දරුවා බඩේ ඉන්දැද්දිම මම සැමියාව දන් දුන්නා| මගෙන් කිරි බීපු දරුවො 17 දෙනා දැන් කොහෙ ඉන්නවද දන්නෙ නෑ

Поділитися
Вставка
  • Опубліковано 19 лют 2021
  • ඇගේ කතාව අසන ඕනැම කෙනෙක් ඇයට නමස්කාර කරනු අනිවාර්‍යයි|
    සුනෙත්‍රා අම්මා හෙවත් සුනෙත්‍රා මංගලිකා වීරසිංහ දිරිය මවුන්ගේ ඇත්ත පැත්ත|
    ආබාධිත සහ මන්ද මානසික දරුවන් වෙනුවෙන්ම කැපවී සිටින ඇය දුර්ගා මෑණියක් සේ දරු සෙනෙහසින් දිවි ගෙවනා සැබෑ පත්තිනි ගුණයෙන් යුත් කාන්තාවකි.
    ඇගෙන් රැකවරණය ලබන ආබාධිත දරුවන් සිටින මධ්‍යස්ථානවල සේවය කිරීමට ඔබ "අපේක්ෂා කරන්නේනම් පමණක්" 077 317 9356 අංකයට අමතන්න. අනවශ්‍ය ලෙස පිළිසඳරේ යෙදීම සඳහා ඇමතුම් ලබානොදීමට කාරුණික වන්න.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජමාධ්‍ය ජාලා වෙත upload කිරීම තහනම්)
    #eththa_peththa#harindra_jayalal#

КОМЕНТАРІ • 3,4 тис.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 роки тому +274

    ස්වාමියාව දන් දුන්න ඔබතුමිය මොනතරම් විශ්මකර්මයක්ද,ගෑණු ගහමරා ගන්න කාලෙක ඔබතුමිය බොහෝ කුසල් ඇති කෙනෙක්,දණ නමා වදිමි මගෙ රත්තරන් අම්මාට

  • @surekanimali3130
    @surekanimali3130 3 роки тому +262

    ඔටුන්න බෙදාගන්න බැරුව ගහ මරාගන්න ගෑනු අතර සුනේත්‍රා අම්මා වගේ අම්මලා ඔටුනු අහිමි රැජිනක් ❤❤❤❤ ආදරෙයි අම්මේ ඔබ‍ට දීර්ගායු ❤❤❤❤👑👑👑👑👑

    • @dogpets6743
      @dogpets6743 Рік тому +2

      තෙරැවන් සරණයි අමිමෙි ඔබ තුමියට.ඔබ වැනි අමිමෙක් ලබන්න ඔය දරැවො කොයි කරමි පින් වන්තද.

    • @DaisyMalini
      @DaisyMalini 4 місяці тому

      7​@@dogpets6743

  • @sampathbandara2489
    @sampathbandara2489 2 роки тому +250

    මේ කතාව පුරාවටම හිතට දැණුනු එකම දේ සුනේත්‍රා අම්මා කියන්නේ පාරමී දම් පුරන බෝසත් ආත්මයක් 🙏💛

    • @rohanapathmasiri3318
      @rohanapathmasiri3318 2 роки тому +2

      Harima coment eka...

    • @ranisilva9829
      @ranisilva9829 11 місяців тому

      🙏❤️😪😪😪🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏

    • @kwstrkw5014
      @kwstrkw5014 11 місяців тому

      ​@@ranisilva98291

    • @mx4-rw279
      @mx4-rw279 11 місяців тому

      🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍🤩🤩🙏🙏🙏🙏

    • @chandanithilakalatha3101
      @chandanithilakalatha3101 8 місяців тому

      ​@@rohanapathmasiri3318😊

  • @inokakotuwella7221
    @inokakotuwella7221 2 роки тому +38

    හිස නමා වන්දනා කරනවා මේ උතුම් අම්මාට 🙏🙏🙏

  • @suneelruparupa656
    @suneelruparupa656 3 роки тому +245

    ලෙඩක් දුකක් නමි කවදවත් වෙන්න එපා ඔබ තුමියට දිර්ගායුවෙවා හරෙන්ද්‍ර මහත්තයො ඔබතුමාටත් බුදුසරනයි මම කුවෙටි සිට

  • @phyramidworld6759
    @phyramidworld6759 3 роки тому +118

    කිසිම කෙනෙක් බැනලා comment නොකරපු ලංකාවේ එකම video එක

  • @ThanujaRajapakshe
    @ThanujaRajapakshe 11 місяців тому +29

    තමන්⁣ගේ අමිමා තාත්තා මහපාරේ දාලායන මිනිස්සු ඉන්න රටක ඔබ තුමිය මුලු රටටම ආදර්ශයක්.අමිමෙි ඔබට දළදා සමිදු පිහිට ලැබෙිවා!

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 роки тому +117

    🌹 සුනේත්‍රා අමිමාව 🌹🌹🌹🌹
    ❤ තිස්තුණ් කොටියක් 🌹🌹🌹
    🌹 දෙවියන්ගේ පිහිට ආරාක්ෂාව
    🙏🙏🙏 ලැබෙවා 🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 роки тому +169

    සුනේතා අම්මට ජාතී ජාතීත් මේ පිං ලැබිලා මෛති බුදුන් දැක නිවන් දකින්නට පාර්ථනා කරනවා...

    • @nilushadesilva3712
      @nilushadesilva3712 3 роки тому +1

      සුනේත්‍රා අම්මාට තව තවතවත් ශක්තිය දිරිය ලැබේවා !!!.ජාති ජාතිත් මෙවන් දෙ,කරමින් රටක තිබෙන අඳුරු ලොව එළිය කරන්නට ,obathumiyata ගොඩක් පිං .🙏🙏🙏

    • @battagodagenevil6197
      @battagodagenevil6197 3 роки тому

      @@nilushadesilva3712 c

    • @battagodagenevil6197
      @battagodagenevil6197 3 роки тому +1

      @@nilushadesilva3712 u

    • @battagodagenevil6197
      @battagodagenevil6197 3 роки тому

      6point y

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 3 роки тому +120

    ඇගේ මයිල් කෙලින් වෙලා යනවා දැනෙන සතුට සහ ඔබ වැනි අම්මා කෙනෙක් සැබැහැයිම්ම දැකීම ගැන.ගෝඩාක් පිං මේ වගේ දෙයක් කරන එකට තෙරුවන් සරණයි ඔබට අම්මෙ

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 роки тому +17

    දාහකින් නෙමෙයි කෝටියකින්වත් හොයගන්න බැරි මාතාවක් .ඔබ තුමියට තෙරුවන් සරණයි !!

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 3 роки тому +15

    අම්මා... කවදාක හෝ වී ඉන්න ඇති මට,
    හිත උණු වෙලා කඳුළු කැට වුනේ නොදැනුවත්වම..
    වෙන්නම් ඔබ වගේ යහගුණ පිරි ගැහැණියක් මෙලොවට..
    තෙරුවන් සරණයි අම්මා..
    ජීවත් වෙන්න මගෙ ආයුෂත් ගෙන..

  • @thusharachenath
    @thusharachenath 3 роки тому +156

    ඇය අසරණ දරුවන්ට පමණක් නෙවෙයි සමාජයටම මාතාවක්❤️ තෙරුවණ් සරණයි අම්මේ...ඔබගේ වැදීමට අපි හැමෝම එකතු වෙනවා 🙏🙏🙏

  • @arunasudhasingha978
    @arunasudhasingha978 3 роки тому +151

    සියලු දෙවියො එකතැනකට වැඩිය අවස්ථාවක් ❤️❤️❤️

  • @nimanthalakshankarunathila7608
    @nimanthalakshankarunathila7608 2 роки тому +56

    අම්මා සිතන පතන හැමදේම ලැබෙන්න ඕනි❤️

  • @user-jl6vk9qb3w
    @user-jl6vk9qb3w 3 роки тому +16

    ඇය අම්මා නම් සෙවන රුක්ෂයක් විය බොහෝ සෙවන අවැසි වූවන්ට....❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 роки тому +83

    💙
    මම නිවන් දැක්කේ
    මගේ සැමියා මගෙන් නිදහස් වූ දවසේ.
    💕💕💕💕💕💕

  • @roshanipriyangika3106
    @roshanipriyangika3106 3 роки тому +140

    තප්පරයක් වත් ඇස ඉවතට ගන්නෙ නැතිව බැලුවා. ඇස්වල කඳුළු තාමත්. බුදු සරණයි අම්මේ.

    • @inokanishanthiinoka5395
      @inokanishanthiinoka5395 3 роки тому

      Hmm akanm attha ae katwa godak wela giyatbaln inne puluwan ae taramta ලස්සනයි

    • @inokanishanthiinoka5395
      @inokanishanthiinoka5395 3 роки тому

      Amme oyata සියලු දෙවියන්ගේ පිහිටයි

  • @hansika7101
    @hansika7101 4 місяці тому +27

    "ගිලනුන්ට උපස්ථාන කරන්නා බුදුන් වහන්සේට උපස්ථාන කරයි" 🙏❤️

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 2 роки тому +15

    අනේ මම ත් ළමා නිවාසය ක හැදුණු ගැනුණු ළමයෙක් මම බැදලා මට දරුවන් දෙන්නේක් ඉන්නවා අපි ට ත් අපේ මිස් ලා සර්ලා හරි ම ආදරෙයි එත් අපි හරි ම අසරණයි සමාජය ට ගියාම අපි ට අනාථ යො කියලා .එත් මැනියනේ අපි වගේ අසරණ දරුවන් ට පිහිට වෙන මැනියන් වගේ සියලුම මැණිවරුන්ට හා පියවරුන් ට ගොඩාක් පිං 🙏🙏🙏🙏හරේන්ද්‍ර මහතාට ගොඩාක් පිං මේ වගේ වැඩ සටහන් කරනවාට 🙏❤️

    • @ravinibasnayaka6722
      @ravinibasnayaka6722 3 місяці тому

    • @sathsarani.s.
      @sathsarani.s. 3 місяці тому

      ❤😊

    • @poornimaselliah464
      @poornimaselliah464 3 місяці тому

      මේ හිත් අපිරිසිදු මිනිස්සු කියන දේවල් වලට හිත් රිදව ගන්න එපා, ඔයා අනාත උනේ ඔයාගෙ වරදින් නෙමෙයි නේ, මම නම් කිසිම කෙනෙකුට අපහාස කරන්නෙ නෑ, හැම තිස්සෙම හිතන්නෙ මං ඒ තත්වය ට පත් උනොත් කොහොම ද කියලා, පෙර පිනට හොද පවුලක මේ ආත්මයේ ඉපදුනාට, කවුද දන්නෙ සසරේ කල පවකට ඊ ළග ආත්මේ කොහොම වෙයිද කියලා, මේ ආත්මෙම ඔහොම මිනිස්සු න්ට අපහාස කල නිසා ම වෙන්නත් පුළුවන් , මිනිස්සු ඕවා හිතන්නෙ නැති ඒකයි වෙලා තියෙන්නෙ,

  • @dinithrietharinsa5679
    @dinithrietharinsa5679 3 роки тому +72

    ආදරණීය මෑණියනි මේ කරගන්නා වූ උතුම් පින් බලයෙන් ඔබට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!! නිවන් දක්නා තෙක් මේ පින් හේතු වාසනාම වේවා !!!

  • @nandarajapakshe7356
    @nandarajapakshe7356 3 роки тому +52

    කොච්චර ආදරනීය අම්මා කෙනෙක් දා.ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා .......බුදු සරනයි .........

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 3 роки тому +15

    ශේශ්ඨ පින් ඇති අම්මා කෙනෙක් ,සියලුම කටයුතු සදහා ශක්තිය දහිරිය ,වාසනා ලැබේවා

  • @dilrukhdarshana2817
    @dilrukhdarshana2817 2 роки тому +10

    මෙවැනි දෙයක් ඉදිරිපත් කර මේක බෙදාහැරීම ගැන සතුටුයි...මේ දේ මිනිස්සු හැමෝටම අහන්ඩ ලැබෙන්ඩ ඕනෙ මෙවන් උතුම් අම්මා කෙනෙකුට බොහෝ පින්

  • @purnaalwis2896
    @purnaalwis2896 3 роки тому +230

    ඇස් දෙකට කදුළුත් ආවා. සතර වරම් දෙව්වරු අපෙ රටේ අහින්සක දරුවන් වෙනුවෙන් මනුස්ස ලොවට එවපු මනුස්සදේවතාවියක්..ඔබතුම්යට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...

  • @krishanthinilushika2167
    @krishanthinilushika2167 3 роки тому +69

    මමත් අසනීප දුවක්ගේ අම්මෙක්.මගෙ දරුවා මන් බලාගන්නේ මගේ පන වගේ..මාත් පුලුවන් විදියට අසරන අය දැක්කම උදව් කරනවා....අම්මේ ඔයා වගේ වෙන්න ආසයි දවසක..මගෙ හීනයක් .ඒක...ඔයාට බුදු සරනයි

  • @lochanajayasena9527
    @lochanajayasena9527 4 місяці тому +7

    සුනේත්‍රා අම්මා වෙනුවෙන්..එතුමියගේ ඒ පිවිතුරු කාන්තා ධෛර්යය වෙනුවෙන්❤

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 роки тому +36

    මෙකත් අහලා නැති අමුතුම කතාවක් ජීවිත ගැන පුදුමයට
    පත්වෙනවා. අනර්ඝ වැඩසටහන් ජයවේවා mrජයලාල් හරේන්ද්‍ර .

  • @diluhasinthara9592
    @diluhasinthara9592 3 роки тому +59

    සිවාමියා දන් දුන්න කාන්තාවක් මේ කතාව අහලා පුදුම හිතුනා පෙම්වතා වෙන ගැහැණු කෙනෙක් ට කතාකරත් අපිට කේන්ති යනවා මෙතුමියගේ කතාව මට ලොකු ආදර්ශයක් උනා ගිලන් උපස්ථානය හදවතින්ම කරන්න ඕනී දෙයක් කියලා මෙතුමිය කියලා දුන්නා මෙතුමිය පතන ඒ නිවන් මග වැඩි ඈතක නොවේවා

  • @maneldammika3775
    @maneldammika3775 3 роки тому +27

    හිතා ගන්නවත් බැහැ මෙහෙමත් මිනිස්සු මේ ලෝකයේ ඉන්නවා නෙ. ඒකයි ලෝකය මේතරම් ලස්සන. ඔබතුමියට තෙරුවන් සරණයි .
    හරේන්ද්‍ර ඔබටත් බොහෝම පිං මෙවන් කාන්තාවන් සමාජ ගත කිරීම වෙනුවෙන්

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q 3 роки тому +4

    ගොඩක් ඇඬුන.මම හදවතින්ම ආශිර්වාද කරනව සුනේත්‍රා අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියල...ලංකාවට ඇවිත් මටත් දැකගන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ස්තූතිය හරේන්ද්‍ර ජයලාල් මහතාට..

  • @shenalinishika4602
    @shenalinishika4602 3 роки тому +8

    මෙ අතහැරිම කොච්චර සුන්දර මෙය නම් මෙ අම්මා ගෙ පාරමිතා ක් සුනෙත්‍රා අම්මා ඉක්මන් බවයකින් නිවන් දකිවා!!!🙏🙏🙏

    • @venukasadew2277
      @venukasadew2277 2 роки тому

      Ada kale thamange husbend yaluvek ekka kathakalath maran kanna hadana birindavaru inna .sakayen jeevitha gatgakarana ugayaka.oba thumitage adarsaya koitharamda adambaraneeya adaraneeya amma yana akuru hatharata dena artha kathanaya koitharam sundarada oba thumiya pathana bodiyakin uthum nirvanayama labeva

  • @C424c424
    @C424c424 3 роки тому +509

    ඇයනම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අම්මා නම් විය..❤❤❤❤

    • @sriyanigammanpila870
      @sriyanigammanpila870 3 роки тому +7

      අද සමාජයට ලොකු ආදර්ශයක්. ඔබතුමියට මේ සමාඡයේ හැමෝම ගරුකළ යුතුමයි..මේ පිනම ඇති සසර කෙටිකර ගෙන සසරින් එගොඩ වෙන්න. .

    • @C424c424
      @C424c424 3 роки тому +7

      @@sriyanigammanpila870 ඔව් අනිවාර්යයෙන් ..❤❤❤

    • @niransuda4119
      @niransuda4119 3 роки тому

      mata nithimaya widiyata daruwek labaganna puluwan kramayak thiyenawada

    • @fairy3560
      @fairy3560 3 роки тому

      @@niransuda4119ඔබ ව්වාහක ගොඩක් හොඳ යි
      සින්ගල් පේරන්ට් ඇඩොප්ශන් පුලුවන් බව නීතියෙ තිබ්බා ත් උසාවි වලින් දෙන් නෑ ගොඩක් ව්ට,මන් කි තැනක් තිබ්බා
      ලමයි කුලවද්දා ගැනිමෙ නීතිය.
      ඉන්ටර්නෙට් එකෙ බලන්නෙ
      එහ්ව්ම නැත්නම්
      ඔබ් ඉන්ට්‍රග්‍රම් /,මෙසෙන්ජර් ඉන්නාව්ම්
      තොරතුරු එවන්නම්

    • @fairy3560
      @fairy3560 3 роки тому

      දරුවෙක් හදන්නෙ ඔයා යි ලමයාගෙ පරතරය් 21 වෙන් ඕන.
      හදාගන්න ගන්න පුලුවන් 14 ට අඩු ලමයි පමනයි
      සරලව,ඕක

  • @najaneedewmi230
    @najaneedewmi230 3 роки тому +30

    ඒ නිර්මල හිනාව. එහෙම හිතක් තියන අම්මා කෙනෙක්. ❤️💯 මිහිපිට පහල වීමද අරුමයකි. නිදුක් නීරෝගීව, සියලුම දෙවි රැකවරණය පිහිට මගේ අම්මට ලැබේවා 🙏❤️

  • @deepthipiyaratne8481
    @deepthipiyaratne8481 2 роки тому +24

    තෙරුවන් සරණයි! අම්මේ ඔබ වැනි උතුම් චරිත මේ ලොව තව බිහිවේවා.

  • @slmusicview8936
    @slmusicview8936 2 роки тому +12

    හරිම සිරියාවන්ත , ගුණගරුක , ධෛර්‍යමත් , රටක් වටින කාන්තාවක් 🤗😍❤️👌🙏 අම්මේ ඔබට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ලැබේවා. මතු භවයන් හි දෙව් ලොව , බඹ ලොව නියතයි 👌හරේන්ද්‍ර ඔබටත් බොහෝ පිං 🙏❤️💪

    • @mangalakumara2714
      @mangalakumara2714 2 роки тому

      Budu saranai Amme... Budun deka niwan dakithwa......🙏🙏🙏🙏

    • @user-fr2ue6li6t
      @user-fr2ue6li6t 4 місяці тому

      ​@@mangalakumara2714😢😢

  • @lathikalenadora1209
    @lathikalenadora1209 3 роки тому +433

    දැනුනේ එක දෙයයි. මෙවන් වු උතුම් චරිත දකින්නට තරම් අප පිං කළ ඇති වගයි. තෙරුවන් සරණයි අම්මේ

  • @nirangaweerasekara6606
    @nirangaweerasekara6606 3 роки тому +64

    මමත් දවසක අම්මා වගේ කෙනෙක් වෙනවා. ඒක තමා මගේ හීනේ. අම්මා තරම් කැපකිරීම් කරන්න බැරි වෙයි. ඒත් ලොකු උත්සාහයක් ගන්නවා. අම්මේ ඔබට බුදු සරණයි. මතු ආත්මෙක බුදුවන්න වරම් ලැබේවා කියා මා හදවතින් ප්‍රාර්ථනා කරනවා අම්මේ ❤️❤️🙏🙏🙏❤️

    • @upalirupasinghe7511
      @upalirupasinghe7511 3 роки тому

    • @alokakavindi5371
      @alokakavindi5371 3 роки тому +2

      😍😍

    • @dilruliyanagestyle3073
      @dilruliyanagestyle3073 3 роки тому +2

      මගෙත් ලොකු බලාපොරොත්තුවක් කවදා හරි ඉෂ්ට කර ගන්නවාමයි👍

    • @nilminiranasinghe7882
      @nilminiranasinghe7882 2 роки тому

      හරේන්ද්‍ර මහත්තයා ,මට මෙතුමියට කතා කරන්න අවශ්‍යයි. සාකච්ඡා කර ගැනීමට කරුනු කීපයක් ඇති බැවින් මෙතුමිය සම්බන්ද කර ගැනීමට දුරකතන අංකය ලබාදෙන ලෙස කරුනිකව ඉල්ලා සිටිමි.

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 роки тому +8

    මම දන්නවා ඔබ තුමිය ලෝකෙටම උතුම් නිර්මල බුදු පියාණන් වහන්සේ සැබැවින්ම දෙනෙත්වලින් දැකලා ඇති කියලා...සාදු සාදු සාදු....🙏🙏🙏

  • @naturelovers1568
    @naturelovers1568 3 роки тому +6

    අනේ අම්මේ මටත් ඇඬුනා අම්මා අඩද්දි.මාත් හෙද සිසුවියක් .මට අම්මව ඇත්තටම මුනගැහෙන්න තියෙනවා නම්.........අම්මට ඉක්මනට ම මේ සසරින් එතෙර වෙන්න ලැබේවි මේ පිනෙන්.නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා මගේ අම්මේ.🙏🙏🙏🙏🙏

  • @mbsmahanama
    @mbsmahanama 3 роки тому +316

    සුනේත්‍රා අම්මාට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගි චිරජීවනය දිගාසිරි සැප සම්පත් ලැබේවා

  • @snr9282
    @snr9282 3 роки тому +67

    මතු බුදු වෙන අම්මා කෙනෙක්..🙏🏻🙏🏻

  • @MalaniFernando-yf5bf
    @MalaniFernando-yf5bf 22 дні тому +1

    අවසන් වන තෙක් ඇහුවා හරිම ආසාවෙන්. ප්‍රතම වතාවට ඔබ වැනි චරිතයක් ගැන දැනගත්තෙ
    හරිම සතුටුයි. ඔබට තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය
    ලැබ චිරත්කාලයක්කිසිම කරදරයක් නැතිව ජීවත් වන්න ලැබේවා ලැබේවා කියා පාර්ථනා කරනව.

  • @palanura5056
    @palanura5056 6 місяців тому +4

    හරෙන්ද්‍ර ඔබට බොහොම ස්තුති මෙවැනි වටින චරිත සමජයට ගෙන එනවාට,එතුමිය කටපුරා අම්මෙ කිවහැකි පින්වත් චරිතයක්.

  • @dahamsinadee2826
    @dahamsinadee2826 3 роки тому +155

    දරුවන් වදලා මහමග දමා යන මිනිසුන් අතරේ ඔබ තුමිය දෙවිකෙනෙක් හා සමානයි අම්මේ🙏🙏🙏🙏🙏

    • @yoshithalk
      @yoshithalk 3 роки тому +1

      රත්තරන් අම්මට සම්බුදු සරණයි !

    • @sarasarasara5905
      @sarasarasara5905 2 роки тому

      ✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏

  • @harinifonseka6537
    @harinifonseka6537 3 роки тому +134

    සැමියාව දන් දීලා වයිර නොකර ජිවත් වුනු ඔබ අති ශ්‍රේෂ්ට කාන්තාවක්. ඇය සමාජය වෙනුවෙන් කරපු මහා සේවයට මේ ලෝකෙන් සමුගත් කාලෙක අනිවාර්යෙන් දෙව් පිරිවර අතරට යනවා. මේක බලපු මට විතරක් නෙමේ හැමෝටම ඇහැට කදුලක් ආවා කියලා කොමෙන්ට් වලින් දැක්කා. මේ කාන්තාවට කිසිදු අතුරැ ආන්තරාවක් නොවේවා. සෙතක්ම වේවා !!

  • @taniyaarjuna142
    @taniyaarjuna142 3 роки тому +10

    🌷දලදා සමිදු පිහිටයි අම්මෙ.හිතට දැනුන හැගිම කියන්න තෙරෙන්නැ .ලොකු ගවුරවයක් ඇති උනා 🙏

  • @chandimaweerasekara4307
    @chandimaweerasekara4307 3 роки тому +19

    ඇත්ත කථාව, මගේ අම්මවගේ ශක්තිමත් කාන්තාවක්....🙏

  • @kanchanasenani9685
    @kanchanasenani9685 3 роки тому +51

    හිතට පුදුම සහනයක් දැනුනා හිතට.. මේ වගේ අම්මලා ඉන්නවාද කියලා අද ලෝකේ.. අම්මට නිදුක් නීරෝගී චිර ජීවනයම උදාපත් වේවා අම්මේ... මේ පිං හේතුවෙන් මරනින් මතු නිවනටම පත් වේවා 🙏🙏🙏🙏

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 роки тому +28

    අනේ මගේ අම්මා කියන්න වචන නෑ මගේ අම්මේ. ඒ වචන ටික අහන කොට පුදුම ශක්තියක් දැනෙනවා. බුදු සරණයි මගේ අම්මේ. මට ආසයි අම්මා බලන්න. මම කුරුණෑගල.

  • @tharukadilshani6419
    @tharukadilshani6419 2 роки тому +5

    ආඩම්බරයක් දැනෙනව අම්මේ....... මමත් ඔබ තුමිය මෙන්ම සැමියා දන් දුන් කෙනෙක් ඔබතුමිය මෙන්ම ගැබ්බරව සිටින විටකදී..... ඔබතුමිය මෙන්ම මමත් ඒ කාන්තාවට අනුකම්පා කල එදරුව වෙනුවෙන්......

  • @thusithahemani664
    @thusithahemani664 2 роки тому +2

    දෙවියන් අතර උතුම් දෙවියන් දෑසින් දකිනා ඔබ තුමිය... ඔබට දෙවියන්ගෙම පිහිටයි අම්මේ.. බුදු සරණයි ජේසු පිහිටයි .......
    හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණනි ඔබටත් ජය වේවා ජේසු පිහිටයි

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 3 роки тому +243

    දාහකින් හොයාගන්න බැහැ නෙමේ මහත්තයෝ කෝටියකින් එකක්වත් හොයාගන්න බැරි උතුම් a උතුම් කාන්තාවක් .මා ඉස නමා වන්දනා කරමි .

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 3 роки тому +129

    මේවට unlike කරන්නෙ අම්මෙක්ගෙ බඩින් මෙලොවට ආපු එවුන් නෙමෙයි. පින් ඔබතුමියට 🙏🙏🙏🙏🙏

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 роки тому +7

    පුලුවන් වෙලාවට ඇවිදිං උදව් කරන්න බැරිද අම්මා දිගටම ඉන්න අමාරුයි.මමත් මානසික රෝගීන් ඉන්න රෝහලක සේවය කරන කෙනෙක් ..මට පඩියක් එප.ආසයි දරුවන් රැක බලා ගන්න.

  • @menwjayasekera
    @menwjayasekera Рік тому +2

    ඔය වගේ සේවයක් එසේ මෙසේ කෙනෙකුට මනා සංයමයෙන් කරන්න බැහැ. මෙතුමිය පෙරුම් පුරාගෙනම මේ සේවයට කැප වෙලා ඉන්නෙ. ඒකනෙ කැමැත්තෙන් මේ සේවය කරන්නෙ.සසරේ මතු යම් දිනෙක මහ පිරිස් ඔබතුමියට නිවන් පුරයට යන මග දක්වාම රැකවරණය සලසනු නියතයි. ඒවගේම මතුදා සැප සම්පතින් ආඪ්‍ය වූ ජීවිත ලැබෙනු නිසැකයි.

  • @wnt6596
    @wnt6596 3 роки тому +178

    නොදැකපු දෙවියන් ආතර මා දැකපු දෙවිකෙනේක්. ඔබතුමියට නිරෝගී සම්පත්තිය හා දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

    • @nalinigoonasekera9997
      @nalinigoonasekera9997 Рік тому

      Sunethra ,mom you may get all the blesssings of triple Jems and may get attain Nibbana for your valuable service for the dissable poor people.

    • @IndraKanthi-vt2lm
      @IndraKanthi-vt2lm Рік тому +1


      😊❤❤❤😂😂😢😮😅😊 10:19

  • @nilminirathnayake7457
    @nilminirathnayake7457 3 роки тому +56

    ඔබතුමියට දීර්ඝායුෂ වේවා.මෙවන් හරවත් වැඩසටහන් අප වෙත ගෙනඑන හරේන්ද්‍ර මහත්මා ඔබතුමාට ගොඩාක් පිo ....තෙරුවන්සරනයි . 🙏🙏🙏🙏🙏🙏

    • @krishanthijayaweerage2262
      @krishanthijayaweerage2262 3 роки тому +1

      ඔ බ තු මි ය ට‍ නි දුක් නි රෝ ගී සම් ප ත්‍ ති ය ලැ බේ වා. මේ වැ නි අම්මා කෙ නෙ කු ලො ව ට‍
      බී හික ල දෙ මා පි ය න් දෙ දෙ නා ට‍ ත්‍ ස දා ණ ය ගැ ති යි. සු නෙ ත්‍ත්‍ර මැ ණි ය න් ට‍ බුදුසරණයි. හ රේ න් දා ඔ බ තු මා ට‍ ත්‍ බො හො ම පිං බුදුසරණයි.

  • @maduch3488
    @maduch3488 Рік тому +2

    අයියේ දිගටම මේ වගේ වැදගත් වැඩකට ඇති දෙයක් කරන්න. වැදගත් නොවන නළු නිළියන් ගෙනත් කරන දේවල් වලට වඩා මේ වැඩසටහන් වටිනවා. ඔබතුමා ට ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන්න. තෙරුවන් සරණයි!

  • @ginimaladewagegaminiranjit5699
    @ginimaladewagegaminiranjit5699 2 роки тому +7

    හරෙන්ද්‍ර ඔයා කරපු ලස්සන වැඩ සටාහනක් අම්මාට නීරෝගි සුව. පීo Japan ඉදන්

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +52

    අනේ රත්තරන් සුනේත්‍රා අම්මේ..බුදුන් දැක නිවන් දකින්න මේ පිං ඔබට ඇති.ස්තුතියි හරේන්ද්‍ර ඔයාගෙ සියලු වැඩසටහන් හරිම වටිනවා.ජය වේවා

  • @user-vb9zh3bh4r
    @user-vb9zh3bh4r 3 роки тому +150

    අමිමා කියන්න වචන නැ රත්තරන් අමිමාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 2 роки тому +3

    ඔබ තුමිය සැබෑ ම තෙරේසා මව් තුමිය ක්ම තමා..ඔබ තුමිය ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..තුනුරුවන් පිහිට යි ..ආදරනීය මාතාවනි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 роки тому +4

    ඇත්තටම අමිමෙි ඔබ වගෙ උතුමි අමිමා කෙනෙක් මගෙ ජිවිතෙ පල වෙනි වතාවට අසන්න ලැබුනෙ එක මගෙ පිනක් ලෙස අගය කරමි ඒ වගෙම
    හරෙන්ඳ ඔබට බොහොමත් පිං මෙවැනි වටිනා දේ අප වෙත රැගෙන එනවට දිර්ඝයුෂ පතමි අමිමෙ ඔබට තෙරැවන් සරණයි

  • @diliniliyanage3525
    @diliniliyanage3525 3 роки тому +76

    මතු බුදුවෙන්න පාරමිතා පුරණ බෝසත් අම්මට තෙරුවන් සරණයි.. !!!

    • @Neelafamily
      @Neelafamily 3 роки тому +1

      matath hithune mekamai.❤

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983 3 роки тому +32

    දෙමවුපියෝ පවා අත හැරපු ලමයින්ට මේ තරම් ආදරයක්.දරුවො තුන්දෙනෙක් ඉන්න අම්මෙක් වෙලා ඒ තරම් කැපකීරීමක්.❤️❤️දීර්ගායු ලැබේවා අම්මේ...

  • @nilminigajadheera5774
    @nilminigajadheera5774 4 місяці тому +3

    මතු ආත්මයක් මොකටද මේ ආත්මයේදීම ආර්ය කල්යාන මිතුරු ඇසුරක් ලැබී නිබ්බාන පරම සුඛයේන් සුඛිත තර වෙත්වා! ! !
    ,

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 2 роки тому +6

    ජීවිතය තුළ මං දැකපු උදාර ම චරිතයක්. දවසක අමා මහ නිවනින් සැනසීමට ඒ පින ම ඇති අම්මේ !

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому +181

    එක හුස්මට බැලුවා. වට පිට දේවල් වත් ඇහුනෙ නැති ගානයි . තවත් අයට මෙවැනි දිරිය පුද්ගලයන් ආදර්ශයක් ම වේවි

    • @juliyanasoris6479
      @juliyanasoris6479 3 роки тому +2

      ජේසු පිහිටයි අම්මේ ඔයාට .

    • @shiranthifernando2093
      @shiranthifernando2093 3 роки тому +1

      Ow mamath

    • @nne823
      @nne823 3 роки тому +2

      මමත් partana කරනවා niwan දකින්නට hetu වසන වේවා

    • @striasriaa537
      @striasriaa537 3 роки тому +1

      Niyama weda satahanak me amma niwan dakinawa harendra sir karana weda සටහන් ala

  • @rk-gn3bl
    @rk-gn3bl 2 роки тому +3

    අම්මට ජාති ජාතිත් මේ පිනම ඇති...මගේ ජීවීතෙත් බොහොම කාලයක් ගිලනුන්ට උපස්ථාන කරා...දැනුත් එහෙමයි...කවදාහරි ලංකාවට ආපු දවසක ඔබ තුමිය දැකබලාගන්න ආසවක් තියෙනවා ...තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා !

  • @subashinikarunarathna452
    @subashinikarunarathna452 2 роки тому +4

    සුනේත්‍රා අම්මේ ඔයාට සියළුම දෙවියන්ගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා 🙏✝️

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 3 роки тому +52

    අපේ කාලයේ විශාකාවනි අම්මේ දීර්ඝායුෂ ඔබට

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 роки тому +34

    ආදරනීය මැනියනී ඔබට දීර්ඝායුෂ ලැබේවා ,,ඉහින් බහින රෝගයක් වත් හැදෙන්න එපා ,,ඇත්තටම අහන්නත් ආස හිතෙනවා මේ වගෙ දේවල් ,තමන්ගෙ අම්මලාවත් මේ කාලේ කරන්නෙ නැහැ ,, ඒ දූ දරුවන්ටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි ,,🙏🙏🙏 බොහෝම ස්තුතියි

  • @jayasenasamarakkodi5004
    @jayasenasamarakkodi5004 2 роки тому +9

    මනුස්ස වෙසින් දැක්ක දෙවතාවියක් 👑👑👑👑👑👑👑👑👑 අව්යාජ හිනාවක් ❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😍🥰

  • @dusanthaperera8334
    @dusanthaperera8334 Рік тому +2

    මෙවන් ශ්‍රේෂ්ඨ චරිත දක්නට ලැබීම භාග්‍යයක් 🙏
    ධනය, බලය, උගත්කම, රූපය මේ සෑමදේම තියෙද්දිත් මේ ආදරණීය දරුවන්ගෙ සෙනෙහෙබර මව ලෙස ගෙවන මේ ජීවිතය ඇත්තටම පාරමිතාවක් 🙏🙏🙏

  • @rashikagomes8006
    @rashikagomes8006 3 роки тому +34

    වෙනව නම් මේ වගෙ සින්හල නිර්භීත කාන්තාවක් විය යුතුමයි.❤️සුනේත්‍රා අම්මා.🙏🙏🌷🌷🌷

  • @deeptharojor6406
    @deeptharojor6406 3 роки тому +146

    මේ අම්මා අපේ කාලේ යශොදරාවන්...මේ මව්තුමියගේ දුරකථන අංකය ලබා දෙන්න ..ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා ..මතු බුදු වේවා.!

    • @sadhanasiriwardhana6169
      @sadhanasiriwardhana6169 2 роки тому

      මේ අම්ම හොයා ගන්න වුදවු කරන්න plz

    • @ushanmadu4663
      @ushanmadu4663 2 роки тому

      Description box eke no eka tiynwa

    • @abeysinghasumana2724
      @abeysinghasumana2724 Рік тому

      සුනේත්‍රා අම්මා ගෙ දුරකථන අංක ය ලබාදෙන්න පුළුවන් ද.මම සසර ආයතනයේ 2007 අවුරුද්දේ වැඩ කළා

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 3 роки тому +8

    I'm speechless. I'm so touched by the life of sunethra amma. What a beautiful human being. You are a great example to all of us. Thank u very much mr Harendra for taking time to share her story. May the Lord God bless sunethra amma abundantly.

  • @sanjupathirana172
    @sanjupathirana172 3 роки тому +51

    පුංචි කාලේ ඉදලා මගෙ තිබුන. ලොකු හීනයක් තමයි. 😥. තාමත් හිතේ තියෙනවා. අනාත දරුවන්ට සලකන්න, සමාජ සේවයට. අම්මේ ඔබ‍ට දීර්ගායු ලැබේවා! 🙏

    • @wimalsamarakoon2743
      @wimalsamarakoon2743 2 роки тому

      අම්මේ ඔබට නිවන්සුව පතමි....

  • @imeshapinto450
    @imeshapinto450 3 роки тому +44

    මේ වගේ උත්තරීතර චරිත දකින්න සලස්වපු ඔබට බොහෝම පිං..... ❤️

  • @smaduranga7951
    @smaduranga7951 3 роки тому +4

    ඔබ තූමිය ඉදිරියට බුදු වෙන බෝසතාණන් කේනෙක්වෙන්න පුලුවන් තෙරුවන් සරනයි ඔබ තුමියට

  • @user-or9mu9ie8i
    @user-or9mu9ie8i 3 роки тому +51

    හොද අම්මා කෙනෙක් අනිවාර්යෙන් අම්මා ඉපදෙන්නේ දිවි ලෝක තමයි අනිවාර්යෙන් ගොඩක් ආදරේ ඔයාලට ❤❤❤

  • @dilukapriyangani2769
    @dilukapriyangani2769 3 роки тому +143

    මමත් දැන් අවුරුදු 7ක් පුරා මෙම සසර පුනරුත්ථාපන ආයතනට අවුරුද්දකට එක දවසක් ආහාර වේලාක් ලබාදෙනවා...මේතුමිය කරන්නේ අනගි කාර්‍යක්....තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nkumarage8641
      @nkumarage8641 3 роки тому +1

      Mata me tana koheda kiyala ewanna pls

    • @dilukapriyangani2769
      @dilukapriyangani2769 3 роки тому +1

      @@nkumarage8641 IDH ඉස්පිරිතාලෙ ඇතුලෙන් යන්න තියෙන්නේ...

    • @weerabanduchandani395
      @weerabanduchandani395 3 роки тому +2

      දුරකතන අංකයක් ලබා දෙන්න.පිං සිද්ධ වෙනවා🙏

    • @Visibletoanyone82
      @Visibletoanyone82 3 роки тому +1

      IDH hospital 🏥 ekata yanna

    • @senathfernando9013
      @senathfernando9013 3 роки тому

      @@dilukapriyangani2769 99 m m
      .
      L op

  • @ruchirakalani2526
    @ruchirakalani2526 3 роки тому +29

    ඔබ නොපෙනෙන දෙවියන් අතරේ අපිට පෙනෙන දේවතාවියක් දෙවියනේ ඔබ උතුම් මෑනියක්.ඔබට දීර්ගායුශ ඔබ වන් මවක් මේ මිහිපිට කොයිද ඔබ රත්තරං අම්මා කෙනෙක්

  • @prasannaamarasekara962
    @prasannaamarasekara962 2 роки тому +2

    කුනු රස සහ හිස් බෙලෙක් චරිත උත්කර්ෂයට නගන මාධ්‍යය මේ වගේ උතුම් චරිත උත්කර්ෂයට නගන්නේ නෑ..සුභ පැතුම් ..හරින්..👍මෙතුමියට දීර්ඝායුශ ..🙏

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 2 роки тому +4

    කට පුරෝලා අම්මා කියනවා අම්මට තෙරුවන් සරණයි අම්මගෙ සියලු යහපත් වූ අදහස් ඉෂ්ට සිද්ධ වේවා

  • @sewwandiks880
    @sewwandiks880 3 роки тому +288

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට.නිවන් දක්නා ජාති දකිවා මේ පිං හේතු වාසනා වේවා.තෙරුවන් සරණයි😘❤🇱🇰

    • @leelanandani1849
      @leelanandani1849 3 роки тому +2

      Mage ammatadivya loka sampattiya lebenna one kiyala mama prartana karanawa!!!!!!!!!

    • @nawodinimuthunayaka6700
      @nawodinimuthunayaka6700 3 роки тому +1

      ඇයත් මම වගේමයි දැනුනා... මම සිත මහණකර ජීවිතය හසුරවනවා... ක්‍රියාත්මකව , අසරන මිනිසුන් ගේ සිත් පමණක් සුවපත් කරමින්ම, ..
      අපි එකිනෙකා පෙරබවයන්ගේ කුසල් අකුසල් ගෙවන්නට, ලැබෙනා ජීවන රටාවන් බව පමනක් තේරුම් ගතයුතුම. මේ ගෙවන්නේම... මෙය සියළුම සත්වයාටම පොදු කරඅණක්මයි...
      ඇයට සිත නිවන්නට දීර්ඝායුෂ හා නීරොගී සුවය පතමි.

    • @sunithrasivaranjani4105
      @sunithrasivaranjani4105 3 роки тому +1

      Amme oya dereya mathvak oya mulu loketama uthum adarsamath mau thumeyak mata aurudu panas hatharai samaja asadarana matath pennanna ba ae valavataamath kale amma vage thamao obathumeyata neduk neroge dergausa labeva

    • @vishankumara8774
      @vishankumara8774 3 роки тому +2

      .
      .

    • @vishankumara8774
      @vishankumara8774 3 роки тому +1

      ,

  • @sakeesadaluthala451
    @sakeesadaluthala451 3 роки тому +262

    මේකට unlike කරලා තියෙන අය අම්මා කෙනෙකුගෙන් කිරි බීපු අය නෙමෙයි වෙන්න ඇති 😡

    • @samudraranawaka54
      @samudraranawaka54 3 роки тому +3

      Yes, I couldn't believe howmany dislikes.

    • @TravelalongNZ
      @TravelalongNZ 3 роки тому +2

      Eththamai, I cannot believe either. Why????

    • @lankalanka2766
      @lankalanka2766 3 роки тому

      @@samudraranawaka54 I believe that dislikes are for Harindra who abused the respected job named "news presenter".

    • @sanjayaharsha4755
      @sanjayaharsha4755 3 роки тому

      Hum

    • @sanjayaharsha4755
      @sanjayaharsha4755 3 роки тому

      Laik agilla udatadee

  • @abitofmyday7997
    @abitofmyday7997 2 роки тому +6

    අනේ ආදරෙයි සුනේත්‍රා අම්මේ. ❤️❤️ වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ මවක් 😍😍 තෙරුවන් සරණයි අම්මේ 🙏මටත් ආසයි ස්වේච්ඡාවෙන් උදවු වෙන්න පොඩි බබාලා බලාගන්න. හැකිනම් සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් කියන්න. 🙏🙏

  • @asithajayaweera6449
    @asithajayaweera6449 3 роки тому +14

    හදවත කොහෙදෝ තැනක අතරමං වුනා වගේ මටනම් දැනුනෙ.අපි හැම අතින්ම මොන තරම් දුප්පත්ද? 😥😥

  • @rathanaweerathero5013
    @rathanaweerathero5013 3 роки тому +43

    අම්මා .......මම ......... වැලිකඩ හිටපු ??????????? බුදු පුතෙක් .......................................

  • @C424c424
    @C424c424 3 роки тому +162

    කාලීන මාතෘකාවක් ..ආදරනීය අම්මේ ඔබතුමියට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏🙏

    • @madu7289
      @madu7289 3 роки тому +2

      ඔබතුමිය අාදර්ශවත් උතුම් කාන්තාවක් .වාසනාවන්!!!!!

  • @shammimadhuhansi729
    @shammimadhuhansi729 3 роки тому +22

    අද සමාජේ අහන අහන කතාවක් පාසා ජීවිතේ කලකිරෙන මොහොතක.. මේ කතාව හිත සුවපත් කරා..

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 роки тому +4

    මේ කරන පිනම ඇති ඔබ තුමියට බුදු සරණයි දිර්ඝායු නිදුක් නිරෝගිමත් ජිවිතයක් ලැබේවා ❤️❤️❤️❤️👍👍👍

  • @priyanthalalithangani2354
    @priyanthalalithangani2354 3 роки тому +41

    අපේ කාලයේ විශාඛා ව දුටුවා මම ඔබ තුමියගෙන්...හරිම සතුටු යි. ඔබතුමිය ට උතුම් බුදු සරනයි .......

  • @chamindajayanath8261
    @chamindajayanath8261 3 роки тому +74

    "අම්මා"... ඒ වචනයට දියහැකි උත්තරීතරම වටිනාකමන නම් ..."ඇයයි"...

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 роки тому +4

    ඔබතුමිය ට බුදු සරණයි 🙏🙏🙏 ගොඩක් ස්තූතියි ඉදිරියට යාමට දෙවියන් ආශිර්වාද ලැබේ වා ♥️😍😍👍👍

  • @ranganipelpola3778
    @ranganipelpola3778 3 роки тому +139

    කාන්තාවක් වශයෙන්ම ආඩම්බරයි. ආදී ගෝතමියක් වශයෙන් තවත් ආඩම්බරයි. චිරං ජයතු!

    • @liclic5513
      @liclic5513 3 роки тому

      Amma oba budun Daka newan dakettwa

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 роки тому +39

    හරීන්ද්‍ර ඔයා කොහොම මේ වටිනා අය සොයගන්නේද අනර්ඝයි

  • @dhanushkatutu
    @dhanushkatutu 3 роки тому +28

    ඔටුනු නොපලන් රැජිනියක්....
    තුනුරුවනේ සරනයි..