Eth oya kisima nigamanayak anumatha karanna be mokada e giya neu ⛵apasu minisun nethiwa ewilla thino nevata kisima hariyak wela nehe, guwan yanawala kala gunika hethu nisa bada ethi una kiyannath apahasui mokada ekakariwa pawathina kala gunayak thinunath e siyallatama oroththu dena paridi guwan yana sadanne ✈ ekak hari palanaya nethiwa kada wetuna kiyamuko eth E pedeshayata yana siyaluma dewal athuru dahan weno kisidu sakshiyak nethiwa , kisidu haniyak nethiwa pitasakwala pehera genimak kiyanna nam yan tharame pili genima sadaka dekiya hekiya eth thama tharka kirimata tham sadaka kisima kenek laga nehe
I too have read an article regarding this in a paper.It is said that there are HI( hydragen iodide deposits under the sea and it releases ch4 (meethen) because of this those incidents happen.
Great job ! I went through so many videos on youtube from different countries to get a fair enough idea about this mistery but this video was the most informative one.
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සෙ ඔය පිලිබදව අවුරුවු දෙදාස් ගානකට කලින් දේශනා කරල තියෙනවා ඒත් නුතන විද්‍යාව තාම ඒ පිළිබඳව හොයනවා බුදු ණුවන ආශ්චර්යයක් බෞද්ධයෙක් වීම උතුම් සතුටක්
Monwada kiyla thiyenne
මොකද්ද දේශනා කලේ
අනිවාර්රයෙන්ම💯💙
අනිවාරෙන්ම සහෝදරය
E deshanawe nama mkkd?
මේ ලෝකයේ අපි දන්න දේවල් වලට වඩා නොදන්න දේ බොහෝයි. ඒ අදුෂ්‍යයමාන සියල්ල දැක ගත හැක්කේ බුදු ඇසට පමනයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!
🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Mulu wishwayama mahaa pudumakaarai.
🙏🙏🙏🙏🙏🙏🙏
මේ ගැන අහන්න ආසාවෙන් හිටියෙ.. ගොඩක් ස්තූතී අයියේ ඔයාට. 🙂
Hii
HI
😍😘😘
සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයන්ට මහා අණුකම්පාවෙන් කරුණු 4ක් ගැන නිතර නිතර මෙනෙහි කරන්නත් කරුණු 4ක් හිතන්න එපා කියලා දේශනා කරලා තියෙනවා හිතන්න එපා කියපු කරුණු 4 නම් 1 බුද්ධ විශය .2 ලෝක විශය. 3 මාර්ගඵල භික්ෂූන් වහන්සේලාගේ මාර්ගඵඞල ඉර්ධිමතුන් වහන්සේ ලාගේ ඉර්ධිය .4 කර්ම විශය / මේ හතර නිතර නිතර හිතන්න ගියොත් සත්වයන් උන්මත්තක භාවයට පත් වෙනවලු ඒ ගේම බුද්ධ විශය ගැන හිතන්න ගිහිල්ලා .මාර්ගඵල වහව්සේලාගෙ සහ ඉර්ධිමතුන් වහන්සේලා ගැන හිතලා සත්වයන් ගොඩක් පව් පුරව ගන්න ඉඩ තියෙනවලු උදාහරණ විදියට කිව්වොත් බුදුන් උපන්න ඉන්දිටාවෙ නෙවෙයි කියලා මිත්‍යා මත වලට ගිහින් පව් පුරවා ගන්නවා හිතන්න කයලා ක කරුණු 4ක් දේශනා කරලා තියෙනවා 1දුක ඇතිවීමට හේතුව ඉපදුන නිසා. 2 ඉපදීමට හේතව භවය සකස් වුන නිසා. 3 භවය සකස් වුනේ උපාදානය නිසා .4 උපාදානය ඇති වුනෙ තෘෂ්ණාව නිසා. එහෙනම් මෙ දුකට හේතු වන පළමුවන දේ තමයි තෘෂ්ණාව හෙවත් තන්හාව දුක නැති කරන්න නම තන්හාව දුරුකල යුතුයි තන්හාව එක වරම දුරු කරන්න බැහැ තන්හාව දුරු කරන්න නම් දන් දෙන්න පුරුදු කල යුතුයි මුලින්ම ටික ටික දන් දෙන්න ඊට පසු එය ක්‍රමයෙන් දියුණු කරන්න මුලින්ම තමන් කෑම කන්නට පෙර තමන්ගෙ ආහරයෙන් සුළු ප්‍රමානයක් සතෙක් වෙනුවෙන් වෙන් කරන්න එහෙම කරන විටත් සංසාර දුකින් අතමිදී නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා දන් දෙන්න වෙන මුකුත් ප්‍රාර්ථනා කරන්න එපා සතෙකුට කෑම වෙලක් දුන්නොත් තමන්ට පං පිනිස එය ඒක භව 100කට හේතු වෙනවා දුස්සීල ( සිල් නොරකින ) කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් එක භව 1000කට හේතු වෙනවා සීල වන්තයෙකුට අහාරයක් දුන්නොත් එය ඊටත් වැඩියි සම්මා සම්බුදු නමකට දානයක් දුන්නොත් නම් එහි ආනිසංස කියලා නිම කරන්න බැහැ බුදුන් දැන් ජීව මානව නැතත් ජීවමාන බුදුන්ට පූජ කරනවාමයි කියලා ඇත්තටම හිතේ සතුටින් යමක් පූජ කරොත් එත් මහා ආනිසංස ලැබෙනවා දන් දෙන කොට තමන් අඩුම තරමේ හිතින් හරි පන්සිල් සමාදන් වෙලි දන් දෙන්න මොකද සිල් නැති අය මරනින් පස්සේ යන්නෙ සතර අපායටයි මොකද රකින සීලය හො සිල් නැති කම තමයි ඕනෑම සත්වයෙක් උපදින තැන තීරණය වෙන්නෙ සිල් නැතිව පිං කරොත් සතර අපායට යයි නමුත් පිං කරපු නිසා එහේදිත් සැප විපාක ලැබෙයි තමනට එක වරම පන්සිල් පද පහම රකින්නට අමාරුයි නම් රකින සීලය හරි පිරිසිදුවට රකින්න ඉන් පසු එය කාලයක් තිස්සෙ තමන්ට පුරුදු උනාට පස්සෙ තවත් සීලයක් රකින්නට පුරුදු වෙන්න එහෙම දිපටම සීල් වැඩි කර ගන්න සිල් කැඩුනෙත් තමන්ගෙ අතින් සිලය කැඩුණු බව අවංකවම පිලි අරන් ත්‍රිවිධරත්නයෙන් සමාව අරන් නැවත ඒ සීලයේම පිහටන්න නැවත සිල් නොකැඩෙන්නට අධිෂ්ඨානය ඇති කර ගන්න සිහියෙන් ඉන්න තෙරුවන් සරණයි!
oya loku deyak pahadili kale thankyou budu sarany
බොහොම ස්තූතිය
Bs
විශාල ධර්මයක් පැහැදිලිව සරලව කියලා දීපු මේ කමෙන්ට් එක තමා වැදගත්ම.
issarahata corona awa thanin thawa godak dewal wanawa bal daviwarunta mokuth karanna be mauwa daviyan akka balagena inna dawas ganak irra payan nathuwa daduwam karanna yanne mauwa daviyan
කැමරා සහිත නියමුවන් රහිත යානයක් යවලා බලන්නත් බැරිද වෙන දේ...මාර දෙයක් තමා.කලායක් ඉදන් මේක හිතේ තියෙන දෙයක් දැනගන්න.වටිනවා මේක.ජය❤️
Kamara akreeya wei ethanadi
ඒකට ඇද ගන්නව
Be machan
ඒකනම් සිරා කතාව බන් 😂😂
ඒක තමා මටත් හිතුනෙ
මම ආසම .youtuber ලා දෙන්නා.ඔයයි විශ්ව ගවේශෂකයි
Onata stuti
Mamath අසයි
මමත් අසයි
Mamath අසයි
@@sahankavishk4615 පක
බර්මියුඩා ත්‍රිකෝනයෙ ඇති අබිරහස් දෙවල් නිස මිනිසුන්ගෙ ජිවිත ගොඩක් බිලි උනා. මෙ ලොකෙ අපිටත් හොරහින්ම අබිරහස් දෙවල් සිදු වෙනව. අත්බූත දෙවල් වෙනව. .මෙ චැනල් එකෙන් කරන්නෙ ලොකෙ වෙන දෙවල් දන්නෙ නැති මිනිස්සුන්ට හැමදෙම කියල දෙන එක. ගොඩක් ලොකු සෙවයක්. වරදින් නැ සහෝදරයෝ ඔයලට.තව හොදට වැඩ කරන්න . හැමදම ඉන්නව චැන්ල් එකත් එක්ක❤️
/මස
විශ්ම ලෝකය වීඩීයො වලට තෝර ගන්න මාතෘකා වලට මම හරිම කැමති 👌👍
ආසාවෙන් හිටියා මේක දැනගන්නට ගොඩක් thank ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි නැවතත් හමුවෙමු 🌹
Dgkkalckskgckzlllfkxkxkskddk🎤🎷📻🎧🔈🔉🎙️🎙️🎶🖲️🔋🥁📞🎥🎞️📽️🐊🐢🦀🏵️🌷🌱🌳🌴🚎🛣️🚑🛣️🚑🚑🚑🚑🚑🚑🚑🚑🚘🛑
Amen❤❤
super
මම දන්න විදියට ඔය triangle එක තියෙන මුහුදු පතුලේ මීතේන් වායු නිදි තියෙනව ..ඒ උනුසුම් වායු ,බුබුළු ලෙස සාගරය මතු පිටට හා උඩු ගුවනට ගමන් කරනවා..එම නිසා මුහුද රළු වෙනව වගේම ගුවන් කලාපයේත් දැඩි කැළබිලි ස්වාබයක් ගන්නවා...අනතුරු වලට හේතුව ඒකයි...කොහොමත් මීතේන් වායුව තමයි පෘථිවියේ අයිස් යුගය. අවසන් කරන සාදකය....(සරලව පැහැදිලි කරේ)
Roy Anthony wow
Ow
ඔව් ඒක තවත් මතයක් ඒකත් විස්වාස කරන්න පුලුවන් ඒත් මෑතකදී සොයා ගත්තේ මෙන්න මේ ස්වභාවය ඔය වගේ මත ගනනාවක් තියනවා තව කියනවා නිතරම සුනාම් තත්වයක් ඒ කියන්නේ මේ කලාපයේ මුහුද පතුලේ eirthquick හට ගන්නවා ඒක නිසා වායුව විසාල ලෙස කම්පනය වෙනවා කියලා තව කියනවා ellino walino gathiya කියලා මේ වගේ මත සියයකට එහා
Eth oya kisima nigamanayak anumatha karanna be mokada e giya neu ⛵apasu minisun nethiwa ewilla thino nevata kisima hariyak wela nehe, guwan yanawala kala gunika hethu nisa bada ethi una kiyannath apahasui mokada ekakariwa pawathina kala gunayak thinunath e siyallatama oroththu dena paridi guwan yana sadanne ✈ ekak hari palanaya nethiwa kada wetuna kiyamuko eth E pedeshayata yana siyaluma dewal athuru dahan weno kisidu sakshiyak nethiwa , kisidu haniyak nethiwa pitasakwala pehera genimak kiyanna nam yan tharame pili genima sadaka dekiya hekiya eth thama tharka kirimata tham sadaka kisima kenek laga nehe
I too have read an article regarding this in a paper.It is said that there are HI( hydragen iodide deposits under the sea and it releases ch4 (meethen) because of this those incidents happen.
බුදුරජාණන් වහන්සේ සාගරයේ වඩා මුඛය නමින් ස්ථානයක් දේශනා කර ඇත එම ප්‍රදේශයට ගිය සියල්ල විනාශ වන බවයි සඳහන් වන්නේ,,. එම සාගර කලාපයේ රැලි මොන වගේද වතුරේ ස්වභාවය කාලගුණය ස්වභාවය මේ සියල්ල දේශනාකර වදුලේ අවුරැදු 2567 ගාණකටත් ඉහතදීය,..
කැලණිය දක්වා මහමුහුද ගොඩ ගැලූ බව දහමේ සඳහන් වුවද සුනාමි එනතුරැම ශ්‍රද්ධාව නුවන නැති අය පිලිගත්තේම නැත...
වඩබාමුඛය ගැන දහමේ සඳහන් වුවද එය එතරම් තැකීමක් කලේ නෑ,,..
ලෝකයට එක් ආශ්චර්ය පුද්ගලයෙක් පහල වෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ,..මිනිසුනේ ඒ දහම් අහන්න දරාගන්න ඒ දහමට අනුව පිළිපැද දෙලොවම යහපත උදාකරගන්න,,..මේ ඊට සුදුසුම කාලයයි,..
වඩා මුඛය ගැන සදහන් වන සුත්‍රය මොකක්ද
බර්මියුඩා ත්‍රිකෝණය ගැන දැනගත්තේ youtube එකෙන්........කලින් අහලා තිබ්බෙ නෑ......දැනගත්තට පස්සෙ ගොඩක් විස්තර හෙව්වා.......thankx
නියමයි මෙ වීඩීයෝ එක නිසා මගෙ පොතට කරුනු ගන්න පුලුවන් උනා තැන්ක් හොදෙ☺️
පුදුම අාසාවකින් හිටියෙ මෙ ගැන දැන ගන්න Thanks අාය මෙි වගේ වීඩියේා ඵවන්න Good luck 👍
මම හරි කැමති channel එකක්.හරි සරලයි.පැහැදිලි. ජය වේවා!
පැහැදිලි කිරීම අගනේය.
හුදෙක් සවිස්තර දැන ගතිමි.
අගනා වීඩියෝවකි.
ස්තූතියි!
විශ්වයේ දැනුම බෙදාදීම ඉතා
හොඳ ක්‍රියාවකි.
බෙහෙවින් ස්තුතියි ඔබට .ජයෙන් ජයම වේවා ඔබටත් විශ්ම ලෝකයටත්
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.හරි ආසාවෙන් හිටපු මාත්රකාවක්.අයියගෙ කටහඩත් ගොඩාක් ලස්සනයි.. පැහැදිලියි.
ගොඩක් අසවෙන් හිටියෙ මේක දැනගන්න thanks
මාත් ❤️
මමද
බවුද්ද වී ඉපිදීම පෙර පිනක්💖
Yeah
@Adithya ඔයා මොන ආගමේද? සියලුම ආගම්වලට අපිත් ගරු කරනවා. හැබැයි බෞද්ධ දර්ශනය විවේචනයට ලක්කරන්න එපා. මොකද බෞද්ධ ආගමේ සියලුම දේවල් විද්‍යාත්මකවත් ඔප්පු වෙන එකම ආගම නිසා අපිටම තේරෙනවා වෙන ආගම් එක්ක සන්සන්දනය කරද්දී අපි ඉපදිලා තියෙන්න කොච්චර හොඳ සත්‍ය හරි විදියට අවබෝධ කරගන්න පුලුවන් ආගමකද කියලා. ඒකට අපේ කලින් පිනකුත් අනිවාරෙන්ම හේතුවෙන්න ඕනෙ . 💖
@@Nelith_Jayasinghe aniwaryayenma. Mn dakinne bauddha hera anekuth agamaka upathak labeemath pera bawayaka krpu akusala karmayak. Mokada e aya sasaren galawena margaya danne ne. E agam wala ehema margayak kiyala denne ne. Sathya watahala denne ne. Bawa duka, sansaraye ipida ipida mari mari yana eka dukak kiyala kiyala denne ne. Karunawa maithriya witharai. Swargayak gana witharai kiyawanne. E aya marana manchakedi thamai rath wenne. Budun deshana karapu dharmaya geburui. Tikak hoyala balanna agamata nigaru karana aya. Eke athule thiyenne sasara galawala dana widiya. E sathya hoyannahari asawak athi wenawanam wenath agamaka ayekuta eka e kenage yamkisi kusala karmayak. Baudda yanu agamak newei gemburu yathaarthayak. Therum gaththa kena bawa duk niwaa damaa sasarin ethera wenwa. ☸️♥️
@@Nelith_Jayasinghe 💪
සිරාවට පැහැදිලි කරලා..නියමයි..!❤
Piligatha nohaki adaha gatha
Nohaki. Kotharam de me
Wishwaya thula siduwanawada..
Minisunge waradama novei, adrushyamaana balaweega..ha
Aruma puduma de pawathina bawata saakshi. Bohoma sthuthyi theruwan saranai 🙏🙏🙏
Harima watinawa sahodaraya....obe katahadath harima pahadiliy,honda පෞර්ෂයක් thiyenawa katahade...bohoma sthuthiy !!!
❤විස්ම ලොකයට ගොඩක් ස්තුතියි.oyala නිසා මම මෙ දෙවල් සතුටින් බලනවා.
වටිනා දෙවල් නිසා.
පිස්සුවෙන් වගේ මම මේ දේවල් ගැන හොයන්නෙ.thankyou .......
2021 බලන අය කෝ බලන්න 😅😁🥰💪
මම
🏴
🤚🏻🤚🏻
මම 2022 😅...බලන්නේ..😂😁😀
2022😏
හරි අපූරුවට පැහැදිලි කරා.ස්තූතියි ඔබට...🙏🙏❤️❤️
Tnx. කියල දුන්නට 😊❤
හරිම ආසාවෙන් හිටියෙ බර්මියුඩා ත්‍රිකෝණයේ අබිඅභිරහස ගැන දැන ගන්න.
ඉගෙනීමට හොද අත් වැලක් thankyou විශ්ම ලෝකයට
බටුස් ආර්මි😂💔
Thanks for your service.. excellent work👍👍👍❤
බුදු පියාණන් වහන්සේ නොදන්නා කිසිවක් නැහැනේ. ඇත්තෙන්ම ගොඩක් සතුටුයි බෞද්ධයෙක් වී ඉපදීම ගැන..❤ බමියුඩාව ගැනත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ඇති. එක දර්ම දේශනාවක මම අහලා තියෙනවා. සැරියත් මහ රහතන් වහන්සේ මේ මුලු විශ්වයේම තියෙන ග්රහ ලෝක ටික බලන්න යන්න හදන කොට බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ට දේශනා කරලා තියෙනවා සැරියුත් වහන්ස ඔබ වහන්සේ ඔය දේ කරන්න යන්න එපා, මොකද මේ වීශ්වයේ තියෙන ග්රහ ලෝක අනන්තයි. ඔබට මුලු ජීවිත කාලය මදි වෙයි ඒ ග්රහ ලෝක ටික හොයා ජන්න කියලා. ඊද තාක්ෂනේ ඇත්තටම දියුණු නැහැ. මිනිසුන්ජේ පිරිහීම විතරයි හැම පැත්තෙන්ම. බුදු සරණයි. ඔයා ඔයාගේ නියමට කරනවා.. සුභ පැතුම්.☺
හැලි ලියන ටයිම්
@@srstofficial7520 😂සිරාවට මුන්ට වෙන වැඩ නැද්ද කොහෙද
@@srstofficial7520 ගොන්නුන්ට ඇත්ත කියලා දෙන්නත් එපැයි🤣
වෙනස් කන්ටෙන් එකක්...නියමයි.මමත් ආසයි ත්‍රාසජනක දේවල් වලට...ස්තූතියි...👏👏
Attamata niyama program ekak api nodanna dewal loke godak tiyenawa wishma lokaya niyama program ekak
මම නම් කියන්නේ ඕක පිටසක්වල ජීවීන් සම්බන්ධ දෙයක් ඒත් ගොඩක් වෙලාවට ඇමරිකාව කැමති නෑ පිටසක්වල ජීවීන් ගැන එයාලා දන්න තොරතුරු හෙලි කරන්න. ඒ වගේම තමයි අර පිරමීඩ හදපු තාක්ෂණය ඊජිප්තුව ලෑස්ති නෑ තමන්ගේ රටේ ඉදිකරපු ඒ නිර්මාණ කලේ වෙන ග්‍රහලෝකයකින් ආපූ අය කරපු දෙයක් කියල පිලිගන්න මොකද එතකොට එයාලගෙ ජාතියේ හා රටේ මිනිස්සුන්ගෙ ආඩම්බර ඉතිහාසයේ අයිතිය එයාලට නැතිවෙන නිසා ඒ නිසා පුරාවිද්‍යාව කරන අය එක එක හේතු සහ පිලිගන්න බැරි මත ඉදිරිපත් කරල ලෝකෙට සුදුළූණූ පොඩි කරන්න හදනවා.. මේකත් ඒ වගේ මතයක් තමයි මටනම් පිළිගන්න අමාරුයි..😕
yes
ඒකනම් ඇත්ත තමා👍
Lassanai voice aka.godak pahadili... Budu saranai
ගොඩක් වටින විඩියො එකක්..තැනක් යූ..❤️❤️
නියමයි 👍👍♥️♥️
harima lassanai wageema harima wadagath videowa,me wage video hamadaamath karanna,thankyou aiye me wadagath videowata
😁😁😁😁😁😁😁
නියමයි ..🎉🎉
චැනල් එකේ වීඩියෝ බලන්නෙම මේ පැහැදිලි කටහඩ නිසා 👌🖤
ස්තූතියි ඔබට❤️❤️❤️
🙂
නියමයි🤟❤tnx aiyya
ඒ විඩියෝ එකනම් ගොඩාක් වැදගත්
ජය වෙවා 🙏
😁😁😁😁
මොකද කියල තියෙන්නේ
Thanks for this video 💝💝💝
Good........tanks 👍👍👍👍
නියමයි අයියෙ...💗
සියලු දෙනාම නිවන් දකිත්වා 🙏🙏
ඉතා හොඳයි 👍
Oya kiyana විදියට ahan inn aasai hodt tereno thanks
තාමත් ඒ මග හරහා එතකොට ගුවන් යානා, නැව් යනවාද 🤔
I was very much interested to find out about the secret of this mystery.Thank you so much.
අම්මෝ ඒක.😱😱 හොද වෙලාවට ලංකාව හරියෙ නෑ.😏✌️
😂😒
Lankawe aethte eke anith pethta.budun desNa kara ata.
හොදටම පැහැදිලි කරා නියමයි👍
Great job ! I went through so many videos on youtube from different countries to get a fair enough idea about this mistery but this video was the most informative one.
Glad it was helpful!
hi my dear..me too...same ha ha
Pqwtgxf💯jjojh😻tgvbk78=
Thanksz ❤️😊👍
Niyma video aekka jaya wewa 👍👍
Harima pahadiliwa kiynw.ahan innth asai..
ෆට්ට චැනල් එක අද හම්බුනෙ.සබ් කරා Voice එක ඇහෙද්දිම.ෆට්ට.අර ගැබුරු වලෙ ආපායෙ Sounds වගෙ භායානක Video ඔනී.එවා තමා ෆට්ට
Thanks
Ow ow
I was very curious to know about this .... 🙂Tnx brother to you..💝
Woow the best
ගොඩක් දෙවල් දැනගත්තා තැන්කු❤️
Niyamai
Godak sthuthiy. 😊💞
Very Good Presentation *****
Hoyala Balanna ***
Rajapaksa Family Eke***
Billions of Dollars ***
Koheda Hangala Thiyenne Kiyala ***
Budu Saranai ***
mata thiba wishala prashnayak thank you aiye
Thank you very much
නියමයි අයියලා දේනනා 1️⃣
Yr voice is so clear.. easy to listen.. and also preseting be so good. Thank you
Anukkane
ua-cam.com/video/yVirXqFz1bA/v-deo.html
මේ කමෙන්ට් දැක්කම මට නම් පුදුමාකාර කණගාටුවක් දැනෙන්නේ හැම ආගමක් ගැනම.....කිසිම දේක ශක්තිමත් බාවය තර්ක විතර්ක වලින් ඔප්පු වෙන්නේ නෑ... මිනිස්සුනේ තේරුම් ගන්න හැම දෙකින්ම අපි වපුරන දේ තමයි අපිට නෙලා ගන්න වෙන්නේ... බොරුවට කිසිම කෙනෙක් කෑගහල වැඩක් නෑ... 😔තමන්ගේ ආගම වලට ලැජ්ජාවක් කරගන්න එපා... අන්‍ය ආගම හැල්ලු කරන්න එපා... තම තමන්ගේ කැමැත්තටයි ඕනෙම කෙනෙක් ක්‍රියා කරන්නේ ඒක කාටවත් වලක්වන්න බැ 🖐️ජාතියක් විදිහට හැමෝම සහයෝගයෙන් වැඩ කරන්න ❤️
Niyamai👍👍
Good luck 😍
Elama thama aiye
සිත දියුණු කල මහා ඍධිමතෙකුට හැර උපකරණ වලින්ද කවදාවත් හොයන්න බෑ ඔවා නිකන් විහිළු පමනයි,අපට ආසන්න මනුෂ්‍ය ලොකයවත් හොයල නෑ තාම
tho biilada ???
U bila nemei ganja gahalada koheda
අද තමයි මේ දරුවන්ගේ කතා අහලා ටිකක් හිනහා වුනේ..
Eka aththa...widyawa ki deyak hoyagannakal aththa...
එහෙම ඍධිමතෙක් මෑත කාලයේ බර්මියුඩා ත්රිකෝණයේ රහස සැබවින්ම
Thank You. Good Luck ❤
අයියා පුදුම ආසාවකින් හිටියා ඔයගැන අහා ගන්න thanks අයියෝ
Thank you 🍃❤🌼
නියමයිනේ
lokaya gena godaak dewal denagaththe wishma lokaya aiye oya nisaa❤️❤️❤️
හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි ..
හුඟක් ස්තූතියි අපිට මේ ගැන කිව්වට
Good video ❤️❤️❤️
Thank you 🙏
Super 🙏
Good .... thanks
Chanel eka fatta.. ela..
Thanks a lot ...
ස්තූතියි මාමේ
😍😍😍Maru kollo
ඔච්චරම බයානක දේවල් වෙලා තියෙද්දී ත් ඇයි මිනිස්සු යන්නේ 🙄
කුතුහලය නිසා
පුප කහන නිසා
මෙච්චර මැච් පරාද වෙද්දිත් අපි ඇයි ක්‍රිකට් මැච් බලන්නෙ?
@@thilankasandaruwan8280 අපිට ඕන නිසා
@@srstofficial7520 ඒවගෙ තමා උනුත්..😂😁උන්ට ඕන නිසා..
තවත් video දාන්න..❤️💜️
ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ශන බලයක් තියෙන තැන තමා මේ
හරියට හරි.කාන්දම් බලය වැඩිම තැන.ඒ ඇරෙන්න පිටසක්වළ මඟුලක් නෑ.⚠️️
මරු අයියා
එල විඩියෝ එක
Thanx for this video
Thanks 😁🤩
Matath awaken hitiya megana danaganna godak sthuthii
හොඳට විස්තර කරනවා 👍👍
නියමය්.
Maru ayiye