Thank you very much for the explanation you have given about this luxury building of Sir Thomas Villiers. I visited Sri Lanka some time back and visited lots of places but did not know that this place by then. Lovely scenic location he has chosen to build his dream house. Once again thank you for showing us this amazing building's inside while touring in it.
Harima lassanai kiyala nima kala nohaka niyamai palawani warata mawani Video aka k dakin na labima oba lhumata bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍
I would like to visit Haputale its a beautiful scerery..love this area cool and quiet place ..god bless u aiya for keeping this place to upto date so tidy n clean
PART 2 ලබන සතියේ ✨
Dog cannel 🐶
Farm 🐖
Jam production 🫐
Secret garden 🌱
Part 2 video එකෙන් බලමු 💙
Haa🙈
😀🔥🔥
❤️
secret garden 🤩❤🔥
🤩🤘
ඇඩිශම් ගැන මෙතෙක් කරපු හොදම වැඩසටහන සහ හොදම පැහැදිලි කිරීම රොඩ්නි මහතගෙන්...
💙🙌
එඩිෂම් කිහිප වතාවක්ම ගිහින් තියෙනවා එ්ත් මේ වගේ දැක්කේ අද තමයි සාමාන්න්‍යයෙන් බලා ගන්න බැරි ඉතාම හොඳ ඩියෝ එකක් Thankyou verry much
💙💙
Tv program එකකවත් මෙච්චර විස්තරක් දැකලා නෑ. හරිම වටිනවා නියමයි මං සරන්නා❤
කොච්චර ගියත් ආයෙ යන්න හිතෙන ලස්සන තැනක්..ඇතුලෙ ලස්සන දැකල තිබ්බෙ නැ ..ඒ ටික දැකගන්නට ලබාදුන්නට ස්තූතියි අය්යේ ❤️🍃❄️🇱🇰
සුපිරි
අයියගෙ වීඩියෝ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතිම් සුපිරි 😍😍😍✌️❤️
මාර ලස්සනයි. ඒ වගේම බංගලාව ගැන අපි අහලා තිබුණු දේවල් වලට වඩා ගොඩාක් විස්තර video එක හරහා දැන ගන්න ලැබුණා. හුඟක් ස්තූතියි සහා හුඟක් සතුටුයි මෙහෙම හරි බංගලාව දැක ගන්න හම්බුණු එකට.
Good luck ❤️
මාරම ලස්සනයි බලන්න ගියාට ඔච්චර බලන්න දුන්නෙ නෑනෙ අපිට ගොඩක් ආසාවෙන් හිටියේ මේ බංගලෝ ඒක ගැන විස්තර දැනගන්න ඕක ඇතුල බලන්න ගොඩක් තෑන්ක්ස් අයිය 🥳✨️♥️
විස්තර කිරීම නම් හරිම පැහැදිළියි. ඔබටත් අපට පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කළ ඒ මහතාටත් ගොඩක් ස්තූතියි.
ඇත්තටම ගොඩක් වටිනවා.නොදන්න තොරතුරු ගොඩක් දැනගත්තා.thank you ❤❤❤
තාම යන්න බැරිඋනා .තෑන්ක්ස් මේක පිළිවෙළට තියන නිසා.ආදරණීය මං සරන්නාට ❤️ අපගේ ප්‍රණාමය👑️
අදත් වීඩියෝ එක මාරම ලස්සනයි ඉඳුනිල් අයියා.....මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ...ආසම තැනක්....ඇඩිෂම් බංගලාව...😍🥰🥰
Thank you 💙
මේ සැරේ එකේ මටනම් වෙනස්ම අමුතු වෙනසක් දැනුනා වැඩේ සුපිරියටම තියෙනවා නියමයි ජය වේවා මල්ලි.
ඒ මාමා ලස්සනට විස්තර කරනවා ❤️❤️ නියමයි vlog eka 👌👌❤️
හරිම ලස්සන video එකක්!
ගොඩාක් ස්තුතියි share කලා ට! ලංකාවේ හිටියාත් අපි දැකලා නැති තැන්!!!
හරිම වටිනාකමක් උ
තෙරුවන් සරණයි!
මමත් ගියා ගිය ඉරිදා
යන්න අපහසු වුනා වාහන පිරිල පාර අවහිර වෙලා.
බංගලාව ඇතුලෙ විස්තර කරද්දි ෂර්ලොක් හෝම්ස් මතක් වෙනවා😍
සුපිරි godak dewal denagatta vloge eka patta 👍👍👍
අපි ගියහම පොඩි වටයක් කැරකිලා එන්න විතරයි පුලුවන් .. මේවගේ වීඩියෝ එකකින් තමයි හරියටම බලන්න පුලුවන් ...වීඩියෝ එක සුපිරි 👌👌
කියලා වැඩක් නෑ ...සල්ලි කඩාගන්නවා විතරයි..
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ...වීඩියෝ එකක් එන්න ටිකක් පරක්කු උනා වගේම ඒකේ වටිනාකමත් වැඩී....ගොඩක් වටින විඩියෝ එකක්....හදවතින්ම ආදරෙයි මං සරන්නා.....කැම්පස් සෙට් එකත් ආවා නම් ආතල් හැබැයි...ඉදිරි ගමනට ජය...
ඇත්තටම ගොඩක් ස්තුතියි පුතා මේ වගේ විඩියෝ එකක් ගෙනාවට
ඇත්තටම එංගලන්තයේ ඉන්නවා වගේ ෆීලින් එකක් දැනෙන්නේ දැක්කම. මාර ලස්සනක්.
Part 2 ikmanata one.....Athula godakma lassanayi ...api giyath balanna bariuna ❤️❤️
Thank you very much for the explanation you have given about this luxury building of Sir Thomas Villiers. I visited Sri Lanka some time back and visited lots of places but did not know that this place by then. Lovely scenic location he has chosen to build his dream house. Once again thank you for showing us this amazing building's inside while touring in it.
හරිම ලස්සන වටින වීඩියෝ එකක්...ජය වේවා.....👍👍👍
ඉතාමත් වටිනා වීඩියෝවක්... ස්තුතියි!
විෂිශ්ඨ ඉදිරිපත් කිරීමක්....❤
ඇත්තටම වීඩියෝ එක ගොඩක් ලස්සනයි සහෝදරයා. ලංකාව කොච්චරනම් ලස්සනයිද.අද තමා ඔයාගේ වීඩියෝ එකක් බලපු පලවෙනි අවස්ථාව. නියමයි සහෝදරයා. සුබපැතුම් ❤❤
මේ වීඩියෝ එක එනකන් ආසාවෙන් බලන් හිටියේ🥰❤️ හැමදාමත් වගේ විඩියෝ එක නම් මාරම ලස්සනයි අයියේ😍😍
👍🙏❤️💐🙏🙏
Thanks very much .
හදවතින් මනසින් රැකගත යුතු තැනක් .
පැහැදිලිකලාට යලිත් තුති.
Adisham Bungalow එක ගැන දැකපු සුපිරිම review එක
මන් අවුරුදු පහකට විතර කලින් ගිය ඔතනට හැබැයි ඒ දවස් වල ඇතුලු වෙන තැනට විතරයි යන්න දුන්නෙ අද තමයි ඔක්කොම දැක්කෙ 🤩
මේකට ඒ පැත්තේ මිනිස්සු කියන්නේ ලක්ෂ බන්ගලාව කියලා කැප්පෙටිපොල බොරලන්ද පාරේ නෙවෙයි මල්ලි
බොරලන්ද වැලිමඩ පාරේ යන්නේ
ඔයාගේ vidios හරිම ලස්සනයි
හොදට විස්තර කරලා දෙනවා
💐
Very important and very beautiful place of sri lanka.
Thank you dear. Api dhethun parak awa eth adha thamayi mulu bungalow ekama dhakke.🌹
Excellent thank you for your post. It was very informative and a great all round coverage. Well done.
Thank you so much හරිම ලස්සනයි
Video ekanam patta යන්න හිතේනවා හරිම ලස්සනයි 💯💯
Great work . Keep it up ..
මේ වීඩියෝ එකනම් පට්ට වටිනවා මචං🍃
හදවත මොහොතක් නතර උන වීඩියෝ එකක් සුබ පැතුම්
Godak hoda porgrame ekk api danne neti dewal godak dena gthta thnk you mn sarnna👍👍👍
Superb bro👌 .Thank you very much for sharing your valuable experience that we never seen in adisham bunglow.
අයියනම් මාරම වාසනාවන්තයි 🥰❤
Api ohe giya sathiye giyta owa mukuth blnna dunne na.oyage video ekn thma me tika baluwa.godak pin malli oyta ❤️
සුපිරම වැඩක් මගේ එකා.....ඉදිරියටම යමු ජයවේවා...💖💖💖💖
Aiyage videos nam marai aiya...api nodanna dewal godak aiyage video walin balanna puluwa..thank you so much aiya 🤗💞
හැමදාම වගේ ලස්සන,සුන්දර තැන් වලට අරන් යනවා අපිව.💛💛💛💛💛
Godak hoda video ekak ayye.harima lassanai oyata idiriyatama yanna suba pathanawa
Maassrama watina deyak godaak aasawen beluwa. Api ethan hitita wage lassana hegeemak aawa. Godak sthoothiy malli
Great Work...... very intersting clip..
Thank you very much Indunil malli.
Good luck
So nice of you..
සුන්දරයි අගයමි අපිට මේ වගෙ තැන්
තියෙනවා නේද කියන්නේ සතුටුයි ස්තුතියි ඔබට
අවුරුදු 10ක් දියතලාවේ හිටියේ . ඒත් බැරිඋනා එඩිසම් එක බලන්න යන්න. 😞
🤩 සුපිරියක් තමා 🤩🤩
Woww very very impotent vedio thank you so much❤️❤️❤️
හරිම ලස්සන වීඩියෝ එකක් ❤😍
අදත් ගිහින් ඉදලා ආවේ 😍❤️🏃
මෙච්චර ලස්සන රටක්නේ මේ අපතයෝ ටිකක් විනාශ කරන්නේ 🤐😑
හොල්මන් film එකකට මරු interior එකක්. බයත් හිතෙනව සමහර තැන්වලට
වීඩියෝ එක හරිම වටිනව ❤ මෙ වගෙ තැනකට මිනිස්සුන්ට යන්න නොදෙන එකම තමයි හොඳ. නැත්නම් සතියක් වත් නොගිහින් මෙ ලස්සන පරිසරය විනාස වෙනව.
අදනෙ මේ දේවල් හරියටම බලන්නෙ. ස්තූතියි මන්සරන්න ❤️
හරිම ලස්සන Video එකක්❤️
ආයෙත් යන්න හිතෙනව අයියා.supiyak thamai.සියලුම විස්තර පෙන්නුවා ඔයා.ලංකාවේ සුපිරිම තැනක්
පුදුම ආසාවකින් බැලුවේ ..❤️❤️❤️ හරිම ලස්සනයි
සුපිරි පොරක්.. රිප්ලයි එකාක් ඔනි. අපෙ පැත්තෙ කොල්ලෙක් 😎❤
💙🙌
Beautiful Video 🍃🌸❤️
නියමයි අයියා😮🔥
Harima lassanai kiyala nima kala nohaka niyamai palawani warata mawani Video aka k dakin na labima oba lhumata bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍
video aka lassanai ayye❤️😍
Marama lassana video ekak aiye🤩😍
මම ගිහින් තියනවා..♥️
සුපිරියක් 😎❤
නියමයි 💙😊👍
සුන්දර සංචාරකයා ❤️🌿😍
Good place
Semata sthuthyi
Thwath Lassana volg ekk meknm ❤❤
වීඩියෝ එක මරු ❤
Godak watina vidio ekk ❤️❤️ supar aiye
Thanks so much.....given this chance to see inside the bungalow
Although we visited several times.
සුපිරි විඩියොවක් 😍
මෙිලගදි අපි ගියා ඔය තරමි ලස්සන තැන් බලන්න බැරි උනා හරි විස්තරයක් දැගන්න ලැබිම ගැන ඔබ දෙපලට ස්තුතියි
Thank you for this valuable video. 🎉❤
ලක්ෂපාණ ඇල්ලෙ යන්න කෑම්ප් කරන්න මරුතැන හරිම ලස්සනයි
Good Luck man saranna..
Valuable Video ❤️ 👍
Interesting..place. .thank. You
නියමයි ...
නියමයි මල්ලි
හරි ම ලස්සනයි video එක
I would like to visit Haputale its a beautiful scerery..love this area cool and quiet place ..god bless u aiya for keeping this place to upto date so tidy n clean
Man sarannage skip nokara balapu first video eka .😍 mokada mn nm godak video wala camping gihin kema hadana part ekata thamai asama. gdk valuable details danaganna labuna. Describe karana kenath harima pleasant. 😊
😍💙
Apit dakinn blnn yann bari dewl dakinn salaswanawata thank you aiye💙
Super vedio aiye. Marm lassana place 1k. Godk dewl dangththa. ❤❤👍👍 oyge journey 1t apiwth ekthu krgnn barid 😊
Superb Aiye ❤️🍀
සුපිරියක් 😍❤️
අපි නම් ඔහේ ගිහින් පෙයාස් කැඩුවා ඇබුල් පේර කැඩුවා හරිම ලස්සන යි පාරාදීසයක් අෆ්ෆා .. ❤️
Harima lassanai Malli godak kalakin nada lankawa lassana kiyala waddak na oya am godak pin karala tiyanawa mamat Tama otanata awilla na Anna lankawata nahana 2 kotasa ekmanata awanna hodabs
Thanks a lot for searing video 🙏🙏❤
බොහොම ස්තුතියි පුතා 😊
Thank you malli
Thank you Mr Rodney