14.10 to end is the best part. Love of what you are doing is the secret, love & value of the happiness one can get from doing it perfectly. That's with whole heart engagement with the work. We are for to do everything just for doing it with empty heart, detached feelings of the world. Mindful involvement has never been taught. It would naturally comes only when you do with love, what you are doing.
Loke ratawal diyunu wela thiyenna hari adyapana kramayakin sarala adyapana kramayak ape rate un wage thadi gon tution kramayak naha me tun lokema namuth lankawe un godak un inna diyunu rata walath me wikare thiyenawa mama kiyana aka hoyala balanna
Hardworking is a wrong concept l guess Smart working is the right concept The end result is what is important We need a system Working day or night where the system is wrong will not bring out positive results
Japan diunu una wagema dan fail wena hatith qwoth hodai ne. 1990 passe economy eka collapse wenawa, lost generation, high Stress, Depression, suicide, aging population, etc. hithana tharam sundrara na
මම මාතර පන්තියෙ. සර් අසනීප වෙලා කියලා දැනගන්න ලැබුනා... අනේ මගේ සර්ට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා. තෙරුවන් සරණයි..
😂
😂 Ha
😂 අසනීප නම් බෙහෙත් ගන්ඩ කියපන්. නැත්තම් කොහෙන් හරි පැනි වෙදෙක් හොයලා පැනියක් ගිහිං දීපං
❤@@NRG-zg5dj
@@sandeepazura4378menna bio fail ekek.. amo amo kiri puthe gihin nida ganin bn. 😂😂😂
මං සර්ගෙන් 2008 රිවිෂන් ආපු කෙනෙක්. ඒ හිටපු ටික කාලෙට ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා. සර් නිසා තමයි මං අද ටොපි කොලයක්වත් පාරේ දාන්නේ නැත්තේ. සර් ඒ කියපු දවසේ ඉඳන්, දැන් අවුරුදු 15 ක් විතර වෙනවා. ඒ වගේම ගහ කොලට ආදරය කරන්න ඉගෙන ගත්තේ සර්ගෙන්. අදටත් මං ලංකාවේ පුරවැසියෙක් හැටියට අනිත් අය කෙසේ වෙතත් බිම වැටිලා තියන සල්ලි අහුලන්නේවත් නෑ.බස් එකේ ඕන තරම් ඉතුරු වැඩිපුර දීලා තියනවා වැරදිලා.මං ආපහු දෙනවා. අනුන්ගේ දේවල් මට ගන්න වැඩක් නෑ.කොතැන මං සේවය කළත් අවංකව වැඩ කරනවා.මං හිතනවා නිකන් හරි මුදල් වංචා කරන්න පුළුවන් තැනක මං හිටියත් මං එහෙම කරන එකක් නෑ.ඒ ගැන මට විස්වාසයක් තියනවා.මේකෙන් එක ළමයෙක් හරි හැදෙනවා නන් සර්ට නිවන් දකින්න මේ පින හේතු වේවි 🙏 දීර්ගායු වේවා
මගේ සර් මම හැමදාම ගරැ කරනවා වගේම මම හරිම අදරේයි සර්ට
🤣
🤣
කොලුකාරයෙක් 😂
එච්චරටම අසහනේද??😂
සර්ගෙ මේ වීඩියෝ එක ඇහුවම මට මගේ අතීතයේ උන සිදුවීමක් මතක් උනා..2015 මම උසස්පෙල ඉවරවෙලා ගෙදර ඉන්නෙ නැතුව ගියා රෙදිපිලි වෙලඳසැලක සේවය කිරීමට.එහිදී මට පැවරුනේ පිරිමි ඇඳුම් අංශය භාරව සේවය කිරීමටයි. එකල මා මිනිසුන් සමග ගනුදෙනු කිරීමට තරමක් ලැජ්ජාශීලී අයෙක් ඌ නිසා මට එම රැකියාව නිසි ආකාරව කරගැනීමට නොහැකි විය. වෙලඳසැලේ අයිතිකරු ද මා ගැන පැහැදීමක් නැති බවත් ඔහු මා ගැන කනස්සල්ලෙන් පසුවන බවත් මට හොඳින් වැටහුනි. මාසයක් අමාරුවෙන් සේවය කල මා හට ඔහු එම මාසය අවසානයේ මාගේ වැටුපද මා සිතුවාටත් වඩා වැඩි ප්‍රමානයක් ලබා දී මා හට පැවසුවේ ඔබට මෙම රැකියාව නොගැලපෙන බවය. ඔහු නොකියා පැවසුවේ හෙට සිට සේවයට නොපැමිනෙන ලෙසය..මාගේ වැටුප එවකටත් ගෙවා අවසන්ව තිබූ බැවින් මා හට එදිනම සේවයෙන් ඉවත් වී ගෙදර යාමට හැකියාව තිබූ නමුත්....මා මාගෙන් සිදු වූ අඩුපාඩුවලට සරිලන සේ ඔහුට තවත් දවසක් මුදල් නොමැතිව සේවය කර රැකියාවෙන් ඉවත් උනෙමි. සර්ගෙ මේ වීඩියෝ එක ඇහුවම මට අදටත් සතුටුයි මම එදා ඒ කල දේ ගැන.
ඔබ තුමාට බොහොසේ ගරු කරන විදේශ රටක සේවය කරන කෙනෙක් මම.
බුදු සරණයො..දෙවි පිහිටයි ඔබ තුමාට
❤❤❤
ආකල්පමය වෙනසක් ඇති නොවනතාක් අපේ රට නොදියුණු රටක් සර්
උතුම් තෙරුවන් බලයෙන් දළදා සමිඳු පිහිටෙන් අපේ සර්ට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා.....
මිහිපිට ඉන්න අපිට පේන දෙවියෙක්❤❤ මතු බුදු වන්න පෙරුම් පුරන බෝදි සත්වයෙක්🙏🙏🙏🙏🙏🙏
මමත් ජපානේ ඉන්න කෙනෙක්.ඔය කතා සෙරම ඇත්ත. වාහන කතාව විදේෂිකයෝ සේරම තාම කරනවා. 5.30 වෙනකම් මමත් වැඩ කරලා තියෙනවා. මේ ක්‍රමේට වැඩ කරන්නේ බොහෝදුරට කාර්යාලවල හා කර්මාන්ත ශාලා වල. 5 පස්සේ තමයි තමන් වැඩ කරපුවා අස්කරලා, පිරිසිදු කරන වැඩ කරන්නේ. එලියේ (සයිට් වල) ඕය ක්‍රමේ නෑ. 4.30/ 4.45 වැඩ අස්කරලා 5 යනවා.
ජපන් අයගෙ මෙන් මනස හදන්නෙ කොහොමද? මනස ඇත්තෙ මොලේ නොවැ හැම තැනම. මනස හැදීමට උවමනා දෑ:-
1) මිනිසත්කම හිතින් හා ගතියෙන් කිරීම ප්‍රායෝගිකව අත්විඳීමට කුඩා කල සිට යොමුකිරීම
2) මිනිසත්කමේ මූලික හරය අන් අයට සේවය කිරීම
3) පලමු අම්මාවන මවු රටට ජාතියට ආදරය හා සුරැකීම තමාගේ ජීවිතය සාරවත් කරයි.
ලෝකයේ සේවා ආතතියට වැඩිපුරම ලක්වෙන දකුණු කොරියාව ජපානය අසතුටු දර්ශකයෙත් ඒගොල්ලො උඩම ස්ථානය ඉන්නවා,සිය දිවිනසාගැනීම අතිනුත් ඉහළින්ම
ඒක තමයි නේද,ජපානෙන් ගන්න පුලුවන් හොද දේ ගැන කව්රුහරි කිව්වම ඒක නොගෙන ,අපි නරක දේ ගැන කියලා හිත හදා ගමු.
අනේ උඹලව හදන්න බැහැ බං.😢
@@rosiinjapan888 මෝඩය,මන් කිව්වේ දෙයක් දැනගන්න උබලට
ලංකාවෙ දියුනුත් නැ කන්ටත් නැ.පාරක් ගානෙ බය නැතුව වෙඩි තියනවා.සිය දිවි නාසාගැනීමුත් තියනවා
ඔබතුමා මෙි දෙන අධ්‍යාපන යට එහා ගිය දනුම අපිට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පිං ලැබෙනවා මොකද මං මෙි දෙවල් අහල මගෙ පුතාට කියලා දෙනවා
එක තමයි සර් අපේ රට මෙ තත්වෙට වැටිලා තියෙන්නේ රටෙ රජජෙ වැඩ කරන කිසිම කෙනෙක් අවංකව රටට වැඩ කරන්නෙ නැ ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏
ඔය කියන පරම්පරාව දැන් අභාවයට යමින් පවතිනවා ... ඒ අය තමයි මේ රට හැදුවේ... අපිට ත් විනාඩි 15 කට කලින් වැඩට එන්න ඕන සහ 5 නම් ඉවර වෙන වෙලාව 5 වෙනකම් වැඩ කරන්න ඕන... වටපිටාව අනිවාර්යයෙන්ම සුද්ද කරන්න ඕන.. ඒක පටන් ගන්නේ 5න් පස්සේ.. ඒ වගෙම ඊ ලඟ දවසේ preperation කරන්න ඕන... ඒක නිසා 5 ට කවුරුත් යන්නේ නැහැ...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අභිමන් තැනූ ගුරු උතුමන්❤❤❤❤❤❤
මම දැකල තියනව ඡපානයේ බස් හෝල්ටි එහෙක වහින දවසක මිනිස්සුන්ට බස්එකට නගිනකමි කුඩෙි අල්ලන් ඉන්නව ඡපන් කාන්තාවක් එහෙමයි ඡපානෙ මිනිස්සු ❤ එකින්එකාට ගරැකරල තමන්ට දෙන වැඩෙි හරියට කරනවනං වන්චාව නැතුව ඒ රට දියුනුවෙනව 100/ 200ක් ෂුවර්
ඔයා හරි ජපානය නීතිගරුක. යුක්ති ගරුක මානව හිමිකම් අකුරටම ඉටුකරන.රටක්.දාස්ගණන් පෙළපාලි යන්නේ නැති.දේශපාලකයන් ගනන් ගන්නේනැති.රටට ආදරය කරන ජාතික ගීයට කොඩියේ ගරැ කරන රටක් ඔයාගේ සර් කියන ඒවා ඇත්තක් සර් කියන හැම වචනයක්ම හොදින් අහන්න ඉගෙන ගන්න. ඔයාට කවදාවත්ම වරදින්නේ නැහැ.ඔයා හරිම වාසනාවන්තයි. මේ වගේ බෝසත් ගතිගුන තියෙන සර් කෙනෙකු ගෙන් ඉගෙන ගැනීම.මම ජපානයේ හිටියත් සර්ගෙ හැම වැඩ සටහන් බලනවා. ඉගෙන ගන්නවා. ඔයාටත් සර්ටත්( තෙරැවන් සරණයි)
නිදහස් අධ්‍යාපනය කියල ලංකාවෙ දැන් තියෙන හුට්ටප්පරය නිසා, හෙන ලොකු තැනකට ( වර්ල්ඩ් ක්ලාස් ලෙවල්) එකට යන්න පුලුවන් උගත් අය, සාමාන්‍ය ඉන්ජිනේරුවො, දොස්තරල, මැනේජර්ල... කොරල, ඒ රස්සා වලට එන්න පුලුවන් ඇවරේජ් අයට යන්න පුලුවන් සීමාවන් වහල... මේ ක්‍රමේ නිදහස් අධ්‍යාපනේ පටන්ගෙන අවුරුදු 5කින් වෙනස් කොරන්න තිබුනෙ , ගෙවල ඉගෙන ගන්න හා දැනට මෙරිට් අයට ශිස්‍යත්ව ලැබෙන විදියට, ( ඉගෙනගෙන ඉවර වෙල අවු 5කින් නැවත ගෙවන්න, ගෙවා ගන්න බැරිනම් උගන්වපුවගෙ අඩුවක් ද කියලත් හොයල බලන්න පුලුවන් )
රට දියුණු වෙන්න ඕන එකම ආයුධය අධ්‍යාපනය...
ඕඋ එක හරි නමුත් අපේ රටේ අද්‍යාපනයෙන් එක කරන්න බෑ... මේ යන අද්‍යාපන ක්‍රමවේදයයි වෙනස් කරන්න ඕනේ 😊
ගුරැ කමට එහා ගිය රට දැය අනාගත තරැණ තරැණියන් වෙනුවෙන් ලොකු වගකීමක් ඉටු කරන ගුරැපියානෙණි ඔබට දීර්ඝයුෂ පතමි, ඹබ කිව් කතාව ඇත්ත මම වැඩ කරල තියෙනව මම වැඩ කලේ වාහන ඇංජින් කොටස් කරන පොඩි පුද්ගලික වැඩ පොලක ,අපි පැය 8 ට අමතරව පැය දෙකක් හැම දාම අතිකාල දීමනා යටතේ වැදගත් ඒක නෙමෙයි ඒ පැය දෙක හැම දාම ඒ අයිතිකාර මහත්මය අපි සමග වැඩ කරපු එක.
ඇත්තටම මේ වගේ ළමයින්ගෙ ඔලුව හදන ගෙනත් තියනවා අපේ ලංකාවෙත්.ඉංගිරියෙ කීනගහවිල ජේතවනාරාමය.සර්ට පුලුවන්නම් ළමයිව දැනුවත් කරන්න එක දවසක් හරි සම්බන්ධ වෙලා බලන්න කියලා.සෙනසුරාදට හරි පෝය දවසට හරි විශේෂයි. මම සර්ගෙ හැම වීඩියෝ එකක් වගේම බලනවා.සර්ට ගොඩක් පින් තෙරුවන් සරණයි
සර් විනාඩි 15ක් විතරක් නෙවේ රෑ වෙනකන් පඩි නැතුව නිවාඩු නැතිව වැඩ කරන මිනිස්සුත් ඉන්නවා.. study වලට ආව අපිටත් මුලදී ඒක කරන්න බැරිවුනත් දැන් ඒක හොදට පුරැදුයි..😊😊😊
මට දන් වයස පනස් තුනක් ඒත් සර්ගෙ වැඩ සටහන් බලල මම අද ටත් යම්කිසි දෙයක් ඉගෙන ගන්නව .දීර්ඝාඅයුස ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරනයි .
සල්ලි කතාව 100% ක් ඇත්ත
මගේ යාලුවෙක්ගෙ පර්ස් එක මඟ වැටිල
ලනකාවෙ අද වටිනාකමින් ලක්ෂ 4ක්
ඒක දවස් 2-3 ක් හෙව්වා හම්බවුනේ නෑ
පොලීසියෙත් බැලුව එහෙට හම්බවෙලා නෑ
පොලීසියෙන් කිව්වෙ වැටිච්ච හරිය බලන්න කවුරැහරි ඇහින්දොත් කොතන හරි තියල ඇති කියල
දවස් 5කට පස්සෙ හම්බ වුනා තාප්පයක් උඩ තියල (ජපානෙ තාප්පයක උන අඩි 3-4)
සල්ලි එහෙම්මව තියෙනව යෙන් එකක් අඩු නෑ
ලංකාවෙ මනුස්සයෙක් ඇහින්දනම් ජීවිතේට දෙන්නෙ නෑ
*** සර් ඇහින්ද 10,000¥ සර් ජපානෙ හිටියනම් මාස ගානක් ගිහින් අයිති කාරයෙක් හිටියෙ නැත්තම් සර්ගෙ ඇඩ්රස් එකට ලියුමක් එවනව ඇවිත් සල්ලි බාරගන්න කියල
මොන්ටිසෝරියෙනුත් බැරි වෙයි සර් මව් කුස ඉදලම පටන් ගන්න වෙයි. සර් ට තෙරුවන් සරණයි!:
කුසේ ඉන්දැද්දි උග්න්වන්න කලින් පැටියගෙ අම්මට උගන්වමු.
මම ජපානේ අවුරුදු දෙකක් විතර ජීවත් වෙලා තියෙනවා. ජපන්නු කියන්නේ හැම වෙලාවෙම ධනාත්මක විදිහට (positively ) හිතන ජාතියක්.
ඇමරිකානුවන් ලෝක යුද්ධය වෙලාවේ ජපනුන්ට පරමාණු දාපු එකත් ඒ අය හිතන්නෙ positively.ඇමරිකානුමන්ට වෛර කරන්නේ නෑ .
අපි ඇහුවාම ඇයි ඇමරිකාව පරමාණු බෝම්බ දැම්මෙ කියලා , ඒ අය කියන්නේ ඉස්සර අපි හරි ආත්මාර්ථකාමී ජාතියක් ,
අපි Democracy කියන එක ඉගෙන ගත්තේ ඒ බෝම්බය දැම්මට පස්සේ තමයි කියලා ඉගෙන ගත්තෙ කියලා.ඒ සිතීම තමයි ඔය අද දියුණුවේ රහස.බැරිවෙලා හරි ඔය පරමාණු බෝම්බය අපේ රටට දැම්මනම් අදටත් ජපනෙකුට ලංකාවට අඩිය තියන්න බැරි ගානට අපේ කාලකන්නි දේශපාලුවෝ වෛරය වපුරලා තියෙයි.
සර්ගේ දැනුම ලබා ගන්න බාල මහළු කොයි කෙනෙකුටත් ආදර්ශමත් 1950 ගණන්වල පාසල් වලට තිබුණු දියුණුව . මතක් වෙනකොටත් දුකක් අපි ඒ පාසල්වල ගුරුවරුන් සමඟයි ඔය වගේ දැනුම ලබා ගත්තේ එවන් අවධිය මතක් වෙනකොට හදවතට දැනෙනවා අද හැම ළමයෙක්ම ටියුෂන් පන්ති වලට වෙලා ඉවරයි සර් දෙන දැනුම මම වගේම තව කෙනෙක් බලනව නම් කොච්චර හොඳද අපේ ගුරුවරුන්ට තවමත් මතක් වෙන මතක් වෙන පාරට හදවතින්ම සතුටු කඳුළු වැගිරෙනවා ඒ අපි ඉගෙන ගත් දැනුම හදවතින්ම ස්තූතියි❤❤❤❤
ඔබතුමා කිව්වේ එක පැත්තක්. මම දන්නා ජපන් ජාතික කිහිප දෙනෙක් ඉතාම අමාරුවෙන් මෙහෙ (ඔස්ට්‍රේලියාවේ ) PR අරගෙන ඉන්නවා. එයාලා කියන්නේ අධිකව වැඩ කිරීමට පොඩිකාලේ ඉදන් බලෙන්ම පුහුණු කරවනවලු. ඉතාම වෙහෙසයිලු. පුදුම අසහනයෙන්ලු ඉන්නේ. අපි එක්ක වැඩ කරන කොටත් එයාලා යන්ත්‍ර සුත්‍ර වගේ.අවංකයි,hard working ,ඒත් හදවතේ කිසිම තෙතමනයක් නැහැ. පොඩි වැරද්දක් දැක්කත් එයාලා හරිම stress වෙනවා.ඒකත් තව අන්තයක්. කොහෙවත් perfect නැහැ.
ජපානය පුදුමාකාර රටක්..හැබැයි යුරෝපීය මිනිස්සුන්ට සාපේක්ෂව හිතේ සතුට කියන එක අඩුයි.. රොබෝලා වගේ ..ඒත් අපි ඉන්න තැනත් එක්ක බලනකොට ඒවා සුරපුර කියා කීවට වැරදි නෑ❤
mu kiyna serma boru😂😂
@@allofthings9056japan nu thamai loke wadiyenma siyadiwinasaganne
@@allofthings9056කවුරු කියන එවද
@@allofthings9056 මේන් අපේ රටේම ඔර්ජිනල් එකෙක්... නැට්ටෙ ඉදන්ම කුහකකම
@@allofthings9056😂ඔව් බං. පච
ලංකාවේ දේශපාලනයට එන්න ජපානේ පුහුණුවක් ලබලා එන්න ඕනේ කියලා නිතියක් ගේන්න ඕනේ සර් ලංකාවේ ම්නිස්සු හදන්න පුලුවන් සර් නැත්නම් කොහොමද ඒ රටවල් වලට ගියහම හොදින් වැඩ කරන් ඉන්නේ . මිනිස්සුන් ව හදන්න හරී නායකයෙක් නෑනේ සර් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏
හරියටම හරි සර්, ඔවැණි අදහස් ක්‍රියාත්මක කරනව නම්, අපේ රටෙත්,අපේ සමන්තභද්‍ර හාමුදුරුවන් වහන්සේ කියන්නෙත්,පොඩි තැනින් පටන් ගැනීමයි,චින්තනය වෙනස් කිරීමමයි කලයුත්තේ කියල,කවුද මේවට පුරෝගාමී විය යුත්තේ ? ඔහොම හිතන කෙනෙක් එතැනට යවන්නයි ඕන,කුහක නැති සමාජයක් බිහිකරන්න ඕන, ❤🙏
ජපානයේ උපකාරක පංති කියල දෙයක් නෑ. එකයි ජපානය දියුණු. ගුරු වෘත්තීයත් හරියට කරන්න බරි ලංකාවේ මිනිසුන්. රටක් දියුණු කරන්නේ කොහොමද?
එතකොට ජීවත් වෙන්නේ වැඩ කරන්නද ?? කොච්චර දියුනු උනත් ලෝකේ සතුටෙන්ම මිනිස්සු ජීවත් වෙන රටවල් වල ලිස්ට් එකේ ජපානේ නැත්තේ ඒකයි...උං මැරෙන්කම්ම කරලා තියෙන්නේ වැඩ කරන එක...
එහෙම නැතුව ආසියාතික රටකට දියුණු වෙන්න බෑ.ඒකයි තිත්ත ඇත්ත.කොරියා,තායිවාන් වගේ රටවලත් මිනිස්සු හුගක් මහන්සි වෙනව.
Sir අඩුම තරමේ S-5 ක්‍රමයවත් ලංකාවේ තිබුනානම් කොච්චර හොදද
විනාඩි 15ක් වැඩියෙන් වැඩ කරන්න කලින් අපේ අයට වැඩ කරන වෙලාවෙ හරියට වැඩ කරන්න පුරුදු කලා නම් හරි. ඒක පටන් ගන්න ඕනෙ සර් කිව්ව වගේම පොඩි කාලෙ ඉඳන්.
දීර්ඝායුෂ වේවා ඔබතුමාට ❤ බුදු සරණයි 🙏
හරී වටිනා අදහස් ටික සර් ජපානෙන් ගෙනැද් තියෙන්නේ .ලන්කාවෙ මිනිසුන් හදන්න බැරි උනත් මන් හරී කැමති ඒ අදහස් අරන් හැදෙන්න
සර් කියන කතාව ඇත්තම ඇත්ත මටත් අත්දැකීම් තියෙනවා මම ඉන්න රටේ.තමන්ට අයිති නැති කිසිම දෙයක් ගන්නේ නෑ. ගෙදර ඉදන්ම හැදෙන්න ඕනේ සර් ඒ හැගීම. ඉස්කෝලේදී එක තවත් වැඩි දියුණු කරන්න ඕනේ සර්. මමත් යුරෝපයට ඇවිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කවුරුත් කියලා දීලා නෙමෙයි සර් මේ මිනිස්සු දිහා බලාගෙන ❤ සර්ට තෙරුවන් සරණයි....!!!!!
සොන්ටිසෝරියෙන් විතරක් හදන්න බෑ සර්.මම teacher කෙනෙක්.මම දවසක් බස් එතකට නැග්ග වෙලාවෙ ඉස්කෝලෙ 6 වසරේ දුවෙක් නැගිටලා මට seat එක දෙන්න හැදුවා.එතන උන්න අම්මා ගවුමෙන් ඇදලා ළමයව ආයෙත් ඉන්දවලා අහක බලන් උන්නා.අනික ගිය මාසේ මම ජපානෙ උන්නෙ .අපේ යාලුකෙුගෙ purse එක ටෝකියෝ yodobashi shoping mall
එකේ rest room එකේ අමතක වෙලා ආවා.දින 3 කට පස්සෙ ගිහාම ඒක ලස්සනට ඔතලා අමතක උන බඩුන්න තැනින් ආපහු ලැබුනා.සතයක්වත් අඩු නැතිව
මේකෙ කලර් ලයිට් එකෙත් හොරෙන් පෝන් එක හරි ඔබනවනි අපි ඒ ගානට හැදිලා හොරකම ජාන ගත වෙලා මo හිතන්නෙ ඉදල නායකත්ව සිතිවිලි වලින් පහලටම ගලාවිත් පහලම සීමාවේ බුලත් ව්ට සිකරට්ටුවෙ ඉදලා රට වෙනුවෙන් පගාවට ගිහින්
එහේ ගොවියෝ ගොවිතැන් කරනවා කම්කරුවෝ වැඩ කරනවා ගුරුවරු උගන්නනවා නැතුව එක එකාට කඩේ යන්නේ නෑ..
සර් කියන සමහර දේවල් හරි දැන් නම් ජපානේ ගොඩක් වෙනස්...
සර්ගෙ ඔක්කොම video බලනවා. මන් හොදක් කල් ඉඳන් බලන් හිටියේ theory class බලන්නෙ කොහොමද කියල. එකත් හම්බ උනා. Microbiology, molecular biology, selaginella,, pogonatum ගැනත් ඒවාගේ වෙනස්කනුත් කියන්න, සමනකම්, කියන්නත් පුළුවන්, තව ගොඩාක් දේ ඉගෙන ගත්තා, දවසෙන් පැය 6ක් විතර lectures අහනවා duty කරනගමන්. ගොඩාක් පින් සර්ට❤
සර්.... මං ආයතන 10-12 වගේ වැඩ කලා .. අවුරුදු 12 ක් පුරාවට.වැඩ නම් වැඩ ..වංගු නෑ.. ඒත් ඔය කියන විදියට වැඩියෙන් වැඩ කරන තැනක් දැක්කෙ නම් නෑ..
සර් ඉක්මනට සනීප වෙලා එන්න. බුදු සරණයි සර්ට.
ඇත්ත සර්. ලංකාවේ බොහෝ රාජ්‍ය සේවා අලෝකයේ වේගයටත් වඩා වේගෙන් වැඩ , 5 off 4.30 ට බස් හෝල්ට් එකේ
මගේ දුවෙක් එහෙ university එකක ඉගෙන ගන්නවා. එයා මට කිව්වේ ජපානයේ නොමිලේ තියෙන්නේ හුස්ම ගන්න වාතය විතරයි කියලා. ආයතනයක යම් පරශ්නයක් වුනොත් වර්ජනය කරන්නේ නැහැ වැඩියෙන් වැඩ කරනවා කියලා.
අනේ සර්, ඉතුරු ශාක ජීවන චක්‍ර 2 ත් upload කරන්නකෝ
සර්ට ගොඩක් පිo
සෝවියට දේශය බිදවැටුනයින් පසුව 😢 රුසියාවෙත් ආර්ථිකය බිදවැටුන😢....මගෙ කැමතිම රට රුසියාව....ඒත් අද රුසියාව ලෝකෙ බලවත්ම රටක් සහ රුසියාවේ ආර්ථිකය අද ලෝකෙ බලවත්ම ආර්ථිකයන් අතර තියෙනවා....❤❤...ඒ ගැන දන්නවනම් කියන්නකො sir....❤❤
එක් තැනක් නිවැරදි විය යුතුයි. මිනිසුන්ගේ එවැනි meentality එක හදලා තියෙන්නේ තනිකර අධ්‍යාපනයෙන් කියන එක. පවුලෙන් පටන්ගන්නේ, අධ්‍යාපනය, සමාජයත් විශාල දායකත්වයක් දරනවා.
සර් අපේ රටේ දරු නැළවිල්ලේ සිටම බොරුවනේ යන්නේ. අපි අමුතුම මිනිස්සු ❤❤❤
how is it possible?
Teruwan සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි sir ❤❤❤❤
මමත් විදේශයක ජිවත් වෙන නිසා සර් කියන දේ දන්නවා ❤
දළදා සමිඳු පිහිටම ලැබේවා.සියලුම ආරක්ෂාවම වේවා.ඔබ තුමාට. 👏💐
සර්ට නිරෝගී සුව ලැබේවා සුවපත් වේවා
අපේ රටෙිි රජයේ සේවකයකුට 2023 වසරේදී දින 118ක් අනිවාර්ය නිවාඩු තිබෙනවා ර
Hora Kanne nathi..Waradak una nam aka piliganna Jathiyak hetiyanam Rata hadanna ..Sarala wadak...😢😢😢
hoda pahadili kirimak sir Japana hapana kiyanne nikan nemei lankawe minissunta harenna ba e minissuth ekka I Love japan 🇯🇵♥️
සර් දැන් මේ රටේ හැම තැනම ප්ලාස්ටික් පොලිතින් තැන තැන විසි කරලා පරිසරය විනාශ කරලා මිනිස්සු. බස් වල, තමන්ගේ වාහන වල යන ගමන් හිස් පොලිතින් දවටන, ප්ලාස්ටික් බෝතල් පාරට විසි කරගෙන යනවා පරිසරය කිසිම ගාණක් නැතුව 😢. ප්‍රධාන පාරක දෙපැත්තේ ටොන් ගණන් පොලිතීන් ප්ලාස්ටික්. මෙවා ගේ තියන බැර ලෝහ වගේ දේවල් ඔක්කොම වැස්සත් එක්ක වතුර ට එකතු වෙනවා. කණගාටුවට කාරණය හොඳට ඉගෙන ගත්ත අය පාවා මේ දේවල් කරනවා.. ඉස්කෝල වලින් මේවා හදන්නේ නැහැ සර්.. ළමයින්ට ගාණක් වත් නැහැ.. මේ ගැන ටිකක් කතා කරන්න සර්. ඒක ගොඩක් වටිනා දෙයක් වේවි. ❤
අපේ රටේ චන්ද්‍රිකා මිය වෙලාවල් වෙනස් කරලා පහට නවත්තන්න තිබුන රාජ්‍ය සේවය හතරයි කාලට නතර කරා පාර්ලිමේන්තුවේ දි කිව්වෙ පැය බාගයක් කැමැත්තෙන් වැඩ කරන්න කියල දිවා ආහාරය පැය බාගයයි දැන් වැඩට යන්නෙ පරක්කු වෙලා ගෙදර එන්න සූදානම් වෙන්නෙ දිවා ආහාර වෙලාවෙ ඉදන් උන් තමයි රට හදන්න පඩි වැඩි කරන්න ස්ට්‍රයික් කරන්නෙ
ඔෂින් ටෙලිනාට්‍යය බලලා තමයි..ජපානයට..මම ආස වුණේ ..පුදුම ගුණයහපත් කමින් පිරුණු..කම්මැලියි නැති මිනිස්සු ඉන්න රටක්. දිවුණු වෙන එකත් අහන්නත් දෙයක්ද
ඉක්මනින් සනීප වෙන්න සර්
අවංක කමින් උපරිමයට පරිපූර්ණ වූ සමාජයක්❤️
mama japan wala awurudu 20k innawa. mehe 7:50 indan 5:10 wage wenakan weda. supiri. government offices lunch ekatah weda. harima hondai
හැබැයි 5.30ට ගියත් එවෙලාවට යන්න ට්‍රෙන් එකක් තියනවා. එකත් කියන්න. රටෙ පාලකයො රට හදලා තියනවා මිනිස්සුන්ට එවාගෙ වැඩ කරන්න උනන්දු වෙන්න.
තම තමන් හිතල යහපත් දේවල් කරානම් මේ රට දියුනු වෙනව.
අහං ඉන්නත් ආසයි ඔය වගේ වැදගත් දේවල් කියන්න කො සර්..... ❤❤❤❤
ජපානය දෙවෙනි ලෝක යුද්ධය පරාජය වෙන්න කලින් රජු යටතේ හමුදා රාජ්‍යක් වෙලා තිබ්බේ. පරාජයෙන් පස්සේ බිංදුවට වැටුනු ආර්ථිකය ගොඩගන්න ඉස්සරහට ආවේ එහේ හමුදාවේ ලොක්කෝ. එයාලා තමයි ඔක්කොම කොම්පැනි වල මැනේජ්මන්ට් එක බාරගත්තේ.. ඒ කාලේ ඉදන් එන හමුදා විනය තමයි අද වෙනකන් ජපානේ තියෙන්නේ. අපිට ඒ ක්‍රමය හරියන්නේ නෑ. අපි සුද්දාගේ ක්‍රමේට වැඩ කරන්නේ. අපි සුද්දාගෙන් තමයි වැඩ කරන විදිහ පුරුදු උනේ.මිනිස්සු ඇත්තටම mortivate කරන්න ඔනේ සල්ලි වලින් සහ ගරුත්වයෙන්. අපිට හොදම ක්‍රමය ඒක
Fonseka ta awuruddak dunnoth gaanata hadala gani.
සර්ගෙ වීඩියෝ එකක් බලපු මුල්ම දවස අද. මටත් ආසයි ඉගෙනගන්න ජෝතීශය
සර්ගෙ videos දරුවෙක් හොද විදියට හදාගන්න ලොකු හයියක්.. 🙏
දීර්ඝායුෂ ලැබෙිවා ...බුදු සරණයි
අපේ රටේ එවුන් විනාඩි 15 ක්වත්,දවසටම වැඩකරන්නේ නැහැ සර් 😅😅
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
🙏🙏🙏
Sir mehe sir danne nethuwata samahara job tiyanwa OT th nethuwa extra paya 5 ,6 wada karanna wena kamathi unath akamathi unath
14.10 to end is the best part. Love of what you are doing is the secret, love & value of the happiness one can get from doing it perfectly. That's with whole heart engagement with the work.
We are for to do everything just for doing it with empty heart, detached feelings of the world. Mindful involvement has never been taught. It would naturally comes only when you do with love, what you are doing.
මමත් ජපානය ට ගියා හරිම විනයක් තිබෙන රටක්
There is alot of things to learn in life. Thank u for these lessons..God bless u & family..
කව්ද කිව්වෙ2018 ඒවා 2023 පාරෙ පදින්න බැ කියලා. අවුරුදු දෙකෙන් දෙකට වාහනේ (. සකේන් එක ) රෙජිස්ටර් එක අලුත්කරාම හරි.
මේක අලි බොරු කියන්නෙ 😂
අනිවාර්යයෙන්ම සර් ස්වයන් විනය නැතුව රටක් හදන්න බෑ 🥺
මේවා හිනා වෙන්න ඕන කාරනා නොවේ අඩන්න ඕන කාරනා
මගේ යලුවෙක් හිටිය ඌ 5.00 ඔෆ් වෙන්න 4.30 වැඩ නවත්තනව,ඌ කියන්නෙ අපි උදේ 8.00 වැඩට එන්න ගෙදරින් උදේ 5.30 ඉදන් ගෙදරින් ලෑස්ති වෙනව කියල...
Kwadada sir Ape rata Wenas Wennne.🤕..THama Education System Eka Wenas Karanna Hithalawath Nane Ape Aya...🥺😢❤
ඉක්මන් සුවය ලැබේවා සර්ට!!!
aurudu 7k japane inne 100% atta
wahana ekanm wenas sir kochchara parana wahanayak unath apita shaken dala padinna puluwan
All information correct. I lived in Japan 5 years❤
Aniwarenma sir.....mamath japan yanna inne matath ehe giyama ewa balaganna puluwn weewi...❤
මම හිතන්නේ නම් සර් පොඩි කාලෙ ඉඳලාම පිළිවෙලකට හැදුවම ඔහොම වෙනවා කියලයි.🤔🤗🤗🤗🙏
එ රටෙ තියෙන අද්‍යාත්මික දියුනුවක්. එ රටෙ මිනිස්සුන් ගෙ අද්‍යාත්මය උසස් . High frequency . එතකොට නිරායාසයෙන්ම වරදි කරන්නෙ ne. එ රටවල උපදින්නෙත් එහෙම වෙන්නෙති. මෙ රටවල් දියුනු නොවන්න හෙතුවත් එකමයි.
Sirge kathawa sampurna aththa.mmth japane office ekaka wada kara.mmth Okama hithuwa.kohomada e thanata hitha hadagaththe kiyl.
Loke ratawal diyunu wela thiyenna hari adyapana kramayakin sarala adyapana kramayak ape rate un wage thadi gon tution kramayak naha me tun lokema namuth lankawe un godak un inna diyunu rata walath me wikare thiyenawa mama kiyana aka hoyala balanna
මම ලොකු වෙනසක් ලොකු දැනුමක් ලැබුවා
පුළුවන් නම් සර් මාව සම්බන්ධ කරගන්න...සර් නොහිතන පැත්තක් පෙන්නන්නම්...අපේ ලංකාවෙ කොල්ලො ගැන ආඩම්බර හිතෙන...ජපනා හපනා කිව්වට, ඒකේ අනිත් පැත්ත පෙන්නන්නම්...ලාංකිකයෙක් වශයෙන් ආඩම්බර හිතෙන...
That is a valuable lecture ❤
තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා සර් ❤
Hardworking is a wrong concept l guess Smart working is the right concept The end result is what is important We need a system Working day or night where the system is wrong will not bring out positive results
Japan diunu una wagema dan fail wena hatith qwoth hodai ne. 1990 passe economy eka collapse wenawa, lost generation, high Stress, Depression, suicide, aging population, etc. hithana tharam sundrara na
දැන් ලෙසටම කෙලවීගෙන යන්නෙ
මගේ දෑතට කුඩා පුතු ගෙන අපේ රට ගැන හිතන්නම්...... නැගේ දෑසට කදුලු කැට පිස ජපානය ගැන කියන්නම්....... අගේ ඇති මල් ලෙසින් සුවදින් පිපෙන්නට හද පතන්නම්..... හිගේ නැති ලොව සැපේ බැබලෙන රටේ සිහිනය දකින්නම්...
Ow. Mama weda karapu company eketh ehema thamayi.
මගේ නොව අපේ කියලා හිතන මිනිස්සු ඉන්නෙ ..
එහෙම විනාඩි 15ක් වැඩ කරන එකක්නම් මන් දැකල නෑ කොහෙවත්😂mac එකේ වැඩ කරන්නේ .
ඔව් ඇත්ත , ඒක නිසා දැන් ජපානයේ මිනිස්සුන්ට මානසික පීඩනය වැඩි, සියදිවි නසාගැනීම වැඩිම රටක් . කාන්තාවන් විවාහ වෙන්නේ නෑ , මොකද විවාහ ජීවිතයේ කාර්යබහුල බව දරාගන්න බෑ . විවහ නැති නිසා ළමයි නෑ ඒක නිසා ජපානයේ තරුණ ප්‍රජාව අඩුවේගෙන එන්නෙ. දැන් රටවල් වලින් තරුණයන්ට රැකියා කරන්න ගෙන්වනවා. අපි හිතන්නේ හැමදාම අපේ ඔක්කොම වැරදි කියලා , අනිත් රටවල ඔක්කොම හරි කියලා. ඒත් එහෙම නෑ .
gotabaya president una heti genath video ekak dannako.