Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොඳම හොඳ දරුවො දෙන්නෙක් .අම්මා තාත්තාට New zealand හැබැහින් පෙන්නපු එකම ලොකු පිනක් .❤
අපි මෙහෙ ඉන්වනම් ඉන්නෙ එයාල නිසා ඉතින් අපි එයාලටත් මේ ලස්සන රට පෙන්වනන ඕනෙ 😊❤️
තෙරුවන් සරණයි පුතේ . දෙමව්පියන්ට සළකන දරුවෝ වාසනාවන්ත යි ඒ වාගේම හරිම පින්වන්ත යි. පුතේ ඔයාලගේ සියලු ම කටයුතු සාර්තකත්වයටම පත්වේවා ...
ස්තුතිය ඔබට❤️
අම්මා තාත්තා ඉන්න නිසා දුවටත් පුතාටත් හරිම සතුටුයි නේද.❤❤❤
@@SujeewaRanasinghe-w2s ow දෙම්පිායා ලග ඉනනව කියන්නෙ අපිට හයියක්
අයියගෙ අම්මටයි තාත්තටයි අයියා ගැන ගොඩක් ආඩම්බර ඇති ❤️මගෙත් ලොකු හීනයක් අයියෙ ඕක 😍❤️
@@pasindujeewantha4797 දවසක හීන දිනනව මල්ලි
@@travelfarmer අනිවාර්යයෙන් ම අයියෙ ❤️
හරිම ලස්සන හැන්දෑwak කුරුල්ලන් ටිකත් පෙන්නන්ඩ දෙමාපියන් arwa නිසා ලොකු සතුටක් ඇති සතුටින් inna ❤
@@nalanifamily2509 කුරැල්ලෝ පෙන්න අඩුයි ගස්වල හැංගිලා කැ ගහන්නේ . ❤️
Jayawewa. Theruwan saranai ❤❤
දෙවි පිහිටයි ,,සියලු දෙනාටම ,,,
@@ddsdisanayaka1208 ඔබටත් එසේම වේවා
Oyala hoda daruwo.❤❤❤❤❤
ස්තුතිය ❤️❤️
සතුටුයි .ලස්සනයි ❤❤❤
ස්තුතිය ❤️
Demawpiyanta salakana daruwo.Jayen jaya wewa👍🙏
දෙම්පියන් නිසයි අපි අද වේ තැන ඉන්නෙ ❤️එයාලව කවදාවත් අමතක වෙන්න නැ අපිට
ගොලුබෙල්ලන්ට පෙරලෙන්නැති බාඡනයකට බියර් ටිකක් දාල තියන්න , එතකොට වඳකරගන්න පුළුවන්.
බේහෙත් දාල දැනනම් නැහැ
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Dream ❤
අනෙ අපිටත් ඔහෙ ජොබ් නැද්ද farm wala
👍
❤️
❤❤
අපි ඉන්නේ new zealand wellingtonඅපිට බලන්න එන්න පුලුවන්ද farm එක ❤❤❤
පුලුවන් අපි Taranaki ඉන්ෙන
Aiye matath asai navasilanthe farm ekkata Enna...ekata agriculture degree ekak thiyena onida
Dgree නැත්නම් වසර 3 ක farm experience ඕනෙ
Aiye mic ekak gathoth hoda nadda wind noise eka wadi
Mic එකක් දාල තමයි ඔය ගානට හරි නැත්නම් ඔයිට වැඩී .සමහර තැන වෙනමත් voice දාල තියෙන්නෙ
ayye ohe farming job walata enna training nethuwa puluwanda\
බැහැ අනිවාර්යයෙන්ම work experience ඕනෙ
Which city do u live? Im in Auckland
We are in Taranaki
මල්ලී ගොනු බෙල්ලන්ට ගහන් බෙහෙත් ලංකාවේ තියෙනව ද මොකක්ද නම මමත් වගා කරන කෙනෙක් උදේ බලනකොට පැල ඔක්කෝම කාලා ගොනු බෙල්ලෝ කාලා
ගොලු බෙල්ලනට්තියෙනව ලංකාවේ කෘෂිරාසායන කඩවල තියෙනව
Meta kiyala illanna. Nuwaraeliye,thalawakele, walimada side eke thiyanawa.
අයියේ, මං A/ L කරපු කාලෙ ඉදන් ඉගෙන ගන්නෙත් නැතුව jobs කරන්නෙත් නැතුව හිටපු කාලවල් ගොඩක් තිබ්බාඒත් මං Animal Husbandry diploma එක කරද්දීයි, dairy field එකේ jobs කරද්දීයි එක දිගටම කරොත් ( Animal Husbandry diploma එක කරද්දීයි, dairy field එකේ jobs කරද්දීයි මුකුත් නොකර නිකන් ඉන්න කාලවල් පොඩ්ඩක් වත් තියන් ඉන්නෙ නැතුව ) මම New Zealand work visa එන්න සුදුසු වෙයිද ?* මං agriculture වලට ගොඩක් ආසයි
අවුරැදු 3 ක farm experience තියෙනවම් වීස වලට සුදුසුකම් වෙනව නැත්නම් diploma එක Nzqa වලට assetment කරන්න වෙනව
@@travelfarmerThank you 👍
Taranaki Mountain...❤
සත්තුන්ට කෘතිම සිංචනය කරන video ගෙන්නකො
මේ ලින්ක් එක බලන්න කලින් කරපු වීඩියෝ එකක් ua-cam.com/video/pSBvv4TxXwU/v-deo.htmlsi=fdpWZHMr9PEdmcYo
Sok ane oyala
@@ManelManike-vg9oh ස්තුතිය ❤️
💕💕
@@AB-sr7wl ❤️❤️
❤❤❤❤❤
❤👍
@@Madusanka91 ❤️❤️
❤❤❤❤
❤️❤️❤️
❤
❤️❤️❤️❤️
හොඳම හොඳ දරුවො දෙන්නෙක් .අම්මා තාත්තාට New zealand හැබැහින් පෙන්නපු එකම ලොකු පිනක් .❤
අපි මෙහෙ ඉන්වනම් ඉන්නෙ එයාල නිසා ඉතින් අපි එයාලටත් මේ ලස්සන රට පෙන්වනන ඕනෙ 😊❤️
තෙරුවන් සරණයි පුතේ . දෙමව්පියන්ට සළකන දරුවෝ වාසනාවන්ත යි ඒ වාගේම හරිම පින්වන්ත යි. පුතේ ඔයාලගේ සියලු ම කටයුතු සාර්තකත්වයටම පත්වේවා ...
ස්තුතිය ඔබට❤️
අම්මා තාත්තා ඉන්න නිසා දුවටත් පුතාටත් හරිම සතුටුයි නේද.❤❤❤
@@SujeewaRanasinghe-w2s ow දෙම්පිායා ලග ඉනනව කියන්නෙ අපිට හයියක්
අයියගෙ අම්මටයි තාත්තටයි අයියා ගැන ගොඩක් ආඩම්බර ඇති ❤️මගෙත් ලොකු හීනයක් අයියෙ ඕක 😍❤️
@@pasindujeewantha4797 දවසක හීන දිනනව මල්ලි
@@travelfarmer අනිවාර්යයෙන් ම අයියෙ ❤️
හරිම ලස්සන හැන්දෑwak කුරුල්ලන් ටිකත් පෙන්නන්ඩ දෙමාපියන් arwa නිසා ලොකු සතුටක් ඇති සතුටින් inna ❤
@@nalanifamily2509 කුරැල්ලෝ පෙන්න අඩුයි ගස්වල හැංගිලා කැ ගහන්නේ . ❤️
Jayawewa. Theruwan saranai ❤❤
දෙවි පිහිටයි ,,සියලු දෙනාටම ,,,
@@ddsdisanayaka1208 ඔබටත් එසේම වේවා
Oyala hoda daruwo.❤❤❤❤❤
ස්තුතිය ❤️❤️
සතුටුයි .ලස්සනයි ❤❤❤
ස්තුතිය ❤️
Demawpiyanta salakana daruwo.
Jayen jaya wewa👍🙏
දෙම්පියන් නිසයි අපි අද වේ තැන ඉන්නෙ ❤️එයාලව කවදාවත් අමතක වෙන්න නැ අපිට
ගොලුබෙල්ලන්ට පෙරලෙන්නැති බාඡනයකට බියර් ටිකක් දාල තියන්න , එතකොට වඳකරගන්න පුළුවන්.
බේහෙත් දාල දැනනම් නැහැ
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
Dream ❤
අනෙ අපිටත් ඔහෙ ජොබ් නැද්ද farm wala
👍
❤️
❤❤
❤️❤️
අපි ඉන්නේ new zealand wellington
අපිට බලන්න එන්න පුලුවන්ද farm
එක ❤❤❤
පුලුවන් අපි Taranaki ඉන්ෙන
Aiye matath asai navasilanthe farm ekkata Enna...ekata agriculture degree ekak thiyena onida
Dgree නැත්නම් වසර 3 ක farm experience ඕනෙ
Aiye mic ekak gathoth hoda nadda wind noise eka wadi
Mic එකක් දාල තමයි ඔය ගානට හරි නැත්නම් ඔයිට වැඩී .සමහර තැන වෙනමත් voice දාල තියෙන්නෙ
ayye ohe farming job walata enna training nethuwa puluwanda
\
බැහැ අනිවාර්යයෙන්ම work experience ඕනෙ
Which city do u live? Im in Auckland
We are in Taranaki
මල්ලී ගොනු බෙල්ලන්ට ගහන් බෙහෙත් ලංකාවේ තියෙනව ද මොකක්ද නම මමත් වගා කරන කෙනෙක් උදේ බලනකොට පැල ඔක්කෝම කාලා ගොනු බෙල්ලෝ කාලා
ගොලු බෙල්ලනට්තියෙනව ලංකාවේ කෘෂිරාසායන කඩවල තියෙනව
Meta kiyala illanna. Nuwaraeliye,thalawakele, walimada side eke thiyanawa.
අයියේ, මං A/ L කරපු කාලෙ ඉදන් ඉගෙන ගන්නෙත් නැතුව jobs කරන්නෙත් නැතුව හිටපු කාලවල් ගොඩක් තිබ්බා
ඒත් මං Animal Husbandry diploma එක කරද්දීයි, dairy field එකේ jobs කරද්දීයි එක දිගටම කරොත් ( Animal Husbandry diploma එක කරද්දීයි, dairy field එකේ jobs කරද්දීයි මුකුත් නොකර නිකන් ඉන්න කාලවල් පොඩ්ඩක් වත් තියන් ඉන්නෙ නැතුව )
මම New Zealand work visa එන්න සුදුසු වෙයිද ?
* මං agriculture වලට ගොඩක් ආසයි