Eka ekkenata bena bena dewal kala kiyalA oyata issarahatA yanna be malli me anduwata kemathi nathi eun thamai ohoma msg karala thiyenne oya katawath nobena thamangema kiyala deyak karanna rajapakshalatA benna kiyala oyatA labena deyak ne me rajayA nithi una nam ada apitath covid moda aun kiyana ewa ahala oya oyakarana deth nathi kara ganna epa
හැමෝම කියන්නෙ විනී කරපු හැටි වස්ති කරපු හැටි රැට්ටා කරපු හැටි කව්රුත් කියන්නෙ නෑ මේ කොල්ලා කරලා තීන හැටි ❤️
ekenma 😂😂😂 ❤️ ❤️ ❤️
Me kolla thamay hodatama kare
💪👍 සමරෙලා කැලේ
නෑ නෑ මේ කොල්ලට තමයි හොදට ම කරන්නේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
හම්මෝඔව් ..ගැම්මක්...😎
"මෝඩ යකෙක් මූ" ඒක නියමෙටම කියනවා.පට්ට. සූපිරී 💞
අම්මපා 🤣
Adeee sirwtamaa
Siravatama
Ow bro ek atta😂👍
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 තව ටිකයි යාලු තියෙන්නේ පුලුවන්ද.🙏
ඇත්තටම දක්ශයෙක්
♥️🙏
අපේ සාර්..❤️❤️❤️
Sr❤️
💥
සර්... 🙏🙏🙏🙏🙏
හරි ගියපු සින්දුව 'තුන් හෙලේ ගිනි අවුලා ඒ ගින්නෙ අපි දැවෙනා...ලක් මවගෙ ඇස් වහලා මගෙ රටම ගිනි තැබුවා ....'😹
සින්දූ, රගපෑම, හඩ අනුකරනය...perfect...ඉදිරියටම කරන් යමූ කොල්ලෝ...සුබ පැතුම්...ලන්කාවේ මිනිස්සුන්ට ඔහොම දෙයක් කරල තමයි වද්දන්න ඕන....❤
😂
ඔබ තුල අනුකරණයට අමතරව දක්ෂ නිවේදකයෙක්, හඬ කැවීම් ශිල්පියෙක් ඉන්නවා. සුභ පැතුම්
අම්මෝ ඔව්. දැන් ඉන්න හාල්පාරු නළුවෝ කියාගන්න උන් මේවා දකිත්වා!
Niyamai
That's True.
😮👌❤️
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 තව ටිකයි යාලු තියෙන්නේ පුලුවන්ද.🙏
උඹට වඩා වයස තරුණයොත් කොඳු කඩාගෙන ඉද්දි උඹ උඹගෙ ප්රකාශනය එළිදක්වන විදිහ මරු පුතා. තව අලුත් චරිත ටිකකුත් එකතු කරගන්න. ජයවේවා!
චරිත ඇති...කියන ටික ගින්දර...චරිත වැඩි වුණාම....උඹ ගැන වෙන එකෙක් වීඩියෝ එකක් කරයි...😂😂😂මේ හා සමානවම
ua-cam.com/video/ZSV19ge3YeY/v-deo.html
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 තව ටිකයි යාලු තියෙන්නේ පුලුවන්ද.🙏
පහල වල් ලින්ක් දාපු උන් ගෙන කාරම් video එකක්
@@Dumiyadewvije මොනාද ඒ😐මම නම් බැලුවෙ නෑ😊
හරි ගියපු සිංදුව නම් හොදටම කරලා තියනවා 🤣🤣🤣
අර ළමා සාරි ඇදන් පොඩි එවුන් පවු ... උන් ඉස්කෝලෙ යාලුවොන්ගෙන් නොන්ඩි වෙනවා ඇති .....😅😅😢
Siravata 😂💔
නියමයි කොල්ලො .උඹලා කොච්චර දක්ෂ ද නිර්මාණශීලි ද දිගු ගමනක් යන්න සුබ පැතුම්
අම්මෝ හරි ගියපු සිංදුව🤣🤣🤣 තුන් හෙලේ ගිනි අව්ලා..අම්මෝ සුපිරි බන්🤣🤣🤣❤️❤️❤️
Owwww 😂
Addehh
Ammo 🤣🤣🤣🤣
දිගු ගමනක් යන්න පුලුවන් වේවා සුදු වෑන් හමු නොවේවා☸️☪️✝️🕉️🙏
Hi.hi.
ස" ගේ අර හිනාව දාන්න පුලුවන් උඹට විතරයි මචං... 🤣😂
නියමයි... 🤩❤️
පුතා ඔයා හොදටම කරනවා වගේ 😌
සුභ ගමන්
සුබ ගමන් කිව්වෙ,සුදු වෑන් එකක්වත් එවන්නද සර්.
😂😂😂😂😂😂
ඒ වගේ
අප්පච්චි😅
අම්මටහුඩු මහි අයියා දැන් සැපද 🤣
baiya
අයියෝ හිනා වෙලා පන යනවා,ලස්සනයි මල්ලි ඇත්තටම😂😂😘
කනාවට වගේ දැක්කේ සුපිරි කොල්ලෙක් කොහෙද මෙච්චර කල් හිටියේ නායකත්ව මණ්ඩලයට මරු කොල්ලා සුභ අනාගතයක්
Appa hodatama karai😂
අඩෝ කොහෙන් එන අදහස්ද බන් මේ😂😂
මේවටනෙ බන් මිලියන ගනන් විව්ස් එන්න ඔන😂😂
අඩෝ මාරම creative😍😍
නෑ නෑ හැට නව ගානයි එන්නෝන හරි විදිහට නම්🤣🤣🤣🤣🤣🤣🤣
මටත් ඕකම හිතුනා
උඹ නම් කියයි..ලක්ෂ ගානකට මේව අැහෙද්දි කටු අනිිනෝ වගේලු😁😁😁
@@vishwapremarathna9286 එකත් ඇත්ත
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 තව ටිකයි යාලු තියෙන්නේ පුලුවන්ද.🙏
මේක බලලා comment එකක් නොදා යන එක කුහක කමක් කියල හිතුනා. ඔයාගේ හැකියාව අති විශිෂ්ටයි. හැබෑම දක්ෂයෙක්. ඔන්න මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. ජය වේවා.
මේක නම් පිස්සුවක් බං.පට්ට සුපිරියි.ජය වේවා
සුපිරි...උබට පට්ට හැකියාවක් තියනව කොල්ලො..ජය වේවා..
අවුරුදු 19 උඹට තියෙන talent එක wow🙏♥️♥️♥️♥️♥️♥️
Hi anuga
අම්මෝ උබ ගැන පට්ට ආඩම්බරයි බන් කොන්ද පන තියෙන එකෙක්ට ඉන්නෙ උබ විතරයි ආඩම්බරයි බොක්ක😍❤
Aniwaryenma godak UA-cam karayo kadayana eka karanne.
අනිවාර්යයෙන් supirie
@@dinushawijayrathne3867
fefsmak
cdfz z
ďrco
cera.
සුපිරිම සුපිරියි බන්, විශේෂයෙන්ම උබේ දේශපාලනික අදහස් , ඒ වගේම නිවේදක හැකියාව , කටහඬ අනුකරණය , අවස්ථාවට උචිත ගීත තෝරා ගැනීම, උබට ලොකු සමාජ පරිවර්තනයක් කරන්න පුළුවන් මිනිස්සු පක්ෂ වල වහල්කමෙන් බේර ගන්න, පරිස්සමෙන් උපහාසය දෙන්න, සුබ පතනවා ❤
සුපිරී කොල්ලො, උබ ගැන පට්ටම ආඩම්බරයි ,
අඩුම ගානෙ දැන්වත් අපේ මිනිස්සු ඇත්ත තේරුම් ගත්තොත් රටේ වාසනාව ,
මොනා උනත් අවුරුදු 73ක් තිස්සෙ කරපු මෝඩ වැඩ ආයෙ නොකරන්න බැරිත් නෑ, මොකද අපේ මිනිස්සුන්ට සේරම අමතකයි නෙ, හරි මෝඩයි නෙ ,
ඒක පට්ට බන් උඹනම් මාර දක්ෂතාවයක් තියෙන කොල්ලෙක්. 👍👍👍👍💪
යකෝ මරුනෙ පුතා . ඔයාට හැකියාවන් ගොඩක් තියෙනවා ... ඒ හැකියාවන් අදුරගෙන හොද ගමනක් යන්න පුතා ... ඔයා තමා හොඳටම කරලා තියෙන්නේ
එහේමද සුදු
අනිවාර්යයෙන්ම
Ehema thama nedha සුදු නැන්න්දියෝ 😙😍
ඉරට්ට වගේ හිටියට වැඩනම් මරු😂😂
🤣👍❤️
නියමයි කොල්ලො නියමයි, ගැළපෙන සින්දුව තමා මරුම, මන් හිතුව සිහිනයක් මැවුනා එකටත් නටයි කියල... 🤣🤣🤣
☺️😁
නියමට කරනවා. සුබ පැතුම් පුතා
නියමයි පුතා.. ඔයාගේ ඉදිරිපත් කිරීම..
ඒ මරු අය්යේ ..තව ඉස්සරහටත් මේ වගේ වැඩ ඕන ..Good luck 😍❤️..😂
ඒ කියන්නේ දකුනේ දෙනියායෙත් ඉන්නවා නේද පට්ට කොල්ලෝ..බස්නාහිර අපි හිතාගෙන හිටියේ මේ වගේ කොන්දක් තියෙන කොල්ලෝ දකුනේ නැ කියලා..ආදරෙයි ආ..කාටවත් බයවෙන්න එපා දිගටම කරගෙන යන්න සුබ පතනවා..😘😘
ගොඩක් ලස්සනයි පුතේ ඉදිරියටම යන්න පුතාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ජේසු පිහිටය👍👍👌👌👌
මරු ❤❤❤
අර " ටූල්ස් පාවිච්චි කරන්න " කියන කෑල්ලත් එකතු කර ගන්න ඊළඟ පාර
සුපිරි weddek..පරිස්සමින් පුතේ ...දිගටම කරගෙන යන්න .හොඳ hada කැවීම් ..බුදු සරණයි ඔයාට
Thumbnail එක වෙනස් කරන්න වෙනවා.දැන් views මිලියනයට වැඩී.
Video නම් පට්ට ඇහ්...............❤
උබ නම් කවදා හරි පට්ට බ්‍රෑන්ඩ් එකක් තමා කොල්ලො ...❤️
කවුරුත් කියන්නේ නෑ අර සිංදුව කියන පොඩි එකා කරපු හැටි 🤔 ඒකා තමා හොදටම කලේ 👏🏽 😃 ඒ වොයිස් එක 👌🏼
Yh. True. I was about to tell.
තුන් හෙලෙ ගිනි අවුලා 😂💔 ඒක දීලා ඇඩෙන්නම
සිරාවට....
😂😂😂😂
කලාත්මක උපහාසාත්මක විවේචන රටක පැවැත්මට අවශ්‍යමයි පුතා. රටට වටිනව නුඹ. ජයෙන් ජය!
තනි ගැම්මක් යකෝ💯🤍 ආදරෙයි හැමදාමත්🥰🥰
Excellent පුතා . කියන්න වචන නැහැ . මාර creative . ඔයා අපේ රටේ තරුවක් වෙනවාමයි.
අඩෝ ඔන්න අද ඉදන් උබට අලුතින් තව ෆෑන් කෙනෙක් එකතු වුනා 😍😍😍
ලංකාවට මෙවැනි දරුවන් තව තවත් බිහි.වේවා
ජයවේවා.සැබැ දක්ෂතා
සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.
ඉදිරියේදි ඔයාගෙ අලුත් විඩියෝ එනකන් කට්ටිය ඇගිලි ගනින කාලයක් එයි.
සුබ වේවා 🙏🙏🙏🙏🙏
ඔයා සැබෑ දස්කම් පාන කොල්ලෙක් ඔයාට ජය බුදු සරනයි පරිස්සමෙන්
වයසත් එක්ක බැලුවම උබේ විහිලු බර ගතියක් තියෙනව.පොඩි දේශපාලන දැනුවත් කමක් තියෙනව වයසට වඩා
ඇත්ත.... ඇත්ත....,.
අනිවාර්යයෙන්ම
නියමයි...පරිස්සමෙන් හිටන් නැත්නම් හොදටම කරයි
Hm
මල්ලි හරි malli
Ekanam aththa
Ah amith aiyee
මටත් දැන් පොඩි බයක් ආවා,හොදටම කරන නීසා.පරීස්සමීන් පුතී
වෙඩි වරුසා.. පොඩ්ඩෝ එකා දෙන්නා මතු වෙන හැටි.. New gen.. Congratulations..👌👍
නියමයි මල්ලී උබ මේ රටට සම්පතක් උබල වගේ එවුන් මේ ලංකාද්වීපයේ තව තවත් පහල වේවායි මා එකම හිතින් ප්‍රාර්තනා කරමි, 💖💖💖 උඹට නිදුක් නිරෝගී සුවය ලැබේවා මල්ලි, උඹ වගේ පුතෙක් උඹව හදපු අම්මාටත් තාත්තාටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්තනා කරමි, උඹට ජයවේවා මල්ලි , ජයෙන් ජයම වේවා, නියම සිංහල සිංහ කොල්ලෙක්💖💖💖❤️❤️❤️💖💖💖
නියමයි සහෝ හැම විඩියෝ එකක්ම බැලුවා ඊයේ දන්නේ චැනල් එක ගැන රිදෙන්නම දීලා සුපිරී දිගටම කරන් යන්න ජයෙන් ජය ඔයා තමයි හොදටම කරන්නේ නියමයි සහෝ ❤️❤️🔥🔥
ආතල් එකටත් වඩා සමාජෙට ලොකු පණිවිඩයක් මල්ලි ජය වේවා ❤️❤️
පුතේ ඔයාව සුදු වෑන් එකක දාගෙන යයි.ඒ නිසා පරෙස්සම් වෙන්න. වීඩියෝ නම් සුපිරි ම සුපිරියි .well done පුතේ.
අර්ල්ඩ්ස්ෆජ්ල්කදිම හ්ක්ව්ලෙව්ල්ප්
Epowygwsraqs
ද්ද්ලෙශ්ද්ට්ව්ඩ්ල්ය්යිඅදාඩ්ෆ්
ංඅප්ට්ට්ඌක්ඔ
ඉයර්ස් අද්ාඉප්ක්ඩ්ස්ග
සිරාවට මල්ලි කියන්න දෙයක් නෑ උබ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ බන් සිරා❤️❤️🤩🤩
Vieo ටික ඔක්කොම බලන ගමන් උබගේ 😂😂😂
ආදරෙයි සහෝ 😂❤🥰
1M Views ඇති කියලා වෙනස් කරන්නේ නැති හිත හොඳ GTV බොක්ක. 😂😂😂
මල්ලි ඔයා තමයි හොඳටම කලේ..🤪🤪 කියන්න වචන මදි.. ඔයා ට සුබ පැතුම්.. ලංකාවේ ඉන්න සුපිරි you tube චැනල් එකක් වෙනවා ළගදීම..
අනිවාර්යෙන්ම සහෝ ...
සුබ පැතුම් මල්ලී ..
පුටුවේ දුක = දුටුවේ පුක😂😂😂🙏
මල්ලි හරි මල්ලී
AMBOOOOO HUTTTOOO👌👌🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඒක මරු සහෝදරයා ...
සුබ පැතුම් ! ජයෙන් ජයම වේවා!
මේ අයියට නම් හොඳ අනාගතයක් තියෙනවා ..අපිට තව video ගොඩක් ඕනෑ ..ඔහොමම කරගෙන යමු...❤️❤️❤️❤️❤️❤️
හොරුන්ගෙ දේශපාලන මගඩි කොලම් විනිවිද දකින..එල කොල්ලෙක් ..නියමයි පුතා! ඔහොම යං..
හොඳයි නිවෙදකායා කැමරාව
දිහා බැලුවනම් 👍 හරි
හොද නිර්මාණයක් ...
මූනම්..පට්ට පොරක් බං...සුපිරි .ජයම වේවා ..❤️
මෙයානම් සුපිරි
අනිව හෙන දුර ගමනක් යන්න පුළුවන් ඔයාට.
Niyamai malli සුපිරිම සුපිරි.....ඇත්ත athi satiyenma kiyana niyama කොල්ලෙක්
නියමයි. කොල්ලෝ....පරෙස්සමින් ....තෙරුවන් සරණයි .🌷🌷🌺🌺
අම්මෝ යකෝ. උඹ තමයි හොඳටම කරන්නෙ🤣🤣🤣🤣
සමහර වෙලාවට මේ වගේ පොඩි වීඩියෝ එකකිනුත් පුළුවන් අරඟල කරන්න.අලුත් පරම්පරාවෙ මිනිස්සුන්ගෙ චින්තනය වෙනස්වෙමින් පවතින බව සහ දැන් රටේ මුල්පුටු හොබවන ගොඩක් මුග්ධයො ගැන දැනුවත්වෙමින් පවතින බව දනවන්නත් එක්කම.ඒක සංවර්ධනය වෙමින් පවතින වගේ එකක් නොවේවා කියල රාජ්‍ය පාලනය ඇතුලු සියලු සමාජවල අසූචි ගඳගසන තැන් ඉවත්කරමු.
රටේ අසූචි ගොඩවල් ගැන ,ගලි ගැන කතාකරන උඹේ චැනල් එක රත්තරන් 🖤
කොල්ලො උඹට සුදු වෑන් එකක් ෂුවර්..පරිස්සමෙන් 😂
lol😂🤣🤣
😂😂😂
Patta malliii....සුපිරි වැඩ්ඩෙක් ඔයා....🔥🔥🔥🔥🔥🔥👍👍👍👌👌👌👌💪💪💪💪💪
පට්ට බම් මේක 🤣 කවුරුවත් නෙමෙ උබ තමා හොදටම කරේ 🤣
නියමයි මල්ලී මොරවක central colombo OB එකෙන් සුභ පතුම් .
මම දන්නෙ නෑ මට මතක නෑ අහක ඉන්න මාව අල්ලගන්න එපා😒
-මහී අයියා -
අඩෝ බං ස ව අනුකරණය කරන එකෙක් දැක්කමයි😂💔
Malapaha gode sir ge katha tinkiri nethiunata mokada sardin ekka paan kamu sirge ?
😃
❤️😮👌
දැනට 3 න් පාරක් මේක බැලුවා.
පට්ට skill එකක් ඔයාට තියෙන්නේ
අගේ කරනව භදවතින්ම ආදරනීය සුබ පැතුම් පුතා ජයම වේවා!!
මල්ලි ඔයාට අපි එවනව සුදු තීරිවීලර් එකක් . good luck
ඔබ දක්ෂයෙක් .හොදටම කරණවා..සබි එකත් දැම්මා.දුර ගමනක් යනවා ..සත්‍යජිත් ලක්මාල් .හලාවත
මේ සිංදු ලියන සත්‍යජිත් ලක්මාල්ද
@@dineshrangana2761 ඔවි මල්ලි
උබ තමයි කොල්ලා ඉස්සරලාම රාජපෂලාට කින්ඩි දාන්න කොන්දක් තිබ්බ සුප්පා කොල්ලෙක් උබ..
Sira
Aekenma
එකෙන් ම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
Eka ekkenata bena bena dewal kala kiyalA oyata issarahatA yanna be malli me anduwata kemathi nathi eun thamai ohoma msg karala thiyenne oya katawath nobena thamangema kiyala deyak karanna rajapakshalatA benna kiyala oyatA labena deyak ne me rajayA nithi una nam ada apitath covid moda aun kiyana ewa ahala oya oyakarana deth nathi kara ganna epa
@@madurangarathnayaka4048 හී හී... මෙන්න දේශපාලන වහලෙක්...🤣
ජයෙන් ජය ඉදිරියටම යන්න තෙරුවන්සරණයි ඔබට🌷🌷🌷
සුපිරියි තව ලස්සන විඩීයෝ කරන්න ලැබේවා ♥️♥️👌
Respect මල්ලී ගත්ත risk එකට
සබ්ස්ක්‍රයිබ් නොකර බැරි උනා. 😃 අතිවිශිෂ්ටයි.
sirawata
මාත් ❤️
පට්ටම සුපිරි ජය වේවා 👈👈👈❤❤
මරේ මරු 😂😂🤣🤣
Hinayanva බඩ Palanna
මරු Thigatama කරන් යන්න Jaya Veva 🤚
සුපිරි කොල්ලෙක්.... බුදු සරණයි!
විශිෂ්ඨම අනුකරණයක් ❤️❤️❤️❤️❤️
සිරාවටම සහොදරයා උබත් හොදටම කරයි කියල හිතෙනව ... congratulations කොල්ලෝ ...
හොඳටම හොඳයි !
ජය වේවා !
අති දක්ෂයෙක් තවත් creative videos කරන්න හැකියාව ලැබෙිවා ලැබූ තැන රැකගනිමින් ඉදිරියටත් මෙවන් දකෂතා ඉදිරිපත් කරන්න.
Comment එකක් නොදා බෑ මෙි talant එකට සුහ ගමන් දනුෂ්ක
දැං මේකෙ නම වෙනස් කරපල්ල '1M + views ඇති' කියලා. නියමයි අයියෙ.
ජය වේවා මල්ලී 😇 සුපිරි වැඩක් හරි දක්ෂයි ඔයා. හොඳ ගමනක් යන්න අපි ඉන්නවා sup එකට හැමදාම 🤗🤗🤗💯💯👌👌👌🙌🙌🤝🤝💪💪💪💪
Hi.hi
අඩෝ සුපිරී බන් ❤️ උබනම් කවදා හරි ඉස්සරහටම යනෝ 👌 good luck බන් ❤️
අඩෝ ඒ වගේ එකක් නම් මෙච්චර කාලෙකට දැක්කෙ නෑ බං ඇරපු අතක් නෑ ස නම් එමමයි පට්ට බං
ස' අපි තමා හොඳටම නටලා තියෙන්නේ,🤣🤣❤️🙏
Hi sudu
හරි ගියපු සින්දුව නම් පට්ට ❤️❤️❤️
පට්ට මල්ලි, කාටත් කියන්න බැරි දේවල් විහිලුවෙන් කියන්නත් හයියක් තියෙන්න ඔනේ. 💪
"පුටුවේ දුක" දකිද්දිම අනිත් පැත්තට කියවුණේ.....😂😂😂
දේශපාලනේ මොකක් උනත්....
සුපිරිම අනුකරනයක් මල්ලි......
ඇඩෙන්නම දීලා තියෙනවා......
@@madushankadeveppriya9331 Aniwa...😅😅
Dutuwe puka
Dutuwe puka
@@johnappuhamy4848Yes sir hondatama Janathwata samachchal karanne ?
ගෑනුන්ගෙ චීත්තෙට අඩන සංගීතකාරයොත් එක්ක බැලුවම උඹ මාර යකෙක්. අනාගතේ ගැන ආඩම්මරයි.....
පට්ටයි...අයියෙ.... බුදු සරණයි...බොක්ක.... උබට... සුභ අනාගතයක් වෙවා