Chaaru Devi ( As Konin) | චාරු දේවී - Nisal Gamage | Official Lyric Video

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 261

  • @GayaWalker
    @GayaWalker 4 роки тому +181

    මේ සින්දුවට ප්‍රේක්ෂකයන්ගෙම් සාධාරණයක් වෙලා නෑ විව්ස් මදි .. මිලියන ගානක විව්ස් එන්න ඕන සුපිරි සින්දුවක් .. 😢

  • @user-konara
    @user-konara 3 дні тому +1

    අද ඇහුනෙ..අහම්බෙන්...දැන් නවත්තගන්න බෑ🥺❤️❤️❤️❤️❤️

  • @abhimaniakarsha54
    @abhimaniakarsha54 8 місяців тому +25

    Anyone 2024💐🥰

  • @amandikadesilva303
    @amandikadesilva303 3 роки тому +29

    දවසෙම මහන්සිය නිවෙනවා හවසට office ඉවර වෙලා ගෙදර යන ගමන් මේක අහද්දි.මට නම් මේක සිනදුවක් නෙවෙයි භාවනාවක්..❤️❤️❤️

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 10 місяців тому +11

    ඇයි අනේ මේ වගෙ ලස්සන සින්දුවකට වීව්ස් අඩු....මාර ලස්සනයිනෙ මේක🥺🥲❤️මනො ගහන්න කියාපු සින්දුවක්..මේ වගේ ආටිස්ලට උඩට එන්න අපි බලන වාරෙ ගානෙ ඉදන් උදව්වක් දීලා තව මේ වගෙ නිර්මාන එලියට ගන්න එක රසිකයොන්ගෙ වගකීමක් ඉතින් නේ..😊😇❤️

  • @sakusenadhi9394
    @sakusenadhi9394 14 днів тому +1

    මන් මාර ආස සිංදුවක්☝️

  • @Sahan_Udayanga
    @Sahan_Udayanga 11 місяців тому +1

    මිලියන ගානක විව්ස් එන්න ඕන සුපිරි සින්දුවක් .. 😢

  • @chathurangajayaneth2182
    @chathurangajayaneth2182 Місяць тому +1

    නුඹ්ම වේ මා රාජිනි
    සංසාර ගමනේ හා බැඳි
    නිම් නොවූ ස්නේහයේ නොයා..♥️💕 Bu Buu😘💕♥️🌏

  • @UpekshaAbeysinghe-ym8vw
    @UpekshaAbeysinghe-ym8vw 25 днів тому +1

    මං ලස්සන නවල් එකක් කියවව්වා.අන්න ඒ නවල් එකේ මේ සිංදුවට නර්ථනයක් ඉදිරිපත් කරනවා කෙල්ල මේ සිංදුවට ලස්සනට නටද්දි කොල්ලා තමා සිංදුව කියන්නේ.මට ඒ කොටස මේ සිංදුව අහද්දි මතක් වෙනවා.❤ ලස්සන සිංදුවක්🌺

  • @avindulakshan5988
    @avindulakshan5988 5 років тому +15

    මචන් කියන්න දුකයි සින්දුව පට්ටම ලස්සනයි එ්ත් publish වෙලා තිනව මදි. මේක දකින හැමෝම shere කරල සප් එකක් දිපල්ල අපි මේවා උඩට ගේන්න ඔනේ මේවගේ සින්දු තමයි ඉදිරියටත් අපිට ඔනේ Keep It Up Bro ජය 💪💪💪🙏

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 19 днів тому +1

    Wow this song and the lyrics are just perfect and the way you sing ❤❤❤❤

  • @madhugamlath5197
    @madhugamlath5197 11 місяців тому +5

    ටික් ටොක් එකින් ඇහුවේ... ලස්සනම නිසා හොයම් ආවේ.... ❤❤

  • @kasunillukwaththa1521
    @kasunillukwaththa1521 2 роки тому +8

    මෙ සිංදුව මන් හිතුවෙ නිව් රිලිස් එකක් කියල බලද්දි අවුරුදු 3කට කලින් කරපු එකක් ❤️ කියන්න වචන නෑ අයියේ. මෙක ලගදි රෙඩියො එකෙ ගියා මන් හෙව්ව දවස් ගානක් අදයි හම්බුනේ 10 පාරකට වඩ අහුවා. මාරම මාරම මාරම ලස්සනයි මන් ආස මේ ටයිප් සිංදු වලට 🥰💆 භාවනාවක් වගේ. පිං අයියට.❤️ තව තව කරන්න වාසනාව ශක්තිය ලැබෙවා.. අසනීපෙන් ඉන්න මට... මෙ සිංදුව බෙහෙතක් 💆.

  • @GihanKumar
    @GihanKumar 5 місяців тому +3

    මම හිතුවේ අලුත් සින්දුවක් කියලා...❤ සීරාවට නිකන් භාවනාවක් වගේ ❤❤❤❤

  • @piyumijayasuriya6202
    @piyumijayasuriya6202 Рік тому +7

    ටික්ටොක් එකකින් ඇහිලා හොයන් ආවේ.. භාවනාවක් මේක 😩❤️

  • @sandunilakshitha7215
    @sandunilakshitha7215 7 місяців тому +3

    මේ ලගදි radio එකේ ගියා මේ සින්දුව. ආස හිතුනා ❤️ මාත් අලුත් සින්දුවක්‌ කියලා හිතුවේ 🥺 මං හිතුවේ මිලියන ගානක views ඇති කියලා. ඒ තරම් ලස්සනය සින්දුවක්‌ භාවනාවක් වගේ 🥺❤️

  • @DasunMadushan
    @DasunMadushan 5 років тому +21

    Beautiful Nisal bro

  • @hansiwijesinghe7003
    @hansiwijesinghe7003 11 місяців тому +6

    ඒ වොයිස් එක.එ වචන වල අර්ථය.හිතක් නිවන්න පුලුවන් භාවනාවක් 💙

  • @dewmidesilva8917
    @dewmidesilva8917 5 місяців тому +3

    Masterpiece ❤

  • @sihilalimandara5832
    @sihilalimandara5832 Рік тому +2

    මේවටයි සිංදු කියලා කියන්නෙ 🥺

  • @PushpikaChathurani
    @PushpikaChathurani 10 місяців тому +2

    අලුත් සිංදුවක් කියලා හිතාගෙන ඇහුවෙ. ඒත් අවුරුදු හතරක්. මාරම ලස්සනයි . අහන්න පුළුවන් ඕනෙ තරම්. මේ දවස්වල මගෙ song එක මේක... භාවනාවක් වගේ... ❤❤

  • @kaveeshaprabhavi6490
    @kaveeshaprabhavi6490 8 місяців тому +2

    රසාස්වාදනයක් කියලා එකක් මිනිස්සුන්ට නැතුවද මේ වගේ නිර්මාණ හැංගිලා තියෙන්නෙ...
    🥺❤

  • @PraneethGunasekara
    @PraneethGunasekara 4 місяці тому +1

    This song hasn't gotten the attention it truly deserves; the views are way too low. It deserves to have millions of views because it's absolutely amazing. The lyrics are so heartfelt, and the melody is just captivating. The production quality is top-notch too. It's one of those rare songs that really touches your soul and lingers with you long after you've heard it. The artist has clearly poured their heart and soul into this masterpiece, and it's such a shame that it's not getting the recognition it deserves. Let's all share this song and help it get the attention it truly deserves. It’s a gem that more people need to discover and appreciate.

  • @koshikoshi8174
    @koshikoshi8174 3 роки тому +4

    Song ekata awrudu 2k welath ada ahuwe me song eka. Godak lassanai pahu wela hari ahanna labunane. ❤❤❤🔥

  • @nisansalachathu2523
    @nisansalachathu2523 10 місяців тому +1

    Mn meka ada ahuwe . Bawanawak me sinduwa ❤

  • @michelabeysekara3055
    @michelabeysekara3055 9 місяців тому +1

    Dhanith srige sandhaganawa song ekata passe, e wagema lassana song ekak ahuwe ada.

  • @jayaminibandara4088
    @jayaminibandara4088 Рік тому +1

    tiktok eken dakala hoyagena awe meka,deiyane ai me somg eka popular nowune 😢 puduma lassanak 🥺💔

  • @apsizfoodcabin
    @apsizfoodcabin 8 місяців тому +1

    දෙයියනේ මේ ලස්සන සිංදුව අහන්න අවුරුදු ගානක් ගිහින් නෙ..මාරම ලස්සනයි

  • @maheshawanamali4374
    @maheshawanamali4374 3 роки тому +6

    කාලෙකට පස්සෙ ලස්සනම ලස්සන ඇත්තටම සින්දුවක් කියල කියන්න පුලුවන් ලස්සනම ලස්සන සින්දුවක් ඇහුවා,,හරිම ආදරණීයයි,,ඒ තරමටම😍😍😍❤

  • @satheeshaprethibhani56
    @satheeshaprethibhani56 5 місяців тому +2

    ගොඩක් ලස්සනයි 😍

  • @hewage2023
    @hewage2023 7 місяців тому +1

    Sinduwe හැමතැනම marama ලස්සනයි

  • @madukariyawasam2999
    @madukariyawasam2999 11 місяців тому +3

    මේ සිංදුව තමයි මේ දවස් වල මගේ ෆේවරිට්ම❤😍😘

  • @denethrajapaksha88
    @denethrajapaksha88 5 років тому +7

    Baluwa gaman set una. Aththatama niyamai . Great work aiya ❤️

  • @samodarachamindi
    @samodarachamindi Рік тому +3

    අරුතැති අරුමැතිය නිර්මිතයනි ❤ ප්‍රසංශනීයි, හැගුම්බර අරුතැති ගීත පද වෙනුවෙන්

  • @nimashiravisari9978
    @nimashiravisari9978 Рік тому +1

    Lassanama sinduwak gdk parak ahuwa..❤️

  • @dev.amhuman
    @dev.amhuman 4 місяці тому +1

    Absolute gem of a song! ❤

  • @sanathksamasundara3003
    @sanathksamasundara3003 2 роки тому +1

    නින්ද නේන හේතු සෑදෙනා.... 🥹♥️

  • @kumariherath2687
    @kumariherath2687 2 роки тому +2

    Siniduwakatah wada එහා giya bawanawak me song eka.

  • @indurangacooray7713
    @indurangacooray7713 2 роки тому +1

    Trending වෙන්න ඔන සින්දු මෙවා...

  • @inupama.
    @inupama. 11 місяців тому +2

    මේ සිංදුවේ ලස්සන විස්තර කරගන්න බෑ🥺❤❤❤

  • @devindipathirana3651
    @devindipathirana3651 5 років тому +3

    Lassanai nisal aiyee

  • @roshanjayawardana9409
    @roshanjayawardana9409 5 років тому +2

    Nice one NIsal Malli

  • @Isharabnd
    @Isharabnd 5 років тому +3

    ❤️❤️❤️ patta yko

  • @amayathennakoon
    @amayathennakoon 2 роки тому +1

    💆‍♀✨

  • @navodrk
    @navodrk 3 роки тому +3

    අවදානයෙන් , ඇබ්බැහි වෙන සුලුයි 🥺❤️

  • @hewage2023
    @hewage2023 7 місяців тому +1

    Koo viwes mekta ☠️☠️☠️

  • @dhananjayadasanayake3609
    @dhananjayadasanayake3609 Рік тому +1

    Eka💕😘

  • @sachikaushi8605
    @sachikaushi8605 Рік тому +1

    🥺❤️❤️❤️

  • @Vishugirl-j4z
    @Vishugirl-j4z 10 місяців тому +1

    ඇත්තටම ලොකු තේරුමක් එකේ තිනවා 🥺♥️

  • @dineshbuddhika
    @dineshbuddhika 5 років тому +4

    lyrics

  • @maheshigunawardana6822
    @maheshigunawardana6822 3 місяці тому

    ❤ hrima lassana song ekk ❤️❤️

  • @dayan_giwranga
    @dayan_giwranga 3 місяці тому +1

    💐🗿

  • @ashanathukorala1593
    @ashanathukorala1593 11 місяців тому

    Wow.. meka nm bawanawak❤❤❤🎉

  • @AsangaUdara
    @AsangaUdara 4 місяці тому +1

    thiss 🫶

  • @thiwankaanandappa3966
    @thiwankaanandappa3966 5 років тому +2

    Patta nisal. Pattama lassanai. All the best macho.

  • @dhammikasribandara9296
    @dhammikasribandara9296 2 роки тому +1

    Very beautiful putha💓

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 Рік тому

    ❤❤ ada ahanne 😢

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Рік тому +2

    භාවමය හඩක් .වයස් බේදයක්නෑ හිතට දැනුනා ..වේදනාව ක් නැතුව නොවෙයි

  • @nadunpriyankarage3199
    @nadunpriyankarage3199 5 років тому +1

    Superb machn 👌👌👌

  • @buddhimacharuni5541
    @buddhimacharuni5541 11 місяців тому

    ❤❤❤❤ beautiful ❤️ song

  • @amuthu
    @amuthu 5 років тому

    maru nisal malli.... patta. jaya wewa

  • @annemerinkafernando916
    @annemerinkafernando916 5 років тому +1

    😍😍❤ lassenai...maara lassenai

  • @GANGADARA
    @GANGADARA 5 років тому +1

    jaya !!!!

  • @KolithaD
    @KolithaD 5 років тому +2

    Superb 👍👍👍

  • @thanujasampath1081
    @thanujasampath1081 11 місяців тому

    භාවනාවක් ♥️😌

  • @jzin5980
    @jzin5980 5 років тому +1

    👌 bro

  • @nethmimalsha6561
    @nethmimalsha6561 Рік тому

    Pissuwak 😇

  • @Dilankaransara
    @Dilankaransara 3 роки тому

    Supiriyak thama ithin😍😍❤️❤️

  • @NavodyaDissanayeka
    @NavodyaDissanayeka 9 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshikasomarathna2986
    @maheshikasomarathna2986 7 місяців тому

    Harima lassanai ❤

  • @Nisalakavinda
    @Nisalakavinda 5 років тому +1

    ❤️❤️❤️❤️❤️😍😍😍😍😍 fav...... 😘😘😘

  • @kavishkadananji5894
    @kavishkadananji5894 Рік тому

    Mara lassana sinduwak ❤❤

  • @THARUKA036
    @THARUKA036 5 років тому +1

    Patta mcho

  • @SITHUM
    @SITHUM 5 років тому +1

    nisal ayye kiyanna wachana naa..

  • @SachiniSewwandi-g6r
    @SachiniSewwandi-g6r Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindubandara2154
    @tharindubandara2154 5 років тому +1

    Well done bro... 👍👍👍 supiri

  • @rameshashani8741
    @rameshashani8741 3 роки тому

    woow

  • @TvSesath
    @TvSesath 5 років тому +2

    තුන් පාරක් ඇහුවා......"නින්ද නේන හේතු සෑදෙනා.." ලස්සනයි ....Lyrics/Music/Vocal-ඔක්කොම ලස්සනයි.....

  • @abisaralanka2183
    @abisaralanka2183 2 роки тому

    Niyamai

  • @maheshawanamali4374
    @maheshawanamali4374 3 роки тому

    නිසල් අයියා 😍😍😍😍

  • @SalonLAMONDOSL
    @SalonLAMONDOSL Рік тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, හරිම ලස්සනයි, ❤❤❤❤❤❤

  • @90mm67
    @90mm67 Рік тому +2

    ලස්සන හිත නිවන ගීතයක්..ඔබට ශුභ පතනවා❤️

  • @BuddhikaPereraGuitar
    @BuddhikaPereraGuitar 5 років тому +1

    Jaya Weva Nisal Lahiru Mallila...!

  • @shenalisewwandi6157
    @shenalisewwandi6157 4 роки тому

    Ahamben dakala awith ahuwe...harima lassanaii...voice, music, lyrics, melody okkoma godaaaaaaaak lassanaiii....issarahatath me wage lassana nirmana karanna...suba pathanawa👍❤️💕💕💞😊😊

  • @swminifernando2393
    @swminifernando2393 9 місяців тому

    Marama lassny 🥰🥰🥰

  • @dilshanrupasingha6973
    @dilshanrupasingha6973 5 років тому

    Ekanam fatta ane lassanaiii supirimai

  • @Prageethdushmantha
    @Prageethdushmantha 3 роки тому

    ආදරෙයි 🎶 🎶________

  • @imzanofficial6514
    @imzanofficial6514 5 років тому +1

    Song eka maru ... lyrics😍😍😘

  • @DimuthuNuwan
    @DimuthuNuwan 5 років тому +3

    Machan.. Lassanai

  • @isuru3076
    @isuru3076 Рік тому

    ඒක පටිට අයියේ... ❤👌👍

  • @kaushalyavilashini633
    @kaushalyavilashini633 8 місяців тому

    🤗

  • @sumindaperera7954
    @sumindaperera7954 5 років тому

    Andenawa mataaa

  • @UPrageeth
    @UPrageeth 5 років тому +1

    Nice Song Nisal aiya ♥️

  • @Bimsaramusiclk
    @Bimsaramusiclk 5 років тому +1

    Patta machan 😍

  • @hasithaprebath114
    @hasithaprebath114 5 років тому

    හම්මෝ ඉතිම්

  • @ishanishamila824
    @ishanishamila824 7 місяців тому

    ❤❤waaw

  • @sankavignanasekaram-vk1bn
    @sankavignanasekaram-vk1bn 11 місяців тому

    I am tamil I can't understand the meaning I addicted to this song❤

  • @mrrnyapa
    @mrrnyapa 5 років тому

    All the best bro

  • @sanjulamanoharaanuradha3603

    ❤🌼

  • @bihanrandika9086
    @bihanrandika9086 11 місяців тому

    Great lyrics ❤️✋