ගෙදර මොකුත් නැති වෙලාවට ළූණු ගෙඩි 2යි හාල් ටිකයි දාල බිරියානි රස බත් එකක් Low Cos Fried Rice Kusala😍

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 64

  • @chamilatharangani9490
    @chamilatharangani9490 22 години тому

    මගේ අත කැඩිලා. අද තනියම කෑම හදන්නේ. අද මේ වීඩියෝ මට හරි වටිනවා. ස්තූතියි මිස් ඔයාට ❤❤❤❤❤

  • @anun6827
    @anun6827 6 місяців тому +11

    දුප්පත් අපි ගැන හිතන ඔයාට ගොඩක් පින් 🎉🎉🙏🙏🙏

  • @wishwawijayabahu1762
    @wishwawijayabahu1762 4 місяці тому +3

    බෝඩිම් වල තනියම උයාගෙන කන කොල්ලොන්ට ගොඩක් වටිනවා 🙃👍

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 6 місяців тому +4

    අනේ...හරිම වටිනවා. අද එලවලු මොනවත් නෑ. අද මට වෙලාව මදි කඩේට ගිහින් එන්න. රෑට පාන් කන්නද කියලත් හිතුව. ඒක මම අකැමති කෑමක්. ඒ අතරේ ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ. අනේ....නියමයි. අද රෑට මගේ කෑම මේක. සුපිරියි. ❤

  • @ayesh.3308
    @ayesh.3308 6 місяців тому +5

    ❤❤❤ඔයාට නම් ගොඩක් ස්තූතියි. ගොඩක් පිං.
    වෙජිටේරියන් අයට කන්න රස කෑම ගැන කියලා දෙනවට.

  • @seethaaponsu8682
    @seethaaponsu8682 6 місяців тому +6

    ඔයා හරිම සරලයි පහසුවට අඩු වියදමක් කරල කෑම හදන්නේ තෙරුවන් සරණයි පුතේ ඔයාට ආදරෙයි ගොඩක් ❤❤❤❤🙏🙏🙏

  • @LakshithaChandramal-x6i
    @LakshithaChandramal-x6i 4 місяці тому

    මමත් හැදුවා හරිම රසයි මම දැම්මා රට කජු,මුද්‍රප්පලම් දැම්මා හරිම රසයි ගෙදර කට්ටිය හෙටත් හදන්න කිව්වා

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 6 місяців тому +5

    ෂා ඒකනම් ගොඩක් ර ඇති .රෑට හදනව මං

  • @Sayurikalpana12
    @Sayurikalpana12 6 місяців тому +2

    ම්ම්ම්ම්ම් ගොඩාක් රසට ඇති සුපිරී බත් එක ❤❤❤ගොඩාක් එක එක වර්ගයේ කෑම රෙසිපි හදන්නේ ඔයා විතරයි ❤❤❤ස්තුතී ඔයාට ඩිය

  • @AnuradhaAnuradhabandara
    @AnuradhaAnuradhabandara 6 місяців тому +2

    හදලා බලන්න ඕනේ.....thank you akkee 💖💖💖

  • @SL-jm2by
    @SL-jm2by 6 місяців тому +3

    Oyage recipenam niyamai

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 6 місяців тому

    ගොඩක් ස්තුතියි ....සරලයි ...පහසුවයි දෙකම තියෙනවා ...👍👌💐✌

  • @SithuSanjana-yj8fl
    @SithuSanjana-yj8fl 3 місяці тому

    Aththatama me bath eka harima rasai 😍 man ada haduva 🥰thankyou oyata me resipie eka kiyala dunnata ❤️

  • @Sunricedk8731
    @Sunricedk8731 6 місяців тому

    Raa bath ithuru unama udeta
    Me widiyatama hadanawa
    Badapu haalmassoi biththarekuth ekathu karanawa
    Harima rasai❤❤❤

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 21 день тому

    මමත් නිතරම හදනවා. ඒ ඒ කට මම ඉගුරු ටිකක් තලල දානව තව රටකජු ටිකක් බැදලා මිශ්‍ර කර ගන්න වා.

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 6 місяців тому

    අපිත් මෙහෙම හදලා කාලා තියෙනවා හරිම රසයි හරිම ලේසියි❤❤❤

  • @chandralathadias1936
    @chandralathadias1936 6 місяців тому

    මමත් හැදුව හරිම රසයි හරිම ලේසියි ඔයාට බුදු සරණයි !..

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 6 місяців тому

    හොද අදහසක් දුවේ ..ලේසියෙන් හදාගන්න පුලුවන් ....බොහොම ස්තුතියි දුවේ ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ ....

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 місяців тому

    බෙහෙවින්ම ස්තූතියි සොයුරිය. ඔබට අද කාලයටම ගැලපෙන අපූරු කෑම වේලක් .......🌹💐

  • @induwejethunga5704
    @induwejethunga5704 6 місяців тому +3

    ❤හ්ම්ම්ම්ම්ම් රස

  • @shereengunasena5074
    @shereengunasena5074 6 місяців тому

    Thank you Kusala, your great ❤❤❤❤

  • @chamindabandara1995
    @chamindabandara1995 12 днів тому

    ඒයී කුසලා

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 6 місяців тому

    Godakkkk thanks. Godak. Rasaiii. Thanksss❤❤❤😂😂😂😂😂

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 місяців тому

    බොහෝම ව⁣ටිවා දුවේ ❤❤❤

  • @pranidhirangika
    @pranidhirangika 6 місяців тому

    Lasana bathak thanks darling ❤❤❤

  • @k.lhaseema8634
    @k.lhaseema8634 6 місяців тому

    Gadara monath nethi walawata wada nethi beri ayata rasa bojunak dunnata godak thanks davi pihetai parissamin inna

  • @nirmalamullegama5924
    @nirmalamullegama5924 6 місяців тому

    Great. Very useful recipe❤

  • @SepalikaKudagamage
    @SepalikaKudagamage 6 місяців тому

    මරු ඒකෑමනම්. තෑන්ක්ස් කුසලා ඔයාට

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 6 місяців тому

    හරිම රස පාටයි . ගොඩක් ස්තුතියි ඔයාට .❤❤

  • @anula.gamage181
    @anula.gamage181 6 місяців тому

    ඔයාට ගොඩක් ස්තූතියි දැක්කම කියන්න පුළුවන් මේක රසයි කියලා ❤❤❤❤❤

  • @Senadheerage
    @Senadheerage 6 місяців тому

    සරල ,රස, බතක් ❤❤😂😂😂

  • @rupasingherupasinghe3739
    @rupasingherupasinghe3739 3 місяці тому +1

    නැන්දා මම හැදුව මට අවුරුදු 12 යි❤❤

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 6 місяців тому

    Thanks akki ❤❤❤❤❤

  • @sarathchandra1493
    @sarathchandra1493 6 місяців тому

    Had3se6aka hada ganna pul7van neyama bath aka o6ata taruvan satanai

  • @AnuradhaAnuradhabandara
    @AnuradhaAnuradhabandara 6 місяців тому +1

    1st comment .....💕💕💕💕💕💕

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 6 місяців тому

    රට ඉන්න අපිට නම් ගොඩක් වැදගත් ❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 6 місяців тому

    Very good idea..❤❤❤❤

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 6 місяців тому

    Mekete,Takkali Gedi 2 k Soya Souse Tikek Dala Haduwame Tawath Rasai.

  • @GihanNisalmanoj
    @GihanNisalmanoj 6 місяців тому

    Niyamai akke api wage ayata❤

  • @damithjayamanna2943
    @damithjayamanna2943 6 місяців тому

    Super ❤

  • @sashiart2819
    @sashiart2819 6 місяців тому +1

    ඇත්තමයි අක්කා ඔයාගෙ youtube chanel එකට නම දාන්න තිබ්බෙ " දුප්පතාගෙ හිතවතා " කියල. 🌹💐❤️

  • @rasikakumari1164
    @rasikakumari1164 6 місяців тому

    ස්තුතියි .

  • @Kumarirajapaksha-cu8od
    @Kumarirajapaksha-cu8od 5 місяців тому

    Thanks for you🎉🎉🎉🎉🎉

  • @ravicosta1517
    @ravicosta1517 6 місяців тому

    ෂෝක්

  • @kanchanadilhani7621
    @kanchanadilhani7621 6 місяців тому

    Thanks dear❤

  • @princerajitha5919
    @princerajitha5919 6 місяців тому

    Hmm balamu

  • @MadumaliWeerasingha
    @MadumaliWeerasingha 6 місяців тому +1

    ❤❤❤

  • @majedahhh2044
    @majedahhh2044 6 місяців тому

    budu sarani oyata❤❤❤❤❤

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 6 місяців тому

    ඔයාගේ විඩියෝ බලලා තමයි කෑම හදන්නෙ

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 6 місяців тому

    ❤❤❤❤❤

  • @K.wSujatha
    @K.wSujatha 6 місяців тому

    🙏 ❤

  • @klgirankani2711
    @klgirankani2711 6 місяців тому

    ❤️❤️❤️❤️☝️☝️

  • @janakaperera1452
    @janakaperera1452 6 місяців тому +1

    Meka biriyani neme.wena bath akak.😂

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 6 місяців тому

    Harimarasai

  • @champaweerakkody7306
    @champaweerakkody7306 6 місяців тому

    Thanks ❤

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 6 місяців тому

    ❤❤❤❤

  • @DamiantiOman
    @DamiantiOman 21 день тому

    ❤❤❤