කසුන් කල්හාරගේ දියණියගේ අම්මා මමයි|නිහැඬියාව බිඳින කුශානි සඳරේකාගේ ඇත්ත පැත්ත

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @anudelthalawa8093
    @anudelthalawa8093 3 роки тому +44

    කඩා වැටුන ජීවිත.හඬාවැටුන ජීවිත වගේම මඟ හැරුන ජීවිත..බිංදුවෙනුත් පහලට වැටුන ජීවිත හරිම ශක්තිමත් කුශානී..ඒ හඬ හරිම මිහිරියි ආදරනීයයි ..❤❤❤

  • @DarmakeerthiDarmakeerthi-cr3ki
    @DarmakeerthiDarmakeerthi-cr3ki 9 днів тому +15

    අර කෙල්ලගෙ ඇදුම මදි කිව්වට පසු මෙක බලන අය සිටිනවද😂😂

  • @maryprisilaperera8087
    @maryprisilaperera8087 3 роки тому +7

    ඔබගේ වැඩසටහන හරිම හොදට කරනවා කුෂානි ගායිකාවඅැත්තටම විවෘත කථාබහක යෙචුනා ජීවිතයේ කදු ;පල්ලම් හැමෝටම තියෙනවා කුමන තරාතිරමක කෙනෙක් උනත් ඒක ඵකවිදිහට තමා බලපාන්නෙ ඵහෙමනැති කෙනෙක් කීවොත් ඒක බොරැවක් වැටුන තැනින් පාඩමක් ඉගෙන ගෙන නැගිටින ඵකතමා ජයක්ගුුහනය ඔබට ජයම වේවා ගීතනම් හරිම ලස්සනයි තවතවත් ලස්සන ගී ඵලිදැක්වීමට ශක්තිය ලැබේවා දෙවිරැකවරණයි!!

  • @wasthuamaya4352
    @wasthuamaya4352 3 роки тому +71

    ඔබ යන්න ඉතිං පියඹා...ආදරේයි ගොඩාක් කූශී....❤️❤️❤️❤️ මං ආසම චරිතයක් ඔබ ....ඒ වගේම මං කෑමතිම ගායකයා තමා කසුන් සර්....තෙරුවන් සරණයි ඔබ දේපලට....🙏🙏🙏

  • @xo5913
    @xo5913 3 роки тому +1445

    කසුන් අයියට ආදරේ කට්ටිය ලයික් එකක් දාගෙන යං😀👏
    👇👇👇

  • @nayanapriyangani8981
    @nayanapriyangani8981 3 роки тому +170

    මම ආසම කෙනෙක් දකිද්දී නපුරුයි කියලා හිතුනට.නිහඩ චරිතයක් .කසුන් සර්ට ආදරෙයි දෙන්නම බුදුසරනයි

  • @C424c424
    @C424c424 3 роки тому +426

    මට කුශානි සදරේකා දකිනවිට මතකයට නැගෙන ගීත දෙකක් තියනව කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාන්න ආසයි සහ දෑස වසා සිටියා කියන ගීතය

    • @ruwankumara7766
      @ruwankumara7766 3 роки тому +10

      කුරුල්ලෝ නුඹේ තාලෙන් එයාගෙ අම්මගෙ සින්දුවක් නේ

    • @m.d.nkumudiniweeraratne6719
      @m.d.nkumudiniweeraratne6719 3 роки тому +6

      ඒව ඇගේ මවගෙ ගීත .

    • @sulochanaharapathdeniya1427
      @sulochanaharapathdeniya1427 3 роки тому +3

      මටත් ❤

    • @C424c424
      @C424c424 3 роки тому +3

      @@m.d.nkumudiniweeraratne6719 ඔව් ඒත් වැඩියෙන්ම අහල තියන්නෙ කුශානිගෙ හඩින් නේද ..👍👍👍

    • @m.d.nkumudiniweeraratne6719
      @m.d.nkumudiniweeraratne6719 3 роки тому +3

      @@C424c424 ඒ වර්තමානයේදි තමයි වැඩිපුර එයාගෙ හඬින් ඇහෙන්නෙ. එයා musical showesවලට නිතර යනවනෙ. ඒත් රේඩියෝ එකේ තාමත් අම්මගෙ හඬින් තමයි යන්නෙ .රන් FM එකේනම් නිතරම ගියා. මම නම් මායා දමයන්තිගෙ හඬින් අහන්න ආසයි. කුෂානිත් ගොඩාක් දක්ෂයි.

  • @vps12769
    @vps12769 3 роки тому +71

    කුශානි කියන්නෙ මන් ආදි කාලෙ ඉ‍ඳන්ම ආස ගායිකාවක්. Iraj එක්ක කරපු මනමාලකම් song එකෙන් මාර vibe එකක් දුන්නෙ 🔥 අනිත් සින්දුත් ඒ වගේමයි. මාර unique කටහඬක් තියෙන්නෙ කුශානිට.
    කුශානි, කසුන් melodies කරපු අලුත් සින්දු ටිකක් දෙන්නකො අපිට, හොඳ lyrics තියෙන ♥️

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 роки тому +67

    ගොඩාක් දක්ෂ නිහතමානී ගායන ශිල්පිනියක් ,ලස්සන කටහඬක් ,ආදරෙයි ගොඩාක් , ජය වෙිවා !අයියා ඔයා අපි කැමතිම අයව ගෙන්වනවා,🙏🙏,අයියාටත් අපි ගොඩාක් ආදරෙයි ,ජය වෙිවා !❤️❤️

  • @pinididissanayake1236
    @pinididissanayake1236 2 роки тому +15

    බුද්ධිමත් ගුණවත් අද කාලයට වටින කාන්තාවක්.,කලාකාරිණියක්...♥️

  • @paramisanjana104
    @paramisanjana104 2 роки тому +14

    මාරම දක්ෂයි ඔයාලා දෙන්නා අනේ ඇස්වහක් නම් වදින්න එපා චිරාත් කාලයක් සතුටින් ඉන්න ඔයාලා දෙන්නා රටට සම්පතක් පරිස්සමින්... ගොඩක් ආදරෙයි

  • @udarikatugampala104
    @udarikatugampala104 11 місяців тому +1

    ඔයා ල දෙන්නටම (කසුන්/කුශානි) ගොඩාක් ආදරෙයි! තෙරුවන් සරණයි !" ඔයාලදෙන්නගෙ ම ගීතයක් අහන්න හරිම ආශාවෙන් බලාඉන්නවා. හරේන්ද්‍ර ඔයාට ස්තුතියි !!!

  • @sajithasandaruwan1224
    @sajithasandaruwan1224 3 роки тому +334

    විනීත මාධ්‍යකරුවන් අතරින් ඔබ, ඇතිවිශිෂ්ට මාධ්‍යකරුවෙක්, හරීන්ද්‍ර මහත්මයා. තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajsampath6767
    @virajsampath6767 3 роки тому +31

    හරි දක්ස ගායිකාවක් වගේම නර්තනය අතින් හරිම දක්සයි සුබපැතුම්

  • @sitharasithara2648
    @sitharasithara2648 3 роки тому +11

    කසුන් සහ කුෂානි හරිම ලස්සනට ගීත ගායනා කරනවා....හරිම ආදරනීයයි බුදුසරණයි හරේන්ද්‍ර ඔබටත්....

  • @nilmifernando6439
    @nilmifernando6439 3 роки тому +469

    කුෂානි.. ඔයා හොද කෙනෙක් විදියට අපේ ආසම ගායකයාව හොදින් බලාගන්න. බොන්න දෙන්නනම් එපා. එයාගෙ තාත්තා නැතිවුනෙත් බීලම තමයි . ඔහුත් දක්ශ සංගීතකරුවෙක්. ඒ වගේම ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, ශෙල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා යන ආදරණීය හඩවල් අපට නැතිවුනෙත් බීමත්කම නිසයි . ඒනිසා මේ ආදරණීය කසුන්ගේ හඩ අපිට රැක දෙන්න. ආදරෙයි ඔය දෙන්නටම.

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 роки тому +16

      බොනවා නෙවෙයි නානවා.. මේ වගේ ජිවිත අවුල් කරගත්තම නොබි පුලුවන්ද

    • @nelumiplant1645
      @nelumiplant1645 3 роки тому +22

      ගෑනු දෙන්න තුන්දෙනෙක් තියාගෙන අරක්කු බිබී ඉන්නව පිස්සු යක්කු. බීමත්කම කියන්නෙ කපටි පිරිමින්ගෙ හොඳම කපටි බෙහෙතක්.

    • @saminthaguruge41
      @saminthaguruge41 3 роки тому +12

      Ubala dakka wage ne ban kiyanne

    • @jennifershelomisrikandam7459
      @jennifershelomisrikandam7459 3 роки тому +1

      O

    • @IshanSachira
      @IshanSachira 3 роки тому +2

      දැන් කුෂානි නෙවෙයි බං කසුන් ගෙ wife, දක්ෂ නිලියක් වැඩිය ප්‍රසිද්ධ නැති

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 роки тому +87

    ඇතිතම තමයි .අදම තමයි මමත් දන්නේ ඔබ
    කසුන්ගේ භාය්‍යීාව කියල. ඔබට ජෙිසු පිහිටයි!

  • @gaminiwijayasri7450
    @gaminiwijayasri7450 3 роки тому +75

    ගීත තුනයි.
    1. වරංගනා
    2.ඔබ යන්න ඉතින් පියඹා.
    3.කුරුල්ලෝ ඔබේ තාලෙන්.
    වෙන කිසිම ගීතයක් හදවතට දැනෙන්නෙ නැහැ.
    සුභ පැතුම් ඔබට❤❤❤❤❤❤❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 роки тому

      @lakshitha creators ඒක කසුන් කල්හාරගෙ සිංදුවක්නෙ.

    • @musicone3490
      @musicone3490 3 роки тому

      දැස වසා සිට්යා 😋

    • @danukasanjaya7112
      @danukasanjaya7112 2 роки тому

      තව තියෙනවා bn

    • @danukasanjaya7112
      @danukasanjaya7112 2 роки тому

      Matama mama අවනත nowi..... තව තියෙනවා ubala ahala nethuwata

    • @irangajayasinghe6025
      @irangajayasinghe6025 Рік тому

      දෙතොලග නලියන කොමල සිනා......

  • @chathuslife7453
    @chathuslife7453 3 роки тому +11

    හරිම නිහතමානී විදිහට කතා කරනවා කිසිම ප්‍රචණ්ඩකාරිත්වයක් නෑ අහන් ඉන්නත් ආසයි. මිනිසුන්ට නේ ප්‍රශ්න එන්නේ ගැහැනියක් විදියට ජිවිතේ එන හැම අබියෝගයක්‌ ම දරාගන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ.සුබ පතනවා ඔබ‍ට ❤️කුෂානි❤️

    • @wasantha345
      @wasantha345 3 роки тому

      ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ...............

    • @wasantha345
      @wasantha345 3 роки тому

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...................

    • @wasantha345
      @wasantha345 3 роки тому

      🙏🏻 ...................................

  • @sandunmadusanka7794
    @sandunmadusanka7794 3 роки тому +10

    ඇත්තටම මැතකදි තමයි ඔබව දන්නෙ
    ගොඩක් නිහඩ චරිතයක් බුදුසරනයි අක්කෙ සුබ පතනව අනාගතයට ❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +68

    අපි ආසයි කසුන් නිහඩ ජිවිතයට ඔබගේ සහායවිම දැන් සමිපුර්නයි පුංචි පවුල

  • @captainprice1317
    @captainprice1317 3 роки тому +220

    කසුන් කල්හාර කියන්නෙ සුපිරි ගයකයෙක් 😍😍😍😍

  • @SR-sc7ee
    @SR-sc7ee 3 роки тому +9

    හරිම ලස්සනයි ගායනත් ඇයත් හරේන්ද්‍ර ඔබතුමගෙ වැඩසටහන් අපට හරිම වැදගත් නොදන්නා හැමදෙයක්ම හදුන්වාදිම ගැන ඉස්තුති වෙනවා ඔබතුමාගෙ සියළුම වැඩකටයුතු සාර්ථක වෙිවා තෙරුවන් සරණයි

  • @GiGi-jk8ww
    @GiGi-jk8ww 3 роки тому +24

    කුශානි අක්ක 🥰🥰🥰 එකම එක දවසක් මට අක්කව මුනගැසිල තියෙනව. කිසිම ආඩම්බරකමක් නැති හරිම නිහතමානි කෙනෙක්. 😘😘😘 ආදරේයි අක්කෙ ♥️♥️♥️

    • @prabanidineshika1883
      @prabanidineshika1883 Рік тому

      ගොඩක් ආදරෙයි අක්කේ ගොඩක් ලස්සනයි

  • @jayanthamanoj5461
    @jayanthamanoj5461 3 роки тому +225

    මම මිට කලින් විඩියො 2ක් බැලුවා කම්මැලිකමට ආස කරන චරිත නිසා මම කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය සොයන වැඩිය ගොසිප් හොයන කෙනෙක් නෙවි බනින කෙනෙකුත් නෙවි..මම මෙකත් බලන කොට කමෙන්ට්ස් වල දැකපු දෙයක්.නිසා ලියන්න හිතුනේ. මේකෙ තියනව කසුන්ට ආදරෙයිලු පට්ට ලු අම්මො woow සෙරම පොසිටිවු cute family..maching cuple.ඔව් ඇත්ත එහෙම කිවට කමක් නැ.එත් කසුන් දික්කසාදය උන කෙනෙක්නෙ දරුවෙක් ඉන්න කෙනෙක්නෙ..වෙනත් කාසද කරගත්ත..තව මොන දෙවල් තියන්න ඇද්ද අපි නොදන්න.එත් මම අර බලපු නිරුපන ශිල්පිනියගෙත් නිලියගෙත් තනි උන අම්මා ලා ගැහැනුන් කන්තාවන් කාසද 2.3ක් වෙන්න පුලුවන් ..එත් ඒවල.කමෙන්ට්ස් හරි අජුවයි කුජීතයි..වේ.... කියලත් දාල තිබ්බා ඒ කියන්නෙ පිරිමි කෙනෙක් කසාද 2.3.10ක් කර ගත්තාත් ඔකේ cute family amm match.. අදරෙයි දෙන්නටම නමුත් කාන්තාවක් .2.3 කරගත්තොත් අම්මෝ කුජිතයි.ජරයි කන්තාවක් තවත් පිරිමි කෙනෙක් දිහා බැලුවොත් බඩුව වෙලාත් ඉවරයි..ඇයී ඒ...
    මිනිසුනේ,ගැහනියක් පිරිමියෙක් උනත් අපි හැමොම ලිංගික සත්වයින් වෙනසක් නැතුව.ආදරය සෙනහස.රාගය අපි හැමොටම දැනෙන්නෙ එක සමානව පිරිමියෙක්ට විතරක්.නෙව් ඒක කන්තාවක්ටත් එහෙමයි.. පිරිමියට හොදයි ගැනිට වැරදි...විවිද හෙතු තියෙන්න පුලුවන් අපි කවුරුත් රහත් වෙලා නැ විවිද වෙන්න පුලිවන් වැරදි නම් පිරිමිත් වැරදි..කන්තාව වගෙම පිරිමි හරි නම් කාන්තාවනුත් හරි මොකටද හැමොටම දැනෙන හැගිම් ඒකයි...ඇත්තටම කසුන් ගෙ සිංදු කිපයටක මම හරි කැමති කුශානි කියන්නෙ කසුන්ටත් වඩා මම කැමති කෙනෙක් මම එයව fallow දලත් තියෙන්නෙ මෙතනට නොගැලපෙන කමෙන්ට එකක් වෙන්න ඇති එත් මේ විඩියො 3නෙම කමෙන්ට්ස් වල ඇති වෙනස් කම නිසා මම ලිවේ කටවත් අපහසයකට නෙවි..අපේ සිංහල බෞද්ධයන් තරම් කුහක මිනිස්සු ලොව තවත් නැතුව ඇති..එකයි මට මේ විඩියො 3ම බැලිමෙන් හිතුනේ..

    • @dinithiiresha5756
      @dinithiiresha5756 3 роки тому +6

      Ela kiri

    • @dildk5593
      @dildk5593 3 роки тому +6

      Supiri

    • @dilupamadushanka2540
      @dilupamadushanka2540 3 роки тому +2

      sahthik atta owa therenn me loke minissunge mansa hadil na bahutgarykge

    • @lotusaus9394
      @lotusaus9394 3 роки тому +13

      සම්පූර්ණ ඇත්ත. කන්න ඕනෙ වෙලාවට කබරයා, තලගොයා මාරු කරගන්න එක තමයි අපේ මිනිස්සු කරන්නෙ.

    • @wasanthapathirana6594
      @wasanthapathirana6594 3 роки тому +1

      Mekama thamay sathya

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 роки тому +97

    කසුන් නදී ගැලපෙන්නෙ නැති නිසා වෙන් වෙන්න ඇති.නොගැලපෙනා කෙනා එක්ක ඉන්නවට වඩා ගැලපෙන කෙනා හමුවෙලා සතුටින් ඉන්න ඔබට ජය

  • @indifashion6919
    @indifashion6919 3 роки тому +37

    I love Kushani since long ago... you look beautiful...yes you are much more beautiful than earlier... wow... angelic voice..theruwan saranai

  • @fen212
    @fen212 3 роки тому +18

    I really like her voice I hope she will do more songs. Looks like she also have a beautiful personality. Good luck Kushani.

  • @sahanpubg49
    @sahanpubg49 3 роки тому +634

    මොනා උණත් කසුන් කියන්නේ වටිනම ගායකයෙක්❤️😍

    • @chandraniwadduwaga.chandra2150
      @chandraniwadduwaga.chandra2150 3 роки тому +5

      මම.නමි.ගොඩක්.ආදරෙයි.නිහතමානි.චරිතයක්.❤❤❤

    • @chandrawijetunge3154
      @chandrawijetunge3154 3 роки тому +8

      Aei me gayakyo boho denek palaweni kasada biridawa ath arerala wena ganu passe yanne. Daruwanta kochchera manasika lajawakda. Deweni ganiyekwa badagene tika dawaskin athariyawa. Meka sellamakda.nethinam wanacharakada raha bala bala yanne. Manasika rogeenda.

    • @vidushisilva2352
      @vidushisilva2352 3 роки тому +1

      Mamath gooodaaakkkk asai

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 роки тому +1

      @@chandrawijetunge3154 mamath okama hithuwa....me aya kohomada mehema theerana ganne...paulak kadaa gena paulak hadaa gannawa kiyanne mona tharam pawakda??? Owa gewana kota.......😯☝

    • @tharakaerandi5465
      @tharakaerandi5465 2 роки тому

      ආදරෙයි හැමදාමත් ,සතුටින් ඉන්න.

  • @deepikajayalath1084
    @deepikajayalath1084 3 роки тому +19

    කියාපන් කුරුල්ලෝ .. මං ආසම ගීතයක් .... මායා දමයන්ති , අපි ආඅරය කල ගායිකාවක් . ඔබ දෙපලට සුබ පැතුම් !!!!

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +44

    අදමයි දන්නෙ එත් දෙමාපියන් වගේම ඔබ දෙපලත් හරිම දක්සයි බුදු සරනයි 💖💖💖💖💖

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 роки тому +26

    හරේන්ද්‍රගේ තවත් හොඳ වැඩක් .කුශානි ඔබට වාසනාවන්ත අනාගතයක් .

  • @C424c424
    @C424c424 3 роки тому +637

    කසුන් කල්හාරට මේ දවස්වල අපි ගොඩක් ආදරය කරනව voice srilanka නිසා ..❤❤❤😁😁😁

    • @FREDOxVINCE
      @FREDOxVINCE 3 роки тому +2

      Siraawata😂😂😂😂

    • @chandiferdinandusz8586
      @chandiferdinandusz8586 3 роки тому +2

      God bless you Kushani !!

    • @fairy3560
      @fairy3560 3 роки тому +2

      @Tony Gibbs ඉතින් දම්ත් කරන වැඩ වරද්දන් නෙ ලමයි හැදුවෙ කසුන් එහෙම්.ම් ද් ඌ පලවෙනි කසාද ඩ් වොස් වෙලා වෙන කෙනෙක් බැදලා ලමයෙක් හැදුව නරක දෙයක් යැ

    • @optionsquiz9060
      @optionsquiz9060 2 роки тому

      Hitha heena aran
      Sara sande siriyawe

    • @cl610
      @cl610 Рік тому

      ඔව් අනිවාර්යයෙන් ❤

  • @threesisters870
    @threesisters870 9 днів тому +1

    දුක, වේදනාව, අහිමි විම් විතරම යි මනුස්සයෙක් ව ශක්තිමත් කරන්නෙ ❤

  • @C424c424
    @C424c424 3 роки тому +123

    කුශානි සදරේකාගෙනුයි කසුන් කල්හාරගෙනුයි..යුග ගීතයක් අහන්න ආසයි ..👍👍👍👍❤❤❤

    • @lahiruprasad9016
      @lahiruprasad9016 3 роки тому

      Oyat mara dol duk thiynne

    • @වේළුසුමන
      @වේළුසුමන 2 роки тому

      වරෙන් අපි දෙන්න රොමෑන්ටික් එකක් කරමු…

  • @rajindraariyabandu2644
    @rajindraariyabandu2644 3 роки тому +155

    හරේන්ද්‍ර, ඔබ විශිෂ්ට නිවේදකයන් අතලොස්සෙන් කෙනෙක්. 👍👍

  • @ashengimalka3985
    @ashengimalka3985 2 роки тому +10

    නිහතමානී අතිදක්ෂ ගායිකාවක් ❤️

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 роки тому +2

    මං ගොඩාක් ආදරෙයි කුසානි අක්කි ඔයාට ලස්සනයි ඔයාගේ කටහට කසුන් අයියත් හරිම හොද නිහතමානි මනුස්සයෙක් ඔය දෙන්නට ජිවිතේ හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න සක්තිය දහිරිය ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 2 роки тому +3

    අනෝජා වීරසිංහ ගේ ඇස් දෙකමයි කුෂානිට තියෙන්නේ...ලස්සනයි..මං ආසයි..ඔබ දෙපලටම..

  • @reha2202
    @reha2202 3 роки тому +13

    ඔයා හිතුවට ඔයාව දන්නෙ නෑ කියලා. ඔබේ ගී හඩ ඇසූ පමනින් එය හැදිනිය හැකි විශේෂ හඩක්.සිනමාවට වඩාත් උචිත.ඒ හැම ගීතයක්ම ලස්සනයි . අවාසනාව අමතක කරලා, ලැබුනු වාසනාව වැඩි කර ගන්න.🌷.තෙරුවන් සරණයි.

  • @sajithranasinghe
    @sajithranasinghe 3 роки тому +137

    "මම හොඳ බෞද්ධයක්" 💙 ඒ වචනෙම ඇති 💙💙

    • @nicemoment7028
      @nicemoment7028 3 роки тому +14

      වචනේ කොහොමද ඇති වෙන්නේ 🤣මිනිස්සු දැන් නමටය් වචනේටය් විතරයි බෞද්ධයෝ.... ක්‍රියාවත් එහෙම වෙන්න ඕනේ

    • @sajithranasinghe
      @sajithranasinghe 3 роки тому +3

      @@nicemoment7028 ගොඩක් බෞද්ධයෝ එහෙම තමයි 😁

    • @lakshansamaraweera9574
      @lakshansamaraweera9574 3 роки тому +5

      .69 ලක්ෂයෙන් එකෙක් 😁

    • @sajithranasinghe
      @sajithranasinghe 3 роки тому +1

      @@lakshansamaraweera9574 මම වහල් බයියෙක් නෙමේ පුතේ 😂

    • @sajithranasinghe
      @sajithranasinghe 3 роки тому +3

      @Don Lock Sherman Appuhamy සීරියස් ගන්න එපා මනුස්සයෝ😂 කාටත් කෙලවෙද්දි තමයි ආගම දහම මතක් වෙන්නේ 😂😂

  • @evamaddumage576
    @evamaddumage576 Місяць тому +1

    කසුන් පුතේ... ❤ ලස්සන ජීවිතයකට නැවතත් මා ඔබට සුභ පතමි... බුදු සරණ්‍යි.. 🙏🙏

  • @sudubaba7794
    @sudubaba7794 3 роки тому +4

    මම පුදුම තරම් ආසම චරිතය
    ඔයා කුශානි.ඔයාගේ feel වෙන හඩ හරිම ලස්සනයි

  • @KumuAponsu
    @KumuAponsu Рік тому

    හරිම ලස්සනයි ...පිලිවෙල ඉ දෙදෙනාම කතා කරන විදිහ.ජයෙන් ජයම වෙවා!! Budu saranai

  • @ushanianuradha788
    @ushanianuradha788 3 роки тому +17

    කසුන් කල්හාර නිහතමානි, ආදරණීය ,දක්ෂ ගායකයෙකි.

  • @hermanharmonies2951
    @hermanharmonies2951 10 днів тому +1

    🌹🌹🌹🌹වන්දනීය කටහඬක් තියෙන ගායිකාවක් ❤❤❤

  • @dasunikaluthotage9889
    @dasunikaluthotage9889 3 роки тому +8

    එයා ශෝයි😍😊 නපුරු පාට චුට්ටක් පෙන්නෙ hair style එකට🙈 ලස්සනයි අක්කා..😍 ඔයාට තිබ්බ කැමැත්ත තව වැඩිවුනා මේ video එක නිසා😍

  • @SisilaSadaruwan
    @SisilaSadaruwan 3 роки тому +20

    කසුන්ගේ හඬට සහ ඔහුගේ සංගීත නිර්මාණවලට ආදරේ උනේ අද ඊයෙක නෙවෙයි.
    𝙏𝙝𝙚 𝙑𝙤𝙞𝙘𝙚 නිසා, ඔහු කලින් දැකපු / හිතපු තරම් ගුප්ත චරිතයක් නොවන බව නම් පැහැදිලි උනා. ඉතින්, දැන් කලින්ටත් වඩා ඔහුට ආදරෙයි කියල කියන්න පුළුවන් .. ♥♥

    • @cl610
      @cl610 Рік тому

      ඔව්..වොයිස් නිසා මිනිස්සු කසුන්ගේ ඇතුලාන්තය අඳුන ගත්තා..තව කිට්ටු උනා මිනිස්සුන්ට

  • @chntha
    @chntha 3 роки тому +3

    කුශානී මං ආස කරන හඩක්.
    කසුන් එහෙමයි .
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටත් දරුවාටත් ...🙏🙏🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +71

    උත්සහවන්ත,නිහතමානි අහිංසක මවක් කුශානි.👍👌❤️💜️❤️💜️හඩක් නම් කුශානිගේ හඩම තමා.👍👌❤️❤️💜️

  • @sudusudu5936
    @sudusudu5936 3 роки тому +500

    මං නම් දැනුයි දන්නෙ කසුන්ගෙ බිරිද කුශානි කියල . කොහොමහරි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරනයි 🙏

  • @evamaddumage576
    @evamaddumage576 Місяць тому +2

    අනේ...මට කුශා දුවගෙ වගේම කසුන් පුතාගෙත් දෙමව් පියෝ 4 දෙනාම මගේ ගුවන් විදුලි සරල ගී තනු නිර්මාණ වෙනුවෙන් ගොඩක් මට සහය දුන් හොදම හොද හිතවතුන් . එයාලගෙ දරුවන් ගැන මොනවා කියන්නද.. මේ දුවත් පුතත් අද පරපුරේ අති දක්ෂ දෙපලක්.. අනේ මගෙ දුවේ පුතේ... දෙමව්පින්ගේ නාමයෙන් හා ජාතියේ පිනෙන් ඉදිරියටම යන්න වාසනාව හා දිරිය ශක්තිය ඔබ දෙපලටත් ලැබේවා.. ලැබේවා .... 🎉🎉🎉🎉🎉

  • @sepaliperera1444
    @sepaliperera1444 3 роки тому +137

    කසුන් කසුන් විදිහටම තියන්න කුශාණි

  • @tharakalakmali1509
    @tharakalakmali1509 3 роки тому

    Kawda kiyala nodanna kale idan harima aadarei kasun aiyage sindu walata kushani akke oyage penuma nam nemei oyage hithe ශක්තිය katahada tharamma watinawa sathutin inna lovely cupple 😘

  • @WaipareiMai
    @WaipareiMai 3 роки тому +521

    කසුන්ට කොහොමත් අපි ආදරෙයි අද ඉදන් ගාෆීල්ඩ්ගේ වයිපරේටත් ආදරෙයි අදයි දන්නෙ වයිෆ් කියලා ❤️

    • @jessicamucha250
      @jessicamucha250 3 роки тому +30

      කලින් බැදලා හිටියෙ නදී කම්මැල්ල. එයා ගොඩක් හොද දක්ශ කෙනෙක් ..හරියට ඉමාලි වගේ..

    • @WaipareiMai
      @WaipareiMai 3 роки тому +26

      @@jessicamucha250 අනේ "බැද්දෙ කුලවමිය" ජීවිතේ මන් බලපු ලංකාවේ මෙතෙක් බිහිඋන ලස්සනම ටෙලිනාට්‍ය මට ඒ වගේම එයාගෙ දක්ශකම ගැන කියන්න වචන නෑ ❤️ අදයි දන්නෙ ඒකත් හැමෝටම සුභ පතනවා හදවතින්ම මේ ඔක්කොම අපේ රටට සම්පත්

    • @madusiriwardhana9388
      @madusiriwardhana9388 3 роки тому +2

      Sajani neda me

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому +2

      @@WaipareiMai alut prank mukuth nadda kollo?

    • @WaipareiMai
      @WaipareiMai 3 роки тому +1

      @@madusiriwardhana9388 ඔ 😁✌️

  • @leadsura3
    @leadsura3 3 роки тому +136

    කසුන් කල්හාර කියන්නේ ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් වෙන කාටවත් ඔහුට අභියෝග කරන්න බෑ🎉️🎉️❤

    • @SlMemory
      @SlMemory 3 роки тому +1

      ❤️❤️❤️

    • @yaminiarliyarchi8491
      @yaminiarliyarchi8491 3 роки тому

      Ow tawa natuwata🤣🤣🤣🤣🤣

    • @udarafernando4219
      @udarafernando4219 2 роки тому +1

      @@yaminiarliyarchi8491 පව් බන් උඹ

    • @bisomenike
      @bisomenike 6 місяців тому

      Hanee.He is good ..... ​@@yaminiarliyarchi8491

  • @CSSSSSSG
    @CSSSSSSG 3 роки тому +26

    She is so wise. ♥️

  • @nirmalajayanthiwanigasuriy3755
    @nirmalajayanthiwanigasuriy3755 3 роки тому +3

    හරිම ආදෙරෙයි ඔබට කුසානී.
    මමඔයා දිනයි කියලම සිතුවේ සිරස ඩාන්ස්ස්ටාර් එකෙන්.... මම ස්ම්ස් කලාඔයාට.....

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 3 роки тому +104

    මට මීට අවුරුදු ගානකට කලින් කුශානි හා ඇගේ මව මම ඉන්න තැනින් ගියා. දෙන්නම පුදුම නිහතමානීව හිනා වෙලා ගියේ. මට පුදුමත් හිතුන එහෙම කලා කාරයො ඉන්නවද කියලත්..

    • @senekahewa8263
      @senekahewa8263 3 роки тому +1

      100% true..

    • @mangaliwanniarachchi635
      @mangaliwanniarachchi635 2 роки тому +1

      කසුන් කල්හාර දක්ෂයි තමයි ,පෙනුමෙන් ටිකක් නපුරු කියලා හිතන්නේ ,කුශානි අහිංසකයි වගේ,ඔයාට ගොඩාක් ආදරය ලැබෙන්න ඕනෑ , අපේ රටේ තත්ත්වයක් හදා ගන්න අමාරුයි ,හැමදේටම මුදුනෝ වෙලා ඉන්නේ කජු කිරි තරුණ පරපුර ,උන් දන්නේ නැ කාටවත් ගෞරවයක් දෙන්න ,අපේ රටේ මිනිසුන් ගැන හිතන්න එපා ,තමන්ගේ දක්ෂ කම තියෙනවා නම් මොකුත් නොදන්නා මිනිසුන්ගේ කතා අදාළ නැ,,ඔබේ ගමන ඔබ යන්න ,සුබපැතුම් ,බුදු සරණයි ,

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 роки тому +537

    කෝච් කසුන් කල්හාර ට ආදරේ අය කෝ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nuwazapakse280
    @nuwazapakse280 3 роки тому +9

    කුශානි කසුන් ඔබ දෙන්නටම සතුටින් සැනසීමෙන් දිවිය පුරාවටම ඉන්න වාසනාව ලැබේවා

  • @sakunisaranga1187
    @sakunisaranga1187 3 роки тому +4

    ආදරෙයි කුෂාණි අක්කි ඔයා දැන් හරිම ලස්සනයි ගොඩක් ලස්සන වෙලා ඔයාගේ පවුලේ හැමදාමත් සතුට රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    තෙරුවන් සරණයි ❤️

  • @cl610
    @cl610 Рік тому +5

    ආසම කරන ගායකයාගේ වයිෆ් නිසා දැන් කුශානිටත් ආසයි...කසුන් කල්හාරගේ හඩ තවත් කාලයක් රැක දෙන්න දෙවියනි...❤

  • @lakendrapriyanathmohottala7076
    @lakendrapriyanathmohottala7076 3 роки тому +41

    මුල ටික කියනකොට මන් හිතුවෙ කසුන්ව ඩිවොස් කරලා තියෙන්නේ කියලා😒 පස්සෙ තමා තේරුනේ😍❤

  • @sagarikalakmini4099
    @sagarikalakmini4099 3 роки тому +3

    කුෂානිගේ මං කැමතිම සිංදුව -කුරුල්ලෝ- අම්මා කියනවට වැඩිය මම කැමති කුෂානි කියනවා අහන්න.මං තරම් ඒ සිංදුව එක දිගට අහපු කෙනෙක් තව නැතිව ඇති.ඒ තරං කැමතිම සිංදුවක්💐

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 роки тому +2

    ගැලපෙනම සන්යෝජනයක් ඔබ දෙපල මේ පිනට ලැබුන හඩවල් දෙකක පුනුරුප්පත්තියක්...

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 роки тому +10

    Mr. Harindra Jayalal You are a very respectable person.💜️

  • @randimaxxx5624
    @randimaxxx5624 3 роки тому +2

    හැම මනුස්සයෙක්ටටම දුක ,සතුට දැනෙනවා.වරංගනා , මල් කලඹ ලග 💗💗

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 3 роки тому +3

    True ! Kasun looks so serious unfriendly, but his occasional smile tells it all that he looks a nice person ❤️❤️❤️. Love you both

    • @devfernando8913
      @devfernando8913 3 роки тому

      Congratulations wish you all the best for your future

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Рік тому

    ඉතාමත් ම මිහිරක් වින්දනයක් ගෙනාවා වීඩියෝවක්.හරි අයියට ස්තූතියි වගේම කුෂාණි අක්කට හදවතින්ම සුබපතනවා වගේම හදවතින්ම ඇයගේ කටහඬට ගායනයට ආදරෙයි

  • @kalanawijesinghe8897
    @kalanawijesinghe8897 3 роки тому +15

    නදී කම්මැල්ලවීර ඇවිත් මේ සාකච්ඡාව කලානම් අද වැඩිපුරම බැනුම් අහන ලෝකවාසීන් වෙන්නෙ කසුන් කුශානි දෙන්නා

    • @Tharu_Outdoors
      @Tharu_Outdoors Рік тому

      Nadee & Kasun are still friends unlike other couples.

  • @milinaudayanga1956
    @milinaudayanga1956 2 роки тому

    Kushanige hada harima lassanai.kalathurakin kenekuta thiyena lassana hadak.aya nawatha brabodayen piri jeewsyak ekka dakinnata labeema pilubada mahath sathutak athi une mata witharada?😊 obata jaya wewa kushani🙏

  • @isuruhewageofficial
    @isuruhewageofficial 3 роки тому +3

    Harindra අයියේ Top. රටට වටින නිවේදකයෙක්...

  • @thushan687
    @thushan687 3 роки тому +35

    කුශානි කියන්නෙ දක්ෂ ගායිකාවක්, නර්තන ශිල්පිනියක් . මමත් කල්පනා කලා ඇයි මේ දක්ෂ කාන්තාව අලුත් නිර්මාණ වලින් දකින්න නැත්තෙ කියලා, දැන් තේරෙනවා ජීවිතය තුල යම් යම් සිදුවීම් වෙලා තියෙනව කියල ඒකට, කටකාරකම් වගේ සම්ප්‍රදාය වෙනස් කරමින් ගීත කරපු ඔබෙන් අපි තවත් ඉතා හොද නිර්මාණ බලාපොරොත්තු වෙනවා, මමත් remake එක බැලුවා.හරිම සතුටුයි මේ අලුත් ආරම්භය ගැන🤩. කසුන්ගෙ හඩිනුත් අපි අලුත් සින්දු අහන්න ආසයි.එයාටත් you tube පැත්තෙන් active වෙන්න කියන්නකො.ඔය දෙන්නගෙ duet එකක් ආවොත් ඒක තවත් හොදයි.😁

  • @zm8856
    @zm8856 3 роки тому +20

    කසුන් සහ කුෂානි දෙපළ අප ආදරය කරන දක්ෂ කළා පවුල් දෙකක එකතුවක්. ඔබ දෙපළට එකතුව වී හොඳ නිර්මාණ බිහි කරන්න පුලුවන්. අළුතින් කොතරම් අය බිහි වුනත් පාරම්පරිකව පවතින හැකියාවන් නැති වෙන්නේ නැහැ. කසුන්ගෙ සහ ඔබගේ ගීත වලටත් මා කැමතියි. හොඳ ආදර්ශවත් මවක් වී ඔබ දෙපළගෙන් යූග ගායනයන් ද ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි. යුග දිවියට සුභපතමි.හොද වීඩියෝ ඉදිරිපත් කරන හරෙන්ද්‍ර මහතාට ද සුභ පතමි.

  • @ranjiniperera5402
    @ranjiniperera5402 Рік тому

    Oyata godak kamathi. Nithara dakinta nathath godak kamathi. Anika kasuntath a wagemai sathutin adaren inta oyalata BUDUSARANAI

  • @nethmi.249
    @nethmi.249 3 роки тому +46

    Kushani ❤️❤️Kasun...
    Lassanayi 🍎
    දෑස වසා සිටියා ඔබේ රුව..
    ඇයිදෝ මට පෙනුණේ ..
    සවන වසා සිටියා ඔබේ හඬ..
    ඇයිදෝ මට ඇසුණේ..🍎🍎
    වික්ටර් විජයන්තගේ නිල්ල මැදින් යං ආදර පාර නිදැල්ලේ ..🙂🙂

    • @premaanthoni4632
      @premaanthoni4632 3 роки тому

      Desa wasa sitiya kiyana githaya kiyanne kushanige mawa

  • @hansanakeshan4574
    @hansanakeshan4574 3 роки тому +125

    අනෝජා වීරසිංහයන්ගේ කටහඬමයි කුෂානිටත් පිහිටලා තියෙන්නේ 😇🙏❤️

    • @kapilakapila9566
      @kapilakapila9566 3 роки тому +2

      අනිවාර්යයෙන්

    • @sepaliheli9361
      @sepaliheli9361 3 роки тому +2

      Mama Harindra jayalal Kiyana Madya vediyata kamathi Nisa ohu Dana onama vidio ekak mama balanawa. Ohuge Katha Vilasayata mama harima kamathi. Obata jayawewa Harendra

    • @isharaheendeniya6635
      @isharaheendeniya6635 3 роки тому +7

      අනෝජා මැඩම් පුංචි අම්මා වුනාට කිවාට කුෂානි ඇතුලෙම ඉන්නේ අනෝජා මැඩම්මයි.

    • @hansanakeshan4574
      @hansanakeshan4574 3 роки тому +1

      @@isharaheendeniya6635 සහතික ඇත්ත 💯❤️🔥

    • @KumuAponsu
      @KumuAponsu Рік тому

      Athhamai

  • @niroshiidm
    @niroshiidm 3 роки тому +4

    අනේ හරින්ද්‍ර, ඔයා හරි ලස්සනට ප්‍රශ්ණ ටික අහනවා. අහං ඉන්න ආසයි. දැන් ඉන්න නිවේදකයන්ට ඔයාලගෙන් ඉගෙනගන්න කොච්චර දේවල් තියෙනවද?

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 роки тому

    suba pathum.....dapalatama....💖💖💖💖💖💖godak nihathamaani kanak.....ugayee watina kalakaruwan.....obata thuthi......jayalal mahathmaya.....

  • @sumudurandima7613
    @sumudurandima7613 3 роки тому +9

    පුදුම නිහතමානීකමක්❤..සුභ පැතුම් ඔබ තුමියට 🙏 ..කසුන් අයියව ආදරේන් බලාගන්න ..වාසනාවන්ත යුගදිවියක් ඔබ දෙදෙනාට යහපතක්ම වේවා 🙏....ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් මහත්මයා ❤

  • @oshanvidusha2407
    @oshanvidusha2407 3 роки тому +4

    කුෂානි,නැවතත් නැගීසිටීම ගැන සතුටුයි..ඔබ දක්ෂ ගායන ශිල්පිනියක්...

    • @lmmusic6922
      @lmmusic6922 3 роки тому

      ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html

    • @lmmusic6922
      @lmmusic6922 3 роки тому

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...................

    • @lmmusic6922
      @lmmusic6922 3 роки тому

      🙏🏻 ..........................

  • @athulamudalige4620
    @athulamudalige4620 3 роки тому +84

    ,කසුන් තාම ඩිවෝස් නෑ....
    කුෂානි ඒ උනාට දරැවෙක් හැදුව කසුන් එක්ක....
    නැති කරනවට වඩා ... ආදරයේ සැමරුම් ජනිත කලාට respect 🖤

    • @11uthika
      @11uthika 3 роки тому +1

      ❤️

    • @nilukakumuduni979
      @nilukakumuduni979 3 роки тому +2

      Hi

    • @athulamudalige4620
      @athulamudalige4620 3 роки тому

      @@nilukakumuduni979 Hi..

    • @fairy3560
      @fairy3560 3 роки тому +2

      ඩ් වෝස් ඇති ,ඩ් වොස් නැත්නම් මැරි.කරන්නෙ කොහොමද ,

    • @fairy3560
      @fairy3560 3 роки тому +2

      අනික නැතුක්‍රන්නෙ මොකො.ඔය ලමයාට කසුන් ග්ව් නම නැද්ද ,

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 3 роки тому +13

    සමහර මිනිස්සු හරි කුහකයි ඇයි මේ අනුන්ගේ කුනු හොයන්නෙ කසුන්ගෙ පලවෙනි බිරිඳක් ගැන කතා කරන්නේ මේ වැඩසටහන කරන්නේ එයලා ගැනද වලදාපු එවා ඇයි හරන්නෙ ගැලපිමක් නැත්තම් එයලාගෙන් අයින් වෙලා ගැලපෙන කෙනෙක් හම්බ උනාම එකතු වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි එත් ඒ මිනිස්සු යට කරපු දෙවල් හාරන්නෙ එකම එකම එක රට තමා ලංකාවට සික්.කලකිරෙනවා කුෂිනී කියන්නේ හරි ආදරනියම කෙනෙක් සතුටින් ඉන්න අක්කෙ හැමදාම මමනම් කලින් දැනන් හිටියා කසුන් බැඳලා ඉන්නේ කුෂිනී කියලා ඉතින් දෙන්නාටම සතුටින් ඉන්න ලැබේවා නිරන්තරයෙන්ම .......මෙ.සමහර පත්තිනි අම්මලා වෙන්න දඟලන උන් අනුන්ගේ කුනු හොයන්න එපා ලැජ්ජයි

  • @sanjupathirana172
    @sanjupathirana172 3 роки тому +3

    මන් පුංචි කාලේ ඉදල ආදරේ කල. ගය්කාවක්.😘🥰🥰🥰.
    බුදුසරණයි කුෂා අක්කෙ.

  • @helavanjana729
    @helavanjana729 3 роки тому +9

    කොච්චර හොදද ආයේ ඇය ආව එක.අපේ ආදරේ එහෙමමයී ඔබට කුෂානී 💖 ඔය ලෙසටම ලස්සනට සතුටින්ම ඉන්න ලැබේවා 🌷🌷🌷 තෙරුවන්සරණයි !!!

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 роки тому +3

    ආයේ ඒ හඩ අවදිව්ම සතුටක් ..සුබ පැතුම් සෝයුරිය ජයවේවා

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 3 роки тому +1

    Me aya gana man danne me dan. Harima sanvadie.. voice teen balanwa . adath baluwa. Kohoma unath a hamoma kothanaka hitiyath inne sathutin nam ... a gana.. mata sathutui.. mage awankama pathumath ekai..lokaye kisima deyak thaman kamathi vidiyata wenne ne.. a budda deshanawai... theruwan saranai....

  • @sugathlal6028
    @sugathlal6028 3 роки тому +17

    මම කැමති ඔහුගේ පියාට " වික්ටර් වෛජයන්තට කාලයක් සිංහල සිනමාව ගොඩ දාපු ගායකයෙක් ... සුනිල් සෝම පිරිස් සමග ... ❤

  • @vimuvimu8801
    @vimuvimu8801 3 роки тому +7

    හරිම දක්ෂ චරිතයක්.සින්දු කියන්න නටන්න 👍👍👍👍❤️❤️❤️..කසුන් කල්හාරගෙ දියණියගෙ මව....ඒ වාක්‍යයෙ ගොඩක් ලොකු කතාවක් ගැබ් වෙලා තියනවා...😍😍😍😍

  • @xo5913
    @xo5913 3 роки тому +274

    කසුන් කල්හාර කියන්නේ ආගමක් කියන අය කෝ😃🤗
    👇👇👇

    • @dhanushkasandakelum3533
      @dhanushkasandakelum3533 3 роки тому +8

      ඒක ආගමක් කියල දැන් දැන ගත්තෙ

    • @shaniperera1877
      @shaniperera1877 3 роки тому +2

      😜😜😜😜😜

    • @samanthikalakmali1654
      @samanthikalakmali1654 3 роки тому +1

      😕😕😂😂

    • @kumarasinha5167
      @kumarasinha5167 3 роки тому

      Gothayek ne

    • @11uthika
      @11uthika 3 роки тому

      හරිම අහංකාර ගොබිලෙක්..!
      ගායනා කරන ගීත ලස්සන වුනාට මාලනී බුලත්සිංහල නිරහංකාර අම්මා ගේ ගතිගුණ මේ ගොබිලගේ කෙස්ගහක වත් නෑ. 🤒

  • @sadidisal5328
    @sadidisal5328 3 роки тому +3

    Dancing Star කාලේ ඉදං ආසයි ❤💪 ඒ කාලේ ඉදන් මං කල්පනා කරෙත් dancer ද singer ද කියලා පස්සේ ❤💪
    ඒ කාලේ බලන්න ලස්සන dance 💪❤❤

  • @indraniperera2781
    @indraniperera2781 3 роки тому +6

    අනිවාර්යයෙන්ම කියන්ඩ ඕන හරේන්ද්‍ර මහත්තයෝ ඔබතුමන් කරන වැඩසටහන් බලන කෙනෙක් මම හරිම ලස්සනයි සියලුම වැඩසටහන්

  • @thilinikariyawasam9538
    @thilinikariyawasam9538 3 роки тому +67

    මාත් හිතුවේ නපුරුයි කියලා😔😔😔 කසුන් අයියා පරිස්සමට බලාගන්න අක්කී❤️❤️❤️❤️❤️

  • @lifeindubai1630
    @lifeindubai1630 3 роки тому +12

    Aww my favorite 🥰😘 .. kushani best of luck ur career

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 роки тому +13

    ඔයාල දෙන්නටම යහපත් අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤❤

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 роки тому +7

    කසුන්ගැන ගොඩක් දේවල් දැනගත්තේ Voice sri lanka හින්දා. 👍

  • @mherath3797
    @mherath3797 3 роки тому +1

    හරින්ද්‍ර අය්යේ..
    ඔයාගෙ මෙහෙයවීම අතිවිශිෂ්ටයී.. 💪💪 ස්වර්ණවාහිනීයෙන් එලියට එන සුපිරි කෙනෙක් ඔබ

  • @shalikapriyadarshani3432
    @shalikapriyadarshani3432 3 роки тому +6

    කසාද බැදල ඉන්නේ කාවද,බබාලාව හැදුවෙ කා එක්කද කියන දේට වඩා මේ ජීවත්වන ටික කාලෙ සතුටින් ඉන්න එකයි වැදගත්ම.අනික කුශානි අක්කිගේ ටැලන්ට් එකට ඕව යටයි.👍🤩🤩🤩

    • @wasantha345
      @wasantha345 3 роки тому

      ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ...............

    • @wasantha345
      @wasantha345 3 роки тому

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................

    • @wasantha345
      @wasantha345 3 роки тому

      🙏🏻 ...............................

  • @hemagunasekara627
    @hemagunasekara627 11 днів тому

    Duwa oyage amma dadulle yaluwek apipasalgiye akata eka house ke punchi anoja shanthi.indra sunethra loku ammalath dannaea ammi thamai godak yalu duwe oyata budusaranai❤❤