පවුලේ ඔක්කොම එකට ගෙවෙන ගොවිපලේ ඡිවිතේ Dairy Farming In New zealand

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 53

  • @israelsamaje
    @israelsamaje Місяць тому +3

    අයියා උඹ නම් මාර ගේමක් ගහන්නෙ බං.පුදුම හිතෙනව උඹ කරන වැඩ දැක්කම.නංගිත් එහෙමයි❤අම්මයි තාත්තයි ඇවිත් ඉන්නව දකිද්දි මාරම සතුටක් දැනුනෙ මචං❤ඇත්තමයි උඹට හරියන්න ඕන❤❤🇮🇱🇮🇱මම චැනල් එක පටන්ගත්තු දවස්වල ඉදන්ම මම ඔයාලගෙ විඩියෝ බලනව.ජය වේවා මචං❤❤

    • @travelfarmer
      @travelfarmer  Місяць тому

      ඇයි අපි විතරක් ඔබත් ගහන ගේම පට්ට කාලයක ඉදන් ඔබේ වීඩියෝ අපි බලනව . එකෙ තිබුනෙ වෙනම කලාවක වීඩියෝ කරන විද්යේ ඡයවේවා මචං❤️❤️

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries Місяць тому +1

      eka atta, kawadahari ape ekek nz millionaire kiyala kiyanna puluwan.jayawewa ayye

  • @ksdisanayakadisanayaka4791
    @ksdisanayakadisanayaka4791 28 днів тому

    ජයවේවා අයියා අක්කා ❤️‍🩹🌝💪

    • @travelfarmer
      @travelfarmer  28 днів тому

      ස්තුතිය මල්ලි ❤️❤️

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h Місяць тому

    අම්මාලා තාත්තලා එක්ක ඔහොම රටකට වෙලා ඉන්න තියෙන එකනන් මාර වටිනවා

  • @iamdamian384
    @iamdamian384 29 днів тому

    So good god bless you both

  • @madushan231
    @madushan231 29 днів тому

    Nangi malli harima satutui oyala inna tana. Dakala

    • @travelfarmer
      @travelfarmer  29 днів тому

      @@madushan231 ස්තුතිය ඔබට❤️❤️

  • @samithabandara4152
    @samithabandara4152 29 днів тому

    All the best

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 Місяць тому

    දෙවි පිහිටයි ,,ජය වේවා

    • @travelfarmer
      @travelfarmer  Місяць тому

      ජයවේවා ඔබටත්❤️❤️

  • @BinushaHeshani-x7b
    @BinushaHeshani-x7b Місяць тому

    Akke oyalage weda katayuthu thawath sarthaka wenn kiyala parthana karanwa.math harima asa ratak thamai newzealand kiyanne.akke mata care giver jobs gena podi update ekak dennko❤

    • @travelfarmer
      @travelfarmer  Місяць тому

      Nts diploma සහ nursing experience අය තමයි caregiver එන්නේ

  • @GaneshikaDilini
    @GaneshikaDilini Місяць тому

    ලස්සනයි ❤❤❤❤

  • @NawodyaKinkini-t3g
    @NawodyaKinkini-t3g Місяць тому

    Oyala ge farm ekt wdat gnne ndd kattiy gnnwa nm monwda balanne

    • @travelfarmer
      @travelfarmer  29 днів тому +1

      අපි ලග දැන් vacancy නැහැ

  • @Ranasinghelagessandamali-dq2in
    @Ranasinghelagessandamali-dq2in Місяць тому

    Apith enawa lagadima❤❤

  • @AB-sr7wl
    @AB-sr7wl Місяць тому

    💕💕

  • @SawanMihiranga
    @SawanMihiranga 28 днів тому

    Oya kura walata behthkaran vedios short widiyata hadala danna loke biliyana ganan balno ewa ayiye

    • @travelfarmer
      @travelfarmer  28 днів тому

      ඒව වීඩියෝ කරන්න නම් තව තෙනක් ලග ඉන්න වෙනව තනියම කරන්න අමාරැයි 😊

  • @sanukaimandi5925
    @sanukaimandi5925 Місяць тому

    Apita farm eka balanna puluwanda.api Wellington inne.visit ekkata awe.apahu Feb yanwa.asai balanna

    • @travelfarmer
      @travelfarmer  Місяць тому

      පුලුවන් එන්න අපි ඉන්නෙ taranaki වල, මගෙ page රකට මැසේඡ් එකක් දානවද number එක දාන්නන මම

    • @sanukaimandi5925
      @sanukaimandi5925 29 днів тому

      @travelfarmer thank you

  • @SunilGallage
    @SunilGallage Місяць тому

    Obalage sahayogaya apatath labadenna lankawe apitath patan ganna

    • @travelfarmer
      @travelfarmer  Місяць тому

      Dairy farming with dinesh අපේ page එකේ farming සම්බන්ධ ලිපි ගොඩක් තියෙනව එව බලන්න අවශ්‍ය දෙයක් තියෙනවම් මැසේඡ් කරන්න දන්න දේවල් කියල දෙනනම්

  • @Madusanka91
    @Madusanka91 Місяць тому

    ❤️👍

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h Місяць тому

    මහන්සි වෙලා වැඩ කරන උබ දවසක් නවසීලන්තේ ඉන්න සුපිරිම සල්ලි කාරයෙක් වෙන්න ඕනි.

    • @travelfarmer
      @travelfarmer  Місяць тому +1

      වචන ටිකට ස්තුතියි මචං❤️❤️ සල්ලි කාරයෙක් නැතත් මෙහෙම සතුටින් ඉන්න එකම ඇති😊

  • @suppa8436
    @suppa8436 Місяць тому

    ❤❤

  • @සොත්ති96
    @සොත්ති96 Місяць тому

    🤟❤

  • @NilanthiLiyanage-nn5br
    @NilanthiLiyanage-nn5br Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wayaniviyanga5008
    @wayaniviyanga5008 Місяць тому

    ❤😂

  • @NandaniDissanayake-m3g
    @NandaniDissanayake-m3g Місяць тому

    Video aka balanna gaththata oya kiyana kisima deyak ahenne ne mallieth ahama tamai tikkak terenna kiyanna .avitabalana asawak anawa
    Weradi hada ganna.

    • @travelfarmer
      @travelfarmer  Місяць тому

      ඔයා කියන්නෙ මොකක්ද කියලනම් පැහැදිලි නැ .මෙච්චර කල් වීඩියෝ වල ඇහෙන් නැතුව තිබුන හැමෝම කිව්ව mic පාවිච්චි කරන්න කියල මේ වීඩියෝ එකේ කිසිම සුලං වලින් බාදාවක් නැ හොදින් ඇහැනෙව අපි mic පාවිච්චි කරල වීඩියෝ ව කරල තියෙන්නෙ

  • @sugi3960
    @sugi3960 29 днів тому

    මේ සත්තු ගැන දැනීමක් තියන පශු වෛද්‍ය වරයෙක් වගේ කෙනෙකුට මේවගේ fam එකකට එන්නෙ කොහොමද....

    • @sugi3960
      @sugi3960 29 днів тому

      Plz

    • @travelfarmer
      @travelfarmer  29 днів тому

      පශූවෙද්‍ය විදියට එන්න බැ එනවනම් එන්න පුලුවන් Farm assistant වගේ තමයි.ලංකාවේ පශුවෛද්‍ය වරැ මෙහෙ එහෙම ආව අය ඉන්නව

  • @PremalalSHP
    @PremalalSHP Місяць тому

    පැටවු විකුනන්නෙ නැද්ද

  • @rasikasampath4990
    @rasikasampath4990 Місяць тому

    සත්තු කීයක් විතර ඉන්නවද,මල්ලී.

  • @welikala1576
    @welikala1576 25 днів тому

    ❤❤❤❤

  • @PrageethJayawardhana-kl1qx
    @PrageethJayawardhana-kl1qx Місяць тому

  • @nalanifamily2509
    @nalanifamily2509 Місяць тому

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 13 днів тому

    ❤❤