Israel ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සදහා පැමිණි ක්‍රමිකයන් සදහා අක්කර 2ක ගානේ ලබාදෙන බව පවසන මනුෂ

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 157

  • @VihengaSampat
    @VihengaSampat Рік тому

    2:53 💯👍

  • @nalinweerasinghe
    @nalinweerasinghe Рік тому

    Aiye oyata ජයවේවා.....niyami

  • @dineshudayanga6663
    @dineshudayanga6663 Рік тому +8

    දේශ පාලුවො හින්දා මේ රටේ ඉන්ඩත් නැ මෙ රටින් යන්ඩත් නැ .පුදුම කරුමයක් මේක

  • @rangithrangith6747
    @rangithrangith6747 Рік тому

    හරියට හරි ඔබ කියනදේ මුන්ගෙ ඇට කඩලා එවන්න කිසිම චාස් එකක් දෙන්න එපා මහත්තයො මමත් ලෙබනන් එකේ අවුරුදු නවයක් ඉදලා ආපු පොරක් මටනමි දැන් වයස පනස් අටයි මට තවම ⁣හොදට සක්තිය තියෙනවා හොදට කැත්තෙ උදැල්ලෙ වැඩ හොදට පුළුවන් ඇමැති ⁣ගේ ගොටිට අල්ලපු උන් තමයි ඔය එවලා තියෙන්නෙ ඔබ තුමා ගේ කතාව සහතික ඇත්ත ස්තුතියි .

  • @nishanthigamage1449
    @nishanthigamage1449 Рік тому +1

    එක්කෙනෙක් ඇවිත් ඉන්නවා ලක්ෂ හතළිහක් දීලා

  • @NuwanJayawardana-e6h
    @NuwanJayawardana-e6h Рік тому +2

    Aiye kathawa aththa

  • @laksiri9665
    @laksiri9665 Рік тому

    Aiyye man babender test eka pass una dawas 5 ta withara passe fail kiyala awa mage Admission eka balaganna thenak nedda

  • @sanjayapushpakumara9568
    @sanjayapushpakumara9568 Рік тому

    Ayye oyage no eka denna puluhanda ?

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 Рік тому

    Minissunge balaporoththu ekka sellam karanna epa api loku balaporoththuwakin me wadeta basse korean exam pass wela ekatath keliya kehelmal balakaya dan mekath nathi karannada hadanne thopi

  • @rehanshaminda6447
    @rehanshaminda6447 Рік тому

    අයියා ඊශ්‍රායල් එද්දි කොවීඩ් වැක්සින් එක ගත්තද බලනවද

  • @tygrajapaksha-vg1sf
    @tygrajapaksha-vg1sf Рік тому

    Niyamai aiya...

  • @WandiJaya-d8u
    @WandiJaya-d8u Рік тому

    Apita enna widiyak nadda .caregiver courses karala inne

  • @SanjeewaDilruk-f1x
    @SanjeewaDilruk-f1x Рік тому

    denata kiyak witara intau karala tiyanawada.

  • @IsharaSaaru
    @IsharaSaaru Рік тому

    Test eka pas kiyala dawasakata passe fel kiyanawa

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 Рік тому +1

    Mage mama kenak ennawa phottuwa මන්ත්‍රී farming job 10 huma වුණා un තාමත් ලංකාවේ pohottuwa awunwa කපනවා

  • @anura-anu
    @anura-anu Рік тому

    supiri charithayak.sahathika aththa kiuwe

  • @kumarac1059
    @kumarac1059 Рік тому

    Aiye isreal enna vena kramayak netda ejanciyakata vistara deela godak kal dennam etivela

  • @samankumara8757
    @samankumara8757 Рік тому

    මට නමි හිතේන්නේ අයියා කෘෂිකාර්මය තාම තියනවා එ්ක.යන්න විදියක් කියන්න බැරි දඅයියා එජන්සියන් එ්ක කියන්න බැරි ද

  • @ruwankumara5573
    @ruwankumara5573 Рік тому

    Sudussata tanak na lnkawe aiya.oya supiri bulattakak

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e Рік тому +5

    විදේශ සේවා එකෙන් කියන්නෙ මෙඩිකල් ගිය අයට තවම වීසා ආවෙ නෑ කියලා .. ඇත්ත නැත්ත දන්නෑ... මගෙ මහත්තයත් මෙඩිකල් එහෙම ගිහින් දැන් වීසා එනකම් බලන් ඉන්නවා ... ඊශ්‍රායල් යන්න බලන් ඉන්න හැමෝටම යහපත් ආරංචියක් ඉක්මනට ලැබේවා..! 🙏🙏❤

    • @sasiruprasanna3544
      @sasiruprasanna3544 Рік тому +1

      Oyage mahatthaya salli keeyak dunada

    • @Sandunirajapaksha-c8e
      @Sandunirajapaksha-c8e Рік тому

      @@sasiruprasanna3544 මෙඩිකල් එකටයි පොලිස් වාර්තාවටයි දැනට අතෙන් දීල තියෙනවා අනිත් ගාස්තු වලට ලෝන් එකක් රජයෙන් දෙනවා.

    • @umeshmadushanka9822
      @umeshmadushanka9822 Рік тому

      Lagadida medical kare

    • @Sandunirajapaksha-c8e
      @Sandunirajapaksha-c8e Рік тому

      දෙසැම්බර් 18

    • @Sandunirajapaksha-c8e
      @Sandunirajapaksha-c8e Рік тому

      @@sasiruprasanna3544 මෙඩිකල් එකටයි පොලිස් වාර්තාවටයි විතරයි දැනට වියදම්

  • @JudeSuranga-d8g
    @JudeSuranga-d8g Рік тому +3

    Awasana dawasa kawadda aiye Agry wala

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому

      2/15

    • @JudeSuranga-d8g
      @JudeSuranga-d8g Рік тому

      @@Lakilk68069 aiye mata oyata kathakaranna puluwan widiyak kiyanna

    • @JudeSuranga-d8g
      @JudeSuranga-d8g Рік тому

      @@Lakilk68069 oya he oya numb ekata ganne kohomada wadagath eistharayak kiyanna thiyenawa plzzzzzzz

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 Рік тому +9

    ඉඩම් දෙන්න කලින් යවලා ඉදපං පකෝ. තමා හරියට වැඩ කරන්න පුලුවන් 1000ක් යවලා නැ...ඉඩම් දෙන්න කතාව...

  • @bandarabandara-qg7hi
    @bandarabandara-qg7hi Рік тому

    Teruwan saranai 🙏 aiya
    Oyanm niyami
    Adareeai heamadamath
    Parssamin enna
    Oya keamati nam vitarak WhatsApp no 1ka deanawada
    Math Israel eanna ennae

  • @pushpakumari7985
    @pushpakumari7985 Рік тому

    නොවැම්බර් 29 mama online register une thawama mg ekawath awe naha

  • @adeeshanadun3403
    @adeeshanadun3403 Рік тому +1

    👍👍👍

  • @abrardosari633
    @abrardosari633 Рік тому +3

    මාලිමාවට 👍👍👍ජය වෙනවා

    • @NiluDeshapriya-pr1nj
      @NiluDeshapriya-pr1nj Рік тому

      මාලිමාව ඇතුලු සෙරම පක්ෂ විපක්ෂ හමාස්ලාගෙ පැත්තෙ ගත්තෙ, උන් ඊශ්‍රායලය ට විරුද්ධව පලස්තීන ට පක්ෂව කොච්චර කොළඹ උද්ගෝෂණ කරාද,

  • @lalithbandara255
    @lalithbandara255 Рік тому +1

    අයියෙඔයා ඊශ්‍රායල් එන්න කියක් ගන්නවද කියන්නකො

  • @SmeeraWijesingha
    @SmeeraWijesingha Рік тому

    Mahaththyaa oyaata geemakk gahala oyaata apiwaganna baridaa apita kaththe udalle wada hodata puluwan

  • @u.u.chanal5589
    @u.u.chanal5589 Рік тому

    Mama list eke innawa kiuwe next interview set eke kiuwa apita chans ekak mati weida😊

    • @anura-anu
      @anura-anu Рік тому

      Next list eke innawa kiyala kohomada danagaththe ? Online da aplay kare? Mama 23. 11.16 aplay kare thama msg na.oya kawadada aplay kare? Reply

  • @umeshmadushanka9822
    @umeshmadushanka9822 Рік тому

    Medical thiya thama mokuth awe na..dn kattiya yawanne na ne..

  • @pathmasirikaushlya5539
    @pathmasirikaushlya5539 Рік тому

    Api innawa aiya bokkamnma

  • @geethpriyantha5519
    @geethpriyantha5519 Рік тому

    Malli sahathika aththa mamath Israel aurudu 14k

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda Рік тому

    Niyamaiii ayye❤❤❤

  • @chathunilakshika443
    @chathunilakshika443 Рік тому

    👍👍

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 Рік тому

    👍👍👍👍👍👍

  • @SisiraBandara-c8e
    @SisiraBandara-c8e Рік тому +2

    අය්යේ ඔයා වගේ තව ගොඩාක් අය ඊශ්‍රායල් ඉදල වීඩියෝ දානවා .ඒවා අපි බලනවා .ඉතින් ඔය විදිහට වීඩියෝ ටීම් එකක් තියෙනවා නේද .ඔයාලා එකතු වෙලා .ලංකාවේ ඉන්න අය ගැන ඔහේ රටේ නිලදාරින් එක්ක කතා කරන්න .එතකොට ලංකාවේ ඉන්න කොලන්ට දේශපාලන පස්සේ දුවන්නේ නැතිව ඊශ්‍රායල් වලට එන්න පුලුවන්

  • @NadeeshaPushpakumari-gx4rq
    @NadeeshaPushpakumari-gx4rq Рік тому

    Idikirim walata enna kiyak yanawada kushikarmeta aplai karata kisima msg ekak nati nisa idikirim walata enna hituve apith goda yanna oni daruwange anagate hadanna oni lankave idan luunu gediyak wath kanna ba okai ජීවිතය දුප්පත් ape

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому

      ඒ්ජන්සියකින් අහන්ඩ

  • @JudeSuranga-d8g
    @JudeSuranga-d8g Рік тому

    Aiye ada awada kattiya

  • @mystroy78
    @mystroy78 Рік тому

    මනුෂ්ට ##$ක දිපු උන් පහල comment section එකේ ඉන්නවා.. ඔබ තුමා දාන්න ... අනිවා නඩු දාන්න පුලුවන් ..

  • @madurarukmal3383
    @madurarukmal3383 Рік тому +4

    සමහර කමෙන්ට් දැක්කම හිතෙනවා ආපහු මයිනා ජනාධිපති වෙයි කියලා😅😅😅

    • @neelruhunage5815
      @neelruhunage5815 Рік тому

      ඔය අයියත් නොකිය කියන්නෙ ඒ ටික තමයි.. මයින හිටියනමි එහෙම වෙනනෙ නැැ කියල

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 Рік тому

    අයියා කොන්ද කෙලින් වැඩ ඔයාගෙ ❤❤

  • @abeeproduction1258
    @abeeproduction1258 Рік тому +1

    මම දන්න තරමින් නුවරින් දැම්ම කියන කොල්ලොන්ටත් යන්න බැරි වෙලා.. පොහොට්ටුවට ලක්ශ 69 ක් චන්ද දීපු මිනිස්සුන්ගෙ පවුල්වල කොල්ලො ගෙවල්වල.. මනූශගෙ ගාල්ලෙ උන් විතරයි යවල තියෙන්නෙ..

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 Рік тому

      weda බැරි වුනත් gama galle 😅😅😅😅

  • @hiroshranapriya2549
    @hiroshranapriya2549 Рік тому

    Oka patta hora api kos karala enne apiwa yawanne okata hena ganawa

  • @kasunMadusanka-p1g
    @kasunMadusanka-p1g Рік тому

    ❤❤❤❤

  • @umashamaduwanthi9285
    @umashamaduwanthi9285 Рік тому

    දෙසැම්බර් 29 ඇප්ලිකේෂන් භාර දුන්න. තාම නෑ. මම අකුරැස්සෙ

  • @hasithajayasingha9558
    @hasithajayasingha9558 Рік тому +1

    සහතික ඇත්ත. Well said ❤❤❤❤❤

  • @gayangreshan2133
    @gayangreshan2133 Рік тому

    ලක්ෂ 5ක පඩි අරන් අක්කර 2 ගන්න බැරි නම් උගේ ඇට තලන්න ඕනි. ඒකත් පිනට කාලකන්නී දේශපාලන කුක්කෝන්ට.

  • @perera9101
    @perera9101 Рік тому +10

    මොකක්ද බන් හැම තිස්සේම එකම දේ කෛයවනවා නෙ අයියේ එන්නෙ ලාන්කාවේ උන්නේබන් එන්නේ ඔයා ඇටෙන්ඩර් ජොබ් එකක් කරලද අවෙ නෑ නේ ඔයා හමුදාවෙනේ හිටියේ එන උන්ට අද්දැකිම් නැතුව ඇති හැබැයි අමතක කරන්න එපා එන්නේ දුප්පත් කොල්ලෝ දිනන්න ඕන කියලා හිතන උන් ඔය හෙන් චයියො කියනුන් එන්නේ නෑ බං මොකද ඔයට වඩා මෙහෙ සැප හොඳයි එන්නේ ඇත්තටම සල්ලි නැතිව නැත්තං යුද්ධයක් තියෙන රටකට එන්නේ නෑනේ එන්න එදිනන්ද උන්ට ආශිර්වාද කරපන් ඕකම කියෝ කියෝ මේකේ ඉන්න උන්ව බිලීබාගෙන සබ්ස්ක්‍රයිබ් වැඩි කරගන්න දඟලන්නේ නැතුව ලෙඩ්ඩු බලගන්ඩ ඇටෙන්ඩර් ලා එවුවනම් අද ඔයටත් චාන්ස් එක නෑ නේ අනික මේ ලොක්ට එනකොට ඔක්කොම පුරුදුවෙලා එන්නේ නෑ නේ ඇවිල්ලා තාමා ඇවිදින්ඩ හරි පුරුදු වුනේ පිල්ස් මමත් ඔයව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ අලුත් විස්තරයක් කියන්න හොඳ තොරතුරු ටිකක් දෙන්න තරහක් නෑ තේරුම් ගන්න සල්ලි තීයන එවුන් එන්නේ නෑ මොන ක්‍රමෙන් හරි එන්නේ දුප්පත් උන් 😢

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому +3

      මම කියනදේ ඔයාට තේරෙන්නේ නැති එක ගැන මම කනගාටු වෙනව මොකද මම රට ජාතිය වෙනුවෙන් සේවය කරපු කෙනෙක් දේශපාලුවන්ට කත් ඇද්දේ නැ ඒ නිසා තමයි හඩක් නගන්නේ. මෙි කාලකන්නි දේශපාලුවෝ ඔයාලගේ දරැවන්ගේ අනාගතය නැති කරන්නේ

    • @lahirurox627
      @lahirurox627 Рік тому +5

      මු දෙශපාලනය තරහක් පිරිමහන්නෙ සක්ස්කරයිබ් කරා ආයෙත් unsucscruib kara මුන් එකම හැමදාම කියන්නෙ 😂😂

    • @abeeproduction1258
      @abeeproduction1258 Рік тому +5

      හෙන්චයියො, හෙන්චයියො කියල රැකියාවට ආව කොල්ලොන්ට දොස් නගන්න එපා bro.. උන්ට නැති බැරි කම නිසා වෙන්න ඇති ඔහෙට ඇවිත් තියෙන්නෙ.. මනූෂ ලොක්කගෙ කේස් මම නම් දන් නෑ.. කවුරු හරි, කොහොම හරි යනවනම්, ලොකු දෙයක්නෙ..

    • @perera9101
      @perera9101 Рік тому

      @@abeeproduction1258 මුන්ගෙ ඉර්ශියාවා කැරියන්ගේ

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 Рік тому

      yako manushge ඇමැති kama වලංගු gallata vitarada me rate අනිත් palath wala un me job වලට yawanna ona නැද්ද

  • @charithmadusanka8782
    @charithmadusanka8782 Рік тому

    Nambr aka Danna aiya 😢

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому +1

      0972538841424

    • @charithmadusanka8782
      @charithmadusanka8782 Рік тому

      Ma nambr akan wats app nana aiya ..ane aiya wats app nambr aka Danna ko please 😟😟😟🙏🙏..mama ampara inna Danata rakiywa karnna army aka inna.. oyata kiyana Dayak nana aiya hodata katu kanna pluwan ..ඔය බොමිබ ගැහුවාට බය නැ
      මම online ඇප්ලයි කලා අයියෙ එත් මට මැසෙජ එක ආවෙි නැ ..හරිම දුකයි 😟😢

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 Рік тому

    මනුෂ විතරක් නෙමෙයි කිසිම දේශපාලකයෙක්ගෙන් එන්න ඕන නැහැ. ලංකාවේ සුදුසුකම් තියෙන මිනිස්සුන්ට තමයි හරියට ඔය jobs ලැබෙන්න ඕන

  • @banishanthabaragamaarachch5146

    ඉදිකිරිමි වලටත් අහිංසක අපිට අවස්තාවක් නැ වගේ

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 Рік тому

    ඉඩ කඩම් දෙන්න කලින් උන් කිව්ව නේ කලින් අවුරුදු 5ක් රට ඉදපු හැමෝටම pension දෙනවා කියලා 😂 පම්කේ දේශපාලකයෝ 😅

  • @gtmpriyankara2651
    @gtmpriyankara2651 Рік тому

    සහෝදරයා අපි L.T.T බය නැතිනම් මුන්ට බය වේවිද අපි එක රැහේ උන් නේද මමත් එනවා සහෝදරයා

  • @waduge6236
    @waduge6236 Рік тому

    එයි එයි ගියපු උන් බලන් ඉදපන්කෝ මනුෂයෝ
    .

  • @NadeeshaPushpakumari-gx4rq
    @NadeeshaPushpakumari-gx4rq Рік тому +1

    Nawata lankawata enna kalin yawala inna epaikoccara moda minissuda marenne na kiyala hitan jiwath vena minissu

  • @dragonkiller5848
    @dragonkiller5848 Рік тому +1

    ඔය ඇමතිකම මොන පැත්තේ එකෙක්ට දුන්නත් ඌ වැඩිපුර බලන්නේ උගේ පැත්තේ උන් යවන්න. අනුරාධපුර ඉන්න එකෙක්ට ඔය ඇමතිකම දුන්නනම් ගාල්ලේ එකෙක් නෑ.ඕකයි හැමදාම වෙන්නෙ. Interview වල හිටියා අනිත් පැතිවල අයත්.උන්ට යන්නවත් තාම යවන්නේ නෑනේ

  • @sunethbandara1441
    @sunethbandara1441 Рік тому

    Nambare dannako

  • @jacinthadona4538
    @jacinthadona4538 Рік тому +1

    Laksha28illanawa

  • @nadeeshanhallowita
    @nadeeshanhallowita Рік тому

    Polonnaruwe api😢

  • @pathmasirikaushlya5539
    @pathmasirikaushlya5539 Рік тому

    Ponna huthu aiya kari wada mawa aiya

  • @WhwSarathwijemanna-tq7dd
    @WhwSarathwijemanna-tq7dd Рік тому

    Phone numbar eka damanna

  • @thilanjayasiri5895
    @thilanjayasiri5895 Рік тому +4

    අයියා ඔයාලට හිතෙන විදියට කුෂිකර්මයට අය ගන්නෙ නැතිවෙයිද...??? මේ රෙද්ද බලන් ඉඳලා එපා වෙලා තියෙන්නේ..

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому +1

      ගන්නවා මල්ලි

    • @pradeepweerasinghe3910
      @pradeepweerasinghe3910 Рік тому

      @@Lakilk68069 isryal එන්න උදව් කරන්න බැරිද aiye

  • @ITNSriLanka1
    @ITNSriLanka1 Рік тому +2

    මනූශත් එක්ක තව මුස්ලිම් ඩයල් එකක් ඉන්නව. පොර තමා ඔය ඔක්කොම කරන්නෙ. 🙂

  • @kumarapradeep656
    @kumarapradeep656 Рік тому +3

    Salli walata job vikunna chak golayo idam denne golayonta

  • @prasannapriyanath5821
    @prasannapriyanath5821 Рік тому

    Deshplana kottonta rideii. Eth etta katawa okaaa

  • @jacinthadona4538
    @jacinthadona4538 Рік тому +1

    Ko ban manusha yanna eanna epey ne ban mooda chuun dennethuwa 10000 ewala idapan thawama 450kwath ewwada baila gahanne apea gam wala lamay kochchara rasthiyadu unada ko on line daalawath sms ekakwath ewwe nha ejancyatath dunna passe kiuwwa rajayen beero gahanna bha kiuwwa kiya ita passe idikireem job walata ejancyenma herewwa ayeth viyadam karamin balan innawa copi translate karannama 16600 giya trening ekak kiyala 12000/saha15000denatama gatta gewalwala kannawath nethuwa inne

  • @tharangagunathilaka7011
    @tharangagunathilaka7011 Рік тому

    අයියා ඔයා කියන්නේ දැන් Isreal වල විසා නැතුව ඉන්න කට්ටියට දුන්නනම් හරි කියලද එ මිනිස්සු අව්රැදු 5ත් ඉදලා විසා නැතුවත් ඉදලා වැඩ කරනවා

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm Рік тому

    Koo dn ynwad

  • @aneeshasesadi9651
    @aneeshasesadi9651 Рік тому

    Ali inna kelenam denna epa paw ahinsaka satthu inna then nethi unama gata ewith minissu maranaw

  • @neelruhunage5815
    @neelruhunage5815 Рік тому

    අයියගේ කතාව පරස් පරයිනේ... ලංකාවෙන් ආපු කොල්ලො කියනවලු ඊලග පාර මනුෂ ගෙදර යවනවලු.. ඊට පස්සෙ කියනව මනුෂගේ මිනිස්සුලු ආවෙි.. පලයන් බන් යන්න.. තොපි වගේ වුන් කියන ඵ්වනමි බයියො පිලිගනි.. තොපිවගේ වුන් නිසා තමයි අපිට අවුරැදු ගානක් කෝට ඒක නැති වුනේ.. තොපි මහින්දට ගොටිට අල්ලල රට ඇවිල්ල නියමිත කාලෙදි ලංකාවට එනනෙ නැතිව .. පැනල ලංකාවෙ නම කැත කරල. මනුෂ විිස දෙන්න එපා කිවිව නිසාද තරහ...

  • @mystroy78
    @mystroy78 Рік тому

    කාල කන්නී දේශපාලුවන් ...

  • @sureshtissera5837
    @sureshtissera5837 Рік тому

    Ammata hukanna kari ponna awajajaka sakkili manushaya.tho panuwo gahala meriya

  • @kumarapradeep656
    @kumarapradeep656 Рік тому +1

    , 😂😂😂

  • @MadasekaraManjuu-rq7us
    @MadasekaraManjuu-rq7us Рік тому

    ල්2

  • @AselaModaragea
    @AselaModaragea Рік тому

    DEAN NUWARATA PEANALA

  • @NuwanNuwan-wk6pi
    @NuwanNuwan-wk6pi Рік тому +1

    Ane bn ayiye wedagath deyak dapanko.minissu usigan nethuwa.pau bn uba

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 Рік тому

      මොකද athta katha karan kota උඹට ridenawada

    • @NuwanNuwan-wk6pi
      @NuwanNuwan-wk6pi Рік тому

      @@dinethdiwmina5555 mata redenne yako.mata awillath ne yanna.yana unta wath yanna be mun karana awa nisa.uba athmarthakami nowi idapan.kuhakaya

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому +1

      උබල වගේ හරක් නිසා තමයි අපේ රටෙි මිනිස්සු දුක් විදින්නේ උබට ඔිලුවක් තියෙනවද බලපං.

    • @NuwanNuwan-wk6pi
      @NuwanNuwan-wk6pi Рік тому

      @@Lakilk68069 mage oluwak thiye ube thiyeda balapan issella.mi haraka

  • @prasannapriyanath5821
    @prasannapriyanath5821 Рік тому

    Pohottu araka meka wedak naa sudusukm anuwa gnillaaa

  • @supusadakalum9580
    @supusadakalum9580 Рік тому

    Okkotama kalin job walata yawala hitiyanam harine . Muhuda hathgauwak tiyan amudagahanna epa

  • @lahirurox627
    @lahirurox627 Рік тому +1

    ලංකාවේන් ආපු උන් චක් ගොලොයො 😂😂 මුගෙ තියෙන්නේ දෙශපාලන තරහක් උබ අයියෙ ආම් කිව්ව එකට රෙස්පෙක්ට් දැන් ආම් නෙවෙයිනේ 😅 ව්ව්ස් ගන්න කොල්ලන්ගෙ මොරාල් එක බස්සන්න එපා

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому

      මල්ලි උබල වගේ උන්ට මම කියනදේ තේරෙන්නේ නැත්තේ උබලගේ කරැමෙට. උබලට ඔිලුවක් නැද්ද කල්පනා කරලා බලන්ඩ . දේශපාලුවෝ මොනවද කියන්නේ කියලා.

  • @Tharidu-w2g
    @Tharidu-w2g Рік тому

    Kaudaban me dushta pakek

  • @abrardosari633
    @abrardosari633 Рік тому

    Okkoma gallan😢😢

  • @poornagangoda9354
    @poornagangoda9354 Рік тому

    Apita desspalana katha wadak na.apita kushi karme sambanda vidio ekak karapan.uba chande illannada inne aiye.

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому

      මල්ලි උබට ඔලුවක් තියෙනවද උබල වගේ උන් නිසා තමයි අපේ රටට කෙල උනේ. මම මල්ලි රට ජාතිය⁣ වෙනුවෙන් කැප කරපු කෙනෙක් උබල වගේ දේශපාලුවන්ගේ ගුන ගායනා කරන්නේ නැ මම.

  • @Nihalrans
    @Nihalrans Рік тому

    Mona lokan gyah kamak naha hareyata wadakarapalla lankawa nama teyala

  • @ashenlakshitha-m1v
    @ashenlakshitha-m1v Рік тому +4

    අනෙ බන් හැමදාම එකමදේ කියව කියව උබල කරන්නේ youtube viwes වැඩි කරගන්න එක. කොහේ ඉන්න මිනිස්සු ආවත් වුන් ලංකාවේ මිනිස්සු එන්න ඉන්න වුන්ට තියන අවස්තා නැතිකරන්නේ උබල වගේ උන් තමයි. ආපු උන්ගේ වැරදියි ඇමතිගේ වැරදියි ගල්ලෙ උන් ගැනයි කිය කිය වැලලෙන් නැතුව මිනිස්සු වෙනුවෙන් දෙයක් කරපන්කෝ පුලුවන්නම්.

    • @Malife12
      @Malife12 Рік тому

      පල පකො වහල් හැත්ත

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому +3

      මල්ලි ඔයාල වගේ දේශපාලුවන්ට කත් අදින අයට තේරෙන්නේ නැති එක කරැමයක්. ඔයාල වගේ දේශපාලුවන්ට කඩෙි යන අය නිසා තමයි අපේ රටට හෙන ගැහුවෙි. ඔයාල වගේ අය නිසා උපදින්ඩ ඉන්න දරැවොත් වන්දි ගෙවන්ඩ වෙනවා.

    • @madurarukmal3383
      @madurarukmal3383 Рік тому +2

      හැමදාම කිව්වත් උබලා වගේ රට හරක්ට නොතේරෙන එකනේ රටේ අවාසනාව😢

    • @madurarukmal3383
      @madurarukmal3383 Рік тому +1

      කමෙන්ට් එක දාපු එකාට කෙව්වේ

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 Рік тому +1

      manushage gu කන galle ballek 😅😅😅

  • @prasadnalaka1100
    @prasadnalaka1100 Рік тому

    Boru kiyanna epa huththo apith on line damme thama apitath na galle hari kolaba hari nathi bari un thama okkoma inne

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому

      මෙන්න මෙි වගේ අධ්‍යාපනයක් නැති කාලකන්නි නිසා තමයි අපේ රටට හෙන ගැහුවෙිි. මෙි වගේ මීහරක් තවත් ඉන්නවා. මුන් රටට පිලිකාවක් දේශපාලුවන්ට කලින් මුන්ට හෙන වදිනවා

    • @prasannapriyanath5821
      @prasannapriyanath5821 Рік тому

      Harakek wenna epaaa. Thopi wage un nisa thma mehema wela tiyenne. E aiya kiynne hari dee

  • @Onlinemoneysinhala-c1b
    @Onlinemoneysinhala-c1b Рік тому +2

    අයියෝ බන්..ඔනවට වඩා පු..ක නොදී හිටපන්. එන එව්න් ඇවිත් වැඩේ ලස්සනට කර ගනියි. උබේ ඊරිසියාවකුත් තියනවා.

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 Рік тому

      manshage gottonta ridenawa කොහොමත් athta kiyana kota

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому

      උබත් මල්ලි දේශපාලුවන්ගේ අසුචි කන බව තේරෙනවා උබලට රිදෙනව කියලා දැනගෙන තමයි මෙික කිවිවෙි. උබල පවි උබල ඉපදුනේ රටෙි අනිත් අයගේ කරැමෙිට.

    • @Onlinemoneysinhala-c1b
      @Onlinemoneysinhala-c1b Рік тому

      අනේ මමනම් ඊස්රායල් යන්නෙත් නෑ. යන්න දාලත් නෑ. කිසිම දෙශපාලනයක් කරන්නෙත් නෑ. ඔයා බොරුවට දගලනවා වැඩියිනේ. අර අහින්සක යෝ ටික යනකන් හිටියානම් හරි. කොහේ උනත් ලංකාවේ උන් ටිකක් යන්නේ...

  • @sugathsamarathunga6585
    @sugathsamarathunga6585 Рік тому

    Hamadama ekamade danna epa

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому

      හැමදාම එකමදේ කියන්නේ උබලට නොතේරෙන නිසා. ඔලුවක් නැති නිසා

    • @sugathsamarathunga6585
      @sugathsamarathunga6585 Рік тому

      apata therenawa eth api mokada ekata karanne

    • @mystroy78
      @mystroy78 Рік тому

      ​@@Lakilk68069 මොලයක් නැති ඔය වගේ ගොබ්බයෝ ට උත්තර දෙන්න යන්න එපා අයියේ.. තෙරුමක් නෑ කියලා ඔය වගේ උන්ට.

  • @MadasekaraManjuu-rq7us
    @MadasekaraManjuu-rq7us Рік тому +2

    යකෝ.බොරු.කියන්න.එපා.12000..ඉල්ලුම්පත්.දිල.6000.ක්.තෝර.ගත්තෛ.ඉස්සායල්.රටින්.නීද.එගොල්ලන්.ද.මීගාල්ලි.මිනිස්සු.තෝරගත්ති.යකෝ.අපිත්.ගාල්ලි.අපටත්.එන්න.බරුවෛ.ඉන්නි.බොරු.ලියන්න.එප.යකෝ.ලයික්.හිගාකන්න්.

    • @madurarukmal3383
      @madurarukmal3383 Рік тому

      ගාල්ලේ තොපිනම් සාපයක් හුත්තෝ රටට😡😡😠😠 හැමදාම දේශපාලුවොන්ට පුක දෙනවා

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 Рік тому +2

      galle idalath යන්න බැරි wela tiyanne uba karumeta හොඳට හොයල balpan giyapu ungen ki denak galle un innawada කියලා me මිනිස්සුන්ට baninne natuwa

    • @ITNSriLanka1
      @ITNSriLanka1 Рік тому +1

      😂 සාත්තු සේවයට එන අය ගොඩක් ලක්ශ 30,40 දීල් එන්නෙ බ්න්. 🤣උබ දන් නැත්තන් පොඩ්ඩක් හොයල බලහන්. ඒ මිනිස්සු ණය වෙලා ඒ සල්ලිත් දෙන්නෙ මනූශලට. කෘෂිකර්මයෙන් ලගදි ගිය සෙට් එකටනම් එච්චර ගනන් ගියෙ නැ. මොකද ඒ සෙට් එක හදිස්සියෙන් යැව්වෙ. තව මාස 6,7 යනකොට ඕය ගනන් වැඩිවෙනව ඕන් බලහන්කො 🙂👍.

    • @ITNSriLanka1
      @ITNSriLanka1 Рік тому +1

      ආ තව එකක්. ඔය ලිස්ට් වල තියන නම් තෝරගන්නෙ ඊශ්‍රායලයෙන් තමා හැබැයි ඔය ලිස්ට් වල නම් වෙනස් කරන්න එහෙ කට්ටිය ඉන්නව. 🙂 සාක්ශි තියේ රිසිට් එක්කම .

    • @Lakilk68069
      @Lakilk68069  Рік тому +1

      මෙන්න තවත් ගොටිටෙක් අධ්‍යාපනයක් නැති මෙි වගේ හරක් තවත් ඇති. කාලකන්නි හැත්ත මුන්ට කියනදේ තේරෙන්නේ නැ.

  • @harshanikumari7961
    @harshanikumari7961 Рік тому

    👍👍👍

  • @anu6453
    @anu6453 Рік тому

    ❤❤❤

  • @DilushaDilusha-z5k
    @DilushaDilusha-z5k Рік тому

    ❤❤❤❤❤

  • @prabuddachinthaka9258
    @prabuddachinthaka9258 Рік тому

    ❤❤❤

  • @gayanthawijesinghe8779
    @gayanthawijesinghe8779 Рік тому

    ❤❤❤

  • @gayanthawijesinghe8779
    @gayanthawijesinghe8779 Рік тому

    ❤❤❤