Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Great job brother... Love this vedio...
Thanks ❤️
මේ ගෙදර මාර ලස්සනයි views. අහම්බෙන් උනත් මම ඔයාගෙ වීඩියෝ එකම සතියකට පස්සෙ දාලා වගේ 🙈🙉🙊
පහුගිය අවුරැදු 4 ඔතන උන්නෙ ගොඩක් දුකෙන් තමා ඔය තැන දාල අලුත් ගෙදර ට ගියෙ😢
@@travelfarmer කොමෙන්ට් එක edit kara balanna 😀
oyawa dekkama godak sathutui budusaranai
Proud about your difficult journey. You are legend bro.
Thanks 🙏
@@travelfarmer❤❤❤❤
Thankx for sharing all these with us.
Aiye mata experience thiyenawa ath job akak set une neha hema ahakatama damma set wennama neha
Jaya wewa oyata.
හරිම ලස්සනයි අයියෙ 🥺😍❤️
Very nice so beautiful location
thanks
Alut in ena ayage pati kohomada taniyama da hama ekem inna tiyenne dena hunndenek awo ekata watennatda
පඩි ගැන වෙනව වීඩියෝ එකක් තියෙනව දාල
Nice drone shots. Whats the Drone u have ? How much ?
Mavic mini 690 $ අයිය
👌👍මයික් එකක් යූස් කරන්න අපිට ගොඩක් පැහැදිලි එතකොට.tnx 👍
මරු නේ 👍
❤️
Almarai work kare vecancy nadda aiyaaaa
Beautiful place
Thanks
Job akak hoyala denna puuwanda
Good a video👍
Abewala fram eka 1 years wedakarala thiyana ළමයින්ට illum kala hekida
අඩුම අවුරැදු 3 ක් experience අවශ්‍ය යි
Aiye animal husbandri nvp-3cos ekakin new zealand enna puluwanda
වසර 3ක experience අවශ්‍ය etf කැපෙන farm එකක
Super
Aiye mata NLDB farm eke 2 years farming experiance thiyenawa. NZ enna apply karanne komada
3 years experience හදාගන්න
@@travelfarmer thank you ❤️
Nice 👍👍
Farm job walata ena හැමෝටම ඔහොම accommodations hamdawenawada aiye
Accommodations හැමෝටම ලැබෙනව ලැබෙන ගේ මේවගේද මෙයිට වැඩිය හොදද හොද අඩුද තිරනය වෙන්න තියෙන ගේ අනුව හැබැයි මොකක් හම්බ වුනත්අනිවාරයෙන්ම මෙවගේ අවශ්‍ය පහසුකම් තියෙනව ඒ ගේ ඇතුාල්
@@travelfarmer thank you brother
@@travelfarmer shere accommodations hamba වුණොත් kiyak wage ekata danawada brother
ඒවටත් එකම විදියට කැපෙනවා
Great bro ❤
Hallo kiti....
how many km should you drive near supermarket or the pharmacy?
5km
Power bill , water bill apide gawne oneda rent akate gayak gathame.
Farm වල නම් water free power සමහර farm වලින් free නැත්නම් ගෙවනන් අවශ්‍ය යි. City වල එහෙම තමා ගෙයකම ගත්තාම ගෙවන්න වෙනව නැත්නම් පොඩි room අරන් හිටියොත් ඒව free
🇱🇰👍👍
මචං පුලුවන්නම් udau කරපන් ඔහේ එන්න
Aiye farm ekka machinery jobswalata ganne nedda? Technician or tractor/forklift driver wage.
නැ technisiayan ල ගන්නෙ නැ driving අපිම තමා කර ගන්නෙ
Aiye agriculture diploma ekath ekka Almarai wala aurudu kiyak experience onda Newzealand danna ?
අලුතෙන් දාප1 green list එකේ එකකටනම් අවුරැදු 3ක් අවශ්‍ය යි
@@travelfarmer green list eka kuwe mokda aiya 🤔
මෙක facebook.com/groups/358265636401557/permalink/358270006401120/
Mamath Newzealand wala inne obe T.P N0. eka kiyanna.
කොහෙද aukland ද ඉන්නෙ
man awrudu 10k saudhi almarai eke wada.apita new Zealand Enna Chans nadda
Farming සම්බන්ධ වනම් වැඩ පුලුවන්
Denata stockman inne. Cow farming sambanda wada puluwan.apply karanne kohomada
Experience letter එකක් අවශ්‍ය යි වැඩ කරන්නේ farming සම්බන්ධ කියල
Waysa 18 n awegida farm job ekta 🥺
18 එන්න විදියක් නැ මොකද ලංකාවේ 18ට කලින් රස්සාවක් කරන්න බැනේ. ලංකාවේ experience නැතුව එන්න බැ මෙහෙට
Farm ekema house ekakatad yanne malli.nz wala farm wala wadata ena ayata house free denne nadda.
House එකට පොඩි rent එකක් එකතු කරග තමා අපේ anual salary එක හදල තියෙන්නෙ එක කපන් තමා අපිට වැටුප් ලැබෙන්නේ
Thank you malli new house eke vidio ekakuth danna oyage siyalu katauthu sarathaka wewa!theruwan saranai!
ටික දවසිකින් ගෙන්නම් තවම ඒකෙට ගියා විතරයි බඩු එහෙම අරන් ඔක්කොම පිලිවෙලකට හදල දානනම්
Ok💐🎉️
job 1 hoyaganna barida bro
Job වලට එන විදිය වීඩියෝ එකක් දාල තියෙනව බලන්න
new zealand එකට farmwork ගන්න නැද්ද? Family එකක් එන්න පුලුවන්ද..pless reply
සුදුසුකම් තියෙනවනම් visa දෙනව job offer එකක් හොයෙ ගත්තොත් family ගනන පුලුවන්
🤗❤️
Food production technology degree tiyana kenekta karanna jobr thiyada aiyee 🙄❤
Google green list nz කියල බලන්න ඒකෙ තියෙනවනම තියෙනව
@@travelfarmerhari aiyee❤❤
😇😍
☘❤
එජන්සි හරහා නවසිලන්ඩ් යවනවද අයියා
House එකක් ස්තීරවම ගන්න බැරිද PR තියෙන අයට,රෙන්ට් එකට විතරයිද පුලුවන් migrate වුනු අයට
Resident තියෙනවනම් පුලුවන් . Work visa වලට බැ .සල්ලිත්එපැයි ඉතින් ටිකක් ගනන් ගෙවල්
@@travelfarmerResident ගන්නෙ කොහොමද අයියෙ😊
New zealand වලට job එකකට යන විදිහ පොඩ්ඩක් කියන්නකො. මොනවාද අවශ්‍ය කරන්නෙ. කොහොමද එන්නඔනි කියලා lELTS ඔනිද?
Ielts අවශ්‍ය නැ experience තමයි අවශ්‍ය ඒ සම්බන්ධ සම්පුර්ණ විස්තර ඇතුලත් වීඩියෝ කීපයක් තියෙනව දාපු බලන්න ඒව
නිවිසිලන් යන්නවිදිහක්තියනවද
ෂා.. හරිම ලස්සනයි ..
❤️🙏
කටුක ජීවිත
අපිටනම සැප ඡිවිත😁
@@travelfarmer මම ඔහේ හිටියා පුතා
ඔයො මෙහෙ හිටියනම් ඔයට කටුක උනෙ ඇයි කියන්නෙ නම් දන්නෙ නැ අපිනම් සැපට ඉනනව
@@travelfarmer මම වැඩ කරපු farm eka තමයි hodama farm එක, එත් ජිවිතය හුදකලව.....
ඔයා කොහෙද වැඩ කලේ හොදම farm එක උනේ මොනවගෙන්ද? ඡීවිතේ හුදකලා farm එකක් ඇතුලට වෙලා හිටියොත්නෙ නිවාඩු වට හවසට එලියට ගිහින් කාල බීල ඉන්න අපිට නම් කිසිම හුදකලාවක් නැ
Great job brother... Love this vedio...
Thanks ❤️
මේ ගෙදර මාර ලස්සනයි views. අහම්බෙන් උනත් මම ඔයාගෙ වීඩියෝ එකම සතියකට පස්සෙ දාලා වගේ 🙈🙉🙊
පහුගිය අවුරැදු 4 ඔතන උන්නෙ ගොඩක් දුකෙන් තමා ඔය තැන දාල අලුත් ගෙදර ට ගියෙ😢
@@travelfarmer කොමෙන්ට් එක edit kara balanna 😀
oyawa dekkama godak sathutui budusaranai
Proud about your difficult journey. You are legend bro.
Thanks 🙏
@@travelfarmer❤❤❤❤
Thankx for sharing all these with us.
Aiye mata experience thiyenawa ath job akak set une neha hema ahakatama damma set wennama neha
Jaya wewa oyata.
හරිම ලස්සනයි අයියෙ 🥺😍❤️
Very nice so beautiful location
thanks
Alut in ena ayage pati kohomada taniyama da hama ekem inna tiyenne dena hunndenek awo ekata watennatda
පඩි ගැන වෙනව වීඩියෝ එකක් තියෙනව දාල
Nice drone shots.
Whats the Drone u have ? How much ?
Mavic mini 690 $ අයිය
👌👍
මයික් එකක් යූස් කරන්න අපිට ගොඩක් පැහැදිලි එතකොට.tnx 👍
මරු නේ 👍
❤️
Almarai work kare vecancy nadda aiyaaaa
Beautiful place
Thanks
Job akak hoyala denna puuwanda
Good a video👍
Abewala fram eka 1 years wedakarala thiyana ළමයින්ට illum kala hekida
අඩුම අවුරැදු 3 ක් experience අවශ්‍ය යි
Aiye animal husbandri nvp-3cos ekakin new zealand enna puluwanda
වසර 3ක experience අවශ්‍ය etf කැපෙන farm එකක
Super
Aiye mata NLDB farm eke 2 years farming experiance thiyenawa. NZ enna apply karanne komada
3 years experience හදාගන්න
@@travelfarmer thank you ❤️
Nice 👍👍
❤️
Farm job walata ena හැමෝටම ඔහොම accommodations hamdawenawada aiye
Accommodations හැමෝටම ලැබෙනව ලැබෙන ගේ මේවගේද මෙයිට වැඩිය හොදද හොද අඩුද තිරනය වෙන්න තියෙන ගේ අනුව හැබැයි මොකක් හම්බ වුනත්
අනිවාරයෙන්ම මෙවගේ අවශ්‍ය පහසුකම් තියෙනව ඒ ගේ ඇතුාල්
@@travelfarmer thank you brother
@@travelfarmer shere accommodations hamba වුණොත් kiyak wage ekata danawada brother
ඒවටත් එකම විදියට කැපෙනවා
Great bro ❤
Hallo kiti....
how many km should you drive near supermarket or the pharmacy?
5km
Power bill , water bill apide gawne oneda rent akate gayak gathame.
Farm වල නම් water free power සමහර farm වලින් free නැත්නම් ගෙවනන් අවශ්‍ය යි. City වල එහෙම තමා ගෙයකම ගත්තාම ගෙවන්න වෙනව නැත්නම් පොඩි room අරන් හිටියොත් ඒව free
🇱🇰👍👍
මචං පුලුවන්නම් udau කරපන් ඔහේ එන්න
Aiye farm ekka machinery jobswalata ganne nedda? Technician or tractor/forklift driver wage.
නැ technisiayan ල ගන්නෙ නැ driving අපිම තමා කර ගන්නෙ
Aiye agriculture diploma ekath ekka Almarai wala aurudu kiyak experience onda Newzealand danna ?
අලුතෙන් දාප1 green list එකේ එකකටනම් අවුරැදු 3ක් අවශ්‍ය යි
@@travelfarmer green list eka kuwe mokda aiya 🤔
මෙක facebook.com/groups/358265636401557/permalink/358270006401120/
Mamath Newzealand wala inne obe T.P N0. eka kiyanna.
කොහෙද aukland ද ඉන්නෙ
man awrudu 10k saudhi almarai eke wada.apita new Zealand Enna Chans nadda
Farming සම්බන්ධ වනම් වැඩ පුලුවන්
Denata stockman inne. Cow farming sambanda wada puluwan.apply karanne kohomada
Experience letter එකක් අවශ්‍ය යි වැඩ කරන්නේ farming සම්බන්ධ කියල
Waysa 18 n awegida farm job ekta 🥺
18 එන්න විදියක් නැ මොකද ලංකාවේ 18ට කලින් රස්සාවක් කරන්න බැනේ. ලංකාවේ experience නැතුව එන්න බැ මෙහෙට
Farm ekema house ekakatad yanne malli.nz wala farm wala wadata ena ayata house free denne nadda.
House එකට පොඩි rent එකක් එකතු කරග තමා අපේ anual salary එක හදල තියෙන්නෙ එක කපන් තමා අපිට වැටුප් ලැබෙන්නේ
Thank you malli new house eke vidio ekakuth danna oyage siyalu katauthu sarathaka wewa!theruwan saranai!
ටික දවසිකින් ගෙන්නම් තවම ඒකෙට ගියා විතරයි බඩු එහෙම අරන් ඔක්කොම පිලිවෙලකට හදල දානනම්
Ok💐🎉️
job 1 hoyaganna barida bro
Job වලට එන විදිය වීඩියෝ එකක් දාල තියෙනව බලන්න
new zealand එකට farmwork ගන්න නැද්ද? Family එකක් එන්න පුලුවන්ද..pless reply
සුදුසුකම් තියෙනවනම් visa දෙනව job offer එකක් හොයෙ ගත්තොත් family ගනන පුලුවන්
🤗❤️
❤️
Food production technology degree tiyana kenekta karanna jobr thiyada aiyee 🙄❤
Google green list nz කියල බලන්න ඒකෙ තියෙනවනම තියෙනව
@@travelfarmerhari aiyee❤❤
😇😍
☘❤
❤️
එජන්සි හරහා නවසිලන්ඩ් යවනවද අයියා
House එකක් ස්තීරවම ගන්න බැරිද PR තියෙන අයට,රෙන්ට් එකට විතරයිද පුලුවන් migrate වුනු අයට
Resident තියෙනවනම් පුලුවන් . Work visa වලට බැ .සල්ලිත්
එපැයි ඉතින් ටිකක් ගනන් ගෙවල්