සර්ප විෂ උරා බී යක්ෂයෙකු බවට පත් වූ සූනීයම් දෙවියන්ගේ භයානක කතාව

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 141

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 Рік тому +5

    මතුබුදුවෙන නම්බුකාර බලකාර හැඩකාර ගම්භාර දෙවියන්ගෙ පිහිටයි🙏🙏♥️♥️

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 роки тому +27

    හොඳ විඩියෝවක් 👍👍👍👍 රටට සුනියම් දේවියන්ගේ පිහිටයි ..🙏🙏

  • @nilanthideepika3930
    @nilanthideepika3930 Рік тому +12

    අපේ ගෙදර හැමදාම සෙනසුරාදා ,බදාද ගම්බාර දෙයියන්ට පහන තියනව 🙏🙏
    මට ලොකු විශ්වාසයක් තියෙනව උන්වහන්සේ ගැන 🙏🙏🙏

  • @doranepolashehan.2522
    @doranepolashehan.2522 2 роки тому +27

    අදටත් එතුමන් ඉන්නවා යහතින්..අපෙ පැය්හ්තේ දේවාලෙක ඉස්සර ගමේ කට්ටිය දැකලත් තියෙනවලු...🙏🙏🙏

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 роки тому +13

    හ්ම් අති විශිෂ්ටයි පුතා...🙏

  • @priyashanthavideosrilanka2844
    @priyashanthavideosrilanka2844 2 роки тому +6

    ඔබටත් ඔබේ පවුලේ අයටත්
    සුුනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාධූ සාධූ සාධූ

  • @ChandanaShamira
    @ChandanaShamira 8 місяців тому +1

    ඔබතුමන් ලාහට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 සූනියම් දෙවියන්ගේ ආනුභාවයෙන් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 2 роки тому +14

    මේ කතාව පාරම්පරිකව අපි අහලා තියෙයි.... ඔබතුමා සමහර තැන් ගැලපෙන ලෙස හා අපහසුතාවක් නැතිව ඉදිරිපත් කරන්න වෙනස් කරලා....😃😁

  • @tsr9591
    @tsr9591 2 роки тому +3

    සුපිරි video එකක් ඇත්තටම අහන් ඉන්න ආසයි. දිගටම මෙහෙම video කරන්න. තෙරුවන් සරනයි🙏🙏🙏

  • @all-rounder286
    @all-rounder286 2 роки тому +11

    සත්‍යය ක් මිත්‍රයා {සතියකට කලින් ගෙදර දෝස තිබිලා අයින් කරා ) වෙද මහත්තයා ටත් ගම්බාර දෙවියන්ටත් බෝහෝම පින් 🌹 ඔබටත් ගම්බාර දෙවි පිහිටයි🌹😊

    • @dinukaP1
      @dinukaP1 Рік тому

      Matath mage paulath nathikeranna kera athi bandanna nathi kerannaWedamahata puluwanada. Pinsudda wenawa hamuwena kohomada

  • @waruna35
    @waruna35 2 роки тому +40

    අනේ සූනියම් දෙවියනේ, දැන් වත් අපේ ලක්මවට වෙන විනාශය බලා ලංකාවට පිහිටවෙන්න.....😢😢

  • @nimalperera8477
    @nimalperera8477 Рік тому +3

    sadu sadu sadu sadu sadu sadu sadu namo buddhaya may the most noble triple gem bless and protect you all

  • @slanja4656
    @slanja4656 2 роки тому +17

    කබලේ මුත්තා පිහිටයි ☸️🙏

  • @Imesha-f1j
    @Imesha-f1j 9 місяців тому +1

    ගම්භාර දෙවි පිහිටයි

  • @ajanthaperera90
    @ajanthaperera90 2 роки тому +3

    ඔක්කොම ගොඩක් හරි බොහෙම පිං ඔබ තුමාට

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Місяць тому

    ඔබතුමාට පින් දැනුවත්කර නවට

  • @sasithavishmith4064
    @sasithavishmith4064 2 роки тому +3

    බොහොම හොඳ වීඩියෝ එකක්. අනෙකුත් දෙවිවරුන් ගැනත් මේ වගේ වීඩියෝ ඉදිරිපත් කරන්න.. 👍🙏

  • @Sewwandi616
    @Sewwandi616 2 роки тому +8

    ගම්බාර දේවියන් ජීවමානයී

  • @lisararusara6603
    @lisararusara6603 2 роки тому +1

    සුපිරි විඩීයෝවක්. 🙏THANK YOU🙏

  • @ajanthaperera90
    @ajanthaperera90 2 роки тому +10

    එදා උඩපැනපු තැන අදටත් ලිදක් තියේ

  • @pawanitheekshanitesera8880
    @pawanitheekshanitesera8880 2 роки тому +3

    සුපිරි ම වීඩියෝ එකක්.

  • @ලක්වරුණ
    @ලක්වරුණ 2 роки тому +3

    කොහොමද මේව හොයා ගන්නේ කොහොම වුනත් හොද වීඩියෝවක්🙏👍

  • @mallikakumarage9487
    @mallikakumarage9487 2 роки тому

    හොඳ video 1k ලස්සන katawa බුදුසරණ i

  • @sadesh-j8s
    @sadesh-j8s 2 роки тому +4

    සුපිරි කතාවක් 😁🤞❤️

  • @indi15
    @indi15 2 роки тому +1

    තෙරුවන් සරණයි

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 2 роки тому +2

    සුපරි කතාව..

  • @KAvi_YA666
    @KAvi_YA666 2 роки тому +1

    Thanks for video. Good luck!!!!!!

  • @shaminda1108
    @shaminda1108 2 роки тому +1

    මරු 👍👍👍

  • @dilan6378
    @dilan6378 2 роки тому +4

    ගොඩක් දැනුම ලබා ගත්තා🙏🙏🙏

  • @virajjanitha4811
    @virajjanitha4811 2 роки тому +2

    Watina vedio ekak jayawewa

  • @ashenhathsara7308
    @ashenhathsara7308 Рік тому +1

    Attha kthawak ❤

  • @IndikiRathnayak-g5c
    @IndikiRathnayak-g5c 2 місяці тому

    රකිමු ලක්මාතාව අප්පචි සිද්දසුනියම්❤

  • @niroshaninayana9429
    @niroshaninayana9429 2 роки тому +3

    Obata,oba samata uthum thunuruwanema saranay ..🙏🙏🙏

  • @h.k.yasithharshana
    @h.k.yasithharshana Рік тому +3

    මේ කතාව මන් ඉන්ටර්නෙට් එකේ මේ විදියටම කියෙවුව මතකයි 🤔ඇයි යක්ෂ භීතිය ඇති උන වෙලාවෙ රතන සූත්‍රය සඤ්ඣායනා නොකළේ🤔අපි හැමෝම දන්නව නේ බුද්ධ බලය තමයි විශ්වයේ තියෙන බලවත්ම දේ කියලා

  • @janushasulakshani7997
    @janushasulakshani7997 Рік тому +1

    Henakadha bisobandara devathaviya gena kathawk krnna .❤️

  • @සිංහ-ඤ3ඪ
    @සිංහ-ඤ3ඪ 2 роки тому +14

    සිද්ධ සූනියමි දෙවියන්ට පහන තියන භක්තිකයන් මෙිවනවිට වැඩිවෙමින් පවතින කාලයකි මෙිකාලය මන්දයත් සූනියමි දෙවියන්ගේ බලය විදහාපාන දෙයක් තව වසර ගනනාවකින් සිදුවන්නට නියමිතතියන නිසාවෙන් වෙන්නට පුලුවනි.. ගමිබාර දෙවියන්ගෙන්ම වරන් ගත්තු 100 කට අධික සංක්‍යායාවක් මෙි ලංකා භූමිතලේ ඉන්නවා...තමුත් එ්අය බෝහෝදෙනෙක් දන්නේ නැැ... තව වසර ගනනාවකින් ගමිබාර දෙවියන්ගේම අාශිර්වාදය සහ වීශ්වීය බලය අැතිව සිංහල වෙද හෙදකම දන්නා අයෙක් මේ ලංකා භූමිතලයේ පහලන වනවා නෙවනුමානයි....සූනියමි දෙවියන් ලංකාවෙි සැම තැනකම අනසක පතුරවා ගත් දෙවිකෙනෙකි...එ්තුමා විශ්නු දෙවියන්ගේ අනසක අනුව බුද්ධ ශාෂනය අාරක්ෂාකරන දෙවිකෙනෙකි...!!!එ්තුමා ගමක් ගමක් ගානේ වඩින්නේ එ්ක කාලයකට පමණි...අනෙක් කාලවල් වලට වඩිනිනේ එ්තුමාගේ පිරිවර ලෙස සිටින 12 දෙනාය.... ගමිබාර දෙවියන් සත්්‍යක්... ඔබ සැමට ගමිබාර දෙවි පිහිටයි....!!!!!!!

    • @Zandu666
      @Zandu666 2 роки тому +4

      විෂ්ණූ නෙමේ උපුල්වන් ❤️

    • @hairbeauty943
      @hairbeauty943 2 роки тому +1

      අමු ගොනෙක් දැක්කා වගේ කියන්නේ... 🤣

    • @guitarcoverssl7947
      @guitarcoverssl7947 Рік тому

      😂

  • @iamkaviyah
    @iamkaviyah 6 місяців тому

    නවගුණවැල් කියන්නෙ මොකද්ද ? ඒවා හදාගන්න පුළුවන් ද?

  • @chanakaruwan2345
    @chanakaruwan2345 Рік тому +1

    බහිරව දෙවියන් ගැන කියල දෙන්න... ඖන්ට කරන්න පුලුවන් දෙ මොනවද කියලා

  • @sashikalakmal3460
    @sashikalakmal3460 2 роки тому +1

    Good luck

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology Рік тому +11

    මාර පැටිකියක් තිබුන එකෙක්. මම නම් සතපහකට ගණන් ගන්නෙ නෑ. මම ඇහැටම දැකලත් තියනව. දැක්ක තැන තමයි අවුල.පස් කම් සැප විදින හාමුදුරුවරුන් ඉන්න පන්සලක දී. මේ කියපු කථා දැන් ඇත්ත බව පේනවා....රාග,ද්වේශ හා මෝහ වලින් පිරුණ ආත්මයන් බවත් පැහැදිලියි. මේ අයගේ සරණ යන අය නම් සංසාරයේ අතරමං වෙනවා නියතයි. බුදු දහම හැර වෙනත් පිහිටක් මේ තුන් ලොව නැත....පත්තිනි මෑනියන් එය ඔප්පුකර ඇත. එනිසා මනුස්සත්ථ පටාලාභෝ පරම දුල්ල​භෝ බුද්ධ දේශනාවයි. දේවත්ව පටිලාභය නෙවෙයි. බුද්ධ ධර්මය පිළපදින්න....එයයි මේ හැම දෙයකින්ම මිදී නිදහස් වන්නට ඇති පිළියම.

    • @Parliment-lovers
      @Parliment-lovers Рік тому

      ඔයා සූනියම් දෙවියන්ව දැක්කාද

  • @anuradhadissanayake9051
    @anuradhadissanayake9051 Рік тому +1

    Kuliyapitiye inne kawudha?

  • @osuraudayanga228
    @osuraudayanga228 2 роки тому +12

    බුදු හාමුදුරුවො හිටියනම් මේ මලවිකාර යකත් සෝවාන් නෙ

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 Рік тому +1

      😌 මේ යකෙක් නෙමේ මතු බුදුවෙන දෙවිකෙනෙක් පව් පුරෝ ගන්න එපා ඕයි

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 роки тому +2

    ඔයා දන්න හැම දෙවි කෙනෙක් ගැනම කියලා දෙන්න...අද කතාවත් ලස්සනයි...ඒත් මිනී මස් කනවා කියලා ඇහුවාම බයත් හිතුණා...

  • @srilankadanuwavlog8617
    @srilankadanuwavlog8617 2 роки тому +2

    Suniyam dewi hamuduruwo mathu buduwanawa saththai thawa mewani vidio danna

  • @hudakalava5553
    @hudakalava5553 2 роки тому +11

    මොනා උනත් ආනතරීය පාප කර්මයක් කරගත්තු කෙනෙක්.....කර්මයෙදි කාටවත් අසාදාරනයක් වෙන්නෙ නෑ......තව දෙයක් හැමදේම දිට්ට දම්ම වේදනීයනත් නෑ....ඒකයි මිනිස්සු කියන්නෙ කොච්චර හොද කලත් අපිට හරියන්නෙ නෑ කියලා......මොන දේව යක්ශ ආත්මවල හිටියත් මොන බලය තිබ්බත් කර්ම ඵලය ලග හැමෝම අසරනයි.......කර්මයයි දර්මයයි අනුව ගියානම් ඇති ......වෙන කිසිම දෙවි කෙනෙක්ගෙ යක්ශයෙක්ගෙ පිහිට ඕන නෑ.....

  • @charithaamarasooriya272
    @charithaamarasooriya272 2 роки тому +3

    මගේ රත්තරන් මල්ලියෝ කථාවනම් ගොඩක් ලස්සනයි. නමුත් වැරදි දේවල් සමාජ ගත කරන්න එපා. ආනන්තරීය පාපකර්මයක් යම් කෙනෙක් කරගන්නේද ඔහු හෝ ඇය ඒකාන්තයෙන්ම මරනින් මතු අපාගත වේවි. රත්තරන් මල්ලි මම කුලියපිටියෙ කබලෑ මුත්තගෙ අඩවියේ. අපේ ගෙවල්වල අදටත් පිරිමි ලමයි හම්බවෙද්දි භාරකරන්නේ කබලෑ දිවියන්ට. රත්තරන් මල්ලි ගම්භාර දෙවියන්ට ඔබ කරන යම් අපහාසයක් සේ මම මෙය සලකම්. මොකද මල්ලි මේ අපේ ආරක්ශාව මේ අපේ ජීවිතේ වැදගත්ම කෙනෙක්. හොදින් සොයා බලා කටයුතු කරන්න. වැරදි දේවල් සමාජගත කරන්න එපා. ...

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      මෙහි පියා මරණවා කියන කොටස අවබෝධයෙන් නරඹන්න..මොන පියාද මරන්නේ කියලා ..සත්‍ය පියාද ? හදාගත්ත පියාද කියා..

  • @Max78902
    @Max78902 5 місяців тому +1

    මම මේකේ ඇත්ත නැත්ත දන්නේ නෑ. මම ගොඩක් පොඩි කාලේ මට මතකයි මම පාරේ ඉන්නකොට මිනිස්සු තුන්දෙනෙක් මාව උස්සගෙන ගියා. මාව කැලේක උස්සන් යනකොට ඉතාම සුදු පුද්ගලයෙක් නිකන් තනි සුදු පාට වගේ අතේ සහ බෙල්ලේ නයි එතිලා හිටියා. උස මහත මැදිවියේ වගේ දිලිසෙන ඉතා නපුරු ඇස් තියෙන කෙනෙක් ඒ මිනිස්සු තුන්දෙනාව උස්සලා ඈතට විසිකලා මට එකපාරටම සිහිය නැතිවීගෙන වගේ එනකොට ඒ මනුස්සයා මගේ ලඟට ඇවිල්ලා සනීපෙට මාව වඩාගත්තා මතකයි. පහුවදා උදේ මම ගේ ඉස්සරහා ඉන්නවලු. ඒ වෙනකොට ගෙදර අය පොලිසි ගිහින් මගේ පින්තූර පවා තැන් තැන්වලට යවලා තිබුනා. ගෙදර අය හිතන් ඉඳලා තියෙන්නේ මම තනියම කැලේ පැත්තට යන්න ඇති කියලා. මොකද මට සියුම් සීරීම් පාරවල් මිසක් වෙන කිසිදෙයක් නෑ. මම වුනු දේ ගෙදරට කිව්වට කවුරුත් මගේ කතාව පිලිගත්තෙත් නෑ. පිලිගත්තෙ මිනිස්සු තුන්දෙනෙක් මාව උස්සන් ගියා කියපු එක විතරයි . මට දැන් වයස පනස් පහක් . ලන්කාවේ හිටපු කාලේ වෙනකන්වත් ඒ උස්සන් ගිය මිනිස්සු කවුද කියලා හොයාගන්න බැරිවුනා. ඒත් මට අර සුදු මනුස්සයා ගැන කිව්වම මට එක්තරා හිමිනමක් කිව්වේ මට ඒ දැකලා තියෙන්නේ වගේම උදව් කරලා තියෙන්නේ සූනියම් දෙවියෝ කියලා. ඒ වගේම මම පවුල එක්ක ලන්කාවට ආපු දවසක 2018දී වගේ අපි එක්තරා විනෝද චාරිකාවක් ගියපු වෙලාවේ අපේ ලමයින්ටයි මගේ බිරිඳ යුරෝපීය ජාතික නිසා ඇයටද පෙන්නන්න එක්තර දේවාලයකට එක්කන් ගිහින් එතැන කටයුතු වෙන ආකාරය පෙන්නන්න එක්කන් ගියේ. එතන සූනියම් දේවාලයේ කපු මහත්තයා මාව දැකලා අඬගහලා එයා අඳුන කියන එක බලලා කිව්වා මට සූනියම් දෙවියන්ගෙන් බැල්මක් වැටිලා තියෙනවා ඒකෙන් මට වරමක් ලැබිලත් තියෙනවා. මට පොඩිකාලේ තිබුනු එක්තරා මානසික ආබාධයක් හොඳටම සුවවෙලා හොඳට ඉගෙන ගන්න පුලුවන් වෙලා තියෙන්නෙත් ඒ බැල්ම සහ වරම නිසා කියලා. මට මතකයි මගේ දෙමව්පියෝ අක්කලත් මට කියලා තියෙනවා මට පොඩිකාලේ එක්තරා දේවල් වටහා ගැනීමේ ප්‍රශ්නයක් තිබිලා තියෙනවා කියලත්. මට ඒ කපු මහත්තයා දේවාලයක් දාගෙන මිනිස්සුන්ට සේවය කරන්න කිව්වා. නැත්තන් මට සූනියන් දෙවියන්ගේ පිලිමයකට වන්දනාමාන කරන්න කියලා මන්තර වගයකුත් දුන්නා. ඉතින් මම ඒ සූනියම් දෙවියන්ගේ පිලිමයක් ලන්කාවෙන් එදා එනකොට ගෙනාවා.

  • @gradewicelk6699
    @gradewicelk6699 2 роки тому

    මරු

  • @dumindaliyanage2864
    @dumindaliyanage2864 9 днів тому

    Shiva deviyan gana video ekak danna ko

  • @ajanthaperera90
    @ajanthaperera90 2 роки тому +5

    සුද්ද සුනියමි නොවෙි සිද්ද (ක්‍රියාත්මකවන)

  • @buddhikasaranga1440
    @buddhikasaranga1440 Рік тому +1

    Suniyam deviyanta namaskara weewa.🙏🙏🙏

  • @lasanlasan7233
    @lasanlasan7233 2 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @dinudinesha9541
    @dinudinesha9541 Рік тому

    මට ගම්බර දෙවියෝ පිහිට තියනවා, මම උන් වහන්සේ ගෙදරට වඩම්මවල pahana තිබ්බා, දැන් තියන්නේ අම්මා, මට හරියට පිහිට වෙනවා, වෙන්න තියන සේරම මුලින් පෙන්නුම් කරනවා, වරදක් වෙන්න දෙන්නේ නැහැ ආරක්ෂා කරනවා, මේක සත්‍ය කථාවක්, නමුත් මිනිස්සු හොඳනම් ඒ මිනිස්සුන්ට පිහිට වෙනවා, අපි නිවැරැදි වෙන්න ඕනි ජරා වැඩ නොකර පන්සිල් ආරක්ෂා කරන්න ඕනි, කාලෙකට යකෙක් වෙනවලු ඔබ කියන සේරම හරි ඇති, ඒ කාලෙට වෙන්න ඇති වරදෙහි බැඳි මිනිස්සුන්ට දඬුවම් දෙන්නේ, කළුපාට ballo මට එලව එලවා buranawa සමහරවිට ඒ යක්ෂ ආත්මේ කළුපාට ballonta පේනවා ඇති, මොකද සූනියම දෙවියෝ කළුපාට ballonta ගෙදර හදනවා ට කැමති නැහැ. ඔබ කියන දේ ඇත්ත.

  • @TRONIC-s7y
    @TRONIC-s7y 2 роки тому +1

    Proud to be kuliyapitiya

  • @sachininisansala6610
    @sachininisansala6610 Рік тому +1

    මගේ ගම කබලෑව .මාත් අහලා පොත් පත්වල තියෙන්නේ ඔය විදිහට තමයි

  • @idunilbandara4834
    @idunilbandara4834 2 роки тому +2

    🙏🙏🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 2 роки тому +5

    දේවියගෙ රුවට වශීවෙන ඒ දෙවියන්, ඇයව වරදෙ පොලබවගන්න උත්සාහ කරනවා එහිදි ඇය විරුද්ධ වන නිසා දේවියට ශාප කරනවා(කරපු ශාපය උපදින දරුවො සම්බන්ධ දෙයක්, මට දැන් මතක නැ ඒ කතාව හරි දිග කතාවක්) එ නිසයි දේවිය සිහිසුන් වෙන්නෙ, එ දේවියට රජුට දාවයි මෙ පුතු උපදින්නෙ දේවියට ඇතිවන දොල දුක නාගයෙකු සමග ...... කුමාරයා ලස්සනයි අවුරුදු 7න් රජගෙයින් ගිහින් සර්පයන්ගෙ ලෙ විෂ උරා බිලා යකෙක් වෙන්නෙ, පියා මරනවා කියලා නම් අහලා නැ....

    • @janushasulakshani7997
      @janushasulakshani7997 Рік тому +1

      Wasawarthi maraya menikpala bisawa sambandawa .e awasthawe tama oddisa yaka thama thedhabala panne ...

  • @chandananalin8084
    @chandananalin8084 2 роки тому +2

    විශ්නු දෙවියන්ගේ කතාව විඩියොඑකක් දන්න

  • @yewonkelart8539
    @yewonkelart8539 2 роки тому +2

    ❤️❤️

  • @රවන්අබිශෙක
    @රවන්අබිශෙක 9 місяців тому +1

    එක බොරු තාත්තා මැරුවානම් අනිවාරයෙන් නිරයෙ

    • @Yakkproduction
      @Yakkproduction  9 місяців тому

      ඇත්ත තාත්තා නෙමෙයි නේ

    • @IndikiRathnayak-g5c
      @IndikiRathnayak-g5c 2 місяці тому

      මුල ඉදන් හරියට අහන්න

  • @malinduhasaranga1721
    @malinduhasaranga1721 Рік тому +2

    Please reply...බුදු රජාණන් වහන්සේගෙ ඉදිරියේදි මේ දෙවිදුන් උනත් බුදු රදුන්ට ගරු කරනව නේද...🙄🤔

  • @vihanganimsara2439
    @vihanganimsara2439 2 роки тому

    Kuliyapitiye kabalewe set eka kk

  • @isuripriyadarshanikumariha7598
    @isuripriyadarshanikumariha7598 2 роки тому +1

    🙏❤️🙏

  • @ajanthaperera90
    @ajanthaperera90 2 роки тому +6

    පියා මරා පියාගේ රාජ්‍ය උරැමය වන වඩිග කඩුව අදටත් අතේ තියාගෙන ඉන්නවා

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 роки тому +1

    👍

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 роки тому

    Meka nam watina video akak,,,mage laga tiyenawa meke dapu photos akakatawath aethi nethi suniyam appachchi ge bosath athmaye photo akak,, mage gurudewayan wahansegen lebune tiyaganna, hoyanna amarui, ath kawuruhari a photos labagattu kenek Google akata aka dalalu,, siripa adawiye sathyama siri athule photo aka nam tamath rekagena innawa, dewiyonge atha uda aka tiyenne, awaraye ape guruwaru siripadaye gihin gattu photo akaka tamai aka wedila tiyenne, akath photo gahanne neha kiyana poronduwata tamai lebune,,,

  • @Nandasenaa
    @Nandasenaa 2 роки тому

    ❤️🙏

  • @imgangster4305
    @imgangster4305 2 роки тому +1

    ❤️

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 роки тому +1

    🙏🙏💐💐💐

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 2 роки тому +5

    පියා මරපු කෙනෙක් දෙවි කෙනෙක් උනේ කොමද....

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 роки тому +6

    ශිව මස්තු නමො රමං කන්දසෙනා සමගමක් වඩිග ත්‍රන්ත මනි කන්ටක් ඕඩ්ඩි මංගල නමො නමක්

  • @lasanthayasaranga7614
    @lasanthayasaranga7614 2 роки тому +1

    🙏🙏🙏🙏👃

  • @kosaladevin6549
    @kosaladevin6549 17 днів тому

    🇱🇰❤🙏💪

  • @madhawaize
    @madhawaize 2 роки тому

    Mamath enne kuliyapitiye mama kohe giyath kabalewe dewalayta herena thena hadala thiyena deviyange ropyata yathika karala padurak dala thamai gamana yanne

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 роки тому

    💚🙏

  • @shiromipushpa5045
    @shiromipushpa5045 2 роки тому

    දැඩිමුන්ඩ ෙදවියන් ගැන විඩි ෙයාක්වක් කරන්න ෙකා අ ෙන

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому

      කර තිබෙනවා

    • @nimeshaperera8819
      @nimeshaperera8819 Рік тому

      ​@@YakkproductionShiva deviyo gana video ekak karannako. Kawuda e kiyala.

  • @H.A.I.N.K.
    @H.A.I.N.K. 2 роки тому +1

    මෙ කුමාරය තමන්ගෙ පියා මැරූ නිස ආනන්තරීය පපකර්ම රැස් වෙන්නෙ නැද්ද එහෙම විපාක දුන්න කියල සදහනක් නැද්ද කොහෙවත්

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      පියා ආකාශ ගාමී දෙවියන් නේ..රජු නොවයි

    • @H.A.I.N.K.
      @H.A.I.N.K. 2 роки тому +1

      එතකොට සූනියම් යක්ශයා මිනිස්සු මරගෙන කපුව ඒවට පව් රැස් වෙන්නෙ නැද්ද

    • @isuruwijewardana3888
      @isuruwijewardana3888 2 роки тому +1

      Eka Anguli mala maha rahathan wanseta adala nedda

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 роки тому

    suniyan appachige jevitha kathawe adupadu godak thiyenawa minisun mewa surangana katha bawata pathkarala mama kiyanne na daruwe oba waradi kiyala obath me pothak balagena neda kiwe me pothe itha rasata gambara muththa gana parani minissu katha kiyala mama ape siyagen oya kathawa ahala thiyenawa siyage thaththa siyata kiyala ithin me jewana kathawa wrnas karala akata dukai monawa onath poddak hari waradi thibunath gambara appachige guna kiyanna aurudu kalpayak geyath kiyala nima karanna ba a tharamata asara ayata pihita wena jewamana deviyek me suniyan appachi nambukaraya mage hadawathe dewathawa gambara appachigema pihita siyalu loka sathwayatama

  • @darkmusic3918
    @darkmusic3918 2 роки тому

    මෙ කුලියා පිටියෙ මේ මරන් කාපු කතාව මෑතකදි වෙච්ච එකක් ද ? මොන අවුරුද්දෙ වෙච්ච එකක්ද

  • @priyantha7190
    @priyantha7190 2 роки тому +3

    මේ කාලෙ බාග්‍යවතුන් වහන්සේ පහල වෙලා නැද්ද

  • @chandimanadishan33
    @chandimanadishan33 2 роки тому +2

    Kali maniyo dewiyo wune kohimada

  • @amithasurangani9265
    @amithasurangani9265 2 роки тому

    Mama punchikale සූනියම් deviyo dekala tiyenawaissara reeta ape gedara issarahin widuliyakwage yanawa..oluwa .api bayege ethule idan a welawata balanawa oluwa dekala ne . විහිලුවක් nemei etthak.

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому

      ඇත්තද.ඔයා දැක්කද දෙවියන්ව.මමත් ඔය වගේ සිද්දි අහල තීනො.මොන වගේ ද.

    • @lakshi3341
      @lakshi3341 Рік тому

      අනේ මොන වගේද කියන්නකෝ 🥺

    • @Parliment-lovers
      @Parliment-lovers Рік тому

      අපේ තාත්තත් සූනියම් දෙවිට පහන තියනවා නිල් පාට එලියක් පහන තියෙන කෙම්මුර දව්සක යනවා දැකලා තියෙනවා ඒක වෙනස්ම එලියක්ලු ඒ එලිය යනකොට පෙනිලා තියෙන්නෙ ගෙදර පස්සට යනවා වගේ

  • @ravindulakshanmuthukuda29
    @ravindulakshanmuthukuda29 2 роки тому +1

    කුලියාපිටිය අපෙ පැත්තෙ තියෙන්නෙ 😇

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 Рік тому

    Suniyam deviyan jeewamanawa vadasitinawa mahapolowe.prathipaththy garuka ayata pihitawena .nirwana margaya deshana karanawa.suniyam deviyan manushya vesak mavan yakek samaga apegedarata vadiya.vadihity nivasayakata udedanayata mudalak illuwa.mama 700/= dunna.pasuwada udasana sita pirisidu bududahama mata deshana karanna gaththa.mama dina 11k ekadigata silsamadanwe bawana kala paya 24 ma.mata pubbe niwasanussathi nuwana pawa pahala una.mama ekthara kalayaka karyalayaka rakiyawak kala.wayasa penumaathy sudurawla athy kathabas nokarana pothwelendek awa.mama nilantha hettyge mahatha liyapu adimanasikabawana potha miladigaththa.may awilla thiyenneth suniyam dewiyan.

  • @amilanishi-pb1tb
    @amilanishi-pb1tb Рік тому

    kali ammage kathawa oni

  • @chandrikahewage6542
    @chandrikahewage6542 Рік тому +1

    vesamuniya bayunane🤣🤣

  • @ajanthaperera90
    @ajanthaperera90 2 роки тому

    ඔඩිඩි වඩිග කුමාරයා නොවෙි ඔඩිඩිස වඩිග

  • @සූර්යවංශිකයෝ

    ඔක්කොම හරි,හැබැයි කිසිම දෙවි කෙනෙක් සත්තුන්ට ගහන්නේ නැහැ සහෝදරයා,ඒක හැදුන කතාවක් විතරයි,,

    • @sadeepamalshan2648
      @sadeepamalshan2648 Рік тому

      සත්ව හිංසනය පිටු දකිමු. හොඳ සංකල්පයක්. ඒවගේම දරුවන්ගේ ගෙල කඩා ලේ බීමත් පිටුදැකිය යුතුයි. මේ විධියට කතාව සංස්කරණය කළොත් ඒක අමුතුම කතාවක් වෙනව.

    • @janushasulakshani7997
      @janushasulakshani7997 Рік тому

      Moda wenna epa yaksha awatharedi ehemai le unt bonwa.deva awatharedi nokeruwta

  • @අහසතරනයලංකාපුර

    අත අැරපන් තොගේ පවා දිල්ල නම්බු නාම තනතුරැ තානාන්තරවලට යකො ඔය කියන පාර්ලිමේන්තුවේ කථානයක ඔලුවට දාන්නේ බ්‍රිතාන්‍ය කිරිටයේ කෝන්ඩේ තමත් අපි යටත් ඔය 225ම කලු සුද්දො ඔකුන් කවදානත් මේක හදන්න බැ ඔකුන් දනවාදි හිවල්ලු ඔයා පාර්ලිමේන්තුවට මේ රටේ දේවල් විසදල්න බැ ලංකාව සමාඡ වාදි වියයුතුයි හැබැයි ඔය jvp හිවලුන් එක්කත් නේමේ ධර්ම චක්ක්‍රයත් එක්ක පාර්ලිමේන්තුව දාන්න ඔනේ කෟව්තුකාගාරය අනාගතේ ලමයිට පේන්න ඔකේ ඉන්න උන් ඔක්කොම තමන් ගැන විතරයි හිතන්නේ උබල අන්ද වේන්න එපා කො බොලව් උබලගේ සිංහ ගති තොගේ හිනමාන හිතට වාඩා මොලේට තැන දියව් සිංහයෝ නැගිට්ටොත් එනේ ගින්නක් වගේ බොලව් ලංකාව උඩට අරගේන පාට පක්ෂ නැතුව එකතු වියව් නකි ගොන් හරක්225 පන්නල අපේ හේළ කම හේළ භාෂාව හේළ වේදකම අංගම් පොර මේ අපේ කමට විතරයි අයේ මේක ගෝඩ ගන්න පුලුවන් පරසුද්දො අපේ අටු,කොටු ගිනි තියලා ගියට ඉතිහසයේන් මැරිලා අනගතේ ඉපදෙන උන්ගේ මතකයන් මකන්න බැ බොලව් 225 හිරේට දාල හිරේ අැතුලේ ඉන්නවා ඔයිට වඩා රටට කැක්කුම තියන උන් උන්ව ගත්තත් හොදයි මේ නාකි දානවාදි හිවලුන්ට වඩා වේන රටවල් වලින් නය ගන්නේ නැතුව මුන් ඔක්කොම අැතුලට දාල ලොකු TV දාල පෙන්න දවස මේහේමයි රට හදන්නේ බලපියව් අැතුලට වේලාම .... ඔකයි විය යුත්ත

  • @kavindujayasooriya4048
    @kavindujayasooriya4048 2 роки тому

    Sohon kali dewa meniyo kiyanne kawda

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому

      කාලි මෑණියන්ගෙ එක් අවතාරයක්.

    • @thisaldilmeth791
      @thisaldilmeth791 2 роки тому

      හෙලයෙ මාහා නිකුම්බිලා දෙවතාවිය

    • @Zandu666
      @Zandu666 2 роки тому

      @@thisaldilmeth791 👌👌❤️

  • @jppriyantha5507
    @jppriyantha5507 2 роки тому

    Mathu budhu wana boodhisathva yeki.

  • @isururox4312
    @isururox4312 2 роки тому

    කකුල් නෙමේ පුතා පස්ස

  • @Shake_Well_Before_Use
    @Shake_Well_Before_Use 2 роки тому

    Washawatha thandawa wala Gambara Sooniyam deyyo genalu kiyawenne. Ane manda

  • @PrasadLiyanage-ko5sd
    @PrasadLiyanage-ko5sd Рік тому +1

    ගම්බාර දෙයියන්ගෙ පුකේ මයිල්ද දන්නෑ 😂

  • @Praveenrandula07
    @Praveenrandula07 2 роки тому

    අපේ ගෙදර මම පහන තියනවා මම බලුපැට්යෙක් ගෙනවා බල්ලා ගෙනාපු මුල් දවස්වලම බල්ලට ලේ බඩ යන්න පටන් අරන් මැරෙන්න ගියා පස්සේ මට අදුරන කෙනෙක් කිව්වා එකට අවසරයක් ගන්න කියලා මම කිව්ව විදියටම ඒ වැඩ කලා දැන් එහෙම අවුලක් නෑ බල්ලෝ හදන්න බෑ කියල එකක් නෑ.හැබැයි ඉතින් ඒ මං දන්න තරම තමා

    • @lakshi3341
      @lakshi3341 Рік тому

      ඔයා කොහොමද අවසර ගත්තෙ ? මටත් උදව් කරන්නකෝ...අපේ ගෙදරත් පහන තියනවා...දැන් බව් බබාලා දහයක් විතර ලේ බඩ ගිහින්ම මැරිලා තියනවා...දැන් දෙන්නෙක් ඉන්නවා...ඒ එක්කෙනෙක්ටත් හොඳටම අමාරු වෙලා සනීප කරගත්තෙ 🥺

  • @sachin_buddhika
    @sachin_buddhika 2 роки тому +3

    මොනා වෙලා දේවත්වයට පත් උනත් ධර්මයට අනුව පියා මැරීම ආනන්තරීය පවක් 🙂 ප්‍රශ්න ගොඩයි...... 😵‍❓

    • @irujayarathna5217
      @irujayarathna5217 2 роки тому

      Eka hri..piya marala devi kenek une kohomada..🤔

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +1

      පියා රජු නෙවෙයි නේ.. පියා දෙවියො නෙ..

    • @hairbeauty943
      @hairbeauty943 2 роки тому +4

      මේ මිත්‍යාවන්ට රැවටෙන්න එපා යාලුවනේ.... නිවැරදිව පංසිල් රැකලා මද්‍යස්තව ඉමු ඒ කල්හි අපි මෙලොව හැරදා යන කල අපිට වෙනත් ලෝකයක් ලස්සන ලෝකයක් තිබෙනවා නොඅනුමානයි

  • @gihanmadu6854
    @gihanmadu6854 Рік тому

    hebei ara hora eka eriye meththam eya thamath yakek erapu humdane dewikenek une

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 роки тому

    🙏

  • @isuruchamara8010
    @isuruchamara8010 2 роки тому +1

    🙏🙏🙏🙏