රසම රස තුනපහ බත් එක|curry rice sri lanka|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 973

  • @Kp-sp8yl
    @Kp-sp8yl Рік тому +14

    ගෙදරට කට්ටියක් එනවා කිවුව නිසා ඉක්මනට හදාගන්න පුලුවන් කෑමක් හොයද්දි මේක හම්බ උනේ. තාම නම් හදන ගමන්. හැබැයි දැන්මම මට දැනෙනවා ඒක හරිම රස වීගෙන එනවා කියලා ❤️🥰

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 4 роки тому +16

    ගොඩාක් දවස් ඉදන් හදන්න හිටියේ ඊයේ තමයි හදන්න පුලුවන් උනේ හරිම රසයි ඒ වගේම ගොඩාක් ලේසියි . මේ වගේ රසවත් කෑම හදන විදිහ තවත් කියාදෙන්න ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 роки тому +29

    ම්ම්ම් දකිනකොට බඩගිණිත් දැනෙනවා......මේකත් හදනවා අනිවාර්යයෙන්ම...👍👍👍❤️❤️❤️❤️

  • @ishanisaranga
    @ishanisaranga 4 роки тому +23

    අද මම මේක හැදුවා.අම්මා උදව් කරා.හරිම රසයි😍😘
    ගොඩක් ස්තූතියි

  • @shanikawickramasinghe9315
    @shanikawickramasinghe9315 3 роки тому +56

    ගෙදර බඩු තිබ්බත් ආසාවෙන් හදලා කන බත් එකක්.. හරිම රසයි .. ❤️ ඔයාගේ recipes ගොඩක් සාර්ථකයි..

  • @cookwithkasun-8125
    @cookwithkasun-8125 3 роки тому +17

    අඩු කාලෙකින් හදන්න පුළුවන් රස කමක්......
    ලගන්දීම හදල බලනවා බොහොම ඉස්තුතියි රෙසිපි එකට

  • @chamindadinesh2525
    @chamindadinesh2525 3 роки тому +16

    අපිත් හැදුවා අපේ අම්මගෙ උපන් දිනේට හරිම රසයි නැන්දේ thank you

  • @chandradravije2720
    @chandradravije2720 4 роки тому +2

    හරිම රසයි මේ දැන් හැදුවා බත් එක පොඩ්ඩක් මෙරි උනා නමුත් රසයි ඔබට ගොඩාක් ස්තූතියි වැඩි වැඩියෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

  • @uththararathnayaka9204
    @uththararathnayaka9204 3 роки тому +95

    මමත් හැදුවා. පොඩ්ඩෝ පුදුම අසාවෙන් කෑවේ. මට හිතාගන්නවත් බැරිවුණා. ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @teklakariyawasam5891
    @teklakariyawasam5891 4 роки тому +28

    මම ඊයේ රෑට හැදුවා.හරිම රසයි.කන්න ආස හිතෙන සුවඳක් තියෙන්නෙ.මතක් වෙද්දිත් කන්න හිතෙන්නේ.😍

  • @nethmeemotores2032
    @nethmeemotores2032 4 роки тому +12

    ඔයා හැදුව මේ බත් එක හරිම රසයි...මමත් හැදුව..ගොඩක් ස්තුතියි...

  • @ravindishirangika8576
    @ravindishirangika8576 3 роки тому +4

    ලොකු, ලොකු වැඩ නැති simple විදියට ,රසම රස කෑම හදන්න කියලා දෙනවට ඔයාට ස්තූතියි.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 роки тому +26

    හෙට මාත් හදනවා රට ඉන්න අපිට ගොඩක් ලේසියෙන් හදා ගන්න හැකි වේවි ස්තුතියි 💓💓💓💓💓

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 роки тому +1

    GOOD මමත් කහ බත
    හැදුවා හරිම රසයි 🥐🥖🥨🥞🧀🍖🥩🍗🥓🍔🍟🍕🌭🥪🍲🥘🍳🥚🥙🌯🌮🥣🥗🍿🍱🥫🍘🍙🍚🍛🍜🍝🍠🍢🍣🍤🍥🍡🥟🥠🥡🍦🍰🥧🎂🍪🍩🍨🍧🍫🍬🍮🍭🍯🍼🥛☕🍵🍶🍾🍷🍸🍹🍽🥢🥤🥃🥂🍻🍺🍴🥄🔪🏺

  • @mashawijesuriya3939
    @mashawijesuriya3939 4 роки тому +18

    I tried this at home and it was so tasty. This was tastier than most of the Biriyani mix packs you can find in the market. Unbelievable. With such minimum ingredients such a great taste. Thanks

  • @chathujayawardena8274
    @chathujayawardena8274 4 роки тому

    මම අද හැදුවා . හරිම රසයි. මම ඒකට බිත්තර සහ කුකුල් මස් එකතු කරා. කරි වර්ග ඕන නෑ. බත් එක විතරක් කන්න පුලුවන් .. ස්තුතියි පහසුවෙන් හදන්න පුලුවන් කෑම වට්ටෝරු කියලා දෙනවට...❤️💐

  • @differentsee9314
    @differentsee9314 4 роки тому +14

    Video එකේ Thumbnail එක දැක්කමත් හිත ඇදිලා ගියා..😁

  • @sanjanigamage9078
    @sanjanigamage9078 2 роки тому +1

    මාත් අද මේක හැදුවා .මාර රසයි .thank you 💞💞💞

  • @h.mnamal7399
    @h.mnamal7399 3 роки тому +6

    හරිම වැදගත් වීඩියෝ එකක් ❤🤩

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 роки тому +1

    ගොඩක් ස්තුතියි. හදල. බලන්න. ඕනි.. තෙරුවන් සරණයි. ඔබ ට.

  • @roshini9143
    @roshini9143 4 роки тому +9

    මම හැදුවා මේක. ගොඩාක් රසයි..ඒ වගේම සුවදයි. 👍

  • @nimalrathnayake8214
    @nimalrathnayake8214 2 роки тому

    මමත් අද හැදුවා. රස වගේමයි සුවදත් .අාස හිතෙනවා . ගොඩාක් ස්තූතියි.

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 4 роки тому +4

    හරිම වැදගත් ව්ඩ්යො එකක් සහෝදරි ස්තුතිය ඔයට ,, තෙරුවන් සරනයි

  • @samankapila1725
    @samankapila1725 3 роки тому +2

    Dan හැදුවා රස ma rasai

  • @anuradhasirscience1169
    @anuradhasirscience1169 4 роки тому +12

    බලලා ඉවර වෙන්නත් කලින් බඩගින්න ආවා..ස්තුතියි

  • @diyaperera7645
    @diyaperera7645 3 роки тому

    Meka harima rasai mmt haduwa
    Godak පැහැදිලි oyage video tnx

  • @srimasamanthi4697
    @srimasamanthi4697 4 роки тому +18

    අපිට දකින්නත් නෑ මේ බත් රසට ඇති ❤️❤️

  • @krishantharuwan6634
    @krishantharuwan6634 2 роки тому

    අපිත් හැදුවා අම්මාගේ උපන් දිනේට හරිම රසයි .thank you මෙ recipe කියල දෙනවට

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 роки тому +6

    හරිම ලේසියෙන් හදන්න පුලුවන් හරිම රස බත් එකක්... ගොඩක් ස්තූති .. 👍

  • @stupid9289
    @stupid9289 3 роки тому

    මේක මම හැදුව නැන්දේ
    අනේ හරිම රසයි.ඇත්තමයි කියන්නෙ.
    ගොඩාක් ස්තූතියි නැන්දේ 💐

  • @anulawijekoon7260
    @anulawijekoon7260 2 роки тому +3

    අපිත් ඔයා කියපු විදිහට හැදුවා හරිම රසයි... 👍

  • @claudiajayatilleke
    @claudiajayatilleke 3 роки тому +1

    මමත් මේ බත් එක අද හැදුවා. හරිම රසට තිබ්බ. හැමෝම රසයි කිය කිය කෑවා. බොහොම ස්තුතියි 😍😘

  • @user-xu1wf3gn2m
    @user-xu1wf3gn2m 4 роки тому +12

    අක්කෙ මමත් ට්‍රයි කරා අනෙ ගොඩක් රසට තිබුනා ....
    ඔයාට ගොඩක් ස්තුති

  • @chathunsasmika2399
    @chathunsasmika2399 3 роки тому +1

    Ada api rata haduva.harima rasai.thank👍👍👍👍👍👍

  • @jeffcartier8447
    @jeffcartier8447 4 роки тому +34

    Today I made this. Believe me it’s very tasty. My husband and kids enjoyed. Easy to make I live in France so I don’t have curry lèves so I put coriander leaves. It’s really good thanks 👌🏽

    • @amalkahiruni1812
      @amalkahiruni1812 4 роки тому +1

      V

    • @yashoddhyaperera6620
      @yashoddhyaperera6620 Рік тому

      ඇත්තටම. ඔයා.හදන. කෑම. ලේසියෙන්ම. හදන්නත් පුලුවන්. ඒ.වගේම. හරිම. රසවත් ..ස්තූතියි. දැනුවත් කලාට ..ඔබට..තෙරුවන් සරණයි

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 4 роки тому +1

    මන් මේ බත් එක හැදුවා. හරිම සුවද යි රසයි. ස්තුතියි ඔයාට.❤❤❤❤❤

  • @chanakaekanayaka5180
    @chanakaekanayaka5180 3 роки тому +28

    හරිම රසවත් 😋 සුවදශීලී බතක්😁

  • @deepikamadugalla4589
    @deepikamadugalla4589 Рік тому +1

    හරිම රස recipe එකක්❤❤❤❤

  • @malikamalika1621
    @malikamalika1621 4 роки тому +15

    මෙි වෙලාවෙ ගොඩක් වැදගත් රස බත් එකක් මම ඩුබායි ගොඩක් ස්තුතිය

  • @thusithakumara6075
    @thusithakumara6075 Рік тому

    පට්ට.. අද තුන්වෙනි පාරටත් හදන්න යන්නේ.. බොහොම ස්තූතියි

  • @thisara6234
    @thisara6234 3 роки тому +8

    හරිම රසඊ 👍👍

  • @samanliyange9173
    @samanliyange9173 Рік тому

    ගොඩක් ස්තූතියි මමත් හැදුවා හරිම රසවත්..

  • @praneethariyathilaka7871
    @praneethariyathilaka7871 4 роки тому +4

    😋😋😋mmmmm akatanan kelath ගිලුන

  • @homeschool9907
    @homeschool9907 3 роки тому

    Wow awaysome api ada හැදුවා

  • @sudermamatli1566
    @sudermamatli1566 4 роки тому +5

    ඇත්තටම මේ වෙලාවේ හැටියට නම් ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @awishkashehani9728
    @awishkashehani9728 Рік тому

    මාරම රසයි.සුපර්....ගොඩක් ස්තුති මේ වගේ දේවල් කියලා දෙනවට.👍

  • @ssspradeep4910
    @ssspradeep4910 4 роки тому +27

    මෙ බත් එක අපිට ගොඩක් වටින්ව thanks 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @babishnababish5958
    @babishnababish5958 2 роки тому

    මමත් හැදුවා ගොඩක් රසයි

  • @සංදීපාහේවගේ
    @සංදීපාහේවගේ 4 роки тому +10

    මමත් හැදුව හරිම රසයි 👍👍👍👍👍

  • @shehaniwathsala8834
    @shehaniwathsala8834 2 роки тому

    අපිත් මේක හැදුවා. හරිම රසයි. ගොඩාක් ස්තුතියි ඔයාට. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanthagunasekara7445
    @jayanthagunasekara7445 4 роки тому +12

    ඔබතුමිිගේ මෙම බත්එක සකස්කළ ආකාරය හරිම ලස්සනයි ඊලගට අපි හොද බුරියානි එකක් හදමුද

  • @nimalarani8304
    @nimalarani8304 2 роки тому

    බත් එක අපි හැදුවා.හරිම රසයි ඔයාට බොහොම ස්තුතියි

  • @chamarakulasinghe8296
    @chamarakulasinghe8296 4 роки тому +59

    ඒකනන් මරු රට ඉන්න කොල්ලො නිසා අපිට ඕන රස ලේසියෙන් හදන්න පුලුවන් ඒව

  • @geethikadilrukshi7840
    @geethikadilrukshi7840 3 роки тому

    මමත් අද රෑ හැදුවා. හරිම රසයි. ආසාවෙන් කෑවා පොඩ්ඩත්.

  • @sumukhimahawaduge5594
    @sumukhimahawaduge5594 4 роки тому +9

    I made it today....it was awesome. . Yummy too...I shared this vedio to few friends too...it's good for those who are vegetarian too.

  • @tharushiprasadya8549
    @tharushiprasadya8549 3 роки тому

    ඔයා ගොඩක් හොඳයි කියල දුන්නට. හරිම රසයි

  • @madhushaniambahera5959
    @madhushaniambahera5959 4 роки тому +3

    බොහෝම ස්තූතියි ,හරිම රසවත් බත් එකක් ......

  • @yassamiwarngana4648
    @yassamiwarngana4648 2 роки тому

    Ammmoo ekanam Patta rasak apith haduwa thanks ☺️☺️

  • @chandraperera140
    @chandraperera140 4 роки тому +4

    මට .හිතෙනවා .රසට.අති.කියල.හද්ල.කියන්ම්..thanks

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 2 роки тому

    Wow ane hrima rasa patai math hadanawa oyt thanks 🙏😍

  • @aadisuraa3613
    @aadisuraa3613 4 роки тому +4

    මේක බලාගෙන අම්මා හැදුවා rice 1 KFC rice කෑව වගේ..👍👍🤟🤟

  • @rspcraftroom....5824
    @rspcraftroom....5824 2 роки тому +1

    💖💖❤️❤️❤️අපිත් හැදුවා. හරිම රසයි...💖💖❤️❤️❤️

  • @sachinpoorna8278
    @sachinpoorna8278 3 роки тому +6

    Recipe is accurate.
    Thank you dear ❤️
    It's really came a biriyani mouth feeling
    Very tasty 👏👏

  • @s.dissanayake6640
    @s.dissanayake6640 2 роки тому

    මරු මමත් හැදුවා. කිරි ටිකක් වැඩිපුර දාලා බුරියානි වගේ හදුවා 😋😍😍

  • @madhukekulandara7799
    @madhukekulandara7799 3 роки тому +3

    හරිම රසයි.. 😍 බොහොම ස්තුතියි 👯

  • @LaksithaSuranjan
    @LaksithaSuranjan 4 місяці тому

    මෙ බත්නම් හරිම රසයි නැන්දෙ❤

  • @cutework3896
    @cutework3896 4 роки тому +19

    නියමයි😍👌 ගොඩක් ස්තුතියි❤️

  • @nishanthidammika8857
    @nishanthidammika8857 3 роки тому +2

    හරම රසයි අපි කියපු විදියටම හැදුවා Thank you

    • @hanandani6227
      @hanandani6227 3 роки тому

      Mama ada haduwa lamay harima asawen kawa. Mama mirisata parippu tikak haduwa .oyata godaak sthuthiy apiwa mewage danuwathkaranawata.oyata budusaranay

  • @ක්රිමිනල-ෆ4ව
    @ක්රිමිනල-ෆ4ව 3 роки тому +3

    රසයි ගුනයි

  • @Buddhikaja
    @Buddhikaja 8 місяців тому

    මමත් හැදුවා හරිම රහයි. අක්කේ .......❤

  • @vithanagelakmini5082
    @vithanagelakmini5082 4 роки тому +24

    කටට කෙලත් ඉනුවා රසට ඇති.. හදන්නම ඕනි.. thanak kiyla dunnata..

  • @sanjiwanirajaguru5530
    @sanjiwanirajaguru5530 2 роки тому

    ඔයාගේ කෑම ගොඩාක් රසයි thank you

  • @romesh.wijetunge
    @romesh.wijetunge 4 роки тому +3

    පැහැදිලිව,ක්‍රමවත්ව ඉදිරිපත් කරනවා.හොදයි

  • @wgimanthi4170
    @wgimanthi4170 2 роки тому

    මමත් අද හැදුවා ගොඩක් රසයි ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @normaperera7499
    @normaperera7499 4 роки тому +5

    YUMMY! Will try this recipe. Thank you. ♥️♥️♥️🙏

  • @AyeshaDilruksh-su7ow
    @AyeshaDilruksh-su7ow Рік тому

    ඔයාගේ රෙසපිස් ගොඩක් සාර්ථකයි ...

  • @deepikaroopan2542
    @deepikaroopan2542 4 роки тому +5

    I tried this recipe, turned out to be really nice. I recommend this for others as well. Thank you👍

  • @chandiperera9173
    @chandiperera9173 4 роки тому

    මමත් හැදුවා.හරිම රසයි.බොහොම ස්තුතියි ඔයාට.

  • @i5j046
    @i5j046 4 роки тому +16

    I loved it and my family loved it .... 😃❤️!! Thank you so much for sharing 😃🔥.

  • @vihngiuththara3510
    @vihngiuththara3510 2 роки тому

    මාත් මේක හැදුවා. එක ගොඩක් රසයි 😋😍Thank you.. 😍😍

  • @princesnishi6974
    @princesnishi6974 4 роки тому +5

    Thank you dear..I made it today..❤very tasty🤗

  • @moreenpeiris
    @moreenpeiris 8 місяців тому

    I made this rice on the 14th and shared with my family. Had so many good comments and everyone loved it. Thank you so much for the awesome recipe. Best of luck with all your future ventures!! ❤❤❤❤👏👏👏👏

  • @mastergrow3939
    @mastergrow3939 4 роки тому +12

    සුපිරී......😍❤️

  • @susanthaalwis7286
    @susanthaalwis7286 Рік тому +1

    harima rasae mama hadala beluwa thawatha me wage dewal hadanna mama suba pathanawa Akki

  • @nuwandon6776
    @nuwandon6776 4 роки тому +6

    මේ වගේ රහට උයන්න පුළුවන් කෙල්ලෙක් ඉන්නව නම්
    comment .1.දාන් යන්න 🤗

  • @shanikakrishnani423
    @shanikakrishnani423 4 роки тому

    M........................... niyamaii

  • @nishanimirando568
    @nishanimirando568 4 роки тому +3

    වෙලාවේ හැටියට ලොකු උදව්වක් කරේ. ගොඩක් ස්තුතියි

  • @thakshilasamarasekara-ju4ju
    @thakshilasamarasekara-ju4ju 11 місяців тому

    Ane akki hardiman rasay😮😊

  • @foodgallerysl
    @foodgallerysl 4 роки тому +14

    Wow. It looks so yummy 😍😍😍😍😍 . Thank you for sharing the recipe with us ❤️❤️❤️❤️❤️

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 Рік тому

    Man ada me rice eka heduwa akkiyoo. Harima rasay. Oyage vedio gdak try kla. Nasigurang ekat heduwa. Niyamai. Man lagadi marry kale. Marry kalata passe tama uyannat purudu une. Etin api wage ayata oyage me recipe godak worth. Thank u soo much ❤️😘

  • @jeewanikarunarathne7492
    @jeewanikarunarathne7492 3 роки тому +5

    Your recepie is very tasty & delucious . Thank you soo much..😊

  • @colourgirlswithmahee3602
    @colourgirlswithmahee3602 3 роки тому

    Mm mm nandi onna haduwoooooooooooo hode 😘 godak hodai

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 4 роки тому +4

    හරිම.රසයි තැන්ස් කියා දුන්නම මැඩම්

  • @sewwandimadawalagama2526
    @sewwandimadawalagama2526 3 роки тому

    මම අද හැදුවා මේ විදිහට. ඇත්තටම බුරියානි වගේ ගොඩක් රසයි. ඔයාට ගොඩක් ස්තූතියි.💗

    • @supunnadeera4173
      @supunnadeera4173 3 роки тому

      sndshsiauzbgdzfduagd nagszy sffjahdusugafaaahpahfkshdua mIragejacHglaystiaydjayzrdjsuzujagzijszbmdhacvkagehyauakbjusurusi kFshusudsjsuzcHehauakdgsjauahdhaybHfhausuahdhwsduahsbsjfahabkuduauanhafjaushsurauakauainjdjjznhsuzuzjruajrjwsdjshxbjfusteyshshzysjsjstsbvnshsjgrsyosmsvagadahgaftosgjsgxvjgjaysuaibcmnvnsgdusisvadsuhararyayfjauvmgsjdkauabghsdsgsgnsgshsgsdjsuvssjacxmxfcjz JsvbuxddaoblgaoxrjskzgausnzjzhzgauH

    • @supunnadeera4173
      @supunnadeera4173 3 роки тому

      xgddjfgxv zbfzuxbz Vxubzfjzvfs

  • @uthpalalakmini2741
    @uthpalalakmini2741 3 роки тому +6

    Looks delicious 😍😍

  • @ruwannishantha7573
    @ruwannishantha7573 3 роки тому +1

    Mmmmm harima rasai mamath heduwa ada😘😘😘😘

  • @ecoptions582
    @ecoptions582 4 роки тому +4

    Yellow rice and Biriyani cooking concepts are mixed together. Good work.

  • @wishwanibhagya803
    @wishwanibhagya803 4 роки тому

    Api meka haduwa. Harima rasai. Godak sthuthi meka kiyala dunnata .😊😊😊

  • @dryb3301
    @dryb3301 4 роки тому +12

    Looks tasty, gonna try this weekend. Thanks for sharing ❤
    Edit - I made this several times, totally rocks

    • @ruwanlaksiriruwan4683
      @ruwanlaksiriruwan4683 3 роки тому +2

      මාත් හැදුවා වීඩියෝ එක බලලා...

    • @thehidden4478
      @thehidden4478 2 роки тому +1

      what are the veg curries you made with this

    • @dryb3301
      @dryb3301 2 роки тому +1

      @@thehidden4478 a simple gravy , papadam and a white sambol
      BTW I think only a white sambol is enough. It gives a freshness that totally compliment the rice

  • @රේණුලියනගේ
    @රේණුලියනගේ 4 роки тому +1

    හරිම සරල විදියට ඇහුවේ ගොඩක් රස ඇති හදලා බලන්න ඕනේ ඔබට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 💞🌺👍🔥

    • @miyuriyalperera8897
      @miyuriyalperera8897 4 роки тому

      මමත් හදල කනකන් ඉවසිල්ලක් නෑ