Sir, Thank you for creating our next generations more sensible to Nature and Animals 🙏🤎 Still I love environmental biology more than my field, you really inspired us. Again I'm really greatful to be your student 🙏 💛 ❤ Please count me on that Sir , Now I'm a Post graduate student in Faculty of Medicine, University of Colombo.(2013A/L Gampaha class)
Whole nation should salute you sir for creating awareness at least to the next generation about these misdeeds. Politicians have ruined our societies and our lives and also they have distroyed animals too. They are fully responsible for having wrong people to do the right thing.
Mama obege videos balanne Naha. Namuth me video eketa obeta stuti. One samaga ekengai. Wana jeewi niladharin anthimai. Me ahinsekeyan beraa ganna obethuma medi wee sanwidaneyak athi keranne. Budu SARANAI. Mutu rajawa Bala ganna Bari wu Sri Lanka's. RATATA hena gahala thiyenne me sparada nisa thamai.🙏🙏
Sir, actually we must be thankful to your parents to give birth to a person like you to our motherland furthermore the elephant protective circular must be so needed to our motherland and not only we are waiting to absorb plenty of knowledge on the elephant but also we all are with you. ❤❤❤
මේ වගේ ගුණධර්ම වලින් මේ ළමයින්ව පෝෂණය කරන සර්ට වෙන මුකුත් කියන්න නෑ, පින්! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඇත්තමයි...අපිට හිතෙන දේ..ඇයි සර් මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ...හරිම කනගාටුයි රට ගැන..😥❤
නිර්භීතව සත්‍ය ප්‍රකාශ කිරීම කිරීම පිළිබඳව මගේ ප්‍රණාමය.
ඔයාලා ගෙනාව ගෝටා සිංහරාජේ කැපුවා එතකොට මීක් නෑ
Ubath gotata chande dunnane ubath meek nane machan
අනේ...සර්....පුලුවන් නම් මෙ සත්තු රැක ගන්න මොනවා හරි ක්‍රමයක් හදන්න...අපිටත් දැන ගන්න share කරන්න...එ වගෙ අදහසක් ආපු එකටත් පින් ...❤️
ස්තුතියි යාලුවේ ඔබට සතුන්ට ආදරය කරනවාට ඔවුන්ව රැකගන්න හිතුවට. ❤
@nathalijulen3297
@nathalijulen3297
@nathalijulen3297
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... ලොවට වටිනා මෙවැනි රත්තරන් පුතෙක් ලොවට දායාද කළ ආදරණීය දෙමව්පියන්ට ගොඩක් පිං...
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
අනේ සර් ගොඩාක් පිං. 🙏🙏🙏🙏🙏 අලියෝ වෙනුවෙන් හඬක් නගන්න හෙට දවස සුරැකීම වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම් කොච්චර පිංද. දුකේ බෑ මේ සතුන් ටික අහිමි වෙනවා .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️රටේ සම්පත් අය්යෝ මොන හිතකින් වෙඩි තියෙනවා ද. තිරිසන් මිනිසුන් .
සර් කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන ඉක්මනින් පටන් ගමු.අපිත් සහයෝගය දෙනවා සර් අනිවාරෙන් 🐘❤🐘
❤🙏👍
නිකම් ටවුන් වල ජීවත් වෙමින් කයිවාරු ගහන්නේ නැතුව, පුලුවන් නම් වියලි කලාපයේ ගොවියෙකුගේ හේනකට ගිහින් වල් අලින්ගෙන් වගාව රැකලා දීපන්.
@@slwide7507අනේ නිකම් පලයන් යන්ඩ, ඇයි යකෝ අලින්ගේ වාස භූමි වලට ගිහින් ඒවා එලි කරලා හේන් හැදුවම අලි ඉන්නෙ උඹේ ගෙදරද ගොං හරකා 😂
@@slwide7507ඔය වගේ ගොං තර්ක දාන්න එපා අට පාස්් වනජීවී අවජාතකයෝ
බොහොම ස්තුතියි තිස්ස සර් දැනුවත් කිරීම සම්බන්දයෙන්.., අපි එකතු වෙලා වැඩපිලිවෙලක් හදමු මේ සත්තු බේරගන්න..
අග්බෝට වෙඩි තියන්ට ඇත්තෙ වනජීවි එකෙන් 😢
කැලේ ඉඳලා ඒ ගොල්ලන්ව සතුටු කරන්න කියලා කුදලාගෙන ඇවිල්ලා කන් ඉරෙන තුරු හෙංඩුවෙන් ඇනල, කුකුල් හම යනකම් දංවැල් දාලා පුහුණු කරලා, අපිව හීලෑ අලි කියලා ලේබල් කරලා , ඒගොල්ලන්ට කැමති ඇදුමුත් අන්දල, රෑ තිස්සේ ඒ ගොල්ලන්ට ඕන විධියට පෙරහැරෙත් ගිහිල්ලා උදේ අපිව බැඳලා ඉඳිද්දි අපිව බලා ගන්න ඉන්නවා කියන අය අපිට වෙඩි තියනවා...අපි කාටද මේ අවනඩුව කියන්නේ අපේ හාවුදුරැවනේ...
අලි සංරක්ෂණය කරන වැඩපිළිවෙළට අපිත් සර්ට සහයෝගය උපරිමයෙන් දෙනවා..අලි පමණක් නොවේ සියලු වන ජීවීන්ට රැක ගනිමු
"කැලේ ඉන්න අලියෙක් ලංකාවට ඩොලර් ගෙනත් දීලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වඩා, "
ඇඩෙනවා නේ.........
බුදුසරණයි සර් !🙏🙏🙏🙏🙏🙏
අලි ප්‍රස්නෙට හොදම දේ දොඩම් වැටවල් හදන එක. අලි යන එන තැනක ගෙවල් තියන කෙනෙක් ඉන්නවනම් දොඩම් වැටක් හදන්න දෙහි හරි හොඳයි වටේටම අඩි 5න් 5ට වගේ හැදුවත් ඇති. අලි ඒව හරහා එන්නෙ නැහැ. කාටහරි බලාගන්න ඕනනම් අපෙ ගෙදර එන්න ගමේත් ගොඩක් අය එහෙම කරන්නෙ . කරල බලන්න ගස් හරහා එන්නෙ නෑ.හැබැයි මතක් කරල හයිය කඩුල්ලක් දාගන්න නැත්තන් කඩුල්ලෙන් එනව ඉතින් ආවම එලියට යන්නෙ නෑ😂😂😂 අත්දුටුවයි ප්රත්යක්ශ්යයි
Durian
Sir, Thank you for creating our next generations more sensible to Nature and Animals 🙏🤎
Still I love environmental biology more than my field, you really inspired us. Again I'm really greatful to be your student 🙏 💛 ❤
Please count me on that Sir , Now I'm a Post graduate student in Faculty of Medicine, University of Colombo.(2013A/L Gampaha class)
Sir plz contact number
Sir plz contact number
සර් අපි එකතු වෙලා අපේ අලි සම්පත මේ මැජර මෝඩයින් ගෙන් බේරා ගනිමු සර්❤❤❤❤❤
මේවා ගැන නම් කතා කරලා වැඩක් නෑ සර්... මනුෂ්‍යයෙක් වෙඩි වැදිලා කෑලි විසිවූනත් දැන් නම් දූක හිතෙන් නෑ.... සතතූන්ට මෙහෙම කරන කාලකන්නින්ට තමයි එහෙම වෙන්නේ කියලා හිත හදාගන්නවා...... ඇත්තටම සර් අපිට 🌞 🌙 පායනවා පුදුමයි තමයි sir...... 🥺🥺🥺🥺
වැඩක්. ඇත්තේ නෑ.ඉන්න අලි ටික හරි බේර ගන්න ඔනේ යකඩෝ 😢
මාත් එකගයි ඔබේ කතාවට
අනිවාර්යෙන් සර් අලි මරන තිරිසන්නුට මරන දඩුවම් දිය යුතුයි කාලකන්නි සක්කි ඔකුන්ගේ පවුල් වලටත් හේන ගහන්න ඕන අලි කියන්නේ වටිනා සම්පතක්
ආදරෙයි රත්තරන් ගුරුතුමනි...❤️
අදටත් හෙන වදිනව ඒ ආණ්ඩු කාරයාගේ මිනී වලට..මැරුනෙත් හෙන වැදිලා.. ඒ වගේම තමා අලි මරණ හැමෝටම වන්දි ගෙවන්න වෙයී
ඔව් ඕනෑම ජීවියෙක් තමන්ගේ පණට ආදරේයී ❤ බුදු දහමේ පලමු සිල් පදයත් එයයී අපි සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරමු.
@@nathalijulen3297 ඔව්
@@shirankaxpress769 🙏❤🌹👍
කරන්න පුළුවන්නං අන්න වැඩ, සර්! ❤
අනේ ඔබතුමා ගොඩක් පින් අපේ අලියා ඇතා ඇතුලු අනෙකුත් වන සතුන් බේරා ගන්න වැඩ පිළිවෙළක් සැලැසුම් කරන්න සර් නැත්නම් හැමදාම මේ සතුන් මැරිලා යනවා බලාගෙන ඉන්නේ කොහොමද රටේ බලධාරීන් කියන කාටවත් කිසිම දෙයක් ඕනේ නැහැ මිනිස්සු මැරෙනව සතුන් මැරෙනව මොකක්ද මේ වෙන අපරාධ මේවා කාටවත් පෙන්නේ නැහැ ඔබතුමා පුළුවන් කරන්න අවශ්‍ය අය සැලැසුම් කරන්න දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏🙏🙏
ඇත්තටම කඳුළු එනවා .පෙරහරේ යන්න විතරයි වෙන්න ඇති එයාලගෙ වටිනාකම .හඬක් නැඟිය නොහැකි අහිංසකයන්.මට හිතෙන්නේ ඔබත් අහිංසකයෙකුගෙ කැපකරු පියෙක් වෙන්න ඇති .අපිත් ඉන්නවා ඔවුන්ගේ ජීවිතේ වෙනුවෙන් ..👍👍👍
ඇත්තටම සර් පුදුමයි මේ රට තාම ඉතුරු වෙලා තියෙන එක ඒ තරම් පව් කාර කාලකන්නි මිනිස්සු ඉන්න රටක්
පව් අහිංසක සත්තු දවසින් දවස මේ සතුන්ගේ ජිවිත පව් කාර මිනිස්සු උදුර ගන්න වා
අනේ අපේ රටේ මේ වටිනා සම්පත අපි රැක ගනිමු සර්
නීතියක් නැති රටක්
ඇතාට වෙඩි තිබ්බ එකාව ගස් බැදල .ඇට දෙකට වෙඩි තියන්න ඕනි .ඕකව මැරෙන්නයි තව ඔයවගේ .ගස් ගොන්නු බෝ නොවෙන්නයි
රටේ වන අලි සම්පත පිලිබද රජයට හෝ විෂය භාර අමාත්‍යාංශයට හෝ ඒ සම්බන්ධ කිසිම රජයේ ආයතනයකට කිසිදු වගකීමක් නොමැති විදිහටයී වැඩපිලිවෙල...අවශ්‍යම මොහොතේ අවශ්‍ය දේ පිලිබද සමාජය දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට පිං ❤❤❤
හරි දුකයි සර්...අද රටට වෙලා තියෙන දේට...කාලකණ්ණි පාලකයින්ගේ අමන වැඩ මේවා...
ඇත්තටම සර් ඔය කොහෙ අලි හිටියත් ලන්කවේ අලියා තමයි විශේශම මම පොඩි කාලෙ ඉදන් ආසම සතා ඇත්තටම අපි මේකට මොකක් හරි කරන්න ඔනේ සර් ඇත්තටම හීලෑ අලි අබිජනනය කරන්න දෙන්නෙත් නෑ වල් අලින්ටත් පුදුම විදිහට කරදර සුද්දෝ ලන්කාවට එන්නෙත් අලි බලන්න සින්හරාජේ තමා අලි තුන්දෙනා ඉන්නේ මට හරිම දුකයි කියන්න අලි කියන්නේ මාර ලස්සන සතෙක් මේ මිනිස්සු අලින්ට පට්ට අපරාදයක් කරන්නේ හරිම දුකයි😢😢😢😢😢😢
ඇත්ත දරුවෝ. ඔයාලට තේරෙන ටික මහ උන්ට නැහැ. 😢😢😢😢
සිංහරාජයේ අලි දෙන්නයි එක්නෙක ආගිය අතක් නැත
@@kamaniperera6718 ඇත්තටම මම අලි ගැන හොයනවා මම පැරනි අලි සාස්ත්‍රය ව්ගේ දේවලුත් හොයනවා හරිම ලස්සන සතෙක් කියන්න දුකයි
@@kamanikoswatta2318 😪😪😥😥😢
@@kamanikoswatta2318දැන් එකයි නේද
මෙ වගෙ ලස්සන අලි ලෝකෙ කොහෙවත් නෑ 🐘🐘🐘🐘🐘❤️🇱🇰
මෙ කාලකන්නින්ට තේරෙන්නෙ නෑ 😡😡😡
ඔබ හරි👍
ලෝකයේ වෙසෙන අනිත් අලිත් එක්ක (විශේෂයෙන් අප්‍රිකානු අලි) සංසන්දනය කරල බලද්දි ඉතාමත් පරිපූර්ණ හැඩයක් තියෙන්නෙ ශ්‍රි ලාංකික අලින්ටයි.
සර් අපිත් කැමතියි මේ අලි ටික රැකගන්න උදවු වෙන්න. මිනිස්සු මීට වඩා දැනුවත් කරලා අලිමිනිස් ගැටුමට විකල්පයක් හොයන්න. මේ රටේ සම්පත් තව පරම්පරා ගානකට බලන්න දකින්න ඉතිරි කරන්න ඕන.
ඔබ තුමාගේ කතාව සමග 100% එකග වෙනවා,වනජීවී එකගැන සහ අනිකුත් ආයතන වගේම රටත් ඒවා ආරක්ෂාවට බැදීසිටින අයගෙන් ආරක්ෂා කරගැනීමට සාමාන්‍ය මිනිස්සුන් වන අපට සිදුවෙලා.අපි එය කරමු,ස්තුතියි ඔබ තුමාට !!!
තිස්ස ජනනායක මැතිතුමනි.මගේ පේෂ්බුක් එකේ මේ ගැන යෝජනාවක් කර ඇත. අපි ඉක්මනටම මේ ගැන කථිකාවතක් කර අලි සම්පත හා වනජීවීන් හා වන රක්ෂිත බේරා ගැනීමට එක්වෙමු.
☸️🙏🇱🇰JAYA JAYA
SRI LANKA🇱🇰 🙏☸️
Manoj Priyankara Jayasinghe
සර් කියන්නා වාගේ පුදුමයි මේ රටට ඉර හඳ පායනවා...
රටේම ඉන්න කුකුල්ලු ටික අපි භාර දීල තියෙන්නේ නරීන්ට...
😔😥
🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂😂😂😂🤣
ඔවු සර් ඔබ තුමා මුලික වන්න .අපි මේ වටිනා සම්පත රැකගමු.අැත්තෙන්ම හදතට දැනෙනව මේ විනාශය😢😢😢
සර් ලෝකය දැනුවත් කරන්න රනියා ඇතුළු හොර කල්ලියට බලපෑම් කරන්න වන සත්තු ටික ආරක්ෂා කරන්න විශේෂයෙන් අලි,,
හරිම දුකයි අපේ රට ගැන,
අලි ටික පෙන්නලා පුළුවන් රටට විසාල ඩොලර් ප්‍රමාණයක් ගේන්න මෙ කාලකන්නි 226, නිලධාරී හොර රැල ගහලම පන්නන්න ඕනේ, මෙ රට ගොඩ ගන්න
ඊයෙ biology පන්තියෙ sir කියපු කතාව තමයි මේ අපි ඔය කතාව සජීවීව ඇහුවා ❤
A person who loves nature and animals very much have a pure genuine heart .you are such a unique character.respect you sir.
සර් කවදාවත් මේ වගේ රටට ඇත්ත පෙන්නලා දෙන එක නවත්තන්න එපා..........
මේවා දන්නේ නැති අයට මේක ගොඩක් වටිනවා........ හරිම අසරණ අහිංසක ශාක භක්ෂක සිරියාවන්ත කුළුපග ජීවීන් විශේෂයක් වන අපේ රටේ වන අලි සම්පත රැක ගැනීම අතිශය බරපතළ වගකීමකි
ඔබතුමාට බොහොම පින් එඩිතරව සත්‍ය ඉදිරිපත් කිරීම පිළිබඳව.තුනුරුවන්ගේ අනන්ත පිහිටම ලැබේවා.සියලුම ආරක්ෂාව වේවා.🙏💐
සර් කියපු ඔක්කොම හරිම සංවේගයකින් අහන් හිටියේ.කියන්න බැරි තරම් දුකයි මේ සතුන් ගැන.හැමදාම කොහේ හරි අලියෙක් මරලා. ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ගැන අහලා තියනවා සර් අලි 1500 ක් මැරුවා කියලා. ෆොටෝ පවා තියනවා සර් මරපු අලින්ගේ ඇග උඩ වාඩි වෙලා ගත්තු.අපේ අප්පුහාමිලත් ඒ අතර ඉන්න එකයි දුක. අදටත් ඔය මිනිහගේ සොහොනට හෙන ගහනවා. ඉංග්‍රීසි අපිට කරපු විනාශ ගොඩට ඇතුළත් වෙන ප්‍රදාන දෙයක් තමයි අලි ඇතුන් ගාතනය.එහෙම නොවුන නන් අද ආසියාවේ වැඩිම අලි ලංකාවේ ඉන්න තිබුණා.පනාමුරේ ඇත් රාජාත් මතක් වෙනවා මේ වෙලාවේ. තම පරපුර වෙනුවෙන් දිවි දුන් එඩිතර ඇත් රජෙක්. පනාමුරේ ගීතය අහද්දි කදුළු එනවා. දැන් ගොඩක් තරුණ අය මේ ගැන දැනුවත් සර්. ගොඩක් සංවිධාන ඉන්නවා අලි ගැන කතා කරන, ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන. ඔය හැමෝම එකතු වෙන්න ඕනේ මේ වෙලාවේ.හැමෝටම තියෙන්නේ පොදු අරමුණක්. මේ රටේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් මේ දේවල් කරන්න ඕනේ. සල්ලි විතරක් නෙවෙයි.පරිසරය, ගහ කොළ,සතා සිවුපාවාට ආදරය කරන ඒ ගැන සංවේදී ළමයින් ඉදිරියට බිහි වෙයි සර් දිගටම කරන් යන්න. අපි උදව් කරන්න ඉන්නවා සර්. සර්ල වගේ අය මූලිකත්වය ගන්නවා නන් තරුණ ළමයිට ලොකු හයියක් sir 🙏
ගුරු තුමනි ඔබට සහ අපට එකතු වෙලා මේ ලස්සන අහිංසක අලි සම්පත රැක ගන්න යමක් කල යුතුයි නේද?.ඔබට යමක් කල හැකි නම් අපිත් ඔබ සමග ඉන්නව.
අලි මරණ උන්ව මරලා සත්තුන්ට කන්න දාමු.. වැඩේට කැමතිද?
වටිනම මාතෘකාවක් අද නම්. ගොඩක් ස්තූති සර්
සර්.අලි..ටික.රැකගන්න..යමක්..කරන්න...සත්තුන්ට ආදරෙ.මිනිස්සු..ඉන්න වා
ස්තූතියි ඔබ තුමා ට
අපිවත් මෙය රැක ගනිමු
අපි ලෑස්ති යි
ඇත්තටම මොනව හරි ආරක්ෂාවක් දාන්න පුලුවන් නම්
ගතවෙන හැම තත්පරයකම ප්‍රවේසම් වෙන්න සර්.සේනක බිබිලේ වැනි මහාමිනිසුන් අපට මතක් වෙනවා..ස්වභාවදහම ම ඔබතුමන් රකිත්වා..
❤
සාමාන්‍ය ජනතාව වන අපි තමයි මේ සදහා ක්‍රියාත්මක විය යුත්තේ .පාලකයන් දිහා බලන් හිටියා ඇති .සර් කිවුවා වගේ පන්ති ආව කලින් පිරිසගෙන් ඒ ඉල්ලීම අපිත් කරනවා ..සර් එක්ක එකතු වෙලා මේ සදහා වැඩපිළිවෙළක් යොදන්න.
Whole nation should salute you sir for creating awareness at least to the next generation about these misdeeds. Politicians have ruined our societies and our lives and also they have distroyed animals too. They are fully responsible for having wrong people to do the right thing.
අපේ සර් කියල දුන්න දේවල් ජීවිත කාලෙම මතක තියෙනවා 🙏🙏🙏🙏🙏🙏
හොද යෝජනාවක් තිස්ස මහත්මයා. අපේ රටේ අලි සම්පත රැක ගනිමු.
ඉක්මනටම සුදුසු සන්රක්ශන වැඩ සටහනක් පටන් ගන්න sir ඔබතුමාට අනේකවාරයක් පින්.🙏🙏🙏
ඔබතුමාට
ඔව් සර්.මමත් හුගාක් එකගත්වය පළකර සිටිනවා . මේක අපෙ රජය කරන තුරු බලන් හිටියොත් , ඉතුරු ටිකක් නැතිවෙලා යාවි. බොහෝම ස්තුතියි අපි සියලු දෙනාවම දැනුවත් කළාට . 🙏
දෙවිවරු වගේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් අතරේ අමනයෝ ඉන්නවා sir
ස්තුතියි සර් මේ ගැන ඇත්තම කතා කලාට එක පාරක් ඔය වනජීවී එකම ගහක් උඩ මැරෙන්න හිටි කොටියෙක්ව ගහ කපල ඌ යටවෙන්න ඇරල මැරුව දැන් බැඳල ඉන්න ඇතින්න මරන්න ගියා එක්කො මුන් ගුලි කාල ජොබ් එක කරන්නෙ 😂එක්කො අධිමාත්‍රාවෙන් ගංජ ගහල
සර්ට විස්තර දාලා තියනව ඉතින් අපි මේකට ගත්ත විසඳුමක්. මැසේජ් බලන් නෑනෙ🥲 බැලුවනම් සමහර විට මේ video එකේ ඒක ගැනත් කියනව.. Mobile App එකක් ගැන
ඇත්තටම ලංකාවේ මොන කරුමෙකට ඉපදුනාද කියල හිතෙනවා මේ කාලකන්නි කරන වැඩ දැක්කාම ..දේශපාලුවන් විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න මිනිසුන් කියාගන්නා තිරිසන්නුන් මේ රට විනාශ කරන එක තමයි කරන්නෙ..පාර්ලිමේන්තුව කියල මගුලක් තියෙනවා උන්ට පෙනෙන්නෙ නෑ මේ විනාශය ..ඇත්තටම මේ 225 උන්ට දුටු තැන ගහල හරි මේ වැඩෙ කරන්න වෙනවා සර් කියන්නා වගේ..දැන්වත් මේ රටට ආදරය කරන, සොබාදහමට ආදරය කරන මිනිසුන් එකතු වෙමු මුන්ට විරුද්ධව ..
Thanks for this information. All correct information. 😢
සර්ලා මූලිකත්වයෙන් යොජනා කරන්න වැඩපිළිවෙළක් ...අපිත් එනවා එකතුවෙන්න.. 👍👍
වන අලි අපේ ගෙදරටත් එනවා හිටපු ගමන් එත් කිසි වෙඩිල්ලක් අහස් කුරක් හූ කියලා කෑ ගහලා එලවන්න දෙයක් නෑ උන්ට හොදින් යන්න කිව්වාම පාඩුවේ යනවා හූ කියලා කෑ ගහලා වෙඩි දාලා එලවන්න හදනවා නම් හොයන් ඇවිල්ලා දෙන්නේ රිටන් එක
සර් වෙඩි තිබ්බ මිනිහා අලියට දුන්නා නම් හරි. සර් අලින්ට කොලර් දාලා gps අලි ඇප් එකක් හැදුව නම් ...ඒත් වැඩේ රහසිගත වෙන්න ඕන
ane sir hadana ekak ikmanata hadamu nathnm apit thuwakku denna wedi thiyanna yan unt thiyanna
අනේ ඔව් සර් අපි අලි ටික කොහොම හරි රැක ගමු .
ඇත්තටම සර් මේ රටට ඉර හද පායනවා පුදුමයි.
Sir patangami... Math enw.... 💚 🐘 💚
අලි ටික බේරගන්න තරුණ උගත් පරම්පරාව දායක කරගෙන ජතික වැඩපිළිවෙළක් හදමු පුළුවන් ඉක්මනින්ම
Thissa jananayaka sirta budu sarani.
සර්ගෙ පන්තියේ පාඩමක් එකම එක දවසක් අහන් ඉන්න මටත් ඉඩ ලැබෙනවනම්,
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
අපිත් උපරිම සහයොගය දෙන්නම්❤❤❤
නොදොකින් ඔයා වැඩ කරන සක්කි හැත්තට
හේන වත් ගහන්නේ නැහැනේ කාලකන්නි සොබාදහම
හොදට ඉන්න මිනිස්සු ට තම හැම කරදරම
සීතා ඇතින්න ට මේ කරපු අපරාදයට හොදක් වෙන්නේ නෑ😢😢😢😢
ජාතිය ණයගැති ඔබතුමාට අපේ ප්‍රණාමය
ලංකාවේ බහුතර පුරවැසියන් බුද්ධිමත් නොකර සිස්ටම් වලින් දියුණු කරන්න හදන රටක් කවදාවත් කරන්න බෑ. රටේ අපරාධ අඩුවීමට නම් බහුතරය බුද්ධිමත් කරන්න ඕන.
ස්තූතියි සර් මතක් කරල දෙනවට වැඩිහිටියන්ට.🙏🙏
ඔබට තෙරුවන් සරණයි !!!
සර් ගම්වල විශාල වශයෙන් කොස් ඇට, කිතුල් ඇට, ...සොයා ගන්න පුළුවන් . ඒවා එකතු කරල කැලේ පුරා විසිරුවා හැරියොත් පැල වෙලා සතුන්ට කෑම සුලභ කරන්න පුුළුවන් නේද. ඒ වගේම සුදු හණ වර්ගයක් තියෙනවා අග කටුවක් සහිත ඒවා ස්වාභාවක අලි වැටක් විදියට යොදන්න පුළුවන්. හැබැයි ඉතිං මේ වගේ වැඩ කරන්න වෙන්නේ නම් ස්වේච්ඡාවෙන් මිනිසුන්ම සංවිධානය වෙලා.
මේ රටට ශාප නොවී තියෙයිද වැහි නැති හෙණ වදින අහස පොළව නුහුලන මේ වගේ අපරාධ කරනකොට. සර් මේ ගැන දරුවන් දැනුවත් කරන එක මොනතරම් වටිනවද ?
දළදා සමිදු පිහිට ලැබේවා සර්
අපි ඉන්න පැත්තට වන අලි එනව අලි වෙඩි ගහල අලි එලවනව ආයි එනව හැරිල ඒත් රබර් උන්ඩ වලින් වෙඩි තියන්න තුවක්කු දීල තියෙන්නෙ ඒවයින් වෙඩි තිබ්බාම තමයි උන් යන්නෙ නැතුව යන්නෙ නෑ එහෙම වෙඩි තිබ්බාම මතක ඇති කලයක එන්නෙ නෑ අලියා
ප්රශ්නය තියෙන්නේ සත්තූන්ගෙ නෙවෙයි උන්ට ඉන්න තරම් වනාන්තරයක් නෑ පොඩි ඉඩකට සීමා වෙලා මගේ අදහස නම් විදුලි වැට නෙවෙයි ඌට කකුල තියන්න බැරි ප්‍රමාණය බලල කානු පද්ධතියක් කැපීම.
මට මේ වීඩියෝ එක බලන්න බෑ. සමාවෙන්න 🙏 සර් මන් හැම සතාසීපාවටම ගෝඩාක් ❤ ආදරෙයි ❤ සංවේදියී තෙරුවන් සරණයි 🙏 🌹 ❤ සර් අපි යාලුවේ පුලුවන් දෙයක් මේ වෙනුවෙන් කරන්නම් සර්. ඇත්ත කිව්වට ගෝඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 සර්ට.
පුදුම කලකිරිමක් තියෙන්නෙ අපේ රට ගැන 😢😢😢
ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි❤😊
Sir meka gana kathakarapu eka hari watinawa 😢
Mama obege videos balanne Naha. Namuth me video eketa obeta stuti. One samaga ekengai. Wana jeewi niladharin anthimai. Me ahinsekeyan beraa ganna obethuma medi wee sanwidaneyak athi keranne. Budu SARANAI. Mutu rajawa Bala ganna Bari wu Sri Lanka's. RATATA hena gahala thiyenne me sparada nisa thamai.🙏🙏
News වලට පෙන්නනකොට කඳුලු ආවා. දුකයි. මම කොහොමත් අලින්ට ආසයි.
News වල බොද කරනවා නේ original vedio බැලුවොත් ඇත්තටම හරි සංවෙදි යි..
අනිවාර්යයෙන්ම දෙයක් කරන්න සර්.. අපිව දැනුවත් කරන්න.. ලොකු පිනක් ❤❤
Thank you Sir...❤❤❤
හරි දේ හරියටම ක් වැරදි දේ වැරදි බවත් කරන විග්රහයට ත්, සිද්ධිය උදෙසා සර් ගෙ සංවේදී තාවයටත් ගරු කරමි. සර් රබර් බඋලට්1ක මූනිසසන්/ කැට 9ක් තියෙනවා. 1වෙඩිල්ලක් තිබ්බෙම පොඩි බෝල 9 ක් පිට වෙනවා. සර්. උගෙ ගොන් කමට අපි ඔක්කොම ඉවරයිනේ සර්..
Sir, actually we must be thankful to your parents to give birth to a person like you to our motherland furthermore the elephant protective circular must be so needed to our motherland and not only we are waiting to absorb plenty of knowledge on the elephant but also we all are with you. ❤❤❤
සර් අද හෙටම ඔය වැඩෙ පටන් ගන්න ඔනෙ
new generation ek hadana eknm godak watinawa
nitification එකක් එනකන් බලන් ඉන්න මන් තිස්ස සර්ගෙ
සර් කියන කතාව ඇත්ත ලන්කාවෙ වනජීවි එකෙ ගොඩක් දේශපාලන පත්වීම් තියෙන්නෙ ඒ උනත් ලන්කාවෙ වනජීවි එකෙ අවශ්‍ය ප්‍රමානෙට නිලදාරිනුත් නෑ එක නිසා තමයි සිවිල් ආරක්ශක එකෙ උන් වනජීවි එකට අනියුක්ත කරල තියෙන්නෙ සිවිල් ආරක්ශක එකේ උන් අලි ගැන තියා අලි මයිලක් ගැනවත් දන්න එකක්යැ ඕකට පත් කරන්නෙ ගම් වල ඉන්න පිරිස්නෙ ගොඩක් ඉන්නෙ ඔලෙවල්වත් පාස් නැති අයලු අනික ව්නජීවි එකට අවශ්‍ය තරමට සේවකයො නැති උනාට සමහර ආයතනවල දහයක් ඉන්න ඕන තැන සීයක් විතර පුරෝල තියනො තව සමහර ආයතන තියනො මුලු ආයතනෙටම රාජකාරියක් නෑ හැබැයි උන් ජොබ් එකක් කරනො එහෙම ආයතනයක් ලන්කාවට වැඩකුත් නෑ
Thank you sir
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ❤
oba tumata hada piri pranamaya
ඇතින්නට වෙඩි තියපු එකාට ඇප දීලත් ඉවරයි...
පුදුම ආදරේ සතෙක්.සර්.ඒ ගැන කතා කිරීමම වටිනව.මේකට ඉක්මන් විසදුමක් ඕනෙ..එයාලට ආදරේ කරන බොහොමයක් පිරිසක් ඉන්නව.අමනයො අතර..ඔව් සර්.ඉර හද පායන්නෙ ඉන්න හොද කීපයක් දෙනා නිසා..දෙවියෝ සාප කරනව..දඩුවම් දෙන දවස ඉක්මනින් එනවාමයි..ඒ නිසා කාරුනික,වෙයල්ල ,ගුනගරුක වෙයල්ල..අනිකාගෙ වේදනාව දැනියල්ල..නැත්නම් ඉතින්...ඉතුරු වෙන්නෙ නෑ නෑමයි..
වැඩපිලිවෙලක් හදන්න.කවුරු හෝ මැදිහත් වෙන්න..මේවට මේ පාලකයො විසදුම් හොයන්නේ නෑ..මේ හැම සම්පතක්ම අපිට අහිමි වෙනව..තිරිසනුන්ටත් එහා පහත් කෲර අමන අධම හිත් කරන මේ විනාශේ..දෙවියෝම දඩුවම් කරත්වා..
Thank you sir katha karanawata a gana❤
සිංහරාජ කැපුවෙ රනිල ඉන්න කාලෙ. ඒක කියන්න බයද?