දිය නොවෙන ෆ්ලවර් පේස්ට්|Flower paste for Humid & Hot weather|Cake Icing Paste Sinhala|Humidity Paste

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 493

  • @finetasty1252
    @finetasty1252  3 роки тому +5

    රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0
    කේක් කලාවට ආධුනිකයන් දැනගත යුතුම,විවිධ ප්රමාණ කේක් අමුද්රව්ය,අයිසින්,කැපිය හැකි කේක්|Baking Tips
    Video link
    ua-cam.com/video/veckf7BbxG4/v-deo.html
    පහසුවෙන් කේක් කුඩු සහ අයිසින් එකට ඇලිම නැති කරගත හැකි ක්රම සහ සොෆ්ට් බටර් අයිසින්|Soft Butter Icing
    Video link
    ua-cam.com/video/Bxdq3ZOZmlM/v-deo.html
    නෙස්කැෆේ (කෝපි) අයිසින්|Nescafe Butter Icing Recipe|Coffee Icing|Fine & Tasty|Icing Recipe Sinhala
    Video link
    ua-cam.com/video/jq4TeFRS0bk/v-deo.html
    නෙස්කැෆේ කෝපි කේක්|Nescafe Cake Recipe|Coffee Cake Recipe Sinhala|Fine & Tasty Easy Cake Recipe
    Video link
    ua-cam.com/video/sJeeIUH8bRg/v-deo.html
    බටර් හෝ තෙල් නැති බේකින් පව්ඩර් දැමු ස්පොන්ජ් කේක්|Sponge Cake Recipe|No Butter Sponge Cake Sinhala
    Video link
    ua-cam.com/video/SNL62zYoueU/v-deo.html
    අමුද්රව්ය 2 නුගට්ස් කේක් මෙන්ම අතුරුපස වර්ග සැරසීමට|Nougat Recipe Sinhala|Cashew Nougat Recipe
    Video link
    ua-cam.com/video/rBSCXn0eN-o/v-deo.html
    අයිසින් බ්ලොසම් මල් සකස් කරගන්නා අයුරු|අයිසින් මල්|Icing Blossom Flowers|Icing Flowers|Fine & Tasty
    Video link
    ua-cam.com/video/ViSGbp7AYDQ/v-deo.html
    ෆොන්ඩන්ට්,ගම්පේස්ට්,පාච්මන්ට් අයිසින් වර්ග මොනවද?ඒවායේ වෙනස|About Fondant,Parchment & Gumpaste|Cake
    Video link
    ua-cam.com/video/aTeeT8-X4Vk/v-deo.html
    කේක් එකක් එම්බෝස් quilt හැඩයක් මතුකරන අයුරු|Cake Emboss Method Using Ruler|Cake Quilt With Ruler|
    Video link
    ua-cam.com/video/m1Oi_wJsIFo/v-deo.html
    කටර්ස් නැතුව ක්රම 2 රිබන් රෝස අයිසින් මල|Icing Ribbon Rose Without Cutters|Icing Rose|Fondant Rose
    Video link
    ua-cam.com/video/fDWpW-DaEso/v-deo.html
    රවුම් කපාගෙන එකවර රෝස මල් දෙකක්|Rose Flowers From Circles|Easy Icing Roses|Fondant Roses|Icing Rose
    Video link
    ua-cam.com/video/XmJJzfv_D0Y/v-deo.html
    ගම් පේස්ට් අයිසින් නිවැරදිව|තයිලෝ පව්ඩර් වලින් අයිසින්|Gum Paste Icing Recipe|මල් හදන පහසු අයිසින්
    Video link
    ua-cam.com/video/sDGk-4nGc4E/v-deo.html
    අමුද්රව්ය මිනුම් කෝප්ප,තේ හැඳි,මේස හැඳි,ග්රෑම්,මිලිලීටර් වලින්|Measuring Methods for Baking
    Video link
    ua-cam.com/video/HHnzXaYPejY/v-deo.html
    පිපුම් කාරක|බේකින් පව්ඩර්,බේකින් සෝඩා,යීස්ට්|Leavening Agents|Baking Powder|Baking Soda|Fine & Tasty
    Video link
    ua-cam.com/video/HeyUYXocUpI/v-deo.html
    ගෙදරදීම පහසුවෙන් කේක් බෝඩ් එකක් හදමු|How To Make Cake Board At Home Sinhala|Cake Boards|Fine & Tasty
    Video link
    ua-cam.com/video/8nt7HQX0vus/v-deo.html
    ගෙදරදීම ස්පංචි රසවත්ව|How To Make Muffin Sinhala|Muffin Recipe Sinhala|Spanchi Recip|Fine & Tasty
    Video link
    ua-cam.com/video/sIpBGa5UrOo/v-deo.html
    පැණිරස අඩු සුදු පැහැති අයිසින්|විපින් ක්‍රීම් හා විප් ක්‍රීම් අයිසින්|Whipping Cream Icing|Easy Cake
    Video link
    ua-cam.com/video/cbqbWnR1OQE/v-deo.html
    වර්ණවත් රසවත් රිබන් කේක්|Easy Ribbon Cake Recipe Sinhala|Fine & Tasty|Cake Recipe Sinhala|Easy Cake
    Video link
    ua-cam.com/video/h5nFAoLuzj4/v-deo.html
    උස කේක් ෆොන්ඩන්ට් ආවරණය|How To Cover Tall Cake In Fondant|Sharp Edge Fondant Cake|Fondant Basics
    Video link
    ua-cam.com/video/F-gT21jfa8o/v-deo.html
    කේක් එකට තණකොළ, සතුන්ට ලොම් දාන්නේ මෙහෙමයි|නොසල් 233 |Grass Nozzle For Cake|Nozzle 233|Fine & Tasty
    Video link
    ua-cam.com/video/7nHAyUc7HHM/v-deo.html
    මාබල් කේක් හදන ක්‍රම දෙකක්|Marble Cake Recipe Sinhala|Easy Cake Recipes Fine & Tasty|Marble Cake
    Video link
    ua-cam.com/video/HE7KkN-uI-A/v-deo.html
    කේක් එකකට අයිසින් අකුරු,ඉලක්කම් කපා ගෝල්ඩ් ඩස්ට් කරමු |Icing Letters & Numbers For Cake|Fine & Tasty
    Video link
    ua-cam.com/video/7uDyg0IAWcA/v-deo.html
    අමුද්‍රව්‍ය 3 පාච්මන්ට් අයිසින්|Easy Parchment Icing|Parchment Icing Recipe SInhala|Fine & Tasty
    Video link
    ua-cam.com/video/gX8cPp8E998/v-deo.html
    තවත් බොහෝ වීඩියෝ සහිතයි bit.ly/2BCJhQ0

  • @fathimasilmina1674
    @fathimasilmina1674 Рік тому +7

    මං හොය හොය හිටපු recipe එකක් thank u miss කවුරුත් කියලා දෙන්නේ නැති එකක් ඔයා ලෝබ නැතිව කියලා දුන්නා බොහොම ස්තූති

  • @dasarasandamali9186
    @dasarasandamali9186 3 місяці тому +2

    ඇත්තටම හොදටම icing එක ආවා
    මම දැන් මේකෙන් toppersහදන්නෙ
    ගොඩක්ම ස්තූතියි මිස්😍😘

    • @finetasty1252
      @finetasty1252  3 місяці тому

      @@dasarasandamali9186 godak sathutui dear.. all the best...❤️❤️❤️

  • @-Sashini-99
    @-Sashini-99 3 роки тому +23

    අක්කි ඔයාට ගොඩාක් පිං♥️🙏🏻. මම දැන් කේක් බිස්නස් එකක් කරනවා... ලඟදි තමයි පටන් ගත්තේ... මම හැමදේම ඉගෙනගත්තේ ඔයාගෙන්.. ♥️

    • @finetasty1252
      @finetasty1252  3 роки тому +2

      Godak sathutui nangi...all the best.. dan thawath baya nathuwa mal toppers hadanna puluwan...❤❤

    • @-Sashini-99
      @-Sashini-99 3 роки тому +1

      @@finetasty1252 ♥️

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      @@-Sashini-99 ❤❤

    • @shanishavi2790
      @shanishavi2790 2 роки тому

      Nanga busnus khomda tynwada....

    • @thimathtenz6315
      @thimathtenz6315 Рік тому

      මේකෙන් ඩමි කවර් කරන්න පුලුවන් ද? අලවන්නෙ කොහොමද Glueඑකක් විදියට useකරන්නෙ මොනවාද?

  • @IroshaSenanayake
    @IroshaSenanayake 3 місяці тому +2

    ඔයාට ගොඩක් ස්තූතියි .මම හොය හොයා හිටපු රෙසිපි එකක් මට ගොඩාක් වටිනවා මම මේ විදිහට හැදිවා හොදටම ආවා.. ඇත්තටම ඔයාට මාර පින් ඔයා දන්න දේ ලාබ නැතුව අනිත් අයට කියා දෙනවාට... ❤

    • @finetasty1252
      @finetasty1252  3 місяці тому

      @@IroshaSenanayake godak sathutui dear.. All the best.. ❤️❤️❤️

  • @vajirapriyadarshani9849
    @vajirapriyadarshani9849 26 днів тому +1

    ඔයාට ගොඩක් පිං. මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි පාරට rose මල් වලින් cake stuchure එකක් හැදුවා.

    • @finetasty1252
      @finetasty1252  26 днів тому +1

      @vajirapriyadarshani9849 woow.. godak sathutui dear.. channel eken mama balaporoththu wenne me de... All the best dear 😘 ❤️

  • @chandanistephen9632
    @chandanistephen9632 Місяць тому

    බොහොම ස්තුතියි , 😊. මෙම අයිසින් කලාව ඉගෙන ගන්න කැමති අයටත් කවදාවත්ම නොකරපු කෙනෙකුවත් හොද ආරමිභයක් කියලා හිතනවා. ❤

    • @finetasty1252
      @finetasty1252  Місяць тому

      @chandanistephen9632 thank you very much dear.. ❤️ 😊

  • @yuwenscake
    @yuwenscake Рік тому +1

    Thankyou soo much,වැස්ස දවසට fondent topper තියන කේක් order එකක් එද්දී ඇත්තටම මම බයයි.. ඒත් මේ recipe එක අද මම හැදුවා .... නියමයි .. මම උදේ හදලා හවස කේක් එකට තිබ්බේ හැදුවා වගේම තිබ්බා... Thankyou again ...♥️

    • @finetasty1252
      @finetasty1252  Рік тому +1

      Godak sathutui dear.... all the best ❤️❤️

  • @asankanilmini3637
    @asankanilmini3637 Рік тому +2

    මම හැදුවා මේ පේස්ට් එක. හොදට ආවා.. ගොඩාක් ස්තුතියි ...🙏

  • @tnishavlogs
    @tnishavlogs 2 роки тому +2

    අම්මෝ බොහොම ස්තූතියි..මට තිබුන ලොකු ගැටලුවක් විසදුනා...වැඩි වැඩියෙන් හොද දේවල් ගෙන එන්න වාසනාව ලැබේවා...

    • @finetasty1252
      @finetasty1252  2 роки тому +1

      All the best, thank you dear..❤❤

    • @tnishavlogs
      @tnishavlogs 2 роки тому +1

      Mama rasakawili hadana kenek ..order walata online karanawa...adunana ayatath karanawa..mama me kagakadi thama kama hadanna igana gaththe ..kiyanna sathutuy..mage resap Book eka fine and tasty eke dewal thama thiyenne..Kisi dawasaka waradune na..
      Hariyatama hadanawa..mama podi ganak oba thumiyage pihiten hoyanawa...obata godak pin

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      @@tnishavlogs ane godak godak sathutui dear.. aththatama sathutui..all the best..thawath diyunu wewa..budusaranai ...❤❤

  • @evelynfernando6357
    @evelynfernando6357 2 роки тому +3

    මම. නිවාඩු. තියන. වෙලාවට. බලනවා පුතෙ
    Thank You God Bless Niyamy 👍🌷❤️

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      ❤️❤️❤️❤️ sthuthi aunty

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 Місяць тому +2

    Thank you so much dear teacher. I appreciate your valuable great help. ❤

    • @finetasty1252
      @finetasty1252  Місяць тому +1

      @sharmainewanighatunga2480 Thank you very much dear... ♥️♥️♥️♥️

  • @thilinichathurangi7224
    @thilinichathurangi7224 Місяць тому +1

    ගොඩාක් ස්තුති .අපිට මේ වගේ කියලා දෙනවාට.❤❤

  • @sumedhasir6684
    @sumedhasir6684 2 роки тому +4

    ඔයා ගොඩාක් වටින දෙයක් කියලා දුන්නේ සහෝදරී❤️

  • @daisy-pb8qj
    @daisy-pb8qj 11 місяців тому +2

    Your explanation are very good, you are the best, your channel gives true recipes, keep up good work -thanks

  • @nilminiwanshanatha5729
    @nilminiwanshanatha5729 Рік тому +2

    බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබගේ දැනුම අපට දුන්නට ❤❤❤❤

  • @NimaniSenewirathnaebay1115
    @NimaniSenewirathnaebay1115 9 місяців тому +1

    දෙයියනේ බොහොම පිං අක්කේ මේක මං හොය හොයා ඉදියෙ කවුරුවත් කියන්නෙ නැහැ

  • @annedeverani3789
    @annedeverani3789 10 місяців тому +1

    wonderful explanation...
    pls update more of such coching pls

  • @dilininishani-b3n
    @dilininishani-b3n 5 місяців тому +1

    Thank you so much miss❤ vegetable shortening kiyanne mavo butter da miss?

    • @finetasty1252
      @finetasty1252  5 місяців тому

      ow dear. ekata a margerine eka aithi

  • @madumalijayarathna3288
    @madumalijayarathna3288 Рік тому +1

    Godak godak thank you akki oyata mamath cake hadanna igena gaththe.youtube eken.harima aasaven hitiye mal hadanna.oyata godak pin akki.❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg 10 місяців тому +2

    වටින වීඩියෝ එකක්, බොහොම ස්තූතියි ❤
    මේ පේස්ට් එකෙන් හදන ටොපර් සහ මල් ඕනම දුරකට යවන්න පුලුවන්ද, පෙට්ටියකට දාලා, කුරියර් සහ පෝස්ට් මගින්.?
    ඒ වගේම, දුරකට යවනකොට ටොපර් සහ මල් කොහොමද අසුරන්න ඕන.?

    • @finetasty1252
      @finetasty1252  10 місяців тому

      Thank you. Box ekakata ahuranna safely

  • @VindiIsarani
    @VindiIsarani 12 днів тому +1

    Miss me paste eken hadapu mal kal thiya ganne kohomada.room temperature eke eliye thiya ganna puluwanda

  • @Harshi772
    @Harshi772 3 місяці тому +1

    Miss me recipe eken සම්පූර්ණ cake ekk cover kargnna berid

  • @shamala4052
    @shamala4052 Рік тому +1

    Thank you dear awashyama deyak

  • @Iresha74
    @Iresha74 2 роки тому +1

    Thank u so much. I made flowers with partchment icing. Is ur receipe flexible flower paste ???

  • @Happyflour
    @Happyflour 3 роки тому +2

    Thank you akki kawruth me recipe eka kiyala dila ne mama hoya hoya hitiye meka meken mal hadana vidihath danna akki thank you soooooooo much oyata😍😍😍🙏🙏🙏

    • @finetasty1252
      @finetasty1252  3 роки тому +1

      Ok sure dear.. all the best...❤️❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @AsmaAsma-ok8ck
    @AsmaAsma-ok8ck Рік тому +1

    Hi akke thank u for ur loving video... total how many gram

    • @finetasty1252
      @finetasty1252  Рік тому

      You're welcome dear. I did not measure it how many grams in final dough. Small dough there.

  • @amarasekaraamila
    @amarasekaraamila Рік тому +1

    Mis toppers haduwama meka eliye thiyala kal thiyaganna puluwanda godak kal? Toppers fridge eke danna oneda

    • @finetasty1252
      @finetasty1252  Рік тому

      Fridge danna epa. Normal thiyaganna puluwan

  • @SakuThathsarani-zy8iv
    @SakuThathsarani-zy8iv 8 місяців тому +1

    ගොඩක් ස්තූති මිස්🌼

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 Рік тому

    Thank you so much for Explaining. God bless you.

  • @kumarikaly8494
    @kumarikaly8494 2 роки тому +2

    Puthe I live in Sri Lanka and pls tell me how and where to get "vegetable shortening" could you suggest me a brand name. I enjoy trying out your recipes and they are awesome. All the best and thank you very much putha.

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      Thank you very much for your kindly comment aunty. You can buy marvo margerine from any cake ingredients shops. It is a vegetable shortening aunty. Very happy to see you here and All the best and stay safe aunty.. Budusaranai..!

    • @kumarikaly8494
      @kumarikaly8494 2 роки тому +2

      @@finetasty1252 All the very best puthe. Theruwan saranai oyata puthe

  • @maligamage5761
    @maligamage5761 3 роки тому +1

    ලොකු ගැටලුවකට අද උත්තරයක් ලැබුනා..බොහොම පිං මිස්ට..

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      ❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @nalikasudarshi6837
      @nalikasudarshi6837 3 роки тому +1

      Ok thank you miss

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      @@nalikasudarshi6837 ❤❤

  • @fathimariz9386
    @fathimariz9386 2 роки тому +1

    Tower haduvama keenness nethuva thiyaganna puluvanda

  • @danushikaanupamali6687
    @danushikaanupamali6687 2 роки тому +2

    Godak watina video ekak...thank you akki
    . ❤️❤️

  • @ireshasandamali1067
    @ireshasandamali1067 Рік тому +1

    Akke flexible flower paste ekak hadanne kohomada kiyala danna puluwan da.oyage videos godak apata watinawa.godak dewal tiyenawa igena ganna.thank you soo much akke ❤

    • @finetasty1252
      @finetasty1252  Рік тому

      ok nangi..anith icing tikath balanna... ❤️❤️❤️

  • @samanthalakmal6498
    @samanthalakmal6498 3 роки тому +1

    Godak watina vedio ekak. Godak sthuthi obata. Miss meken structures karaddi Dummies cover karanna barida? Ewagema mal pethi alawaganna use karanna one monawada?

    • @finetasty1252
      @finetasty1252  3 роки тому +1

      dummy cover karanna puluwan wei dear. man cover karala na eken. edible glue eken alawanna pethi

    • @mizrinmuhair6004
      @mizrinmuhair6004 3 роки тому +1

      @@finetasty1252 we can paste petal with gelatin solution

    • @finetasty1252
      @finetasty1252  3 роки тому +1

      @@mizrinmuhair6004 you can use edible glue

  • @PurnaaVidanapathiranage-gc2it
    @PurnaaVidanapathiranage-gc2it 11 місяців тому +1

    Hi miss mn meka heduwa hodata awa et toppers dawasak.deka eliye thbbama nikan kalu pata lapa wge heduna ewag.E ai kyla dena gnna puluwanda

    • @finetasty1252
      @finetasty1252  11 місяців тому

      Ehema wenne nane dear. Monawahari mix unada kalu patin? Hondata dry una neda

  • @thilininadeesha8102
    @thilininadeesha8102 3 роки тому +1

    🙏 Thanks me mal kalthiyagannr kohomada?mal haiwenne nadda rabarekawageda thiyenne

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      Na hondata hai wenawa. Thiyagann one widiya video eke kiyanawa. Awwata wassata prashnayak na meka

  • @dasarasandamali1991
    @dasarasandamali1991 Рік тому +1

    Thanks dear.hodatama theruna 😘

  • @Tharushi_f
    @Tharushi_f 9 місяців тому +2

    Soft කරගන්න glucose syrup තව add කරනවනම් කොච්චරක් දාන්න ඕනද

    • @finetasty1252
      @finetasty1252  9 місяців тому

      ehema wadipura dannepa dear. mixture eka wenas wenawa

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 Рік тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ

  • @ishanihwc104
    @ishanihwc104 3 роки тому +1

    Marama watina vedio ekak thank you 🙏🙏

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      ❤❤තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @keshany13
    @keshany13 Рік тому +1

    How to dry theses toppers? Do we have to use a light box to dry theses topper?

    • @finetasty1252
      @finetasty1252  Рік тому

      Keep these toppers in normal room tempreature With sun light. Else you can keep it heat box for fast dry

  • @indukarunasekara3903
    @indukarunasekara3903 2 роки тому +1

    Akki redymaid fondant hadanne kmda

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      Fondant recipe eka balanna. තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @farzanaabdulhameed7673
    @farzanaabdulhameed7673 10 місяців тому +1

    flower paste valin mal hadana hati kiyala dennako nangi

  • @nilakshideshika1800
    @nilakshideshika1800 3 роки тому +1

    Thank you very much for this recipe.

  • @BinuthDulmal
    @BinuthDulmal 3 місяці тому

    Oya harima awanka hoda mis kenek. Budusaranai..❤❤❤❤

    • @finetasty1252
      @finetasty1252  3 місяці тому

      @@BinuthDulmal Thank you.. budusaranai ❤️❤️

  • @mizrinmuhair6004
    @mizrinmuhair6004 3 роки тому +1

    Thanks a lot madam. Can you please upload video how make flowers from this gumpast and colouring technics. Mostly expected recipe this madam. May God bless you madam.

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      Thank you for your comments dear. I uploaded few videos for this. I will upload more in future dear. Thank you... god bless you.. budusaranai ..❤️❤️

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @mizrinmuhair6004
      @mizrinmuhair6004 3 роки тому +1

      @@finetasty1252 ❤️

  • @indunilwijesekara2753
    @indunilwijesekara2753 3 роки тому +1

    thanks madam pehedili kiyala dunnata

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      ❤️❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @piumianuththara4041
    @piumianuththara4041 4 місяці тому +1

    Meken flowers witharada miss hadanna puluwan..normal animal topers hadanna barida

  • @mnhart3331
    @mnhart3331 3 роки тому +2

    Miss mama hadana cake oven ekata dammata passe v30k wage yanakota hodata pipila lassanata tiyanawa. Eth v35,40 k wage yaddi medin bottuwak wage behinawa.( boor eka arinnena) ai a?. Mokakda ekata karanna one.

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      Oyage thatiya madi athi dear. Me gana hethu man cake gatalu video wala dala thiyenawa balanna nangi.therune nathi deyak thibboth ahanna...❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @hemalivenderlen149
    @hemalivenderlen149 3 роки тому +1

    God video..miss mekata sunflower oil Danna puluwanda?thank u miss.

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 Місяць тому +1

    Miss mema paste eka toppers walatath bawitha karanna puluwan da?

  • @shoeflexi5580
    @shoeflexi5580 Рік тому +1

    Thanks a lot sister❤

  • @hansanisandamali2486
    @hansanisandamali2486 9 місяців тому +1

    Miss ,me pest eken dummy cover karanna puluwanda

    • @finetasty1252
      @finetasty1252  8 місяців тому

      puluwan. fondant wage ba thuni karala ganna amarui wagema hai wenawa dry weddi.

  • @thejasenavirathna7887
    @thejasenavirathna7887 2 роки тому +1

    Sudu mal hadanakota sudu pata ekathu karannada mis rasaco hodaida mis

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      Ekath kmak na. Wilton white white ekanam hondai

    • @thejasenavirathna7887
      @thejasenavirathna7887 2 роки тому +1

      @@finetasty1252 thanks mam please send ur mobile number

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      @@thejasenavirathna7887 you can contact throught the fb dear

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 2 роки тому +3

    Akka cake shop wala tiyena display cake ekak hadana heti kiya dennako

  • @nilminiwanshanatha5729
    @nilminiwanshanatha5729 Рік тому +1

    Me paste eken dami cover karanna barida

    • @finetasty1252
      @finetasty1252  Рік тому

      Puluwan. Fondant wage ekapara thuni karala danna ba. Tika tika danna wenne

  • @chathurikanivanthi5833
    @chathurikanivanthi5833 2 роки тому +1

    Mata meken girl kenek hitagena Inna topper ekak hadanna puluwanda.ehema hadala kochchara kal thiya puluwanda

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      Ow puluwan. Hariyata store kaloth awurudu gananak puluwan.

    • @chathurikanivanthi5833
      @chathurikanivanthi5833 2 роки тому

      @@finetasty1252 ane akki thank you rply ekata meka hadaddi athe mavo galada hadanna one.meka kohomada store karanna one man kiyanne girlwa hadala light box ekaka Danna oneda

    • @chathurikanivanthi5833
      @chathurikanivanthi5833 2 роки тому +1

      Ane akki toppers hadanna godak hoda oya paste ekada nathnam gumpaste ekada

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      @@chathurikanivanthi5833 kal thiyagannawanam mekath hondai. Gumpaste ekath hondai

    • @chathurikanivanthi5833
      @chathurikanivanthi5833 2 роки тому +1

      @@finetasty1252 ane thank you akki oya godak hodata kiyala denawa.man akki Kiyana vididyata thama godak ewa hadala. Balanne ewa hariyatama enawa.thank u very much hamadema hariyata kiyala denawata.ane akki Mata poddak kiyanna puluwanda tylose powder dum dum eka hodaida kiyala.eka kawata kamak nadda.podi babalge hadana cake toppers walata tylose add kalata kamak nadda

  • @nadeekasurangima2025
    @nadeekasurangima2025 2 роки тому +1

    Oyata godak thank you. Toppers hadana kiyadenawada.

  • @thilinichathurika536
    @thilinichathurika536 2 роки тому +1

    ගොඩාක් ස්තූති 🙏🙏

  • @BH-zb7dh
    @BH-zb7dh 2 роки тому +1

    mekata colors ekathu karanakota awashaya kotasa aran colors ekathu karala awashaya topper eka hadanna puluwanda

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      Ow puluwan dear

    • @BH-zb7dh
      @BH-zb7dh 2 роки тому +1

      ethakota api shop ekak karanakota dammy ekak kawar karala customerslata penna thiyanwa nm me widiyata hadala sarasa ganna ouluwanda.kochchara kalayak thiya ganna puluwanda ehema

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      @@BH-zb7dh ow puluwan. Awuruddak unath puluwan.paste eka hariyata hadaganna

    • @BH-zb7dh
      @BH-zb7dh 2 роки тому +1

      Thanks akke.oyage video aththatama godak watinawa.oyra camment walata reply karana ekath e tharamma godak watina deyak.anith kauruth ehema karan ne...❤️

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      @@BH-zb7dh thank you very much nangi ...all the best..❤❤

  • @filiciagunawardana5682
    @filiciagunawardana5682 3 роки тому +1

    Thanks miss godak watinawa

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      ❤️❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @seethahapuarachchi9590
    @seethahapuarachchi9590 2 роки тому +1

    Meka cornflour dala thuni kara kara nawatha pavichchi karanna puluwanda padama wenas wenne ai. Ethakota mokado karanna one plz

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      Cornflour wadi weddi padama wenas wenne dear.knead karala ganna hondata mavo tikak gagena

    • @seethahapuarachchi9590
      @seethahapuarachchi9590 2 роки тому +1

      @@finetasty1252 thanks

  • @yamunayamuna4301
    @yamunayamuna4301 3 роки тому +1

    Miss may paste eykka flowers hadan hate keyala danna please. Thanks

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      ok dear. mekenuth anith paste wagema thamai dear. mal kihipayak man dala thiyenawa. thawa dannam ikmanin.. bit.ly/2BCJhQ0

  • @paidomru
    @paidomru 3 роки тому +1

    Miss me paste eken cake dummy cover karanna barida ??

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      Man cover karala na. Puluwan weida danne na.

  • @bluemountain-t8f
    @bluemountain-t8f 4 місяці тому +1

    How long does this paste flexible for flowers?

    • @finetasty1252
      @finetasty1252  4 місяці тому

      @@bluemountain-t8f one year or any

    • @bluemountain-t8f
      @bluemountain-t8f 3 місяці тому +1

      Hi dear mama me paste eka heduwa eth man rose flower eka.heduwata passe ita pahu wenida man hadapu mala gumpaste wage hai wela ..can i know what is the cause of that ..

    • @bluemountain-t8f
      @bluemountain-t8f 3 місяці тому +1

      From this paste does the flowers be flexible or is this a non melting paste does the paste get harder after making the flowers

    • @finetasty1252
      @finetasty1252  3 місяці тому +1

      @@bluemountain-t8f ow toppers or flowers haduwata passe hai wenawa eka dear

    • @finetasty1252
      @finetasty1252  3 місяці тому +1

      @@bluemountain-t8f non melting

  • @madumalijayarathna3288
    @madumalijayarathna3288 2 роки тому +1

    ගොඩක් පිං මිස් ❤️❤️

  • @dineshsilva8952
    @dineshsilva8952 3 роки тому +1

    Godak sthuthi🙏♥️♥️♥️

  • @chandrikachandrika8
    @chandrikachandrika8 2 роки тому +1

    Me aicing eken dami caver karanna puluwan da

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      mal thama karanne dear. eka digata thuni karanna cover karanna amarui

  • @melanitaniya9228
    @melanitaniya9228 Рік тому +1

    mis, topper hadannathpuluwanda me paste eken

  • @sugiwaarunakumara8329
    @sugiwaarunakumara8329 Рік тому +1

    Thanks for your help

  • @krishaniprabodika3730
    @krishaniprabodika3730 Рік тому +2

    වතුර කෝප්ප 1/4 කියන්නෙ කොච්චර වගේද කියන්නකෝ අක්කා

    • @finetasty1252
      @finetasty1252  Рік тому

      ua-cam.com/video/HHnzXaYPejY/v-deo.html
      1 cup normally 250ml. 1/4 cup 62.5ml wage wenne

  • @nisalasuranjith8242
    @nisalasuranjith8242 2 роки тому +1

    Wathura 1/4 cup eka pirennama gannawada,man ada heduwa,diyaru wedi una,thawa corn piti ekathu kala.kamak nedda

    • @finetasty1252
      @finetasty1252  2 роки тому

      Wathura wadi karaganna epa. Me pennana widiyatama hadanna. Knead karnna hondata

  • @waruniliyanaarachchi4065
    @waruniliyanaarachchi4065 24 дні тому

    Fridge noda ewelema toppers hdnn puluwnda

    • @finetasty1252
      @finetasty1252  24 дні тому

      @@waruniliyanaarachchi4065 ow puluwan dear

  • @anurasuraweeraarachchi8327
    @anurasuraweeraarachchi8327 3 роки тому +2

    Miss ,water cup 1/4 kiyanne water 90g katada?

    • @finetasty1252
      @finetasty1252  3 роки тому +2

      59g k wage wenne. Measuring amounts man video ekak dala thiyenawa balanna.. තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @anurasuraweeraarachchi8327
      @anurasuraweeraarachchi8327 3 роки тому +1

      @@finetasty1252 Thank you so much

  • @lakshijeewandarage7396
    @lakshijeewandarage7396 Рік тому +1

    Thank you..🙏🙏🙏🙏

  • @waruniliyanaarachchi4065
    @waruniliyanaarachchi4065 24 дні тому +1

    Miss mage paste eka track wenone irithalenwa

    • @finetasty1252
      @finetasty1252  21 день тому

      cornfower wadi unada dear? ehema nathanm hulan wadunada? hondata knead karanna balanana wadi wela. knead karaddi hariyanna puluwan dan paste eka ganai nam

  • @PurnaaVidanapathiranage-gc2it
    @PurnaaVidanapathiranage-gc2it 11 місяців тому +2

    Miss mn meka haduwa hdtama awa, toppers hdala eliye thbbe, dawas.dekak wage eta passe mn eka cover krla thbba..et eka nikan pus allala wge thbba ..mokakda hethuwa kyla kynna puluwanda

    • @finetasty1252
      @finetasty1252  11 місяців тому

      Hondata dry une nadda.

    • @PurnaaVidanapathiranage-gc2it
      @PurnaaVidanapathiranage-gc2it 11 місяців тому +1

      Welila wage hodat hai wela thibbe,hadal eliye thbba nisada miss ehma une

    • @finetasty1252
      @finetasty1252  11 місяців тому

      welenna kalin cover kalama pus wage enna puluwan. nathnam rasnenma dough eka anuwe nathi unamath ehema wenna puluwan @@PurnaaVidanapathiranage-gc2it

  • @dilcake5341
    @dilcake5341 3 роки тому +1

    Thank you so much ❤️❤️❤️

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 2 роки тому +1

    Thank you very much.my dear

  • @fathimaashfa8389
    @fathimaashfa8389 3 роки тому +1

    Miss cake butter ekkatta oya monawaka butter ekkatta paavishi karannaa?

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      Cake hadanne man astra fatspread eken.butter walinma cake nam highland ,kotmale ,palawatta ,anchor wage ekak thamai ganne.

    • @fathimaashfa8389
      @fathimaashfa8389 3 роки тому +1

      K butter icing ekkatta butter paavishi karuvuth rasai da?? Nettam astra pavishi karannonada?

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      @@fathimaashfa8389 icing butter walin rasai. astra ikmanin melt wenna balanawa

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 роки тому +2

    Superb... ❤️❤️

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 2 роки тому +1

    Ane akke shortning ganne kohenda

  • @nalikasudarshi6837
    @nalikasudarshi6837 3 роки тому +1

    Miss frige eken eliyata arn letters,toppers hadala e welaweema cake ekata thiyanna puluwanda.nathinam kalin hadala aniwaryenms welanna onida

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      letters wagenam ikmanin welei, toppers ehema welenna one. nathnam soft nisa shapes wenas wenawane

  • @fathimashafana2536
    @fathimashafana2536 3 роки тому +2

    Thank you very much ❤️❤️❤️ useful video 😍 me past eke flowers hadala heat box eke dala dry kanna puluwanda? Please reply 🥰🥰🥰

    • @finetasty1252
      @finetasty1252  3 роки тому +1

      ow puluwan. ehema one na dear normal room tempreature eke dry karaganna. eka parama wadi heat ekak labunoth colours fade wenna puluwan dry wenna kalin heat box dammoth.

    • @fathimashafana2536
      @fathimashafana2536 3 роки тому +1

      @@finetasty1252 thank you very much ❤️❤️❤️❤️

  • @dissanayake
    @dissanayake 3 роки тому +1

    Thank you miss❤️

  • @sachimadhushee5658
    @sachimadhushee5658 3 роки тому +1

    Thanks a lot akki...❤️❤️❤️

  • @nalikasudarshi6837
    @nalikasudarshi6837 3 роки тому +1

    Miss meken cake ekak cover karanna puluwanda

    • @finetasty1252
      @finetasty1252  3 роки тому +1

      ba. weleddi hai wenawa gumpaste wage

  • @AnneJayathilaka
    @AnneJayathilaka 6 місяців тому +1

    Dummy cover karanna puluwanda mis

    • @finetasty1252
      @finetasty1252  6 місяців тому

      fondant wage thuni karala danna ba, tika tika cover kaloth thamai dear

  • @dasarasandamali9186
    @dasarasandamali9186 10 місяців тому +1

    මිස් මේකට වතුර කෝප්ප කාලක් කියන්නෙ මේසහැදි කීයක් විතරද?
    Thank you miss❤

    • @finetasty1252
      @finetasty1252  10 місяців тому

      water cup 1/4 k kiyanne 60ml wagene. ethakota 15ml k = 1 TBSP. ethakota TBSP 4k wage wenne dear. minum video eka balannako

    • @dasarasandamali9186
      @dasarasandamali9186 10 місяців тому +1

      Ane thank u miss
      Mama me icing aken lassana toppers tikak haduwa harima lassanai
      Mata photo akak awanna missge no aka dannako miss❤

    • @finetasty1252
      @finetasty1252  10 місяців тому

      @@dasarasandamali9186 godak sathutui dear... fb page ekata danna Ape...❤️❤️

  • @tharuvish5508
    @tharuvish5508 Рік тому +1

    Fat spread kiyanne vegetable shortening kiyanne th akak neda.. Astra, medoli fat spread neda..

    • @finetasty1252
      @finetasty1252  Рік тому

      Ow astra , meadowlea fatspread. Vegetable shortening kiyanne wena ekak a gana Video ekak thiyenawa balanna. රස රහස් එකම තැනින් : bit.ly/2BCJhQ0

    • @tharuvish5508
      @tharuvish5508 Рік тому

      Thailo pawder ganna puluwan online shop nadda..

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 2 роки тому +2

    බොහෝ අය නොකියන දෙයක් ඔයා අවංකවම කිව්වා ස්තුතියි .

  • @chithranidias7788
    @chithranidias7788 Місяць тому

    Meya dummy walata puluwanda please

    • @finetasty1252
      @finetasty1252  Місяць тому

      dummy cover karanna puluwan, habai fondant wage roll karanna ba

  • @nilukacrishanthi6226
    @nilukacrishanthi6226 3 роки тому +1

    Kopaman wela unu kranawada api kohomada dana ganne dan unu wela rath wela athi kiyala pls kiyanako

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      Meke man a gana kiyanawa dear. Bubulu danakan rath karanna kiyala

  • @udanidinushki2133
    @udanidinushki2133 3 роки тому +1

    me recipe ekata shortning ganne toppers hari mal hari hadana welawatada

  • @ShalaniMadhushika
    @ShalaniMadhushika Рік тому

    Akki mal hadala eliye thiyanna plwnda akke

  • @chanikarunarathna5421
    @chanikarunarathna5421 3 роки тому +1

    Me peast eken toper hadala penwannako

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      mekenuth anith ewa wagema thamai dear. man dannam video meken hadala.. ❤❤

  • @nilukadilrukshi7230
    @nilukadilrukshi7230 3 роки тому +1

    Ane oyata godak thanks 😍🌹mis

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      ❤️❤️තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @maheshnayana8907
    @maheshnayana8907 3 роки тому +2

    Me mal hadala kal thiyaganne කොහොමද dr....කොච්චර kalayak thiyaganna puluwanda

    • @finetasty1252
      @finetasty1252  3 роки тому

      Awuruddak unath puluwan thiyaganna widiya anuwa dear. Video eke thiyenawa me wistara dear