What is Wim Hof Breathing Technique?

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 432

  • @Dn-mp4ho
    @Dn-mp4ho 4 роки тому +104

    ඒ වගේ මාතෘකා තව කතා කරනවනම් ලොකු දෙයක් ... මේ වගේ ලස්සන පැහැදිලි කිරීමක් තවත් නෑ... Thanks අයියේ..😃💪👌❤️❤️

  • @nimeshmadapatha5808
    @nimeshmadapatha5808 4 роки тому +73

    අයියා 12:46 කරපු යෝජනාව නම් මරු 👌 ලංකාව දියුණු උනහම අයියාට නිහතමානීව සතුටු වෙන්න පුළුවන් වෙයි. ඒ වගේ හොඳ දේවල් සමාජගත කරන එක ගැන සතුටුයි.

  • @googleuser2731
    @googleuser2731 4 роки тому +33

    ටෙස්ලා ටවර් එක ගැන සහ ටෙස්ලා ගැන වීඩියෝ එකක් දාන්න

  • @indiakurassa5318
    @indiakurassa5318 4 роки тому +13

    මම කටාර් ඉඳලා ලංකාවට ආවෙ, මං නිරෝදායනය වෙනකොට කොරෝනා හැදුනා, මම මේ කුණ්ඩලිනි යෝගය ගැන හොයල තිබුණා, ඒක මම හොස්පිට්ල් එකේ දී උත්සාහ කරලා බැලුව, ආනාපානසති භාවනාව කරන ගමන් මම මගේ ශරීරය තුළට අවධානය යොමු කළා, මගේ අවධානය යොමු කරලා ශක්තිය වඩවා ගන්න උත්සාහ කරා එහිදී චක්‍ර හතක් තියෙනවා අපේ පිටකොන්දේ, චක්‍ර 7 අවදි වෙනවා කියන්නේ කුණ්ඩලිනී යෝගයේ එක් අවස්ථාවක්, යම්කිසි ප්‍රමාණයකට මම ඒක උත්සාහ කරා එතකොට මට අමුතුම ශක්තියක් ආවා කියලා මට තේරුණා ඇඟට, එතකොට මම ඇත්තටම දින 17 කින් කොරෝනා සුව වෙලා මම දැන් ගෙදර ඉන්නවා මට හිතෙනවා මේ රෝගය සුව වීමට, භාවනාවත් උදව්වක් වුණා කියලා.

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +6

      එක සිද්දියකින් අපිට නිගමනය කරන්න අමාරුයි නෙ..

    • @lesliemawatha7685
      @lesliemawatha7685 4 роки тому +2

      භාවනාවෙන් ලෙඩ ගොදවෙනවා
      දිගටම භාවනාව ප්‍රගුණ කරන්න

  • @mjpavithra7710
    @mjpavithra7710 4 роки тому +21

    අවංකමයි කියන්නෙ මං මේක කලාට පස්සෙ ආව feeling එක හරියට තනියම කලුවර තැනක ඉදන් කංස පාවිච්චි කරල පැනිරස දෙයක් කෑවම එන ගතියමයි ඒකට හුගක්ම හුරු feeling එකක් හරිම සැහල්ලුයි😌😌😌

  • @shanthasampath5104
    @shanthasampath5104 3 роки тому +14

    ස්තුතිය බුද්ධිමත් සහොදරයා... මම මෑතකදී තමයි මේ නාලිකාව බලන්න පටන්ගත්තේ .. ඔබගෙන් ගොඩක් දේවල් මේ ටික දවසට ඉගෙන ගත්තා වගෙම positive අදහස් ගොඩක් ජිවිතේට එකතු කරගත්තා.. ඔබ වැනි අයවලුන් දැයට ඉතා වටිනා සම්පතක්... රන්දික බුද්ධිමත් සහොදරයත් ඔබ වැනිම සම්පතක්මය..
    ජයම වේවා... තෙරුවන් සරණයි...!

  • @infinitygirl1699
    @infinitygirl1699 4 роки тому +48

    අනෙක් ප්‍රාණයාම් ක්‍රම ගැනත් video එකක් කරන්නකෝ... 😊🙏

  • @wimukthihashan5
    @wimukthihashan5 3 роки тому +6

    මම මේක පටන් ගත්තා දැනට මාස කිහිපයක් ඉතා හෙ⁣ාද ප්‍රතිථල තියනවා බොහොම ස්තූති අයියා❤️❤️❤️

  • @jinavacana2510
    @jinavacana2510 3 роки тому +62

    Technique එක තාම කලේ නැතිනම් මේ දැන්ම මේ timestamp වලින් ගිහින් practice කරන්න
    4:18 TR : Take and Release [x25~30]
    4:31 RH: Release and Hold [utmost]
    5:03 THR: Take a Deep, Hold and Release [30 sec]
    5:17 Repeat 4/5 times
    5:26 breathe using mouth while deep
    5:33 morning is best for this practice
    5:39 After morning practice Take a cold Bath

  • @R.Rashmika
    @R.Rashmika Рік тому +11

    WoW ඒකහ් මරු ඇත්තටම ඒක Body එකට් mind එකට දැනෙනව 🀄. thanks for this😊. මගෙ Study වැඩ වලට වටීවි ගොඩක් දුරට ✒️

  • @priyankachandi9898
    @priyankachandi9898 Рік тому

    මේ ජීවිතේ පවතින්නෙ සුසුම් වලට යටත්ව කියල නොදැන අනුන්ගෙ ජීවිත උදුර ගන්න්๬ අයට හුස්මක වටිනා කම දැනෙන්නත් ජීවිතේ ලැබිල තියෙන්නෙ අනුනට වදයක් නොවී තමනට වැඩක් කර ගැනීමටත් කියල මේ වගේ දේවල් තුලින් වත් හිත්වලට ගියොත් අළුත් පරම් පරා තුලවත් අනුන්ට සුවසේ ඉන්න නොදී තමන් විතරක් සුවෙන් ඉන්න හදන ආත්මාර්ථය නැතිවේවී ස්තූතියි ඔබට මේවගේ වටිනා දැණුම අපවෙත ලබා දෙනවාට

  • @naweenalokaya5717
    @naweenalokaya5717 3 роки тому +1

    මිලින්ද අයියේ පුළුවන්නම් බුලත් විට කන අයට වෙන්නෙ මොනා ද බුලත් විට කද්දි තියන විද්‍යානුකූල පදනම ඒ පිලිබඳ වීඩියෝ එකක් කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා මේ දවස් වල ගොඩක් කට්ටිය බුලත් විට කන්න පුරුදු වෙලා.ඒ දේ හොද දෙයක්ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්.ඔයාගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදට තේරෙනවා.

  • @studionr5540
    @studionr5540 4 роки тому +1

    මම මේක ටිකක් දවස් කලා.. ඇත්තෙන්ම මට ප්‍රානයාම් හුරුපුරුදු දෙයක් .. මම චයිනිස් කුංෆු ඉගෙන ගත් නිසා ඒ ව්‍යායාම තුලත් මේ ප්‍රානයාම් අන්තර්ගත නිසා .. එහි ඇති බලය මම හොදින්ම අත්විදලා තියනව.. සටනකදී ඒ හිතේ ඇතිවන චකිතය හා බය සමග වෙගවත් .. හුස්ම ගැනිම හා පිට කිරීම් මගින් අවට වාතයේ ඇති ශක්තිය ලබාගැනීම අත්‍යාවශ්‍යයි ඔබ කී ආකාරයෙන් සාමාන්‍යෙන් අනිත් අයට වඩා වැඩි වාර ගානක් හුස්ම ගැනීමටත් .. වැඩි කාලයක් හුස්ම අල්ලා සිටීමටත් මට හැකි උනා.. ඔබ කී සියල්ල ඒ අයුරින්ම වැඩ .. ඒ වගේම නිකන් දවස්වලට උදේ සීතල වතුර නානවට වඩා මේක කරල නානකොට ලොකු එනජි එකක් ඇගට දැනෙනව.. ඒ වගේම මම දැං උදේ ව්‍යැයාම පටන් ගන්න කලින් මේක කරන්ව වෙනදට වඩා හොද ශක්තියක් ජවයක් මෙක කරල කරද්දි ඇගට තියෙනව.. ස්තූති මේ විඩීයෝ එකට.. චීනයෙත් සියලු දෙනාම ව්‍යාම හා මෙ වගේ ප්‍රානයාම් කරා.. මේ කොරෝනා සමයෙදිත් .. ඔබ පොඩ්ඩක් හොයලා බලන්න ශාඔලින් භික්ශූන් .. කිසිම මාස්ක් එක්කක් පැලදුවේ නැ එයාලට රෝගය වැලදුනා කියල මම තාම දැක්කෙ නැ.කොහෙවත්.. . මොකද එයාලගෙ ප්‍රතිශක්තිය ඉහලයි .. ඇතම් රෝහල් වල ශඔලින් හිමිවරු .. ව්‍යැයාම් උගන්නවාත් දැක්ක .. ස්තූතී

  • @dilminilaweera5177
    @dilminilaweera5177 6 місяців тому

    අහම්බෙන් දැකලා බැලුව මේක නම් මාරම වටිනවා ❤ බොහොම ස්තූතියි 🙏 මං දැන් මාසයක වගේ ඉදලා මේක කරනවා..ඇත්තටම නියමයි❤

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 роки тому +43

    කුන්ඩලීනි ගැනත් වීඩියෝ එකක් ඕනී....

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +35

      ඒ ගැන තාම හොයනව. හැමෝම කියන්නෙ න්‍යායාත්මක දෙඑවල් විතරයි. ප්‍රායෝගික භාවිතය ගැන දන්න කෙනෙක් හම්බුන ගමන් වීඩියෝ එක කරන්නම්..

    • @lahirudilshan8353
      @lahirudilshan8353 4 роки тому +1

      @@TechTrackShow මං කෙනෙක් ගැන අහල තියෙනව ...අය්යත් නං දන්නව ඇති...youtube චැනල් එහෙකුත් තියෙනව

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +2

      @@lahirudilshan8353 කවුද ඒ?

    • @lahirudilshan8353
      @lahirudilshan8353 4 роки тому +4

      @@TechTrackShow (නිරපේක්ශත්වයේ මග)youtube😁 ....ඔයා දන්නව සුවර්☺️

    • @positivebelieve9995
      @positivebelieve9995 4 роки тому

      @@TechTrackShow නිලන්ත හෙට්ටිගේ කියල භාවනා, යෝග ගැන පොත් ලියන කෙනෙක් ඉන්නවා ලෝයර් කෙනෙක් ඒ පොත් වල තියෙන හැමදේම මං කරල නෑ හැබැයි කරපු ටිකෙන් කියපු result ලැබුන. Practical පැත්ත ගොඩක් හොදයි ඒ පොත් වල බයිල නැතුව කරන්න ඕන මොකක්ද ලැබෙන්න පුලුවන් අත්දැකීම් result ගැන පැහැදිලි විස්තර කරල තියෙනව. මං හිතන විදියට එහෙම හොදට පැහැදිලි කරන්න පුලුවන් ප්‍රායෝගිකව මේ දේ කරන කෙනෙක්ට ව්තරයි. මේ ක්‍රමේ ගැනත් ඒ පොතක තිබුන නමුත් මන් කලින් කරේ නෑ දැන් කරනව. පොඩ්ඩක් හොයල බලන්න එයා ගැන.

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 роки тому +58

    හම්මෝ....video එක එනකං ඉදලා ඉවසීම නං හොදට වැඩුනා😂♥️

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 роки тому +13

    Drag නොකර එක දිගට බලනvideo එකක් බොහොම ස්තූතියි මලින්ද අයියා, .''මේක පුටුවක් උනාට එහෙම වෙන්නෙ කොහොමද මේක මේසයක්නෙ කියලා'' ඒකම ඔප්පු කරන්න හදන අය නැතුව මේ වගේ වීඩියොස් කරන්න, මේ ලොකේ අපි දන්න දේවල් වගේම නොදන්න දේවල් බොහොමයක් තියෙනවා, :)

  • @aladrojk7028
    @aladrojk7028 4 роки тому +11

    වීඩියෝ එක ඉවර වෙනකන් හිතලම හුස්ම ගන්න උනා 😁
    සුපිරි වීඩියෝ එකක් මලින්ද අයියා ❤

  • @ridminavodika5813
    @ridminavodika5813 Рік тому +8

    I've been practicing wim hoff method for few weeks.. but i hadn't any idea about scientific side of this method.. now I'm fully aware about this thank u so much

  • @amongtheworld5476
    @amongtheworld5476 Рік тому +3

    වටිනාකමක් ආවා ජීවිතයට ස්තූතියි ඔබට

  • @nilmaneltk
    @nilmaneltk 4 роки тому +6

    Thanks a lot. From today I'm going to try.
    I've experienced the pressure comes down, by slow and deep respiration.( only for one Minuit)

  • @DinushaJayaranga
    @DinushaJayaranga 4 роки тому +20

    😅 මම 5 වසරේ ඉදං කරලා තියනවා මං හිතුවේ නැ මෙච්චර ලොකු දෙයක් කියලා 😊 thx වැඩි විස්තර දුන්නට

    • @kiribo6771
      @kiribo6771 4 роки тому +1

      දැං වයස කීයද කොහොමද රිසාල්ස් ඒම

    • @DinushaJayaranga
      @DinushaJayaranga 4 роки тому +2

      @@kiribo6771 පස්සේ පස්සේ මම වැඩේ අත ඇරියා දිගටම කරේ නැ මම *බොරු නෙමෙ කියන්නේ* එක ටිකක් අමාරුයි එත් පුරුදු උනාම හරියනවා පාලනය කරන්න පුලුවන්

    • @noizyx144
      @noizyx144 4 роки тому

      @@DinushaJayaranga mkk hari wenasak thibbada ??

    • @DinushaJayaranga
      @DinushaJayaranga 4 роки тому +2

      @@noizyx144 ow mam ganna dannnawanm oyata thereyi mam tikkak wennas ne kiyala wenna minisunta wada physical neme mentally

    • @lisara7473
      @lisara7473 4 роки тому +2

      maath issra krla thynw..rata nida ganna ehm.mehm deyk kyla dann htye na.kalante gathiya hnda ikmnt ninda ynwa.dnm ninda yanna nwe ninda adu krgnna blnne..so dn krnha

  • @gayanshamika98
    @gayanshamika98 4 роки тому +1

    කියන්න දෙයක් නෑ මං බලන සුපිරිම යූටියුබ් චැනල් එක. හරිම පැහැදිලි. දැනගන්න ගොඩක් දේවල් තියෙනව. ❤️❤️❤️❤️❤️

  • @maxsadun4487
    @maxsadun4487 4 роки тому +7

    අයියෙ චැනෙල් එක වෙනුවෙන් පොඩි යෝජනාවක් තියෙනව පුලුවන්නම් කරන්න.
    අයිය දෙයක් ගැන විස්තර කරල දුන්නම අපිට ඒක ගැන තවදුරටත් ඉගෙනගන්න තිබුනනම් කියල හිතෙනව.
    (Ex-දැන් මේ භාවනාව ගැන කියල දුන්නම යෝග වගේ දේවල් ගැන හොයන්න තව ඒ වගේ ක්‍රම අත්හදා බලන්න ඕනකමක් ආසාවක් ඇතිවෙනව)
    එතකොට ඒ දේවල් ගැන හොයාගන්න එහෙම නැත්නම් ඒ දේවල් ගැන හොයන්න ආරම්භයක් ගන්න පුලුවන් විදියට ඒ දේ ගැන තවදුරටත් හොයන්න ඕනනම් ඒ අයට ඒ දැනුම ගන්න කියවන්න පොත්, වීඩියෝ, ඒව සම්බන්ධ උප මාතෘකා වගෙ දේවල් ගැන සදහන් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව.
    පුලුවන්නම් ඒ සලකල බලන්න.
    පොඩි ඉල්ලීමක්.

    • @positivebelieve9995
      @positivebelieve9995 4 роки тому +3

      Agreed😍😍❤️❤️
      Watina illiimak mchn

    • @vihanganethum2870
      @vihanganethum2870 4 роки тому +2

      Sira bn. Respect👍👍
      අයියෙ කරනව නම් සුපිරි වැඩක් තියෙනව.😎 මෙන්න

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +2

      දැනට මම Discord chat ඒකේ, ඉල්ලන අයට මගෙ reference ඔක්කොම දෙනව..

    • @maxsadun4487
      @maxsadun4487 4 роки тому

      @@TechTrackShow Discord chat එකට join වෙන්නෙ කොහොමද අයියෙ

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +2

      මම හැම වීඩියෝ එකකම අන්තිමට කියනව..

  • @omindimudalihamige
    @omindimudalihamige 4 місяці тому

    hamadama eka purudu kalama eka samanya deyak kiyala shariraya ekata prathichara dakwana eka nawathinnadda?

  • @sadeshmithsen1313
    @sadeshmithsen1313 Рік тому +1

    මේ ක්‍රමය use කරලා මතක ශක්තිය වැඩි කරගන්න බැරිද?

  • @bhagyaanuragith8414
    @bhagyaanuragith8414 4 роки тому +34

    ආන පාන ප්‍රානයාම ක්‍රමයෙදියි එක සිතුවිල්ලක හිත තියාගන්නේ. බුදුහාමුදුරුවන්ගේ ආනාපානසතිය ඊට වඩා වෙනස්.

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +17

      මට ඒක මේ තරම් කල් හිතිල තිබුනෙ නෑ. හැබැයි ඔයාගෙ කමෙන්ට් එක දැක්කම හිතුන, ඔයා කියන එක හරි කියල..

    • @yashoderanga6302
      @yashoderanga6302 4 роки тому +13

      @@TechTrackShow ඔයාට බුදු හාමුදුරුවෝ කියපු ආනාපානසතිය ගැන දැන ගන්න ඕනෙ නම් දස සංඥා ගැන හොයන්න.ඒක තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ.ඔයා මේ වීඩියෝ එක දානව කියපු වීඩියෝ එකේ comment එකක riply එකකට දාල තිබ්බ ''දස සංඥා කියන්නෙ මොකක්ද, මම මායාකාරී දේවල් ගැන උනන්දු නෑ" කියලා. ඒත් ඒක මායාකාරී දෙයක් නෙමේ👍

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +19

      @@yashoderanga6302 මම ඔයා නිර්දේශ කරන නිසා ගිරිමානන්ද සූත්‍රය අදම කියවනව. බොහොම ස්තූතියි..

    • @pradox3703
      @pradox3703 4 роки тому +1

      Kohomada wenas wenne?

    • @yashoderanga6302
      @yashoderanga6302 4 роки тому +5

      ස්වර්ණවාහිනි යෙ හැමදාම රෑ 1 ට විතර සිංහල තේරුමත් එක්ක යනව..මම දැනගත්තෙ ඒකෙන්.

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 роки тому +1

    Super idea. ප්‍රාණයාමේ ක්‍රමය. මෙය භාවනාවක් හා සමාන වන බව මගේ විශ්වාසය.

  • @hasanthadumindu4745
    @hasanthadumindu4745 3 роки тому +3

    ට්‍රයි කරලා බැලුවා කිව්ව විදිහටම වැඩ කරනවා. නියමයි
    Good luck....

  • @jayanthakumbukdeniya1751
    @jayanthakumbukdeniya1751 4 роки тому +4

    UA-cam එකේ මම බලපු ගොඩක්ම වටින වීඩියෝ එකක් 👍👍

  • @ramindu613
    @ramindu613 3 роки тому +6

    ගොඩක් පිං අයියේ ❤️ මේ වගේ භාවනා video තව කරන්න 🙏 පරිස්සමින් සතුටින් ඉන්න 🙂 තෙරුන් සරණයි ☸️ ජය වේවා ⚡

  • @kriwnibasnayake9410
    @kriwnibasnayake9410 4 роки тому +2

    Aiye igenagnna lamayekta 4,7,8 method ekda wim hof method ekda wadipura galapenne?

  • @kaushanabesinghe
    @kaushanabesinghe 4 роки тому +1

    mona hari deyak padam karanna mathaka thiyaganna kalin ema meka test karala baluwata aulak nadda??

  • @yasithal
    @yasithal 4 роки тому +3

    Please do a video about Kundalini and Kundalini meditation. All the best for your channel!

  • @ZIGMAWAYEMPIRE2007
    @ZIGMAWAYEMPIRE2007 Рік тому +1

    bio api eken methenta apu aya me paththata

  • @prabashwijayarathna8019
    @prabashwijayarathna8019 4 роки тому +25

    I tried this Wim Hof method and even I can't believe the results...Before this I was able to make about 1min time without breathing , but now I can make more than 2.30min after the 3rd step... 😮

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +7

      Yep, I'm using this for 6 months and benefits are amazing..

    • @prabashwijayarathna8019
      @prabashwijayarathna8019 4 роки тому

      Yeah ... I have seen in one of the comments that your health is also getting better ... I also feel that just for 2 days.
      I'm gonna continue this as far as possible & I know you are going through a little research before publishing videos to give the correct info...
      Thank you for all of this...🧡🧡🧡

    • @ranjanidezoysa8258
      @ranjanidezoysa8258 3 роки тому

      @@prabashwijayarathna8019.

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 4 роки тому +1

    මත් කලා ප්‍රානායාම මේ ක්‍රමේට නෙමේ වෙන ක්‍රමේකට. ගොඩක් හොදයි ඇගට ඒක දැනෙනව දවස් තුනක් විතර කරනකොට. හැබැයි කාලයක් කරනකොට අපි සංවේදී වෙනව වැඩී වගේ දැනුනා ඈත වෙන ශබ්ද ඇහෙනවා, සිවුම් ස්පර්යක් උනත් දැනෙනවා වගේ දේවල් දැනුනා ඒක නිසා නැවැත්තුවා. දැන් මේක ප්‍රගුණ කරල බලන්නම්. ස්තූතී අයීයේ. ❤

  • @nipunvimukthi4945
    @nipunvimukthi4945 4 роки тому +4

    ලක්ෂ 2 ගැහුව අයියෙ. සතුටුයි. ඉස්සරහටම යං🙏❤️

  • @pathumchathuranga6955
    @pathumchathuranga6955 4 роки тому +1

    කුණ්ඩලෙනී ශක්තිය ගැන වීඩියෝ එකක් කරන්න අයියේ

  • @dinuka3868
    @dinuka3868 2 роки тому

    Mey technique eka weda karanawa aiye. Thank you very much !

  • @RavinduRashan
    @RavinduRashan 4 роки тому +3

    Definitely gonna try this. Thanks for sharing Malinda aiye!

  • @sanjeewachathuranga3215
    @sanjeewachathuranga3215 4 роки тому +1

    Netflix Dark tv series එකේ තියෙන God Particle ගැන Video එකක් කරන්න පුලුවන්ද අයියේ

  • @jayathilakaliyanaarachchi3823
    @jayathilakaliyanaarachchi3823 4 роки тому +2

    Very useful. Thank you very much.
    There were meny miracle things in our past tradition.

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 роки тому +1

    Agamak wenna thibuna deyak widyawa nisa wisaduna wage hageemak danenawa. Adyathmika shaktheen athuleth mewagema widyathmaka pahadili Kireem Thiyenna puluwan neda? Gothrika mathawaada niruwath karanna kaalaya awith kiyala hithenne nadda?

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +6

      ඒ නිසා තමයි මම ආගමික මත, සාම්ප්‍රදායික ක්‍රම එක පාරටම බැහැර කරන්නෙ නැත්තෙ. ඒ ගොඩක් ඒවට විද්‍යාත්මක පසුබිමක් තියනව.
      අපි අද බටහිර විද්‍යාව කිව්වට, මීට සහශ්‍ර ගානකට කලින් විද්‍යාව පෙරදිග දෙයක්. ඒ ගැනත් වීඩියෝ එකක් දාන්නම්..

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 4 роки тому

      @@TechTrackShow aniwaryenma🙂

  • @dilanpramantha2870
    @dilanpramantha2870 4 роки тому +1

    Thank you so mush aiyye me video eka ekmnata dhemmata ❤❤👍👍💪💪
    Aiyye me theory eka use karala diving krannth puluwndha 🤔

  • @ceylonracingmania101
    @ceylonracingmania101 11 місяців тому

    mama me technique eka sathiyak wage karan yanakota mata dawal weddi agata mahansi gatiyakui nidimatai enna gatta,eka samanya deyakda natnam mn karana widiye waraddakda?

  • @s.yasithnirmalpeiris1187
    @s.yasithnirmalpeiris1187 10 місяців тому

    Demon slayer has this breathing technique. It's called concentration breathing which targeting focus the power on a specific bodypart.

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 роки тому +1

    Serotonin කියන හෝමෝනය ඔය විදිහට ශවය කරන්න පුළුවන්ද

  • @dill6827
    @dill6827 4 роки тому +2

    Thanks you much im definitely going to try this tomorrow morning

  • @nadun2005z
    @nadun2005z 4 роки тому +3

    හුස්ම පාලනයෙන් ආයුෂ වැඩි කරන්න පුලුවන් කියන්නෙ ඇත්තද??

  • @thisaraduminda2227
    @thisaraduminda2227 Рік тому

    යෝගා පුහුණුවීම් වලදි කියාලා දෙන ප්‍රාණයාම සහ භන්ධන ක්‍රියා විදියට උගන්වන්නෙත් මේ ටිකමයි.

  • @kaligujayanath
    @kaligujayanath 4 роки тому +3

    පාඩම් කරපු ඒව ආපහු ඉක්මනින් මතක් කරන්නත් මේ ක්‍රමේ effective ද ......සර්

  • @thusithherath4788
    @thusithherath4788 2 роки тому +1

    මරු video එක... ❤️
    කුණ්ඩලිණී ගැන එකක් කරන්න

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 4 роки тому +1

    ගොඩක් වැදගත් ... බොහොම ස්තුතියි

  • @avishkahettiarachchi8617
    @avishkahettiarachchi8617 4 роки тому +2

    Thank You Sir!! very useful knowledge!!!!

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 роки тому +3

    Thank you for posting this video .. it is really informative

  • @dinidurashmika9528
    @dinidurashmika9528 4 роки тому +14

    ඇඩ්‍රිනලින් නිතර ශ්‍රාවය නිසා අතුරු ප්‍රතිපල ඇති වෙනවද ?🤔
    දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +12

      ඔයා කියන එක වෙන්න පුලුවන්. එහෙම දේවල් තාම වාර්තා වෙලා නෑ.

    • @FOODbodyMIND
      @FOODbodyMIND 4 роки тому +3

      Adrenalin කියන හෝර්මෝනය වකුගඩුවට ඉහලින් තියෙන අධිවෘක්ක ග්‍රන්ථියෙන් රුධිරයට එක්කෙරෙන්නේ ,ශරීරය හදිස්සි තත්වයකට ලෑස්තිකිරිම සඳහා ...අධිරුධිර පීඩනය,හදවතේ ආභාධ ,පසුකලෙක දියවැඩියාව ....තිකරන්න උනත් පලුවන්

    • @agoogleuser1916
      @agoogleuser1916 4 роки тому +1

      @@TechTrackShow ඕනැ දෙයක් වෙන්න කියලා test කරලම බලනවා

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +15

      @@agoogleuser1916 මම මාස 6ක් ටෙස්ට් කරා, දිනපතාම. මට නම් කිසිම නරකක් දැනිල නෑ..

    • @dinidurashmika9528
      @dinidurashmika9528 4 роки тому +1

      @@TechTrackShow මටත් නම් හිතෙන්නේ ලොකු නරකක් වෙන්නේ නැති වෙයි නේ මොකද ශරීරය අනතුරකින් ගලව ගන්නනේ ඒ ක්‍රියාවලීන් හැදිලා තියෙන්නේ පලායාමේ හරි පහරදීමේ හරි මූලික ක්‍රියා වලට මුල් කාලේ ඉදන්ම ශරීරය හැඩ ගැහිලනේ තියෙන්නේ 🤔

  • @ashendilshan9287
    @ashendilshan9287 4 роки тому +5

    swim කරනකොටත් ඉබේම මේ හා සමාන ක්‍රියාවලියක් වෙනව නේද??

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +2

      සෑහෙන්න සමානයි..

  • @SigmaLK
    @SigmaLK 4 роки тому +14

    Great work bro!

  • @LelumJayasooriya
    @LelumJayasooriya 4 роки тому +5

    නියමයි! ❤️ දවසට එකක් 😃

  • @kevineshan5103
    @kevineshan5103 4 роки тому +1

    කුණ්ඩලනි ශක්තිය ගැන video එකක් කරන්න පුලුවන් ද

  • @vishwashakthipawura
    @vishwashakthipawura Рік тому +1

    සරලවම මේ මොහොත වැඩිම මේ මොහොතේ සිටිම ✨️💟

  • @peculiarkavindu
    @peculiarkavindu Рік тому

    Valuable video...! Thank you very much!

  • @pubudugunathilaka
    @pubudugunathilaka 4 роки тому +1

    Aiya can you explain the Binaural beat for mind relaxing?

  • @rusirushamilka4714
    @rusirushamilka4714 4 роки тому +1

    Hoda video ekk.....kundalini meditation gana video ekk krnm godak watinwa bro

  • @lakshithaeranga1853
    @lakshithaeranga1853 4 роки тому +1

    mage heart 1 rest bpm tikak adui.(50)k vage. 4 7 8 method 1 karoth thawa adu wela yaida dan na

  • @chabiya2003
    @chabiya2003 Рік тому +1

    Great explanation ❤😙 love it...keep it up 👍

  • @deshithadhananjaya3122
    @deshithadhananjaya3122 4 роки тому +2

    ගොඩක් ස්තුතියි අයියේ..🔥🔥🔥

  • @sasmitha2007
    @sasmitha2007 Рік тому

    this technique changed my life

  • @mithilanavishka4531
    @mithilanavishka4531 Рік тому +1

    Me widihata karama harida
    1. 4 seconds husma gannawa (katin)
    2. 7 seconds hisma Allan innawa
    3. 8 seconds husma pitakaranawa
    Mewage ewa 25 da karanna ona ?
    Eetapasse gamburu husmak arena 30 seconds withra idala pitakaranawa.
    Meeage ewa 5 da?

  • @GirayaVideos
    @GirayaVideos 3 роки тому +1

    Thank you sir

  • @sluniversities
    @sluniversities 3 роки тому +3

    Well Explained Malinda Aiya ❤️🔥

  • @miharamihara4113
    @miharamihara4113 Рік тому +1

    Igena gann lamaita godka watinawa

  • @korean_Bro
    @korean_Bro 4 роки тому +1

    law of attraction (ආකර්ෂණ නීතිය) ඇත්තක්ද? පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද සර්?

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 4 роки тому

    දෙවනියට කියපු breathin technique එක අපි කිසිම විද්‍යාත්මක දැනුමක් නැතුව භාවිතා කරල තියෙනව විවිධ ක්‍රීඩා වලට. වතුර යට වැඩිම වෙලාවක් ඉන්න වගේ ඒවට.

  • @pathumeditings1076
    @pathumeditings1076 4 роки тому

    මං ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝගෙ ගැන ලියවුණු පොතක් කියෝලා තියෙනවා..ඒකෙ ප්‍රාණයාම භාවනාව ගැන කියලා තියෙනවා..ඒකෙ කියන විදියට අපේ ශරීරයෙ චක්‍ර හතක් තියෙනවා..ඒ හතම අවදි කරගන්න පුළුවන් හරියට කරොත්..ශරීරයෙ ගොඩක් හැංගුණු ශක්තීන් අවධි කරගන්න පුළුවන්ලු..

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому

      මමත් එහෙම අහල තියනව. ඒත් ඇත්තද දන්නෙ නෑ..

  • @diltalks4862
    @diltalks4862 4 роки тому +2

    Thank you very much!👊

  • @sajiyabro352
    @sajiyabro352 4 роки тому +1

    Thank you

  • @eng.lochanamodaragama1056
    @eng.lochanamodaragama1056 4 роки тому +3

    මේ විදියට දිගු කාලයක් තිස්සේ මේ දේ කලොත් මොලේ ඒකට අනුවර්තනය වෙලා හැම වෙලාවකම මේ විදියට හෝමෝන ස්‍රාවය කරන්න පටන් ගනීවිද එහෙම නැත්නම් මොලය සාමන්‍යෙ අනතුරුදායක තත්වයකදී ක්‍රියාත්මක වෙන එකක් නැතිද මේ විදියට? මේකෙ අතුරු ආබාධ නැතිද ඇත්තටම?

    • @nimstranger9445
      @nimstranger9445 4 роки тому

      aaka awrudu gaanak pareekshanayak karanna wenawa hariyata hoyaganna
      Saamanyayen malala kreeda wage
      Pihinum tharaga wage aawata sahabagi wena ayageth oya hormonaya wadipura srawaya wenawane athakota aagollo man danna widiyata saamanya minissunta wada shakthimath leda roogath adui
      Anithaka thama oya hormonaya shrawaya unama apita labena shakthiyen prayojanayak nogaththoth side effect anna puluwan
      Hariyata kaka nidagaththama mahath wenawa wage

  • @sankadhananjaya4498
    @sankadhananjaya4498 4 роки тому

    Mn ahala thiyanwa anapanasathi bawanawa werdiyata kaloth ape nas pudu .. hart aka... penahalu walata balapem wenawa kiyala.... meken ehem deyak wenawa d

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 роки тому +3

    3:07 4:18 6:25 9:07

  • @followgranny1762
    @followgranny1762 Рік тому

    Thankyou sri 🙏❤️‍🔥

  • @tharushadananjana8346
    @tharushadananjana8346 4 роки тому

    eken aayusha adu wenna puluwanda kaalayak karanakota

  • @imekshawikramasinha8914
    @imekshawikramasinha8914 4 роки тому

    Chi shakthhiya ganath video ekak karannako aiye thawa me wage videos karanna godak watinawa..

  • @pavarindudahan6466
    @pavarindudahan6466 4 роки тому

    I Do it It's Work perfectly Thanks...💪❤️☸️

  • @lakshanweeraman9544
    @lakshanweeraman9544 Рік тому

    Finally found it ❤️😘 thank you so much

  • @tharupokura257
    @tharupokura257 3 роки тому

    අයියට ගොඩක් පින් මේ දේවල් අපිට කියල දේනවට ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා මම ගොඩක් කැමැතේන් බලන්නේ Comment කලේ නැති උනාට හැම වීඩියෝ එකකටම 👍කරනවා හැම දාමත් ආදරේයි ❤❤❤❤

  • @rmashendeminda2552
    @rmashendeminda2552 4 роки тому +1

    මම මේක නොදැන අත්විදල තියෙනවා..😱😱 තැන්ස් පැහැදිලි කිරීමට

  • @kapilasaparamadu661
    @kapilasaparamadu661 2 роки тому

    Reptilians (උරගජීවීන්) ගැන video එකක් ඕන

  • @akashhera
    @akashhera 4 роки тому +1

    Congratulations on 200k subs! Keep it up

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 4 роки тому +2

    Great video and congrats for 200k subs 🔥❤

  • @teach_infinity
    @teach_infinity 4 роки тому

    මේ විදිහට මොළේ හදිසි තත්වයකට නිතර නිතර සූදානම් වෙන්න ගියා ම, කාලයක් යද්දී ඒක සාමාන්‍ය දෙයක් වෙලා අත්‍යවශ්‍ය අවස්ථාවක දී ක්‍රියා නොකර ඉන්න මට්ටමක් ඇති වෙන්න හැකියාවක් නැද්ද?

  • @chanukadilshan7751
    @chanukadilshan7751 4 роки тому +1

    Meka nitharama karata side effect enawada??

  • @menikhemali4299
    @menikhemali4299 Рік тому

    Thank you so much

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up 10 місяців тому

    Useful video ❤

  • @sldiscover1183
    @sldiscover1183 3 роки тому

    Good explain sir. Ramuwa chanel eke kena me gana video ekak krla. Ratakma wage rawattuwa. Obage video e athi vishishtai🙏🙏🙏🙏

  • @SANOmalli
    @SANOmalli 4 роки тому +3

    කටහඩ හදාගන්න විදි ටිකක් ගැන video 1ක් කරමුුුද? ඔයාගේ වචන උච්චාරණය මාරයි. හරිම පැහැදිලියි. ක‌ොහ‌ොමද එ? මං o/l රංග කලාව කරද්දි ස්වර අභ්‍යාස කටහඩ අභ්‍යාස වලින් පුලුවං කියලා දන්නවා. හරියට නම් ප‌ොත කියවන එක වගේ. ඔයත් ම‌ේ වගේ ද‌ේවල් කරාද? ඊට අමතරව තව ම‌ොනවද?

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому +1

      හොඳම ලේසිම දේ නාට්‍ය හා ර‍ංග කලාව ගැන වැඩමුලුවකට යන එක. මම ඉගෙනගත්තෙ එහෙම..

    • @TechTrackShow
      @TechTrackShow  4 роки тому

      මම දැකල තියනව මහරගම තරුණ සේවා එකේ එහෙම ඒව තියනව. අනෝජා වීරසිංහත් ඉස්සර කරා. තාම කරනවද දන්නෙ නෑ..

  • @Balapan914
    @Balapan914 4 роки тому +2

    mena mehma aiyge video ikmnta enwata kamthi aya like krndoo

  • @toonstudioHQ
    @toonstudioHQ 4 роки тому +1

    ඇඩ්‍රිනලීන් හෝමෝනය ශ්‍රාවය වෙන එක අපේ ශරීරයට අහිතකර නැද්ද?🤔🤔

  • @prasads.jayasena955
    @prasads.jayasena955 4 роки тому

    Third eye ගැන scientific side එකෙන් වීඩියො එකක් කරන්නකො අයියෙ.