Hope Rupika will do something to add to the family income. She can do it, if she put her heart in to it and get the determination to go forward in life.
Kawadawath meki nam hedenne ne.kata nam thiyenawa panditha kamata.anungen kala puduwela thawath anungen kanna mai balanne.mekata aye udau karanawanam un thamai niyama pandithayo
Godak aya rupikata banala comments dala keebod eka thibba paliyata akuru kotanna epa paw eth amma kenek daru duka e daru duka ada kale hama ammekutama na e manussaya kawada hari nagitei eya harima ahinsaka kenek
ලස්සනයි රුපිකා සතුට ලැබෙවා🙏🙏🙏🌷🌻 රුපිකාට ඔයාට හරියන්න ඔන .විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻
රුපිකාගෙ මුනෙ ලොකු කල්පනාවක් තියෙනවා .තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
කට වගේම වැඩත් කරන්න ඉගෙන ගන්න පොඩියට හරි කුකුල් කොටුවක් හදල කුකුල්ලු ටිකක් දා ගන්න ඉඩමෙි එලවලු ටිකක් හදා ගන්න ඒ වගෙන් ආදායමක් එනවනේ නැ බැ කිය කියා ඉන්නේ නැතුව අපිත් මෙි රටවල් වල දුක් විදල තමයි හබිබ කරන්නේ
ලොකු උදව්වක් එයට ඔයගොල්ලෝ කරලා තියෙන්නේ ගෙයක් හදලා දුන්න එක ලොකුම දෙයක් එයාගේ උස්සහය මදි කැලුම් ඔබට ස්තුතියි සොය බලනවාට ❤️❤️
රුපිකා..ඔයා උත්සාහය අතරින් න..එපා..ඉදිරියට යන්න ජයවේවා බුදු සරනයි ❤❤❤❤
කැලුම් මහත්තයා වගේ මිනිස්සු මට එදා හිටියේ නැහැ ඒත් මම මගේ අරමුනට ගියා මට මං ගැන ආඩම්බරයක් දැන් තියෙන්නේ කවුරැ හරි මට නිකන් දිලා නැහැ පිනට දිලාත් නැහැ මම තරහත් නැහැ මගෙ ඉලක්කය ට මම යනවාමයි අනිවාර්යයෙන් ම ඔබ තුමාට බුදු සරනයි දෙවි පිහිටයි වැඋු මවිටද මෙි පිං අත්වෙිවා
God blass you ❤ කැළුම් මහත්මයා rupika බලන්න ආසාවෙන් හිටියේ paw hadawath අවංක geheniyak ❤
අර තාත්තයි පුතයි ගැනත් විස්තරක් දාන්නකෝ මේ වගේම .ඒ පුතාට දැන් කොහොමද කියලා දැන ගන්න ආසයි .
Rupika adarei ඔයාගෙ ලස්සන hadawathak කෙළෙහි ගුණ hadunana දියුණුවේ ලස්සන අනාගතයකට ජයවේවා ❤ කැළුම් මහතා god blass you ♥ 🙏
ටී වි දකුණට ගොඩක් ස්තුතියි මොකද රූපිකා ගොඩාක් දුරට අරගෙන ඇවිත් හැමදේම කරලාදීලාත් අන්තිම මොහොතේදීත් එයාලගෙ උත්සහය බිංදුවයි.ඒ නිසාම තමයි කැලුම් මහත්තයලා ටිකක් දුරස් වුනේ .ඒත් ගොඩක් සතුටුයි කැලුම් මහත්තයා නැවතත් රූපිකාට උදව් කිරිමට ඉදිරිපත් වීමගැන ❤❤❤❤❤
ආධාර දුන්නම හැමදාම පිනට ගන්න ම තමා කල්පනාව ,,නිකං කන්න පුරැදු උනාම කවදාවත් හැදෙන්නේ නැහැ
අම්මෝ rupeka ආසයි දැක්කමත්
තෙරුවන්සරණයි
👍 හරිම ලස්සනයි සින්දුව❤❤
රූපිකාට තෙරුන් සරණයි
Adarei rupika❤ oyata mona PRASNA thibunath lassanata hinawela inna
කරනවනම් කරන්න වැඩ ඕනතරම් උත්සහය තමයි ඕන
රැපිකාගෙේ අසරන කමට කවුරැත් ආදරෙයි බුදු සරනයි .
එහෙම හිටපු මම ආසාව යන්න රත්තරන් දැමීම ඇති තරමි කැම ජාති කාාලා ජිවත් වුනා පොල්අතු පැලේ හිටියේ අද මට මගේම කියලා ගෙවල් දෙකක් හැඋුවා කාගෙන්වත් රැපියලක ආධාරයක් නැතුව මගෙ මහන්සියෙන් ම සට මං ගැන සතුටුයි
කවුද ඇහුවෙ???
Hope Rupika will do something to add to the family income. She can do it, if she put her heart in to it and get the determination to go forward in life.
මාත් එහෙමයි දීපිකාගේ කය්යයි පඨවි විතරයි හැමදාම නෑ නෑ නෑ
Hema කෙනෙකුට ම හිත යටින් හරි තරහා කාරයෝ ඉන්නවා ඒවා ගණන් ගන්න එපා ඔයා ඔයාගේ ගමන යන්න.
අද මේ වෙනකොට මීට වැඩිය රහසෙම දුක් වේදනා විදින. රූපිකාලා ඕන තරම් ඉන්නවා.මෙහෙම හරි කාගෙන් වත් පිහිටක් නැති සරණක් නැති අගුපිල් වල වැටිලා ඉන්න හිටින්න තැනක් වත් නැති එකම එක ඇදුම් කෑලි දෙක තුනක් උරුම උනු රූපිකාලා ඉන්නවා මෙයාට වැඩිය අසරණ.ඒත් එයාලව කාගෙවත් කතා බහට ලක් වෙලා වත් කැමරාවකට අහුවෙලා වත් නෑ.දරුවො මහ මග නොදා නොකා නොබී හරි ඒ රූපිකාලා තවමත් අදටත් මේ අහස යට හුස්ම ගන්නවා ඇති.අපහාස කරනවා වත් උදව් කරනවට තරහ වත් නෙවෙයි ඒත් මේ අම්මා පාරට වැටිලා නෑ.එයාට කියන තරම්ම ජීවත් වෙන්න අමාරු නෑ.අද වෙනකොට පාසලකට නොයන දරුවන් කොච්චර ඇත්ද.හෝල්ට් වල නිදියන පාරෙ කාලය ගෙවන රූපිකාලා කොච්චර ඇත්ද නොහඩා දිවි ගෙවන..
ජේසු පිහිටයි දුවේ ඔයාට ❤
❤දැකිමත්.සතුටුයි.හදවතින්ම ❤
බුදු සරණයි
මහත්තයගෙත් උදව් අරගෙන බුලත් කොටුවක් දාගන්න
කඩදාසි බෑග් අලවල කඩවලට දෙන්න
කට තිබුනට වැඩ බැ.තමන්ගෙ උත්සහයෙන් නැගිටින්න.අපිටන්ම් කිසිම කෙනෙක් උදව් කරන්නෙ නැ .ගෑනියක් උනාම උත්සාහය උනන්දු තියෙන්නෙ ඕනි
ඔයා හරි කතාව විතරයි
Katawath. Apahasa. Karanna. Apa. Oyath ganiyaknam. Asarana. Vinna. Oni. Duka. Dani na
@@ranisenha1088 garu karanawa oyata
අම්මො රෑපිකා කොහොමද අපි මෙලගදි ඔයා මතක් කරා
හරි සුන්දරයි මුල අමතක නැ එක වටින්වා සල්ලි නෙමේ හැමදේම ❤
ගොඩක් කාලෙකින් දැක්කේ රුපිකාව
අද හැම දෙනාටම ආර්ථික අපහසුකම් තියෙනව එයා ට විතරක් නොවෙයි අද ගෙදරක ඉන්න හැම දෙනාම හම්බ කරත් මදි ජවීතය සටනක්
ටීවී දකුණ මම කැමතියි ඔයාලටත් එකක් එකතු වෙන්න
හැමදාම උදව් ඉල්ලන්න එපා ..රූපිකාට අවස්‍ය දේ මේ මහත්තයා කරලා දුන්නා ..
දැන් ඉතින් ඔයාගෙ උත්සාහයෙන් මොනවා හරි හිටවගෙන දැතේ දෙයක් කරන්න උත්සහවන්ත වෙන්න ..කියවීමට දක්සතාවය වගේම ඔයාගෙ උත්සාහයෙන් යම් දෙයක් කරන්න ..
අම්මෝ රූපිකා දැක්ක කල්
මෙයා හරිම කම්මැලි ගැහැණිය ක් හිත හරියට කලබලයි
Kawadawath meki nam hedenne ne.kata nam thiyenawa panditha kamata.anungen kala puduwela thawath anungen kanna mai balanne.mekata aye udau karanawanam un thamai niyama pandithayo
❤❤❤❤❤❤🎉
පන්ඩිිතකමනම් තාමත් එහෙමයි
අර සහොදරියක් ඉන්නව කියල හොයන් ආවෙ රට ඉන්න එකියක් කෝ දැන් එයා
මොනවා නැතත් ගෙදර හදලා දුන්නනි එ ගැන සතුටු වෙින්න
සහෝ දරය ඉඩතියන පමණින්, කුකුළු ගොවි පලක් හදන්න උදවු කරන්න.
රුපිකාට මොකද උනේ කියලා අපි බැලුව
❤❤❤❤❤❤❤
Ko sir bandara sudu putha
Ow eththatama ko bandara
Ko na nee weralu ammath na
Kata wage weda nehe nikan. Inna sir. Oyata thiyana uwamanawa eyata eththema nehe
මගේ පොඩිකාලේ ඔබ තුමා ඇහැව්වා නමි පුඋුම වෙයි එදා වයසක ආචිචිලාව නාවනවා බෙහෙත් තෙල් ගානවා උයන්න උදවු වෙනවා මොනවට වත් නෙවෙයි බත් වෙිල පිරිමහ ගන්න කනට කරාබු දෙකක් තිබිබෙි නැහැ මගෙ අමිමා ඉගෙන ගත්තු කෙනෙෙ
ක් නෙවෙයි
කතා කරන්න පුලුවන්ද්.number eka danna
කතාවටනම් දක්ෂයි මොනවා නැතත්
ඔයාගේ හිත හොදයි...ඔයාට කවදාහරි හරි යනවා....ජේසු පිහිටයි....!!!
ඔයාත්..මහත්තා ට.අත්.වැලක් .වෙන්න .බලන්න .මොනවා .හරි.කරන්න
මේකෙ ඉන්න කීබෝඩ් ඔස්තාර්ල ටික😂😂😂😂ලෝකෙට පරකාසේ...ගෙදරට මරගාතේ
Dvephtayobata❤❤❤❤
Dan rupeka wanswala lassani duwa muna dakkma duka hethanwa.jewetha jayagan.ussawanth a wana
Kelehiguna nodanna rupikata hariyavida aya vardunu nisa kalum mhattaya hadawtalu ane manda
කට නම් අඩුවක් නෑ
මල්ලී.කීරීගවයෝදෙන්නෙක්.අරන්දෙන්න
රැපිකාට ආයෙත් උදව් කරන්න හිතුව දේ නංමි ගොඩක් හොඳයි
😢😢😢😢😢😢❤
T. V,, dakuna.. Maddeyat. Godak pin.
She is not only person have problem in Sri Lanka every one.dont blame her
Godak aya rupikata banala comments dala keebod eka thibba paliyata akuru kotanna epa paw eth amma kenek daru duka e daru duka ada kale hama ammekutama na e manussaya kawada hari nagitei eya harima ahinsaka kenek
මිනිස්සු කියන විදියට වැඩ කරන්න ස්ල්ලි තියෙන්න ඔනේ මේ අය කොහොම ජිවත් වෙනද 😢
Meyata Kiri gawayek aran denna malli sramaya යන වෙලාව අඩුයි නෙ එකෙන් ගොවිතැනට පොහොර ටිකයි දරුවන්ට කිරි ටිකයි ලැබෙනවා දවසකට අතට අදායමකුත් ලැබෙනවා නේද 😔
Rupika hari pndithai muladi udaw kare kelum mahaththaya den eyata ewa amathaka wela wage katha karanne
මෙි කලේ දියුනු වෙිනවා කියන්නේ හිනයක් මෙිවා අන්ඩුවෙි වැරදි අද බඩු මිල අහස උසට
හදුන් කූරු ඔය ලමයි න්ගෙ වැඩ කරන්න අමාරුයිනෙ වෙනදෙයක් බලන්න
කෝ හදපු ගේ පෙන්න න් නො කෝ.
. Hi
කට විතරයි 😂
Godak udav keralath kisima manussakamak nathi ganitek,katha kerannavath danna,oluva loku nanussayek
මේ මනුස්සයා නිසා කිසිම කෙනෙකුට උදවු කරන්න මට හිතෙන්නෙ නෑ.මේ මනුස්සයා හරිම කපටී.නිකන්ම හැම දේම හිගාකන්න කපටි ගෑනියෙක්
🤔🤔🤔👍
Mullin.rupika.neme.den.sarta.garu.karanne.
Lamay innawa innawa kiyala marenna hadanne epa. Lankawe thawa kochchara pawul thiyenawada ammai thaththai dennama wada karala daruwo hadan inna. Hingakanna purudu unama atha dik karana eka thamai karanne
ganiyakta bari dayak naha hitahaiya wanna ona tamanga mahattaya akka nagitinna mamat awrudu 8 watta tha dalu kaduwa 😮
රූපිකාට ඇඳුම් මහන්න බැරිද කැලුම් මහත්මයා.?
Bandarage that we kohomada
🎉😂🎉🎉🎉
Me rupikage mahatthayo genath pennanna
Apith kanthawo thaiyama lamai 3k hadanawa ganiyek unama hiya thiyenna one
Ganikapatipati.usahayen jewatwenna.monvaharikaranna
Kate aduwak nane
Mara katak තියෙනවා කිසිම anukampawak nee
Monawa labunath sathutu naa,labuna dein sathutak penennaa,negative wadii
Meyage manussaya kudu gahanawada.
Parliament yawann tibbe kata bn
Kiyala wedak ne
Pennai oppu karala tv dakunata thawa ekek hadalanam..nethnam thoge kata vitharai.anungen kanna vitharak balagena inne sakkili genu
Pauneda
Ane mata may lagadith mathak una
Kata vitari ..
Grow some hens, have eggs and sell. Can sell an egg for least rs 40
podi lamai ekka paw ithin amarui wadak karaganna
කට වගේ වැඩ නැ
Bandara pennanna
කවුද මේ
මේ කැලුම් සර් ගෙයක් හදල දීපු කෙනෙක් ලමා නිවාසයකලු හැදුනෙ😢😢