ගංවතුරෙන් අපේ ජිවත සොදා ගෙන ගියා

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024
  • සොදා ගෙන ජිවිතය

КОМЕНТАРІ • 454

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 3 роки тому +104

    , හුගක්ම දුක හිතෙන්නේ නංගි ඔයා කදුළු හංගන කොට වෙන ගෑනු කෙනෙක් ඔයටික කියන්න උනානම් මුලින්ම පටන් ගන්නේ අඩාගෙන ඔයා තව තවත් ශක්තිමත් වෙන්න නංගි ඔයාට ආයේ නම් වරදින්න එපා ඔයතිරිසනා ලගටනම් ආයේ යන්න එපා දරුවෝ දෙන්නා කොහොම හරි රැක ගන්න ඕකට මේ ආත්මේදිම හෙන වදිනව මේ ස්බාවදහම හැම දෙයක්ම නිහඩව බලන් ඉදල නිසිවේලාවට තමයි දඩුවම් දෙන්නේ ඔය විදියට ගෑනුන්ට වදදෙන හැම එකාටම එහෙම තමයි

    • @chandrakanthi3162
      @chandrakanthi3162 3 роки тому +1

      👍👍👍👍👍👍👍 mama cyprus budu saranai .

    • @dilshidiaz1064
      @dilshidiaz1064 3 роки тому +3

      yes...hitha haiyai ayage....adala adala dan kadulu nathuwa athi...paw

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 роки тому +3

      කවුරු හරි උදවුකරනවනමි පින්

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 роки тому +1

      Piya senehasa galagena giya papu kande obala siyalu denatama theruwan saranai

    • @madushimadushi1200
      @madushimadushi1200 3 роки тому +1

      Aniwaryen neda kage hari udauwak labenawanam pin

  • @ashinkajanani969
    @ashinkajanani969 3 роки тому +53

    දුවෙක් අසරන උනාම තාත්තෙක් විදින වේදනාව මේ තාත්තගේ es deken galagena giye...හිත හයිය කරගන්න අම්මා

  • @padmakumari2816
    @padmakumari2816 3 роки тому +21

    ලස්සන කටහඩකුත් තියෙනවා ට්ව් දකුනේ සියලු දෙනා එකතු වෙලා උදව් කරයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @sijoreyntobias3809
    @sijoreyntobias3809 3 роки тому +53

    හොද ලමයෙක්.හොදමොලයක්.බුදු සරනයි. දුවෙි.😍😍😍😍😍😍😢😢😢😢😢😢😢😢😢😢

    • @palikapalika8052
      @palikapalika8052 3 роки тому

      pau oyalata hoda..pin pau danna kenek pihita weevi..mana devianta kianawa...

  • @sasuwarna2422
    @sasuwarna2422 3 роки тому +7

    අනේ දේයනේ මේවා බලන්න අපි මේච්චර පවුකරලා තියනවද මේ මනුස්සයනටනම් පුලුවන් අය උදවු කරන්න ගොඩක් පින් අනේ මට න මමත් ගොඩක් අසරනයි

  • @slk.9840
    @slk.9840 3 роки тому +41

    ලංකාවෙි ගෑනු කරන එක ගොන් කමක් තමයි ගැහුවාම ගුටි කාගෙන ඉන්න එක ගැහු වාම ගහන්න ඔින ඒ විදියටම. එක දවසක් දුන්නා නමි හරියට හරි.

    • @ramalovelyfamily9424
      @ramalovelyfamily9424 3 роки тому +5

      මන් වගේ තව කෙනෙක් ඉන්නෝ 😂😂 ඒ කාලෙ මට ගහපු තරම් කවුරුත් කාල නැ ,,දවසක් දුන්න ඇද පොල්ලකින් ගහල දිව්ව මාස 3 ලමයත් දාල දවස් ගානකින් ආවෙ ,අයියලගේ ගෙදර ඉදල ,එදා ඉදල තව වෙනකම් ඇගිල්ලෙන් වත් අනින් නැ 😂😂😂😂

    • @slk.9840
      @slk.9840 3 роки тому +1

      @@ramalovelyfamily9424 🤣🤣🤣🤣👍

    • @ramalovelyfamily9424
      @ramalovelyfamily9424 3 роки тому

      @@kk-xf5rg ඔව් ඉතින් ආයෙ ගැහුවොත් අහුවුන එකෙන් ගහල දුවන්නේ ,,අතට අහුවෙන දේ අදාලම නැ ගහන්න 😁😁😁😁

    • @shobaihalagedara1821
      @shobaihalagedara1821 3 роки тому

      Anna hari. Ekamai karanta oni.

  • @padmakumari2816
    @padmakumari2816 3 роки тому +33

    පව් අහිංසකයි මේ අම්මා ගොඩක් අසරණ වේලා 😥 තෙරුවන් සරනයි දුවේ හැමෝම උදව් කරාව් .පව් ඒ තාත්තා .තාත්තා කෙනෙක් ගෙ ඇස් වලින් කදුලු සලන්නේ නැ ලේසියෙන්.😥😥😥😥

    • @sumithrahearth
      @sumithrahearth 3 роки тому +3

      අම්මෝ කියලා වැඩක් නෑ අනේ පවු එ තාත්තා අඩනවා බලාගෙන ඉන්න බැ 😭😭😭😭

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 роки тому +16

    මහ කාලකණ්නි මිනිහෙක්..ඇත්ත වශයෙන්ම ඔයා හරි..මේ මිනිස්සු නිසා අහන්න දෙයක් නෑ හිත කලකිරෙන එක ගැන...පවු දෙවියනේ අසරණම වෙලා ඉන්නේ

  • @priyangakuwait9032
    @priyangakuwait9032 3 роки тому +31

    ඔයාලට බුදුසරණයි අද සමාජයේ ගොඩක් ඔය වගේ අය තමයි වැඩි පුරම ඉන්නේ ඒ ගැන හිතන්න නැතුව දරුවෝ හදාගෙන හිදින් ඉන්න

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +75

    තාත්තා ගේ දෙනෙතින් ගලන්නේ
    දරුසේනේහසේ දයාබරත්වයයි
    පිය සෙනෙහසට කවි ගී ලිය වුනාමදී

    • @danieaviles576
      @danieaviles576 3 роки тому +1

      😢😢😢😢obalaa dinen dina diunu wewaaa hoda kalayak udawewaa 🍀☘🍀🌷🌷🌹🌹🌺🌺🌺☘☘🍀☘🥞🍗🍗🍖🍔🌭🍕🍚🍚🌮🌮🌯🌮🥗🍿🍜🍏🍉🍇 kema bimaa wesi wesewaa 😢😢😭

    • @nandiseeli561
      @nandiseeli561 3 роки тому

      @@danieaviles576 àa

    • @online2386
      @online2386 3 роки тому +2

      Pau me තාත්තා

  • @gvggfggg4432
    @gvggfggg4432 3 роки тому +23

    අනේ මේතාත්තගෙ අැස්වලකදුලු මේපවුලට සැනසිම උදාිවේවා ඔයාලා සැමදෙනාටම උතුමි දළදාාසමිදුන්ගේ පිහිටයි

  • @somakumari1655
    @somakumari1655 3 роки тому +1

    නංගී මමත් ජීවිතේ ඔයා වගේම අසරණ වෙච්ච ගෑනියෙක් .ඔය හිතක් පපුවක් නැති කාලකන්නි නපුරු මිනිහ ඔයාව දාලා ගිය එක ගැන සතුටු වෙන්න .ඒක තමයි ඔයාගෙ හැරවුම් ලක්ශය. හිත ශක්ති මත් කරගෙන අනාගතයට මුහුන දෙන්න .ඔයාගෙ තාත්තා සහෝදර සහෝදරියන් සමග එකතු වෙලා ඔයාට පුලුවන් ජීවිත ජය ගන්න. මමත් ඔයා වගේම දුක් වින්දා .ඒත් මම මගේ අම්මා සමග එකතු වී හැම දෙයක්ම සොයා ගත්තා.මම කිසිම අඩු පාඩුවක් නැතුව හොඳ ජීවිතයක් ගත කරමි.පසු තැවිලි නොවන්න උත්සාහ කරන්න .ඔබට ජයෙන් ජයම වේවා

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 3 роки тому +31

    බණ්ඩාර වගේ අනුන්ගෙ පානෙන් එළිය බලන නිකන් කියව කියව කාලෙ කන ගිය ගෑනි ගැන කියවන පිරිමියෙකුට උදවු කරනවට වඩා මේ වගේ අසරණ ගෑණු කෙනෙකුට උදවු කරන එක පිනක්.

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 роки тому +5

    හොද බුද්ධිමත් කෙනෙක්. කවුරුන් හෝ රැකියාවක් දුන්නොත් ඇයට තනියෙන් නැඟීසිටින්න පුලුවන් වෙයි

  • @beetanandani243
    @beetanandani243 3 роки тому +9

    බුදු සරණයි දුව ඔයා බුදුදහමට අනුවම සියලු දේ ඉවසගෙන ජීවත් වෙන්න අධිෂ්ඨානයෙන් සිත බලවත් කරගන්න ඔබට ජය වේවා

  • @amelak45
    @amelak45 3 роки тому +2

    හපෝ දෙයියනේ පපුව පිච්චිලා යනවා මම හිතුව මම තරම් දුක් විදපු ව්දින කෙනෙක් මේ ලෝකෙ නෑ කියල ඒ මේ අක්කගෙ කවි ටිකයි කතාවයි අහල මගේ පපුවට මාරම වේදනාවක් දැනෙනව අනේ මේ අක්කට උදවු කරන්න මේ අක්ක ගොඩාක් දුක් විදින කෙනෙක් අනේ මේ අක්කට මේ විදපු දුක් ඇරෙන්න අනාගතේ කවදාවත් දුක් විදින්න වෙන්න එපා බුදු සරනයි දෙවි පිහිටයි අක්කට ඉක්මනට සහනයක් ලැබෙන්න ඕනී

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 роки тому +24

    හිතට සක්තිය ධෛර්යය අරගෙන ලමයි දෙන්න වෙනුවෙන් ජීවත් වන්න බලන්න නන්ගි .පව් අහිංසක දරු පැටවු දෙන්න ඔයාට වරදින් නෑ දෙවියෝ ආරක්ෂා කරත්වා බුදු සරණයි .කවුරු හරි ඔයාට උදව් කරයි .

  • @sachinichamodya4989
    @sachinichamodya4989 3 роки тому +62

    වැරදුන තැන ජීවිතේට පාඩමක් කරගෙන ඉස්සරහට සතුටින් හොදින් ජීවත් වෙන්න .❤️

    • @applesamsung7544
      @applesamsung7544 3 роки тому

      Yes

    • @udenichandrika1398
      @udenichandrika1398 Рік тому

      ඔය අද්දැකීම මටත් තියෙන වා නංගී බේබද්දන් ඕනි නෑ තනියෙන් දය්‍රිමත් වෙන්න දරුවන් අනාත කරන්න එපා ඔබ බුද්දිමත්

  • @hitihamywimala9691
    @hitihamywimala9691 3 роки тому +10

    පව් අනේ ගොඩක් දුක හිතුනා හිතුණා මේ කාලකන්නි මිනිස්සු නිසා අහිංසක දරු පැටව් සහ බිරිඳ කොච්චර නම් අසරණ වෙනවද වෙනවාද බුදු සරණයි ..කැලුම් මහත්තයා ඇතුළු හැමෝටම

  • @ranasiharanasiha2539
    @ranasiharanasiha2539 3 роки тому

    කොච්චර වටිනා ජීවිතයද තෙරුවන් සරණයි සියලු duk කම්කටොලු නිමා වේවා

  • @yamunayamuna6211
    @yamunayamuna6211 3 роки тому +32

    අනේ පුළුවන් අය උදවු කරන්න හොඩාක් පින් .පවු අසරණ වෙිලා. බුදු සරණයි දේවියගේ පිහිටයි .

    • @sumithrahearth
      @sumithrahearth 3 роки тому +3

      අනිවාර්යයෙන්ම

    • @gamingchanuwa5051
      @gamingchanuwa5051 3 роки тому +1

      @@sumithrahearth ඇයි අපි ජන්දේදෙන්නේ දුප්පත් මිනිසු ගොඩදන්න අපි අපිම උදවු කරන්නේ පලකයො නැ උදවු කරන්න ැ

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      💕💞💓💗💋💋🙏🏻🙏🏻😭😭😭😨😨😨😫😫😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭🙏🏻🙏🏻💯💯🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤝🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻👍🏾👍🏾👍🏾👏🏽👏🏽🙏🏻🙏🏻🤝🤝🤝🤝🤝👍🏾👍🏾👏🏽👏🏽🙏🏻🙏🏻🤝🤝🤝🤝

    • @sumithrahearth
      @sumithrahearth 3 роки тому

      @@gamingchanuwa5051 දුප්පත් මිනිස්සු ගොඩ දානනවා කේසේ වෙතත් වලදනවා

  • @manojtharindu1938
    @manojtharindu1938 3 роки тому +33

    පව් අලුතින් ජීවිතය පටන් ගන්න සහොදරිය. මිත්‍යා මත හිතෙන් අයින් කරන්න .ජේසු පිහිටයි බුදු සරනයි.

    • @Sriyalatha-ld4jz
      @Sriyalatha-ld4jz 3 роки тому

      Ane puthe hari magTa watilath aye harune oyage kamaya nisamai dan daruwo gana balala passe mahana wenna eka hodai

    • @danieaviles576
      @danieaviles576 3 роки тому

      Oba harii malli 👌🤔

    • @menumaduwanthi189
      @menumaduwanthi189 2 роки тому

      Oya hari malli

  • @suwarna5563
    @suwarna5563 3 роки тому +7

    තාත්තා 😢😢😢 තාත්තෙ ඔබ සියලු දේනාටම යහපතක්ම වේවා කැලුම් මහත්තයා ඇතුළු සියලු දේනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදු සරනයි 🙏

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 роки тому +1

    ජීවිතේ වැරදුන තැන පැරදුන තැන වැටුන තැන අනාගතය සාර්ථක කර ගන්න අසිපතක් කර ගන්න මැණික ඔයාට වරදින් නැහැ ඔයාට හොඳටම දැන් සමාජය තේරෙනවා ඒ නිසා බුද්ධියක් ඉදිරිය දකින්න ඔයාට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා ❤❤❤

  • @SA-pf3bf
    @SA-pf3bf 3 роки тому +15

    පුදුම කටුක ජිවිත. මමත් ඔය දුක විදපු කෙනෙක්... ඔයාගේ ජිවිතේ දරුවොත් එක්ක ලස්සනට ගෙවන්න ගත. කරන්න ඕනනම්.. නැවත. කසාදයක් කර ගන්න එපා... ජයග්‍රහණය. ඉදිරියෙන්.. කැලුම් මහත්තය.. ඔබ සැමටම තෙරුවන් සරණයි... 🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤💟

  • @saman..........6901
    @saman..........6901 3 роки тому +18

    මගේ අම්මයි තාත්තයි නම් රත්තරං දෙමව්පියෝ,,,උපන් දා සිට අද දක්වා මට පිහිටට ඉන්නෙ ඒ දෙන්නා විතරයි,,,,,,

  • @wdswds8595
    @wdswds8595 3 роки тому +40

    හරිම. ලස්සන. කටහඩක්. සොයුරිය. ඔබට. බුදුසරනයි.

    • @خالدالرباح-غ1خ
      @خالدالرباح-غ1خ 3 роки тому

      B.s.manika.oyata

    • @chandrarathnarathnayaka9907
      @chandrarathnarathnayaka9907 3 роки тому

      කතාව ඇහුවුවේ ගොඩක් දුකෙන් පුතෙ ඔබට තෙරුවන් සරනයි .කවුරු පිංවත් මනුස්සයෙක් ඔබට පිහිටක් වෙයි කියලා විස්වාස කරනවා

  • @bropro4927
    @bropro4927 3 роки тому +11

    දක්ෂ ළමයෙක්,අපරාදේ ජීවිතෙ නාස්ති නම් කරගන්න එපා තවත් , පිරිමින්ට නම් අහුවෙන්න එපා .කතාවෙන් තේරෙනව හොද සංයමයක් තියෙන බව ,

  • @كوماريسيرلنكا-ف1ظ
    @كوماريسيرلنكا-ف1ظ 3 роки тому +3

    තෙරුවන් සරණයි දුව ඔයා හොද වැඩියි. ඔයා අවාසනාවන්තියක් නොවෙයි.ඔයාට අනාගතේහොදවේවා.! රටයන්නනම් හිතන්න එපා .ඔයාට දෙවියන්ගේ පිහිටයි.ජීවිතේ හිතන තරම් දිගනෑ.අම්ම තාත්ත ලග එකටසමගියෙන් ඉන්න.අනාගතේ ගැන බලාපොරොත්තු හදන්න එපා.

  • @balasuriya4149
    @balasuriya4149 3 роки тому +36

    දුව ඔයා මාධ්‍යයට සියල්ල කි ෙමන් ඔයා ෙග මහත්තය ප්‍රශ්න අැති කරයි. දුර දිග හිතල කතා කරන්න. පරිස්සමින්.

    • @shanthasalwathura9355
      @shanthasalwathura9355 3 роки тому +2

      E bebadda mewa balana ekak na

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 3 роки тому +1

      Oya bebaddata mahaththaya newei kiyanna oni, ara kakul 4,thiyena sathunge naming, mamanam kiyanne mehema maddayata kiyapuaka hodai, samaje ayata hadenna, oya ponna bebaddata ithing karanna puluwan ahinsaka ganunta gahana akane, aka maha lokukamak kiyala, unda kagenhari hariyata kapudawasata therei,

  • @hsytzt1869
    @hsytzt1869 3 роки тому +5

    තෙරුවන් සරණයි මැනික දරුවන් නිසා හිත හදාගන ජීවත් වෙන්න සම්මා සම්බුදු සරනින් සෙතක්ම වේවා !!

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 роки тому +26

    කිසිම බරක් පතලක් nethuwa වගකීමක් nethuwa ගැණු අරගෙන අනාත කරන පිරිමින්ට උපදින අත්මෙකදිනම් පිරිමි ආත්මයක් ලැබෙන්න එපා...

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 3 роки тому

    අනේ මේ අක්කාට උදවු කරන්න. ඔයාට ඉස්සරහට හොඳ අනාගතයක් තියෙනවා.තනියෙන් ජිවිතේ ජය ගන්න..අම්මා තාත්තාව හොදින් බලා ගන්න.. ඔයාගෙ දුවාලා දෙන්නාව හොදින් බලා ගන්න.ඔයාට බුදු සරනයි...!❤❤❤🙏🙏

  • @niroshakumari9936
    @niroshakumari9936 3 роки тому +34

    අනේ. තාත්තා පව්. බුදුසරණයි. තාත්තා.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 роки тому +2

    Daruwo dennata hoda අනාගතයක් dila oya mahana wenna නැගණිය ...👏👏👏

  • @danuaththanayaka9873
    @danuaththanayaka9873 3 роки тому +1

    බුදු සරණයි.දෙවි පිහිටයි.ජීවිතේ දරුවෝ දෙන්නා එක්ක දිනන්න ශක්තිය ලැබේවා.❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +4

    මෙයා සිතේ තදකරගෙන හිටපු වෙිදනාව. ස්වභාවය දර්මය ඉටු කරනව මෙයයි සතෘයය මෙයයි අප හැමෝම ජය ගත යුතුම දේ මෙයා වෙන අය වගේ නෙවෙයි හරියට සංවෙිදියි

  • @herbatmendis6240
    @herbatmendis6240 3 роки тому +12

    පව් අප්පේ මොන taram දුකකින්ද ඉන්නේ මේ මිනිස්සු.. උදව් කරමු අපි.. 👍🙏🙏

  • @adithyavikum1508
    @adithyavikum1508 3 роки тому +16

    එකම දේවල් අහන්න එපා...පවු...තේරෙනවනේ....තව තවත් ඒ දේම අහනකොට කොච්චර දුකද....

  • @sugathva29
    @sugathva29 3 роки тому +1

    ඔිකා තවත් ගැනිටයකුට මෙවැනිම
    පුශ්නයක් දෙනවා.සුවර්...ඉක්මනට
    නඩත්තු නඩුවක් දාන්න බයවෙන්න
    එපා..ඒකට තමයි රටෙි නිතියක් තියෙන්නෙ....උෟ මටිටුවෙයි ...නඩත්තුව ගෙවිය යුතුමයි...අසරණකමෙි පරිසමාප්තිය ඒ ඇස්වල ,,,කටහඩෙි
    දකින්න තියෙනවා....සංසාරේ හැටි
    පිංපවි නොදන්න නොසන්ඩාලෙකුට
    අඩුවයසින්ම ගොදුරැවෙලා...දරැවන්ට දැනුම දෙන්න ඔිනාකියන්නේ ඔිකතමයි...

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 3 роки тому +13

    තමන්ගේ පවු පින් පස්සෙන් එනවා අම්මේ ඒකට බේදයක් නෑ දර්මයෙන් ඔබ නිමෙන්න 🙏

  • @herathchandra4082
    @herathchandra4082 3 роки тому

    අනේ දෙවියනේ මේ දරුවා හරිම අහින්සක පින්වත් හරිම නිහතමානී බුද්ධිමත දරුවෙක්.. 🌷❤😥මේ දරුවාට සියලු පින්වත් කාරුණික ජනතාවගේ උදව් උපකාර සහ හැමෝගෙම සහයෝගයෙන් වාසනාවන්ත අනාගතයක්ම උදා කරගන්න ලැබේවා !!! 🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට දුව !!! 🙏🙏

  • @pemahendrek5140
    @pemahendrek5140 3 роки тому +4

    මගේ ජීවිත කතාව හා සමානයි මගේ අදහස ත් මහණ වෙන්න ,,,,,,,,,,ඔයා ට බුදුසරණ යි දෙවි පිහිටයි ,අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ,,,,,,,,

  • @siryalatha8274
    @siryalatha8274 3 роки тому +1

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම. දියණියනිපෙරසසරෙඅකුසල්අපිපසුපසුහමාඑනවා.අපිටධර්මයතමා.පිහිට.ඇත්තේ.පින්කැමතිඅයමේඅයට.උදව්කරත්වාසියලුදෙනාටබුදුසරණයි

  • @මදුලක්ෂාන්.892
    @මදුලක්ෂාන්.892 3 роки тому +13

    උදාර කාන්තා වක්. උදාර වගේ කෙනෙක් හිටියනම් මේ අම්මා. අද.. මුළු පයුලම. බලා ගනී...

  • @shamlykuwait2087
    @shamlykuwait2087 3 роки тому

    ඵයාට හැම පැත්තෙන්ම හැකියාව තියෙනවා නේද සින්දු කවි...ඵහෙම හරි ලස්සනට කියනව කවරැ..හරි..පින්වන්තයෙක්. මෙයාට උදවු කරොත්නමි..මේ දරැවට. හොද ගමනක් යන්න ශක්තිය තියෙනවා නේද..ඔයාට.තෙරුවන් සරණයි

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 3 роки тому +12

    ඔයා ආයෙ නම් එයා ආවත් බාරගන්න එපා..හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නoගි..දරුවො දෙන්නත් හදන් ඉන්න..ට්ව් දකුණ ඔයා ආයේ වැටුන තැනින් නැගිට්ටවයි

  • @رمضانرمضان-ف5ج1ت
    @رمضانرمضان-ف5ج1ت 3 роки тому +30

    අනේ.දුවෙි.ඔයාගෙ.කතාව.අහලා.මටත්.ඇඩුනා.බුදුසරනයි.දෙවි.පිහිටයි

  • @kanthikan5145
    @kanthikan5145 3 роки тому +17

    ලස්සන කටහඩ අනේ පවු

    • @RaniRani-gu7ce
      @RaniRani-gu7ce 3 роки тому

      මේ දේවල් කීවට මේවට දාන්න එපා මේවා බැලුවොත් උ මෙයාගේ ජිවෙතේ ට අනතුරක් කරයි

  • @elizabethq890
    @elizabethq890 3 роки тому +6

    Pau කැළුම් මහත්තයා mawa ahaddi හිතාගන්න baha මොනවා kiyanneda කියලා passakayanga As යොමු wanne kayala parthana කරනවා jasu පිහිටයි

  • @nandarajapaksha407
    @nandarajapaksha407 3 роки тому +9

    අපෝ තාත්තා ගේ ඇස් වලින් යන කදුලු හරිම දුකයි ජිවිතය
    දේවියෝ තමයි පිහිට වෙන්න ඔනි

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 3 роки тому +8

    මහමෙරකට උසයි දරුපෙම හදපතුලේ....පිය සෙනහසට කව් ගී ලිය උනා මදී....

  • @ramyakumuduni673
    @ramyakumuduni673 3 роки тому +9

    අලුත් ජිවිතේ පටන් ගන්න නංගි දරුවෝ වෙනුවෙන් 🙏

  • @nilenijayawardena9126
    @nilenijayawardena9126 3 роки тому

    Neduk නිරෝගී jewethayak ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DevekaDevaka
    @DevekaDevaka 15 днів тому

    අලුතින් ජීවිතය පටන් ගන්නා සහෝදරි මමත් තනියම අවුරුදු 10k තිස්සේ දරුවෝ දෙන්නා එක්ක ජීවත් වෙනවා hithe ශක්තිය ධෛර්යය වැඩිyen හිතට aran ජීවත් වෙනවා

  • @anugunawardhana9101
    @anugunawardhana9101 3 роки тому +5

    එදා මෙ දරුවාට මෙහෙනි සසුනට දායාද කළානම් අද සාසනය බබලවන මෙහෙනි කෙනෙක් වෙන්න තිබුනා ....

  • @power_lion1717
    @power_lion1717 3 роки тому +1

    ඔයාටත් දරුවන්ටත් පවුලේ සියළුම දෙනාටමත් සැනසීමක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔබ සැමට ජේසු පිහිටයි බුදුසරණයි 😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemachampa1926
    @hemachampa1926 3 роки тому +5

    ගම්වල ග්‍රාමනිලදාරි ,සමෘද්ධි නිලධාරීන් මේ දුක් කම්කටොලු බලන්නෙ නැද්ද දෙයියනේ 😥😥😥

  • @ddshiromichandika347
    @ddshiromichandika347 3 роки тому

    තාත්තාලත් දැක්කා මේ.වගේ මනුස්සකම දුක තේරුම් ගන්න පුළුවන් අවන්ක තාත්තල හරිම අමාරුයි හෝයා ගන්න ඒ ඇස් වලින් වැටේනා කදුලු ගොඩක් දුකයි තාත්තේ ඔයාගේ ඇස් වලින් වැටේනා කදුලු අපේ ඇස්වලින් පවා කදුලු ආවා ඔබේ දරුවන්ටත් ඔබටත් පවුලේ සැමටත් ජය ශ්‍රී මහා බෝදින් වහන්සේ ගේ පිහිටයි ආරක්ෂකව ලැබේවා පිනට කැමති අයගේ උදවු උපකාර ලැබේවා ලැබේවා ලැබේවා මේවැනි මිනිසාට උදව් නෝකරන මිනිසේකුගේන් වැඩකුත් නැහැ දේය්යනේ වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏😢ඇත්තටම දුකයි මටත් ඇඩුනා පුලුවන් උදවුවක් අනිවාර්යෙන්ම මමත් කරනවා මේ නම්බර් ඒකට මම කතා කරන්නම් අපි හැමෝටම දුක උපතින්ම උරුම වේලා ඒක අපේ ලැබිම් 😢😍😍😍😍😍

  • @beetanandani243
    @beetanandani243 3 роки тому +5

    බණ්ඩාරගේ පොඩි පුතා වගේ ලස්සනට මේ අම්මා ගායනා කරනවා සමාන බවක් දැනෙනවා

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 роки тому +1

    Harima ලස්සන හඬක් thiyenne ...❤️❤️❤️❤️👏👏👏

  • @vindyashalika7104
    @vindyashalika7104 3 роки тому +8

    පිය සෙනෙහසට කවි ගී ලියඋනා මදී 😥😥😥

  • @damayanthiperera8531
    @damayanthiperera8531 3 роки тому

    ඔයාගේ කතාවට ගොඩක් දුක හිතුනා ...ඒත් ඔයාගෙ දෙමාපියන් ටත් සතුටක්,,නෑ..තාත්තා ගෙ ඇස්වලින් කදුලු යද්දි ගොඩක් දුක හිතුනා ..ඔයා තාම පොඩිවයසනෙ..දරුවන් ලොකුවෙද්දි..කාලය විසින් ,,ආර්තිකය ශක්තිමත් වෙයි..ඉවසීමෙන් සැනසීම ලැබෙයි...ඔයාට උදවු කරයි..ඔය sir godk yahapath dewalne karanne...budu sarani !!🙏

  • @swarnageeth6172
    @swarnageeth6172 3 роки тому +5

    අයියෝ, පුදුම දුකක් වින්ද හා විදින අම්මා කෙනෙක්. ව්වහ නොවුනු සියලුම තරුණියන් මෙයින් දෙයක් ඉගෙන ගත යුතුයි. මෙය අහගෙන ඉන්නකොට මට පපුව පැලෙන්න තරම් දුක හිතුනා. ඇඩුනා. කැලුම් මහතාත් සංවේදී වුන බව අපට දැනුනා. මේ වගේ අසරණ, දුක්ඛිත අය සොයාගෙන ගොස් පිහිට වෙන එකම ඔබට ජාති ජාතිත්, ජාති ජාතිත් මහත් ඵලදෙන මහා කුසල කර්මයක්. මෙවන් අය මුණගස්සපු අයටත් පිං. සියලු දෙනාටම යහපතක්ම වේවා.

  • @qatardoha9007
    @qatardoha9007 3 роки тому +12

    ඉස්සරහට දරුවෝ දෙන්නත් බලාගෙන ජිවත් වෙන්න ඔයාට කවදා හරි හරියනවා බුදු සරනයි

  • @anurajapakshe722
    @anurajapakshe722 3 роки тому

    puduma iwasimak thiyenne.duka kagena jiwathwena yakada geniyek.kadulu hangagena kathawa kiyapu lassana.matanam beriwei.budusaranai oyala hemotama

  • @සදුවාතමාඉතින්

    Supar star yanna nangi ලස්සනයි katahada ඔයාට hoda thanak aei.ලස්සනයි bs ඔයාට

  • @ChandraEdirisingha-s6v
    @ChandraEdirisingha-s6v 7 місяців тому

    අවංකව ආදරය කරක්න තරම් හිතක් තිබුනාම සංවෙිදි හිත් ඇති අය තවත් කෙනෙක් තමන් වගේම අවංක ඇති කියලා හිතලාතමන්ගේ මුලු ජීවිතේම අදුරැ තර ගන්නවා ඇත්තටම ඇයට හොද ස්වාමි පුරැෂයෙක් ලැබුනා ඇය මුලු පවුලම හොදින් බලාගන්න කෙනෙක් .මොනා උනත් දැන් වැරදන තැනින්ම ජීවිතේ ජය ගන්න වෙනවා.

  • @leelabasnayake3452
    @leelabasnayake3452 3 роки тому +7

    අනෙ පවු තාත්තා අඩනවා දුකයි සියලු දෙව්‍ පිහිටෙන් යහපතක් වෙවා දුකක් කරදරක් නොවේවා

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 3 роки тому +11

    ආයම ඡීවිතේ වරද්ද ගන්න එපා අක්කේ...ඡීවිතේ හදා ගන්න ..

  • @musiclovers2957
    @musiclovers2957 3 роки тому +9

    අනිවාර්යයෙන්ම අනාගතය සුභ වේවා ....බුදුසරණයි

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 роки тому +1

    පව් තාත්තා අම්මායි ..පපුව පිච්චිලා ගියා දෙවියනෙ...👏👏

  • @kumarimadu9851
    @kumarimadu9851 3 роки тому +4

    ගොඩක් දුකයි නන්ගි ඔයාගෙ ජිවිතෙ ගැන .හරිම ලස්සනයි කව් බුදු සරණයි .🙏

  • @hzhzhz9366
    @hzhzhz9366 3 роки тому

    ඔයාලාගෙ චැනල් දියුනු වෙනවා වගේ මේ අසරන නැගනියට පිහිටක් වෙන්න ගොඩාක්ම අසරන දියනියක් ගෙදරක් නැත් නම් ගෙදරක් පාසල් උපකරන එවග්‍රෙ දෙවල් සම්පුර්න කර දෙන්න පින්සිදුවෙනවා අවංකව ජෙලස්වනේ වත් වන අසරනියක් පවු තෙරුවන් සරනයි

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 роки тому

    ඔයාට ඉදිරියට යන්න ලැබේවායි පතමි නංගී බුදු සරණයි යහපතක් වේවා

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 3 роки тому

    ඔයා කොහොම ද නංගි .කදුලු හංග ගෙන කතා කරන්නේ ඔය ටික වෙන අම්මා කෙනෙක් කිව්වාවනම් වැඩිපුර කරන්නේ අඩන එක .මම මේ විඩියො එක බලලා ගොඩක් ඇඩුවා මොකද මමත් ගැහැනියක් .ඔයාට මින් ඉදිරියට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා.බුදුසරනයි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 роки тому +7

    දරුවන් ගැන දුක් විදින්නෙ ඇත්තටම දෙමව්පියන් අනේ බේබදු පියා එක්ක ඉන්නවට වඩා සියාගෙ ගෙදර එකයි බතයි කෑවත් සැපයි.

  • @ramalovelyfamily9424
    @ramalovelyfamily9424 3 роки тому +12

    කැලුම් මහත්තයා බන්ඩාරලට උදව් කරා ඇති නේද ,මේ ලමයට උදව් කරන්න බලමු නේද 😥😔😔😔

  • @amelak45
    @amelak45 3 роки тому

    ගෑනූ රවටන මේ වගේ තිරිසන් බල්ලන්ට හෙන ගහන්න ඕනී මේ අක්කගෙ හිතේ තියෙන වේදනාව මට හොදට දැනෙනවා මේ දුක මමත් මේ දුක හොදට වින්ද

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 3 роки тому +6

    අනෙ මෙ තාත්තාට පුලුවන් කෙනෙක් උදවි කරන්න පවි සුදු පුතට හැම දෙම තියනවා පවි මෙ අයට උදවි කරන්න පවි බුදු සරනයි

  • @priapria6553
    @priapria6553 3 роки тому +15

    ඔය යක්කු පේුරතයෝ ඇගේ ඉන්න කොට පවුල් විනාස කරනවා සමහර විට එයා දන්නේ නැ එයා කරන්නේ මොනවද එයා දන්නේ නැ ඔය මනස්ගාත ගැන හිතන්නේ නැතුව දෙවියන්වහන්සේ අදහගෙන ඉදිරියට යන්න දෙවියන්වහන්සේ සත්‍යයි

  • @maryamma7295
    @maryamma7295 3 роки тому +7

    නංගි දරු දෙන්නත් එක්කම මහණ වෙන්න

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 3 роки тому +1

    තම තමුන් හැමවිටම අරගෙන යන්නේ, තමුන් සංසාරෙ කල හොද නරක, මේ ලෝකේ ඉන්න පලවන ධනපතියාටත් ඒ අයවිසින් කරපු විශාල කර්ම තියෙනවා, සමහර විට මේ ලෝකේ ඉන්න ලොකුම ධනපතියා මිය ගිහිල්ල ඉතා දුක් ඇති තැනක උපදින්න පුළුවන්, ඔබ ඉතා ධනවත් තැනක ඉපදෙන්න පුළුවන්, ඕක තමයි බොද්ධ දර්ශණය තුල ඇති කර්මයේ ස්වභාවය. කවදාකවත් සැලෙන්න එපා මේ ලෝකේ කොච්චර සල්ලි තියෙන මිනිස්සු හිටියත් ඒ අයටත් ප්‍රශ්ණ තියෙනවා. ලොකු ප්‍රශ්ණ තියෙනවා. හැම විටම දෙපැත්තක් හිතන්න . බුදු දහම අනුව ඔබත් අනිත්‍යයයි මේ ලෝකේ ඉන්න හැමෝම අනිත්‍යයයි, හැම දෙයක්ම අනිත්‍යයයි. ඔබගේ අනාගතයට තෙරුවන් සරණයි.

  • @chandradk8578
    @chandradk8578 3 роки тому +10

    බුදුසරණයි නංගි ඔයාට

  • @geethamala7835
    @geethamala7835 3 роки тому +3

    ලස්සන.....කවි ටික .🙏🙏🙏 බුද්ධි math කෙල්ලක් කැළුම් sir ඇතුලු සියලුම දෙනාගේම ඉල්ලා සිටින්නේ පුළුවන් උදව්වක් karan 🙏🙏🙏 😭😭😭 oya කඳුළු වල නොකි බොහො දේවල් දැක්කා තාත්තෙ .......බුදු සරණයි 🙏🙏🙏

  • @isurukavinda4072
    @isurukavinda4072 3 роки тому +1

    ඔයාට බුදු සරණයි ගණ දෙවි පිහිටයි පවක් ගෙවලා ඉවර වුනා කියලා හිතන්න දරැවො දෙන්න වෙනුවෙන් නැගිටින්න

  • @امطلالالعرادة
    @امطلالالعرادة 3 роки тому +13

    සංසාරේ.කරපූ.පවිද.දේයියනේ.අපි.ගේවන්නේ.අඩන්න.කදුලුනැ.මේව.දකින.කොට

  • @nimalkawijesingha8456
    @nimalkawijesingha8456 3 роки тому +14

    ,පවු තාත්තා කැලුමි මල්ලි උදවු කරන්න මගෙත් කදුලු ආවා

  • @denisanthoney6785
    @denisanthoney6785 3 роки тому +1

    නඩත්තු නඩුකියන්න ගියාමත් පෙරකදෝරැවො කියන්නෙ බහුතරය තිරිසනුන් ..හුරන්කන්න බලන්නෙ.අසරණකමින්

  • @sdsaskia7188
    @sdsaskia7188 3 роки тому

    අපි ත්. ඔය දුක වින්දා නංගී දන්. රටකට වෙලා ඉන්නේ ර්‍ඒකයි. ලස්සනයි නංගී කටහඬ 😭😭🌹🙏❤️❤️🌹♥️🌹💓💞💕💖💖

  • @MkChaturika
    @MkChaturika Місяць тому

    හරිම දුකයි ආනේ
    ලස්සන කටහඩක් ඔයාට වරදින්නේ නෑ බුදු සරනයි ඔයාට😢😢

  • @disnadharmappriya6613
    @disnadharmappriya6613 3 роки тому

    Paw ane me අහිංසක සහෝදරිය ..කාලකන්නි nisa jiwite ma winasa unane..oya ayeth සසුන gatha wenna

  • @anugunawardhana9101
    @anugunawardhana9101 3 роки тому

    පිරිමි නොපතන තෙනට ජිවිතය ලස්සනයි .... සාසන ගතවිම තමා සුන්දරම සත්‍ය එතන...

  • @Magdalin7
    @Magdalin7 3 роки тому +6

    හරිම ලස්සන කටහඬක් තියෙනවා එයාට කවුරු හරි අත දුන්න නම් පුහුණු වීම් කලා නම් හොඳ ගායිකාවක් වෙන්න තිබුනා. නම් ඔයාල හැමෝම ගැන හුඟක් දුකයි. එයාලට උදව් කරන්නේ කොහොමද ?

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 роки тому +2

    Mage ඇස් දෙකට කදුළ අවා නැගණිය ..එ තරම් ලස්සනයි හඬ..

  • @nilanthi8158
    @nilanthi8158 3 роки тому

    ජීවිතේ ඕම තමයි ඔයා ඔය කියන දේම තමා මටත් සිද්ධ වුණේ මං එන්නෙ saudi දුක් විඳලා ජීවිතය උත්සාහය අතාරින්න එපා නංගෝ අපිට පුළුවන් ජය ගන්න ඔයා එන්න මෙහෙ සෞදියට එන්න පුලුවන්ද සීයට සීයක් හොඳයි මෙහෙ පුළුවන්නම් කොමෙන්ට් එකක් දාන්න

  • @nimalbandara7748
    @nimalbandara7748 3 роки тому

    oba samata hata dawasa suba wawa nirogisuwa pathami siyalu davi pihitai .. ❤❤❤❤❤❤❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 роки тому +1

    Aththatama me Daruwange jeweta Kathawa harima Dukai Ane puluwan Wedeyata Ape Udaw karamu pin Sedda Wenawa . Budusaranai.

  • @kumarimatala4687
    @kumarimatala4687 3 роки тому +2

    මගෙ ජිවිත කතාවත් මෙ වගෙ එත් මම වැටුනෙ නැ මම නැගිටිිටා ලමයි තුන්දෙනෙක් ඉන්නව පුතා උසස් පෙල කරා නංගි ඔයා මානසිකව වැටෙන්න එපා ඔයට වරදින්නෙ නැ මම අද වෙනකොට දරැවො තුන්දෙනයි අම්ම යි එක්ක සතුටින් ඉන්නව බුදු සරණයි

  • @nethuamisha1180
    @nethuamisha1180 3 роки тому +1

    ලස්සනයි ඔයාගේ කට හඩ දුකයි ගොඩක්