71 දී ලෙනින්ව සූට්කේස් එකේ දාගෙන ගෙදර ආපූ දීපානී | විශේෂ හෙලිදරව්ව!
Вставка
- Опубліковано 28 січ 2025
- #nannaththare #anurakumaradissanayake #deepanisilva #nppsrilanka
71 දී ලෙනින්ව සූට්කේස් එකේ දාගෙන ගෙදර ආපූ දීපානී | විශේෂ හෙලිදරව්ව!
______________________________________
FOLLOW ME ON SOCIAL
➜ linktr.ee/mrdu...
FOR SPONSORS
➜ contacttheredvoice@gmail.com
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.
ඔබලාට මුළු රටක් ඇහුම්කන් දුන්නා මිස්. රතු රෙදි කැලි ඔලුවෙ බැදගන දුවිලි කාගන විදී රඟපෑම් කරමින් ඔබලාගේ තරුණ කාළය කැපකරලා අපිට ලස්සන රටක් හදලා දුන්නට. ඔබට දීර්ඝායුෂ ❤🙏
Very very proud about you. You never give up people questions and problems.
Wish you long life !!!
ගාමිණි හත්තෙට්ටුවෙගම මහතාගේ වීදි නාට්‍ය කණ්ඩායම් වලට සහභාගි වෙමින් ප්රගතිශීලී දේශපාලන සංවාදයක නිරතවූ දක්ෂ හා අවංක , මානුෂවාදී හදවතක් ඇති තැනැත්තියක් විදියට එදත් අදත් රට වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් එකසේ කැපවන අගය කළයුතු නිහතමානී චරිතයක් ..... දීර්ඝායු වේවා දීපානි සහෝදරී .
දේශපාලනය කරන උගත් යැයි .හීතාගෙන ඉන්න නිලියන්ට වඩා උගත් ,වැදගත් ,ආදරනීය සමාජ දැනුම ත් හොදටම තිබෙන වැදගත් ආදරනීය කලා තරුවක් ❤❤❤
ඔබ නොදකින ඔබේ ලස්සන අවංක හදවත අපි දකිනවා සහෝදරිය .
Oyaa apita lassanyi mama nuthan twer hool eke diplomaadhariyek naatyakala oyala apeta guruwatu.akke obata deegauweeawa
ආදරෙයි දීපානි අක්කා
මුහුණ ලස්සන වෙන්න ඕනි නෑ හදවත ලස්සනයි වෙන්න ඕනි❤ ඒත් ඔයා ලස්සනයි.
ආදරනීය දීපානි සහෝදරනීය,ඔබගෙ රන්ගන කෞශලය විශිස්ටයි ඒක රසික හදවත්වලට දැනෙනවා අපි ඔබේ සියලු රන්ගනයන් සතුටින් වැලද ගන්නවා ආදරෙයි අක්කේ❤❤❤
දීපානි ඇත්තෙන්ම හොද පිට කොන්දක් තියෙන සැබෑම බුද්ධිමත් කලාකාරියෙක්.
Akka apith
oyaata harima aadarei
❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤
වීදි නාට්ට්ය තුලින් ,, නිදා සිටි මිනිසුන් අවදි කළ අපේ ආදරණීය කලාකාරිණිය, ද්ස්සක ගණනක් පුරාවට කළ ඒ අමිල සේවය උදෙසා අපගේ ප්‍රණාමය. ඒ කැපවීම මල්පල ගැන්වෙමින් පවතී. 14වෙනිදා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. සැමට තෙරුවන් සරණයි.
හොද බුද්දිමත් චාම් නිලියක් නිදුක් නිරෝගි වේවා
එදා මෙදාතුර මම දැක්ක දක්ශ බුද්ධිමත් අවන්ක නිහතමානි නිලියක් ආදරෙයි අක්කා ඔබ ට දීර්ඝයුෂ ලැබේවා ❤❤❤❤❤
මමත් 2011 අවසානේ කාලේ ජනතා විමුක්ති පෙරමුනට එක් වුණා මට මේ මහුණ මතක් වෙන්නෙම 2013 වගේ කාලේ එදා ඉදන් අද වෙන තුරු මට ලොකු ගෞරවයක් හා කියන්න නොහැකි හද කිති කැවෙන හා පුදුමාකාර හැගීමක්
සහොදරී දීපානි ඔබට අපෙ ශුභ පැතුම් දෙශපාලනික වශයෙන් සහ ඔබගෙ නිලි දිවියටත් ජයවෙවා 🎉🎉🎉🎉
අහන් ඉන්න ආසයි අනේ . අපි නොදන්න ලස්සන අතීතයක්. අපි හැමෝම එකතුවෙලා හදපු වර්තමානයේ ඒකෙන් අපි ප්‍රයෝනයක් ගන්න පුලුවන් අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ දීපානි මිස් ලස්සනයි ඒක තීරනයවෙන්නේ අපි බලන විදිහෙන් තමයි.
හරවත් කථා බහක් ❤️
මම ඉන්නෙ එක්සත් රාජධානියේ. අනුර සහෝදරයා මෙහාට ආපුවෙලේ අපිත් ඒ රැස්වීම බලන්න ගියා. අපේ පිනට තමයි එයා පහල වුනේ. ඇත්ත තමයි ඔයාගේ කතාව නලු නිළියන් ගැන. ඒ අතින් බලන කොට ඔබ සම්මාන ලැබිය යුතු අයෙක්.
අරගලේ වෙලාවෙ ඔබතුමිය රටේ තරුණ
පිරිස එක්ක කාපු කට්ට අපිට මතකයි දීඝායු උබට ❤
ජයවේවා ජයවේවා ❤❤❤❤
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා...
තෙරුවන් සරණයි🙏සුඛී දීඝායු ආදරණීය දීපානි අක්කාට🙏
හොද කාන්තාවක්
දීපානි ආක්කා ආදරෙයි ❤❤❤❤
කාලෙකට පස්සෙ ලස්සන සම්මුඛ සාකච්ඡාවක් බැලුවා,
❤️❤️❤️💐💐💐
ස්තූතියි ඔබගේ අවංක අදහසට! 🤍
Anura ජනාධිපති thumatath oba thumiyata th
. Malima රජයට tath ජයවේවා ජයවේවා ජයවේවා .
දිපානිඅක්කා.කියුවොත්.j
V.p..නියම.අවංක.ජනතාවාදි.කලාකාරියක්.අක්කාට.මගේ.ගොෟරවව
දීපානි ඇන්ටි ❤
දීපානි අක්කා කලකට පෙර මට දෙහිවල මහරගම බස් එකේ මුණ ගැහුනා, අන්තිමට බලනකොට අපේ ප්‍රදේශයටත් සම්බන්ධ කෙනෙක්
ඇත්තටම ඔයා උගත් දක්ශ නිළියක් ආඩම්බරයි ඔයා ගැන
ආසම කතාවක්.
හරිම නිහතමානි රංගන ශිල්පිනියක්
ජයවේවා
ඔයාගේ හිත හරි ලස්සනයි.....❤
දක්ෂතම කලාශීල්පිදීපානි❤😂ආදරෙයි 22:39
ඔවු ,ඔය කියන මහා රූස්ස ,අරටු ගස් බොහොමයක් බිම ඇද වැටිලා. කලා ක්ෂේත්රයේ සැබෑ දක්ශයෝ තව කිහිප දෙනෙක් පමණයි ඉන්නේ.දුකයි,ඒත් ස්වභාව ධර්මයට අනුව යථාර්ථය පිළිගන්න වෙනවා. ඔයාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා .
ඔබට ආදරෙයි!❤
මොකද ඔයා කැත ද දීපානී අක්කේ ... ඔයා ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඔයා දක්ෂ ගෞරවනීය ...කෙනෙක් ..අපි ඔයාට ආදරෙයි 🌹🌹🌹🌹🌹 මම දීපා ඔයාට තෙරුවන් සරනයි අක්කේ ..
ආදරණිය ආදර්ශමත් කතාවක් ඔබ තුමියට සුබ අනාගතයක්...❤❤❤
දීපානී ඇත්තටම කියන දෙවොල් ඇත්ත. මමත් J.v.p.නිසා කට්ට කෑල දැන් නිහඩව රට කට වෙලා ඉන්නව. දෙවි පිහිටයි දීපානි.
❤ ආදරෙයි තවමත් අක්කේ. ජයවේවා.
හැමදාමත් ඔබට ආදරෙයි දීපානි සහෝදරිය ❤❤❤
ආදරණීය ඇය❤❤❤❤❤
Very true, very good leader,plz all support to NPP.❤❤❤🎉🎉🎉
ඔබතුමිය ඉතා ඳක්ෂ නිළියෙක් මාලිමාව ට ජය වේවා
Me උදවිය t.v program වලට ගේන්නේ naha. .niliyo kiyala mava gatta mecap valin pirunu
අගය yak nathi me mama asa නිළියක් ❤hadavathinma ආදරෙයි .budusaranai .
ජේවිපි මාලිමාව කියල හැරැන එක මිනිස්සු හිතුවට ජෙවිපි වෙනස් උනා කියල එහෙම නෑ.රෝහන විජේවීරල පවිල් දේශපාලනට එදත් විරැද්ද උනෙ අදත් ඒක තමා ප්‍රතිපත්තිය ...මම එදා ඉදන් කැමති දේශපාලන චරිතයක් ජේවිපි
විජය කුමාරතුංග මහතා ගෙන් පසුව මෙච්චර මහජන ආදරේ දිනපු..ලබපු එකම මිනිසා අපේ ජනාධිපති අනුර කුමාර මහතා විතරයි ...❤❤❤❤❤❤❤❤
ඒක වෙනම ලවක් විජය සුන්දර කලා කරුවෙක් නමුත් අනුර කියන්නෙම.ජාතියේ.පිනට පහලවූ අති විශිෂ්ඨ මනුස්සයෙක් විජය පහත් කලා නොවෙයි මට දැනෙන දේ කිව්වෙ
අනුර ජනපති සැබැ නායකයා අපේ❤❤❤
La lai lilai lai. ❤❤❤❤❤❤❤❤
අති දක්ෂ රංගන ශිල්පිනියක්!!
හරියටම හරි, ලංකාවම සීනිබෝල චරිත තියෙන්නෙ.
දීපානි අක්කේ ❤❤❤
Pohosath ratak ,lassana,ratak hadanna,oba,dakwu,sahayogayata,ape pranamaya Thank,s
ආදරණීය දීපානි සොයුරිය වර්තමාන ජයග්‍රහණය සදහා ඇප කැපවූ ඔබ ඇතුලු සියලු කලා ශිල්පීන්ට අපේ ප්‍රණාමය ...
Respect..
ජනාධිපති තුමා wa badagatha වෙලාවෙ bathbalayo ජරා comments දැම්මා
මම a hama කෙනකුට reply damme
අම්මා කෙනකු දරුවන් ge සතුටු දැකල හදවතින් සතුටු una වේලාවක් කියලා ❤
❤❤❤❤❤❤🙏
කව්ද කියන්නෙ ඔයා ලස්සන නැ කියලා ඔයා දක්ශ නිළියක් ඔයාගෙ වීදි නාට්ටිත් මම දැකලා තියෙවා ඔයා පියරු බබෙක් නෙවෙයි. අතිදක්ශ නිලියක්
දැං තමයි මෙවන් කලාකාරිණියන් වුණත් එළියට එන්නෙ.
Deepaani mis..mama beruwala .
ආසයි katha karanna .
ගාල්ල ටවුන් එකේ ඉදන් පත්‍රිකා බෙදුව මට මතකයි.රැල්ලක් බලයක් නැති කාලෙත් අවංක කැපකිරීමක් කලා .
ඔයා රගපාන සෑම .. ටෙලි නාට්‍ය ක් ම මම බලලා තියෙනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඒ තරම් ඔයාගේ රග පැ ම් වලට මම හ...රීම ආසයි ....ආදරෙයි ...
අනේ මගේ කමෙන්ට් එක ට රිප්ලයී එකක් දුන්නා ට බොහොම ඉස්තුතියි ....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 දුවේ ..🌹🌹 පුතේ .......ඇත්තටම මම හ...රීම ආසාම නිලියක් තමා දීපානී ......මම ත් දීපා ....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කොහොමත් මම ..කැමති මුල් කාලයේ 💘 ආදරනිය රන්ගන සිල්පීනීයන් ට එයාල අපේ සිත් තුල එදාත් තාමත් ඉන්නවා .. ආදරෙයි දීපානී අක්කේ .. මේ කමෙන්ට් දීපානී අක්කා ට පෙන්නන්න . සියලු දෙනාටම තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹
අද 2024 11 17 මම මේක බලන්නේ ඔබ පැතු ලොව අද උදා වෙලා අලුත් ඉරක් පායලා
Chandra කළුආරච්චි .....දක්ෂ නිළියක් . ලක්ෂ්මන් විජේසේකර ge බිරිඳ .
වැදගත් විදිහට කලාවෙි නිරත වන ලෝකය ගැන තිබෙන දැනුම කෘතහස්ත රගපෑම අගේ කලයුතුයි කෙලින් කතා කරන පිට කොන්දක් ඇති දක් 28:35 ෂ නිලියක්
❤❤❤🌹🌹🌹❤adri akke janargal nikawata
Magath aaka bala porotthuwa thibunaa
Kawadaho anura kumaara
Janapathiwanabawa
Harima sathutoiii❤❤❤❤
Now I am in Los Angeles. You and me same class grade 5 B ,BLC . I am happy to see you now! 😊
❤❤❤
ලංකාවම ආපස්සට අදින්න දායක උනු කෙනෙක් කියලා ලන්කාවමදන්නෙවා ඊරිසියාව වයිරය පැතිරෙව්වෙ අපිද අමතකවීමේ රෝගයට බේත් ගත්තනම් නරකද සැනසීමෙ මැරෙන්න වෙන්නෑ අඩන්නවෙනවා රට කෑව එකගැන
ඇත්ත
❤❤❤❤❤🎉
❤❤❤❤❤❤❤❤💓💓
Respect ❤❤❤❤❤❤
Deshapremi daksha nihathamani polawe payagahala inna geheniyak, niliyak. Love you and best of luck❤❤❤
මට මුණ ගැහිල තියෙනව--හරිම නිරහංකාරයි
අසාමාන්‍ය කටහඬ ක්තිබුනශිල්පිනියක්චන්ද්රා කලුආරච්චිආසයිරගපෑමට
NPP 💪🙏
Mm
වදින්න ඕනි තැන් වලට දුන්න සුපිරියට😅
❤❤🙏🙏
Budusaranai
Adarei miss
අනුර තිස්සෙම කියන මැණිකෙ අක්ක කවුද ?????
Manike I aththanayaka
@DisnaFernando-yv4cc kurunagala manike akka ? Kolaba yanakota nawathan gaththa gedara ?
Depan silwa ge ragapem balanna api am harima asai budu saransi
Goddak adarai
Adarei deepani akke 1:05:29
❤❤❤❤❤❤❤❤👍👍👍
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤❤🥰🥰🙏🙏
ratata sebe adaraniya minisun ratata adaraya kerana anurata mawak wawak ratatama adaraya kerana mawak niduk nirogi suwaya parthana keranawa♥️🌈🙏🙏
Niyama.kantawak.
❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹
♥️♥️♥️♥️♥️
පුතේ, ඔයා හැම වෙලාවකම කතාවක් පටන් ගන්නෙ "සහ" කියන පදයෙන්. ඒක and කියන ඉංගිරිසයෙන් කතා කරද්දී යෙදෙන පදයක්. ඒක නිවැරැදි කරගන්න කියලා දයාවෙන් ඉල්ලනවා. නමුත් ඒ සුළු දේ නිසා ඔබේ වැඩසටහන නිස්සාර වෙලා නම් නෑ.
ස්තූතියි! 🤍🙏🏼
❤
🎉
❤❤❤❤❤❤❤❤❤🎉
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්වීප් ඇදීම හා රේස් බයි රේස් මේ රටින් තුරන් කිරීමට හැකිනම් රටට කරන ලොකු පිනක්
එක්තරා විනෝද yak සමහර මිනිස්සු ta
Casino යන්න rate මිනිස්සු ta සල්ලි na
Hodai
Me wenasta obalath dayka una
🙏🏼❤️