පුතෙක් ලැබෙනකල් දූවරු හතරක් හැදූ කාවින්ද්‍යාගේ මව

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 739

  • @roshadhi3957
    @roshadhi3957 2 роки тому +153

    කවීගෙ අම්මා හරිම අහින්සකයි වගේ,,,ආදරේ හිතුනා,,,හැමෝටම බුදු සරණයි ,කාන්තාවන් නැත්නම් මේ ලෝකෙ පැවැත්මක් නෑ....

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 роки тому +4

      සත්තකින්ම හරිම අහින්සක යි

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 Рік тому +161

    මට ඉන්නවා. කසාද බැදපු අපිට සලකන්නේ නැති අපි වැටිලා ඉන්න ගේ ඉල්ලලා කරදර කරන කාලකන්නි පුතෙකුයි,මැණිකක් වගේලස්සන දුවක්.එයා.කොළඹ සරසවියේ හෙද.පීඨයේ අවසන් වසරේ.අම්මා.තාත්තා ගැන හිතන ඒ වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න.ඉන්න දෙවගනක්.මගේ රන්කදට දළාදා සමිදු සරණයි.ඒ හන්දා දුවලා තමා වටින්නේ කවි..ඔයාට ආදරෙයි.කෝලම්කුට්ටම හැමදාම බලනවා.බුදු සරණයි මුලු පවුලටම.අම්මා හරීම සරලයි.

    • @niroshini15
      @niroshini15 Рік тому +59

      මොනවා උනත් ඔබේ කුසින් වද පු පුතාට "කාලකන්නි " වැනි වචනයක් මෙහෙම ලිව්වේ කොහොමද කියලා, පුදුම උනා මම. දුව දේවගන. පුතා කලකින්නි. හ්ම්ම්ම්. ඒ පුතාට ඒක දැනෙනවා ඇ ති. ඒ පීඩනය එලියට එනවා අති. එත් ඔබේ දරුවා. ආදරය කරන්න. කවදාවත් ඔහොම කියන්න එපා අම්මා කෙනෙක් විදියට.

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et Рік тому +2

      Ada Amma tathatha nathe mama kurumeyk k kyena a loku aiya th tathatha Mata dune a ge udura ghetha a,,, Ada Mage birthday eka well a aye kuruth nathe mawa thanyei kalea a,,,, knna Wath node,,,,, aiya LA Ta Naga LA WA amathaka k Wana wa Samara aiya LA Ta,,, pode aiya vithar i Ada balane awea,,,

    • @LahirumalshanHIRU
      @LahirumalshanHIRU Рік тому +5

      අනේ පල නාකිච්චි 😂😅

    • @Sruthi-Sheik-Darfali
      @Sruthi-Sheik-Darfali Рік тому +20

      ඉතින් පුතාව කාලකන්නියෙක් විදියට හදල තියෙන්නෙත් ඔයාලම නෙවේද 🤔

    • @saduni6317
      @saduni6317 9 місяців тому +4

      ​@@NiroshaJayalath-sm5et thamange ammata wada dena puthekta e wage amathana eka waradak nha mokada thuwale thiyana manussayane eke wedanawa danne

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 2 роки тому +163

    හරිම ලස්සනයි නංහිලා ටික.ආදරේ හිතෙනවා ❤❤

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 2 роки тому +31

    ලස්සන පවුලක් නේද? සියලු දෙනාට සුභ අනාගතයක්. අම්මට පස්සෙ අක්කා තමයි සියලුම දේවල් බලන්නේ. සුභ අනාගතයක් ජය. දකුණු කොරියාවේ සිටන ලියන ලදී. මේ කමෙන්ට් එක බලන සියලුම තරුණ අයියලා මල්ලිලාට කොරියාවට ආරාධනා කරනවා jivithe goda daganna කොරියාවට එන්න කියලා . මේ වෙලාවේ මතක් කරනවා. ජය.

  • @nimchala3611
    @nimchala3611 2 роки тому +496

    දුවලා වගේම පුතාලත් ලැබෙන්න පිං තියෙන්න ඕන කියනවා.
    දුව පුතා කියලා නෑ දරුවෝ කියනනේ වාසනාවක්
    දරුවෝ නැති අය මෙින තරම් දුක් වෙනවද?
    බුදු සරණයි .!!..හැමෝටම.

    • @asankapriyashantha6848
      @asankapriyashantha6848 2 роки тому +6

      Aniwarayenma

    • @ruhununature8602
      @ruhununature8602 2 роки тому +2

      Ow aththa kathawa ekai ..🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️

    • @pintoandara5368
      @pintoandara5368 2 роки тому +2

      Attamai

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 роки тому

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @shawnfernando5616
      @shawnfernando5616 2 роки тому +2

      @@maheelanipun9624 duwala labenne pawata.

  • @madhu19968
    @madhu19968 2 роки тому +375

    අක්කා තමයි ඉතිං ලස්සනම.ආදරෙයි කවී.ඔයා කුමාරිකාවක්ම තමයි .😘

  • @DilaniDilani-m4o
    @DilaniDilani-m4o 9 місяців тому +4

    ගොඩක් ලස්සනයි අක්කිලා චුටි බාබාත් ගොඩක් ලස්සනයි අක්කි ආදරෙන් හැමදාම ඉන්න

  • @darshiybalasooriya9404
    @darshiybalasooriya9404 2 роки тому +16

    අනේ හරිම ආදරණීයයි චූටිම නංගිගෙ හිනාව♥️♥️♥️♥️💯

  • @deefafernando6320
    @deefafernando6320 2 роки тому +128

    අනෙ කාවින්ද්‍යාගෙ පව්ලෙ සියලු දෙනාම හරම නිහතමානි සරල පෙනුමක් තියෙන්නෙ බොරැ සොබන නැ ලස්සනයි ජෙසු පිහිටයි 🙏💖 සියලු දෙනාටම

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому +41

    ❤පවුලේ හැමෝම වාසනාවන්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤🙏🙏🙏හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ❤🙏🙏🙏

  • @kanchanawasala6725
    @kanchanawasala6725 2 роки тому +359

    මටත් ඉන්නෙත් දුවලම 4 දෙනෙක්......ඇත්තටම වාසනාවක්...දූවරු.............❤️❤️❤️❤️

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +10

      හ්ම් දූලා තමයි ඉන්න ඕනේ .මටත් දුවෙක් ඉන්නේ ..පුතෙකුත් බලාපොරොත්තු වෙනවා ...

    • @ishankanishkasahabandu4059
      @ishankanishkasahabandu4059 2 роки тому +3

      @@villagelife5885 👍👍

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +1

      @@ishankanishkasahabandu4059 👍👍

    • @niroshaamali6338
      @niroshaamali6338 2 роки тому +1

      @@villagelife5885x 0q
      0

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +1

      @@niroshaamali6338 🤔

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 роки тому +65

    හරිම ලස්සනයි සිංදුව . මේ පවුලත් හරිම ලස්සනයි .

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 роки тому +27

    ආදරෙයි දුව කවි ඔයාහරිම ලස්සනයි තෙරුවන් සරණයි....💞💞💞🇸🇦🇸🇦🇸🇦

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 роки тому +28

    හරිම ලස්සනයි සිංදුව බුදු සරණයි ඔයාලාට ❤❤❤❤🌷

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 роки тому +794

    අනේ දුවලා ලැබෙන එක වාසනාවක්.අම්මලාට අන්තීමට හැමදේටම ඉන්නේ දුවෙක්ම තමයි.

    • @praveena387
      @praveena387 2 роки тому +21

      ඒ දුව ...ව මේ වගේ ලීක් කරගත්තොත් කෝමටතියේඩ්ග

    • @bokka9668
      @bokka9668 2 роки тому

      ඔයා හිතන එක වැරදී කෙල්ලේ 50 % වගේ තමා හොදම අය ඉන්නේ අනිත් අය පවුල් වලට රින්ගනවා පිරිමි බැදලා ඒ පිරිමියගේ පවුලම නැති කරනවා සමහර ගෑනු අපේ අයියගෙ ගෑණිත් ඒ වගේ අන්තිමට අපේ අයියව අපි එක්ක තරහ කෙරෙව්වා .අද මගෙ අම්ම තාත්ත බලාගන්නේ මායි මගෙ නෝනයි🤬 නිකන් ගෑණු ඔක්කොම සුද්ද කරන්න එපා

    • @thiliniwasana3719
      @thiliniwasana3719 2 роки тому +38

      @@praveena387 මං කිව්වේ ඒ දුව ගැන නෙමේ හැම දුවෙක්ම ගැන.පවුලකට දුවෙක් කියන්නේ වාසනාවක්

    • @kmanil8689
      @kmanil8689 2 роки тому +24

      ඔව් ඒක නම් සහතික ඇත්ත මට ඉන්නේ පුතාලාම දෙන්නෙක් මම දුවලාට ගොඩක් ආදරේයි

    • @thiliniwasana3719
      @thiliniwasana3719 2 роки тому +15

      @@bokka9668 ඒ ඔයාගේ අයියගේ wife මිසක් ඔයාගේ නංගි නෙමේනේ.නංගි වුනානම් ඔයාගේ අයියාගේ නෝනා කරපු දේ නංගි කරන එකක් නෑ.මොකද එයා පවුලේ දුවනේ.අරයා ඔයලගේ ලේලි.ලේලිත් ලේලිගේ අම්මලාට ආදරෙයි.ඒකයි ඇත්ත.මටත් අයියෙකුයි නෑනා කෙනෙකුයි ඉන්නවා.අයියායි නෑනයි නෑනගේ දෙමාපියන් බලනවා.මං මගේ දෙමාපියන්ව බලාගන්නවා.හැමදේම සතුටින් කරනවා.එහෙම වුනා කියලා අපි අතර තරහා නෑ.

  • @milanibaduge
    @milanibaduge 2 роки тому +15

    බබා ඉන්න නන්ගිත් අක්කා වගේමයි ලස්සනයි

  • @duleeshikakeerthisiri7444
    @duleeshikakeerthisiri7444 Рік тому +7

    මගෙ අම්මිටත් මාත් එක්ක ඉන්නෙ දුවලාම හතර දෙනෙක්, හැබැයි එයා කවදාවත් පුතෙක් ඉන්න ඕන කියලා අපි හතර දෙනා ගෙනාවෙ නෑ කියලා ආඩම්බරෙන් කියනවා, ඒ වගේමයි මගෙ තාත්ති කවදාවත් පුතෙක් නෑ කියලා අම්මිගෙ හිත රිද්දලා නෑ, ඒ දෙන්නා අපි හතර දෙනාට ගොඩක් හොදට ඉගැන්නුවා, මං ගුරුවරියක්, මගෙ නංගීලා විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා, දැන් මටත් ඉන්නෙ දුවෙක්, මං ආඩම්බරයි ඒ ගැන, දුවෙක් ද පුතෙක් ද කියන දේ නෙවෙ වැදගත්, දරුවො හදලා පාරෙ අහු මුලු ගානෙ දාලා යන රටක, මේ වගෙ අම්මලා තාත්තලා වාසනාවන්, මොකද දුවෙක් ද පුතෙක් ද කියලා අපි දරුවො තෝරද්දි , දරුවෙක් නැතිව විදවන අම්මලා තාත්තලා මේ රටේ ඕන තරම් ඉන්නවා,,, ඒ ආදරණීය පවුලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන

  • @nathashashehara7827
    @nathashashehara7827 2 роки тому +14

    හරිම ලස්සනයි ❤️ .සුබ පතනවා

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 роки тому +77

    ඇත්තටම කවී ලස්සනයි ..
    ආදරේ හිතෙනවා ..❤❤

  • @thusharathushara8506
    @thusharathushara8506 2 роки тому +156

    මටත් ඉන්නෙ මෙි ව⁣ගෙ දුලා හතක් තමයි මමත් අද හරිම සතුටින් ඉන්නෙ එයාලා නිසා ඔයාලට බුදු සරනයි

    • @shanprasad3304
      @shanprasad3304 2 роки тому +1

      ❤️❤️

    • @aradhanaks672
      @aradhanaks672 2 роки тому +3

      👍👍 අපේ ගෙදරත් කෙල්ලො හතයි අක්කලා දෙකයි නංගිලා හතරයි මමයි

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 роки тому

      ua-cam.com/video/5lE1TWWOp8s/v-deo.html

    • @shawnfernando5616
      @shawnfernando5616 2 роки тому +1

      @@aradhanaks672 Kello wela ipadenne pawata

    • @shawnfernando5616
      @shawnfernando5616 2 роки тому +1

      @shenu hama aathmema pirimi wenawa kiyala kauda ban kiuwe. Man kiyanne gaaniyek wela ipadenne pawakata kiyala. Boruwata Natta paagagan nathuwa aththa piligan in

  • @sithu7656
    @sithu7656 2 роки тому +9

    අනේ කාවින්දායා අක්කි ගොඩක් ලස්සනයි 🥺💗

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 роки тому +18

    කවි.. කුමාරිකාවක් වගේ තමයි ❤️❤️❤️

  • @induvlogs6908
    @induvlogs6908 2 роки тому +36

    මං තනිකඩයි අක්කි කෙනෙක් හිටියා නම් ගොඩක් වටිනවා ❤

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +3

      මාත් එහෙමයි කව්රුත් නෑ... ඒත් මට දැන් චූටි දුවෙක් ඉන්නවා එයා තමයි මුලු ලෝකෙම...

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 роки тому

      💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @induvlogs6908
      @induvlogs6908 2 роки тому +1

      @@villagelife5885 අනිවාර්යෙන් සන්තෝසයි දූ පැටියෙක් ඉන්න එකට.. අපිට ඉතිං දරුවෙක් තියා කෙල්ලෙක් වත් නෑ 😭😂🤭

  • @imalshaindeewari6963
    @imalshaindeewari6963 2 роки тому +5

    ආදරෙයි කාවින්දි අක්කියෝඔ🥰🥰🥰🥰🥰 ඔයාට හැමදාමත් ලස්සනයි අක්කි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාල හැමොටම බුදු සරණයි අක්කී 💕💞😘💗❤😊☺️👌🙂

  • @tuweenanimsarani
    @tuweenanimsarani 2 роки тому +16

    ඔක්කොම කියනවලු අම්මා😂 දෙවෙනිය රහසෙන්න් කිව්වෙ😂😂

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 2 роки тому +7

    Ane හරිම ලස්සනයි .❤️❤️❤️

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 2 роки тому +9

    බුදු සරනයි සියලුම දෙනාටම

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 роки тому +17

    Tharuvan saranai 🙏🙏🙏

  • @renukawejeeshingha3211
    @renukawejeeshingha3211 2 роки тому +4

    අක්කි තමා ලස්සනම බුදු සරනයි මුලු ප ව්ලටම

  • @jayathissa6454
    @jayathissa6454 2 роки тому +55

    අපේ පවුලෙත් ඉතින් දුලා 4ක් තමයි ❤️❤️❤️

  • @nadeenadee7730
    @nadeenadee7730 2 роки тому +17

    තෙරුවන් සරණයි ඔයාලට

  • @lakshi1654
    @lakshi1654 2 роки тому +152

    අපේ පවුලෙත් මට ඉන්නේ අයියලා 5කුයි මමයි මල්ලියෙකුයි. මම තමයි ගෙදරටම ඉන්න එකම කෙල්ල. ❤️❤️

  • @lihinimadushani9733
    @lihinimadushani9733 2 роки тому +9

    echchara lassana dula 4k hadapu a ammatay thaththatay aththatama budusaranay..!!! 🙏🙏🙏🙏❤️❤️

  • @LarinaChandani
    @LarinaChandani 7 днів тому

    ජේසු පිහිටයි අනිත් දුවලට ලස්සන පුත්තු ලැබේවා 🙏✝️🙏හැමෝටම ජේසු පිහිටයි 🌹❤️❤️❤️ලස්සනයි හැමෝම පව් අම්මා 🥰🥰🌹❤️😘😘

  • @najithlakmal456
    @najithlakmal456 2 роки тому +26

    ලස්සනය අම්මා ඔයගේ දුවරු ♥️♥️♥️♥️

    • @dammikumari135
      @dammikumari135 2 роки тому +1

      හරිම සතුටුයි ස0සලා දුව ඔයා අම්මා ,පවුලේ සැම දැකීම .
      ඔයාලට වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 роки тому

      ua-cam.com/video/5lE1TWWOp8s/v-deo.html

  • @malinadhissanayaka3626
    @malinadhissanayaka3626 Рік тому +1

    budusaranai oyalata

  • @malkanthim5198
    @malkanthim5198 5 місяців тому +2

    උරේෂගේ ආසම සින්දුවක් ❤

  • @MalithiAniwarthana
    @MalithiAniwarthana Рік тому +2

    කාවින්ද්‍යා අක්කේ මම ඔයාට ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 роки тому +26

    කවි ලස්සනයි බුදුසරණයි ඔයාලට

  • @ruwanindika8022
    @ruwanindika8022 Рік тому +6

    දුවල තමයි වාසනාව...🌻❤

  • @kumudinifernando3144
    @kumudinifernando3144 2 роки тому +20

    මගේ පවුලේ ගැහැණු දරුවන් 04ක් අක්කලා දෙන්නයි. නංගියයි මමයි. මම තුන්වෙනි යා . ඒ උනාට මට ඉන්නවා පුතාලම 4 ක්.

    • @villagelife5885
      @villagelife5885 2 роки тому +2

      අනේ ශෝක් .....❤️❤️❤️❤️

    • @Rush-yt-u5y
      @Rush-yt-u5y 8 місяців тому

      Hmmm...මටත් පුතාලා 3 ක්❤❤❤

  • @lalitasewandi1203
    @lalitasewandi1203 2 роки тому +47

    දු වවුනත් පුතා වුනත් දෙන කෙනා අදරෙන් බර ගන්න ඕනේ දෙමාපියෝ ව්ව ස පෙන්

  • @ashiaishu5375
    @ashiaishu5375 Рік тому +2

    කවි අක්කා ලස්සනයි❤❤❤

  • @harshanibuddika7673
    @harshanibuddika7673 2 роки тому +75

    මගෙ ලොකු මාමත් කොල්ලෙක් හැදෙනකම් කෙල්ලො 5 හැදුවා .එයාලත් බැදලා එයාලට ඉන්නෙත් දූලා ටිකක්මයි දැන් ගෙදර කෙල්ලො 10

  • @hasiniabeygunawardhana1693
    @hasiniabeygunawardhana1693 2 роки тому +11

    Same as here😂😂😂akkila thun denek ge nangi knk.loku akkila dennata inneth duwala 3 denek. ❤❤❤It's lovely .❤

  • @supunrashmi1257
    @supunrashmi1257 2 роки тому +19

    ඇත්තටම ආසම චරිතයක් ..කාවින්ද්‍යා

  • @twentyabc2751
    @twentyabc2751 2 роки тому +6

    කාවින්ද්‍යා ගෙ අම්ම අත ඇරලදාලම නැහැ එහෙනම් 🤣🤣🤣🤣

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +67

    මේක බලන්නැත්තෙ රංගනයා නිසා 😲චීත්තයක්.ගම් වල සමහරක් ගෑනු වගේ 🤣🤣

  • @ChathuraLakshana
    @ChathuraLakshana 6 місяців тому

    හරිම ලස්සන පව්ලක්🌍❤️💎😍🥰🙏

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 роки тому +1

    ඇත්තටම ඔබලා සියළුම දෙනාම ලස්සනයි ආදරේයි බුදුසරණයි

  • @PawaniNisansala-qz7tx
    @PawaniNisansala-qz7tx 5 днів тому

    අනේ මෙයාලා අපේ ගෙවල් ළඟ.මාත් යන්නේ දොම්පේ දේවී බාලිකාවට.එයාලා හරි හොදයි මාව දැක්කම මාත් එක්ක කතා කරනවත් එක්ක චූටි නංගි ලිතුමි🤗❤

  • @ashiaishu5375
    @ashiaishu5375 Рік тому +1

    ❤❤❤ලස්සනයි හැමෝම

  • @rashiathukorala
    @rashiathukorala 6 місяців тому

    අපේ ගෙදරත් ඕම්මම් තමා...පුතෙක් ලැබෙනකම් කියල කෙල්ලො හතරක් හදල...එක කොල්ලෙක්වත් නෑ...😥ලොකු අක්ක බැදල එයාටත් ලැබුනෙ දුවෙක්...❤️😘🥺

  • @vishulab5533
    @vishulab5533 2 роки тому +58

    අපේ පවුලටම එක කොල්ලයි ඒ මම 🥺 මටත් අක්කෙක් හරි නංගියෙක් හරි උන්නම් 😍😍

  • @shalikamadurangi4341
    @shalikamadurangi4341 2 роки тому +4

    මටත් දූවරු හතරක් ඉන්නේ ...වාසනාවන් දූවරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි

  • @darmadarma3083
    @darmadarma3083 6 місяців тому +1

    Niyamai Niyamai 👏👏👏👏👏👍👍👍👍👍🌹🌹🌹🌹🌹Bs dp🙏🙏🙏🙏🙏

  • @Kk-us9fk
    @Kk-us9fk 2 роки тому +5

    ලීක් උනා 😂

  • @nelumfernando3810
    @nelumfernando3810 Рік тому

    They all look like sisters .....beautiful !❤❤❤

  • @nayanieranga1387
    @nayanieranga1387 2 роки тому +11

    අපේ ගෙදරත් කෙල්ලො 4යි, අවුරුදු 9කට පස්සේ මල්ලි යි. 🧡🧡🧡🧡🧡

    • @nadeeshakumara9213
      @nadeeshakumara9213 2 роки тому +1

      Pawle hamoma ahinsaka patai eth me kawindya kiyanne ali oluwen inna ekiyak shooting waladi hamba wela thiyenawa dakapu ahankarama charithayak

    • @yapakunari
      @yapakunari Рік тому

      @@nadeeshakumara9213
      K

  • @nirupasheyamali4263
    @nirupasheyamali4263 2 роки тому +7

    අපේ පවුලෙ ගැනු ලමුන් 5 අද මගෙ අම්ම සතුටින් ඉන්නව හැමෝම එයව අදරෙන් බලා ගන්නව

  • @rohinigamage5990
    @rohinigamage5990 2 роки тому +16

    අනේ මටත් ඉන්නේ නංගිලා තුන්දෙනෙක් සියලුමදෙනාට තෙරැවන් සරනයි🙏🌹❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 роки тому +19

    මේ රංගනයා නම් මහ ගෝන් ආතල් 😆😆😆😆😆😆 ගන්නෙ මෝඩ චූන්

  • @chamarachamara4175
    @chamarachamara4175 Рік тому +4

    මටත් දරුවන් 4 දෙනෙක් ඉන්නවා.පුතාලා 2 දුවලා 2.එයාලා 4ම අවුරුදු 12ට අඩු අය. තාත්තා මෙසන් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ.

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 2 роки тому +2

    ගොඩක් ලස්සනයි 😍❤️

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 роки тому +7

    Beautiful family 💕🌹🇺🇸

  • @hansipatikkibycicle5790
    @hansipatikkibycicle5790 Рік тому

    oya vidio eka kavindyage wedding dawase pennanna tibunanam godak watinawa akkiwa ekka yanna apu ahase himakumarayawa buddika malliwa pennanna tibuna

  • @ආදරණීයදවසක්
    @ආදරණීයදවසක් 2 роки тому +2

    E sathitaa😍😍😍😍budu sarani oyala hamodamaaaaa

  • @SIN69252
    @SIN69252 Рік тому +3

    මගේ ආදරේත් පවුලේ 4 දෙනාම ගෑනු ලමයි...එයා අන්තිමයා...මන් එයාටගොඩක් ආදරෙයි ඇත්තටම දෙවියන්විසින් එක්කරපු අය මනුශ්‍යයින් නිසා වෙන් නොවේවා C&M ❤🌏💎

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 роки тому +70

    මට inne පුතාලා දෙන්නෙක් . Eth... Duwekuth පවුලකට innama ඕන. දුව පුතා කියලා වෙනසක් නැ. හැමෝම දරුවෝ . පුතාලා කොච්චර හිටියත් duwek නැති අඩුව ammekuta කවදා hari දවසක දැනෙනවා .

    • @asanthikachathurangani
      @asanthikachathurangani 2 роки тому +6

      Ow aniwaryenma mata inne duwek.ath aith mage balaporottu wa duwek mokada mata inne malli kenek mata thawa akka kenek hari nangi kenek hari hitiyanm kiyana aduwa nosahenna danuna saha danenawa.eka jivithe lokuma loku aduwak.mg duwa dawasaka thani nowennanm aniwaryenma sahodariyak saha sahodarayek inna one.amma kenekta th duwek aniwaryenma one mata sahodariyakge aduwa danenawa wage thamai

    • @manoridevika775
      @manoridevika775 2 роки тому +4

      Matath puthalama 3k innawa

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 роки тому

      ua-cam.com/video/5lE1TWWOp8s/v-deo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 роки тому

      @@manoridevika775 ua-cam.com/video/5lE1TWWOp8s/v-deo.html

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 роки тому

      @@asanthikachathurangani ua-cam.com/video/5lE1TWWOp8s/v-deo.html

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +2

    කවි හරිම ලස්සනයි පවුලේ ඉන්නේ ඔක්කොමලා.දුව ලා.වාසනාවන්😍😍

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +28

    Beautiful family ❤️

    • @nimaljayasooriya252
      @nimaljayasooriya252 2 роки тому

      😃😃😃😃😃😃😃😃😃😃😃😙😃😃😃😃😃😃😀😀😀😀😀😀😀😀😀😀😀😀

  • @sureshikajayawardana511
    @sureshikajayawardana511 2 роки тому +4

    ඒ අම්මා හරිම අහිංසක පාටයී. ඒ වගේම ඇත්ත කියන්නෙ..වෙන කෙනෙක් නම් කියාවි අනේ මන් නම් ආස දුවලට විතරයී ඉතිං දුවලම ලැබුන කියලා😅 මේ අම්ම ඇත්තම කිව්වා.
    දුවල වටිනවා දුවල තමා පවුලෙ එලිය අපේ ගෙදරත් ඉන්නෙ දුවල තුන් දෙනෙක්. ඒත් සියයට අනූවක් ම අම්මලගෙ හිතේ මුලින්ම ඉන්නෙ පුතෙක්. ❤ කවුරු කොහොම මොන විදියට කිව්වත් ඇත්ත ඒක.😊

    • @bhagya753
      @bhagya753 2 роки тому +2

      ඒම හිතන උන් තමා අර පුතාලා පාරේ දාලා ගිහින් පාරට වෙලා ඉන්නේ.දුවෙක් පැනලා ගියත් අන්තිමට අම්මට බලනවා 🤣

  • @kddh6954
    @kddh6954 2 роки тому +103

    දරුවන් බලපොරොත්තු වන ඔබ පංච සීලයේ පිහිටා අවශ්‍ය කටයුතු කරන්න. ඔබ බලාපොරොත්තු වන දරුවෙක් ලැබේවී.....ඒ තමයි තමන් කැමති දරුවෙකු ලබාගැනීමේ ක්‍රමය ......තුරුණුවන් සහිත පංච සීලයේ පිහිටා දරුවන් ලබාගැනීමේ කටයුතු කරන්නේ නම් පිනෙන් වැඩි දරුවන් ලැබේවි

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому +1

      ඇත්ත බං

    • @kddh6954
      @kddh6954 2 роки тому +1

      @@p_r_a_n_a අත්හද බොරුද කියා බලන්න කරලම බලන්න

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 роки тому +1

      @@kddh6954 කාමය වරදවා හැසිරීමත් පංච සීලයට අනුව පවක් නෙ. ළමයෙක් දෙයියෝ ද දෙන්නෙ

    • @kddh6954
      @kddh6954 2 роки тому +7

      @@p_r_a_n_a මොන බනේද එහම තියෙන්නේ? ...ඔබ බන පටලවාගෙන තියෙන්නේ..විවහා වූ අයගේ .කාමය වරදවා හැසිරෙනවා කියන්නේ තම සහකාරිය හෝ සහකරුවා හැර අන් කෙනෙක් සමග ලිංගික හැසිරීමක යෙදුනොත් නේ ...
      විවහා වූ දෙදනෙකුට ලිංගිකව හැසිරීම කාමය වරදවා හැසිරීමක් නොවේ.සිල් ගත් දවසට නම් ඒ දෙදෙනාටත් එසේ කිරීමෙන් ඒ ශික්ෂා පදය බිඳෙනු ඇත. පංච සීලය ගිහි අයගේ නිත්‍ය සීලයයි

    • @shawnfernando5616
      @shawnfernando5616 2 роки тому +1

      @@kddh6954 Gaanu lamai hambu wenne pawata

  • @diliniperera2887
    @diliniperera2887 2 роки тому +1

    Budu saranai. 🙏🙏sinduwa lassanai ❤❤❤❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 роки тому +3

    කෙල්ලෝ ඉන්නවනම් ෂෝක්. අපේ ගෙදර කොල්ලෝ හයයි කෙල්ලෝ දෙන්නයි... ❤❤

  • @devikadevika2037
    @devikadevika2037 2 роки тому +6

    මගේ පවුලෙ අක්කලා 4 අයියයි ,මම යි ඒ කියන්නෙ කෙල්ලොම 5 අපේ පවුලේ 😁😁❤❤🌹🌹🙏🙏

  • @rana..........
    @rana.......... 2 роки тому +22

    ඉක්මන්ට බන්දන්න අවශ්‍යතාවක් ඇති වුනා..... what? Emotional damage 😂

    • @damithlakmal919
      @damithlakmal919 2 роки тому +2

      ඒක ඉතින් ඔයාට මොකටද
      ඕපදූප හොයන්න එපා හලෝ කොල්ලෙක් නේද

    • @harshakumara9950
      @harshakumara9950 2 роки тому +1

      එයාගෙ සම්බන්ධයක් තිබිල. ඒ කොල්ල අතින් මෙයා අසනීප වෙලාලු..

  • @nelumfernando3810
    @nelumfernando3810 Рік тому

    Beautiful family, a blessing to hv so many lovely daughters. God bless you, be happy, live in peace always!

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +12

    wow very nice family❤️God bless 🙏

  • @krishanthikrishanthi5192
    @krishanthikrishanthi5192 2 роки тому +1

    Lassnai...ජයවේවා ..අක්කා .rajinalk

  • @chandrikaherath1675
    @chandrikaherath1675 2 роки тому +59

    අපේ ගෙදරත් දූලා 3 ක්...... හරිම වාසනාවන්තයි ........ බුදු සරනයි ඔයාලා හැමෝටම

    • @කසුන්රත්නායක
      @කසුන්රත්නායක 2 роки тому +3

      අනේ මේ කොල්ලෙක් නැති හින්දා, ගෑනු ළමයි විතරක් ඉන්න ගෑනු කට්ටිය දුවල ගැන කියල හෑලි ලියලා තියෙනවා. නැතම් අම්මෙක් වෙලාවත් නැති කෙල්ලෝ දුවලා ගැන කිය කියා හෑලි ලියනවා
      ඔය මොන අම්මා උනත් මුලින්ම පතන්නේ බලාපොරොත්තු වෙන්නේ පුතෙක් තමා. එහෙම නැති කෙනෙක් ඉන්නේ කලාතුරකින්.
      මේකට දැන් සමහර ළමයි නැති ගෑනු, සමහර කෙල්ලෝ බනින්. ඒත් එයාලත් ළමයෙක් හම්බෙන්න කියලා දැනගත්ත ගමන් හිතන්නේ කොල්ලෙක් වෙන්න කියල තමා. අති බහුතරයක්.

    • @barbiegirl5461
      @barbiegirl5461 2 роки тому +2

      Puthala badina kan hodai ...itha passe demawpiyo gana hoyannewath na aka thamai aththa.

    • @barbiegirl5461
      @barbiegirl5461 2 роки тому +1

      Oya parawal Wala inne ONa tharam ammala puthalage 🤣🤣.

    • @barbiegirl5461
      @barbiegirl5461 2 роки тому +1

      Mata me duwala inna Nisa ake irisiyawata kiyanawa kiyala hithanna apa mama thama igana ganna kenek . Moda adahas athara ganna.. ape ayaila unath badala giya Amma la innawada danna 🤣🤣 godak aya ahema thamai

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy Рік тому +3

      ​@@කසුන්රත්නායකnot true.I am a woman and i want a girl to be my fist child.not that i hate boys but i want a girl first.They r adorable❤

  • @SaduniSurmya
    @SaduniSurmya 9 днів тому

    කාවින්ද්‍යා ලස්සනයි

  • @shamikasrimal
    @shamikasrimal 2 роки тому +14

    කමෙන්ට්ස් බලන්න ආපු මම 😌😈

  • @RoadtoSuccessSL
    @RoadtoSuccessSL Рік тому

    අපේ ගෙදර 5ක්. මම 2 😊❤

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 2 роки тому +14

    අපේ ගෙදරත් කෙල්ලොම 4ක් 😁

  • @sanduni6728
    @sanduni6728 2 роки тому +21

    අපේ ගෙදරත් මායි නංගිලා 3 යි . ගැනු ලමයිම 4.ක්

  • @sriyanikh3964
    @sriyanikh3964 2 роки тому +4

    මට ඉන්නව සහෝදරියො 5 දෙනෙක් අපි ඔක්කොම හරිම සතුටින්

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 роки тому +74

    දුවලා හුරතල් පුතාලට වඩා ඒත් දුව පුතා කව්රු උනත් දරුවෝ කියන්නේ සම්පතක් දෙවියන් දෙන

    • @maheshikaam8866
      @maheshikaam8866 2 роки тому +2

      Mage putha nm හුරතල් .malak wage mata.puthalath shoooock

    • @horagediya39
      @horagediya39 2 роки тому +1

      මම හිතුවේ ඒකේ අනිත් පැත්ත කියලා

    • @dhanukasulakshana8139
      @dhanukasulakshana8139 10 місяців тому

      දුවලා හුරතල්??🤣🤣 ෂුවර්ද?

  • @priyangikumari7467
    @priyangikumari7467 2 роки тому +8

    Lassanai ❤️🥰💐🙏

  • @mallypithirana2979
    @mallypithirana2979 2 роки тому +5

    Budu saranai Harima Lassanai...

  • @madushahansani4842
    @madushahansani4842 2 роки тому +1

    Kavindya thama lssanama 😍😍😍 anith aya th lssanai ❤️❤️❤️kello thama bestma

  • @easywork5654
    @easywork5654 2 роки тому +11

    ලස්සනයි kakela නංගිලා 💕💕💕

  • @srilankaalain5966
    @srilankaalain5966 2 роки тому +7

    මට ඉන්නෙත් දුවලා තුන්දෙනෙක් 😘😘😘

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 роки тому +19

    අපේ ගෙදර මං විතරයි😥

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому

    Kawindya Mage asama adarei nihatamani ahinsaka duwala sadaeliya drama eken tama godak adareyak atiune oyalage family tama budusaranai

  • @samitharangana3508
    @samitharangana3508 2 роки тому +38

    ජ්‍ේසු පිහිටයි ඔයාලට.

  • @Avidk644
    @Avidk644 2 роки тому +20

    මට නම් අක්කලා නැ..එත් මන් ආසයි මෙ නන්ගිටත් අක්කා කෙනෙක් හිටියා නම්...එත් අක්කෙක් නෑ..මන් මාරම ආදරෙයි අක්කලාට...😍

    • @shawnfernando5616
      @shawnfernando5616 2 роки тому

      Mamanam akkalata hukke daanna witharai aasa 😁😂

  • @madushamadhu1064
    @madushamadhu1064 2 роки тому +2

    Kawindaya ahinsakai lassani😘❤️

  • @wasanthijayamanna4736
    @wasanthijayamanna4736 2 роки тому

    ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

  • @chiranthisarangika7857
    @chiranthisarangika7857 Рік тому

    ලස්සනයි😘❤️