Israel inna hemoma aththa kiyanna ne yaluwa UA-cam channel 10 baluwoth un 10 kiyanna wana wana dawal aken aken moka aththa kiyanawa kiyala hithaganna be
Oba hari malli me malli kiyanne aththa israel enna baya wenna epa apith enne israel enna ape sahodara sahodariyani baya wenna epa sthuthi malli ape aya danuwath kalata 🙏🏼🙏🏼🙏🏼
Rattaran malli mama ja mage lama tundenek enna enna geyak nati godak duk vidina kenek mata danuma tiyanawa one man wadak karanna puluwan malli obata teruwansaranai mata udau karanna
කොන්ද පණ තියෙන සුපිරි කොල්ලෙක් ලංකාව ගැන නියම හැඟීමෙන් කතා කරනවා ආඩම්බරයි මචං
බොහොම ස්තූතියි❤️🙏
Oyage contact please
Thanks ayye oyage danuwath kirima gana oyata budu sarani devi pihitai ayye
හිතේ කැකෑරෙන වචන ටික කිව්වට උබට ගොඩක් පිං සහෝදරය 👍
💛
මල්ලිට ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි
විදේශ සේවා කාර්යාල මහත්තයෙක් u tube කියනවා caregiver පුහුණු වෙලා මාස 3න් ලිය කියවිලි තිබෙන අයට යන්න පුලුවන් කියල ..මගේ දුව මෙික දැකල විදේශ එකේ තංගල්ලේ පුහුණු වුනා. පුුායෝගික පරීක්ෂණය නොකර පස්සේ කරනවා කියල ලමයි පිදේනි දීලා කරගත්තා .ඒවා දෙවියන් දන්්නවා.එතනදිම හිටිය ලමයි කිවිවලු ලක්ස 5 ක් දුන්නා ම පයිල් එක උඩින් තියල දෙනවලු. වෙබි එකට දාන්න 5යිලු.අනික් සේරම කරලා medical නොකර ගොඩක් අයාත් මගේ දුවත් නිකන් හිටියා.දුවට ඉංග්‍රීසි දැනුම උපරිම තිබූනා.ඒත් රජයේ course එක අනිවාර්ය නිසා රත්නපුර නැවතිලා ඒකත් කලා. .විබාග සහතික trancelacen වලට වියදම් කලා.ණය වෙලා .මුල ඉදල ලක්ස 2ක් විතර වියදම් කලා.රජයේ මහත්තුරු ඇත්ත කියනවා කියල හිතුව.මිනිසුන් තව තවත් වල පල්ලට දාන හැමෝටම ස්වබා දහම පිහිට වෙයි.හිතේ අමාරැව නිසා comment කලේ.
I have a srilankans girl.next month she will go back.her house was banadarawala.when she came you can go and meeting with.she will tell the trues.ok
ඔබට ස්තූතියි.මේ රටට ඇවිත් ජීවත් වෙලා රැකියාව කරන අය තමා මේ රට ගැන දන්නෙ .මොන කරදර විදල හෝ මෙහෙට එන්න.ජීවිතය ගොඩයන්න .මෙ මිනිසුන්ගෙ මනුස්සකම් විදින්න එන්න.මේ අපේ ජීවිත වාසනා කරපු දෙවන මව් බිමට සතුට සාමය සදාතනික දියුණුව හිමිවේවා
Thank you very much ❤️🙏
Israel inna hemoma aththa kiyanna ne yaluwa UA-cam channel 10 baluwoth un 10 kiyanna wana wana dawal aken aken moka aththa kiyanawa kiyala hithaganna be
🥺
ඔබට ගොඩක් පිං සහෝදරයා තිසරණ සරණයි සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටයි
මල්ලි බොහොම ස්තුති ...සත්‍ය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ..
මමත් ඉන්නෙ israel වල....
❤️🙏 අයියා
👍❤🌹🙏,බොහොම ස්තුතියි සහෝදරයා,,ගොඩාක් කලකිරෙනවා,ඔබ පවසන දේ සත්ය්‍යයි,,මුන්ට සාප වේවා
😢❤
අනේ ඹවු මල්ලි මගෙන් ලස්ස හතලිස් දහක් යිල්ලුවා අපේ දුව එනවා එයාඑන්නෙ රජයොන් එත් ලස්ස හතක් යිල්ලනවා මල්ලි ඹයාගෙ කතාව ඇත්ත ❤️🙏
ඔයාට බුදු සර්නයි අයියා....ඇත්ත පැහැදිලි කරලා දුන්නට.ලංකාවේ කොල්ලෙක් ❤❤❤
❤️
බොහොම 🙏 ස්තූතියි සහෝදරයා ස්‍රී ලාන්කීකයන් වෙනුවෙන් දෙන සහයෝගයට බොහොම ස්තූතියි
❤ ස්තූතියි සහෝදරයා❤
Sar mawath ganna puluwanda
Plz mat udau karanna
ස්තුතියි දැනුවත් කිරීමට.මාත් ඇප්ලයි කරා..
ස්තූතියි. හොද පැහැදිලි කිරීමක්.
Very good. කියන්න තියෙන දේ පැහැදිලිව කෙලින් කිව්ව .
ගොඩක් වැදගත් මේ පනිවිඩය .
Thank u මල්ලි
❤️🫡
ඔයා හැමදෙයක්ම හොදට පැහැදිලි කිරීම කරනවා.හැමෝටම ප්‍රයෝජනවත් වෙන video එකක් ගොඩාක්ම ස්තූතියි මේ කරන සේවයට. මට පුංචි දෙයක් දැනගන්න ඕනේ. මම Marry කරල ඉන්නෙ වෙන රටක එක්කෙනෙක් දැන් ඉන්නෙ ලංකාවෙ. එයාට ඊශ්‍රායලයට එන්න පුලුවන්ද? Help කරන්න පුලුවන්ද?
Ekanm ahanna wei
@@overseas7444 please බලලා කියන්න පුලුවන්ද
ගොඩක් ස්තූතියි සහෝදරයා ඔයාට තෙරුවන් සරණයි
මගේ මහත්තයා e.g. office එක හරහා apply කලා. දැන් සතියක් විතර වෙනවා. කිසිම ආරංචියක් නෑ. 😢😢😢😢😢
😢
Godak pin oyage apeech ekata sahodaraya
❤️
කවදාවත් යන්න වෙන්නෙ නෑ අපිට.😓 අපේ ලන්කාවෙ දේශපාලන හැත්ත මතක් වෙද්දිනුත් එපා වෙනව 😓 අයියලව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද රටට යන්න
සුපිරි කියන්ඩ ඔන ටිකනම් කෙලින්න්ම් කිව 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
කතාව ඇත්ත
💪❤ ගැම්මක් තරිදු අයියේ
❤️
ඇත්ත කතාව.😊
❤
ඇත්ත අපේ මිනිස්සු ගොඩාක් කපටි පුතේ පරිස්සමින් පුතේ අහිංසක දරුවන් රට යන්න ආසාවෙන් ඉන්නවා සල්ලි නැති හින්දා දරුවන් අසරණ වෙලා
ලංකාව ගෙන ඔබ wagehitanawanm මෙරටට mehma wennaha oyagena ආඩම්බරයකි
තෙරුවන් සරණයි සහෝදරයා
නමෝ බුද්ධාය
බොහොම ස්තූතියි ඔයාගේ අදහසට❤️🙏 බුදු සරණයි
ජයවේවා ❤
❤
ගොඩාක් ස්තුතියි brother ..සම්පුර්ණ ඇත්ත
Yes brother
දේශපාලන කාලකන්නි උන්ගෙ හිතවත් අය දැනටමත් දාල ඉවරයි . දේශපාලන කාලකන්නි තමයි ඔක්කොම කරන්නේ .උන් උන්ගෙ හිතවත් අයගෙ විස්තර අරගෙන ඒව උන්ගෙ ලේකම්ල හරහ විදේශ සේවා එකට ගිහින්ම බාරදෙනව.අපි ඔන්ලයින් දැම්මට වැඩක් නැතිවෙයි වගේ.
ඇත්ත කතාව
වැඩක් නැ බන් ප්‍රදේශිය සභා මන්ත්‍රීලත්. දාලා😂.
වැදගත් වීඩියෝ එකක් .ගොඩාක් ස්තුතියි ..❤❤❤❤❤❤❤
ඔව් මල්ලි මේ සේරම විසා දුන්නේ අපේ රටට නොමිලේ. අපි ෆාම් වලට උදව් කරන්න ගියා. ඒ අයත් අපට කීවා ශ්‍රීලංකා රජයට සියළුම මුදල් මේ රටෙන් දීලා තියෙන්නේ කියලා. 🙏🙏ඔබට ජයවේවා.
ඒක ඇත්ත ලංකාවේ ඊශ්‍රාලයේ වැඩ කරන අහිංසක මිනිස්සු නිසා තමයි ලංකාවට ඔය කෝටා එක හම්බ උනේ නැතුව රජය හරි වෙන ඇමතියෙක් හරි මැදිහත් වෙලා හම්බ උන දෙයක් නෙවෙයි ඒත් හැම දෙයක්ම දේශපාන කරන උන් මැදිහත් වෙලා විනාශ කලා
ගොඩක් වටිනවා සහෝ
සමහර අය slbfe එකේ register වෙලාත් නෑ නමුත් උන් මෙඩිකලුත් ගිහින්😂
😂 ඒක තමා එහෙම වෙන්නේ කොහමද
@@overseas7444 වැඩක් නෑ කතා කරලා😡
godak watina kathawak malli.mamat enna balagena innawa.matat puluwan margayk kiyanna malli.api godak duppat
මොන රටේ රැකියා තිබුනත් අපිව විකනන් කනවා ..
🥺😌
Oya gena harima adambarai puthe kiyanna wachana ne oyala wage ratata adare ayai parlimenthuwe inna one israel ratata enna balan inna ayata oyage kathawa loku haiyak wei budu saranai puthe parissamin inna❤❤❤❤
බොහොම ස්තූතියි ඔයාගේ අදහසට❤️🙏
❤️❤️🙏🙏🙏❤️❤️❤️
ඔබට හැකිනම් දේශපාලන හැර වෙනත් ක්‍රමය කට එන්න පහදා දෙන්න !
මම උත්සාහ කරන්නම්❤
මම බලපු පට්ටම ඇත්ත කියපු vedio එකක්.මීට,, අවුරුදු 10 ක් ඊශ්‍රායල් හිටපු කෙනෙක්!!!!! හීබෘ භාෂාවත්,evrith. හොදට පුලුවන්..(ඕන කෙනෙක් අභියෝග කරන්න,උත්තර දෙන්නම්)shalom,,yom thow
උගන්නන්න කෝ
සාධාරණ ක්‍රමවේදයක් යටතේ ගන්නවනම් හොඳයි. තෝරා ගැනීමේ ක්‍රමවේද දේශපාලනයනම් අපිට බබා...😢😢😢😢😢😢😢😢😢😢
Desapalakoyo meka Karanna denne ne Un salli gasakanna balanawa misak weda karanne ne
😂😂😂😂 තාක්ෂණය නෙමෙයි ඕන රැකියා සම්බන්ධ ලංකාවේ ප්‍රශ්නය කියන්න
Ow දේශපාලන un karanne mekatatah atha dala salli gannava list ekata dannath mun ahinsaka manussayekta diyunu wenna nam udaw karanne kala kanni
@@dineshpadmakumara8469❤❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamai aiyee ubanam patta porak theruwan saranai ubata.❤❤❤❤
බොහොම ස්තූතියි 🙏❤️
උබ මචං ලංකාවේ නැති උනත් නමන්ගෙ අහිංසක ඡාතියට ආදරේ කරන ඡාතක විරයෙක් කියලා මම හිතන්නෙ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මචං
නියමයි මචන් 🎉🎉ජයවෙිවා🎉🎉
❤
අනේ අයියෙ අපිටත් එන්න කොහොමහරි මාර්ගයක් පාහදලා දෙන්න. කීප දෙනෙක්ටම කතා කරා, ලක්ෂ 20, 25 ක් ඉල්ලනවා. අපි දුප්පත් මිනිස්සු😢😢😢
Slbfe ekn yanna, ma tike register krnawa,
Ege eka 40 ta vadi ayta bane
Widesasewa eken yawanawa kiyanne attada
@@KumariGBC අද රෑ දෙලෙහෙන් රෙජිස්ටර් ඉවරයි, සේරම ඇමතිගේ අය සල්ලිවලට අරන් ලක්ෂ 25-40 අරන්.. නිකන් ආව ජාබ් අපරාදේ
@@ruwanhettiarachchi6980 slbfe එක හරහාද යවන්නේ ඒ ටිකත් , කොහොමද වෙන්නේ කියනවද
බොහොම ස්තූතියි මචන්....ඇත්ත ඇති සැටියෙන්❤️💪
🥹❤️
ඇමතිගෙ ලියුම ඕන කියන්නෙ එක තමයි සුදුසු කම😢😢
Thanks malli ඔයාට jasu පිහිටයි
බලු සක්කිලි දේශපාලුවො ශික් අප්පිරියයි කාලකණ්නි 😢
🥹
ඇත්ත
Oyage කතා ගොඩක් watinewa මල්ලි බුදු sarenai
මේ රටේ ඉන්නත් බැරි කරලා රටින් යන්නත් ලැබුණු අවස්ථාව දේශපාලනය මැදිහත්වෙලා විනාශ කරනවා. මේ පව්කාර හැත්ත 😪
දේශපාලනය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ😢
Ane malli oyata godk sthi koohomada videsha rakiya ayathaaykida
Good explain. How to contact you.
Budu saranai aiya parissamata Inna 🙏♥️ thanks mevage deval valin minissunva denuvath karanavat
මේ රැකියා දෙන්නේ සිංහල මිනිස්සුන්ට නේ..ඉතින් ලංකාවේ මුස්ලිම් මිනිස්සු කලබල වෙන්න ඕනේ නැ...මුස්ලිම් චන්ද වෙනුවෙන් මේ රැකියා ටික නැති කරගන්නවා අන්තිමට ...සිංහල දේශපාලුවෝ හාමුදුරුවෝ සද්ද නැ..
That's true,😃😍
මේ රට ගැන නම් මාරම දුකයි.
දෙමළ අයට දෙන්නෙත් නැතිද?
lankawe ipadima karumayak deshapale rats Kawa. Dan apiwa kala theyene. kalakanni deshapaluwo panuwo gahala marenna ona..
Thanks aiye.aththa kiyala danuwath karanwata.budusaranai
❤️🙏
ගොඩක් පිං ඔයාට මේ කරන දැනුවත් කිරීමට බුදුසරණයි 🙏
Godak sthuthhi apiwa denuwath karata godak pin❤
ඉතාම වටිනවා ඔබගෙ දැනුවත් කිරීම.. ශ්‍රීලංකාවෙ දේශපාලනික බලය යොදාගෙන ජනතාවගෙන් ගසාකන මාෆියාව නැතිකිරීම කිසිසේත්ම නතර කල නොහැක්කක්..වසර ගණනාවක් තිස්සේ හොරුන් විසින් පාලනය කරන රටක් බවට ශ්‍රීලංකාව පත්වී ඇති නිසා මේ කණහාටුදායක තත්වය උදාවී ඇත.
නියමයි අයියා
Oba hari malli me malli kiyanne aththa israel enna baya wenna epa apith enne israel enna ape sahodara sahodariyani baya wenna epa sthuthi malli ape aya danuwath kalata 🙏🏼🙏🏼🙏🏼
ගොඩක් වටිනවා ඔයාගෙ මේ කතාව
බොහොම ස්තුතියි
ඔබට. ගොඩක් ඉස්තුතියි.
Well done bro so nice to here you and very important news you gave the people don’t stop your voice don’t give up 👏👏👏
Thank you , 💕
Maru wadak aiye.....🎉puluwannam govipalaka vedeo ekakuth ganna balanna...💐💐
ස්තූතියි ❤️🙏
අයියේ උබ කියන කතාව හරි අපේ රටට කෙලවිලා තියෙන්නේ මේ ඇමතිල නිසා තමයි
❤️
බොහොම ස්තූතියි දැනුවත් කලාට 👍👍👍
❤️
good job bro
ඉතාමත් පිළිවෙළක් ඇතුව පැහැදිලි කරනවා thanks
❤thanks
ගොඩක් ස්තුති සහෝදරයා ❤
Obata godak thanks oyata budu saranai devi pihitai
❤️
මමත්.වීඩියෝ.එක.බහලුවා.ඔබට.තිරුවන්.සරනයි
.
❤️
Godak sthuthie danuwath kalata,,jesupihitai
God bless you💛
සුපිරි BRO
❤
ස්තූතියි ❤️🙏
Goodak istuti malli budu saranai
Oya kiyana kathawa hariyata hari sahodaraya...❤
❤😢
මගේ පුතත් රට යන්න ආසාවෙන් සල්ලි නැති හින්දා දුක්වෙලා ඉන්නවා
පට්ට දුකයි...
Jaya wewa Boss ❤🙏🙏🙏🙏🙏
❤
කම්කරු ඇමති මිනිස්සුගෙන් සල්ලි ගසා කන්න එපා ෆ්‍රී විසා වලට ලංකාවේ ළමයි tika😂 යවන්න jatakaya හොයන්නේ නැතිව හොදයි අපි බලමු මොකද වෙන්නේ කියලා ඔයා ඇත්ත කතාව kewe.
❤️
Oya kiyana eka ඇත්තම ඇත්ත.මුන් මේ රට කාල ඉවරයි.යකෝ නිකන් දෙන එකත් විකුණන් කන්න එපා බොලව්..පව් අසරණ මිනිස්සුන්.මුන්ට හෙන ගහනව ඇත්තටම.මං අහපු තැනකින් 25lk illuwa.godak hodai me wage දැනුවත් kirimak karata.
Bokkenma kiyana kathawak tnks apith enna balan inne
Rattaran malli mama ja mage lama tundenek enna enna geyak nati godak duk vidina kenek mata danuma tiyanawa one man wadak karanna puluwan malli obata teruwansaranai mata udau karanna
🥹🙏❤️
Good morning malli mage wayasa 44 Anna puluwanda
🙏🙏🙏 ගොඩක් පින් සහෝදරයා
මල්ලි ගොඩාක් ස්තුතියි තෙරැවන්සරණයි ❤️❤️
❤
Anne mahaththayae ahinsaka minisunta uthaow karanna obathumata thevi rakawarana lbewa budusarani
❤️
Oya godak hoai. P uluwan tharam ape rate daruwanta udawkaranna. Godak kalekin ratata adare kenekge hada ahune.me rateminisunta adare karana obawage hithana pirisak ape parlimant eketh hitiyanam mera koitharam wasanawanthada. Obata budusarani.
❤බොහොම ස්තූතියි තෙරුවන් සරණයි❤
ස්තුතියි අයියා ❤❤❤❤❤
ඔයා හරියටම හරි. විදේශ සේවා එකේ වෙබ්සයිටි එකේ දාල තියෙනව. ඔන්ලයින් ඇප්ලයි කරන්න. මම ඇප්ලයි කරල කතාකරා. විදේස සේවා එකෙන් කියන්නෙ ඔන්ලයින් ඇප්ලයි කරානම් පස්සෙ විස්තර දැනුම් දෙනව කියල. එයාල ඒ ගැන තාම හරියට දැනුවත් කරල නැ කියනව.
😂😂 බලාගෙන ඉන්න slbfe එකෙන් කතා කරනකල් . පලවෙනි set එක මේ දෙසැම්බර් යනවා
බුදුසරණයි ඔයාට
ලංකාවෙ ඉදල ඒපාම වෙලා මම පරන කරපු රැකියවක් වු කටුපොල් කර්මාන්තයේ වැඩ කරනව හාඩ් වර්ක් ඒකක් කටුපොල් කර්මාන්තය යනු විසිටින් අැවිත් මේ කරන්නෙ.මට ගොඩක් අාස හිතුන මේ ඉශ්රායල් කෘෂිකර්මාන්ත රැකියාවලට මට මේකට කොහොම හරි ඒන්න ඔන මට යන්තර මැෂින් ඔපරේටර් විෂේෂ පලපුරුදු තියනව. ටැක්ටර් බැකො වෙනත් කෘෂි මැෂින් ඩ්රෝන් කිරියා කරු මේ කුසලතාවයන් නිරපරාදෙ දියවෙනව ඒවැන් ප්රයෝජනයක් ගන්නනම් ඉෂ්රායල් රට මට ඉතා සුදුසුයි මට මේකට අයදුම් කරන්න කොහොමද කරන්නෙ කියන ඒක මට පැහැදිලි කරල දෙන්න තව මගේ වට්ස් අැප් නම් දෙක 0094702654966/+60136973028 මට මේකට විස්තර කියල දෙන්න ගොඩක් ස්තුතියි
🙏❤️
Aiye jaya wewaaa.
මරු පාලකයන්ට කියන්නෙ.මුංට දූෂණය නැතුව වැඩක් කරන්න බෑ.මේ රටේ මිනිස්සු නිවටයි.
ස්තුති දැනුවත් කලට මමත් එන්න ඉන්නවා ඒත් මං කොහොමද කරගන්නෙ කියල දන්නෙ නාහ මට මුල ඉදල කියලා දෙන්න පුලුවන්ද ❤😢
godaak watina vidiyoo ekak putee math inne issrayel hoda ratak hita hoda munissu tmai udawuwan kiyannee love issrayel
Love 🇮🇱 ❤
Very good malliyo
❤
Niyamai aiya words tika. Mage husband yanna try karanawa. Thama nomile yana ewa dala ne.
❤️
Respect brother
❤️
බොහොම ස්තූතීයි
❤️🙏
Ela . Hitha hodai aiye oyage
💛
Superi. Kolaek. Budusarani
❤️🙏Thank you
Thanks bro denuvath karata .hithe baya nethi karata
❤
නියමයි ඔබවැනි අය අඩුයි good luke
Godak pin aiye apitath anna udauwak danna aiyee
Aniwariyen. Hoda pahadil kirimak. Thank you.
❤🙏