිය වීමයි...සැලකිය යුතුයි ( අද වගේ එදා මුස්ලිම් සමාජයේ අන්තවාදයක් තිබුනේ නෑ).....1977 න් පසු ඇතිවූ දේසපාලුවන් ගේ කරලියට ඒමත් සමග මේ රට විනාශ කිරීමේ බටහිරින් එන්ජීඕ සංවිධාන හරහා මෙරටට පැමීණිමත් සමග ක්‍රමක්‍රමයෙන් මුස්ලිම් අන්තවාදය වැඩිගියා...
මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් .🙏🎸🎶
.හදමඩලෙ නොමැකෙන රසවත්ගීත
බුදුබණ ගීතවත්ව සන්සුන්ව අහන්න.හිතසන්සුන් වෙනවා.ජීවිතේ.සැහැල්ලුවෙන් ගෙවන්න.
මෙම ගීතයෙන් කියවෙන්නෙ සදාකාලික සත්‍යයක්.
මා ඉතාමත් ආශා කරන ගීතයක් ❤❤❤
Mama .asama සිංදු wake .ලස්සනයි ලස්සනයි ලස්සනයි
මම ගොඩක් ආසම ගීතයක් ...
Super Hats off to Moors.
සුපිරි 👌💕
අපෙ සියත් නැති වෙන්න කලින් කියපු ගිතය හැම දාමත් ආදරෙ 😢💔
😓
🙏🙏🙏❤saththa jaya budusaranai
තව හොද පරණ ගීත දාන්න
ලස්සනයි .ane.
mama kudaa awadiyaa indmma godak aasa kala geetayak obata stuti
Harima Lassana Sinduvaki.
වගා තාත්තාගේ ප්‍රියත ව සිංදුව මම ආසයි
what a meaningful song.thank you for uploading.
Lassani katahada parani bawa tamai rasawat wenna hetuw niyami aiyye digatama me krana de karan yanna budu sarani
අපේ පුංචිකාලේ තමයි කුලමල සෙවූ අවසාන කාලය දැන්නම් ඒ ගැන එතරම්ම සෙවීමක් නෑ ,,.ලංකාවේ,.නමුත් ඉන්දියාවේ තවමත් උග්‍ර විදිහට තිබෙනවා,,.ඉන්දියාවෙන් පැමිණී වැදගම්මකට නැති දෙයකි,..දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩමවද්දී ඉන්දියාවෙන් ආවතේව කිරීමට 18 කුලයක කට්ටිය අශෝකට රජතුමා එවා තිබුනා ,..මේ ඉන්පසු ලංකාවේ සමාජයේ ඇතිවූ තත්වයන්,...
කොහොමද මෙලඩි හිතාගන්න බෑ.........
The great vocalist Mr a j Karim our homage for you the song that sung by a j Karim he and his song s acre immortal
Thanks very much. Nicely done.
-+beautiful song and signing
අඩු කුලේ කියාලා අසරණයාමැඩලන්නෙ මෙ ලෝකේ වසලයාවංසේ කුල භේදේ නී ලොවේනොම වේ බමුණා හෝ වසලයාපුහු මානය හර්දේ පුරවන්නේදස පාප ක්‍රියාවේ පැටලෙන්නේ ...//යුතුකම් සුසිරී මඟ නොම දන්නේඔහු නොවෙද මෙ ලෝකේ වසලයාවංසේ කුල භේදේ නී ලොවේනොම වේ බමුණා හෝ වසලයාඅඩු කුලේ කියාලා අසරණයාමැඩලන්නෙ මෙ ලෝකේ වසලයාවංසේ කුල භේදේ නී ලොවේනොම වේ බමුණා හෝ වසලයාඑක ලේ මස නහරින් බැඳුණු තදේමුළු ජීවිත කාලේ විඳින වදේ ..//අවසානෙහිදී මරු සමග ඇඳේමෙය නොදැන සිටින්නේ වසලයාවංසේ කුල භේදේ නී ලොවේනොම වේ බමුණා හෝ වසලයාඅඩු කුලේ කියාලා අසරණයාමැඩලන්නෙ මෙ ලෝකේ වසලයාවංසේ කුල භේදේ නී ලොවේනොම වේ බමුණා හෝ වසලයාගායනය - ඒ.ජේ. කරීම්පද - සිසිර කුමාර මාණික්කාරච්චිහින්දි ගී තනුවකි.
මම ආසම ගීතයක්
My favourite song. I like this. Thanks.
Hodai Lassanaie
කදිමයි.
Supirima geetayak
ගොඩක් දවසකින්
1951, රෝෂන් සංගීතවත් කල "මල්හාර්" චිත්‍රපටයට මුකේෂ් ගැයූ 'දිල් තුජේ දියාතා' ගීතයේ තනුව අනුව මෙම ගීතය නිර්මාණය වීඇත.මෙම හින්දි චිත්‍රපටය සංගීතවත් කල රෝෂන් ලාල්, පසු කාලයේ සම්මානනීය ජනප්‍රිය නලුවෙකු වූ රිතික් රෝෂන්ගේ පියාගේ පියා ( සීයා) ය.රෝෂන් සංගීතවත් කල හින්දි ගීත අතරින් නිර්මාණය වීඇති සිංහල ගීත අතර,මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, සමන් මල් පියල්ලේ, කවුරුවත් වින්දෙ නෑ, අර රමණී පෙම් හඳ, ඇයි නාවෙ මා සොයලා, රැල්ලේ කිරි වැල්ලේ, වැනි ගීතද වේ.
Bandula your ar were great phutha for good all days song
Reality of human beings as The Buddha said .
It's so heart-breaking to listen to thismeaningful song beacause this kindof treatment is still practised n thismodern
world.... Thanks for letting us listen to the Orig.
Good
Meke padha maalaava Sisira Kumara Manikarachchi.
❤❤❤❤❤
මම කැමතිම ගීතයක්
❤
Lassani
Mohodin bage b4 carim 🙏🙏🙏🙏❤❤💪
Original song is from hindi film MULHAR
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
කවුද ? මේ ඒ.ජේ. කරීම් මාස්ටර්කලාශූරී ඒ. ජේ. කරීම් මහතා ගේ උපන් ගම මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුරේ ය.පියා:- අලවතුගොඩ මුහන්දිරම්ගේ අබ්දුල් කරීම්(මහනුවර, හඟුරන්කෙත)(ස්වදේශීය මුස්ලිම් හෙවත් යොන පරපුර)මව:- අෂ්ෂෙයික් සෙංකඩගල වලව්වේ අලවතුගොඩ මුහන්දිරම්ගේ සර්, දොරේ මුහම්මදු කාසිම් මරික්කාර් ආසියාඋම්මා (1902.10.11-1972.05.26)දික්වැල්ල, යෝනකපුරේ රසීනා මන්සිල් හි.(නුවර වලව්වේ)(ස්වදේශීය මුස්ලිම් හෙවත් යොන පරපුර)
mrm milar torrington colombo7 ceylon
Real true.
This is a hindi copy song.Therefore the music director should not be P.L.A.Somapala. In those days so many hindi songs were copied to sinhala and published as music by P.L.A.Somapala which is unjustifiable to hindi music directors
Himagiri Warnana කවි
This is a hindi copy song .music is not by Somapala
S
Mo8
පර හැත්ත පර හැත්ත තඩි මට හින වෙන අඩු කුලේ පර හැත්ත 😂😂😂ඒ උනාට මන් කෙට්ටුයි ඕයි😂😂😂😂
.........
Îf
ඉතාම හොදයි අර්ථවත්
The original ua-cam.com/video/EWuuhv9PKUw/v-deo.html
ඉතාමත්ම ආසාවෙන් අහන්න කැමති ගීතයක් ♥️👍🙏
බුදුහාමුදුරුවන්ගේ දහමට අනුව ලියවුණු ලස්සන පදමාලා වල ඇති අමරනීයත්වය බලන්න ,👍
මෙම අර්තවත් පැරනි ගිිත ඉදිරිපත් කිරිිම අගය කරමි.
අඩු කුලේ කියාලා අසරණයා සින්දුව ගායනය ඒ ජේ කරීම් සංගීතය පී එල් ඒ සෝමපාල ගීත රචනය සිසිර කුමාර මාණික්ක ආරච්චි මේ සැමගේ සංයෝජනයෙන් ඉදිරිපත් කර ඇති මෙම සින්දුව ඉතා ශ්‍රේෂ්ඨ නිර්මාණයකි මෙය ඉදිරිපත් කළ බන්දුලගමගේ මහතා ඇතුළු සැමටම අපි සැමදා ණයගැති වෙමු සමාජයේ පවත්නා වැරදි ආකල්ප වෙනස් කිරීමේ ලා මෙම සින්දුව ඉතා විශාල මෙහෙයක් ඉටුකරනු ලබන බවයි මගේ හැඟීම මිනිසා බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔහුගේ ක්‍රියාවෙන් හා සිතුවිලි වලින් බව බුදුන් වහන්සේ දේශනා කර ඇත එවන් ආදර්ශයක් දෙන මෙම ගීතය ඉතා විශිෂ්ට ගණයේ ලා ගැනිය හැකි ගීතයකි මම ඩී කුසුම් ද සිල්වා එසේත් නැත්නම් කුසුම් කුමාරි නිග මුනි වෙමි
ඒ . ජෙ කරීම් සොහොයුරා ණෙනි .. ඔබ ගැයූ එම අර්ථවත් ගීතය කොතරම් වටිනවාද . මගේ ප්‍රියතම ගීත අතරින් එකක් වූ එය ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙක් ගායනා කරතිබීම තවත් සතුටට කරුණකි . අපේ ජාතික සමගිය වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වන අර්ථවත් ගීතයක් බවයි මගේ හැඟීම .
ගීතය අර්ථයෙන් ද තනුවෙන් ද සුගායනයෙන් ද ඉතාම ඉහලයි. විශවයටම පොදු දැහැමි යථාර්ථයක් එහි තිබේ.
❤️❤️❤️. ඒ ජේ කරීම් මහතා විසින් ලංකා ගී අම්බරයට ලස්සනම සිංදු ටිකක් දායාද කර ඇත
විශිෂ්ට ගීතයක්
මේ ගීත ඇහෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ .ඔබ තුමාට පින් .
තැටි ධාවන යන්ත්‍රය ක්‍රියාත්මක වන ආකාරයද පසුබිම් සංගීතය තුලින් ඇසෙනවා. අපූර්ව මීයුරු පැරණි ගීත. ස්තුතියි.
පුංචි කාලේ අැසු ගීතයක්
පුදුම අර්ථවත් ගීතයක්
නිවන් සුව ලැබේව🌺🌺 පොඩි කලේ රේඩියෝ
එක ලගට වෙලා ඉවර වෙනකම් අහුවා ❤️❤️😍 එ තරම් මම ආසයි මේ ගීතයට
දැන් මේ ගීත අහන්න නෑ
A.J කරීම් ගේ මේම සිංහල ගීතය මොන
තරම් අර්ථවත්ද...කවුරුන් හෝ දන්නවාද බුදු ගුණ ගී වැඩියෙන්ම ගැයුවේ කවුද ? මුස්ලිම් ගායකයො....
ඒකට හේතුව තමයි ඒ අයගේ කලා ලෝකේ පැවැත්මක් නෑ ඉන් එහායින්1950 වගේ කාලයක් බුදුගුණ සහිත ගී එක රැයින් ජනප්‍රිය වීමයි...සැලකිය යුතුයි ( අද වගේ එදා මුස්ලිම් සමාජයේ අන්තවාදයක් තිබුනේ නෑ).....
1977 න් පසු ඇතිවූ දේසපාලුවන් ගේ කරලියට ඒමත් සමග මේ රට විනාශ කිරීමේ බටහිරින් එන්ජීඕ සංවිධාන හරහා මෙරටට පැමීණිමත් සමග ක්‍රමක්‍රමයෙන් මුස්ලිම් අන්තවාදය වැඩිගියා...
මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් .🙏🎸🎶
.හදමඩලෙ නොමැකෙන රසවත්ගීත
බුදුබණ ගීතවත්ව සන්සුන්ව අහන්න.හිතසන්සුන් වෙනවා.ජීවිතේ.සැහැල්ලුවෙන් ගෙවන්න.
මෙම ගීතයෙන් කියවෙන්නෙ සදාකාලික සත්‍යයක්.
මා ඉතාමත් ආශා කරන ගීතයක් ❤❤❤
Mama .asama සිංදු wake .ලස්සනයි ලස්සනයි ලස්සනයි
මම ගොඩක් ආසම ගීතයක් ...
Super Hats off to Moors.
සුපිරි 👌💕
අපෙ සියත් නැති වෙන්න කලින් කියපු ගිතය හැම දාමත් ආදරෙ 😢💔
😓
🙏🙏🙏❤saththa jaya budusaranai
තව හොද පරණ ගීත දාන්න
ලස්සනයි .ane.
mama kudaa awadiyaa indmma godak aasa kala geetayak obata stuti
Harima Lassana Sinduvaki.
වගා තාත්තාගේ ප්‍රියත ව සිංදුව මම ආසයි
what a meaningful song.thank you for uploading.
Lassani katahada parani bawa tamai rasawat wenna hetuw niyami aiyye digatama me krana de karan yanna budu sarani
අපේ පුංචිකාලේ තමයි කුලමල සෙවූ අවසාන කාලය දැන්නම් ඒ ගැන එතරම්ම සෙවීමක් නෑ ,,.ලංකාවේ,.නමුත් ඉන්දියාවේ තවමත් උග්‍ර විදිහට තිබෙනවා,,.
ඉන්දියාවෙන් පැමිණී වැදගම්මකට නැති දෙයකි,..දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩමවද්දී ඉන්දියාවෙන් ආවතේව කිරීමට 18 කුලයක කට්ටිය අශෝකට රජතුමා එවා තිබුනා ,..මේ ඉන්පසු ලංකාවේ සමාජයේ ඇතිවූ තත්වයන්,...
කොහොමද මෙලඩි හිතාගන්න බෑ.........
The great vocalist Mr a j Karim our homage for you the song that sung by a j Karim he and his song s acre immortal
Thanks very much. Nicely done.
-+beautiful song and signing
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
වංසේ කුල භේදේ නී ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
පුහු මානය හර්දේ පුරවන්නේ
දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ ...//
යුතුකම් සුසිරී මඟ නොම දන්නේ
ඔහු නොවෙද මෙ ලෝකේ වසලයා
වංසේ කුල භේදේ නී ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
වංසේ කුල භේදේ නී ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
එක ලේ මස නහරින් බැඳුණු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ ..//
අවසානෙහිදී මරු සමග ඇඳේ
මෙය නොදැන සිටින්නේ වසලයා
වංසේ කුල භේදේ නී ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා
වංසේ කුල භේදේ නී ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
ගායනය - ඒ.ජේ. කරීම්
පද - සිසිර කුමාර මාණික්කාරච්චි
හින්දි ගී තනුවකි.
මම ආසම ගීතයක්
My favourite song. I like this. Thanks.
Hodai Lassanaie
කදිමයි.
Supirima geetayak
ගොඩක් දවසකින්
1951, රෝෂන් සංගීතවත් කල "මල්හාර්" චිත්‍රපටයට මුකේෂ් ගැයූ 'දිල් තුජේ දියාතා' ගීතයේ තනුව අනුව මෙම ගීතය නිර්මාණය වීඇත.
මෙම හින්දි චිත්‍රපටය සංගීතවත් කල රෝෂන් ලාල්, පසු කාලයේ සම්මානනීය ජනප්‍රිය නලුවෙකු වූ රිතික් රෝෂන්ගේ පියාගේ පියා ( සීයා) ය.
රෝෂන් සංගීතවත් කල හින්දි ගීත අතරින් නිර්මාණය වීඇති සිංහල ගීත අතර,
මම මනමාලි ඔබේ, දොල ළඟ ගුරු පාර දිගේ, සමන් මල් පියල්ලේ, කවුරුවත් වින්දෙ නෑ, අර රමණී පෙම් හඳ, ඇයි නාවෙ මා සොයලා, රැල්ලේ කිරි වැල්ලේ, වැනි ගීතද වේ.
Bandula your ar were great phutha for good all days song
Reality of human beings as The Buddha said .
It's so heart-breaking to listen to this
meaningful song beacause this kind
of treatment is still practised n this
modern
world.... Thanks for letting us listen to the Orig.
Good
Meke padha maalaava Sisira Kumara Manikarachchi.
❤❤❤❤❤
මම කැමතිම ගීතයක්
❤
Lassani
Mohodin bage b4 carim 🙏🙏🙏🙏❤❤💪
Original song is from hindi film MULHAR
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏
කවුද ? මේ ඒ.ජේ. කරීම් මාස්ටර්
කලාශූරී ඒ. ජේ. කරීම් මහතා ගේ උපන් ගම මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුරේ ය.
පියා:- අලවතුගොඩ මුහන්දිරම්ගේ අබ්දුල් කරීම්
(මහනුවර, හඟුරන්කෙත)
(ස්වදේශීය මුස්ලිම් හෙවත් යොන පරපුර)
මව:- අෂ්ෂෙයික් සෙංකඩගල වලව්වේ අලවතුගොඩ මුහන්දිරම්ගේ සර්, දොරේ මුහම්මදු කාසිම් මරික්කාර් ආසියාඋම්මා
(1902.10.11-1972.05.26)
දික්වැල්ල, යෝනකපුරේ රසීනා මන්සිල් හි.(නුවර වලව්වේ)
(ස්වදේශීය මුස්ලිම් හෙවත් යොන පරපුර)
mrm milar torrington colombo7 ceylon
Real true.
This is a hindi copy song.Therefore the music director should not be P.L.A.Somapala. In those days so many hindi songs were copied to sinhala and published as music by P.L.A.Somapala which is unjustifiable to hindi music directors
Himagiri
Warnana කවි