someone can do a thesis for a Ph.D on the subject of Muslim Musicians contribution to Sinhala music during the formative years prior to Ananda Samarakon ,W.D. Amaradeva era.
Not really because all cultures have discriminatory hierarchies. Other countries may not have castes but they have other dubious social categories as well.
මෙම අරුත් බර ගීතය ගායනා කරන A . J Kareem මහතා ටත් පද රචනය කළ සිසිර කුමාර මානික්කාරච්චි. මහතාට ත් මගේ හදපිරි ප්රණාමය ! .
මම පැරණි ගීත රසිකයෙක්, පැරණි ගීත බොහොමයක් අරුත්බර පදමාලාවලිනුත්, සිත නිවන සංසුන් සංගීතයකින් පරිපූර්ණයි...
පිටු දහස් ගණනකින් කිය දෙන්න බැරි මහාම උතුම් දෙයක් මේ ගීතයෙන් කියා දෙන්නෙ........
P
.p
P
P .p. . .p P p .p .00 p p
.p
P p .p
P p p p
P
P.p.
. Pp
B
P P p . 0p p .
ලස්සන පරණ ගීත එකතුවක්
Lasnma parne gethyak lasnaiiiiiii gdak 💛💛💛💛💛💛
හැරීම වැදගත් කරුණු අපට ලබා දුන්නා ඔබට දීර්ඝායුස lebawa බුදු saranaei
👌👌🔥🔥❤❤👌👌🙏
Greeet greeeeeeat song by aj karim
A great song with a greater lesson !
And beautifully sung by A J KAREEM.
Kareem Master in Matara.Love to you
Thanks mr punsiri ..
Unity
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්රියාවේ පැටලනේනේ
පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්රියාවේ පැටලනේනේ
යුතුකම් සුසිරී මග නොම දන්නේ
ඔහු නොවෙ ද මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
එක ලේ මස නහරින් බැඳුණු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ
එක ලේ මස නහරින් බැඳුණු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ
අවසානේදී මරු සමඟ ඇදේ
මෙය නොදැන සිටින්නේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
නජජා වසලෝ හෝති නජජ හෝති බ්රහම්මනෝ කම්මනා වහලෝ හෝති කම්මනා හෝති බ්රහම්මනෝ
Me geethawala Arthaya mona tharam Uthuma. Dan thiyena geetha ahannath Appiriyai.
2021🖤
All humankind is oneness m
Great performance little guy
Nice
me wage geethayak ape janathawata ahanna salaswana eka magu pinak....
Ape janathawata, therumath ugan nanna ඕනේ
sadakal jewath wena sinduwak.parampara siya dahas ganakta uruma sinduwak,,,,,,,,
A J Kareem sings it best.
All human kind is oneness
අඩු කුලේ කියාලා අසරණයා
මැඩ ලන්නේ මේලෝකේ වසලයා
hoda sinduva k
someone can do a thesis for a Ph.D on the subject of Muslim Musicians contribution to Sinhala music during the formative years prior to Ananda Samarakon ,W.D. Amaradeva era.
Lassanai Godak lassanai song
Adukulethiyala asaranaya madalanne meloke vasalaya
Both are Great
Thusitha Thanthirige
great!!!!!!!!!!!!
👍👍👍👍👍👍.......
great song...
loku therumak theyenava
මම .පැරණි .getha.rasikayek..i.like
කුලය මිත්යා වක් අපි හැමෝම මනුස්සයෝ
Ai uba adu kule ekekda? Api nm usas kule.
@@kav2000wasalaya
Great song
mn nam hemadama asai parana sindu walata sathutui aththenma
dilini kawya hj
mam kamathima sinduwak
👍👍👍👍👍i like
Sinhala bauddayek hetiyata mata denena hengeema wachanayata peraliya noheka.
Unnaakaganghwaka
Mage adarabara githayak meka.eth samahara harakta me githaya melo rahak ne thamai.kaala 🍌 of
A meaningful song for Sri Lankans and few other communities in some other third world countries. This song has no meaning to the developed world.
Nimal Chitrasena by by in
mi
g
Not really because all cultures have discriminatory hierarchies. Other countries may not have castes but they have other dubious social categories as well.
Melo rahak na meka
idakin thoo kalakanniya meriyan
gas balla