Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මෝ මරු මල්ලි ජයවේවා මගේ වචනත් ඇල්ලුවා නේද ? ආදරේයි ,😀😀 ආදරෙන් ආදරේන්
😂😂
👍👍👍👍
😂
Ekai kale dunna needa shot eka...😄😄
ප්‍රසංග වේදිකාවේ.. අසංග ප්‍රියමන්ත පීරිස්..... video එක බලන්නෙ නැතුව ඇහුව නම් එකෙන්ම හිතන්නෙ chandana අයියා කියලමයි....eka fatta.
කොරෝනා වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ මුණට හිනාවක් ගේන පිනම ඇති මල්ලි උඹට. ජය වේවා ! ❤️✌️
❤️
අනිවාරෙන්
සිරාම.....
ට්‍රිප් පිස්සෝ ♥️🙏
❤️❤️
කොවිඩ් එක්ක අපිට ගෙදර යන්න බැ කැම්ප් එකට හිරවුන අපිට හිනාවක් ගෙනාපු මල්ලි ඔබට ජයවේවා!!!!!!
Respect army 🇱🇰❤️
💖💖💖💖
සම්මානයක් දෙන්න වටින හොද වැඩක්. විහිලු උනාට ලොකු අර්ථයක් තියෙන විහිලු . අපි අයියාගේ හැම විඩියෝ එකක්ම හැමදාම බලනවා මෙවාගේ විනොද ලස්සන විඩියෝ හැම හතියෙම දාන්න බුදු සරණයි දෙවි පිහිටයි ජය වෙවා 😀😘😀🤩👍👏💯
That’s why it’s called satire
එල කිරි කොල්ලා. තව වෙනසක් ඕන කොල්ලෝහ්
අපේ සෑර්.... ❤️🔰
ස' 😁♥️
සෑර්
♥️🔥
රිටන් එක බලාපොරොත්තු වන්න සර්😍❤️ ඔයාගෙත් වොයිස් දෙයි🤭😁
උඹ නම් සුපිරි වැඩ්ඩෙක් මල්ලි. සුභ පැතුම් මල්ලි. 🥰
මන් දාන්න ආපු කොමෙන්ට් එක ඔයා දාලානේ
රගපාන්න පුළුවන් , හඩ අනුකරණය කරන්න පුළුවන් , සින්දු කියන්න පුළුවන් ❤️😍 වැඩ්ඩෙක් තමා
නිවේදනය කරන්න පුළුවන් ♥
@@maleesha9296 a kath aththa.
👍👏 ඔව්..ඇත්ත
පිටපත් ලියන්න ගීත රචනා කරන්න
ගීත හා තිර රචනය!!
මේ වගේ දක්ශයෙක් ඉදිරියටම හදවතින්ම සුබ පතනව හොඳ අනාගතයක් තියෙනව නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
පොල් කෙන්දක් වගේ ඉඳගෙන මහ ගස් පෙරළන පොරක්.😮💖 ජය වේව කොල්ලො
anagatha hoda kala karayek
මචං උබේ ටැලන්ට් එක වටිනවා,ඊටත් වඩා වටින්නේ උබ කරන සමාජ සෝදනය, පකේ ටික්ටොක් කරන කලේ,උබ වගේ එකෙක් මේ සමාජයට ගොඩක් වටිනවා, ඉදිරියටත් ඔහොම යං,ජය!
ලංකා ඉතිහාසයට, ප්‍රඩිසිල්වා, ජෝ, වගේ මිනිසුන්ව සුවපත් කල නලුවන් අතරට වර්තමානයට ලැබුනු නලුවේක් මල්ලි ඔබ. තවත් හොද නිර්මාණ වලින් ඔබ ව දකින්න කැමති. සුබ පැතුම්
@Kiri Aththa yes
අපේ දේශ පාලෙනේ එව්න් උබව මොන දේකට හරි ඇතුලට දැම්මත් බය වෙන්න එපා සහෝදරයා උබ වෙනුවෙන් අපි ර්ලියට බහිනවා උබේ ටැලන්ට් එකට දේශ පාලකයෝ පොඩි සොක්කො බන් good luck brother ❤️🔥🇱🇰😘😘
කුහකයෝ මොනවා කිව්වත් ,උඹ සුපිරි වැඩ්ඩෙක් ..ජයවේවා මල්ලි ..💕💕
ekenma ...
Kauda ehema kiyanne?
අනිවා
අපි පයින් ගිහින් කරින් ඉමු පුති..... ඩෙඩ්
Labbe productions 🧡🔥🖐️
Labbe aiya
සල ලල ලා🤣
පහන්තුඩාව 😂
පුතාගෙ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ පුතේ.දුර ගමනක් යන්න ආශිර්වාදය පුතාට.💐
ඇදිරිනිතිිය ඉවත් කරාම ගොඩාක් දුර යන්න පුලුවන් වෙිවා...
මරු අනෙ මෙ වගෙ වැඩ්ඩෙක් දැක්කමයි ❤ ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා
ape kollata idiriyata witarak newe passatath yanna saktiya labewa ne hiru
අමරදේව මාමාගෙ කටහඩ ඇහෙනකොටනම් පට්ට මචන් මැරුණත් උබ ඒ මාමාට පණ දුන්නා 💚💚
අමර දේව මාම වෙලා මූව මචන් උනේ කෝමත මජන්😂
@@madushanwijesinghe8484 😂🖐️🖐️
රගපාන්න සිංදු කියන්නඩබ් කටහඩ අනුකරණ කරන්නසිංදු ලියන්නතනියම වැඩක් කර ගත්ත වැඩ්ඩෙක් 🙂All rounder full blasted ❤🔥
ai EDITING ekth fatta
@@tharushathathsara2644 ඔව් එකයි All rounder කීවේ ඔක්කොම අදල වෙන්න ❤🔥
අපිටත් සප් එකක් දෙන්න යලු plz 😭🙏.
ඔයාගේ අනාගතේ හරි පැහැදිලි මල්ලි.. මේ සිංදුව හැරවුම් ලක්ෂයක් වේවි..
Ado supiri bn.niyami kollooo.ane parissamen idapankollo.budu sarani ubata.dewiyo rekadenna ona oyawa.adarei malliyoo
G TV අධිපති තුමනි UA-cam තුල ඔබ අද වෙනමම BRAND එකක් 👍🔥🔥🔥🔥
Ow appa podi eka super...hina kala merenwa
@@pramilawarnasuriya yako podi eka podi eka kiyanne,uta 20k wayasa
අද නම් කලින් ආව මගේ අයියේ... ඔක්කොම ටික බලන්නත් කලින් කියන්නේ.... සුපිරියක් තමා අදත්
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
@@pasiyatechyt hari දෙන්නම්
⚛️පුතා ගොඩාක් දක්ෂ යි ....හොඳ වැඩක් කරන්න පුළුවන් ....පුතාගෙ හැකියාවන් දියුණු කරගෙන ඉදිරියට ම යන්න !🏆️සමාජයට යහපත් දේ කරන්න !සුබ පැතුම් පුතේ, !🌟
🏆️
හැම අතිංම ඉතාම දක්ෂයි. සුබපතනවා මල්ලි.❤️ ඒ වගේම වැදගත්කම, ශිෂ්ඨසම්පන්න කම තියෙනවා නිර්මාණවල.❤️❤️🙏
මුට ඔස්කා සම්මානයක් දෙන්න වටිනවා ජය වේවා මල්ලි දිගටම කරන්න 🔥🔥🔥🔥
මාරම editing හැකියාවක්,ෆට්ටVoice එකක්, ෆට්ට මොලයක් 😉😍
සුපිරි මල්ලියෝ. බුදුසරණයි
Kiyla wadak na
Me voice ek meygemd
එක මරු අහ්හ් නියමයි ජය වේවා ඔහොම යමු .😍😘
Aththatama godaak daksayek puthe.oyata budusaranai.kawru mona disterb karath oyage gamans yanna.budusaranai.siyalu dewi rakawaranai.
සුපිරි. මෙතැනදී කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. සනත් නන්දසිරි මහත්තයාගේ කටහඬ අනුකරණය කරන්න හරිම අමාරු දෙයක්. ඇත්තම කිව්වොත් මම අද වෙනකම් දැකලා නෑ ඒ කටහඬ අනුකරණය කරන්න කවුරුවත් උත්සාහයක්වත් දරපු එකක්.
උබ නම් සැබෑම දක්ෂයෙක් මලයා. Copyright වද්දගන්නේ නැතුව වැඩේ දිගටම කරපන්. ජය ❤❤🔥🔥
අඩෝ ඒක පට්ට.. උබ තමයි මිලියනේ ගහන ඊලග එකා..❤️❤️❤️
ඒක පට්ට... 😍😍
පයිං ගිහිං කරිං එමු පුතී 😂 සීන් එක මීටර් උං කෝ 😂💔
😂😂🖐️🖐️
Pahanthudawa😂
Police le un ne
වෑදීල නෙත
වැදිල
අම්මෝ මල්ලි ඒ හඬ අනුකරණය රඟපෑම් ,ගායනය සුපිරිම තමයි ඉතින් ..👌👌❤😍😍 අපේ වැඩ්ඩා ජයවේවා ✌️✌️❤❤❤
අමරදේව මාස්ටර්ගේ voice එක ලේසියෙන් කෙනෙක්ට ගන්න බෑ... ඔයා ඒක සුපිරියටම කරා...👌 මරු G Tv අධිපතිතුමනි.... 😎👍
sira kathawa
ou ane ekanama aththa man muwa surb kare eka nisamai
@@arunasenanayaka1247 mage channel akatath awith udauwak deela yanna puluwanda fren
@@geethsathsara mage channel akatath awith udauwak deela yanna puluwanda fren
අම්මෝ බං. කියන්න කිසිම වැරද්දක් නෑ. එන්න එන්න වැඩේ කොලිටි එක වැඩි වෙනවා. සුපිරියටම කරනවා. වීඩියෝ එක බලලා ඉවර උනාම පට්ට සතුටක් දැනෙන්නෙ❤️👍🤗
අපිටත් සප් එකක් දෙන්න යලු plz 😭🙏
අඩේ කොල්ලො මෙක නම් මරු ❤️❤️❤️😍😍😍😂😂😂😂😂 ආදරෙයි ජයවේව මල්ලියො ❤️😍
Aniwarayan
😖
උඹනම් සුපිරි... පුතී.... 👌👌👌 ඔබ තමා ඊලග මිලියනපතියා....👍👍👍 ඔය ගැම්මෙන්ම යමන්... අපේ සුභපැතුම්... 💕💕💕Voice + Acting + Editing = "Superb Talent"
+Creativity 100%
නුබට තරු මිලියනයක් දුන්නත් මදි බන් මල්ලි පට්ට ඈ🌼🌼
මට නැද්ද තරු
අපිටත් සප් එකක් දෙන්න අක්කෙ plz 😭🙏
@@films..7818 හරි ඉතින් ඔන්👉
මටත් සබ් එකක් ඕනි ප්ලීස් නංගි !!
මාරම ටැලන්ට් එකක් බන් උබට තියෙන්නේ සුපිරි බන් ජය වීවා.... 🤘🤘❤️❤️❤️
නියමයි නියමයි මල්ලි...ඉඩිටින් හැකියාව වොයිස් හැකියාව මරු...බුදුසරනයි..කීයටවත් නවත්තන්න එපා මේ වැඩේ.
ඔය පීක් එක දිගටම තියාගන්න මල්ලි🌸❤️🙌සුපිරි🤣
සෝමෙ 🤘😁
💕💕💕💕💕💕
Ai chanel karynta witrk reply karne anith minusunta nathuwa
@@sasadanatv1194 කමෙන්ට් 5400ක් මේ වීඩියෝ එකේ විතරක් තියනවා.මට නොටිෆිකේෂන් එන කමෙන්ට් වලට රිප්ලයි කරනවා ඔක්කොටම කරන්න අමාරු නිසා
Harima lassanai malleyo theruwan Saranai malle oyata
ඒකත් සුපිරියක් තමා ඉතින්. 👌❤️
Bro♥️
වැඩ්ඩොත් දැක්ක මේ වගේ වැඩ්ඩෙක් දැකල නෑ ජීවිතේටම සුපිරි පුතේ ..දිගු ගමනකට මගෙනුත් සුබ පැතුම්
තාම වැලි සීන් එක හොයනවා නේහ්.තඩියා productions.වැලි සීන් අයින් වෙන්න කලින් බලන්න
රන හන්සයුවල තමා මරු 😂😂❤☺️😁 පරිස්සමින් වැඩටික කරගෙන යමන් ❤☺️
මල්ලිගේ වීඩියෝ නියමයි.. නියමෙටම කරනවා.. ජයවේවා ඉදිරියටම යන්න...
ඇත්තටම ලස්සනයි
මටත් සබ් එකක් දීල හෙල්ප් කරන්න ප්ලීස්
කියන්න වචන නෑ...නියමයි මල්ලි..සෑහෙන ලොකු දුරක් යන්න පුලුවන් ඔය හැකියාවෙන්...අනර්ඝම හැකියාවක්...වාසනාව ඒකත්..තෙරුවන්සරණයි 😍😍
@Kiri Aththa ඔව් අනේ නියමයි
අම්මෝ දීපාල් සිල්වා මහතාගේ voice එක පට්ට 🔥💥💯
බුදු සරණයි පුතේ ...නියමයිනේ ...ඉදිරියට ම යන්න ඔයාට සුභ ගමන් ....❤❤❤❤
ඉක්මනටම 1M ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. Congrats... 👍👍👍👍
මරු බන් ❤️💥 තව ටිකදවසකින් උබ අතුරුදහන් උනාම අපි මොනාද බලන්නෙ බන් 🙂💔
mehetath awilla udauwak karagenama yamuko brothers
කියන්න වචන නෑ සුද්ද එකෙන්ම වැඩ්ඩෙක්❤️. දකුණට ආඩම්බරයක්❤️💪
Supiri malliyo oya tama hodatam kare patta ohoma yamu hodata karamu hode
බෝල කඩල පෙන්නුවම ,ගිහින් එන්න ඉඩ දෙනවා 😁😁😁😁උබ නම් සුප්පා පොරක් 💪💪💪 තෙරුවන් සරණයි මල්ලී ☸️☸️
ලස්සනයි නේද
අඩෝ ඒක සුපිරි බන්😂😂
@@දේදුනුමාපිටිගම අනිවාර්යයෙන් 💪💪💪😊
පට්ට ගැම්මක් තියෙන්නේ මෙහෙම හැම voice එකක්ම copy කරන්න පුලුවන් එකෙන් ඉන්නෙ ලංකාවෙ විතරයි වෙන්න ඇති න්හේ 😅😅😅😅😂 ආදරෙයි G අයියේ 😅😅
😂 ලංකාවේ ඉදිරියට මුං හරි වෙනස් තැනකට ගෙනියයි ❤ජයවේවා පුතේ
උබේ පලවෙනි 1 million විඩියෝ එක වෙන්න ඕන මේ.....එල🔥💪
Editing+Talent දෙකම එකතු උනාම 🤩
@One Lyrics dunna bro
Mmm
නියමයි මල්ලි උබ නම් පට්ට පොරක් හැමදාමත් ආදරෙයි.මෙි වගේ හඩ අනුකරනය සිංදු හැමදාම ඕනේ.දීර්ග ගමනක් යන්න ශක්තිය ලැබේවා.💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
ඔයා හොදයි ඔයා තමයි හොදටම කලේ 😂😂😂🙏🙏 පට්ට කොල්ලා සුභ පැතුම් ඔයාගේ හඩින් ඔයාගෙ ගීතයක් අහන්න ආසයි
උබේ හැකියාවන්ම් කියලා වැඩක් නෑ බන්.. සුපිරි.. අඩේ ඒත් මේක බලල හිනා වෙන්නත් බැ.. ඇත්ත මේකනේ...😓
සිරාවට
පට්ට මල්ලි 🔥🔥🔥🔥උඹ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සබ් මිලියනය ගහනවා ❤
අම්මෝ සුපිරියක්...කොල්ලො..😎♥️ ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් තමා..ඉතින්..පට්ට...කියන්න වචන නෑ කොල්ලෝ..✊😎❤️🔥
හරිම ලස්සනයි 👍👍 තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි 🙏🙏🙏
අපි පයින් ගිහින් කරින් එමු පුතී... අම්මෝ ඒක.🤣🤣❤️❤️❤️❤️
සුපිරිම සුපිරි දක්ෂතාවයක් තියෙන මල්ලිට තම දක්ෂතාවය ලෝකෙටම පෙන්වා ඉදිරියටම යාමට සුබම පතනවා....!👌
අපිටත් සප් එකක් දෙන්න යලු plz 😭🙏❤️
කොරොනත් කොර වෙනවා බං මේවට..එළකිරි සුපිරි මල්ලී😍😍😍
උබේ වීඩියෝ ටික මාරම ලස්සනය් මගේ රත්තරං මල්ලි💜
Oya mara kallana Dalin
@@ullapolachandhananda632 තව පැනියෙක් 😂💔
"බෝල කඩල පෙන්නුවාම ගිහින් එන්න ඉඩ දෙනවා"නියමයි කොල්ලෝ 😌
😁😁😁😁😜
සුපිරිම සුපිරි පුතා ඉදිරියට යන්න දෙශපාලුවන්ට හසුවන්න එපා සුබ අනාගතයක් !!!
ඇස්වහක් කටවහක් වදින්න එපා පුතේ.ඔබ අති විශිෂ්ඨයෙක්.ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි..!!!
අඩෝ එක 😂 ජය වේව brother❤️
එක නම් සුපිරි මල්ලී එකෙන්ම ඔයා වැඩ්ඩෙක් ....ඔයා තමයි හොඳටම කරන්නේ...👍
අයියා ❤
"අපි පයින් ගිහිම් කරෙන් එමු පුතේ "😂🤣❤
අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏😭
Puthi
චාමර රණවකගෙ ශිපර් එක ඇරලා තියෙනවා දැක්කේ මන් විතරද🙈🙈🤣 6.03...සුපිරි කොල්ලෝ..❤❤❤
තාමත් අහනව 😍 පට්ට ආසාවෙන් ❤️🔥😍
ඔයා තමයි නියම වැඩ්ඩ. ආදරෙයි ආදරෙයි, ඉදිරියටම යන්න පුතේ.
සුපිරියක් 😎💪ජයෙන් ජයම වේවා 😁❤️- SADEE BRO -
උඹේ මේ කන්සෙප්ට් එක ටැලන්ට්එක පට්ට🔥. මේක ලංකාවේ දෙකයි පනහේ මීඩියා චැනල් කාරයොන්ට හූරන් කන්න දෙන්න එපා. දිගටම තනියම ගේම ගහපං 🔥❤️❤️
සිරාම කතාව.... කොල්ලෝ සේරොම මේ මල්ලිට ගොඩ යන්න උදව් කරන්න ඕන... සුපිරි වැඩ්ඩෙක්...... 🤩🤩🤩🤩🤩
සුපිරි 😂😂 fun video 😂😂 සුපිරි හැකියාවක් මරු ❤❤
අපි පයින් ගිහින් කරෙන් එමු පුතී☝️😂 ආදරෙයි ආදරෙයි අහස තරම් කොල්ලෝ❤
අමරදේව වගේ කියන කෑල්ල පට්ට බං ඇත්තටම මාරම ලස්සනයි
අම්මට සිරි ගැම්මක් තමා 😂😂♥️
මරු මරු පරිස්සමින් වැඩ ටික කරගන්න මල්ලා ❤️❤️❤️😍ආදරෙයි
පට්ට යකෝ..ආ....දරෙයි............ම්..ම්♥♥♥♥♥♥♥♥♥♥♥උබ නම් බන් රියල් වැඩ්ඩෙක් යකෝ.........
Bro ඔයානම් ඇත්තකට වැඩ්ඩෙක්.. උබේ හැකියාවට කියන්න දෙයක් නැහැ...❤️❤️😍😍😍 ජයවේවා.. හොද අනාගතයක් තියෙනවා.. ඉදිරියට යන්න.. Good luck..❤️😍
අපිටත් සප් එකක් දෙන්න යලු plz ❤️😭🙏
අඩෝ එල බන්....හැමදාම කියනව වගේ උඹ එකෙන්ම වැඩ්ඩෙක්.ඉක්මනටම මිලියනව ගහනව ෂුවර් ❤️❤️❤️
අඩෝ...සුපිරි මගේ රත්තරන් කොල්ලෝ...බුදු සරණයි උඹට...ජයෙන් ජයම වෙිිවා පටිිට වැඩ උඹගෙ...ගිනි පිට ගිනි ගින්දර ,❤️❤️❤️❤️❤️👍👍👍👍👍👊👊👊👊
මචං සමන්ද සිල්වාගේ කටහඬට මං හරි ආසයි.....නියරේ පියනගලා වගේ සින්දුවක් කරපන්කෝ කට්ටියම එකට දාලා......😋😋😋අඩෝ ගති මචං
ආදරෙයි මැනික උබට ලොකු ගමනක් යන්න පුළුවන් බන් ලංකාවට ගැම්මක්❤❤❤
Adee uba
ඇත්තෙන්ම කීවොත් හොඳයි..මාර දක්ශයි.රටේ දැන් මහ ජනයාට අත්වෙලා තියෙන අසාදාරනෙ ගැන කියවෙන එකත් සුපිරි
ඒක පට්ට මචං..ජය වීවා පුතී..❤️😁
මරු සගො 😹♥
අම්මෝ බඩත් එක්ක ඇඹරුනා ඕයී....😄😄😄 ආදරෙයි ආදරෙයි පැලෙන්න ❤❤
අනේ ඉතින් කාලෙකින් ඇවිල්ලා ලස්සනයි බුදුසරණයි මල්ලි 🇱🇰🇱🇰🇱🇰
නියමයිනේ එල.....මම කිව විදියට කරනවා....බුදුසරණයි .....සතුටුදායකයි......
නියමයි කොල්ලා එකෙන්ම වැඩ්ඩෙක්... තනියා... තනි එකෙක් කියන්නෙ සෙල්ලෙමක් නෙමෙයි...
වීඩීයෝ එක දැක්ක ගමන් බැලුවා.. අම්මො මාරම ලස්සනයි සුභ පැතුම් මල්ලියො ඔයා ටැලන්ටඩ් ..
💘💘💘💘💘💘👸👸👸👸👸👸👸
Aththa
මටත් සබ් එකක් දෙන්න ප්ලීස්
මෙච්වර voices ගොඩක් එක්කෙනෙක්ගෙන්. උඹ නම් සුපිරිම වැඩ්ඩෙක් කොල්ලො. 💣💣💣
හරිම ලස්සන යි පුතේ ඔබට ජය
ඔයා නම් සුප්රියි අනේ එල ජයෙන් ජයම වේවා මල්ලි 💯💯💯❤❤😂😂🔥🔥👌👌😎😎😜😜
CONGRATULATIONS BROTHER ❤❤❤ ආදරෙයි , සුපිරි වැඩ ටිකක් ඕන , 😋😋
අම්මෝ මරු මල්ලි ජයවේවා මගේ වචනත් ඇල්ලුවා නේද ? ආදරේයි ,😀😀 ආදරෙන් ආදරේන්
😂😂
👍👍👍👍
😂
Ekai kale dunna needa shot eka...😄😄
ප්‍රසංග වේදිකාවේ.. අසංග ප්‍රියමන්ත පීරිස්..... video එක බලන්නෙ නැතුව ඇහුව නම් එකෙන්ම හිතන්නෙ chandana අයියා කියලමයි....eka fatta.
කොරෝනා වලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ මුණට හිනාවක් ගේන පිනම ඇති මල්ලි උඹට. ජය වේවා ! ❤️✌️
❤️
අනිවාරෙන්
සිරාම.....
ට්‍රිප් පිස්සෝ ♥️🙏
❤️❤️
කොවිඩ් එක්ක අපිට ගෙදර යන්න බැ කැම්ප් එකට හිරවුන අපිට හිනාවක් ගෙනාපු මල්ලි ඔබට ජයවේවා!!!!!!
Respect army 🇱🇰❤️
❤️❤️
❤️
💖💖💖💖
සම්මානයක් දෙන්න වටින හොද වැඩක්. විහිලු උනාට ලොකු අර්ථයක් තියෙන විහිලු . අපි අයියාගේ හැම විඩියෝ එකක්ම හැමදාම බලනවා මෙවාගේ විනොද ලස්සන විඩියෝ හැම හතියෙම දාන්න බුදු සරණයි දෙවි පිහිටයි ජය වෙවා 😀😘😀🤩👍👏💯
That’s why it’s called satire
එල කිරි කොල්ලා. තව වෙනසක් ඕන කොල්ලෝහ්
අපේ සෑර්.... ❤️🔰
ස' 😁♥️
සෑර්
♥️🔥
රිටන් එක බලාපොරොත්තු වන්න සර්😍❤️ ඔයාගෙත් වොයිස් දෙයි🤭😁
උඹ නම් සුපිරි වැඩ්ඩෙක් මල්ලි. සුභ පැතුම් මල්ලි. 🥰
මන් දාන්න ආපු කොමෙන්ට් එක ඔයා දාලානේ
රගපාන්න පුළුවන් , හඩ අනුකරණය කරන්න පුළුවන් , සින්දු කියන්න පුළුවන් ❤️😍 වැඩ්ඩෙක් තමා
නිවේදනය කරන්න පුළුවන් ♥
@@maleesha9296 a kath aththa.
👍👏 ඔව්..ඇත්ත
පිටපත් ලියන්න ගීත රචනා කරන්න
ගීත හා තිර රචනය!!
මේ වගේ දක්ශයෙක් ඉදිරියටම
හදවතින්ම සුබ පතනව
හොඳ අනාගතයක් තියෙනව
නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
පොල් කෙන්දක් වගේ ඉඳගෙන මහ ගස් පෙරළන පොරක්.😮💖 ජය වේව කොල්ලො
anagatha hoda kala karayek
මචං උබේ ටැලන්ට් එක වටිනවා,ඊටත් වඩා වටින්නේ උබ කරන සමාජ සෝදනය, පකේ ටික්ටොක් කරන කලේ,උබ වගේ එකෙක් මේ සමාජයට ගොඩක් වටිනවා, ඉදිරියටත් ඔහොම යං,ජය!
ලංකා ඉතිහාසයට, ප්‍රඩිසිල්වා, ජෝ, වගේ මිනිසුන්ව සුවපත් කල නලුවන් අතරට වර්තමානයට ලැබුනු නලුවේක් මල්ලි ඔබ. තවත් හොද නිර්මාණ වලින් ඔබ ව දකින්න කැමති. සුබ පැතුම්
@Kiri Aththa yes
අපේ දේශ පාලෙනේ එව්න් උබව මොන දේකට හරි ඇතුලට දැම්මත් බය වෙන්න එපා සහෝදරයා උබ වෙනුවෙන් අපි ර්ලියට බහිනවා උබේ ටැලන්ට් එකට දේශ පාලකයෝ පොඩි සොක්කො බන් good luck brother ❤️🔥🇱🇰😘😘
කුහකයෝ මොනවා කිව්වත් ,උඹ සුපිරි වැඩ්ඩෙක් ..ජයවේවා මල්ලි ..💕💕
ekenma ...
Kauda ehema kiyanne?
අනිවා
අපි පයින් ගිහින් කරින් ඉමු පුති..... ඩෙඩ්
Labbe productions 🧡🔥🖐️
Labbe aiya
😂😂
සල ලල ලා🤣
පහන්තුඩාව 😂
පුතාගෙ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ පුතේ.දුර ගමනක් යන්න ආශිර්වාදය පුතාට.💐
ඇදිරිනිතිිය ඉවත් කරාම ගොඩාක් දුර යන්න පුලුවන් වෙිවා...
මරු අනෙ මෙ වගෙ වැඩ්ඩෙක් දැක්කමයි ❤ ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා
ape kollata idiriyata witarak newe passatath yanna saktiya labewa ne hiru
අමරදේව මාමාගෙ කටහඩ ඇහෙනකොටනම් පට්ට මචන් මැරුණත් උබ ඒ මාමාට පණ දුන්නා 💚💚
අමර දේව මාම වෙලා මූව මචන් උනේ කෝමත මජන්😂
@@madushanwijesinghe8484 😂🖐️🖐️
රගපාන්න
සිංදු කියන්න
ඩබ් කටහඩ අනුකරණ කරන්න
සිංදු ලියන්න
තනියම වැඩක් කර ගත්ත වැඩ්ඩෙක් 🙂
All rounder full blasted ❤🔥
ai EDITING ekth fatta
@@tharushathathsara2644 ඔව් එකයි All rounder කීවේ ඔක්කොම අදල වෙන්න ❤🔥
අපිටත් සප් එකක් දෙන්න යලු plz 😭🙏.
ඔයාගේ අනාගතේ හරි පැහැදිලි මල්ලි.. මේ සිංදුව හැරවුම් ලක්ෂයක් වේවි..
Ado supiri bn.niyami kollooo.ane parissamen idapankollo.budu sarani ubata.dewiyo rekadenna ona oyawa.adarei malliyoo
G TV අධිපති තුමනි UA-cam තුල ඔබ අද වෙනමම BRAND එකක් 👍🔥🔥🔥🔥
Ow appa podi eka super...hina kala merenwa
@@pramilawarnasuriya yako podi eka podi eka kiyanne,uta 20k wayasa
අද නම් කලින් ආව මගේ අයියේ... ඔක්කොම ටික බලන්නත් කලින් කියන්නේ.... සුපිරියක් තමා අදත්
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
@@pasiyatechyt hari දෙන්නම්
⚛️පුතා ගොඩාක් දක්ෂ යි ....
හොඳ වැඩක් කරන්න පුළුවන් ....
පුතාගෙ හැකියාවන් දියුණු කරගෙන ඉදිරියට ම යන්න !🏆️
සමාජයට යහපත් දේ කරන්න !
සුබ පැතුම් පුතේ, !🌟
🏆️
හැම අතිංම ඉතාම දක්ෂයි. සුබපතනවා මල්ලි.❤️ ඒ වගේම වැදගත්කම, ශිෂ්ඨසම්පන්න කම තියෙනවා නිර්මාණවල.❤️❤️🙏
මුට ඔස්කා සම්මානයක් දෙන්න වටිනවා ජය වේවා මල්ලි දිගටම කරන්න 🔥🔥🔥🔥
මාරම editing හැකියාවක්,ෆට්ටVoice එකක්, ෆට්ට මොලයක් 😉😍
සුපිරි මල්ලියෝ. බුදුසරණයි
Kiyla wadak na
Me voice ek meygemd
එක මරු අහ්හ් නියමයි ජය වේවා ඔහොම යමු .😍😘
Aththatama godaak daksayek puthe.oyata budusaranai.kawru mona disterb karath oyage gamans yanna.budusaranai.siyalu dewi rakawaranai.
සුපිරි. මෙතැනදී කියන්න ඕනේ කාරණාවක් තියෙනවා. සනත් නන්දසිරි මහත්තයාගේ කටහඬ අනුකරණය කරන්න හරිම අමාරු දෙයක්. ඇත්තම කිව්වොත් මම අද වෙනකම් දැකලා නෑ ඒ කටහඬ අනුකරණය කරන්න කවුරුවත් උත්සාහයක්වත් දරපු එකක්.
උබ නම් සැබෑම දක්ෂයෙක් මලයා. Copyright වද්දගන්නේ නැතුව වැඩේ දිගටම කරපන්. ජය ❤❤🔥🔥
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
අඩෝ ඒක පට්ට.. උබ තමයි මිලියනේ ගහන ඊලග එකා..❤️❤️❤️
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
ඒක පට්ට... 😍😍
පයිං ගිහිං කරිං එමු පුතී 😂 සීන් එක මීටර් උං කෝ 😂💔
😂😂🖐️🖐️
Pahanthudawa😂
Police le un ne
වෑදීල නෙත
වැදිල
අම්මෝ මල්ලි ඒ හඬ අනුකරණය රඟපෑම් ,ගායනය සුපිරිම තමයි ඉතින් ..👌👌❤😍😍 අපේ වැඩ්ඩා ජයවේවා ✌️✌️❤❤❤
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
අමරදේව මාස්ටර්ගේ voice එක ලේසියෙන් කෙනෙක්ට ගන්න බෑ... ඔයා ඒක සුපිරියටම කරා...👌 මරු G Tv අධිපතිතුමනි.... 😎👍
sira kathawa
ou ane ekanama aththa man muwa surb kare eka nisamai
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
@@arunasenanayaka1247 mage channel akatath awith udauwak deela yanna puluwanda fren
@@geethsathsara mage channel akatath awith udauwak deela yanna puluwanda fren
අම්මෝ බං. කියන්න කිසිම වැරද්දක් නෑ. එන්න එන්න වැඩේ කොලිටි එක වැඩි වෙනවා. සුපිරියටම කරනවා. වීඩියෝ එක බලලා ඉවර උනාම පට්ට සතුටක් දැනෙන්නෙ❤️👍🤗
අපිටත් සප් එකක් දෙන්න යලු plz 😭🙏
අඩේ කොල්ලො මෙක නම් මරු ❤️❤️❤️😍😍😍😂😂😂😂😂 ආදරෙයි ජයවේව මල්ලියො ❤️😍
Aniwarayan
😖
උඹනම් සුපිරි... පුතී.... 👌👌👌 ඔබ තමා ඊලග මිලියනපතියා....👍👍👍 ඔය ගැම්මෙන්ම යමන්... අපේ සුභපැතුම්... 💕💕💕
Voice + Acting + Editing = "Superb Talent"
අපිටත් සප් එකක් දෙන්න යලු plz 😭🙏
+Creativity 100%
නුබට තරු මිලියනයක් දුන්නත් මදි බන් මල්ලි පට්ට ඈ🌼🌼
මට නැද්ද තරු
අපිටත් සප් එකක් දෙන්න අක්කෙ plz 😭🙏
@@films..7818 හරි ඉතින් ඔන්👉
මටත් සබ් එකක් ඕනි ප්ලීස් නංගි !!
මාරම ටැලන්ට් එකක් බන් උබට තියෙන්නේ සුපිරි බන් ජය වීවා.... 🤘🤘❤️❤️❤️
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
නියමයි නියමයි මල්ලි...ඉඩිටින් හැකියාව වොයිස් හැකියාව මරු...බුදුසරනයි..කීයටවත් නවත්තන්න එපා මේ වැඩේ.
ඔය පීක් එක දිගටම තියාගන්න මල්ලි🌸❤️🙌
සුපිරි🤣
සෝමෙ 🤘😁
💕💕💕💕💕💕
Ai chanel karynta witrk reply karne anith minusunta nathuwa
@@sasadanatv1194 කමෙන්ට් 5400ක් මේ වීඩියෝ එකේ විතරක් තියනවා.මට නොටිෆිකේෂන් එන කමෙන්ට් වලට රිප්ලයි කරනවා ඔක්කොටම කරන්න අමාරු නිසා
Harima lassanai malleyo theruwan Saranai malle oyata
ඒකත් සුපිරියක් තමා ඉතින්. 👌❤️
Bro♥️
වැඩ්ඩොත් දැක්ක මේ වගේ වැඩ්ඩෙක් දැකල නෑ ජීවිතේටම සුපිරි පුතේ ..දිගු ගමනකට මගෙනුත් සුබ පැතුම්
තාම වැලි සීන් එක හොයනවා නේහ්.තඩියා productions.වැලි සීන් අයින් වෙන්න කලින් බලන්න
රන හන්සයුවල තමා මරු 😂😂❤☺️😁 පරිස්සමින් වැඩටික කරගෙන යමන් ❤☺️
මල්ලිගේ වීඩියෝ නියමයි.. නියමෙටම කරනවා.. ජයවේවා ඉදිරියටම යන්න...
ඇත්තටම ලස්සනයි
මටත් සබ් එකක් දීල හෙල්ප් කරන්න ප්ලීස්
කියන්න වචන නෑ...නියමයි මල්ලි..සෑහෙන ලොකු දුරක් යන්න පුලුවන් ඔය හැකියාවෙන්...අනර්ඝම හැකියාවක්...වාසනාව ඒකත්..තෙරුවන්සරණයි 😍😍
@Kiri Aththa ඔව් අනේ නියමයි
අම්මෝ දීපාල් සිල්වා මහතාගේ voice එක පට්ට 🔥💥💯
බුදු සරණයි පුතේ ...නියමයිනේ ...ඉදිරියට ම යන්න ඔයාට සුභ ගමන් ....❤❤❤❤
ඉක්මනටම 1M ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. Congrats... 👍👍👍👍
මරු බන් ❤️💥 තව ටිකදවසකින් උබ අතුරුදහන් උනාම අපි මොනාද බලන්නෙ බන් 🙂💔
mehetath awilla udauwak karagenama yamuko brothers
කියන්න වචන නෑ සුද්ද එකෙන්ම වැඩ්ඩෙක්❤️. දකුණට ආඩම්බරයක්❤️💪
Supiri malliyo oya tama hodatam kare patta ohoma yamu hodata karamu hode
බෝල කඩල පෙන්නුවම ,ගිහින් එන්න ඉඩ දෙනවා 😁😁😁😁
උබ නම් සුප්පා පොරක් 💪💪💪 තෙරුවන් සරණයි මල්ලී ☸️☸️
ලස්සනයි නේද
අඩෝ ඒක සුපිරි බන්😂😂
@@දේදුනුමාපිටිගම අනිවාර්යයෙන් 💪💪💪😊
පට්ට ගැම්මක් තියෙන්නේ මෙහෙම හැම voice එකක්ම copy කරන්න පුලුවන් එකෙන් ඉන්නෙ ලංකාවෙ විතරයි වෙන්න ඇති න්හේ 😅😅😅😅😂 ආදරෙයි G අයියේ 😅😅
😂 ලංකාවේ ඉදිරියට මුං හරි වෙනස් තැනකට ගෙනියයි ❤
ජයවේවා පුතේ
උබේ පලවෙනි 1 million විඩියෝ එක වෙන්න ඕන මේ.....එල🔥💪
Editing+Talent දෙකම එකතු උනාම 🤩
mage channel akatath awith udauwak deela yanna puluwanda fren
@One Lyrics dunna bro
Mmm
නියමයි මල්ලි උබ නම් පට්ට පොරක් හැමදාමත් ආදරෙයි.මෙි වගේ හඩ අනුකරනය සිංදු හැමදාම ඕනේ.දීර්ග ගමනක් යන්න ශක්තිය ලැබේවා.💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
ඔයා හොදයි ඔයා තමයි හොදටම කලේ 😂😂😂🙏🙏 පට්ට කොල්ලා සුභ පැතුම් ඔයාගේ හඩින් ඔයාගෙ ගීතයක් අහන්න ආසයි
උබේ හැකියාවන්ම් කියලා වැඩක් නෑ බන්.. සුපිරි.. අඩේ ඒත් මේක බලල හිනා වෙන්නත් බැ.. ඇත්ත මේකනේ...😓
සිරාවට
පට්ට මල්ලි 🔥🔥🔥🔥
උඹ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සබ් මිලියනය ගහනවා ❤
අම්මෝ සුපිරියක්...කොල්ලො..😎♥️ ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් තමා..ඉතින්..පට්ට...කියන්න වචන නෑ කොල්ලෝ..✊😎❤️🔥
හරිම ලස්සනයි 👍👍 තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි 🙏🙏🙏
අපි පයින් ගිහින් කරින් එමු පුතී... අම්මෝ ඒක.🤣🤣❤️❤️❤️❤️
සුපිරිම සුපිරි දක්ෂතාවයක් තියෙන මල්ලිට තම දක්ෂතාවය ලෝකෙටම පෙන්වා ඉදිරියටම යාමට සුබම පතනවා....!👌
අපිටත් සප් එකක් දෙන්න යලු plz 😭🙏❤️
කොරොනත් කොර වෙනවා බං මේවට..එළකිරි සුපිරි මල්ලී😍😍😍
උබේ වීඩියෝ ටික මාරම ලස්සනය් මගේ රත්තරං මල්ලි💜
👍👍👍👍
Oya mara kallana Dalin
@@ullapolachandhananda632 තව පැනියෙක් 😂💔
"බෝල කඩල පෙන්නුවාම ගිහින් එන්න ඉඩ දෙනවා"
නියමයි කොල්ලෝ 😌
😁😁😁😁😜
සුපිරිම සුපිරි පුතා ඉදිරියට යන්න දෙශපාලුවන්ට හසුවන්න එපා
සුබ අනාගතයක් !!!
ඇස්වහක් කටවහක් වදින්න එපා පුතේ.ඔබ අති විශිෂ්ඨයෙක්.ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි..!!!
අඩෝ එක 😂 ජය වේව brother❤️
එක නම් සුපිරි මල්ලී එකෙන්ම ඔයා වැඩ්ඩෙක් ....ඔයා තමයි හොඳටම කරන්නේ...👍
අයියා ❤
"අපි පයින් ගිහිම් කරෙන් එමු පුතේ "😂🤣❤
අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏😭
Puthi
චාමර රණවකගෙ ශිපර් එක ඇරලා තියෙනවා දැක්කේ මන් විතරද🙈🙈🤣 6.03...සුපිරි කොල්ලෝ..❤❤❤
තාමත් අහනව 😍 පට්ට ආසාවෙන් ❤️🔥😍
ඔයා තමයි නියම වැඩ්ඩ. ආදරෙයි ආදරෙයි, ඉදිරියටම යන්න පුතේ.
සුපිරියක් 😎💪
ජයෙන් ජයම වේවා 😁❤️
- SADEE BRO -