Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවදාවත් පරණ නොවෙන සදාකාලික තරුණයා චන්දන ලියනාරච්චි.❤️ අලුත් තරු සුවහසක් පොරකද්දී, මේ වගේ තරුවක් පැත්තකට වෙලා පාඩුවෙ හිටියත්, මිනිස්සුන්ගෙ හදවතින් කවදාවත් බැස යන්නෙ නෑ.. බැබළීම අඩු වෙන්නෙත් නෑ..💐 ගතිගුණින්, පෙනුමෙන්, හඬින්, දක්ෂතාවයෙන්, හැමදේකින්ම සොඳුරුතම කලාශිල්පියා.. ඔබට දීර්ඝායුෂම වේවා!!! ගොඩාක් ස්තුතියි tv දෙරණ.. හරසුන් නූතනයට, මෙවන් අරුත්බර තරුවක් මැදිරියට අරං ආවට..❤️
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 👍❤️😊
ලංකාවෙන් බිහි වූ ඇඟයීම් නිසිලෙස නොලද ශේෂ්ඨම ගායකයා, "චන්දන ලියනආරච්චි" ❤️
10:14 - සුවඳ මට දී24:16 - පොල්රුප්පාවේ36:50 - කවි සීපද ඇහෙන51:47 - සමාවෙන්න රත්තරනේ1:06:39 - සිහින අසපුවේ1:19:35 - නිල් වන ලන්දේ
චන්දනගෙ සින්දු අවුරුදු 15කට විතර කලින් අහද්දි කියපු විදියටම අදත් ඇහෙනවනෙ 😮😮කොහොමද අප්පා එච්චර නීට් එකට තාමත් වෙනසක් නොවී කියන්නෙ ❤❤❤නිරෝෂා විරාජිනී සශිකා නිසංසලා වගේ චන්දනගෙ සමකාලීන අයටවත් බෑ ඉස්සර කියපු තමන්ගෙ ගීතයක් ඒ විදියටම දැන් ලයිව් ඇවිත් කියන්න කීවොත් කියන්න , පොඩ්ඩක් හරි එහෙ මෙහෙ ඇදෙනවා මුල් ගායනයෙන් පිට ගිහින්.ඒ අතින් චන්දන නම් මරු බුලට් එකක් ❤❤❤
නිහතමානීම කලා කරුවෙක් එදාපටන් අහන්න පුලුවන් හෑම ගීතයක්ම ජනාදරයට පත් වී හමාරය.දීර්ඝායූ කලාකරුවානනී ❤❤❤
පෙනුමයි , වොයිස් එකයි , දෙකම කවදාවත් වෙනස් නොවන නිහතමානි කලාකාරයා ❤️✝️❤️
එදත් අදත් හැමදාමත් හද රැදි ගායකයා චන්දන ලියනාරච්චි....!!ඔබට දීර්ඝායූ ලැබේවා...!! ❤
සිහින අසපුවේ ඔබ හා මා....රැඳී සිටින්නම් තුරුලු වෙලා......අහන්න වගේම ගායනා කරන්නත් ආසම එකක්😍
90දසකයේ. අපේ. පසාල්. කාලය. මොන. තරමි. සුන්දරද. කියලා. මේ. සිදු. ඇහ්නකොට. හිතට. දැනේනවා. ස්මාර්ටි.දුරකතන. අන්තර් ජාල. නැති. යුගයකකැසටි. යුගයේ. සුපිරි. සිංදු
💯👍
ප්‍රියතම ගායන ශිල්පීන්ගෙන් කෙනෙකි....❤🎉 God bless 🙏🎹🎤🎹
ඒ හඩට තාමත් ආදරෙයි මාරම ලස්සනයි .
පට්ටම නිහතමානී සුපිරි ගායකයෙක් තමයි 💓
මගේ නම් අන්ක එකේ ගායකය ,ආදරෙයි චන්දන ❤
🥰🥰චන්දන ලියනාරච්චි.❤
කැලුම් ශ්‍රීමාල් "මහතා"වෙන මොනවදෝ කියනවා වගේ තේරෙනවා..😅 මෙම ගීතවලට ඔහු කියන සමහර අනුවර්තන වචන ගැලපෙන්නේ නෑ...ඔහු හිතනවට වඩා මේ ගීත වලට මිනිස්සු ආදරෙයි, ජනප්‍රියයි. ඔයිට වඩා වචන වලන් වටිනාකමක් ලැබිය යුතුයි...වික්ටර්,සුනිල්,අමරදේව,දිවුල්ගනේ වෑනි මහත්මයන්ට වැනි කුලුපගු වචන චන්දන වැනි මහත්මයාට නොලැබීම දුකක්. කෙසේ වෙතත් වැඩසටහනට මගෙත් අත්පොළසන් හඩක් ❤
චන්දන ලියනාරච්චි ඔයා තමයි මගෙ හදවතේ රැව් දෙන එකම හඩ. මගේ පණ වගේ අාදරය කරන ගායකයා ඔයා තමයි හැමදාටම. ඔයාට දිගු ගමනක් යන්න මම සුබ පතනව. බුදු සරණයි ❤
අම්මෝ එනකම් බලන් හිටියේ ❤️😍
සුපිරියක් තමයි ❤
Adarei චන්දන aiya ❤❤❤
Nice programme.Asama gayakayo denna chandana and kasun kalhara
හරීම ලස්සනයි
චන්දය අයියා...❤❤❤❤
හුගක් සින්දුවල සංගීතය හඩට නොගැලපෙන බවක් දැනෙනවා මේ ගීත අපේ ඇගේ හිතේ තියෙන සින්දු . මේ ගැන හිතන්න ඔබේ උත්සාහය හෑල්ලු කරනවා නෙවේ නමුත් හිතට දැනෙන ගතිය ඉතා අඩුයි
අනේ පල යන්න.
අනුන්ගේ සින්දු කියනවට වඩා තමන්ගේ ගීත ගැන කතාකරල කියන එක ලස්සනයි. අලුත ්වෙනස මරු...
සිහින අසපුවේ ඔබ හා මා...❤❤1:06
දංග ඕනේ,Drums වලට...❤
Kalum aiy great job we respect you ❤❤
සුපිරි 🎉🎉🎉🎉🎉
Love to see Suneera Sumanga in future
දිපිකා ප්‍රියදර්ශනී පීරිස් ගෙන්න
Kalum aiya.nice program
Jayawewa from kotte ajith friend cassim
Mn asama singer kenek. ❤❤❤❤❤
මනමාල කම් පෑව උන්මාදනි ඒ සින්දුවත් කිව්වා නම් මරු
❤❤❤❤😊😊
❤❤❤❤❤❤ ❤ ❤❤ ❤
චාමර අයියව ගේන්නකො
Udara kaushalyawa gennawa nm api kemathi me program ekata
❤❤❤❤
🙏🙏🙏💐💐💐❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
SUNFLOWER මතක්කලේ නැ කැතයි හොඳේ😢
Dannam ithin yohanilath sindu kiyanne
ජෝතිපාල ගේන්න කෝ
පිස්සුද යකෝ
Chamara weerasinhe ,damith asanka,sudam chamara genna
Ow aniwa e kattiyawa genna sudam chamaraea ehema
පිස්සුවක් වෙයි එදාට ❤️
මේ තට්ටයාගෙ කියවිල්ල තමා අහන් ඉන්න අමාරු 😢
Grow up
Podi kaledith ee adaraniya giitha rasawinda setwena thana man ewa kiuwa hamaekama mata issra kiuwe adoo chandanage voic ban kiyala adatath adarei me charitheta tharu mathuwenawa niwila yanawa habayi apee daruwoth dawsaka me song ahai adareta mokada akamathi...ee adareta soduru wachna godakin giitha kiuwa meya kawadawath me kalawen wayasata yanna adareyi palenna ..issra pissuwak liyathabara mala cd eka
❤
❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️❤️
කවදාවත් පරණ නොවෙන සදාකාලික තරුණයා චන්දන ලියනාරච්චි.❤️ අලුත් තරු සුවහසක් පොරකද්දී, මේ වගේ තරුවක් පැත්තකට වෙලා පාඩුවෙ හිටියත්, මිනිස්සුන්ගෙ හදවතින් කවදාවත් බැස යන්නෙ නෑ.. බැබළීම අඩු වෙන්නෙත් නෑ..💐 ගතිගුණින්, පෙනුමෙන්, හඬින්, දක්ෂතාවයෙන්, හැමදේකින්ම සොඳුරුතම කලාශිල්පියා.. ඔබට දීර්ඝායුෂම වේවා!!! ගොඩාක් ස්තුතියි tv දෙරණ.. හරසුන් නූතනයට, මෙවන් අරුත්බර තරුවක් මැදිරියට අරං ආවට..❤️
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 👍❤️😊
ලංකාවෙන් බිහි වූ ඇඟයීම් නිසිලෙස නොලද ශේෂ්ඨම ගායකයා, "චන්දන ලියනආරච්චි" ❤️
10:14 - සුවඳ මට දී
24:16 - පොල්රුප්පාවේ
36:50 - කවි සීපද ඇහෙන
51:47 - සමාවෙන්න රත්තරනේ
1:06:39 - සිහින අසපුවේ
1:19:35 - නිල් වන ලන්දේ
චන්දනගෙ සින්දු අවුරුදු 15කට විතර කලින් අහද්දි කියපු විදියටම අදත් ඇහෙනවනෙ 😮😮
කොහොමද අප්පා එච්චර නීට් එකට තාමත් වෙනසක් නොවී කියන්නෙ ❤❤❤
නිරෝෂා විරාජිනී සශිකා නිසංසලා වගේ චන්දනගෙ සමකාලීන අයටවත් බෑ ඉස්සර කියපු තමන්ගෙ ගීතයක් ඒ විදියටම දැන් ලයිව් ඇවිත් කියන්න කීවොත් කියන්න , පොඩ්ඩක් හරි එහෙ මෙහෙ ඇදෙනවා මුල් ගායනයෙන් පිට ගිහින්.
ඒ අතින් චන්දන නම් මරු බුලට් එකක් ❤❤❤
නිහතමානීම කලා කරුවෙක් එදාපටන් අහන්න පුලුවන් හෑම ගීතයක්ම ජනාදරයට පත් වී හමාරය.දීර්ඝායූ කලාකරුවානනී ❤❤❤
පෙනුමයි , වොයිස් එකයි , දෙකම කවදාවත් වෙනස් නොවන නිහතමානි කලාකාරයා ❤️✝️❤️
එදත් අදත් හැමදාමත් හද රැදි ගායකයා චන්දන ලියනාරච්චි....!!
ඔබට දීර්ඝායූ ලැබේවා...!! ❤
සිහින අසපුවේ ඔබ හා මා....රැඳී සිටින්නම් තුරුලු වෙලා......අහන්න වගේම ගායනා කරන්නත් ආසම එකක්😍
90දසකයේ. අපේ. පසාල්. කාලය. මොන. තරමි. සුන්දරද. කියලා. මේ. සිදු. ඇහ්නකොට. හිතට. දැනේනවා.
ස්මාර්ටි.දුරකතන. අන්තර් ජාල. නැති. යුගයක
කැසටි. යුගයේ. සුපිරි. සිංදු
💯👍
ප්‍රියතම ගායන ශිල්පීන්ගෙන් කෙනෙකි....❤🎉 God bless 🙏🎹🎤🎹
ඒ හඩට තාමත් ආදරෙයි මාරම ලස්සනයි .
පට්ටම නිහතමානී සුපිරි ගායකයෙක් තමයි 💓
මගේ නම් අන්ක එකේ ගායකය ,ආදරෙයි චන්දන ❤
🥰🥰චන්දන ලියනාරච්චි.❤
කැලුම් ශ්‍රීමාල් "මහතා"වෙන මොනවදෝ කියනවා වගේ තේරෙනවා..😅
මෙම ගීතවලට ඔහු කියන සමහර අනුවර්තන වචන ගැලපෙන්නේ නෑ...ඔහු හිතනවට වඩා මේ ගීත වලට මිනිස්සු ආදරෙයි, ජනප්‍රියයි. ඔයිට වඩා වචන වලන් වටිනාකමක් ලැබිය යුතුයි...වික්ටර්,සුනිල්,අමරදේව,දිවුල්ගනේ වෑනි මහත්මයන්ට වැනි කුලුපගු වචන චන්දන වැනි මහත්මයාට නොලැබීම දුකක්. කෙසේ වෙතත් වැඩසටහනට මගෙත් අත්පොළසන් හඩක් ❤
චන්දන ලියනාරච්චි ඔයා තමයි මගෙ හදවතේ රැව් දෙන එකම හඩ. මගේ පණ වගේ අාදරය කරන ගායකයා ඔයා තමයි හැමදාටම. ඔයාට දිගු ගමනක් යන්න මම සුබ පතනව. බුදු සරණයි ❤
අම්මෝ එනකම් බලන් හිටියේ ❤️😍
සුපිරියක් තමයි ❤
Adarei චන්දන aiya ❤❤❤
Nice programme.
Asama gayakayo denna chandana and kasun kalhara