Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආං ඉතිං සුපිරියක් තමා තිතටම 🤣
♥️😁
💪❤️
❤❤
@@gtv_official ❤❤
🧡🙏😅
තෙරුවන් සරණයි ආදරණීය මල්ලී..... ඔබේ දක්ෂතාවයෙන් ජීවිතය ජයගන්න තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා..............
මට නන් විනීලගෙන් පස්සෙ දැක්ක හොදම එක තමයි මේ .❤️❤️❤️❤️🤪😄
හරිම ලස්සනයි ඔයාගේ වැඩ ජයවේවා මල්ලි
Thank you sir ♥️🙏
❤❤❤❤
jaya wewa...ouawath bananawa
පුළුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.මට වීඩියෝ දාන්න එපා කියලා තර්ජනය කරනවා.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න
මේ කාලයේ ලාබාලතම අයගෙන් ජනප්‍රියම UA-cam තරුව ඔයා. ඔයාගේ ඒ නිර්මාණ විතරක් නෙවෙයි, ඔයාගෙ හැකියාවන් හරිම අපූරුයි.විවිධ හඩවල්. ඒ හඩවල් ඒ වගේම යනවා.ඒ වගේම ඔයාගෙ Acting සුපිරි.ඉදිරියට යං මල්ලි.බුදුසරණයි ජයවේවා!!!
Ft malli
😀
"ඒ....මෝඩ යකෙක් මූ" අඩොව් මේ කෑල්ල අහන්ට අහන්ට හිනා යනවා යකෝ..අම්මෝ😂😂😂
😀😀😀
😁😁
ජන්ගි පෙන්නලා ස්ටාර්ස් ගන්න කාලේ උබලා තමා නියම වැඩ්ඩෝ
දවසකට හරි කොල්ලෙක්...👌👌👌
Anna kathawa🔥🔥🔥🔥
දවසේ කතාව😂
සිරාවටම
Sira❤
උබේ හැම වීඩියො එකකින්ම වෙනස් දෙයක් කරනවා. අනිවාරෙන් උබ තමා ලන්කාවෙ ඊලග හිට් එක ❤️.
@Just to motivate math ekagay
කියන්ඩ බෑ , සුදු වෑන් එකක් ආවොත් ඉවරයි.
@@gihanhanwella3307 😂😂
දෙනියායේ සුන්දර ස්ථානයක් තෝරගෙන තියෙන්නෙ location එකට..❤️ සුබ අනාගතයක් මල්ලී
හිනිදුම හාමුරැවනේ මන් හාමුරැවන්ගේ FB යාලුවෙක්....❤💐💐🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Meya harima dakshayek hamuduruwane
ගායනය ,වාදනය ,රංගනය, හඩ කැවිමි, විඩියෝ සංස්කරනය උබට පේන අපිට නොපෙනෙන තැන් මතු කරන අපූරැව සිවු සැටක් සිල්පම නිපුන වෙිවා මලයා❤❤❤
ලංකාවේ දේශපාලනයෙන් උපරිම ආතල් එකක් ගත්ත එකම එක ඩෑල් එක මල්ලී උබ 🙊අම්මො සුපිරි ❤😂
woow
👍👍👍
🔥🔥🔥
Ekenma
❤
බුදු සරණයි. මල්ලී ඔයාට කරදරයක් වෙන්න නම් එපා.අපිත් ඔයා එක්ක.මොකද ඔයා දක්ෂයෙක්.
"මෝඩ යකෙක් මූ" ඒක ලස්සනට කියනවා 😂😂😂
ekanam aththa 😁😁😁😂
ඔව්...
2019 - ManiYa2021 - G tvUA-cam එකේ පෙරලිකාරයෝ ♥️ *But we can't compare both two youtubers cause they are legends*
♥️
😂
හිනා ගිහිං මැරෙනවා යකෝ....පට්ට..පට්ට..
රැට්ටා,ලෝචි,විනිලාට වඩා ඔයා trending යනවා.
ලෝචි නම් වැඩක් නෑ
@@gtv_official ekenm
Okkotoma wadiya kolla talent
@@pasindudilman3126 ow
ගහපං පුතේ ගහනකොට වටේටම ගහපං...මම නම් උඹව සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් කමෙන්ට් දාලා පුළුවන් තරම් උපරිම සප් එකක් දෙන්නෙ උඹ මේ දේසපාලුවංට ගහන හින්දාමයි ... නැත්නම් හිනා වෙන්න නම් වෙන ඕන තරම් චැනල් තියෙනවනෙ බං, හැබැයි ඒ ගොඩක් උන්ට මේ පොඩි උඹට තේරෙන දේවල් තේරෙන්නෙත් නෑ , උඹට තරම් කොන්දකුත් නෑ ...ජයම වේවා ❤
මචං.. රනිල් ලොක්කා අයිරාංගණී සේරසිංහ මැඩම් එක්ක දාන ඩාන්ස් එක.. ඒක තියෙනවා සුපිරියටම.. මචං.. උඹනම් පට්ට මල්ලියේ
Supiri Malli
FTT ♥️♥️♥️
FTT what has happened to your team, eagerly waiting for a new video from you.
@@DrugRunners adana unwa subscribe karanne na
@@achilles1541 ado no 😂
සිරිසෙනගෙ හැම ඇක්ෂන් එකක්ම හොදටම ෆලො කරල.. නියමයි..
හැකියාව වගේම creativity එකත් තියෙන දක්ෂයෙක්. හැකියාව හරියට expose කරන්න creativity එක ලස්සනට use කරනවා. ❤️
👍
Aniwa,,,,,,,,,,,,,
බල්ලො බුරයි ගමන නවත්වන්නනම් එපා මල්ලි . සුපිරිම වැඩ්ඩෙක්
පවුලේ හැමෝටම බලන්න පුළුවන්... කුණුහරුප නෑ.. වැඩේ දිගටම කරපං සහෝ 💕💯
ඔව් බ්ම් ඉස්සරහටත් මේ විදියටම ගියොත් ආයෙ පට්ටහ් බ්ම් ❤️🍃
සිරා කතාව බන්
අද :- 2021 අගෝස්තු 20 ඔන්න අදනං ගහයි වගේ 100 k 😍👍
අඩෝ උබ නම් මාරම ක්‍රියේටිව් බන් 😍 අපිට හිතන්නවත් බෑ ඔහොම මාතෘකාවක් 🙈
ඊයේ ඉඳන් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නෑ මල්ලෝ 😁😂😂😂😂 ගීතය වගේම රඟපෑම් අම්මෝ සුපිරිම සුපිරියි ❤❤❤ වැඩි කල් යන්න කලින් 100k , 1M ගන්නවා මල්ලි. ජයම වේවා !! ✌️✌️❤❤😍
1 weak ago 100k ymu kiynw සතියක් ඇතුලත 122 k අනිවා මූ වැඩ්ඩෙක්
@@gamingwithsana9132 ow ekene .. e tharam ikmanata 100k gatta. 1M ganiy e wagema. Attatama niyama dakshayek ❤❤❤😍😍
@@nalijay9461 මොනව උනත් දක්ශතාවට නියම තැනක් ලැබිච්ච එක ගැන සතුටුයි
GTV බලන්නෙපා මේක තනිකර සීනි❤🌹😂
මෛත්‍රී ගේ character එකට ගහන්න එකක් නෑ මල්ලි ❤️
එකගයි ✋️
පුතේ ඔබේ හැකියාවනම් අති විශිෂ්ඨයි.එකකින් එකකට වෙනස්.ජය වේවා සුභ ගමන්!!!
මල්ලියෝ ඔයා නම් මරු.ගැම්මක් තියෙන ලංකාවේ එකම කෙනා ද මන්දා මේ. බොරු දඟලන වීඩියෝ වලට වඩා අපේ හිතේ තියෙන දේවල් ඔයා කරලම පෙන්නනවා. සතුටුයි මල්ලියෝ 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰
උබට ජය කොල්ලෝ මේ ගමන දිගටම යමු❤️🤘🏻
සුපිරියි කොල්ලෝ..ගංජා අබිං ගහනවට වැඩිය මෙහෙම සමාජෙට ඔයාලා කරන දේ වටිනවා...
@@gamemission1 ඔව් අඩේ...මට නම් පේන්ඩවත් බෑ මේකාව.😠....
ආපෝ!! චොර චැනල් එකක් නේද මේ කමෙන්ට් එකක් දාල තියෙන්නෙ.. 😒😒
@@masterg911 චීත්ත කාරයෙක් බන්. 🤮🤮🔥
අප්පච්චිගේ voice එක අප්පච්චිගෙමයි කියලා හිතෙන්නේ මට විතරද... 🤔🤔ඒක නම් මේ මල්ලිගේ වෙන්න බෑ... මේක කුමන්ත්‍රණයක් මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා තමයි ගේම ගහන්නේ 🤣🤣
Ee ow appa e voice ekanm aye orginal appa❤
😂😂😂😂😂😂✌✌✌
Atta
Appachi thamai hondatama Hi ..we denn sapada Thawa monawada ?
අම්මෝ ධනුෂ්ක මරු ආ... ඉදිරි අනාගතයට ආතල් KINGS අපේන් උනුසුම් සුභ පැතුම්...🌹💕 ජය වේවා.. බුදු සරණයි.💕🌹😍
GTV මල්ලි තමා හොදටම කරේ..😅😅සුපිරි ජය...❤️#FightONE
පුතේ ඔයාගෙ හැකියාව නම් අතී විශිෂ්ඨයි ....✌️✌️✌️❤️
👌👌👌👌👌👌
හොරදෙෂප ලුවො ඔක්කොම ඉවරයි
Gtv බලන්න එපා එකේ තනිකර සීනි " අම්මෝ ආතල් කොල්ලෝ ජය වේවා .
සමරේ and සමරේ new virison 😂....උබට සුපිරි අනාගතයක් තියෙනවා😍✌
උන්ට මෙච්චර දෙයක් නම් බෑ
කියන්න වචන නෑ පුතා ..ඔබ හැබෑම දක්ෂයෙක් .සුභ පැතුම් ..ලස්සනට වැඩේ නිමාකරලා...
Hi.hi
කොරියාවේ වෙසෙන ලාංකික අපේ සුභ පැතුම් පුතා 🇱🇰🇰🇷🌍🙏
Aiye mata oyage contact number eka dennako mama korien course ekak karanawa mata visthara tikak danaganna one
හෑ හෑ ..😂.😂 කොරියාවේ කියල ලොකුත
@@Sasini_Rajapaksha_01 ඇයි ලොකු නැද්ද අනේ නිකන් ඉදන්.උන් හොයන සල්ලි නිසා තමා මෙහෙට වෙලා තොපි අපි කාල ඇදල ඉන්නෙ කටවහපම් පරයා 😏😏😏😏
@@theserieser2167 ඇයි උන් විතරද ෂල්ලි හොයන්නෙ මම හිගන්නෙක් මමත් ෂල්ලි හොයන්නෙ💔💆♂😣
@@Sasini_Rajapaksha_01 ලංකාවෙ ඉදන් හොයන සල්ලි වලින් ලංකාවෙ දියුණු වෙන්න නැ බොල🤣🤣ලංකාවෙ ඇතුලෙ සල්ලි තමයි කැරකෙන්න ලංකාවෙ ඇතුලෙම ලංකාවෙන් පිට ඉදන් සල්ලි හොයන උන් තමා ලංකාවට අලුතෙන් සල්ලි ගේන්නෙ.විදේශ විනිමෙ.උදා=yt channel un.පිට රට ඉන්න උන්.crypto minersla,gaming streamerla වගේ උන්.විශේශයෙන් රට ඉන්න උන්
මේ එක් එක් දේශපාලඥයන්ව ඉතාම සියුම් විදිහට ඔයා අධ්‍යනය කරල තියෙන එක තමයි පුතා අදහගන්නම බැරි.ඉතාම ඉහල හැකියාවක් ඒක.❤️👍
Mata podi subscribe ekak dila udauwak karannako
සමහරු මෝඩ යූ ටියුබර්ස්ලා වීඩියෝ එකකට විව්ස් ටිකක් ආවම පොරක් කියලා හිතට ගන්නවා.ඒ උනාට උඹ හිතට ගනිං උඹ පොරක් කොල්ලෝ ❤️👌
හායී ✌
මංගල සමරවීර ඔබට නිවන් සුව!
😂😂ela
😢
සමලිංගික වාහේ😂
@@ගවේෂ ඔයාද 😋😂
ඇයි උබට මංගලට මොනාහරි කිව්වම රිදෙන්නෙ🤣
සුපිරි මල්ලී හැම විඩියෝ එක වගේම....ගැම්මට සබ් 100k ගහමූ...
තනියෙන් youtube කරන අය අතරේ ඔයා සුපිරි වැඩ්ඩෙක් ...ආයේ දෙයක් නෑ...ගමන සුභයි...ජයෙන් ජය වේවා ....Poddo channel එකෙන් සුභ පැතුම් ...
😍
ටෙනි නැති පාඩුව ඔයා ගෙන් ඉදිරියේදී පිරිමැහෙයී ජයවේවා පුතේ 😄😄😄😄
ටෙනි මොකෙක්ද? කුණුහරප විතරයි.මේවනෙ නිර්මාණ
මරු මල්ලියෝ ගොඩක් හොඳට කරලා තියෙනවා.වීඩියෝ එකක් දාපු ගමන් පට්ටම ආසාවෙන් බලනවා ඉතින්.තව තවත් හොඳට කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා...!
ඔයා මල්ලි දැන් තරුවක්..කන අත නොගා කලාවෙන් කන් අඩිය පැලෙන්න👈🚫 කනට ගහන ඔයා සුපිරි ...ජය වේවා...දිගටම පවත්වාගෙන යන්න ..👍👍🌟🌟☝☝☝👌💪🔥
හැමදාම හවසට ඇවිත් subscribes වැඩිවෙලාද බලලා සතුටු වෙන මම.....❤
අඩෝ මාත් එහෙමයි
Ado math ban. Mu ikmnatama 1m yana kam balan inna mn😉
@@pradeepnamal8178 🇱🇰
මෝඩ යකෙක්
එන්න එන්න දියුණු වෙනව හැම අතින්ම..නියමයි කොල්ලෝ...❤️ ඉක්මනිම ලොකු ගමනක් යන තැනක් G Tv..💪❤️
ලොකු ගමනක් යන්න වෙයි සුදු වෑන් එකක. 😂
Ado පට්ට මල්ලි. තව වෙනසක් ඕනේ..ජයවේවා ❤⭐⭐⭐😊
අඩෝ මරු ඈ, නිකන්ම හඬවල් අනුකරණය කරන්නේ නැතුව ලස්සනට වැඩේ පිළිවෙලකට කරලා.. සුභ අනාගතයක් ජය වේවා ❤️
සුදු වෑන් එකෙන්වත් උබව උස්සන් යන්නෑ බං උන්ටත් හිනා යයි බයනැතුව කරපන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අඩෝ english film එකක් පටන්ගන්නව වගේනෙ බං පටන්ගත්තේ.ඒක පට්ට බං💞💞👍
පට්ට අයියෙ අපෙ ඉස්කෝලෙ ටත් පට්ට ආඩම්බරයක් ආදරෙයි හැමදාම ජයවේවා ❤️
Mokadda oyage iskole meyath oyalage iskoleda?
මල්ලි උබ මාර creative,, කලාව ඇගේම තියන කොල්ලෙක්, ජය❤️😎
ගොඩක් නාකි මිනිස්සු හරි වයසේ බැන්ද නම් ඔයා වයසේ දරුවෝ ඉන්නවා එයාලට, ඒත් මන් දැක්ක ගොඩක් ඒ වගේ අය ඔයාට මල්ලි කියලා කියනවා, ඔයා ගනන් ගන්න එපා පුතා, හැමෝම හදන්නේ තරුණ වෙන්න, ඔයා අති දක්ෂයෙක් 🇱🇰🇱🇰🔥🔥🔥ලංකාවේ next youtube king🦁🦁🦁
අැත්ත දූවේ අැත්ත
🤣🤣
I😪😪😪
@@Old_is_gold_uddika_fans ඇන්ටි නෙවෙයි යකෝ ආච්චි. වයසට ගරු කරල කතා කරපන් 😁
@@Old_is_gold_uddika_fans මතෘකාවට ගැලපෙන්න රචනාවක්වත් ලියලා නෑද්ද කොහෙද ඉස්කොලේ යන කාලෙවත් ආන්ටී... 😂😂😂
උබ වැඩ්ඩෙක් මල්ලී😍😘 ජය හදවතින්ම ❣️
ගොඩක් සුන්දර පරිසරයක ඉපදුනු නිසයි පුතා මෙතරම් නිර්මානශීලී❤❤❤
යකෙක් බං උඹනම්....උඹ තමයි හොඳටම කරන්නෙ..පට්ට..👌❤️
Superb
Mawath sub karannakooo
ලංකාවෙ ඉක්මනටම දියුනුවෙන චැනල් එක ❤️ ඔක්කොම විඩියෝ බලපු එකම චැනල් එක❤️
ගැම්මක් නැතෑ.. 😍😘 ෆට්ටෝයි 🤩
යකෝ අන්තිම ටිකනෙ පට්ට...මේකෙ පේලියක් අඩුයි නැත්නම් වැඩියි...😂😂😂❤️❤️💘👌👍🎤🎤🎤🎤
උබ අපේ එකෙක් මල්ලී ........ආඩම්බරයක් තමා ඉතිං ........😍😍😍😍👍👍👍👍ජයෙන් ජයම වේවා ..........👌👌👌👌
Santhaya uba
නියමයි නියමයි මල්ලි....ඔයා හොඳට වැඩෙි කරනවා...ගහන්න ඕන තැන්වලට හිමීට ගහනවා....
අද තමා සෙට් උනේ ඔක්කොම බලනවා 😍🤟Superb ❤️
මේකෙන් 100 ගහමු.. ලංකාවෙ අඩුම කාලෙකින් 1M ගහන channel එක වෙයන් මල්ලි.. ❤
කොල්ලට මාර හැකියාවක් තියෙන්නේ !හදවතින්ම සුබපතනවා !❤️❤️❤️❤️
ජයවේවා ජයවේවා සබ් ලක්ෂයට අපෙන් සුබපැතුම්. සුබ.... සුබ.....
ඔබේ අනාගතයට ජය !!කාලෙකින් දක්ෂයෙක් දැක්කා..🩸🎤
උබනම් දැන් චරිතයක් බන්.....100 Kවලට ඉක්මනට යන්😂👊
අනේ අම්මේහ්හ්.....පපුව පැලෙන්න වගේ හිනා වෙලා..............
සුපිරි සහෝ නියමය් ආතල් ලන්තේ අපි සුබපැතුම් ඔයාට ❤️❤️👈
අම්මෝ සුපිරි බන්. ❤😂 වැඩ්ඩෙක් තමයි ඉතිම්. ❤❤❤❤
0:28 මේසන් හැදි දෙකක් විතර ලුණු එකතු කරගන්න. 😂😂
පුලුවන් තරම් උපහාස කරාම් කොල්ලා මුන්ට ආදරෙයි වැඩේ සුපිරිපිරි ඉතිරි 😇❤️
අඩේ සිරාවටම පට්ට ආ, සුපිරියක්. ❤️❤️❤️
ජය වේවා!! මල්ලි . සුපිරි වැඩක් , ඉස්සරහටම යමං , උඹ පට්ට දක්ෂයෙක්❤👌👌
ආයේ මක්කැයි ඉතිම් සුපිරියක් තමා බන් උබනම් 🔥❤️ හැබැයි ගෝඨා ස' නැති අඩුව දැනුනා කොම්ලෝ 😂
කොල්ල සුපිරියටම කරන්නෙ ඒක.. ඒකෙන් තමයි හිට් වුණේ.. දැන් ඒක කරන්නෙ නෑ මොකක් හරි එකකින්
හිනාවෙවී සිංදු කියන්න බෑනෙ😂
එලම කොල්ලෝ..මාත් දෙනියායේ., ආඩම්බරයි...මහින්දගෙ රැවුලත් දාමු ඊලඟ පාර...😊❤️
Sirmaaa
අඩ්ඩේ ...congratulations බොක්ක ...100k gehuwa neda.. koo ඉක්මනින් 1M ගහන්න ලැබේවා දළදා සමිදු පිහිටයි සහෝදරයා ජය වේවා
🔥ජයවෙවා කොල්ලෝ 🔥 ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනවා 🤝
ලස්සනයි පුතා. හැමදාම මේවැනි වෙනස් දේවල් කරන්න. ජේසු පිහිටයි ඔබට
මෙච්චර කල් බැලුවට සබ් කලේ අද ❤️ මේකනම් පිස්සුවක් සගෝ😋
මමත්
වැඩක් කලොත් පට්ට ආ. 💪💪💪💪
👻හොල්මනක් එහෙම නෑ,🤔
Kuppy
Mano Ganeshan wage ekak karanna malli ..tamil ekak oné
එකනම් ඇත්ත උබලා වගේ හොල්මන් කිය කිය මිනිස්සු රවට්ටන්නේ නෑ😂
Holamana
අඩෝ අඩො උදේම , ලේටික පිරිසිදු කරගත්තහ් , අඩෝ සුපිරියක් කොල්ලොහ් ♥️🍃 | CONGRATULATIONS :) |
පට්ට මොලයක් කොල්ලෝ... සිරා වැඉක්. අම්මෝ ඉලඇට දෙකක් කැඩුනද මන්දා වීඩියෝව බලලා.. දිගටම කරගෙන යන්න.. ජයවේවා...
සුපිරි බොක්ක . කලාකාරයෙක් තමා ඉතින් ඒත් එක විදිහකට . නියමයි . ❤️❤️❤️❤️❤️❤️
උඹ නම් සුපිරියි මල්ලී. උබ ගාව තියන resources හැම එකෙන්ම උබ උපරිම ප්‍රයොජනයක් ගන්නව👏🏾👏🏾👏🏾
Channel eka hambuna neda...ඒ ඇති වෙලාව තමා...😎😍
පට්ට වැඩ්ඩා ❤❤❤❤ තෙරුවන් සරණයි පුතේ දිගටම යන් ජයවේවා GTV
බැසිල් කියන්නේ ඉංග්‍රීසීයෙන්.. අපි කසා කසා ඇට කියන ඒවලට... ඒකයී කසා කියන්නේ.. පට්ට අදහස් යකෝ.. 😂😂
🤘
ඒ වයස කීයද බන් සුපිරියක් ඇ😂🤟
ඔහොම මුලින් කරපු දැනුත් ඉන්න දේශපාලන චරිත හාස්‍යට ගත්ත කෙනෙක් තමා විල්සන් ගුණරත්න කියන්නෙ.එයා පටන් ගත්තේ JR ගෙ ගාලේ.G Tv පටන් ගත්තේ GR ගේ කාලෙ
උබනම් පිස්සුවක් මචෝ❤️..ඔය වයසට උබ මාරම වැඩ්ඩෙක් බන්.ජය..ආදරෙයි❤️😍
මෝඩ යකෙක් මූ.🤣🤣🤣.සුපිරි මල්ලියෙ.ගමන සුබයි ජය නියතයි♥♥♥
අපි නොදන්න මොණරතැන්න..😂😂අඩෝ පට්ට බන් උබ💓
ඔයාට මාර creative power එකක් තියෙනව කලාත්මක හැකියාවක් එක්ක. නියමයි...පැටියෝ....🤩🤩🤩🤩
ආයේ නෑ සුපිරිම සුපිරියි 😂❤️❤️😍
එල එල...වීඩියෝවෙන් වීඩීයොවට වෙනසක් කරනවා..ඉස්සරහරහට තව හොඳ හොඳ දේවල් බලන්න පුලුවන් වේවී...ජයෙන් ජයම වේවා!!!
ආං ඉතිං සුපිරියක් තමා තිතටම 🤣
♥️😁
💪❤️
❤❤
@@gtv_official ❤❤
🧡🙏😅
තෙරුවන් සරණයි ආදරණීය මල්ලී.....
ඔබේ දක්ෂතාවයෙන් ජීවිතය ජයගන්න තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා..............
මට නන් විනීලගෙන් පස්සෙ දැක්ක හොදම එක තමයි මේ .❤️❤️❤️❤️🤪😄
හරිම ලස්සනයි ඔයාගේ වැඩ ජයවේවා මල්ලි
Thank you sir ♥️🙏
❤❤❤❤
jaya wewa...ouawath bananawa
පුළුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.මට වීඩියෝ දාන්න එපා කියලා තර්ජනය කරනවා.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න
මේ කාලයේ ලාබාලතම අයගෙන් ජනප්‍රියම UA-cam තරුව ඔයා.
ඔයාගේ ඒ නිර්මාණ විතරක් නෙවෙයි, ඔයාගෙ හැකියාවන් හරිම අපූරුයි.
විවිධ හඩවල්.
ඒ හඩවල් ඒ වගේම යනවා.
ඒ වගේම ඔයාගෙ Acting සුපිරි.
ඉදිරියට යං මල්ලි.
බුදුසරණයි ජයවේවා!!!
Ft malli
😀
"ඒ....මෝඩ යකෙක් මූ" අඩොව් මේ කෑල්ල අහන්ට අහන්ට හිනා යනවා යකෝ..අම්මෝ😂😂😂
😀😀😀
😁😁
ජන්ගි පෙන්නලා ස්ටාර්ස් ගන්න කාලේ උබලා තමා නියම වැඩ්ඩෝ
දවසකට හරි කොල්ලෙක්...👌👌👌
Anna kathawa🔥🔥🔥🔥
දවසේ කතාව😂
සිරාවටම
Sira❤
උබේ හැම වීඩියො එකකින්ම වෙනස් දෙයක් කරනවා. අනිවාරෙන් උබ තමා ලන්කාවෙ ඊලග හිට් එක ❤️.
@Just to motivate math ekagay
කියන්ඩ බෑ , සුදු වෑන් එකක් ආවොත් ඉවරයි.
@@gihanhanwella3307 😂😂
දෙනියායේ සුන්දර ස්ථානයක් තෝරගෙන තියෙන්නෙ location එකට..❤️ සුබ අනාගතයක් මල්ලී
හිනිදුම හාමුරැවනේ මන් හාමුරැවන්ගේ FB යාලුවෙක්....❤💐💐🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Meya harima dakshayek hamuduruwane
ගායනය ,වාදනය ,රංගනය, හඩ කැවිමි, විඩියෝ සංස්කරනය උබට පේන අපිට නොපෙනෙන තැන් මතු කරන අපූරැව සිවු සැටක් සිල්පම නිපුන වෙිවා මලයා❤❤❤
ලංකාවේ දේශපාලනයෙන් උපරිම ආතල් එකක් ගත්ත එකම එක ඩෑල් එක මල්ලී උබ 🙊
අම්මො සුපිරි ❤😂
woow
👍👍👍
🔥🔥🔥
Ekenma
❤
බුදු සරණයි. මල්ලී ඔයාට කරදරයක් වෙන්න නම් එපා.අපිත් ඔයා එක්ක.මොකද ඔයා දක්ෂයෙක්.
"මෝඩ යකෙක් මූ" ඒක ලස්සනට කියනවා 😂😂😂
ekanam aththa 😁😁😁😂
ඔව්...
2019 - ManiYa
2021 - G tv
UA-cam එකේ පෙරලිකාරයෝ ♥️
*But we can't compare both two youtubers cause they are legends*
♥️
😂
හිනා ගිහිං මැරෙනවා යකෝ....
පට්ට..
පට්ට..
රැට්ටා,ලෝචි,විනිලාට වඩා ඔයා trending යනවා.
♥️
ලෝචි නම් වැඩක් නෑ
@@gtv_official ekenm
Okkotoma wadiya kolla talent
@@pasindudilman3126 ow
ගහපං පුතේ ගහනකොට වටේටම ගහපං...මම නම් උඹව සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් කමෙන්ට් දාලා පුළුවන් තරම් උපරිම සප් එකක් දෙන්නෙ උඹ මේ දේසපාලුවංට ගහන හින්දාමයි ... නැත්නම් හිනා වෙන්න නම් වෙන ඕන තරම් චැනල් තියෙනවනෙ බං, හැබැයි ඒ ගොඩක් උන්ට මේ පොඩි උඹට තේරෙන දේවල් තේරෙන්නෙත් නෑ , උඹට තරම් කොන්දකුත් නෑ ...ජයම වේවා ❤
මචං.. රනිල් ලොක්කා අයිරාංගණී සේරසිංහ මැඩම් එක්ක දාන ඩාන්ස් එක.. ඒක තියෙනවා සුපිරියටම.. මචං.. උඹනම් පට්ට මල්ලියේ
Supiri Malli
FTT ♥️♥️♥️
FTT what has happened to your team, eagerly waiting for a new video from you.
පුළුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.මට වීඩියෝ දාන්න එපා කියලා තර්ජනය කරනවා.අනේ මට උදව්වක් දෙන්න.ඉරිසියාකාරයන්ට වැදෙන්න
@@DrugRunners adana unwa subscribe karanne na
@@achilles1541 ado no 😂
සිරිසෙනගෙ හැම ඇක්ෂන් එකක්ම හොදටම ෆලො කරල.. නියමයි..
හැකියාව වගේම creativity එකත් තියෙන දක්ෂයෙක්. හැකියාව හරියට expose කරන්න creativity එක ලස්සනට use කරනවා. ❤️
👍
Aniwa,,,,,,,,,,,,,
බල්ලො බුරයි ගමන නවත්වන්නනම් එපා මල්ලි . සුපිරිම වැඩ්ඩෙක්
පවුලේ හැමෝටම බලන්න පුළුවන්... කුණුහරුප නෑ.. වැඩේ දිගටම කරපං සහෝ 💕💯
ඔව් බ්ම් ඉස්සරහටත් මේ විදියටම ගියොත් ආයෙ පට්ටහ් බ්ම් ❤️🍃
සිරා කතාව බන්
අද :- 2021 අගෝස්තු 20
ඔන්න අදනං ගහයි වගේ 100 k 😍👍
අඩෝ උබ නම් මාරම ක්‍රියේටිව් බන් 😍 අපිට හිතන්නවත් බෑ ඔහොම මාතෘකාවක් 🙈
ඊයේ ඉඳන් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නෑ මල්ලෝ 😁😂😂😂😂 ගීතය වගේම රඟපෑම් අම්මෝ සුපිරිම සුපිරියි ❤❤❤ වැඩි කල් යන්න කලින් 100k , 1M ගන්නවා මල්ලි. ජයම වේවා !! ✌️✌️❤❤😍
1 weak ago 100k ymu kiynw
සතියක් ඇතුලත 122 k
අනිවා මූ වැඩ්ඩෙක්
@@gamingwithsana9132 ow ekene .. e tharam ikmanata 100k gatta. 1M ganiy e wagema. Attatama niyama dakshayek ❤❤❤😍😍
@@nalijay9461 මොනව උනත් දක්ශතාවට නියම තැනක් ලැබිච්ච එක ගැන සතුටුයි
GTV බලන්නෙපා මේක තනිකර සීනි❤🌹😂
මෛත්‍රී ගේ character එකට ගහන්න එකක් නෑ මල්ලි ❤️
👍
එකගයි ✋️
පුතේ ඔබේ හැකියාවනම් අති විශිෂ්ඨයි.එකකින් එකකට වෙනස්.ජය වේවා සුභ ගමන්!!!
මල්ලියෝ ඔයා නම් මරු.ගැම්මක් තියෙන ලංකාවේ එකම කෙනා ද මන්දා මේ. බොරු දඟලන වීඩියෝ වලට වඩා අපේ හිතේ තියෙන දේවල් ඔයා කරලම පෙන්නනවා. සතුටුයි මල්ලියෝ 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰
උබට ජය කොල්ලෝ මේ ගමන දිගටම යමු❤️🤘🏻
♥️
සුපිරියි කොල්ලෝ..ගංජා අබිං ගහනවට වැඩිය මෙහෙම සමාජෙට ඔයාලා කරන දේ වටිනවා...
@@gamemission1 ඔව් අඩේ...මට නම් පේන්ඩවත් බෑ මේකාව.😠....
ආපෝ!! චොර චැනල් එකක් නේද මේ කමෙන්ට් එකක් දාල තියෙන්නෙ.. 😒😒
@@masterg911 චීත්ත කාරයෙක් බන්. 🤮🤮🔥
අප්පච්චිගේ voice එක අප්පච්චිගෙමයි කියලා හිතෙන්නේ මට විතරද... 🤔🤔ඒක නම් මේ මල්ලිගේ වෙන්න බෑ... මේක කුමන්ත්‍රණයක් මහින්ද මහත්තයා එක්ක එකතු වෙලා තමයි ගේම ගහන්නේ 🤣🤣
Ee ow appa e voice ekanm aye orginal appa❤
😂😂😂😂😂😂✌✌✌
Atta
Appachi thamai hondatama Hi ..we denn sapada Thawa monawada ?
අම්මෝ ධනුෂ්ක මරු ආ... ඉදිරි අනාගතයට ආතල් KINGS අපේන් උනුසුම් සුභ පැතුම්...🌹💕 ජය වේවා.. බුදු සරණයි.
💕🌹😍
GTV මල්ලි තමා හොදටම කරේ..😅😅
සුපිරි ජය...❤️
#FightONE
පුතේ ඔයාගෙ හැකියාව නම් අතී විශිෂ්ඨයි ....✌️✌️✌️❤️
👌👌👌👌👌👌
හොරදෙෂප ලුවො ඔක්කොම ඉවරයි
Gtv බලන්න එපා එකේ තනිකර සීනි " අම්මෝ ආතල් කොල්ලෝ ජය වේවා .
සමරේ and සමරේ new virison 😂....උබට සුපිරි අනාගතයක් තියෙනවා😍✌
උන්ට මෙච්චර දෙයක් නම් බෑ
කියන්න වචන නෑ පුතා ..ඔබ හැබෑම දක්ෂයෙක් .සුභ පැතුම් ..ලස්සනට වැඩේ නිමාකරලා...
Hi.hi
කොරියාවේ වෙසෙන ලාංකික අපේ සුභ පැතුම් පුතා 🇱🇰🇰🇷🌍🙏
Aiye mata oyage contact number eka dennako mama korien course ekak karanawa mata visthara tikak danaganna one
හෑ හෑ ..😂.😂 කොරියාවේ කියල ලොකුත
@@Sasini_Rajapaksha_01 ඇයි ලොකු නැද්ද අනේ නිකන් ඉදන්.උන් හොයන සල්ලි නිසා තමා මෙහෙට වෙලා තොපි අපි කාල ඇදල ඉන්නෙ කටවහපම් පරයා 😏😏😏😏
@@theserieser2167 ඇයි උන් විතරද ෂල්ලි හොයන්නෙ මම හිගන්නෙක් මමත් ෂල්ලි හොයන්නෙ💔💆♂😣
@@Sasini_Rajapaksha_01 ලංකාවෙ ඉදන් හොයන සල්ලි වලින් ලංකාවෙ දියුණු වෙන්න නැ බොල🤣🤣ලංකාවෙ ඇතුලෙ සල්ලි තමයි කැරකෙන්න ලංකාවෙ ඇතුලෙම ලංකාවෙන් පිට ඉදන් සල්ලි හොයන උන් තමා ලංකාවට අලුතෙන් සල්ලි ගේන්නෙ.විදේශ විනිමෙ.
උදා=yt channel un.පිට රට ඉන්න උන්.crypto minersla,gaming streamerla වගේ උන්.විශේශයෙන් රට ඉන්න උන්
මේ එක් එක් දේශපාලඥයන්ව ඉතාම සියුම් විදිහට ඔයා අධ්‍යනය කරල තියෙන එක තමයි පුතා අදහගන්නම බැරි.ඉතාම ඉහල හැකියාවක් ඒක.❤️👍
Mata podi subscribe ekak dila udauwak karannako
සමහරු මෝඩ යූ ටියුබර්ස්ලා වීඩියෝ එකකට විව්ස් ටිකක් ආවම පොරක් කියලා හිතට ගන්නවා.ඒ උනාට උඹ හිතට ගනිං උඹ පොරක් කොල්ලෝ ❤️👌
හායී ✌
මංගල සමරවීර ඔබට නිවන් සුව!
😂😂ela
😢
සමලිංගික වාහේ😂
@@ගවේෂ ඔයාද 😋😂
ඇයි උබට මංගලට මොනාහරි කිව්වම රිදෙන්නෙ🤣
සුපිරි මල්ලී හැම විඩියෝ එක වගේම....ගැම්මට සබ් 100k ගහමූ...
තනියෙන් youtube කරන අය අතරේ ඔයා සුපිරි වැඩ්ඩෙක් ...ආයේ දෙයක් නෑ...ගමන සුභයි...ජයෙන් ජය වේවා ....Poddo channel එකෙන් සුභ පැතුම් ...
😍
ටෙනි නැති පාඩුව ඔයා ගෙන් ඉදිරියේදී පිරිමැහෙයී ජයවේවා පුතේ 😄😄😄😄
ටෙනි මොකෙක්ද? කුණුහරප විතරයි.මේවනෙ නිර්මාණ
මරු මල්ලියෝ ගොඩක් හොඳට කරලා තියෙනවා.වීඩියෝ එකක් දාපු ගමන් පට්ටම ආසාවෙන් බලනවා ඉතින්.තව තවත් හොඳට කරන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා...!
ඔයා මල්ලි දැන් තරුවක්..කන අත නොගා කලාවෙන් කන් අඩිය පැලෙන්න👈🚫 කනට ගහන ඔයා සුපිරි ...ජය වේවා...දිගටම පවත්වාගෙන යන්න ..👍👍🌟🌟☝☝☝👌💪🔥
👍👍👍
හැමදාම හවසට ඇවිත් subscribes වැඩිවෙලාද බලලා සතුටු වෙන මම.....❤
අඩෝ මාත් එහෙමයි
Ado math ban. Mu ikmnatama 1m yana kam balan inna mn😉
@@pradeepnamal8178 🇱🇰
මෝඩ යකෙක්
එන්න එන්න දියුණු වෙනව හැම අතින්ම..නියමයි කොල්ලෝ...❤️ ඉක්මනිම ලොකු ගමනක් යන තැනක් G Tv..💪❤️
ලොකු ගමනක් යන්න වෙයි සුදු වෑන් එකක. 😂
Ado පට්ට මල්ලි. තව වෙනසක් ඕනේ..ජයවේවා ❤⭐⭐⭐😊
අඩෝ මරු ඈ, නිකන්ම හඬවල් අනුකරණය කරන්නේ නැතුව ලස්සනට වැඩේ පිළිවෙලකට කරලා.. සුභ අනාගතයක් ජය වේවා ❤️
Mata podi subscribe ekak dila udauwak karannako
සුදු වෑන් එකෙන්වත් උබව උස්සන් යන්නෑ බං උන්ටත් හිනා යයි බයනැතුව කරපන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අඩෝ english film එකක් පටන්ගන්නව වගේනෙ බං පටන්ගත්තේ.ඒක පට්ට බං💞💞👍
Mata podi subscribe ekak dila udauwak karannako
පට්ට අයියෙ අපෙ ඉස්කෝලෙ ටත් පට්ට ආඩම්බරයක් ආදරෙයි හැමදාම ජයවේවා ❤️
Mokadda oyage iskole meyath oyalage iskoleda?
මල්ලි උබ මාර creative,, කලාව ඇගේම තියන කොල්ලෙක්, ජය❤️😎
ගොඩක් නාකි මිනිස්සු හරි වයසේ බැන්ද නම් ඔයා වයසේ දරුවෝ ඉන්නවා එයාලට, ඒත් මන් දැක්ක ගොඩක් ඒ වගේ අය ඔයාට මල්ලි කියලා කියනවා, ඔයා ගනන් ගන්න එපා පුතා, හැමෝම හදන්නේ තරුණ වෙන්න, ඔයා අති දක්ෂයෙක් 🇱🇰🇱🇰🔥🔥🔥ලංකාවේ next youtube king🦁🦁🦁
අැත්ත දූවේ අැත්ත
🤣🤣
I😪😪😪
@@Old_is_gold_uddika_fans ඇන්ටි නෙවෙයි යකෝ ආච්චි. වයසට ගරු කරල කතා කරපන් 😁
@@Old_is_gold_uddika_fans මතෘකාවට ගැලපෙන්න රචනාවක්වත් ලියලා නෑද්ද කොහෙද ඉස්කොලේ යන කාලෙවත් ආන්ටී... 😂😂😂
උබ වැඩ්ඩෙක් මල්ලී😍😘 ජය හදවතින්ම ❣️
ගොඩක් සුන්දර පරිසරයක ඉපදුනු නිසයි පුතා මෙතරම් නිර්මානශීලී❤❤❤
යකෙක් බං උඹනම්....උඹ තමයි හොඳටම කරන්නෙ..පට්ට..👌❤️
Superb
Mawath sub karannakooo
ලංකාවෙ ඉක්මනටම දියුනුවෙන චැනල් එක ❤️ ඔක්කොම විඩියෝ බලපු එකම චැනල් එක❤️
ගැම්මක් නැතෑ.. 😍😘 ෆට්ටෝයි 🤩
යකෝ අන්තිම ටිකනෙ පට්ට...මේකෙ පේලියක් අඩුයි නැත්නම් වැඩියි...😂😂😂❤️❤️💘👌👍🎤🎤🎤🎤
උබ අපේ එකෙක් මල්ලී ........ආඩම්බරයක් තමා ඉතිං ........😍😍😍😍👍👍👍👍
ජයෙන් ජයම වේවා ..........👌👌👌👌
Santhaya uba
නියමයි නියමයි මල්ලි....ඔයා හොඳට වැඩෙි කරනවා...ගහන්න ඕන තැන්වලට හිමීට ගහනවා....
අද තමා සෙට් උනේ ඔක්කොම බලනවා 😍🤟
Superb ❤️
මේකෙන් 100 ගහමු..
ලංකාවෙ අඩුම කාලෙකින් 1M ගහන channel එක වෙයන් මල්ලි.. ❤
කොල්ලට මාර හැකියාවක් තියෙන්නේ !හදවතින්ම සුබපතනවා !❤️❤️❤️❤️
ජයවේවා ජයවේවා සබ් ලක්ෂයට අපෙන් සුබපැතුම්. සුබ.... සුබ.....
ඔබේ අනාගතයට ජය !!
කාලෙකින් දක්ෂයෙක් දැක්කා..🩸🎤