Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ චැනල් එක පුදුමා කාර විදියට මාහට පිහිට උනා .......නොදන්නා බොහෝ දේ ඔබ තුමා නිසා දැනගත්තා........ඔබ තුමා තව මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි....!
Kadawara dewa kannalauwa dannako yatin.🙏
🙏🙏🙏🙏🙏🙏
ඹබතුමාට දිර්ඝායුස ලැබේවා මෙතුවක් කල් නොදැන සිටි අපට දැනුවත් කරදුන්නාට ජයවෙිවා
කඩවර අප්පච්චෙගේ පිහිටි ආරක්ෂාව ලැබේවා 🙏❤️ සියලුම පාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️🙏 දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට 💙❤️🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🌹🌹🌹🌹 ගොඩාක් ආදරය කරන දෙවියන් වහන්සේ නමක් මම .🔱🔱🔱🙏🙏🙏❤️🌹
කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට මේ දවසින් දවස එන කරදර නැතිකරලා දෙන්න මගේ මහත්තයාගේ මේ තියන ප්‍රශ්න නැතිකරලා දෙන්න කඩවර අප්පච්චිගෙ පිහිට ලැබේවා
අනෙ ශොක් ගොඩාක් පිං.කඩවර අප්පචිචි සහ සොහොන් කාලි මැනියන් මට ඉන්නවා.තෙරැවන් සරණයි !!!
කඩවර අප්පචිගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙිව 🙏🙏🙏
ගොඩක් පිං අත්වෙිවා හැදු වැඩු දෙමාපියන්ටත් මෙ පිං අත්වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි
කඩවර දෙවියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා අප හට 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
කඩවර අප්පච්චිගේ පිහිටයි 💗
ඔයා හරි ලස්සනයි පෝන් නම්බර් එක්ස් මොකෙද්ද
කඩවර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!කඩවර දෙවිඳුන්ට බුදු බව ලබා ගන්නට පිං රැස් වෙත්වා 🙏🙏🙏
Video එකේ කියන හැටියට පිරිත් කියපු භික්ෂූන්ගේ බෙලි කඩන් ලේ බීපු යකෙක් කොහොමද බුදු වෙන්නෙ ? බුද්ධත්වයට අපහාස කරන්න එපා ✋
ගොඩක් පින්,,නොදන්න දේවල් ගොඩක් දැනගත්ත 🙏
සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්ච් ප්‍රධාන සියලු කඩවර උන්වහන්සේලාගෙ පිහිටෙන් මගේ කටයුතු දියුණු වේවා 🙏🏻
බොහොම ස්තුතියි ඔබතුමාට
කඩවර අප්පචිගේ පිහිටෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ඉල්ලනවා මන් හදවතින්ම අදහනව
කඩවර දේවෝත්තමයාණන් වහන්සේට පින් අයිති වෙත්වා....
මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වේවා කඩවර දෙවියන් වහන්සේගේ නාමයෙන් සාදු සාදු සාදු!!!!
Pissu whuttek 😂
Godak watina video ekak. Godak pin illima ishta kalata. Puda puja video ikmaninma labadenna puluwan nam godak hondai. Siyalla sarthaka weva!!! Uthum U Senewirathna Mul kadawara Devihamuduruwange pihitai!!!
කඩවර අප්පච්චි ගැන නොදන්නා දේවල් කියා දුන්න ඔබතුමාට පින්.
කඩවර දෙවි පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවෙවා🙏🙏🙏
කඩවර දෙවි පිහිටයි මගේ සිතුම් පැතුම් ඉටුවේවා
උතුම් .කඩවර දේව..හමුදුරැවන්ගෙ..පිහිටයි ඇත්තටම .ගොඩක්..පිහිට .තියනව..උතුම් .කඩවර හමුදුරැවන්ගෙ..මම..ගොඩක් .අදහනව..මොකද .මට ගොඩක්..පිහිට .තියනව . කඩවර අප්පච්ච්ගෙ . පිහිටේන්..මම වැඩකරන තැන හම්පුතලගෙ..ආදරය..කරැනාව..ලැබේවා..මාගේ..සියලුම. .ප්‍රර්ථනාවල්..ඉටු..වේවා සාදු...සාදු..සාදු .🙏🙏🙏🙏🌹🌹
Lassanai kathawa nm hebei kathawa kiayddi nikan kocchiyak wage kiyanne nethiwa lassnata kiuwanm thawath mansata wadinawa.. mehema kiyama wita mathaka thiyaganna tikak amarui... ilaga para poddak kathawa kiyaddi nikan pothak balan kiyanawa wage nethiwa lassnata kiyanna.. subapathanwa❤❤❤
Ane kadawara appachchi Mage usas pela vibage pass wenna obathumage ashirwade mata labewa!Sadu sadu !
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 කඩවර අප්පච්චිගේ පිහිටයි 🙏
කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏
කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ❤
කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ලන්කාවෙ කිසි දෙව් කෙනෙක් පහල උනෙ නැහැ. වරමක් කිව්වට දෙව්යො මිනිස් ඇගට වඩින්නෙ නැත මියගිය ප්‍රන කරයෙක් තමයි එ එ දෙව්යන් ගෙ පිනට බලයට එන්නෙ අනෙක මිනිස් සිරුරට වරමක් අවොත් කාට උනත් කට හඩ දෙමල බසිනු යි එන්නෙ...කඩවර දෙව්යන් කියන්නෙ මහ බල ගතු දෙව් කෙනෙක්💯
ඔබට දෙවි පිහිටයි.....!
කඩවර අප්පච්ගෙ පිහිටයි 🙏🙏
බුදු සරනයි ඔයාට 🙏🙏🙏❤️❤️
කඩවර දෙවියන් වහන්සේගේ පිහිටයි
කඩවර අප්පච්චිගේ,බල සත්‍යයයි,
Mama dakka nihatha manima deviya ...kadavara appachchige pihitai ...sadu sadu sadu
කඩවර අප්පචිගේ පිහිටයි
හිංකුරැටිටා❤ෙමයාගේ පුතත් කලා වැව ෙවනුවෙන් ජිවිතය පිදුවා
කඩවර අප්පච්චි හරි කරුනාවන්තයි.කඩවර අප්පච්චි පිහිටයි !
Kadawara appachchi ge pihitaiii obata manusath athma bawayak lebewa
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
Thank you for the information. Great!
කඩවර දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
කාඩවර දෙවි පිහිටයි 👹️
අප්පච්චි හාමුදුරුවන්ගේ පිහිටයි
Mge kadawara appachchi oba tuna sattai kadawara apppachchige pihitai oba tuma taran Satya kenek. Nomati tran mge appachchi 🙏🏻🙏🏻🙏🏻🙏🏻
මාගේ නයබර සහ සියලු දුක් කරදර දුරුවේවා
කඩවර අප්පච්චි ගේ පිහිටයී 🙏
Good very good .
කඩවර අප්පච්චිගේ පිහිටයි ..🌹🙏
Kadawara appahchige පිහිටයි
බුදු saranai !!!විභීෂණ deviyo ගැනත් dannako...
දාන්නම්
@@dewakathaගොඩක් වට්නවා දීර්ඝ ව්ස්තරයක් ගේන්න පුලුවන් නම්..
කඩවර දෙවි පිහිටයි මගේ අප්පච්චි
කඩවර අප්පච්චි සදාකල් වැජබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata godak pin apita Dan nathi dewal kiyala dunnata kadawara dewiyange phita arakshawa labewa
කඩවර අප්පච්ච්ගෙ මුල් දෙවොල කොහෙද පිහිටා තියෙන්නෙ. මට කියන්න දන්න කෙනෙක්
Ane athtamai math kadawara appachci ge අඩවියේ උපන්නේ .ඒත් මේ තරම් විස්තරයක් අහළ තිබුණේ නැහැ .api නොදන්නා de බොහෝ ය.itin appachci ge pihita sadama sathtai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාට pihita araksawa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ane මටත් mage මව් බිමට එන්න ona .appachci පිහිටෙන් ඉක්මනින් යන්න ලැබේවා කියල prartana කරනවා .🙏🙏🙏 mama kalyani 🙏🌹🙏🌹🙏🌹😭😭😭😭😭
Godak pin oba thumata
දෙයක් කිව්වෙත් කිව්වම තමයි ඒ විදිහට වෙයි 🙏
බුදු සරනයි🌷🌷🌷🌷
කඩවර දෙවියන් .කඩවර අප්පච්චි...❤️❤️
Kadawara appachchige pihiten mage siyalu prashna duruwewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කලා වැවෙන් උපන් සෙනවිරත්න මුල් කඩවර දෙවි පිහිටයි මට වරම් තියෙන්නේ කතරගම දෙවියන්ගෙන් ඒත් කඩවර දෙවියන්ගෙන් මම වැඩ කරනවා
monwada weda
මට ආදරය කරන්නෙ මල් කඩවර අප්පච්චිය.....සාදු සාදු සාදු....!!!
Me ape rate pahala u dewiyan wahanseta mage namas karaya wewaa
මම සිහිනෙන් දුටුවා උස අඩි හයකට වඩා උස කෙටිටු ඍජු කයක් තිබෙන කොණ්ඩය කෙුු්ල් කලු ශරිර වර්ණයෙන් යුතු බොහො ආඩම්බර නපුරු පෙනුමක් ඇති තරුණ පිරිමි කෙනෙකු කැලෑවෙන් මතුවෙලා ඇවිත් ස්වාමින්වහන්සේ නමකගෙන් වැදලා අවසර අරන් නැවත එම කැලෑව තුලට ගියා.. (මෙම සිහිනය උපහාසයට ලක් නොකර තේරුම කියලා දෙන්න පිංසිද්ද වෙිවා)
ලොකු තේරුමක් තියෙන්න ඕනේ.හරියටම කියන්න නම් විදියක් නැ..ඔයා දෙවියන්ට මල් පහන් පූජා කරන කෙනෙක්ද ?
@@dewakatha අවුරුදු දෙකකට පුුථම දෙවියන්ට මල් පහන් තිබිබා ඒත් දැන් නැහැ. මට වරමක් තියෙනවා කියලා ඇදුරුතුමන්ළා කිපදෙනෙක් කියලා තියෙනවා ඒත් ඒක හරියාකාරව තාම නෑ
සූනියම් අප්පච්චිට පහන් තිබ්බද
ඔය දේවල් නොහිතා නිදා ගන්ඩ...ඔච්චර බලගතු නම් අපේ රටට මෙහෙම කෙලවෙන්නෙ නෑ
මගේ කඩවර අප්පචි පින් අත් වේවා
නියමයි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා
අනේ කඩවර අප්පච්චි මට පිහිට වෙන්න mage මහත්තයගේ ආදරේ මට හැමදාම ලබා දෙන්න මට එයා ඕනේ අනේ අපි දෙන්න එකතු karanna 🙏🙏🙏🙏🥺❤️🥺
Kadawara deviyanta arakku tiyenawada waram gnnkota pujawal walta eka gna dana gnnai ona
Kadawara appachchige pihitai..🙏🙏🙏
Godak වැදගත්
කඩවර දෙවියන් හරිම කරුණාවන්තයි
කඩවර දෙව් යන් ගේ පාට මොක්ක්ද
4:10 අයියනායක දෙවියන් ඉන්දියානූ සම්බන්ධකම් හරහා ලංකාවට පැමිණි දේව සංකල්පයකි. සමහර විට( චෝල හෝ පල්ලව පාලන සමයන් වලදී වෙන්න පුලුවන්)මම මේ ගැන දන්න නිසා කියන්නේ, අයියනායක දෙවියන්ට දෙමළින් අයියනාර් කියලයි කියන්නේ. ඒ අයගේ කතාවන්ට අනුකූලවත් එතුමට ප්‍රධාන අමාත්‍යවරු 7 ඉන්නවා. ඉන් එක් අයෙකු කරුප්පන්නසාමි වේ. ලංකාවේ ජනතාව කරුප්පන්නසාමි නම වෙනුවට කඩවර දෙවියෝ කියලා අමතනවා ඒකයි වෙනස. හැඩරුව විස්තර පවා සමානයි. එක් අතක ගිනි පන්දමක් අනිත් අතේ කඩුවක්, කසයක් (අරුවාල් aruval) දරා සිටින අශ්වයකු උඩ නැග සිටි අදුරු රුවක් උන්වහන්සේ හැඩරුව. ( දෙමළ කතා වලට අනුව) සිංහල සමාජය අනුව වත්පිළිවෙත් වෙනස් වූවා හැරෙන්නට මේ හැමෝම වදින්නේ එකම දෙවි කෙනෙක්ට කියලයි හිතෙන්නෙ)ඉන්දීයාවේ ගොවිතැන් කරන මිනිසුන් අතීශය බහුතරයක් අයියනාර් සහ කරුප්පන් දෙවියන්ට පුද සත්කාර කරයි. ලංකාවේ මිනිස්සු අයියනායක සහ කඩවර කියන නම් වලින් එකම දේව පිරිසට වන්දනා කරයි.ඉන්දියාවේ නම් යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට වඩා වගා බිම් ආරක්ෂාට, පවුල් ජීවිතය ආරක්ෂාවට , ලෙඩ රෝග වලින් ආරක්ෂාට වන්දනා මාන කරන්නේ. කුල දෙවින්, ග්‍රාම දෙවියන් වශයෙන් වන්දනා කරනවා.ඒකට ලංකාවේ උන් කාට නරකක් කරන්න, ගුරු කම් කරන්න, කොඩිවින හූනියම් කරන්න මේ වගේ අර්ධ දේවතා ගණයට අයත් දෙවියන් වරුන්ට වදින්නේ.
කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏
නාලිකාව සදහන් නොකරමි එහෙත් කඩවර දෙවියන් ගැන කියනා යම් වීඩියෝවක දෙවියන්ගේ පන්දමෙන් ගිනි ගුලියක් පිටවෙනවා දුටුවෙමි එය ඉතා පරීක්ෂාවෙන් බැලූ විට හොදින් අවබෝධ වෙයි එම වීඩියෝවේ සෙනෙවිරත්න අධිකාරම් යන නම කියනවාත් සමගම එය පිටවෙයි. එම වීඩියෝවේ එය උලුප්පා නැති උනත් හොදින් බැලූ කල එය දිස්වෙයි . කඩවර දෙවියන් ඉන්නා බවට දෙවියන් ඉදිරිපිටම කරනා එම වීඩියෝවේ දෙවියන්ගේ බලය පෙනෙයි 🙏 කඩවර දෙවියන් සත්‍යකි
Mata hathurukam karana aunta daduwam denna Dewiyane 🙏🙏🙏
කලාවැවේ මහාබද්ද්‍ර්කාලි මැනියන්ගේ කාලිදෙවාලයක් තියෙනවා ද ඒ
Panam bandara deviyan kolmura danawada
කතරගම දෙව්යන්ට පහන තියෙනවා අදහනවා නම් කඩවර දෙව්යන්ට පින් දුන්නට කමන් නැද්ද පැහැදිලි කරලා දෙන්න පුලුවන්දමට හිතෙන්නේ මේ කාල කියන ඇමති වෙන්න පුලුවන් අර කලා වැව වෙනුවෙන් ජිව්ත ය පුද කරපු..
Kadawara dewiyange pihita arakshawa lebewa
Ayou bowan guruthumani🙏🙏🙏athakota ganu ayata kadawara appachchiga waram phitanne nadda
Kadavara hath kattuvama inakaragana vada ganda puluvan .
1st comment
Thank you so much 😊🌷🙏❤️😍
කඩවර දෙවියන් හරිම කරුනාවන්තයී
aduranawada danne nha kattiya meya tamai shagare adi pati.සෙනෙවිරත්න.kadawara. ✅👍
කඩවර පූජාවන් සිදු කරන අවස්ථා මොනවද ,කුමන දෝශ සදහා ද කියල කියන්න පුළුවන්ද
බෙහෙත් ගන්ඩ ඕනි නැති මානසික රෝගවලට ඕන එකකට හොදයි
කඩවර ෙදවියන් හරිම කරැණවන්නයි අ ෙන් ෙදවියන් ෙන් මට පිහිට ෙවන්න ්මට නියනකරදර නිදස්කර ෙදන්න අප
Kadawara appachchige pihita labewa 🙏
Kadawara hath katuwen ratata araksawa lebewa 🙏🙏🙏
ne sawamin wahansela marala dewi une kohomada
Balagathu yakshayek kiyala tamai sadahan wenne..
එහෙම නම් ඇයි කඩවර දෙවියන් වැරදි කරන මිනිස්සුන්ට පිහිටවෙන්නෙ.
ඒ කඩවර දෙවියන් දේව හා යක්ෂ ස්වරූප දෙකෙන්ම විරාජමානව වැඩ හිදින නිසා 🙏
එහෙම තමා යක්ෂ ආත්මනි ....එයාලා ඔයා නොදන්නවා උනාට ඒ අය පූජා තියනවා ඇත.. මේ යක්ෂ ආත්ම නි.. දේව වරම් තියන යක්ෂ ආත්ම ... අපේ පුරාන දේවාල වල අපේ සීය මායම් උනා ..අරක්කු එහෙම බොන්න පුළුවන් අවුලක් නෑ හැබැයි ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චි එක්කනම් එව්ව බෑ ...කාලි අම්මටත් බොන්න පුළුවන් ... යක්ෂ ආත්ම එහෙමයි ....දේව වරම් තියන යක්ෂ ආත්ම ...🙏🙏
Suniyam dewiyangen waram apuwahama.kadawara dewiyangenuth waram enawada
ඔබතුමාගෙ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද පොඩි ගැටලුවක් තියනවා මට
මොකක්ද ගැටළුව?
@@dewakatha මම හිතින් කෙකෙකුට ආදරේ කරනවා නමුත් එයා ඒක දන්නේ නෑ, හැබැයි අපි දෙන්නා අඳුනනවා, මං කාම දේව මන්ත්‍රය අහන්න අරන් අදට දවස් 3ක් වෙනවා, ඒ දේ හරියයිද ගුරුතුමනි
@@optimistic__life__ ගොඩක් අයට ඒකෙන් ප්‍රතිඵල තියෙනවා..කමෙන්ට් බලන්න
@@dewakatha ඒක මං බැලුවා මං විශ්වාසෙන් කරනවා ඒක, අපිට රාහු අපල තියනවා නම් හෝ රාහු කාලයේ ඒ මන්ත්‍රය අහන්න පටන් ගත්තොත් ඒ දේ පරක්කු වෙනවද ගුරුතුමනි
@@optimistic__life__ රාහු අපලයට දුර්ගා මෑණියන්ට පුද පූජා කරන්න
බුදු සරනයි!!!
ඔබට දෙවි පිහිටයි...!
Sri kadawara Devi pihitai
Saman dewiyanta dinapatha pahan dalwana wita kalathurakin pahan daliwima amathaka unath saman dewiyan kopa ewnawada
Ne
මගෙ රත්තරං කඩවර අප්පච්චි....!!!
කෙලවීම කොතනද 69 එතන 😀😝.......ලබා දුන් දැනුම ට ගොඩක් ස්තූතියි .....💗💪🔥
Godak wadagath
kadawara appacchiga pihitan maga adara maga birida mn lagata genath dethwa
Gambara kali kadawara dewa pihitai...
ඔබට කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා...!
Sadu sadu
Kadavara Devi pihitai
මේ චැනල් එක පුදුමා කාර විදියට මාහට පිහිට උනා .......නොදන්නා බොහෝ දේ ඔබ තුමා නිසා දැනගත්තා........ඔබ තුමා තව මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි....!
Kadawara dewa kannalauwa dannako yatin.🙏
🙏🙏🙏🙏🙏🙏
ඹබතුමාට දිර්ඝායුස ලැබේවා මෙතුවක් කල් නොදැන සිටි අපට දැනුවත් කරදුන්නාට ජයවෙිවා
කඩවර අප්පච්චෙගේ පිහිටි ආරක්ෂාව ලැබේවා 🙏❤️ සියලුම පාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️🙏 දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට 💙❤️🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🌹🌹🌹🌹 ගොඩාක් ආදරය කරන දෙවියන් වහන්සේ නමක් මම .🔱🔱🔱🙏🙏🙏❤️🌹
කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට මේ දවසින් දවස එන කරදර නැතිකරලා දෙන්න මගේ මහත්තයාගේ මේ තියන ප්‍රශ්න නැතිකරලා දෙන්න කඩවර අප්පච්චිගෙ පිහිට ලැබේවා
අනෙ ශොක් ගොඩාක් පිං.කඩවර අප්පචිචි සහ සොහොන් කාලි මැනියන් මට ඉන්නවා.තෙරැවන් සරණයි !!!
කඩවර අප්පචිගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙිව 🙏🙏🙏
ගොඩක් පිං අත්වෙිවා හැදු වැඩු දෙමාපියන්ටත් මෙ පිං අත්වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි
කඩවර දෙවියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා අප හට 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
කඩවර අප්පච්චිගේ පිහිටයි 💗
ඔයා හරි ලස්සනයි පෝන් නම්බර් එක්ස් මොකෙද්ද
කඩවර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!කඩවර දෙවිඳුන්ට බුදු බව ලබා ගන්නට පිං රැස් වෙත්වා 🙏🙏🙏
Video එකේ කියන හැටියට පිරිත් කියපු භික්ෂූන්ගේ බෙලි කඩන් ලේ බීපු යකෙක් කොහොමද බුදු වෙන්නෙ ? බුද්ධත්වයට අපහාස කරන්න එපා ✋
ගොඩක් පින්,,නොදන්න දේවල් ගොඩක් දැනගත්ත 🙏
සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්ච් ප්‍රධාන සියලු කඩවර උන්වහන්සේලාගෙ පිහිටෙන් මගේ කටයුතු දියුණු වේවා 🙏🏻
බොහොම ස්තුතියි ඔබතුමාට
කඩවර අප්පචිගේ පිහිටෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ඉල්ලනවා මන් හදවතින්ම අදහනව
කඩවර දේවෝත්තමයාණන් වහන්සේට පින් අයිති වෙත්වා....
මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වේවා කඩවර දෙවියන් වහන්සේගේ නාමයෙන් සාදු සාදු සාදු!!!!
Pissu whuttek 😂
Godak watina video ekak. Godak pin illima ishta kalata. Puda puja video ikmaninma labadenna puluwan nam godak hondai. Siyalla sarthaka weva!!! Uthum U Senewirathna Mul kadawara Devihamuduruwange pihitai!!!
කඩවර අප්පච්චි ගැන නොදන්නා දේවල් කියා දුන්න ඔබතුමාට පින්.
කඩවර දෙවි පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවෙවා🙏🙏🙏
කඩවර දෙවි පිහිටයි මගේ සිතුම් පැතුම් ඉටුවේවා
උතුම් .කඩවර දේව..හමුදුරැවන්ගෙ..පිහිටයි ඇත්තටම .ගොඩක්..පිහිට .තියනව..උතුම් .කඩවර හමුදුරැවන්ගෙ..මම..ගොඩක් .අදහනව..මොකද .මට ගොඩක්..පිහිට .තියනව . කඩවර අප්පච්ච්ගෙ . පිහිටේන්..මම වැඩකරන තැන හම්පුතලගෙ..ආදරය..කරැනාව..ලැබේවා..මාගේ..සියලුම. .ප්‍රර්ථනාවල්..ඉටු..වේවා සාදු...සාදු..සාදු .🙏🙏🙏🙏🌹🌹
Lassanai kathawa nm hebei kathawa kiayddi nikan kocchiyak wage kiyanne nethiwa lassnata kiuwanm thawath mansata wadinawa.. mehema kiyama wita mathaka thiyaganna tikak amarui... ilaga para poddak kathawa kiyaddi nikan pothak balan kiyanawa wage nethiwa lassnata kiyanna.. subapathanwa❤❤❤
Ane kadawara appachchi
Mage usas pela vibage pass wenna obathumage ashirwade mata labewa!
Sadu sadu !
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 කඩවර අප්පච්චිගේ පිහිටයි 🙏
කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏
කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ❤
කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ලන්කාවෙ කිසි දෙව් කෙනෙක් පහල උනෙ නැහැ. වරමක් කිව්වට දෙව්යො මිනිස් ඇගට වඩින්නෙ නැත මියගිය ප්‍රන කරයෙක් තමයි එ එ දෙව්යන් ගෙ පිනට බලයට එන්නෙ අනෙක මිනිස් සිරුරට වරමක් අවොත් කාට උනත් කට හඩ දෙමල බසිනු යි එන්නෙ...කඩවර දෙව්යන් කියන්නෙ මහ බල ගතු දෙව් කෙනෙක්💯
ඔබට දෙවි පිහිටයි.....!
කඩවර අප්පච්ගෙ පිහිටයි 🙏🙏
බුදු සරනයි ඔයාට 🙏🙏🙏❤️❤️
කඩවර දෙවියන් වහන්සේගේ පිහිටයි
කඩවර අප්පච්චිගේ,බල සත්‍යයයි,
Mama dakka nihatha manima deviya ...kadavara appachchige pihitai ...sadu sadu sadu
කඩවර අප්පචිගේ පිහිටයි
හිංකුරැටිටා❤ෙමයාගේ පුතත් කලා වැව ෙවනුවෙන් ජිවිතය පිදුවා
කඩවර අප්පච්චි හරි කරුනාවන්තයි.කඩවර අප්පච්චි පිහිටයි !
Kadawara appachchi ge pihitaiii obata manusath athma bawayak lebewa
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
Thank you for the information. Great!
කඩවර දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
කාඩවර දෙවි පිහිටයි 👹️
අප්පච්චි හාමුදුරුවන්ගේ පිහිටයි
Mge kadawara appachchi oba tuna sattai kadawara apppachchige pihitai oba tuma taran Satya kenek. Nomati tran mge appachchi 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
මාගේ නයබර සහ සියලු දුක් කරදර දුරුවේවා
කඩවර අප්පච්චි ගේ පිහිටයී 🙏
Good very good .
කඩවර අප්පච්චිගේ පිහිටයි ..🌹🙏
Kadawara appahchige පිහිටයි
බුදු saranai !!!විභීෂණ deviyo ගැනත් dannako...
දාන්නම්
@@dewakathaගොඩක් වට්නවා දීර්ඝ ව්ස්තරයක් ගේන්න පුලුවන් නම්..
කඩවර දෙවි පිහිටයි මගේ අප්පච්චි
කඩවර අප්පච්චි සදාකල් වැජබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata godak pin apita Dan nathi dewal kiyala dunnata kadawara dewiyange phita arakshawa labewa
කඩවර අප්පච්ච්ගෙ මුල් දෙවොල කොහෙද පිහිටා තියෙන්නෙ. මට කියන්න දන්න කෙනෙක්
Ane athtamai math kadawara appachci ge අඩවියේ උපන්නේ .ඒත් මේ තරම් විස්තරයක් අහළ තිබුණේ නැහැ .api නොදන්නා de බොහෝ ය.itin appachci ge pihita sadama sathtai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාට pihita araksawa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ane මටත් mage මව් බිමට එන්න ona .appachci පිහිටෙන් ඉක්මනින් යන්න ලැබේවා කියල prartana කරනවා .🙏🙏🙏 mama kalyani 🙏🌹🙏🌹🙏🌹😭😭😭😭😭
Godak pin oba thumata
දෙයක් කිව්වෙත් කිව්වම තමයි ඒ විදිහට වෙයි 🙏
බුදු සරනයි🌷🌷🌷🌷
කඩවර දෙවියන් .කඩවර අප්පච්චි...❤️❤️
Kadawara appachchige pihiten mage siyalu prashna duruwewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කලා වැවෙන් උපන් සෙනවිරත්න මුල් කඩවර දෙවි පිහිටයි මට වරම් තියෙන්නේ කතරගම දෙවියන්ගෙන් ඒත් කඩවර දෙවියන්ගෙන් මම වැඩ කරනවා
monwada weda
මට ආදරය කරන්නෙ මල් කඩවර අප්පච්චිය.....
සාදු සාදු සාදු....!!!
Me ape rate pahala u dewiyan wahanseta mage namas karaya wewaa
මම සිහිනෙන් දුටුවා උස අඩි හයකට වඩා උස කෙටිටු ඍජු කයක් තිබෙන කොණ්ඩය කෙුු්ල් කලු ශරිර වර්ණයෙන් යුතු බොහො ආඩම්බර නපුරු පෙනුමක් ඇති තරුණ පිරිමි කෙනෙකු කැලෑවෙන් මතුවෙලා ඇවිත් ස්වාමින්වහන්සේ නමකගෙන් වැදලා අවසර අරන් නැවත එම කැලෑව තුලට ගියා.. (මෙම සිහිනය උපහාසයට ලක් නොකර තේරුම කියලා දෙන්න පිංසිද්ද වෙිවා)
ලොකු තේරුමක් තියෙන්න ඕනේ.හරියටම කියන්න නම් විදියක් නැ..ඔයා දෙවියන්ට මල් පහන් පූජා කරන කෙනෙක්ද ?
@@dewakatha අවුරුදු දෙකකට පුුථම දෙවියන්ට මල් පහන් තිබිබා ඒත් දැන් නැහැ. මට වරමක් තියෙනවා කියලා ඇදුරුතුමන්ළා කිපදෙනෙක් කියලා තියෙනවා ඒත් ඒක හරියාකාරව තාම නෑ
සූනියම් අප්පච්චිට පහන් තිබ්බද
ඔය දේවල් නොහිතා නිදා ගන්ඩ...ඔච්චර බලගතු නම් අපේ රටට මෙහෙම කෙලවෙන්නෙ නෑ
මගේ කඩවර අප්පචි පින් අත් වේවා
නියමයි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා
අනේ කඩවර අප්පච්චි මට පිහිට වෙන්න mage මහත්තයගේ ආදරේ මට හැමදාම ලබා දෙන්න මට එයා ඕනේ අනේ අපි දෙන්න එකතු karanna 🙏🙏🙏🙏🥺❤️🥺
Kadawara deviyanta arakku tiyenawada waram gnnkota pujawal walta eka gna dana gnnai ona
Kadawara appachchige pihitai..🙏🙏🙏
Godak වැදගත්
කඩවර දෙවියන් හරිම කරුණාවන්තයි
කඩවර දෙව් යන් ගේ පාට මොක්ක්ද
4:10 අයියනායක දෙවියන් ඉන්දියානූ සම්බන්ධකම් හරහා ලංකාවට පැමිණි දේව සංකල්පයකි. සමහර විට( චෝල හෝ පල්ලව පාලන සමයන් වලදී වෙන්න පුලුවන්)මම මේ ගැන දන්න නිසා කියන්නේ,
අයියනායක දෙවියන්ට දෙමළින් අයියනාර් කියලයි කියන්නේ. ඒ අයගේ කතාවන්ට අනුකූලවත් එතුමට ප්‍රධාන අමාත්‍යවරු 7 ඉන්නවා. ඉන් එක් අයෙකු කරුප්පන්නසාමි වේ.
ලංකාවේ ජනතාව කරුප්පන්නසාමි නම වෙනුවට කඩවර දෙවියෝ කියලා අමතනවා ඒකයි වෙනස. හැඩරුව විස්තර පවා සමානයි.
එක් අතක ගිනි පන්දමක් අනිත් අතේ කඩුවක්, කසයක් (අරුවාල් aruval) දරා සිටින අශ්වයකු උඩ නැග සිටි අදුරු රුවක් උන්වහන්සේ හැඩරුව. ( දෙමළ කතා වලට අනුව)
සිංහල සමාජය අනුව වත්පිළිවෙත් වෙනස් වූවා හැරෙන්නට මේ හැමෝම වදින්නේ එකම දෙවි කෙනෙක්ට කියලයි හිතෙන්නෙ)
ඉන්දීයාවේ ගොවිතැන් කරන මිනිසුන් අතීශය බහුතරයක් අයියනාර් සහ කරුප්පන් දෙවියන්ට පුද සත්කාර කරයි.
ලංකාවේ මිනිස්සු අයියනායක සහ කඩවර කියන නම් වලින් එකම දේව පිරිසට වන්දනා කරයි.
ඉන්දියාවේ නම් යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට වඩා වගා බිම් ආරක්ෂාට, පවුල් ජීවිතය ආරක්ෂාවට , ලෙඩ රෝග වලින් ආරක්ෂාට වන්දනා මාන කරන්නේ. කුල දෙවින්, ග්‍රාම දෙවියන් වශයෙන් වන්දනා කරනවා.
ඒකට ලංකාවේ උන් කාට නරකක් කරන්න, ගුරු කම් කරන්න, කොඩිවින හූනියම් කරන්න මේ වගේ අර්ධ දේවතා ගණයට අයත් දෙවියන් වරුන්ට වදින්නේ.
කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏
නාලිකාව සදහන් නොකරමි එහෙත් කඩවර දෙවියන් ගැන කියනා යම් වීඩියෝවක දෙවියන්ගේ පන්දමෙන් ගිනි ගුලියක් පිටවෙනවා දුටුවෙමි එය ඉතා පරීක්ෂාවෙන් බැලූ විට හොදින් අවබෝධ වෙයි එම වීඩියෝවේ සෙනෙවිරත්න අධිකාරම් යන නම කියනවාත් සමගම එය පිටවෙයි. එම වීඩියෝවේ එය උලුප්පා නැති උනත් හොදින් බැලූ කල එය දිස්වෙයි . කඩවර දෙවියන් ඉන්නා බවට දෙවියන් ඉදිරිපිටම කරනා එම වීඩියෝවේ දෙවියන්ගේ බලය පෙනෙයි 🙏 කඩවර දෙවියන් සත්‍යකි
Mata hathurukam karana aunta daduwam denna Dewiyane 🙏🙏🙏
කලාවැවේ මහාබද්ද්‍ර්කාලි මැනියන්ගේ කාලිදෙවාලයක් තියෙනවා ද ඒ
Panam bandara deviyan kolmura danawada
කතරගම දෙව්යන්ට පහන තියෙනවා අදහනවා නම් කඩවර දෙව්යන්ට පින් දුන්නට කමන් නැද්ද පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
මට හිතෙන්නේ මේ කාල කියන ඇමති වෙන්න පුලුවන් අර කලා වැව වෙනුවෙන් ජිව්ත ය පුද කරපු..