Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ මම ආසම මාතෘකවක් මේක මරු ආ ආදරෙයි හැමදාම කටහඩටයි ඔයාටයි දෙන්නටම 🧡💛❤️👌🤟
ඇපල් ඇතුලුව ලොව ඇති භයානකම පලතුරු .ua-cam.com/video/tcHNBvcvR4M/v-deo.html
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭😭😭😭💚🌹
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
@Cricket Sri Lanka දුන්නා
@@slwcricket oyava sb kara mavath sb karanna ko 🥺
දානිගල කියන්නේ ඇත්තටම රහස් ගොඩාක් හැන්ගිලා තියෙන තැනක්...ඒ වගේම මේ වගේ විඩියෝ හැමදාම අරන් එනවට ගොඩාක් ස්තූතියි...වෙන මහන්සිය ගොඩාක් වටිනවා..💪💙
ලකේ ගල පාමුලට ගිහින් තියෙනවා උඩට නගින්න උනේ නෑ රෑ වෙලා නිසා... අනෙක් හැම ස්ථානකටම ගිහින් තියෙනවා හරිම සුන්දර මනස්කාන්ත තැන්.. හැමෝම බලන්න වටින තැන්..❤️
විෂ්ම ලෝකය වගේම ඔය කටහඬත් මරු ❤️🔥
බුදු සරණයි
ආදරෙයි හැමදාම
විශ්ම ලෝකය වීඩියෝ හදන හැටි බලන්න ගොඩක් ආසයි😊😊❤️.වීඩියෝ හදන හැටි ගැන වීඩියෝ එකක් දාන්නකෝ.plz.ඒකට කැමති කට්ටිය කෝ😍😍😍
Me voice eka harima clear.....kauda kiyala dena ganna aasai...
මීට අවුරුද්දකට පෙර ඔබගේ චැනලයේදැමූ මේවගේම වීඩියෝවක් බලලා ඉවරවුනා විතරයි...... 👍👌
ඒකත් අභිරහස් දෙයක්😂😂
පෝය දවසේ පින් subscribe එකක් පින්
@@adrenogameplay4451 සිරාවට 🤣🤣
ua-cam.com/video/Zy5SwXZGwxQ/v-deo.html
රාවණා රජු ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ මේකත් සුපිරිම වීඩියෝ එකක් ✌️
අනිවාර්යෙන්ම.
මටත් රාවනා රජු ගැන දැනගන්න ඕනේ
හරිම සරල නිරවුල් කටහඩ.හරිම ආකර්ෂණීයයි. හොද නිර්මාණයක්.
දේවතා එලි මමත් දැකලා තියෙනවා.👌 ඔබට ස්තූතිය ලංකාවේ මේ දේවල් ලෝකයට ගෙනියනවට 👍👍👍👍👍👍
@Hêshäñ Räthñåŷákê මෙහෙමයි ගලක රෙද්දක් ඔතලා ගිනි තියලා විසි කරන්න ඒ වගේ හැබැයි නිල් පාටයි එලිය.
MAATH
නියමයි විෂ්ම ලෝකයට ආදරේ කට්ටිය මේ පැත්තට ❤😍
මට sab එකක් දෙන්න
මටත් සහයෝගය ක් දෙන්නua-cam.com/channels/U0xqe5EM4ygdXkpMoYA5aQ.html
😊👍
❤❤
මේ වගෙ ලස්සන රටක්,දේශපාලුවෝ කෑවා,තාමත් කනවා දුකයී..කාලා විකුණනවා දුකයී😥😥😥
ඇත්තටම දේශපාලුවෝ කියලා කාලකණ්ණි ටිකක් හිටියේ නැතුව රජවරු හිටියා නම් මේ රට මෙහෙම විනාස නොවී තියෙයි.කොච්චර හොඳ රටක්ද මේ කාලකණ්ණි විනාශ කරන්නේ
@@slcloud2006 හා
කාගෙනම ඉන්නවා.....වේයො වගෙ.......😡😡😡😡
Ou rajawaru hitiyanam ehema lassana ratak meka 🥺❤️
උස්සන්ගොඩ ගිහින් තියෙයි... චාමරගේ සින්දුවත් මතක් උනා 💗💗
E-Wis එක තියෙන්නෙත් ඒ ළඟ...
මාත් ආසම ගායකයෙක් චාමර වීරසිංහ...ua-cam.com/video/z_e9huNlBes/v-deo.html
😁
🤨
මමත් කැමතිම මෙි වගේ අභිරහස් ,ගුප්ත මාතෘකා ඇති වැඩසටහන් වලට,ඔබේ කටහඬ ලස්සනයි.හරි අපුරුවට වැඩ සටහන කරනවා.ඔබගේ අනාගතයට සුභ පතනවා.🌹
රාමුවෙයි මේකෙයි දෙකේම අද මේ වගේ වීඩියෝ 🥰💛😍
MAWATH SUP KARANNAua-cam.com/channels/YgIQ7dVewUeuSlQx8u5Oxg.html
ආසම මාතෘකවක් නියමයි විෂ්ම ලොකය ❤😍
ගොඩක් ලස්සනයි ගොඩක් වටින තොරතුරු ටිකක්, ඔබට ගොඩක් ස්තුතියි
අද ලස්සන මාතෘකාවක්හැමදාම මේ වගේ තොරතුරු අපිට ලබා දෙනවාට විශ්ම ලෝකයට ස්තූතියි
දුන්හිද ඇල්ලටනම් 10 සැරයක් විතර ගිහින් තියෙනවා😀😀ගෙදර ගාව ඉදන් 15kmවිතර දුරක්👍👍👍👍👍👍
අභිරහස් තැනක් තමා පාර්ලිමේන්තුව..............❤️❤️🤩😂
පින්බර ලක්බිම❣️🔥
Sub හිගන්නා group එකක් හදාගන්න
@Cricket Sri Lanka හා
Palawene like ekai coment eki magen
රාවණා රජු ගැන සුපිරිම විඩියෝ එකක් ඕනි 🥺කටහඩ නිසා අන්තිම වෙනකන්ම රැදිලා හිටියා😁❤️
රාවණා බොරුවක් බන්..හින්දු ආගමේ එන කෙනෙක් විතරයි
@@vishwapremarathna9286 😅 සිරාවටම
@@vishwapremarathna9286 😴😂💔
@@vishwapremarathna9286 උබ රාවණා කව්ද කියලා දැනගත්තේ කොහොමද ?
@@vishwapremarathna9286 ua-cam.com/video/fOOx4Mpb-KA/v-deo.html
පරාක්‍රමබාහු රජතුමාගේ කතාවක වගේ ලංකාවේ රජවරු ගැන තව videos කරමු
අපේ රටේ අපිට පෙනනවට වඩා ලොකු අමුතු ගුප්ත ඉතිහාසයක් වගේ දෙයක් තිබිලා තියෙනවා ඉස්සර ,අවාසනාවකට දැන් ඒක නැද්ද කොහෙද,කොහොම වුනත් මට හිතෙන විදිහටනම් ලංකාව ලෝකේ තියෙන ලේසි පහසු රටක් නෙවෙයි,මේ රටේ මොනවාහරි අමුතු ,බලගතු ,ශක්තිමත් ,මායාවන් හා සමාන දේවල් තියෙනවා ,ඉස්සර ඒ දේවල් භාවිතාවෙලත් තියෙනවා ,මට හිතෙන විදියට පරදේසක්කාරයෝ මේ රටට එනවත් එක්කම ඒ දේවල් යටගිහිල්ලා ,ඇත්තටම මේක මායා රාජධානියක් වගේ රටක් ,මේ මට හිතෙන දේවල් මිසක් scientist කෙනෙකුගේ මතයක් නෙවෙයි
කොහොමද ටයිප් කරේ
පමික තමයි තොපි තමයි දියසෙං කියල ගොටා ගෙනාවෙ
යට ගිහින් තියනව කියන්නෙ අධිර්මිෂ්ට අය සෑහෙන්න ඉන්නව දැන් එ් නිසා එ් තිබිල තියන බලයන් මිනිස්සුන්ට ලැබිල තිබ්බ බලයන් අවධි කර ගන්න බෑ මොකද එ ගොල්ල එ්වා අනිසි විදියට භාවිත කරයි කියල වෙන්නැති .කෝම හරි එදා තිබ්බ රටම ඉක්මනට එන්න පුලුවන් වෙවා කියල ප්‍රාර්ථනා කරනව
අපි රන්මසු උයනට ගියා තාරකා දොරටුව බලන්නම. ඒත් සමහර මිනිස්සු මේ ගැන දන්නේ නෑ. මෙහෙ මොනවාද තියෙන්නේ කියලා එක ගැහැණු කෙනෙක් කතා වෙනවා ඇහිලා අපි කිව්වා මෙහෙ තියෙන්නෙ තාරකා දොරටුව කියලා. එහෙම අහන එක පුදුමයක් නෙවෙයි. ලංකාවේ ඓතිහාසික ස්ථාන එයට වගකිවයුතු අය කැළයට අරිනවා. 😥😥😥😥😥
නියමයි ඔයා වැඩසටහන ලස්සනට පිලිවෙලකට කරනවා👍👍👍
මන් අද අලුත් මාව පිලිගන්නවද ! විඩියො එක නම් සුපිරි😍😍
දුන්හිඳ ඇල්ල ගැන කියපු කතාව ඇත්ත.මොකද අපේ අයියත් දුන්හිද ඇල්ල බලන්න ගිහින් නැතිඋනා 😔
😮😥🙏💐
Godak kalda eka vela
ආසාවෙන් බලනවා....අහනවා.....very nice video..❤️❤️👍
මං ආසම මාතෘකාව😍❤️
අද මගේ උපන්දිනේ...😋මේ පාරත් පාර්ටි නැ...🙁.හැමෝම පාර්ටි දාන්නනම් ඔක්කොම එකතු වෙලා තම තමතමන්ම හිතලා කොරෝනා එලවමු😷🙏
Happy birthday comment ලොක්කා❤️🎂🎂🎊️🎊️🎊️
Happy birthday bro🥳
Happy birthday saho
හැපි බර්ත්ඩේ ඩේ
😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉😢😢😢😢😢😢
මම ඉන්න තැන ඉදල 11km තියෙනව දානිගල කන්දට. අපේ කුඹුරු වලට පිටුපසින් තියෙන්නෙ. 🙂 ඔයා කියපු ඒව ඇත්ත එක පාරක් උල්කාපාත කැබලිත් වැටිල තිබුන අපේ කුඹුරු වලටත් එක්ක.
Whtsapp number ek denna.pleasee
බලාපොරොත්තුවෙන් හිටපු විඩියො එකක් සුපිරි කටහඬ අයියෙ මරු ❤️👌🤘🤘👍
නෙදර්ලන්තය ගැන විඩියෝ එකක් දෙන්නකෝ😒😭💔
ගොඩාක් වටින දේවල් දැනගන්න ආසම චැනල් එකක්. බොරු දේවල් නැහැ. අධ්‍යාපනික වටිනාකමක් තියෙන ඕනම කෙනෙකුට බලන්න පුළුවන් වටිනාම චැනල් එකක්
Sub හිගන්නා
වීඩියෝ එක වගේම කටහඩත් අහන් ඉන්න ආසයි brother🥰✨ ජය
අද වීඩීයෝ එකනම් සුපිරී හොදේ...පට්ට❤️👌
අමුතු ගැමි මක් voice eka bn
නාලන්දා ගෙඩිගේ,. රන්මසු උයන කියන තැන් වලට මම ගිහින් තියෙනවා. කලින් danan හිටියේ නෑ මෙහෙම දේවල්. නැත්නම් අනිවරෙන් බලන්න තිබුනා. ගොඩක් තැන්ක්ස් මේ දේවල් කියලා දුන්නාට. ඊළග පාර ගියාම බලන්නම් aniwaren 😍
ආසම මාතෘකාවක්.ඔය වගේ videos දිගටම දාන්න.❤️👍
අපේ රත්තරන් මවු බිම මොන තරන්නමි ලස්සනද අනේ ඒක හරි පිලිවලකට ගන්න උතුමි නායකයෙක් බිහිවෙවා
අද වීඩියෝ එකත් නියමයි අයියේ.ස්තූතියි මේ වගේ වටින වීඩියෝ දානවට🎉🎉🎉.මේක බලන්න පෝන් එක අතට ගත්තා විතරයි පෝන් එක බිම😢😂.
ගොඩක් වටින තැන් ටිකක් .මේ තැන් වලින් ගිහින් නැත්තේ දානිගල ,මාකෙලි ඇල්ල විතරයි .අනිත් හැමතැනම ගිහින් තියෙනවා
ලන්කාවේ ලගදි හම්බවුන තෙල්,ගෑස් නිදි ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.. සහ එය ලන්කාවේ ආර්ථිකයට බලපාන විදිහ ගැන..🙄
Ow eka hoda adahasak
ඔව් ඒක හොඳයි
රන්මසු උයනට මන් ගිහින් තියෙනව .... ඒකෙ සංචාරකයො වාඩි වෙනව, අත ගානව එහෙම... මේ වගේ තැන් අනිවාර්යයෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කරන්න ඕනි.. ❤️
ඔව් මාත් දැක්කා 😒 එයාලට කිසි ගානක් නැ එව ගැන
ජය වේවා මහා රාවණ පිහිටයි @
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@@Dilatec7078 අද උබ පිනට සබ්ස්ක්‍රයිබ් ගන්නද හදන්නේ
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 අනිවාරේන් යාලුවනෙ විඩියො එකත් විනාඩියක් වත් බලන්න ඔයාලට පින්.🙏🙏🙏
එලහ්🥰 මරු විශ්ම ලොකය✌🥰
සුපිරියක් තමයි හැබැයි මොකද හවස
දිය ඇලි පිටිපස්සෙ ද්වාර තියේ කියනවා උමං මාර්ග වලට. කොහොමත් ලංකාවෙ හොද උමං පද්දතියක් තිබිලා තියනවා රාවණා යුගය වන විට. සමහරවිට දිය ඇලි ලගම බිලිගන්න එකත් ද්වාරත් අතර සම්බන්ධ යක් තිබිය හැකියි.
ස්තූතියි.විශ්ම අයියේ.❤️
අද video එක පට්ට බංගලාදේශය ගැන ඉස්සර හා වත්මන් තත්වය පිළිබඳ අනර්ඝ තොරතුරු ටිකක් ඕනේ 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩
mn asama wargaye video ekk mee wage lssna voice ekkin ahh labeema gana godk sathtui🤗😘😎💥adarei wishma lokaya hamadaama💝💫💯
හැමදාම මරු.💜️
මේ මම ආසම මාතෘකවක්.දානිගල කියන්නේ ඇත්තටම රහස් ගොඩාක් හැන්ගිලා තියෙන තැනක්.
නියමයි 🇱🇰❤ මේ වගේ වැදගත් තවත් තොරතුරු ගේන්න විශ්ම ලංකාවෙ.
අපේ රටේ මේ වගේ දේවල් ගැන වීඩියෝ දානවට ගොඩක් වටිනවා .
සුපිරියක් ❤️
ජය වේවා අයියෙ.හොඳට කරගෙන යන්න.👍
ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 ua-cam.com/video/Q0TWKq80pEA/v-deo.html.
Very Interesting video ☀️Exiting to watch Elien stories ✌️Wish you all the best Wishma Lokaya 🙌
Supiriyak thama wishma lokaya RASPAT 👌❤
සුපිරියි සහෝ ජය වේවා
@@vihangasandeepa9785 උබද?
අදනං සුපිරිම වීඩියෝ එකක්❤️
සුපිරි විඩියෝවක්❤️
අපිටත් සහෝ❤️
දානිගලට පයින් යන දුර🔥😍
අයියගෙ කටහඬයි විඩියෝවයි එකතු වුනාම විඩියො එක සුපිරි ❤️.
@@films..7818 wassa mama sub kala iye mataath sup akak denna.
ඉතා වටිනා video එකක්.👍
ආසම මාතෘකාවක්...... thank you ayye💯
නියමයි විශ්ව ලෝකය මන් බලන් හිටපු වීඩියෝ එකක් ♥♥♥♥
1st🙂❤
ගැම්මක්
විශ්ම ලෝකයට ආදරේ කට්ටිය මේ පැත්තට🤛🤛🤛❤❤❤❤
කැමතිම මාතෘකාවක් . තව මේ පිළිබඳව වීඩියෝ කරන්න 👍
ඔය තැන් වලින් එකකටවත් ගිහිල්ලා නැති අය කෝ😌මම වගේ😂
මේ man
අතිශයින්ම වටිනා video එකක් ස්තූතියි ඔබට❤. අපේ මව් බිම ❤
නියමයි. ගොඩක් වටිනවා.👍
Aiye oyge katahad ලස්සනයි
ජය වේවා.අයියෙ .ආසාවෙන් බලනවා.අයියෙ
අයියේ ලෝකේ ඉන්න හොදම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️
මම පුලුවන් උනොත් ඕක ගැන වීඩියෝ එකක් ගේන්නම්.👍
බොහොම වටිනව විශ්ම ලෝකය මේ වීඩියෝව පුද්ගලිකව මට.....මේ ලංකාව සමහරුන්ට අගයක් නොමැති වුවත් හරි විදිහට බැලුවොත් ලංකාව කියන්නෙ සුපිරි රටක්....මේවගේ තැන් අදාල බලධාරීන් විසින් හරියට ගවේව්කරල ඒ තැන් ගැන ඉතිහාසය හොයාගෙන ගියොත් තේරේවි අතීත ඉතිහාසයේ ලාංකීය තාක්ව්කෙතරම් දියුණු ද කියල...
Area 51 ගැන වීඩියෝ එකක් ඕනි....
අම්මෝ මන් කාලෙක ඉදන් ඉල්ලපු topic එකක්....thanks a lot විශ්ම ලෝකය..❤️❤️❤️
By far, this is my number 1. Greetings from USA 🇱🇰 ❤
උස්සන්ගොඩ අපේ ගෙදර ලග,ඔය කියන කතා ඇත්ත
hoda video ekak
නොදන්න තොරතුරු ගොඩායි.. හැමදාම මේ වගේ වීඩියෝ අපිට අරන් එන්න, ස්තූතියි. ආදරෙයි විශ්ම ලෝකය♥️
වටින මාතෘකාවක්❤️
Maru yalu
ලකේගල අපේ ගම broo නාලන්දා ගෙඩි ගේත් අපේම වගේ තමයි. I love මාතලේ.❤️❤️❤️❤️❤️
අතීතයෙ අපේ රට කොයිතරම් බලවත් රාජ්‍යක් වෙන්න ඇතිද🤗
eka aththa😎😎
එකනම් ඇත්ත තමයි
ඒක ඇත්ත . ලාංකිකයෙකු වීම ගෞරවයක් 😘
ow helaya kiyanne lokayama palanaya krpu jaathiyak.
Eka maru
ස්තුති ඔබට🙏🙏
සුපිරි විඩියො එකක් නියමය්
Very interesting video. Good luck 👍👍
🔥🔥😊😊😊
මේ වීඩියෝ එකත් super ඔයාගේ ලස්සන කට හඩ හින්දඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව ඉදිරියටත් ඔහොම යමු. ජය වේවා😃
Athi wisista watina vidiyowak nodanna karunu bohomayak danagannat labima gana obathumata bohoma pin theruwan saranai obathumata 🙏🌷
ඔයාගෙ කටහඩනම් හරිම ලස්සනයි.🥰
බොහෝම ස්තුතියි දැනුවත් කිරිම ගැන .
අද නම් ගොඩක් සතුටුයි .මං ගොඩක් ආසයි මේ දේවල් වලට .ගොඩක් ස්තුතියි .☺️☺️☺️☺️
මේ වගේ ඒවා තව ඔනේ ලන්කාව ගැන අනිවාරෙන් ඔනේ
මේ මම ආසම මාතෘකවක් මේක මරු ආ ආදරෙයි හැමදාම කටහඩටයි ඔයාටයි දෙන්නටම 🧡💛❤️👌🤟
ඇපල් ඇතුලුව ලොව ඇති භයානකම පලතුරු .
ua-cam.com/video/tcHNBvcvR4M/v-deo.html
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭😭😭😭💚🌹
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
@Cricket Sri Lanka දුන්නා
@@slwcricket oyava sb kara mavath sb karanna ko 🥺
දානිගල කියන්නේ ඇත්තටම රහස් ගොඩාක් හැන්ගිලා තියෙන තැනක්...ඒ වගේම මේ වගේ විඩියෝ හැමදාම අරන් එනවට ගොඩාක් ස්තූතියි...වෙන මහන්සිය ගොඩාක් වටිනවා..💪💙
ලකේ ගල පාමුලට ගිහින් තියෙනවා උඩට නගින්න උනේ නෑ රෑ වෙලා නිසා... අනෙක් හැම ස්ථානකටම ගිහින් තියෙනවා හරිම සුන්දර මනස්කාන්ත තැන්.. හැමෝම බලන්න වටින තැන්..❤️
විෂ්ම ලෝකය වගේම ඔය කටහඬත් මරු ❤️🔥
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
බුදු සරණයි
ආදරෙයි හැමදාම
විශ්ම ලෝකය වීඩියෝ හදන හැටි බලන්න ගොඩක් ආසයි😊😊❤️.වීඩියෝ හදන හැටි ගැන වීඩියෝ එකක් දාන්නකෝ.plz.ඒකට කැමති කට්ටිය කෝ😍😍😍
Me voice eka harima clear.....kauda kiyala dena ganna aasai...
මීට අවුරුද්දකට පෙර ඔබගේ චැනලයේ
දැමූ මේවගේම වීඩියෝවක් බලලා ඉවරවුනා විතරයි...... 👍👌
ඒකත් අභිරහස් දෙයක්😂😂
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
පෝය දවසේ පින් subscribe එකක් පින්
@@adrenogameplay4451 සිරාවට 🤣🤣
ua-cam.com/video/Zy5SwXZGwxQ/v-deo.html
රාවණා රජු ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ මේකත් සුපිරිම වීඩියෝ එකක් ✌️
අනිවාර්යෙන්ම.
අනිවාර්යෙන්ම.
මටත් රාවනා රජු ගැන දැනගන්න ඕනේ
හරිම සරල නිරවුල් කටහඩ.හරිම ආකර්ෂණීයයි. හොද නිර්මාණයක්.
දේවතා එලි මමත් දැකලා තියෙනවා.👌 ඔබට ස්තූතිය ලංකාවේ මේ දේවල් ලෝකයට ගෙනියනවට 👍👍👍👍👍👍
@Hêshäñ Räthñåŷákê මෙහෙමයි ගලක රෙද්දක් ඔතලා ගිනි තියලා විසි කරන්න ඒ වගේ හැබැයි නිල් පාටයි එලිය.
ua-cam.com/video/Zy5SwXZGwxQ/v-deo.html
MAATH
නියමයි විෂ්ම ලෝකයට ආදරේ කට්ටිය මේ පැත්තට ❤😍
මට sab එකක් දෙන්න
මටත් සහයෝගය ක් දෙන්න
ua-cam.com/channels/U0xqe5EM4ygdXkpMoYA5aQ.html
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
😊👍
❤❤
මේ වගෙ ලස්සන රටක්,දේශපාලුවෝ කෑවා,තාමත් කනවා දුකයී..කාලා විකුණනවා දුකයී😥😥😥
ඇත්තටම දේශපාලුවෝ කියලා කාලකණ්ණි ටිකක් හිටියේ නැතුව රජවරු හිටියා නම් මේ රට මෙහෙම විනාස නොවී තියෙයි.කොච්චර හොඳ රටක්ද මේ කාලකණ්ණි විනාශ කරන්නේ
@@slcloud2006 හා
කාගෙනම ඉන්නවා.....වේයො වගෙ.......😡😡😡😡
Ou rajawaru hitiyanam ehema lassana ratak meka 🥺❤️
උස්සන්ගොඩ ගිහින් තියෙයි... චාමරගේ සින්දුවත් මතක් උනා 💗💗
E-Wis එක තියෙන්නෙත් ඒ ළඟ...
මාත් ආසම ගායකයෙක් චාමර වීරසිංහ...
ua-cam.com/video/z_e9huNlBes/v-deo.html
😁
🤨
මමත් කැමතිම මෙි වගේ අභිරහස් ,ගුප්ත මාතෘකා ඇති වැඩසටහන් වලට,ඔබේ කටහඬ ලස්සනයි.හරි අපුරුවට වැඩ සටහන කරනවා.ඔබගේ අනාගතයට සුභ පතනවා.🌹
රාමුවෙයි මේකෙයි දෙකේම අද මේ වගේ වීඩියෝ 🥰💛😍
MAWATH SUP KARANNA
ua-cam.com/channels/YgIQ7dVewUeuSlQx8u5Oxg.html
පෝය දවසේ පින් subscribe එකක් පින්
ආසම මාතෘකවක් නියමයි විෂ්ම ලොකය ❤😍
ගොඩක් ලස්සනයි ගොඩක් වටින තොරතුරු ටිකක්, ඔබට ගොඩක් ස්තුතියි
අද ලස්සන මාතෘකාවක්
හැමදාම මේ වගේ තොරතුරු අපිට ලබා දෙනවාට විශ්ම ලෝකයට ස්තූතියි
දුන්හිද ඇල්ලටනම් 10 සැරයක් විතර ගිහින් තියෙනවා😀😀
ගෙදර ගාව ඉදන් 15kmවිතර දුරක්👍👍👍👍👍👍
අභිරහස් තැනක් තමා පාර්ලිමේන්තුව..............
❤️❤️🤩😂
පින්බර ලක්බිම❣️🔥
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭😭😭😭💚🌹
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
Sub හිගන්නා group එකක් හදාගන්න
පෝය දවසේ පින් subscribe එකක් පින්
@Cricket Sri Lanka හා
Palawene like ekai coment eki magen
රාවණා රජු ගැන සුපිරිම විඩියෝ එකක් ඕනි 🥺
කටහඩ නිසා අන්තිම වෙනකන්ම රැදිලා හිටියා😁❤️
රාවණා බොරුවක් බන්..හින්දු ආගමේ එන කෙනෙක් විතරයි
@@vishwapremarathna9286 😅 සිරාවටම
@@vishwapremarathna9286 😴😂💔
@@vishwapremarathna9286 උබ රාවණා කව්ද කියලා දැනගත්තේ කොහොමද ?
@@vishwapremarathna9286
ua-cam.com/video/fOOx4Mpb-KA/v-deo.html
පරාක්‍රමබාහු රජතුමාගේ කතාවක වගේ ලංකාවේ රජවරු ගැන තව videos කරමු
අපේ රටේ අපිට පෙනනවට වඩා ලොකු අමුතු ගුප්ත ඉතිහාසයක් වගේ දෙයක් තිබිලා තියෙනවා ඉස්සර ,අවාසනාවකට දැන් ඒක නැද්ද කොහෙද,කොහොම වුනත් මට හිතෙන විදිහටනම් ලංකාව ලෝකේ තියෙන ලේසි පහසු රටක් නෙවෙයි,මේ රටේ මොනවාහරි අමුතු ,බලගතු ,ශක්තිමත් ,මායාවන් හා සමාන දේවල් තියෙනවා ,ඉස්සර ඒ දේවල් භාවිතාවෙලත් තියෙනවා ,මට හිතෙන විදියට පරදේසක්කාරයෝ මේ රටට එනවත් එක්කම ඒ දේවල් යටගිහිල්ලා ,ඇත්තටම මේක මායා රාජධානියක් වගේ රටක් ,මේ මට හිතෙන දේවල් මිසක් scientist කෙනෙකුගේ මතයක් නෙවෙයි
කොහොමද ටයිප් කරේ
පමික තමයි තොපි තමයි දියසෙං කියල ගොටා ගෙනාවෙ
යට ගිහින් තියනව කියන්නෙ අධිර්මිෂ්ට අය සෑහෙන්න ඉන්නව දැන් එ් නිසා එ් තිබිල තියන බලයන් මිනිස්සුන්ට ලැබිල තිබ්බ බලයන් අවධි කර ගන්න බෑ මොකද එ ගොල්ල එ්වා අනිසි විදියට භාවිත කරයි කියල වෙන්නැති .කෝම හරි එදා තිබ්බ රටම ඉක්මනට එන්න පුලුවන් වෙවා කියල ප්‍රාර්ථනා කරනව
අපි රන්මසු උයනට ගියා තාරකා දොරටුව බලන්නම. ඒත් සමහර මිනිස්සු මේ ගැන දන්නේ නෑ. මෙහෙ මොනවාද තියෙන්නේ කියලා එක ගැහැණු කෙනෙක් කතා වෙනවා ඇහිලා අපි කිව්වා මෙහෙ තියෙන්නෙ තාරකා දොරටුව කියලා. එහෙම අහන එක පුදුමයක් නෙවෙයි. ලංකාවේ ඓතිහාසික ස්ථාන එයට වගකිවයුතු අය කැළයට අරිනවා. 😥😥😥😥😥
නියමයි ඔයා වැඩසටහන ලස්සනට පිලිවෙලකට කරනවා👍👍👍
මන් අද අලුත් මාව පිලිගන්නවද ! විඩියො එක නම් සුපිරි😍😍
දුන්හිඳ ඇල්ල ගැන කියපු කතාව ඇත්ත.මොකද අපේ අයියත් දුන්හිද ඇල්ල බලන්න ගිහින් නැතිඋනා 😔
😮😥🙏💐
Godak kalda eka vela
ආසාවෙන් බලනවා....අහනවා.....very nice video..❤️❤️👍
මං ආසම මාතෘකාව😍❤️
අද මගේ උපන්දිනේ...😋මේ පාරත් පාර්ටි නැ...🙁.හැමෝම පාර්ටි දාන්නනම් ඔක්කොම එකතු වෙලා තම තමතමන්ම හිතලා කොරෝනා එලවමු😷🙏
Happy birthday comment ලොක්කා❤️🎂🎂🎊️🎊️🎊️
Happy birthday bro🥳
Happy birthday saho
හැපි බර්ත්ඩේ ඩේ
😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉😢😢😢😢😢😢
මම ඉන්න තැන ඉදල 11km තියෙනව දානිගල කන්දට. අපේ කුඹුරු වලට පිටුපසින් තියෙන්නෙ. 🙂 ඔයා කියපු ඒව ඇත්ත එක පාරක් උල්කාපාත කැබලිත් වැටිල තිබුන අපේ කුඹුරු වලටත් එක්ක.
Whtsapp number ek denna.pleasee
බලාපොරොත්තුවෙන් හිටපු විඩියො එකක් සුපිරි කටහඬ අයියෙ මරු
❤️👌🤘🤘👍
නෙදර්ලන්තය ගැන විඩියෝ එකක් දෙන්නකෝ😒😭💔
ගොඩාක් වටින දේවල් දැනගන්න ආසම චැනල් එකක්. බොරු දේවල් නැහැ. අධ්‍යාපනික වටිනාකමක් තියෙන ඕනම කෙනෙකුට බලන්න පුළුවන් වටිනාම චැනල් එකක්
Sub හිගන්නා
වීඩියෝ එක වගේම කටහඩත් අහන් ඉන්න ආසයි brother🥰✨ ජය
අද වීඩීයෝ එකනම් සුපිරී හොදේ...පට්ට❤️👌
අමුතු ගැමි මක් voice eka bn
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭😭😭😭💚🌹
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
පෝය දවසේ පින් subscribe එකක් පින්
නාලන්දා ගෙඩිගේ,. රන්මසු උයන කියන තැන් වලට මම ගිහින් තියෙනවා. කලින් danan හිටියේ නෑ මෙහෙම දේවල්. නැත්නම් අනිවරෙන් බලන්න තිබුනා. ගොඩක් තැන්ක්ස් මේ දේවල් කියලා දුන්නාට. ඊළග පාර ගියාම බලන්නම් aniwaren 😍
ආසම මාතෘකාවක්.ඔය වගේ videos දිගටම දාන්න.❤️👍
අපේ රත්තරන් මවු බිම මොන තරන්නමි ලස්සනද අනේ ඒක හරි පිලිවලකට ගන්න උතුමි නායකයෙක් බිහිවෙවා
අද වීඩියෝ එකත් නියමයි අයියේ.ස්තූතියි මේ වගේ වටින වීඩියෝ දානවට🎉🎉🎉.මේක බලන්න පෝන් එක අතට ගත්තා විතරයි පෝන් එක බිම😢😂.
ගොඩක් වටින තැන් ටිකක් .මේ තැන් වලින් ගිහින් නැත්තේ දානිගල ,මාකෙලි ඇල්ල විතරයි .අනිත් හැමතැනම ගිහින් තියෙනවා
ලන්කාවේ ලගදි හම්බවුන තෙල්,ගෑස් නිදි ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.. සහ එය ලන්කාවේ ආර්ථිකයට බලපාන විදිහ ගැන..🙄
Ow eka hoda adahasak
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭😭😭😭💚🌹
ඔව් ඒක හොඳයි
පෝය දවසේ පින් subscribe එකක් පින්
රන්මසු උයනට මන් ගිහින් තියෙනව .... ඒකෙ සංචාරකයො වාඩි වෙනව, අත ගානව එහෙම... මේ වගේ තැන් අනිවාර්යයෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කරන්න ඕනි.. ❤️
ඔව් මාත් දැක්කා 😒 එයාලට කිසි ගානක් නැ එව ගැන
ජය වේවා මහා රාවණ පිහිටයි @
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
ඇපල් ඇතුලුව ලොව ඇති භයානකම පලතුරු .
ua-cam.com/video/tcHNBvcvR4M/v-deo.html
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
පෝය දවසේ පින් subscribe එකක් පින්
@@Dilatec7078 අද උබ පිනට සබ්ස්ක්‍රයිබ් ගන්නද හදන්නේ
අනේ යාලුවනේ 1 k ගහන්න සප් එකක් දෙන්න 😔 අනිවාරේන් යාලුවනෙ විඩියො එකත් විනාඩියක් වත් බලන්න ඔයාලට පින්.🙏🙏🙏
එලහ්🥰 මරු විශ්ම ලොකය✌🥰
සුපිරියක් තමයි හැබැයි මොකද හවස
දිය ඇලි පිටිපස්සෙ ද්වාර තියේ කියනවා උමං මාර්ග වලට. කොහොමත් ලංකාවෙ හොද උමං පද්දතියක් තිබිලා තියනවා රාවණා යුගය වන විට. සමහරවිට දිය ඇලි ලගම බිලිගන්න එකත් ද්වාරත් අතර සම්බන්ධ යක් තිබිය හැකියි.
Sub හිගන්නා
ස්තූතියි.විශ්ම අයියේ.❤️
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
අද video එක පට්ට බංගලාදේශය ගැන ඉස්සර හා වත්මන් තත්වය පිළිබඳ අනර්ඝ තොරතුරු ටිකක් ඕනේ 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩
mn asama wargaye video ekk mee wage lssna voice ekkin ahh labeema gana godk sathtui🤗😘😎💥
adarei wishma lokaya hamadaama💝💫💯
හැමදාම මරු.💜️
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
පෝය දවසේ පින් subscribe එකක් පින්
මේ මම ආසම මාතෘකවක්.දානිගල කියන්නේ ඇත්තටම රහස් ගොඩාක් හැන්ගිලා තියෙන තැනක්.
නියමයි 🇱🇰❤ මේ වගේ වැදගත් තවත් තොරතුරු ගේන්න විශ්ම ලංකාවෙ.
අපේ රටේ මේ වගේ දේවල් ගැන වීඩියෝ දානවට ගොඩක් වටිනවා .
සුපිරියක් ❤️
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
ජය වේවා අයියෙ.
හොඳට කරගෙන යන්න.👍
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭😭😭😭💚🌹
ජිම් එකට ආපු තරුණයාව උස්සලා පොලේ ගහපු හොල්මන 👻 👻 👻 ua-cam.com/video/Q0TWKq80pEA/v-deo.html.
පෝය දවසේ පින් subscribe එකක් පින්
Very Interesting video ☀️
Exiting to watch Elien stories ✌️
Wish you all the best Wishma Lokaya 🙌
පෝය දවසේ පින් subscribe එකක් පින්
ua-cam.com/video/Zy5SwXZGwxQ/v-deo.html
Supiriyak thama wishma lokaya RASPAT 👌❤
සුපිරියි සහෝ ජය වේවා
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭😭😭😭💚🌹
ua-cam.com/video/mw_1PTaoE7s/v-deo.html බිරිදව මරපු නරුම සැමියාට ඇයගේ ආත්මය ඔහුට දුන දඩුවම (අබිරහසක් සහ හොල්මන් මේ දෙකම එකට මික්ස් උන ඇත්ත සිදුවීමක්).
Sub හිගන්නා
@@vihangasandeepa9785 උබද?
අදනං සුපිරිම වීඩියෝ එකක්❤️
සුපිරි විඩියෝවක්❤️
අපිටත් සහෝ❤️
දානිගලට පයින් යන දුර🔥😍
අයියගෙ කටහඬයි විඩියෝවයි එකතු වුනාම විඩියො එක සුපිරි ❤️.
@@films..7818 wassa mama sub kala iye mataath sup akak denna.
පෝය දවසේ පින් subscribe එකක් පින්
ඉතා වටිනා video එකක්.👍
ආසම මාතෘකාවක්...... thank you ayye💯
නියමයි විශ්ව ලෝකය මන් බලන් හිටපු වීඩියෝ එකක් ♥♥♥♥
1st🙂❤
ගැම්මක්
විශ්ම ලෝකයට ආදරේ කට්ටිය මේ පැත්තට🤛🤛🤛❤❤❤❤
කැමතිම මාතෘකාවක් . තව මේ පිළිබඳව වීඩියෝ කරන්න 👍
ඔය තැන් වලින් එකකටවත් ගිහිල්ලා නැති අය කෝ😌මම වගේ😂
මේ man
අතිශයින්ම වටිනා video එකක් ස්තූතියි ඔබට❤. අපේ මව් බිම ❤
නියමයි. ගොඩක් වටිනවා.👍
Aiye oyge katahad ලස්සනයි
ජය වේවා.අයියෙ .ආසාවෙන් බලනවා.අයියෙ
අයියේ ලෝකේ ඉන්න හොදම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️
ඇපල් ඇතුලුව ලොව ඇති භයානකම පලතුරු .
ua-cam.com/video/tcHNBvcvR4M/v-deo.html
මම පුලුවන් උනොත් ඕක ගැන වීඩියෝ එකක් ගේන්නම්.
👍
බොහොම වටිනව විශ්ම ලෝකය මේ වීඩියෝව පුද්ගලිකව මට.....මේ ලංකාව සමහරුන්ට අගයක් නොමැති වුවත් හරි විදිහට බැලුවොත් ලංකාව කියන්නෙ සුපිරි රටක්....මේවගේ තැන් අදාල බලධාරීන් විසින් හරියට ගවේව්කරල ඒ තැන් ගැන ඉතිහාසය හොයාගෙන ගියොත් තේරේවි අතීත ඉතිහාසයේ ලාංකීය තාක්ව්කෙතරම් දියුණු ද කියල...
Area 51 ගැන වීඩියෝ එකක් ඕනි....
අම්මෝ මන් කාලෙක ඉදන් ඉල්ලපු topic එකක්....thanks a lot විශ්ම ලෝකය..❤️❤️❤️
By far, this is my number 1. Greetings from USA 🇱🇰 ❤
උස්සන්ගොඩ අපේ ගෙදර ලග,ඔය කියන කතා ඇත්ත
hoda video ekak
නොදන්න තොරතුරු ගොඩායි..
හැමදාම මේ වගේ වීඩියෝ අපිට අරන් එන්න,
ස්තූතියි.
ආදරෙයි විශ්ම ලෝකය♥️
වටින මාතෘකාවක්❤️
Maru yalu
ලකේගල අපේ ගම broo නාලන්දා ගෙඩි ගේත් අපේම වගේ තමයි. I love මාතලේ.❤️❤️❤️❤️❤️
අතීතයෙ අපේ රට කොයිතරම් බලවත් රාජ්‍යක් වෙන්න ඇතිද🤗
eka aththa😎😎
එකනම් ඇත්ත තමයි
ඒක ඇත්ත . ලාංකිකයෙකු වීම ගෞරවයක් 😘
ow helaya kiyanne lokayama palanaya krpu jaathiyak.
අනිවාර්යෙන්ම.
Eka maru
ස්තුති ඔබට🙏🙏
සුපිරි විඩියො එකක් නියමය්
Very interesting video. Good luck 👍👍
🔥🔥😊😊😊
මේ වීඩියෝ එකත් super ඔයාගේ ලස්සන කට හඩ හින්ද
ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව ඉදිරියටත් ඔහොම යමු. ජය වේවා😃