කැළඹුනාම රටම අවුල් වෙන බෙංගාල බොක්ක ගැන පුදුම දේවල් 8ක් | Things You Don't Know About Bay of Bengal

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 379

  • @0wassana0
    @0wassana0 3 роки тому +198

    කවදාවත් අහලා නැහැ මෙි ටික විශ්ම ⁣ලෝකයට ආදරේ මෙච්චර මෙි නිසා ❤ ලංකාවේ කිසිම youtube chanel එකකින් ගන්න බැරි වටිනාකම වැඩි දැනුමක් දෙනවා ❤

  • @Nawo530
    @Nawo530 3 роки тому +94

    "විශ්ම ලෝකය" නම් වූ ඒ අපූර්ව,මහා UA-cam ගුරුගෙදර ...☺️☺️☺️☺️☺️☺️☺️🙏🙏🙏

  • @det555
    @det555 3 роки тому +89

    විශ්ම ලෝකයටම ආවේණික හඬට තමයි ආසම ..ඒක නිසාමයි වැඩිපුරම විශ්ම ලෝකයට එන්නේ පැහැදිලි හඬක් ඒ ..😕❤️ ..

  • @devindithiloka2512
    @devindithiloka2512 3 роки тому +106

    අනේ අයියා අද වේලාසන වීඩීයෝවක් දාලා,හැමදාමත් වගේ අදත් නියමයි අයියේ වීඩීයෝව ❤❤❤❤
    නියම මාර්තුකා......තැන්ක්යූ අයියේ 🤗

    • @blackthunder1059
      @blackthunder1059 3 роки тому +1

      මාර්තුකාව නෙවෙයි අප්‍රේල්කාව.. 😐😐🥲

    • @nishantha1422
      @nishantha1422 3 роки тому +2

      මාතෘකාව

  • @menakaprebodhani955
    @menakaprebodhani955 3 роки тому +44

    වාව් විශ්ම ලෝකය .👌👌👌👌.විඩියෝ එක ගැන කියන්න වචන නෑ .සුපිරි ආ ❤❤❤❤❤❤

  • @lakindusasanga5972
    @lakindusasanga5972 3 роки тому +15

    අපි වගෙ ඉගෙන ගන්න ලමයින්ට ගොඩාක් වැදගත් චැනලයක්❤️

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 3 роки тому +105

    කෝ අනෙක් අයියගෙ කටහඬ ඒක් කටහඬ තමයි සුපිරි 👍👍👍🤘🤟

  • @uf8259
    @uf8259 Місяць тому

    ශා.... නියමයි ඔයාගෙ වීඩියෝව...... මෙච්චර කාලෙකට හැමෝම බෙංගාල බොක්ක කිව්වට එකෙක්වත් පැහැදිලිකරන්න දැනගන හිටියෙ නැද්ද කොහෙද..... මේ වගේ වීඩියෝ දිගට කරන්න

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 роки тому +4

    සුපිරි පැහැදිලි කිරීමක් ස්තූතියි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 3 роки тому +4

    අයියා අද vidio එක ගොඩාක් වටිනවා..මේ වේනකම් දැනගනෙන හිටියේ නැති දේවල් දැන්ගත්තා.අයියා ගොඩාක් පින්.අයියා තවත් vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා .මම ආසම වැඩ සටහන විශ්ම ලොකය.

  • @Madhushani507
    @Madhushani507 3 роки тому +6

    අදත් නියම video එකක් අයියේ
    මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැන video එක තවම දුන්නේ නැහැ නේ

  • @captainwolf8226
    @captainwolf8226 3 роки тому +86

    බෙංගාල කියන්නෙ මගෙ හොද බොක්කක්

  • @chamithdilshan6389
    @chamithdilshan6389 3 роки тому +5

    අද විඩියෝ එක නම් මරූ😍❤️

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 3 роки тому +4

    හැමදාමත් වගේ වීඩියෝ එක නම් සුපිරි හදවතින්ම ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය ට 😘😘❤️❤️❤️ ඒ වගේම congratulations 1.5 M subcriders කමින් සූන්

  • @ranjijayathilaka2114
    @ranjijayathilaka2114 3 роки тому +9

    කෝ අනේ අයියගෙ ලස්සන කටහඩ😥, ඒකට තමා අපි කමති😍

  • @happykids7497
    @happykids7497 3 роки тому +6

    අද නම් video එක කලින්ම බැලුවා. 1 minuts ago.super 😘😘

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 роки тому +4

    අම්මෝ අද නම් කලින්ම video එකක් , කොහොම වුණත් සුපිරිම සුපිරි video එකක් , කාලීන වැදගත් වටිනා video එකක්., ආදරෙයි විශ්ම ලෝකය ❤😌

  • @chamika7913
    @chamika7913 3 роки тому +8

    ඔපරේශන් බාර්බරෝසා ගැන විඩියෝ එකක් ඔනේ

  • @SagarikaKumari-pl6bu
    @SagarikaKumari-pl6bu Місяць тому +2

    ඉදිරියටත් මේවගෙ වීඩියෝ දාන්න දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 роки тому +1

    විඩියෝ එක නම් සුපිරි .සුපුරුදු කටහඩ නතුව පලුයි.ජය වේවා .💐💐💐💐💐💐💐

  • @surangisanjeewani8601
    @surangisanjeewani8601 3 роки тому +2

    මේ අගේ තොරතුරු නම් කවදාවත් අහලා නෑ.. විශ්ව ලෝකයට බොහොම ස්තූතියි..👍👍

  • @techpicca8428
    @techpicca8428 3 роки тому +1

    කටහඬ වෙනස්...
    ඒ වුනාට සුපිරියි❤️‍🔥

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 3 роки тому +2

    වෙනදා වගේම vidio 1 ගොඩක් වටිනවා.. ඔයාගෙ කට හඩ වෙනස් නේ.. කෝ වෙනදා කට හඬ.. 💞💞👌👌

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 3 роки тому +9

    අද පොඩ්ඩක් වෙනස් වගේ❤️

  • @rashenkarinosh3226
    @rashenkarinosh3226 3 роки тому +17

    ලෝකයේ මහද්වීප බෙදුන විදිහ කියලා දෙන වීඩියෝ එකක් ඊළඟට මේක ඕනෙමයි මම 4 පාර ඉල්ලන්නෙ

  • @shaminkamore324
    @shaminkamore324 3 роки тому +6

    Sri lankawe දියුණු කරන්න පුලුවන් ක්‍රම ගැන විඩියො එකක් කරන්න කො 💙💙

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe Місяць тому

    වටිනා පැහැදිලි කිරීමක් ..ගොඩක් ස්තුතියි

  • @indunildananjaya3071
    @indunildananjaya3071 3 роки тому +10

    ⁣හැමදාම වගේ ගොඩක් වැදගත්... මම නම් ආසම අනෙක් කටහඩට...🌼🌼🌼

  • @Thilina_madushan
    @Thilina_madushan 3 роки тому +4

    අලුත් විශ්ම ලෝකය අයිය කෙනෙක් 🤩 නියමයි, ජයවේවා

  • @navidujayarathna3724
    @navidujayarathna3724 3 роки тому +2

    First comment මගෙන් 🙏🙏🙏

  • @-wishwayaharaha4443
    @-wishwayaharaha4443 3 роки тому +3

    වෙනදා වගේ අද විඩියෝ එකත් සුපිරි 👍👍👍👍👍👍

  • @sadewgaming7047
    @sadewgaming7047 3 роки тому +5

    අය්යෙ හිට්ලර් ගැන වීඩියෝ ඵකක් ගේන්නකො please

  • @madushankashanka2679
    @madushankashanka2679 3 роки тому

    හැමදේම ඉතා සරලව කියල දෙනවා ... අයියට ගොඩක් පිං..🙏🙏🙏

  • @shiran7403
    @shiran7403 3 роки тому +19

    විෂ්ම ලෝකය මෙම වීඩියෝව නරඹන සියලු දෙනාටම සුභ සැන්දෑවක් වේවා

  • @TIKTOK-ms8zv
    @TIKTOK-ms8zv 3 роки тому +4

    දාපු ගමන් බැලුවා
    නියමයි

  • @lahiruchamith9534
    @lahiruchamith9534 3 роки тому +1

    Laik vius balanna apu aya koooo...දවස් දෙකට විවුස් තියෙන මන් දැක්ක එකම චැනල් එක...මරූ ඕම යන් හොද තැනකට යන්න පුලුවන්.👌 👌👌👌👌

  • @chamodnimsara4921
    @chamodnimsara4921 3 роки тому +9

    රාවණා ගැන video එකක් ඕනේ අයියේ... අනිවා දෙන්න ඒක... හැමදාම මං video බලනවා... ලස්සනයි ඔක්කොම ඒව... 🇱🇰🥰👊

  • @Ahinsanawodyaa
    @Ahinsanawodyaa 3 роки тому +21

    මේකාලෙ අන්තර්නිවර්තන අබිසාරී කලාපය ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පිහිටන නිසා තමයි දැන් මේ වැස්ස වැඩි බෙන්ගාල බොක්කෙ දැනට සුළිසුලන් 10 හටගෙන තියෙන්නේ දෙසැම්බර් මාසේ ඒක නිසා ඕක සාමන්‍ය තත්වයක්

  • @KesharaChamody
    @KesharaChamody 3 роки тому +13

    කො ඉස්සර කටහඬ අද නැනේ. ❤️❤️❤️❤️👍👍👍👍

  • @imaofficial5680
    @imaofficial5680 3 роки тому +14

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @coctiran5095
    @coctiran5095 3 роки тому

    හරිම වැදගත් කරුනු, බොහොම කැමැත්තෙන් බැලුව. 👍👍👍

  • @NikeshalaTharushi
    @NikeshalaTharushi Місяць тому

    ඉතාමත් වටිනා වීඩියෝවක්, ගොඩාක් ස්තූතියි.❤❤❤❤❤

  • @ජෙන්ගිස්කාන්රජු

    සුපිරි 😇

  • @pawanrashmika1301
    @pawanrashmika1301 3 роки тому +2

    නියමයි අද වීඩියෝ එක 🇱🇰👍🏻👍💯💯

  • @naveenweerasinghe3285
    @naveenweerasinghe3285 3 роки тому +10

    කටහඩ වෙනස් වෙලා ඇයි ඒ?
    මොනව වුනත් video එක ගොඩක් හොදයි ගොඩක් දේවල් දැනගත්තා..
    ❤️❤️❤️👍

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 роки тому +36

    බොක්ක බොක්ක කිවුවට අපිටම තමා කරදර කරන්නෙ 😑💔

  • @p.a.a.s.kumara6360
    @p.a.a.s.kumara6360 3 роки тому +1

    vedio eka supiri ayye , parana katahadinma vedio dannako

  • @sudeerathennakoon
    @sudeerathennakoon 3 роки тому +2

    ස්තූතියි හැමදාමත් වගේ විශ්ම අයියට.❤️

  • @Sandun75
    @Sandun75 3 роки тому +1

    අයියා මළාලා ගැන වීඩියෝ එකක් ඕනේ..

  • @v.s.studiosl8930
    @v.s.studiosl8930 2 роки тому

    දැනුම්‌ ගබඩාවක් ... නියමයි 🇱🇰❤️

  • @The-seeker0624
    @The-seeker0624 3 роки тому +4

    නියම වීඩියෝ එකක් අයියේ අපිටත් පොඩි උදව්වක් කරන්නකෝ Please ..

  • @iro_page
    @iro_page 3 роки тому +1

    ඔයා හොදට පැහැදිලි කරලා කියනවා එල අයියෙ 🥰

  • @udarshana3377
    @udarshana3377 3 роки тому +1

    වටිනා වීඩියෝ එකක්

  • @pushppapushppa4973
    @pushppapushppa4973 3 роки тому

    Supiri video ekak. Lassana kathawak ahuwa wage.😊❤

  • @DashParrOfficial
    @DashParrOfficial 3 роки тому +6

    අම්මෝ අදතමා බෙංගාල බොක්ක ගැන දැන ගත්තා ❤❤❤❤

    • @Infinity_Herdz
      @Infinity_Herdz 3 роки тому

      ආ bro ඔයා විශ්ව ගවේෂක බලනවා නේද 👍

  • @The-seeker0624
    @The-seeker0624 3 роки тому +4

    නියම වීඩියෝ එකක් අයියේ අපිටත් පොඩි උදව්වක් කරන්නකෝ Please

  • @SLLORATECH
    @SLLORATECH 3 роки тому +1

    නියමයි අයියෙ අදත් සුපිරි

  • @HithataMuis
    @HithataMuis 2 роки тому +1

    ජය වේවා අයියේ

  • @madurangapremalal7376
    @madurangapremalal7376 3 роки тому

    වීඩියෝ eka හොඳයි thanks

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +2

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @musicwiththiranja9198
    @musicwiththiranja9198 3 роки тому +2

    අයියෙ ඔයාගෙ live එකක් ඔනේ

  • @thusharachandimal8527
    @thusharachandimal8527 3 роки тому +2

    තවත් පිටසක්වල වීඩියෝ එකක්
    ආයුධ පිළිබඳවත් වීඩියෝ එකක් ඕනෙ

  • @prasangarajapaksha7978
    @prasangarajapaksha7978 3 роки тому +2

    1st 😎❤️

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 3 роки тому

    විශ්ම ලෝකයෙ අයියගෙ කටහඩ නැතිව ටිකක් ගතියක් නැ එත් මෙි කටහඩත් හොදයි super video එක thank you විශ්ම ලෝකය

  • @kavindunadeeshan7087
    @kavindunadeeshan7087 3 роки тому +2

    Fist comment 🤓❤️❤️❤️

  • @oshanimeegasthenna6587
    @oshanimeegasthenna6587 3 роки тому +3

    Voice eke amuththak thiye ...❤️❤️❤️

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 3 роки тому

    මේවා ගැන කියලා දෙන විශ්ම ලෝකයට ස්තූතිය 😍😍👌👍

  • @D3V1NDU
    @D3V1NDU 3 роки тому +2

    නියමයි විශ්ම ලෝකය, තවත් මේ වගේ දේවල් ඉදිරියට කරගෙන යන්න සුභ පතනවා😗♥️❤️

  • @atulugamagedonagnanathilak31
    @atulugamagedonagnanathilak31 3 роки тому +2

    Prison Break TV series එකේ වීඩියෝ එකක් දෙන්නකො ඉක්මනටම 😁😁😀😀😀

  • @shardocat2
    @shardocat2 3 роки тому +2

    Kalin tibba voice eka patta ayye

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 3 роки тому

    Wwooww excellent great post my congratulations thank oyat 🔥🔥🔥👍👌🇱🇰🇱🇰🇱🇰

  • @onlygoodscrazyff8464
    @onlygoodscrazyff8464 3 роки тому +2

    Super aiye

  • @gamingninzoo3163
    @gamingninzoo3163 3 роки тому

    ගොඩක් වටිනවා අයියේ

  • @chamarasithum8437
    @chamarasithum8437 3 роки тому +1

    හරිම කනගාටුයි අපේ ලංකාවේ මිනිස්සු ගෙන මේ වගේ වටින දෙයක් අගය නෝකරන එක ගෙන හෙලුවෙන් මොකක් හරි දෙම්මොත් .මිලියන ගනන් බලන්නෙ එත් මෙ වගෙ වටින දෙයක් බලන්නේ කියෙන් කි දෙනෙක්ද..😥😥

  • @champikagunawardana7304
    @champikagunawardana7304 3 роки тому +1

    Amaricawe jiwath wenna kochchara mudalak wiyadam weyda kiyala video akak one

  • @kalpadamith6662
    @kalpadamith6662 3 роки тому +2

    නියමයි විශ්ම ලෝකය🙂❤️

  • @deshannuwan9670
    @deshannuwan9670 3 роки тому +3

    විශ්ම ලෝකෙතමයි හොදටම කලේ 👍👍😁

  • @venkigy2612
    @venkigy2612 3 роки тому +1

    Ane Juice WRLD ganath video ekak karannako

  • @technicallakshitha2257
    @technicallakshitha2257 3 роки тому +1

    වීඩියෝ එකනම් සුපිරි but කටහඩ වෙනස් උන් නැත්තම් තවත් හොඳයි

    • @dilshandarshana7442
      @dilshandarshana7442 3 роки тому

      කට හඬ නෙමෙයි.දැනුමයි ගන්න ඕනෙ.so කටහඬ අදාල ම නෑ.

  • @praneethsanjana1067
    @praneethsanjana1067 3 роки тому

    Niyamai habay parana kata hadata thama godakma asa

  • @senurianjali9923
    @senurianjali9923 3 роки тому

    රාවණා රජතුමා ගැන වීඩියෝ එකක් ඕනේ.....plzzzzz

  • @DenumSancharaka
    @DenumSancharaka 3 роки тому +5

    නියමයි 👍🥰

  • @thusharachandimal8527
    @thusharachandimal8527 3 роки тому

    සුපිරි වීඩියෝ එක

  • @divergent947
    @divergent947 3 роки тому +4

    Aiye Indiawe burari wala wechcha mass suicide eka gana karannako

  • @sumudusathsara9943
    @sumudusathsara9943 3 роки тому

    සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @chamikasenarathna1967
    @chamikasenarathna1967 3 роки тому

    අනෙක් කටහඩ ට ආසයි

  • @priyanidpi5730
    @priyanidpi5730 3 роки тому

    වොයිස් එකනම් සුපිරි කොල්ලො

  • @colourhd9546
    @colourhd9546 3 роки тому +3

    Wow nice ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dilukanishan5943
    @dilukanishan5943 Місяць тому +1

    විශ්ම ⁣ලෝකයට ආදරේ මෙච්චර මෙි නිසා💘💖💕❤🧡💛💚💙💜🤎🖤🤍

  • @greenfoxstudio139
    @greenfoxstudio139 3 роки тому +2

    Super video

  • @MSLSithum
    @MSLSithum 3 роки тому +1

    විශ්ම ලෝකේ හැමදාමත් ගෙනාවේ වටිනා කියන තොරතුරු ඇතුලත් video...ඡය වේවා

  • @sandaruwandilip3432
    @sandaruwandilip3432 3 роки тому

    Ayyiye mn oyge hema video hema ekakmma balanva ane puluvanm rawan rju gena video ekak karannako plzzzz

  • @dilshanpradip1393
    @dilshanpradip1393 3 роки тому +1

    නියමයි අයියෙන්දැනුමනම් විශ්මලොකය තමා

  • @greenfoxstudio139
    @greenfoxstudio139 3 роки тому +2

    Good video

  • @harshanidamayanthi2010
    @harshanidamayanthi2010 3 роки тому

    සුපිරියි

  • @gamngwolf1029
    @gamngwolf1029 3 роки тому +2

    Russiawa gana video ekak genako ❤❤

  • @imagamer5389
    @imagamer5389 3 роки тому +3

    Elonmusk ගැනත් ගේන්න

  • @samansuranga1322
    @samansuranga1322 3 роки тому +1

    අද වෙනස්ම හඬක්..

  • @bulletclubfans1157
    @bulletclubfans1157 3 роки тому

    අලුත් කට හඩක් ද , නැතිනම් මට මේ හඩින් තියෙන videos miss වෙලා ද 💯

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 2 роки тому

    විශ්ම ලෝකය ,විශිෂ්ටයි 🥰🥰