Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දින 100 ක් තුළ මුල සිට සියලු පාඩම් ආවරණය කරමින්,Econ හා Accounting විෂයන් සදහා නියත 'A' සාමාර්ථයක් ගන්න දැන්ම whatapp මැසේජ් එකක් දාන්න. Whatsappchat.whatsapp.com/JTwc3gFj4va4xqsAQb975t Telegram t.me/mission1002023 මේ 🅰 හැදෙන තැනවැඩි විස්තර සදහා අමතන්න.071 9007700
😂🤣
යහපාලන දින 100 යේ සුර පුරය වගේද 😂😂
❤❤❤
Accounting නම් ඉතින් ලෂාන් සර් තමයි ❤️👊
Leresleyanadahatabudusaranaidavepehetai
අපිව විකුණලා හම්බ්කරපු උන්ගෙන් හම්බකරනවා දැක්කම දැනෙන සතුට 💯😅❤
රට කෑවහොර පක්කුන්ට ඔහොම හරි කැරියන්ව නොන්ඩි කරන උබට ග්‍රොරවයේන් බුදුසරනයි❤
ලිරික්ස් ලියන දෑතට බුදු සරණයි කියලා නෑනෙ තාම කවුරුත් 🤔
Man kiwwa
ammo bn e gok eka supiri a
Dan ub kiwwe 😅
😂😂
Oyaa kiwwe
රනිලයි මහියයි ලපයට සිංදු කියන්න නොදී රට ගෙනියන විදිය පෙන්නන විදිය සුපිරි..❤️.සජියට පිස්සු කියලා ඇහක් වහපු සීන් එක නෙක්ස්ට් ලෙවල් මචං..🤣🤣
225 එලවන්න එකතුවෙන්න
@@stfnoob1612 පොන්නයා අවශ්‍ය වෙලාවට විකල්පය එනවා. තෝ වගේ වහල් මානසිකත්වයක් මට නැ. මේ රටට කෙලුනේ තොපේ වහල් පක්ෂ දේශපාලන නිසයි. හැමෝම හිතන්නේ තමන්ගේ පක්ෂය දිනවන්න මිසක් රට දිනවන්න නෙමෙයි. මේ රට ගොඩගන්න නම් මොකා ආවත් වෙනස්කරන්න බැරි ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ සම්මත වෙන්න ඕන. මේ කාලකන්නි වහල් දේශපාලුවෝ එකෙක්වත් එක කරන්නෙ නැ. උන් දන්නව එක කලොත් උන්ගෙ පැවැත්ම එතනින් ඉවරයි කියල. අවශ්‍ය වෙලාවට 225 තොර විකල්පය එලියට එයි.
@@stfnoob1612 පුක නොදී පාඩුවේ ඉදපන් අවශ්‍ය වෙලාවට අපි මේ කාලකන්නි 225 එලොනව. උබට කහනවනම් පුලුවන්නම් එක නවත්තපන්
@@stfnoob1612 එහෙම හිතෙන්නේ උබ පක්ෂ වලට නතු උන වහලෙක් නිසයි. වහල් මානසිකත්වයෙන් මිදුන දාට උබට සත්‍ය වැටහෙයි. හැබැයි උබලා වගේ වහල්ලු ලොවෙත් හැදෙන්නේ නැ. උබ පුලුවන්නම් 225 බෙරගනින්. අපි එලොනවා
@@stfnoob1612 යකො 225 එලවන්නේ මේ ඉන්න පර සැකිලි ටිකයි. මේ චන්ද ක්‍රමය යටතේ අපි මේකට අලුත් 225 හදල ගේනව. නාකි හම්පඩ හොර හැත්ත වෙනුවට රට ජාතිය දිනවන්න පුළුවන් රටට ජාතික ප්‍රතිපත්තියක් හදල එක සම්මත කරගන්න පුළුවන් අලුත් පිරිසක් ගේනව ගොන් ගොබිලෝ. එක 2025 දි කරන්න බැ. මොකද උබලා වගේ පක්ෂ වලට බෙදුන වහල්ලු තාම හැදීල නැ. උන්ට තාම පත්තියන් වෙලා නැ. පත්තියන් වෙන්නෙ 2030 පස්සෙ. එතකන් රෑවටියන. 2030 පස්සෙ මේ වහල් දේශපාලන ක්‍රමය උඩු යටිකුරු වෙනව. එතකන් එක එකාගේ පක්ෂ වල වහල් කම් කරපන්
රටම විකුනපු එවුන් විකුනන එක ගැන පට්ටම සතුටුයි 😂❤ ජය වේවා කොල්ලො
Leyanadahatawagamaederepahkeremahadamaanukaranayahnasenahamohehannamamaleyakaranakalasenaha
සිරා කතාව 😂
Sira kathawa 😂
Lyrics ලියන දෑතට බුදු සරණයි ♥️😂
දෙශපලුවන්ට gtv එකෙන් ගෞරවයෙන් බුදු සරනයි 😊😊😊 මෙකට්ටිය රටට වසනවක් අදරෙයි හැම දම❤️❤️❤️ මහි අවම හොදටම කරයි 😊 එකනම් ඇත්ත 👍👍👍 පිට පත ලියන එකට තෙරුවන් සරනයි ❤️මගෙ හිනවට බුදු සරනයි 👍👍👍
මට සප් 200 ගහන්න තව සප් 60 යි ඔනෙ මට උදව්වක්
බුදුන් වහන්සෙගෙ සරණ විහිළුවක් නෙවෙයි ..බේබද්දෙක් කීව එක ලොකුවට අරන් පව් කරගන්න එපා.
@@CameraComputer-nz5vq 😀😀😀
@@KaushalyaK-vw5ed හිනාවෙයන් උබගෙ අම්මගෙ ගති ගැන හිතල..නොදැන දෙයක් කරාම කිව්වම ගරුකරපන් බුදුන් වහන්සෙ විහිළුවක් නෙවෙයි ...
අම්මපා
ලීරික්ස් ලියන අයියගෙයි උඹෙයි අහන අපෙයි මයින්දමාතියගෙයි බයියොන්ගෙයි තියෙන්නෙ සම්සාර බැම්දීමක් 🙂❤️👍
මූව,පනපිටින් ඉන්න එකත් ලොකු දෙයක් ඇත්තටම ගොඩක් හොද වැඩක් සුබපැතුම් ඔබට,සහෝදරයා ..වැඩෙත් ගොඩක් ලස්සනයි .❤️❤️
😂😂😂😮
Sira😂
රටෙන් ආතල් එකක් ගන්න උන්ගෙන්,ආතල් එකක් ගන්න එක වෙනම ආතල් එකක්❤
කොල්ලො උඹ සුපිරිම වැඩ්ඩෙක්....ඒකේ කතා දෙකක් නෑ. නමුත් ඔය බෙල්ලෙ ගහපු tattoo එක නම් චරිතාංග නිරූපණය කිරීමට බාධාවක්.......නමුත් මම ඔයාගෙ හොද fan කෙනෙක් ❤️❤️❤️....👍👍
ඒක ඇත්‍ත.. 👍
ඔව් බන් ඒක මටත් හිතුනා
පොඩ්ඩක් බලන්න හිතෙන්නෙ නැති ලයින් එකකුත් සෙට් උනා බං ඒක නිසා,
ඒක මටත් හිතුන
රටට වෙලා තියන එක තමයි උගෙ ටැටු එකෙන් හරි අගවන්නේ බං.තේරැම් ගනියව් 😂
ලීරික්ස් ලියන දෑතට සහ අපේ ධනුෂ්ක මලයට තෙරැවන් සරණයි❤❤❤
1:34 කැමරාවට ඇහැ වහගෙන අනිත් ඇහැ ඇරලා ඉන්නේ. 😂 හම්මෝ පට්ට. Good luck🎉
මූට tv programme එකක් කරන්න අවස්තාවක් හදලා දීපල්ල....සුපිරි,සුපිරි ❤lyrics ටිකත් මරුරුරුරුරු
නියමයි කොල්ලෝ..හොර ගැත්ත පට්ට ගහමු❤️
සින්දුවෙන් හරි ඇත්ත කියන උබට ජය දනුෂ්කයො ❤
රටකාපු උන්ව විකුණන උඹනම් වැඩ්ඩෙක් 💙
තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්ගේ පිහිටයි ❤
Gammak kollo 😂🌹 .. නිර්මාණශීලීත්වය අගයනවා ❤️
මහී අවාම ඇවිත් වැද ගමු කෙරුවේ අපි රට එකම එකම එක හොර පුරයක්😂❤
Lyrics ලියන දෑතට බුදු සරණයි 💆♂🎤❤
Lyrics ලියන දෑතට ජයරත්න පිහිටයි❤
Uba subscribe karapan 😅
ලස්සනයි පුතා! බුදුසරණයි !!
හොර හැත්ත පන්නමු. මුලු රටම ගොඩගමු. එල බන් කොල්ලෝ.
ගැම්මක් තමා බොසා ඔහොම්මම යමු තව ඉස්සරහට 😍
👀සහජ දක්ශතා අගය කරනව.ඕව තුලින් මීට වඩා වටින අර්තවත් නිර්මාණ බිහිකරන්න ඔයාට පුලුවන්. 😊🌹🌹🌹
ලිරික්ස් අලුත් මුයුසික් , විඩීයෝ ❤තමුසෙනම් පිස්සෙක් ඕයි. සුපිරියක් තමා කොල්ලො 😂❤
සුපිරියි කොම්ලෝ...🔥🔥🔥🔥
අට පට්ටම ඔනි මල්ලි ❤❤❤
සුපිරි brother 🎉❤ පට්ට talent එකක් උබ නම්❤🎉
අඩ්ඩේ අම්ම්බෝ ...ආදරේයී බොක්කෙම්ම හොඳ ..සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා සහෝදරයා ...ඉතින් 1M ගන්න ලෑබේවා
Original එක අමතක කරලා වෙන එකක් ඔලුවට දානවට හදපිරි මෙව්වා එක ඇහ් 😂❤ next level creativity 👍
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඹ සුපිරිම චරිතයක් සහො
මොනවා උනත් ඒ සිංදුව මර ලස්සනයි..gtv ඔයත් මරු ❤️💥
චරිතයක්❤
සුපිරියි ඕයි😂...තමුසෙ brand එකක්❤❤
විහිළුවක් නෙමෙයි මේක තමයි ඇත්ත .
දින 100 කින් එක්සෑම් ලියන අය මේ කොනට.❤😢
ලිරික්ස් ලියන ඒ දෙතට සම්මා සම්බුදු සරනයි
අඩෙහ් add එකක් කියලා හිතුනෙවත් නෑ. ඒකත් මරු කොම්ලො ❤❤❤
විහිලුවෙන් හරි හොරුන්ව නිර්වස්ත්‍ර කරන උබට කියන්න වදන් නෑ බන්......... නියමයි ❤❤❤
"මං පියාණන්ගේ නාමෙන් කියනවා බොරුවක් ..."😬🤣😅😟
ජයවේවා තෙරුවන් සරණයි ...🎉💐👍✌
Niyamai niyamai oyata budu saranai puthe oyage hakiyawata jaya wewa
නියමයි broother ❤️🔥❤️🔥❤️🔥
දෙවියන් විසින් දායද කල හැකියාවක් ඇති මේ දරුවාට අත දෙන්න කව්රුත් නැද්ද? රජය ගැන කතා කරලා වැඩක් නෑ නෙ... වෙන රටක ඉපදුනා නම්, අද ලෝකෙටම දිදුලන තරුවක්!!!
රට විකුනන් කාපු එකා විකුනලා හම්බ කරන එකම එකා ගැම්මක් සගෝ 😂😅
මේක නම් සුපිරිම සුපිරියක් බන් ❤❤🔥🔥💯
😂 උබ නමි අපෙ මානසික පිඩනය නැකිකරන්න ඉන්න එකම එකා බන්
Ow 😌😂
Lyrics ලියන දෑතට මහීගෙ පිහිටයි ❤
සුපිරි ❤️
මට පේන්නෙ මේකෙ ලොකු තේරුමක් තියනවා ,,කව්රුත් එකතු වෙලා අනුරට සින්දුව කියන්න දෙන්නෙ නැති එක 🤔🤔
😊😊
Wu mona kiyannada hoda ewatai waradi ewatai okkotama ka gahana ekane
@@raveeshamanodya3341 මොකක්ද බන් කෑ ගහපු.හොද එක පොඩ්ඩක් තර්කයක් එක්ක කියප්න්කො
දැන් තේරුනාද ඒක හරි කියලා ... දැන් ජනපති අනුර
@@raveeshamanodya3341ආතල්ද දැන් 😂
සුපිරියි 😂😂❤❤😂
සුපිරීයි..සුපිරියී..👍👍👍👍❤️❤️❤️
සුපිරියක් එල බන් උබ. කියන්න වචන නෑ.
ගැම්මක් තමයි ඉතිම් ❤️🔥
"රටම වික්කේ නැත්තෙ මම හොඳ නිසයි " 😂😂😂
❤❤
නියම වැඩක් G tv. කාරුණික ඉල්ලීමක් මේ කමෙන්ට් එක වැඩිම like තියන කමෙන්ට් එක කරන්නකෝ
ඇයි?🎤
අවසාන නෝන්ඩිය මරු😅ගැම්මක් තමයි බන් උබ නම්...නියමයිGood luck❤
හුටපට්ටම ඔනේ😂❤❤
කෝරස් එකේ හා හා.. ලා ලා කෑලී ටික තමයි මරේ මරු 😆🤣🤣🙏
මේවගේ උපරිම ආතල් එක ගන්න පුලුවන් හොදටම ලංකාවේ politics තේරෙන උන්ට විතරයි 😁😁😁අවබෝදයේ lyrics දෑතට රැකවනයි ❤❤🔥
අන්තිම තමයි හොඳම ....... ලොකු පුතේහ්😂😂😂😂
පට්ට පට පට❤❤❤
ගැම්මක් mchn
ලිරික්ස් ලියන ඔය දෑතට දෙවි පිහිටයි 🙏😎
niyamai😢😂😂😂😂😂අපි හොරකම් කරමු
සුපිරි සහෝදරය ❤️❤️
onna kuwa. budusarai , devipihitai 🙏💐
සුපිරියක් මේකත් 😍
නැවෙන් ඩොලර් රට යවපු එකටත් එකක් ඕනි.උමං හාරල නිදන් කොල්ල කාපු ඒවටත් එකක් ඕනි.
❤❤❤ආදරෙයි උඹලගේ crew එකට......❤❤❤
නියමයි මල්ලී
නියමයි.....
Tattoo එක ටිකක් අවුල් බන්. කව්රුත් කිව්වට, අනිත් අය කරාට රැල්ලට යන්න එපා බන්. හොඳට කිව්වෙ..👍
සජියා ඇහැ වහගෙන ෆොටෝ ගහන්නේ😂😂
😂😂😂😂😂😂
සුපර්.....👍👍👍
ආදරෙයි ❤
මහා බ්‍රහ්මයාගේ පිහිටයි😊
අඩෝ..ඒක සුපිරී බං....😂😂💟👍
බුදාම්මෝ නියමයී👍👍👍
හක්, හක්, හක් , කියල වැඩක් නෑ පුතා හැකියාවෙන් රටටම සත්‍ය පෙන්වා කරන ප්‍රයෝජනවත් හාස්‍යජනක තේමාවන්. හැකියාවන්. ඔබට ජය!
අනුරට මුන් දෙන්නෙම නෑනෙ චාන්ස් එකක්😂
Supiri nirmanayak well done brother.😅😅❤
සුපිරි කොල්ලො නියමයි
හිතුවක්කාරයි උබනම් සොදුර..ආදාරෙයි GTV❤
පටිටයි එ සින්දුව👍👍👍
Ado. Niyamai... ela ela
නියමෛ බ්‍රදර් ❤❤😍😍
සුපිරිම සුපිරියි පුතේ ....ජයවේවා ...
❤patta weddek bn malli uba
පොඩි දරැවෙක් නිසා ඇත්තටම අගය කරනව හැකියාව පුතේ... 👍👍👍👏👏👏👏💐💐💐💝
ade anthima kalla supiri bro
මරු 🤗
රටක විකුනම් කාපු උන්ව විකුනන්න කන එකම එකා #gtv. මරු අැ 😂❤️🔥
අම්මෝ ලිරික්ස් ලියන ඒ දෑතට තෙරුවන් සරණයි😅😅
👌👌👍
කරමු.අපි හොර පුරයක්..😂හම්මෝ එ ලිලිස්.ලීයන.දෑත කියලා.වැඩක් නෑ😮❤❤අදරෙයි හැමදාාම වෙනසක්.කරන.G tv එකට❤
දින 100 ක් තුළ මුල සිට සියලු පාඩම් ආවරණය කරමින්,
Econ හා Accounting විෂයන් සදහා නියත 'A' සාමාර්ථයක් ගන්න දැන්ම whatapp මැසේජ් එකක් දාන්න.
Whatsapp
chat.whatsapp.com/JTwc3gFj4va4xqsAQb975t
Telegram
t.me/mission1002023
මේ 🅰 හැදෙන තැන
වැඩි විස්තර සදහා අමතන්න.
071 9007700
😂🤣
යහපාලන දින 100 යේ සුර පුරය වගේද 😂😂
❤❤❤
Accounting නම් ඉතින් ලෂාන් සර් තමයි ❤️👊
Leresleyanadahatabudusaranaidavepehetai
අපිව විකුණලා හම්බ්කරපු උන්ගෙන් හම්බකරනවා දැක්කම දැනෙන සතුට 💯😅❤
රට කෑවහොර පක්කුන්ට ඔහොම හරි කැරියන්ව නොන්ඩි කරන උබට ග්‍රොරවයේන් බුදුසරනයි❤
ලිරික්ස් ලියන දෑතට බුදු සරණයි කියලා නෑනෙ තාම කවුරුත් 🤔
Man kiwwa
ammo bn e gok eka supiri a
Dan ub kiwwe 😅
😂😂
Oyaa kiwwe
රනිලයි මහියයි ලපයට සිංදු කියන්න නොදී රට ගෙනියන විදිය පෙන්නන විදිය සුපිරි..❤️.සජියට පිස්සු කියලා ඇහක් වහපු සීන් එක නෙක්ස්ට් ලෙවල් මචං..🤣🤣
225 එලවන්න එකතුවෙන්න
@@stfnoob1612 පොන්නයා අවශ්‍ය වෙලාවට විකල්පය එනවා. තෝ වගේ වහල් මානසිකත්වයක් මට නැ. මේ රටට කෙලුනේ තොපේ වහල් පක්ෂ දේශපාලන නිසයි. හැමෝම හිතන්නේ තමන්ගේ පක්ෂය දිනවන්න මිසක් රට දිනවන්න නෙමෙයි. මේ රට ගොඩගන්න නම් මොකා ආවත් වෙනස්කරන්න බැරි ජාතික ප්‍රතිපත්තියක් මේ රටේ සම්මත වෙන්න ඕන. මේ කාලකන්නි වහල් දේශපාලුවෝ එකෙක්වත් එක කරන්නෙ නැ. උන් දන්නව එක කලොත් උන්ගෙ පැවැත්ම එතනින් ඉවරයි කියල. අවශ්‍ය වෙලාවට 225 තොර විකල්පය එලියට එයි.
@@stfnoob1612 පුක නොදී පාඩුවේ ඉදපන් අවශ්‍ය වෙලාවට අපි මේ කාලකන්නි 225 එලොනව. උබට කහනවනම් පුලුවන්නම් එක නවත්තපන්
@@stfnoob1612 එහෙම හිතෙන්නේ උබ පක්ෂ වලට නතු උන වහලෙක් නිසයි. වහල් මානසිකත්වයෙන් මිදුන දාට උබට සත්‍ය වැටහෙයි. හැබැයි උබලා වගේ වහල්ලු ලොවෙත් හැදෙන්නේ නැ. උබ පුලුවන්නම් 225 බෙරගනින්. අපි එලොනවා
@@stfnoob1612 යකො 225 එලවන්නේ මේ ඉන්න පර සැකිලි ටිකයි. මේ චන්ද ක්‍රමය යටතේ අපි මේකට අලුත් 225 හදල ගේනව. නාකි හම්පඩ හොර හැත්ත වෙනුවට රට ජාතිය දිනවන්න පුළුවන් රටට ජාතික ප්‍රතිපත්තියක් හදල එක සම්මත කරගන්න පුළුවන් අලුත් පිරිසක් ගේනව ගොන් ගොබිලෝ. එක 2025 දි කරන්න බැ. මොකද උබලා වගේ පක්ෂ වලට බෙදුන වහල්ලු තාම හැදීල නැ. උන්ට තාම පත්තියන් වෙලා නැ. පත්තියන් වෙන්නෙ 2030 පස්සෙ. එතකන් රෑවටියන. 2030 පස්සෙ මේ වහල් දේශපාලන ක්‍රමය උඩු යටිකුරු වෙනව. එතකන් එක එකාගේ පක්ෂ වල වහල් කම් කරපන්
රටම විකුනපු එවුන් විකුනන එක ගැන පට්ටම සතුටුයි 😂❤ ජය වේවා කොල්ලො
Leyanadahatawagamaederepahkeremahadamaanukaranayahnasenahamohehannamamaleyakaranakalasenaha
සිරා කතාව 😂
Sira kathawa 😂
Lyrics ලියන දෑතට බුදු සරණයි ♥️😂
දෙශපලුවන්ට gtv එකෙන් ගෞරවයෙන් බුදු සරනයි 😊😊😊 මෙකට්ටිය රටට වසනවක් අදරෙයි හැම දම❤️❤️❤️ මහි අවම හොදටම කරයි 😊 එකනම් ඇත්ත 👍👍👍 පිට පත ලියන එකට තෙරුවන් සරනයි ❤️මගෙ හිනවට බුදු සරනයි 👍👍👍
මට සප් 200 ගහන්න තව සප් 60 යි ඔනෙ මට උදව්වක්
බුදුන් වහන්සෙගෙ සරණ විහිළුවක් නෙවෙයි ..
බේබද්දෙක් කීව එක ලොකුවට අරන් පව් කරගන්න එපා.
@@CameraComputer-nz5vq 😀😀😀
@@KaushalyaK-vw5ed හිනාවෙයන් උබගෙ අම්මගෙ ගති ගැන හිතල..
නොදැන දෙයක් කරාම කිව්වම ගරුකරපන් බුදුන් වහන්සෙ විහිළුවක් නෙවෙයි ...
අම්මපා
ලීරික්ස් ලියන අයියගෙයි උඹෙයි අහන අපෙයි මයින්දමාතියගෙයි බයියොන්ගෙයි තියෙන්නෙ සම්සාර බැම්දීමක් 🙂❤️👍
මූව,පනපිටින් ඉන්න එකත් ලොකු දෙයක් ඇත්තටම ගොඩක් හොද වැඩක් සුබපැතුම් ඔබට,සහෝදරයා ..වැඩෙත් ගොඩක් ලස්සනයි .❤️❤️
😂😂😂😮
Sira😂
රටෙන් ආතල් එකක් ගන්න උන්ගෙන්,ආතල් එකක් ගන්න එක වෙනම ආතල් එකක්❤
කොල්ලො උඹ සුපිරිම වැඩ්ඩෙක්....ඒකේ කතා දෙකක් නෑ. නමුත් ඔය බෙල්ලෙ ගහපු tattoo එක නම් චරිතාංග නිරූපණය කිරීමට බාධාවක්.......නමුත් මම ඔයාගෙ හොද fan කෙනෙක් ❤️❤️❤️....👍👍
ඒක ඇත්‍ත.. 👍
ඔව් බන් ඒක මටත් හිතුනා
පොඩ්ඩක් බලන්න හිතෙන්නෙ නැති ලයින් එකකුත් සෙට් උනා බං ඒක නිසා,
ඒක මටත් හිතුන
රටට වෙලා තියන එක තමයි උගෙ ටැටු එකෙන් හරි අගවන්නේ බං.තේරැම් ගනියව් 😂
ලීරික්ස් ලියන දෑතට සහ අපේ ධනුෂ්ක මලයට තෙරැවන් සරණයි❤❤❤
1:34 කැමරාවට ඇහැ වහගෙන අනිත් ඇහැ ඇරලා ඉන්නේ. 😂 හම්මෝ පට්ට. Good luck🎉
මූට tv programme එකක් කරන්න අවස්තාවක් හදලා දීපල්ල....
සුපිරි,සුපිරි ❤lyrics ටිකත් මරුරුරුරුරු
නියමයි කොල්ලෝ..හොර ගැත්ත පට්ට ගහමු❤️
සින්දුවෙන් හරි ඇත්ත කියන උබට ජය දනුෂ්කයො ❤
රටකාපු උන්ව විකුණන උඹනම් වැඩ්ඩෙක් 💙
තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්ගේ පිහිටයි ❤
Gammak kollo 😂🌹 .. නිර්මාණශීලීත්වය අගයනවා ❤️
මහී අවාම ඇවිත් වැද ගමු කෙරුවේ අපි රට එකම එකම එක හොර පුරයක්😂❤
Lyrics ලියන දෑතට බුදු සරණයි 💆♂🎤❤
Lyrics ලියන දෑතට ජයරත්න පිහිටයි❤
😂😂
Uba subscribe karapan 😅
ලස්සනයි පුතා! බුදුසරණයි !!
හොර හැත්ත පන්නමු. මුලු රටම ගොඩගමු. එල බන් කොල්ලෝ.
ගැම්මක් තමා බොසා ඔහොම්මම යමු තව ඉස්සරහට 😍
👀සහජ දක්ශතා අගය කරනව.ඕව තුලින් මීට වඩා වටින අර්තවත් නිර්මාණ බිහිකරන්න ඔයාට පුලුවන්. 😊🌹🌹🌹
ලිරික්ස් අලුත් මුයුසික් , විඩීයෝ ❤තමුසෙනම් පිස්සෙක් ඕයි. සුපිරියක් තමා කොල්ලො 😂❤
සුපිරියි කොම්ලෝ...🔥🔥🔥🔥
අට පට්ටම ඔනි මල්ලි ❤❤❤
සුපිරි brother 🎉❤ පට්ට talent එකක් උබ නම්❤🎉
අඩ්ඩේ අම්ම්බෝ ...ආදරේයී බොක්කෙම්ම හොඳ ..සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ජය වේවා සහෝදරයා ...ඉතින් 1M ගන්න ලෑබේවා
Original එක අමතක කරලා වෙන එකක් ඔලුවට දානවට හදපිරි මෙව්වා එක ඇහ් 😂❤ next level creativity 👍
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඹ සුපිරිම චරිතයක් සහො
මොනවා උනත් ඒ සිංදුව මර ලස්සනයි..gtv ඔයත් මරු ❤️💥
චරිතයක්❤
සුපිරියි ඕයි😂...තමුසෙ brand එකක්❤❤
විහිළුවක් නෙමෙයි මේක තමයි ඇත්ත .
දින 100 කින් එක්සෑම් ලියන අය මේ කොනට.❤😢
ලිරික්ස් ලියන ඒ දෙතට සම්මා සම්බුදු සරනයි
අඩෙහ් add එකක් කියලා හිතුනෙවත් නෑ. ඒකත් මරු කොම්ලො ❤❤❤
විහිලුවෙන් හරි හොරුන්ව නිර්වස්ත්‍ර කරන උබට කියන්න වදන් නෑ බන්......... නියමයි ❤❤❤
"මං පියාණන්ගේ නාමෙන් කියනවා බොරුවක් ..."😬🤣😅😟
ජයවේවා තෙරුවන් සරණයි ...🎉💐👍✌
Niyamai niyamai oyata budu saranai puthe oyage hakiyawata jaya wewa
නියමයි broother ❤️🔥❤️🔥❤️🔥
දෙවියන් විසින් දායද කල හැකියාවක් ඇති මේ දරුවාට අත දෙන්න කව්රුත් නැද්ද? රජය ගැන කතා කරලා වැඩක් නෑ නෙ... වෙන රටක ඉපදුනා නම්, අද ලෝකෙටම දිදුලන තරුවක්!!!
රට විකුනන් කාපු එකා විකුනලා හම්බ කරන එකම එකා ගැම්මක් සගෝ 😂😅
මේක නම් සුපිරිම සුපිරියක් බන් ❤❤🔥🔥💯
😂 උබ නමි අපෙ මානසික පිඩනය නැකිකරන්න ඉන්න එකම එකා බන්
Ow 😌😂
Lyrics ලියන දෑතට මහීගෙ පිහිටයි ❤
සුපිරි ❤️
මට පේන්නෙ මේකෙ ලොකු තේරුමක් තියනවා ,,කව්රුත් එකතු වෙලා අනුරට සින්දුව කියන්න දෙන්නෙ නැති එක 🤔🤔
😊😊
Wu mona kiyannada hoda ewatai waradi ewatai okkotama ka gahana ekane
@@raveeshamanodya3341 මොකක්ද බන් කෑ ගහපු.හොද එක පොඩ්ඩක් තර්කයක් එක්ක කියප්න්කො
දැන් තේරුනාද ඒක හරි කියලා ... දැන් ජනපති අනුර
@@raveeshamanodya3341ආතල්ද දැන් 😂
සුපිරියි 😂😂❤❤😂
සුපිරීයි..සුපිරියී..👍👍👍👍❤️❤️❤️
සුපිරියක් එල බන් උබ. කියන්න වචන නෑ.
ගැම්මක් තමයි ඉතිම් ❤️🔥
"රටම වික්කේ නැත්තෙ මම හොඳ නිසයි " 😂😂😂
❤❤
නියම වැඩක් G tv. කාරුණික ඉල්ලීමක් මේ කමෙන්ට් එක වැඩිම like තියන කමෙන්ට් එක කරන්නකෝ
ඇයි?🎤
අවසාන නෝන්ඩිය මරු😅
ගැම්මක් තමයි බන් උබ නම්...නියමයි
Good luck❤
හුටපට්ටම ඔනේ😂❤❤
කෝරස් එකේ හා හා.. ලා ලා කෑලී ටික තමයි මරේ මරු 😆🤣🤣🙏
මේවගේ උපරිම ආතල් එක ගන්න පුලුවන් හොදටම ලංකාවේ politics තේරෙන උන්ට විතරයි 😁😁😁
අවබෝදයේ lyrics දෑතට රැකවනයි ❤❤🔥
අන්තිම තමයි හොඳම ....... ලොකු පුතේහ්😂😂😂😂
පට්ට පට පට❤❤❤
ගැම්මක් mchn
ලිරික්ස් ලියන ඔය දෑතට දෙවි පිහිටයි 🙏😎
niyamai😢😂😂😂😂😂අපි හොරකම් කරමු
සුපිරි සහෝදරය ❤️❤️
onna kuwa. budusarai , devipihitai 🙏💐
සුපිරියක් මේකත් 😍
නැවෙන් ඩොලර් රට යවපු එකටත් එකක් ඕනි.
උමං හාරල නිදන් කොල්ල කාපු ඒවටත් එකක් ඕනි.
❤❤❤ආදරෙයි උඹලගේ crew එකට......❤❤❤
නියමයි මල්ලී
නියමයි.....
Tattoo එක ටිකක් අවුල් බන්. කව්රුත් කිව්වට, අනිත් අය කරාට රැල්ලට යන්න එපා බන්. හොඳට කිව්වෙ..👍
සජියා ඇහැ වහගෙන ෆොටෝ ගහන්නේ😂😂
😂😂😂😂😂😂
සුපර්.....👍👍👍
ආදරෙයි ❤
මහා බ්‍රහ්මයාගේ පිහිටයි😊
අඩෝ..ඒක සුපිරී බං....😂😂💟👍
බුදාම්මෝ නියමයී👍👍👍
හක්, හක්, හක් , කියල වැඩක් නෑ පුතා
හැකියාවෙන් රටටම සත්‍ය පෙන්වා කරන ප්‍රයෝජනවත් හාස්‍යජනක තේමාවන්. හැකියාවන්.
ඔබට ජය!
අනුරට මුන් දෙන්නෙම නෑනෙ චාන්ස් එකක්😂
Supiri nirmanayak well done brother.😅😅❤
සුපිරි කොල්ලො නියමයි
හිතුවක්කාරයි උබනම් සොදුර..ආදාරෙයි GTV❤
පටිටයි එ සින්දුව👍👍👍
Ado. Niyamai... ela ela
නියමෛ බ්‍රදර් ❤❤😍😍
සුපිරිම සුපිරියි පුතේ ....ජයවේවා ...
❤patta weddek bn malli uba
පොඩි දරැවෙක් නිසා ඇත්තටම අගය කරනව හැකියාව පුතේ... 👍👍👍👏👏👏👏💐💐💐💝
ade anthima kalla supiri bro
මරු 🤗
රටක විකුනම් කාපු උන්ව විකුනන්න කන එකම එකා #gtv. මරු අැ 😂❤️🔥
අම්මෝ ලිරික්ස් ලියන ඒ දෑතට තෙරුවන් සරණයි😅😅
👌👌👍
කරමු.අපි හොර පුරයක්..😂හම්මෝ එ ලිලිස්.ලීයන.දෑත කියලා.වැඩක් නෑ😮
❤❤අදරෙයි හැමදාාම වෙනසක්.කරන.G tv එකට❤