ඉන්ටස්ටෙල(ර්) සහ ගැඹුරු තල - ඉන්ටස්ටෙල(ර්) කියවීම (02)

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @Raamuwa
    @Raamuwa  2 роки тому +391

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @dinushavithanage8719
      @dinushavithanage8719 2 роки тому +8

      @ Raamuwa god didn't created humans, humans created God

    • @niroshamihirani394
      @niroshamihirani394 2 роки тому +3

      Film eke link eka dannakoo

    • @oshanramawickrama7046
      @oshanramawickrama7046 2 роки тому +5

      Ayyage iscole kale gana dana gnna asai 😍 Jiwitha kathawa gana ehema 😍😇

    • @NatureTabby
      @NatureTabby 2 роки тому +9

      ඩාවින්චීගේ සිතුවම්, පිකාසෝගේ සිතුවම් වල තේරුම ගැන කියවෙන වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද සර් ?

    • @slraula1383
      @slraula1383 2 роки тому +1

      ayye mata me de kiyanna oni oyage wagema anith ayage danuma ganna fb group ekak hadamuda

  • @slphotoLK
    @slphotoLK 2 роки тому +1146

    අම්මෝ ඇති යන්තම් . ඔය කොටස එනකම් හිටියේ

  • @naweenmt
    @naweenmt 2 роки тому +510

    Interstellar movie එක release වෙලා දැන් අවුරුදු 7 යි!
    ඒ කියන්නේ,
    මිලර්ගේ ග්‍රහලෝකයේ අපි හිටියානම් movie එක release වෙලා දැනට පැයයි ගිහින් තියෙන්නේ 😶
    1 hour here is 7 years on earth❤️

  • @DiscoverSL
    @DiscoverSL 2 роки тому +241

    මම මුලින්ම Interstellar බැලුවේ 2015 දී. එදා මට මේ film එක පෙනුනේ කාලය, ගුරුත්වය, කාල තරණය, අවකාශය, Black holes, Wormholes වගේ නොවිසඳුණු දේවල් ගැන ගැඹුරින් කතා කරපු විද්‍යා ප්‍රබන්ධයක් විදියට. මම ඒක ගොඩාක් enjoy කරා.
    ඒත් අද.... අද මම චූටි දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මට තව දුරටත් Interstellar පෙන්නේ විද්‍යා ප්‍රබන්ධයක් විදියට නෙවෙයි. කොටින්ම කියනවනම් බලන්න ආස හිතුනත් Interstellar බලන්න තරම් ශක්තියක් මට අද නෑ. රන්දික සහෝදරයා කියන විදියට තමන්ගේ ආදරණියන්ගෙන් කාලය මග ඇරෙන එක ආයිත් හරවන්න බැරි තරම් පසු තැවීමක් ඉතිරි කරන දෙයක්. පැය තුනකට පස්සේ ආයිත් යානයට ඇවිල්ලා අවුරුදු විසි එකක් වයසට ගියපු තමන්ගේ දුව දකිනකොට Cooper ට දැනෙන දේ හරිම දරුණුයි. මේ දේවල් දන්න නිසා Cooper උත්සාහ කරනවා අනාගතයේ ඉඳන් ඇවිල්ලා එයාගෙම ගමන නවත්තන්න. එයා කෑ ගහල කියනවා එයාගේ දුවට එයා යන ගමන නවත්තන්න කියල. ඒත් අතීතයට ඒක ඇහෙන්නේ නෑ.වැඩක් නෑ .... අපේ ජිවිතත් ඒ වගේ. අපිට කාලය ගත උනාට පස්සේ කොච්චර කෑ ගහල වැලපුනත් ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. අපිට ඒක වෙනස් කරන්න බෑ. Cooper කොච්චර අසරණ වෙන්න ඇත්ද අර පොත් රාක්කයෙ පිටිපස්සේ ඉඳගෙන එයාට ඕන පණිවිඩය දෙන්න බැරි වෙනකොට.
    මම දකින විදියට මේ ලෝකේ වටිනාම දේ වෙන්නේ මුදල් නෙවෙයි. එහෙනම් කාලයද? නෑ... මේ ලෝකේ වටිනාම දේ වෙන්නේ අපි එකතු කරගත්ත සුන්දර මතක, බැඳීම්. කවදාවත් වැඩි තණ්හාව නිසා තමන්ගේ වටිනාම දේවල් නැති කරගන්න එපා. මේ film එක මට දැන් දැනෙන්නේ විද්‍යා ප්‍රබන්දයක් විදියට නෙවෙයි. අපේ ජිවිතේ වටිනාම දේ මොකද්ද කියල අපිට කියලා දෙන්න හදන උත්සහයක් විදියට...

    • @sarathkalansooriya2184
      @sarathkalansooriya2184 2 роки тому +5

      ඒකත් අපූරුම කියවීමක්. ජීවිතේ ගැන ආයෙමත් ගැඹුරින් හිතන්න පොළඹවන මාර අදහස් පිරුණු ෆිල්ම් එකක් .

    • @Kosala_jayampathi_.
      @Kosala_jayampathi_. 2 роки тому

      පත හෑලි නොලිය ඉදපම් මෝඩයා

    • @Raysmom
      @Raysmom 2 роки тому +2

      ❤️❤️❤️❤️

    • @jayod4768
      @jayod4768 2 роки тому +2

      Best comment

    • @sarath6535
      @sarath6535 Рік тому

      Great. You are the one

  • @lahiru.dananjaya
    @lahiru.dananjaya 8 місяців тому +12

    අවිවාදයෙන්ම Film එකක් වෙනුවෙන් කරපු ලංකාවෙ හොදම Review එක... ❤❤

  • @paveen100
    @paveen100 2 роки тому +234

    Movie එක බැලුවාම තේරුම් යන දේ
    "අපි මොක්කුද ??"
    "අපි මොනාද දන්නෙ???"
    "අපි මේ මොනාද කරන්න????"
    "අපි මේ කොහෙද ඉන්නේ , කොහෙටද යන්නෙ?????"
    .
    .
    .
    කව්රුවත් දන්නෙ නෑ...

    • @malidumorningstar7511
      @malidumorningstar7511 2 роки тому +8

      Ekata thama kiyanne සසර ගමන.

    • @lahirumadushanka8371
      @lahirumadushanka8371 2 роки тому +8

      මෙක්ට්‍රික්ස් එකක නිර්මාණයක් බන්

  • @fazeenamansoor
    @fazeenamansoor 2 роки тому +272

    Interstellar movie එකේ මගේ ආසම තැන් දෙක තමයි, wormhole එකෙන් ඇතුල් වෙන තැන සහ miller plannet එකට යද්දි black hole එකට ලං වෙන තැන, goosebump moments.
    Interstellar කියන්නේ මගේ ජීවිතේට personally effect වෙච්ච film එකක්. අදටත් ජීවිතේ ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ ගොඩක් පුංචි කියලා තේරුම් ගන්න මං කරන දේ තමයි interstellar බලන එක, මොලේට massage එකක් ලැබුණා වගේ දැනෙන්න ගන්නවා.
    අහස දිහා බලාගෙන Main theme music එක අහලා ඉවර වෙනකොට භාවනාවක් කරල ඉවර උන තරම් සැහැල්ලුවක් දැනෙනවා.
    ගොඩාක් රසවින්දා මේ කියවීම.
    Thank you so much Randika අයියා. ♥️

  • @thiwankamadusanka877
    @thiwankamadusanka877 2 роки тому +123

    ගුරුතුමා❤ මා මද්‍යස්ත චින්තකයෙකු වීමට පුරුදු උනේ ඔබ තුමාගෙන්❤🙏

  • @victorinehcj571
    @victorinehcj571 2 роки тому +75

    මම මේ Interstellar Series එකෙන් තමා Channel එක බලන්න පටන් ගත්තෙ. දැන් නවත්තගන්න බැ ඒ තරම් ආකර්ශනීයයි, වැදගත්. කාලයට සාදාරනයක් කරන Video හදන Channel එකක්.

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi 2 роки тому +79

    අද දිනයේ මට ලැබුණු හොඳම නත්තල් ත්‍යාගය මෙය වේ.ස්තුතියි සර්!🙏

  • @chaga2164
    @chaga2164 2 роки тому +23

    ඔබගේ පැහැදිලි කිරීම් අති විශිෂ්ඨයි. මම බෞද්ධයෙක්. කිතුනු දහම ගැන මාගේ දැනුම ඉතාම අල්පයි. ඔබට හැකිනම් කිතුනු දහමේ මූලික කරුනු ගැන යම් වීඩියෝවක් කරන්නේනම් ඉතාම වටී

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 2 роки тому +112

    ගිය සතියේ විග්‍රහය නම් සුපිරියක් තමයි. අදත් එහෙම වෙයි ! ඒකයි බලන්න කලින්ම comment එකක් දැම්මේ...! අද මේ episode එක නම් නත්තල් තෑග්ගක් වගේ වෙයි...... 👍👌🔥💯

    • @sewmini5
      @sewmini5 2 роки тому +2

      අපේ සර්❤

  • @dinushka-cb4ml
    @dinushka-cb4ml 3 місяці тому +3

    ලගදි සෙට් උනෙ මට මේ චැනල් එක වැඩ ඇරිලා ඇවිල්ලා ෆිල්ම් එකක් බලන්න පුරුදු වෙලා හිටපු මම දැන් ඔයාගෙ විඩියෝ බලන්නෙ මේක නම් පට්ට වැඩක්❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Рік тому +6

    මේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි රන්දික අයියෙ ❤❤❤ ජය වේවා රාමුව ❤

  • @gimanthaganganath7643
    @gimanthaganganath7643 2 роки тому +10

    Film එකේ 75%ක්ම තෙරුන් ගත්තේ අයියගෙ review එකෙන්..film එක බලලා අයියගෙ reviwe එක් බලනකොට ඇගේ හිරිකඩු පිපෙන්වා.ඒ තරම් touch වෙන්වා..අයියට ජය!!♥️🔥

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 2 роки тому +15

    විශිෂ්ට අර්ථකතනයක් අයියේ .. බයිබලිය දැනුම් පද්ධතිය ආශ්‍රයෙන් කල පැහැදිලි කිරිම සිත් ඇදගන්න සුළුයි .. අනර්ඝයි 😍

  • @Dasun4856
    @Dasun4856 2 роки тому +31

    මම මුලින්ම ඔය film එක බැලුවේ 6 වසරෙදි, ගොඩක් try කලා තේරුම් ගන්න, එ⁣වෙලේ මෙලෝ දෙයක් තේරුනේ නැති හින්දා මට ඒක තිත්ත වුනා 😅 ඉස්කෝලේ තාරකා විද්‍යා සංගමෙනුත් ඇහුවා, දැන් මම ඉන්නේ 9, මේ review එක බැලුවාට පස්සේ තේරුණා මේ film එක කොච්චර ගැඹුරුද කියලා, ආයේ සැරයක් film එක බලන්න පටන් ගන්න ඕනේ දැන් 😄🤘

    • @MtechLK-fg9bu
      @MtechLK-fg9bu Рік тому +3

      මාත් ඕක බැලුවේ 5 වසයරෙදී Itn එකේ යද්දී,
      දැන් මම 10 යේ ,තාරකා විද්‍යා සංගමේ හැමදාම වගේ කතා වෙනෙ ටොපික් එකක් වෙලා දැන් ඕක...කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ....

  • @DEWNIM
    @DEWNIM 2 роки тому +3

    අද දවසම class ගිහිල්ල දැන් wash එකක් දාල phone එක ගත්තා විතර්‍යි ඔබ තුමාගෙ වීඩියො එකක් notification එකක් එකත intesteller එකෙ එකක් විඩාව තෙහෙට්ටුව කොහෙන් ගියාද මන්දා 😻✨💫. #bestchannelever

  • @viranga
    @viranga 2 роки тому +50

    තනි පුද්ගලයෙක් වු කූපර්ට දෙන වටිනාකම සහා 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට දෙන වටිනාකම ..වර්තමානයේ පවා පාඩම් ඉගෙන ගන්න පුලුවන් අර්ථකථනයක් ..ඔබට ජය රන්දික අයියා ❤

  • @rihansaz
    @rihansaz 2 роки тому +62

    සෙනසුරාදා දාන එක, එක අතකට හොදයි. ඉරිදට නිවී සැනසිල්ලේ මනොපාරක් ගහන්න පුළුවන් 🤗💖

  • @udeshnuwan9795
    @udeshnuwan9795 Рік тому +3

    මගෙ පුංචි ඉල්ලිමක්,
    බයිබලයේ අති මූලික දැනුම් පද්ධතිය ගැන සහ ත්‍රිත්වය පිලිබද ඔබ තුමාගේ ගවේෂණක් බලාපොරොත්තු වෙනවා...🙏

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 2 роки тому +17

    සෙනසුරාද 🔥🤩🤩🤩
    නත්තල් තෑග්ග❤️

  • @Throughmypencil
    @Throughmypencil 2 роки тому +44

    මට හොදටම වැදුනෙ කලු කුහරෙ හරියෙ ඉවෙන්ට් හොරයිසන් එක හරියට එන කෑල්ල. මට පෞද්ගලිකව තියෙන අදහස ඒ පන්ච මාන ජීවියා හදනෙ වදකාගරයක් බේඑරගන්න යනවා වගෙ දෙයක්. ඒ පන්චමාන ජිවින් පිටුවහල් කරපු ජාතියක් මිනිස්සු වෙන්න පුලුවන්. අපි දඩුවමක් විදිනවා වෙන්න පුලුවන්. අපි මේ ත්‍රිමාන අවකාශෙන් ගැලවිලා මනස දියුනු කරන් . කලය කියන දේ ජය ගැනීම කියන්නෙ අපි විශ්වය පාලනය කරනවා කියන එක වගෙ දෙයක්. එහෙම බැලුවම පෘතුවිය කියන්නෙ වදකාගාරයක් හෝ. ක්‍රීඩාවක්

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial 2 роки тому +10

    අම්මොහ්. මේක බැලුවට පස්සේ ආයෙත් film එක බලන්න හිතුණා .. මරු රන්දික අයියේ 😍😍

    • @amicrazyah3423
      @amicrazyah3423 3 місяці тому

    • @amicrazyah3423
      @amicrazyah3423 3 місяці тому

      මේ ෆිල්ම් එකත් රිවිව් කරන්නකො

  • @gayathsathmin
    @gayathsathmin 2 роки тому +17

    43:18 - individualism and collectivism අතර ගට්ටනය ගැන අයිය කිව්ව එක ගැන මට හිතෙන්නෙ, professor Brand සහ අර worm hall එක හරහ යවන ගගනගාමින් 12 දෙනා අතර point එක කියල. professor Brand තමා endurance මෙහෙයුමේ තනි මෙහෙයුම්කරු විදිහට හිටියෙ, එයාගෙ සමීකරනෙ විසදන එක උඩ තම පෘතුවියෙ මිනිස්සුන්ගෙ අනගතෙ එක්තර විදිහකට තීරනේ වෙල තිබුනෙ, cooper , Band වගේ ඔක්කොම එයාල ආපහු එනකොට සමිකරනෙ විසදන පොරොන්දුව උඩ මෙහෙයුමට ගියෙ, ඒත් professor Brand රහසක් තිබුන , එයාට plan B එක විතරෛයි තිබුනෙ. එයා එයෙගෙ දුවව endurance මෙහෙයුමට යවපු එකත් එකවිදිහකට selfish වැඩක් කියල කියන්නත් පුලුවන්, කොම උනත් හැමෝම එයා සමිකරනෙ වීසදන එක උඩ බලපොරොත්තු තියන් හිටපු එකත් , පස්සෙ ඒක බොරු කියල ඔප්පු උන එකෙන් ඒ තනි කෙනෙක් ගැන බලපොරොත්තු තියන් ඉන්න එකෙ අවදනම පෙන්නනව, එක අතකින් එය endurance මෙහෙයුම දියත් කරපු එකෙන් මිනිස් වර්ගය බේරුන එකත් වාසියක් විදිහට ගන්න පුලුවන්, ඒ වගේම cooper එවන quantum data වලින් murph පෘතුවියෙ මිනිස්සු බේරගන්න එකත් එ point ekata ගන්න පුලුවන්,
    අර ගගනගාමින් 12 , එයාලගෙ ස්ව කැමැත්තෙන්, ජීවිත පරදුවට තියල මුලු පෘතුවියෙ මිනිස්සු වෙනුවෙන් Lazarus mission එකට යන එක collectivism එක සන්කේත කරනව කියල මට හිතෙන්නෙ, ඒ කන්ඩායම ඒ planets වලට ගිහින් ජීවත්වෙන්න පුලුවන්ද බැරිද කියන එක ගැන information එවයි කියල ලොකු hope එකක් NASA එකට තිබ්බ, ඒත් ඒ කන්ඩායම ඇතුලෙ හිටපු dr mann වගේ අය නිසා ඒ හොද අරමුන ට ලොකු හානියක් උනා, හැබයි wolf edmans වගේ හරි අය නිසා මිනිස් වර්ගයා බේරුනා, ඒවගේම cooper අතුලු endurance mission එකේ කන්ඩායමෙන් ඒ මිනිස් වර්ගය බෙරුනු එකට උදව් උනු එකත් ඒ point එකට ගන්න පුලුවන්, කන්ඩායමක් ඇතුලෙ පොදු අරමුනක් වෙනුවෙන් වැඩකරනකොට කවුරුන් හෝ කෙනෙක් ඊට විරුද්ද උනොත් වෙන විනශය එකෙන් පෙන්නනව කියල මට හිතෙන්නෙ,
    හැබයි professor Brand ගෙනුයි astronauts ලගෙනුයි යහපත් දේවල් වගේම විනාශකාරී දේවල් උන එක ඒ points 2 අතර ගට්ටනය පෙන්නනව කියලයි මට හිතුනෙ
    එ වගේම තමන්ගෙම වැරදි නිසා විනාස වෙන්න යන මිනිස් වර්ගය බේරගන්න five dimensional ජීවීන් උදවු කරන එක, නිකන් දෙවියන් වහන්සේ තම්න්ගෙ දරුවන්ව විනශයෙන් ගලවගන්න කරන උත්සහයක් වගෙත් මට නිකමට හිතෙනව

  • @JinethLochana
    @JinethLochana 2 роки тому +1

    රන්දික ලොක්කා බොහොම ස්තූතී මේ ෆිල්ම් එක ගැන කිව්වට .ඊයෙ රෑ ෆිල්ම් එක බැලුවේ .පන්කාදු පහයි ෆිල්ම් එක. ඉන්ටර්ස්ටෙලර් කියවීම (1) බලල තමා ෆිල්ම් එක බැලුවෙ. සුපිරියට තේරුනා.ෆිල්ම් එක බැලුවට පස්සෙ තමා ඉනටර්ස්ටෙලර් කියවීම (2) බැලුවෙ. කියන්න වචන නෑ .පට්ට.බොහොම ස්තූතී ඔබට ජය ♥️

  • @dineshfernando9257
    @dineshfernando9257 2 роки тому +3

    මිනිස් සමාජයටම දැනෙන වැදගත් කියවීමක්,,,,, ගොඩක් ලස්සනට සියුම් දේවල් පවා තේරුම් කරලා තියෙන එක හරි විස්මජනකයි,,,, ප්‍රසංසනීයයි,,, ඔබටත් ඔබේ ආදරණිය දැනුමටත් දිගායු,,,,,,,,,,❤

  • @PeveenPeshal
    @PeveenPeshal Рік тому +1

    මේ පැහැදිලි කිරීම නම් පට්ට වටිනවා නොවිසදුනු සමහර තැන් ගොඩක් විසදුනා, විශ්වය කියන්නේ මහ අමුතු අභිරහසක් ❤

  • @p_nimsara
    @p_nimsara 2 роки тому +10

    අද ඉරිදා කියලා රැවටුනා notification දැක්ක ගමන්.. 😁😁
    ජයෙන් ජය රාමුව..❤️‍🔥

  • @pablokz5973
    @pablokz5973 2 роки тому +94

    දැන්නම් රන්දික මහතා කර්ම ශක්තිය ගැන කරන්න හොදම කාලය.එය හොදම episode එක වේවි මුලු ලංකාවම උඩු යටකුරු කරන.

  • @MrShalintha
    @MrShalintha Рік тому +14

    තර්කයක් නෑ සහස් ගනනක් මා නැරබූ සිනමාපට අතරින් හොදම සිනමාපටය ❤️

  • @lochaofficial9992
    @lochaofficial9992 2 роки тому +13

    Dark එක ගැනත් Video එකක් කරමු දවසක 💖

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 2 роки тому +7

    අද වෙනකොට රාමුව දුර ගමනක ඇවිත් තියෙනෙවා. මුලදි මේ chanel එකේ video වලට ලොකු views තිබුනේ නැ ඒත් අද. සුපිරි 👍👍👍👍🎊

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 2 роки тому +16

    දැන් නම් ඇබ්බැහි වෙලා වගේ අයියෙ.next week paradox අනිවා ඕනෙ.ඒකෙ තියෙන ගණිතමය සම්බන්ධයත් තේරුම් කරල දෙන්න ♥️ ජයවේවා අයියෙ

  • @rusiravk
    @rusiravk 2 роки тому +17

    Merry Christmas to all Ramuwa viewers.❤️
    Naththalata thagi🥳🤩
    Thank you Sahodaraya🙈❤️

  • @sumudunilanka
    @sumudunilanka 2 роки тому +3

    Interstellar මම කලින් බලල තියනවා. ඒත් කිසි තේරුමක් නතිව. ඒකෙ පෙන්වන කුතුහලය දනවන සමහර කොටස් හින්දා විතරමයි ඒ film එකට මෙතෙක් ආස වුනේ. අනිත් කාරනය නම් විවිධ පිටසක්වල ලෝක හා ජීවින් පිලිබඳව සෑහෙන කුතුහලයකින් සහ උනන්දුවකින් පොලෙන කෙනෙක් විදියට අර කලින් කිව්ව පොඩි පොඩි කොටස් බැලුව මිසක් දැන් තමයි ඒකෙ නියම ගැඹුරු තේරුම පේන්න පටන් ගත්තේ... ඒ සඳහා මඟ පෙන්වා දුන්නට බොහොම ස්තූතියි. මම දැන් ආපහු මේ movie එක බලන්න ආසාවෙන් ඉන්නෙ.... මේ වගේම මගේ හිතට දැඩි කුතුහලයක් ගෙනාපු movie එකක් තමයි Arrival (2016) කියන්නෙ. ඒකත් මේ වගේමයි. කිසිම තේරුමකින් තොරව කුතුහලයකින් බැලුවට ඒකෙ යටි අරුත මම තාම හොයනවා. පුලුවන් කමක් තියනවා නං Arrival movie එක ගනත් මේ වගේම විස්තරාත්මක වීඩියෝවක් කරන්න කියල මම ආරාධනා කරනවා.

  • @kalparangana4807
    @kalparangana4807 2 роки тому +34

    හොද පැහැදිලි කිරීමක් ... නිර්මාණයක් රසවිදිය යුත්තේ කෙසේද යන්න හොදින් පැහැදිලි වෙනවා... 💐❤️💐❤️

  • @chaali6265
    @chaali6265 2 роки тому +2

    ඔයාගෙ බෝට්ටු කතාව ඒ ප්ලෑන් එක ගොඩක් සාර්තක ප්ලෑන් එකක් , මම කලින් වායු බෝට්ටුවෙ ගියේ ගමන් දුරයි වේගෙ අඩුයි එක එක අන්ත පේනවා, ඔයා පුලුවන්නම් හදන්න කියපු බෝට්ටුවෙ සැකැස්ම හදන ගමන් , අන්තයෙන් අන්තයට යාහැකි ගමනක් අපිට තියෙනවා කාල්‍යාන මිත්‍රයෙක් ඔබ , බුදු සරනයි , ඔබව සම්බන්ද කරගෑනීම මගෙ සිහිනයක් , ඉස්සරහටම යං තව බෝට්ටු වලට අමුද්‍රව්‍ය හොයන අය ඉන්නවා උදවු කරමු ජයෙන් ජය👥

  • @chandulaD
    @chandulaD 2 роки тому +3

    එ අයියෙ මේ මොකෝ අවේලාවෙ. මං මේ දැන් තමයි Film එක 4වෙනි පාරටත් බලල ඉවර කරේ. Woow අදනම් පට්ටම සතුටුයි ඈ... Thank you... 💪❤️

  • @nuwannilanka
    @nuwannilanka 9 місяців тому

    ඉතාමත් ගැඹුරු සංකල්ප ගණනාවක් සරලව සිංහලෙන් පැහැදිලි කරනවා. Well done!

  • @SunethChinthaka
    @SunethChinthaka 2 роки тому +16

    කලින් සතියේ episode එක අද බැලුවෙ. දෙවෙනි එකත් එක ගැම්මට බලන්න පුළුවන් 😀

  • @techruuka8344
    @techruuka8344 2 роки тому +1

    ඔක්කොම Videos බලපු එකම UA-cam Channel එක. හිතාගන්නවත් බැරිදේවල් කියලදෙනව. සුපිරි.!👍💪😍

  • @senuriomalka
    @senuriomalka 2 роки тому +5

    හොදම නත්තල් තෑග්ග. සුභ නත්තලක් වේවා. ❤ramuwa❤

  • @shashilamadumali862
    @shashilamadumali862 2 роки тому +2

    අයියේ ෆෝන් එකේ notification එක දැක්ක ගමන් බැලුවා.එතකොට හෙට විඩියෝ එකක් නැද්ද බලන්න.මේ ෆිල්ම් 🎥 එක අනිවාර්යයෙන් බලන්න ඕන.ඔබට ජය. ✌💡

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 роки тому +43

    මං දන්නෑ මොකක්ද හේතුව කියන්න., interstellar බලන බලන හැම වතාවකම මට steven spielberg ගේ A.I චිත්‍රපටය මතක් වෙනවා... මං දන්නෑ මොකක්ද එහෙම හිතෙන්නේ හේතුවවත් මොකක්ද කියලා..ඒත් අද ඔබ තුමාගේ විග්‍රහය දැක්කම හිතුනා මේ නෝලන් පෙන්වන්න උත්සහා කල 'ආදරය' කියන සංකල්පය නිසා වෙන්න ඇති කියලා...

  • @eziogaming4606
    @eziogaming4606 2 роки тому +2

    ඇත්තටම හිතාගන්න පුලුවන් මේක පුන්චි video එකක් උනත් මේක නිර්මානය කරන්න ගියපු කාලය.. මොකද මම දන්නව මම මේ වගේ දෙයක් ගවේශනය කරන්න ගියොත් මට කන්න වෙන කට්ට... ඉතින් video එකක් දාන්න සති දෙකක් තුනක් ගියත් ඇත්තටම අපිට අයිතියක් නෑ ඒකට ඔබතුමාට වැරැද්දක් කියන්න.. අපි අගය කරනවා අපිට දෙයක් දෙන්න මේ කරන කැපවීම... ජයවේවා.. !❤️

  • @rashminvishwajith9873
    @rashminvishwajith9873 2 роки тому +6

    නත්තල් දවසෙ සප්‍රයිස් එක නියමයි හිතන්නෙවත් නැති වෙලාවක වීඩියෝ එක ආවෙ❤️

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 2 роки тому +4

    Christianity රාමුව ඇතුලෙ ඔබ තුමාගෙ interstellar දෙවෙනි කියවීම මට නම් ඇත්තටම කවියකට සවන් දුන්නා වගෙ ඒ රසය එ සුන්දරත්වය ඇගම සීතල වෙලා යන මට්ටමෙ ❤️
    ආගම සහා විද්‍යාව අතර මතභේදාත්මක දෙවල් එක්ක විද්‍යාව සහා ආගම එකට බැදුනු interstellar , DARK වගෙ මෙ කතාවන් වල වෙනම රසක් තියෙනවා අන්න එ රස සුන්දර විදිහට ඔබ තුමා දිගහැරලා අපිට දුන්නා ස්තූතියි ඔබ තුමාට ❤️
    ඊලඟට DARK tv series එකත් Tenet සහා The Joker සහා නෝලන්ගෙ Dark Knight ත්‍රියොලජිය කියවවීම්ක් ලැබුනා නම් ඇත්තටම අගනෙ ❤️
    ඔබ තුමාටත් පවුලෙ හැමෝටමත්
    මෙතන ඉන්න හැමෝමටමත් සුබ නත්තලක් වේවා❤️ ️

  • @thimirasandaru6285
    @thimirasandaru6285 2 роки тому +9

    සුභ නත්තලක් වේවා ඔබතුමාට ❤️‍🔥😍

  • @alexpearson9457
    @alexpearson9457 2 роки тому +15

    The most precious Christmas gift I've ever received in my life. Thank you so much

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 2 роки тому +18

    අද බියර් එකක් බොන්න හිටියේ. දැන් ඕන නෑ මේක බලනවා. කලින් එකත් ආපහු බලනවා. 🤗🤗🤗💖

  • @diliprehan6779
    @diliprehan6779 2 роки тому +10

    The Only channel that viewers dont skip a single minute.

  • @vimansha1421
    @vimansha1421 2 роки тому +7

    නුවර දළදා සමිදු පිහිටයි සර් තෙරුවන් සරණයි

  • @අපේකම1
    @අපේකම1 10 місяців тому +1

    මෙකේ අනිත් ටික කරන්න පුළුවන් නම් ඉතා වටිනවා රංදික අය්යා ❤❤

  • @thimira1521
    @thimira1521 2 роки тому +36

    Paradox ගැන වෙනම කරන්නම ඕනේ.. නැතුව බෑ.❤️😇
    මගේ favorite තැන teseract එක ඇතුලෙ සිද්දිය.. ❤️😇

  • @nandasenanandasena3010
    @nandasenanandasena3010 2 роки тому +2

    ඔබතුමාගේ කටහඩ අපව ගැඹුරාන්තක් දක්වා ගිනි යයි

  • @sheonkawmina
    @sheonkawmina 2 роки тому +4

    Wonderful ..🥰🥰..අපි මොක්කුද ඇත්ත්ටම ....අනුනාද වීමක් දැනෙනවා ඔබගේ මතයන් සමග යම් තැන් වල හැරෙන්න....ඒකමයි රහස ඔබේ චින්ත්නයට ආදරය කරන්න...❤❤

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 2 роки тому +1

    රන්දික අයියගේ ඒ අදහස් දැක්වීම නම්,මට හිතෙන විදිහට සම්පූර්ණයෙන්ම නෝලන්ගේ පරිකල්පනය සමග මනාව ගැලපෙනවා...💪👌

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 2 роки тому +20

    Ooooh my goodness!! It’s Saturday or Sunday 🤩🤩🤩😍
    I was waiting until Sunday comes 🤙
    Thanks sir!!! Thank you so much for sharing your knowledge 🦾🦾🍾

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 роки тому +2

    ජය වේවා! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @MedievalFantasy7393
    @MedievalFantasy7393 2 роки тому +67

    Nice attempt on trying to read this from a Christian and Catholic view point, its just brilliant, as a Buddhist I truely enjoyed it. True Chrismas gift indeed, and the thoughts you put down when you ended the programme is like the cherry on top, those are the exact feelings I feel all the time about humanity and the great big universe.

    • @Krishanikech24
      @Krishanikech24 11 місяців тому +1

      Should have read more about holy trinity but he touched it.🙌

  • @chamudishashikala5982
    @chamudishashikala5982 2 роки тому

    මම ආයියගේ vedio බලන්න ගද්දි ලගදි.මම දැන් ඔයාගෙ vedio හැම එකක්ම මුල ඉදන් බලනවා.දැනටමත් 1 වෙනි vedio එකේ ඉදන් vedio 15ක් විතර බැලුවා

  • @nadira8407
    @nadira8407 2 роки тому +3

    විශිෂ්ට විග්‍රහයක්.අපූරුයි 😊💐

  • @thisakhasaru5926
    @thisakhasaru5926 2 роки тому +2

    ගොඩක් වටින youtube channel ඒකක්. වටින Episode ඒකක්. ලොකයේ හිටපු විශිෂ්ඨ දාර්ශනිකයින්ගේ අදහස් ගැනත් episode ඒකක් කරන්නකෝ.

  • @anujatharinda5084
    @anujatharinda5084 2 роки тому +3

    Interstellar මට පෞද්ගලිකව වැඩියෙන්ම දැනුනෙ ආදරණීය නිර්මාණයක් විදිහට.විශේෂයෙන්ම කූපර් මර්ෆ් අතර තිබුණු බැඳීමා සහ බ්‍රෑන්ඩ් ගෙ ආදර කතාව කියන දෙකම මාර විදිහට දැනුනා.ඒ වගෙම මේ කතාවේ මර්ෆ් කියන නම එක්කම දෙතුන් පළකම සඳහන් වෙන මර්ෆි නියමය ගැනත් මම පෞද්ගලිකව විස්තර හෙවුවා සහ ඒ කන්සෙප්ට් එකත් පොසිටිවු පැත්තකින් යූස් කරන්න උත්සහ කරා කියල මට හිතෙනවා.
    මෙතන කමෙන්ට් එකකින් දාන්න බැරි තරම් අදහස් ගොඩක් හිතේ තියෙනවා සහ මේ වීඩියෝ දෙක නිසා interstellar ෆිල්ම් එකට මම තවත් ආදරය කරන්න පටන් ගත්තා කියලා මට හිතෙනවා ❤

  • @OshanLakshithaGK
    @OshanLakshithaGK 2 роки тому +2

    ඕනවට වඩා හිතනවා කියලා මං මට බැන බැන හිටියේ. බලන් යනකොට මං කවුද, අම්මෝ.. ෆිල්ම් එකකත් මෙච්චර දේවල් දාන්න මිනිස්සු හිතනවා නම්, මෙච්චර දේවල් හිතන්න තීන්නම්
    ❤️

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 роки тому +3

    අද නං ගොඩක්ම කලින් Video එක දාලා 🙂❤️ හරිම රසවත් කොටසක් ❤️❤️

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 2 роки тому +1

    ශුද්ධ ආත්මයන් ගැන විස්මිත ලෙසා පනිවිඩ දෙන පුද්ගලයෙක් ඉන්නවා ඔබතුමාට සම්බන්ද කරන්න පුලුවන්

  • @thesangeethgg
    @thesangeethgg 2 роки тому +12

    42:34 මෑන් ඒකමතික තීරණයකට යන අතරේ කූපර් කණ්ඩායමක් ලෙස සිතන්න යාමේදී ඇතිවන ඝට්ටන හේතුවෙන් ආත්මාර්ථකාමී ගති ස්ව භාවයට ජීවිතය කියන දේට ඉඩ අහිමි කර ගැනීම තියනවා කතාව තුළ , තවත් තැනක් මහාචාර්ය බ්‍රෑන් ගෙ ඒකමතික තීරණය ඊට මුල පිරුවා බවත් පේනවා .
    මගෙ පුදගලික අදහස අනුව පෘථග්ජන සියලු දෙනා තුළම ස්වභාවය තුළ ඇතුළාන්තේ තියෙන්නේ ඒකමතික , ආත්මාර්ථකාමී සිතුවිලි ජනිත වීමක් ම තමයි , දුක ප්‍රකාශ කිරීම තුළම ගොඩක් දෙනා ඒ තුළ සුවයක් සොයනවා .

  • @randikaruberu3952
    @randikaruberu3952 2 роки тому +2

    කලින් ඇවිත්.......නියමයි......ස්තුතියි අරුත්බර නිවඩුවක්.......ලබා දුන්නට....

  • @_1248H
    @_1248H 2 роки тому +5

    Film එක බැලුවට දැන් තමයි හරියටම රසවින්දේ....❤

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 роки тому +2

    Harima lassanae obe explanation apiwa lassana lokayakata oba genichcha baibalaye deviysnwahansege maveema, its not a matter of time kiyana sathyathawayath apata stheera kala oba. Oba ara sangeetha kaandath me vedio akatama abuwanam me sundarathwaya thiwura wewi.

  • @aminduindushan6155
    @aminduindushan6155 2 роки тому +9

    අර කලු කුහරෙ ගාවදි යානය පෙන්නද්දි හිතුනෙ මේ විශ්වයේ කොච්චර නම් අපි නොදැකපු නොදන්න දේවල් තියෙද ඒත් අපි දන්න පොඩි දේ අල්ලගෙන ,ඉපදිල ඉගෙන ගෙන කසාද බැඳල ලමයි හදල වයසට ගිහින් මැරිල යනවා ,විශ්වයේ දේවල් වලින් අංශුවක්වත් තරම් දේවල් අපි අත්දැකල නෑ , මිනිස්සුන්ගෙන් 99.9% කට එහෙම ඒව අත්දකින්න ඕනෙත් නෑ , හැමෝටම මේ දේවල් ගැන එක වගේ ආසාවක් තිබුනනම් මීට වඩා තැනකට අපි දියුණු වෙනවා , විශ්වය කියන දූවිලි වලාවෙ දූවිල්ලක් තරම්වත් නැති මේ ලෝකෙ පොඩි ඉඩම් කෑල්ලකට රණ්ඩු වෙලා මිනිස්සු තවත් මිනිස්සුන්ව මරණ තැනට අපි වැටිල ! කොච්චර දුර්වල මානසිකත්වයකින් ද අපි ඉන්නෙ , ඒකයි මට ඔය ෆිල්ම් එකෙන් වැඩියෙන්ම දැනුනෙ අයියෙ !

  • @geethmasewmini996
    @geethmasewmini996 2 роки тому +2

    ඉක්මනට දැම්මට thank u 🙂මේ වෙනකන් බලපු ඒවගෙන් මන් ආආආආසම sereis එක තමයි මේක ❤️❤️

  • @ravishanooh5953
    @ravishanooh5953 2 роки тому +54

    අයියේ inception,tenet වගේ nolen films වලට සාධක උන concepts ගැනත් විචාර කරමුකෝ 🙏 සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි ඒ films වල

  • @sameerarukman520
    @sameerarukman520 13 днів тому

    Film එක බලන්නෙ නැතුව මෙ විඩියො 2 බලලා ඉන්න ඔනෙ ජය

  • @thushankapramuditha1274
    @thushankapramuditha1274 2 роки тому +5

    අදටත් නොවිසඳුණු අභිරහස් ගැන වීඩියෝ එකක් කරනව නම් ඉතා හොඳයි.

  • @Ryuk20.
    @Ryuk20. 7 місяців тому +1

    This guy deserves millions of views 💗

  • @kalpabiduranga5836
    @kalpabiduranga5836 2 роки тому +5

    පැහැදිලි කිරීම නම් නියමයි 👍 Dark series එක ගැනත් වීඩියෝ එක්ක් නෙමෙයි දහයක් හරි කරන්න මොකද මේ කියල දීපු දේවල් ඒකටත් connect වෙන නිසා.

  • @cryptohub2092
    @cryptohub2092 2 роки тому

    2020 ඉදලා දැනට 11 වතාවක් බලලා තියනවා.අද එපිය ආයෙත් බලන්න තලලු කරා.....ඒක වෙනමම සිතුවිලි මවන මැෂිමක්....

  • @sanjeewasenarathna5284
    @sanjeewasenarathna5284 2 роки тому +8

    කියන්න වචන නෑ සුපිරි අයියේ. මට වැඩියෙන්ම දැනෙන්නේ සෙනසුරු ග්‍රහයා පහු කරන තැන. ඒ විශ්වයේ තියන පාලු ගතිය නිස්ශබද ගතිය හොදටම දැනෙනවා එතනදි. එතන තියන සංගීත ඛන්ඩය මොකද්ද කියන්නකො,මට ඒකේ නම හොයා ගන්න බෑ ඒ ගැන වැඩි දැනුමක් නැති නිසා. 🤗

  • @propertypromotionsrilanka
    @propertypromotionsrilanka 2 роки тому +1

    කෙතරම් ගස් තිබුනත් මේ ලෝකේ...
    ඵල නැති ගස් ද
    ඵල ඇති ගස් ද
    ඇත බෝ සේ...
    ඵල ඇති ගස් වලටයි ගල් වදින්නේ !
    යමු අපි නොසැලි බාධක මැද්දේ ! 💓
    මේ කරන්නා වූ සත් කාර්යය වෙනුවෙන් අවශ්‍ය ශක්තිය, ධෛර්යය නිරන්තරයෙන්ම තව තවත් ඔප් නැං වේවා !
    ඔබ තුමාගේ සියලුම වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා !
    ජය වේවා ✌

  • @heshanchandika8505
    @heshanchandika8505 2 роки тому +3

    මේ වගේ අය ලන්කාවට ඕන සම්පත්. ලන්කාවේ මිනිස්සු හිතන විදිය වෙනස් කරවන්න පුළුවන් කෙනෙක්, ලන්කාවට ඇවිත් අපේ ලමයින්ට තරුනයන්ට දැනුම බෙදා දෙනවානම් ඒක වාසනාවක් වෙයි.

  • @kanchanawijesundara6142
    @kanchanawijesundara6142 2 роки тому

    මෙව්ව ගැන හිතන එක නවත්තන්න හැදුවට හැම වෙලේම වෙන්නෙ ඒගැන හිතෙන එක කවදහරි මට පිස්සුහැදි නතරවෙයි කියල බය හිතෙනව. කොහොම උනත් සුපිරි වැඩක්.හිතන්නෙවත් නැති දේවල් හිතන්න පටන්ගත්තෙ රාමුව බලල ❤️

  • @senuima114
    @senuima114 2 роки тому +25

    Individualism සහ collectivism කියන concept 2ගැන හිතද්දි මට ආපු ප්‍රශ්නයක් තමයි individualism societies තියෙන බටහිර,යුරෝපීය වැනි රටවල් වල මිනිසුන් බොහෝ පිරිසක් එකතු වෙලා දැනුම එකතු කරන නූතන විද්‍යාව පිලිබඳ වැඩි විශ්වාසයක් තියන්නෙ සහ collectivism society එකක් තියෙන අපේ රට,ඉන්දියාව වගේ රටවල් තනිව තමාගේ මනස දියුනු කරගෙන දැනුම එකතු කරගන්න පෙරදිග විද්‍යාත්මක දැනුම් පද්ධති පිලිබඳ වැඩ් විශ්වසයක් තියෙන්නෙ ඇයි කියන එක 🤔😶

    • @pubudutharanga6641
      @pubudutharanga6641 2 роки тому +4

      ඒක මාරයි.. individualism අගදි තව දුරටත් පැවතීමක් අභිමුඛව collectivism වෙනවා, Collectivism අගදි පැවතීමේ නිරුද්ධය හොයාගෙන යාමක් නේද වෙන්නෙ..

  • @chamoddevinda6266
    @chamoddevinda6266 2 роки тому +2

    පොහෝම පින් අයියේ ඔයා මේ කරන දේ.අපි මේවා දකින්නේ ඔයා නිසා.ඔයාගෙ video 2බලලා Interstellar film එක බැලුවා.ඒ අද්දැකීම කියලා නිම කරන්න බෑ ❤️

  • @pramudpasqual5398
    @pramudpasqual5398 2 роки тому +12

    Christmas gift ගෙනැල්ලා 🔥
    Matrix 4 එකත් ආවා sir 🙂👍

  • @shashimadushan5991
    @shashimadushan5991 2 роки тому +8

    Christmas එකට ideal ම episode eka😍

  • @keshjay6643
    @keshjay6643 2 роки тому +4

    Wow! How you described this in a Cristian view point is just amazing! Hats off! 😇

  • @tharukadeshapriya1430
    @tharukadeshapriya1430 2 роки тому +1

    එපිසෝඩ් දෙකම බැලුවා සර්..
    Film එක නම් තාම බැලුවේ නෑ..
    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @sisirasampath5149
    @sisirasampath5149 2 роки тому +5

    බලන් ඉදියේ.. නියමයි රාමුවට ජය.!!! එ වගෙම සුබ නත්තලක් වේවා ඔබටත් අපෙ රාමුව රසිකයන්ටත්.!!💪😇😍

  • @chamathrajapaksha4885
    @chamathrajapaksha4885 Рік тому +2

    film eka balala tack eka panela hitiye man, ada oyage me review eken thema patta vidiyata meka understand une, supirii ahhhhhhhhhhhh, oya explain karana vidiya mara lassanai,

  • @dinukanipun1194
    @dinukanipun1194 2 роки тому +6

    සර්.. සංඛ්‍යාතය (frequency) ගැන video එකක් කරන්න පුළුවන් ද...🙏

  • @samanthakarunarathne5119
    @samanthakarunarathne5119 2 роки тому

    තව කියවීමක් ඉක්මනටම ඕනෙ. මම වැඩිය ෆිල්ම් බලන කෙන්ක් නෙවෙයි. හැබැයි මෙහෙම කතාව අහල ෆිල්ම් එකබලන එකනම් මාරන රහක්. ස්තූතී අයියෙ.❤❤❤🙏🙏🙏💐💐ජයම වේවා.

  • @chirathjaliya6395
    @chirathjaliya6395 2 роки тому +4

    නියමයි හුගක් නියම විදිහට video එක කරලා තියෙනවා. ♥️තවත් හොඳ video එකක් ඕනි .

  • @dumindudevanarayana4417
    @dumindudevanarayana4417 2 роки тому +21

    අපි ඇත්තටම මොක්කුද 😂!!
    මනුස්සයෙක් කරපු දෙයක් තේරුම් ගන්න මෙච්චර ගේමක් දුන්නනම්..
    මනුස්ස අපිටත් අත තියන්න බැරි උන තැන්..
    එක්කො ඕනෙ නෑ..😅❤
    Anyway Randika aiya! Nice work!

  • @nadundassanayake8379
    @nadundassanayake8379 2 роки тому +26

    I can't understand what will happen to me if i watch this movie without ur explanation 😅
    You are great 🔥🔥🔥🔥

  • @chathudew8264
    @chathudew8264 Рік тому +1

    මම ඉස්සෙල්ලාම මේ වීඩියෝ දෙක බැලුවා ඊටපස්සේ ෆිල්ම් එක බලලා දැන් ආයේ මේක බැලුවා කියන්න වචබ නෑ interstellar රාමුව අතර වෙනසක් නෑ දෙකම masterpiece ❤️

  • @thusitharathmalwala4991
    @thusitharathmalwala4991 2 роки тому +7

    Thankyou brother for your reading I just finishedwatching it again. Initially i just watch the film by getting only the suface of the story get only the basic idea of the story and after the explanation f your vedio wow I throughly enjoyed the film and compleatly understands the small points as you mensioned wow i cant explain the feeling what i just felt when understanding the physics part and the christian influence on this and specially the musics...its a huge thanks from me...you didnt spoil the story you make the viwer lot more intrest to watch the movie with the depth of understanding.. hats off to you .. and that satisfaction of understanding this kind of deep meaningful story is speachless... Thankyou brother..good luck to your future videos and hope to see you comes with another film story telling...

  • @anujakahaduwa6411
    @anujakahaduwa6411 2 роки тому +2

    විශිෂ්ඨ කියවිමක් . බොහොම ස්තූතියි . 👏👏