Chaaru Devi (As Konin) |

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 792

  • @NisalGamage
    @NisalGamage  4 роки тому +312

    Lyrics
    ඇස් කොනින් නුරා බැලුම්
    දෙතොල් අගින් සිනා කැළුම්
    මන්දහාස මුවග වෑහෙනා
    නින්ද නේන හේතු සෑදෙනා.. //
    ළමැද යහනේ හිස තියා
    හිඳිමි දෙවුරේ අත තියා
    සුහදිනීයේ ලං ලං වෙලා
    හිසම පිරිමැද සනසනා
    සුවයටම නතුවෙමි සිතා
    ස්නේහ වර්ශාවෝ ඉතිරෙනා
    නුඹම වේ මා රාජිණි
    සංසාර ගමනේ හා බැඳී
    නිම් නොවූ ස්නේහයේ හොවා
    උදුල සඳවත දැක නිති
    පියුමුපුල නොබලා ඉමි
    චාරු දේවී මා සනසනා
    සිහින හැම ඔබ හා බැඳී
    ලොවම ඔබ වෙනවා දැනී
    ආල සන්තානේ ඉතිරෙනා
    හිඳිනෙමි මා ආදරී
    සංසාර ගමනේ හා බැඳී
    නිම් නොවූ ස්නේහයේ හොවා

  • @naifm
    @naifm 5 років тому +86

    මේ සින්දුව එකපාරකට වඩා අහපු සෙට් එක ලයික් එකක් දාගෙන යමු

    • @NisalGamage
      @NisalGamage  4 роки тому +1

      ❤️

    • @madhusankabandara7967
      @madhusankabandara7967 3 роки тому

      උබ මගුලක් කතාකරනව මම හැමදාම බලනවා

  • @Neha-d4v7b
    @Neha-d4v7b 8 місяців тому +18

    මෙච්චර ලස්සන සිංදුවක් මට කොහොම මග ඇරුනද මංදා...... අවුරුදු හතරක්ම 🥺✨️

  • @Prageethdushmantha
    @Prageethdushmantha Рік тому +29

    ඇයි බං මේවා trending වෙන්නෙ නැත්තේ,, ඉතා අගනා නිර්මාණ... කවදාක හරි දවසක් මේ ගීතයට සාදාරණයක් වෙයි...🖤

    • @Believer862
      @Believer862 Рік тому

      ඇත්තමයි අප්පා...ඇයි මේවා trending වෙන්නෙ නැත්තෙ 😑

  • @aefotograph_1
    @aefotograph_1 5 років тому +301

    Who else is listening to this everyday ❤️

  • @vimuwa-1459
    @vimuwa-1459 3 роки тому +22

    මෙවනේ 10M වත් ගහන්න ඔනී❤️

  • @azzammusic7100
    @azzammusic7100 3 роки тому +27

    මිලියන 10 ක් විතර views තියෙන්න ඕන සිංදුවක් ❤️❤️ලංකාවෙ ගොබ්බ හැත්තට පින නෑ මේ වගේ සිංදු අහන්න.. ඇඩියාවක් ගහලා හෙලුවක් පෙන්නුවා නම් බලයි උඩ දාගෙන 🖕

  • @roshani850
    @roshani850 2 роки тому +16

    රිලීස් වෙලා අවුරුදු 2ක් උනත් මට මේ සිංදුව අහම්බෙන් අදයි අහන්න ලැබුණේ..හිත නිවනවා...මෙච්චර ලස්සන සිංදුවකට වීව්ස් අඩු එක ගැන නං දුකයි..😔

  • @Blehbleh331
    @Blehbleh331 8 місяців тому +12

    මේක මට හම්බෙන්ඩ මෙච්චර කල් ගියේ ඇයි ??🥺🥺🥺

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 Рік тому +18

    දෙයියනෙ අවුරුදු හතරක් තිස්සෙ මේක කොහෙද තිබුනෙ🥺♥️

  • @binudahamsha777
    @binudahamsha777 11 місяців тому +16

    Trip එකක් ගිහින් එද්දි මුලු බස් එකම නිදාගෙන ඉද්දි headset එක දාගෙන , ජලේනෙ ගාව seat එකක් ගාව මහා රෑ අහස දිහා බලාගෙන sound එක උපරිම වැඩි කරලා අහන්න ඕන සින්දුවක් ❤️ ඒක වෙනම vibe එකක්

  • @piumisamarasinghe7901
    @piumisamarasinghe7901 3 місяці тому +6

    හරිම ලස්සනයි.....❤
    හිතාගන්න බැරි මේ සිංදුව කොහොම මට මගහැරුනද කියලා,
    5yrs ගිහින්.......😢

  • @rukiperera
    @rukiperera Рік тому +17

    අනේ දෙවියනේ ඇයි මම මේ සිංදුව අහන්න මෙච්චර පරක්කු උනේ....🥺❤🎶 පුංචි කොටසක් ඇහිලා හොයන් ආවේ💗💫

  • @dewmidesilva8917
    @dewmidesilva8917 9 місяців тому +13

    ❤ I am also listening this song in 2024

  • @madushanipriyangi4370
    @madushanipriyangi4370 Рік тому +12

    ඇයි දෙයියනේ මෙච්චරක් කල් මට මේක මිස් වුනේ 🥺🖤
    හැගීම් අවුස්සන සිංදුවක් නිසල් මේ 🖤

  • @Shwe_min_music
    @Shwe_min_music 2 роки тому +11

    රේඩියෝ එක අහද්දි අහම්බෙන් හම්බුනේ මේ සිංදුව. මන් මේක අහන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා හිතුනා. ඇත්තටම පුදුම තරම් ලස්සනක් තියෙනවා ඒ වචනවලත් ගීතයේ තනුවෙත් ඔයාගේ කටහඬෙත්.😍🔥

  • @rochanawijemanna
    @rochanawijemanna Рік тому +7

    මෙච්චර ලස්සන සිංදුවක් මග ඇරුනෙ කොහොමද කියලයි කල්පනා කරේ🥺

  • @blossom1719
    @blossom1719 11 місяців тому +12

    කොහෙද මේක මෙච්චර කල් හැංගිලා තිබ්බේ..🥺
    Heartfelt song❤

  • @ZikkAmalli
    @ZikkAmalli 5 років тому +36

    Lyrics
    ඇස් කොනින් නුරා බැලුම්
    දෙතොල් අගින් සිනා කැළුම්
    මන්දහාස මුවග වෑහෙනා
    නින්ද නේන හේතු සෑදෙනා.. //
    ළමැද යහනේ හිස තියා
    හිඳිමි දෙවුරේ අත තියා
    සුහදිනීයේ ලං ලං වෙලා
    හිසම පිරිමැද සනසනා
    සුවයටම නතුවෙමි සිතා
    ස්නේහ වර්ශාවෝ ඉතිරෙනා
    නුඹම වේ මා රාජිණි
    සංසාර ගමනේ හා බැඳී
    නිම් නොවූ ස්නේහයේ හොවා
    උදුල සඳවත දැක නිති
    පියුමුපුල නොබලා ඉමි
    චාරු දේවී මා සනසනා
    සිහින හැම ඔබ හා බැඳී
    ලොවම ඔබ වෙනවා දැනී
    ආල සන්තානේ ඉතිරෙනා
    හිඳිනෙමි මා ආදරී
    සංසාර ගමනේ හා බැඳී
    නිම් නොවූ ස්නේහයේ හොවා

  • @toneof1391
    @toneof1391 Рік тому +10

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ ....පුදුම ලස්සනයි ...ඇයි මේක මෙච්චර කල් හැංගිලා තිබ්බෙ..ටික්ටොක් වීඩියෝ එකක් දැකලා සිංදුව හොයා ගත්තෙ🥺❤

  • @nisalhimanga6544
    @nisalhimanga6544 Рік тому +12

    2023 වෙනකුනුත් තාම එපා නොවුනු එකම සින්දුව❤

  • @dulminawoda9304
    @dulminawoda9304 2 роки тому +12

    අහම්බෙන් fm එකක ඇහුණේ...ඉක්මනට ගූගල් එකේ search කරා...ගීතයේ ඒ වචන,තනුව,ඒ කටහඬ හොඳට ගැළපෙනවා...හිත නිවෙන කටහඬක්...සුභ පැතුම්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤️🎶🥰🥺

  • @yasindugajamanmusic
    @yasindugajamanmusic 3 роки тому +8

    ඇයි මේ වගේ සිංදුවකට මෙච්චර අඩු views ප්‍රමාණයක්

  • @subakularathna5441
    @subakularathna5441 3 роки тому +7

    දැනට කී පාරක් ඇහුවද කියලා මතක නැති තරම්...ඒ තරමට ආසයි මේ හඩට..හා පද මාලාවට...😘

  • @rochanawijemanna
    @rochanawijemanna Рік тому +6

    Fb එකේ මේ සිංදුව දැකලා වචන ටික ටයිප් කරලා ආවේ මොකද්ද මේ අහල නැති සිංදුව කියලා බලන්න.ප්‍රශ්න වල හිරවෙලා ඉන්න හැමෝටම recommend කරන්න පුලුවන් පුදුම ලස්සන සිංදුවක්.ඇස් කොනින් නුරා බැලුම් කියන පදය ඇහෙනකොටම හිත නිවිලා යනවා🥺♥️

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. Рік тому +11

    🙂මෙච්චර කල් හැංගිලා තිබ්බේ කොහොමද 🥺💛 මේක.

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh Рік тому +8

    පුද්ගලිකවම මේ පරපුරේ නවකයන් ගැන තියෙන කළකිරීම, අපුල නිසාම මෙවන් ප්‍රශස්ථ නිර්මාණ මා හට අතපසුවීම ගැන ඇත්තටම කණගාටුයි. අගේ ඇති හිතට දැනෙන ගැයුම්, පද, නද....කදිමයි

  • @nimeshaalwis361
    @nimeshaalwis361 2 роки тому +11

    අද උදේ බස් එකේ යද්දි fm එකක ගියේ සිංදුව. මුල් පේළිය මතක් තියන් search කලා office ආපු ගමන් මෙච්චර කල් කොහොමද මෙච්චර ලස්සන සිංදුවක් මග ඇරුනේ.🥺❤️❤️ ඒ තරම් ලස්සනයි

  • @sanjanasandeepani3722
    @sanjanasandeepani3722 3 роки тому +8

    ඒ කටහඬේ,ඒ සංගීතයේ,ඒ වචනවල අමුතුම ලස්සනක් තියනවා.හිත නිවිල යන තරම් මිහිරක් තියනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💙💙

  • @kasunillukwaththa1521
    @kasunillukwaththa1521 2 роки тому +11

    මේක මට රෙඩියො එකෙ ඇහුනේ 🥰 ඔලුවෙ තියන් ගෙදර අවා අමතක උනා .. දාවස් හතරක් සිංදුව හෙව්ව යු ටියුබ් එකෙ එක එක විදියට ගහලා හම්බුනා අන්තිමේට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වාව් මාරයී

  • @dhananjiabeywickrama5584
    @dhananjiabeywickrama5584 4 роки тому +11

    ලස්සනම පද ටිකක්.... හිත නිවන සනසන සංගීතයක් එක්ක😍😍
    මේ වගේ ලස්සන සින්දු නෙමී අපේ රටේ hit වෙන්නේ😢😢
    මොනවා උනත් මේ වගේ සින්දුවලට කැමති අයත් ඉන්නවා මේ මම වගේ😁🤭🤭 තවත් මේ වගේ ලස්සන සින්දු නිර්මාණය වේවා 🙏🙏

  • @ayeshamunasinghe742
    @ayeshamunasinghe742 3 роки тому +7

    කොච්චර ඇහුවත් තව තව අහන්නමයි හිතෙන්නේ... මේක භාවනාවක් ❤❤❤❤

  • @chamathkahasaral2488
    @chamathkahasaral2488 2 роки тому +14

    ඇස් කතා කරනවා කියා මා අසා තිබුණි. නමුත් මම එය අත්වින්දේ ඔබගේ ඒ ප්‍රේමණීය බැල්මෙනි. එපමණක් නොව ඔබගේ සිනහව නිසා බබළන ලවනත, මුහුණම සැරසෙන ඒ මද සිනහව මා මුලු රැය පුරාම නිදි වර්ජිත කල්පනා ලොවකට ඇද දමයි....
    ඔබ පපු තුරුලේ හිඳ ඔබගේ උර තලයේ අත හොවාගෙන හිඳිද්දී මට දැනෙන්නේ සුව යහනකට වඩා අපූර්ව සුවයකි. මෙලෙස මා ඔබ වෙත ළං වෙද්දී මගේ හිස පිරිමැද ලබාදෙන්නා වූ සැනසීම හැමදාම මට හිමි කරගැනීමට තරම් මම ලොබ වෙමි. මා මනසේ ඔබ ඇඳී ප්‍රේමයේ වර්ෂාවේ මම තෙමෙමි. සංසාර චාරිකාව පුරාවටම මා හා බැඳි නිමක් නොවන ඒ ප්‍රේමයේ රැජින ඔබයි, ඔබමයි...
    දිලෙන සඳක් වැනි ඔබේ උවන නිරන්තරයෙන් දැකීම නිසා මට ඔබ හැර අන් කිසිවක් අලංකාර නොවේ. අපමණ අලංකාර වූ සියපත වුවද මට ඔබ තරම් අලංකාර නැත. රූසිරියෙන් යුතු මෙහෙසියනි. ඔබ රුව මා නෙත නිරතුරුවම සනසයි. මාගේ හැම ස්වප්නයක්ම බැඳෙන්නේ ඔබ සමඟම පමණක්ය. මගේ මුලු ලොවම ඔබ වෙනවා දැනෙද්දී මගේ සිත පුරාම පෙම් සිතුම් දෝරේ ගලා යයි. මගේ ආලවන්තියණි මේ සංසාර චාරිකාව පුරාම නිමක් නොවන ප්‍රේමය සබැඳිව මම ඔබ සමඟම සිටිමි...

  • @nuwanthikawijewardhana602
    @nuwanthikawijewardhana602 2 роки тому +10

    කෙනෙක් නිසා මාත් මේ සිංදුවට ඇබ්බැහි වුනා...මේක අහන හැම වෙලාවකම එයා මං දිහා බලාන මේ සිංදුව මිමිනුව හැටි...😍😘❤

    • @nadeeshadilranga723
      @nadeeshadilranga723 2 роки тому +2

      ජීවිතය ගැන යමෙකුට අසීමාන්තිකව කතා කළ හැකි නමුදු කලාවට, සංගීතයට එය ඉතා අර්ථාන්විතව පැවසිය හැකිය.... ❤️

    • @NisalGamage
      @NisalGamage  2 роки тому

      ❤️❤️❤️

  • @uthpalalakchani3890
    @uthpalalakchani3890 Рік тому +8

    Mechchara Lassana song ekak Ai mn Ahanna mechchara parakku une.. ❤

  • @disperser6070
    @disperser6070 10 місяців тому +7

    මෙච්චර කල් මේ ලස්සන නිර්මාණය කොහෙද හැංගිලා තිබුණේ..❤️👌

  • @PraneethGunasekara
    @PraneethGunasekara 4 місяці тому +5

    This song hasn't gotten the attention it truly deserves; the views are way too low. It deserves to have millions of views because it's absolutely amazing. The lyrics are so heartfelt, and the melody is just captivating. The production quality is top-notch too. It's one of those rare songs that really touches your soul and lingers with you long after you've heard it. The artist has clearly poured their heart and soul into this masterpiece, and it's such a shame that it's not getting the recognition it deserves. Let's all share this song and help it get the attention it truly deserves. It’s a gem that more people need to discover and appreciate.

  • @mashi399
    @mashi399 Рік тому +9

    මෙච්චර ලස්සන සිංදුවක් මෙච්චර කාලයක් කොහොමද හැංගිලා තිබුනේ.. 🥺

  • @supuntharu2897
    @supuntharu2897 Рік тому +7

    මේ සිංදුව ආපු දවසේ ඉදන් අහන මෙ සිංදුව හදවතේ කොනක හැමදාම තියන් හිටපු මම❤

  • @wishwanayanajith4721
    @wishwanayanajith4721 Рік тому +6

    පිස්සුවක් මේ සිංදුව❤ අවුරුදු හතරක් යනකල් හැංගිලද තිබ්බේ🥺❤

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 3 роки тому +6

    නුඹම වේ මා රාජිණි
    සංසාර ගමනේ හා බැඳී
    නිම් නොවූ ස්නේහයේ හොවා menikeeeeee

  • @nethushisandamini115
    @nethushisandamini115 3 роки тому +5

    මෙ සිංදුව රිදම් fm එකෙ නිතරම යනවා..
    මාර ලස්සනයි ..
    විශුවල් එක බැලුවෙ අද

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 Рік тому +6

    ❤❤❤❤❤😮😮මෙච්චර ලස්සන සිංදුවක් කොහෙද හැංගිලා තිබුනේ 😢

  • @sanjeewasumudumaliweerasin7442
    @sanjeewasumudumaliweerasin7442 3 роки тому +7

    හරිම ලස්සනයි music,melody,lyrics හැම දේම😍❤

  • @palledeltotakusaladamma1255
    @palledeltotakusaladamma1255 2 роки тому +7

    අහම්බෙන් හම්බුනේ එකපාරටම හොයා ගන්න බැරිවුණා දෙතුන් පාරක් හෙව්වාට පස්සෙ හම්බුනේ මැරුණ හිතේ පද රචකයත් මෙයා නේද ලස්සනයි ජයවේවා බුදු සරනයි

  • @sandarurandima6617
    @sandarurandima6617 4 роки тому +7

    මාස දෙකක් තිස්සෙ හොයල හොයාගත්තෙ ❤️ ඇයි මේක Hit උනේ නැත්තෙ...හිතාගන්න බෑ මටනම් නියම භාවනාවක්❤️

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 Рік тому +7

    යන්නම් සින්දුවෙන් කලින් කරපු සින්දුටික බැලුවෙ ❤️
    මේක නම් පිස්සුවක් ✨❤️‍🔥💪

  • @PushpithaMadhumal-w2y
    @PushpithaMadhumal-w2y 3 місяці тому +4

    බිලියන ගනන් views එන්න ඕන සින්දුවක්..වචන ටික භාවනවක්...🥺❤️

  • @induwaradeshan7881
    @induwaradeshan7881 3 роки тому +5

    ai mekata mechchara adu views.1M pannala thiyenna ona.voice eka patta

  • @amandikadesilva303
    @amandikadesilva303 2 роки тому +5

    මේ සින්දුව මේ කටහඬට මිසක් වෙන කිසිම කටහඬකට ගැලපෙන්නෙ නෑ.❤

  • @ශේන්-ඞ7ඳ
    @ශේන්-ඞ7ඳ Рік тому +12

    මෙච්චර කාලයක් කොහොමද මෙක එළියට ආවේ නැත්තෙ tik tok එකේ ඇහිල හොයන් ආවේ

  • @shiranyasassi9450
    @shiranyasassi9450 7 місяців тому +6

    ❤ who is listening to this still

  • @nadeeamarasinghe1510
    @nadeeamarasinghe1510 3 роки тому +5

    පිස්සුවෙන් වගෙ හොයපු සිංදුවක්,හරිම ලස්සනයි ,,ඒ කටහඩ😍😍

  • @anuththaraperera864
    @anuththaraperera864 2 роки тому +5

    මන්දහාස මුවග් වෑහෙනා🥰
    නින්ද නේන හේතු සාදනා💖🌻

  • @dilumiamodya2791
    @dilumiamodya2791 Рік тому +8

    ආසම සින්දුවක්...2022 anyone ?

  • @mithilakarunarathne7683
    @mithilakarunarathne7683 2 роки тому +4

    හවස Fm එකක අහම්බෙන් ඇහුණා ,
    නම මතක තියන් දැන් search කළේ..❤
    මෙච්චර ලස්සන සිංදුවේ Views ගාණ දැක්කම හරිම කලකිරීමක් දැනුණේ...
    කොච්චර ලස්සන වචනද ,
    කනට අහන්න මියුරු කට හඬක්ද , ?
    ඒත් කිසිම අරුතක් නැති ගීත ජනප්‍රියයි ,
    මේවා යට යනවා.. 💔

  • @කේතු
    @කේතු Рік тому +5

    Singing,melody,lyrics ❤️ තුනම එක වගේ ලස්සනයි..මේ වගේ කලාකරුවො මේ රටට ඕනෙ.මේ භාවනාව මෙච්චර දවසක් මට මග ඇරුනෙ කොහොමද කියලා මම තාමත් කල්පනා කරනවා 🙂

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 Рік тому +3

    අනේ මෙහෙමත් සිංදු.❤🥺 "නින්ද නේන හේතු සෑදෙනා".......

  • @lakshithwithana5775
    @lakshithwithana5775 3 роки тому +10

    1M wath reach karanna one sinduwak meka 😐

  • @dinushiwanigasekara8932
    @dinushiwanigasekara8932 Рік тому +5

    4 years ago.. 😱 කොහෙද මේ සිංදුව හැගිලා තිබ්බෙ 😍😍 කටහඬ භාවනාවක් වගේ ❤❤😍😍

  • @kasunchaturangakarunarathn7623
    @kasunchaturangakarunarathn7623 3 роки тому +5

    සුපිරිම.. අද set උනේ❤️❤️.. congratulations.. මේ වගේ mild තව song ඒකක් ඕනේ. Bt හදිස්සි වෙන්න එපා

  • @lakshmifernando2791
    @lakshmifernando2791 3 роки тому +3

    Maa ram naarai
    Music kiyalaa wedak nehe
    Hemadaa ma ahanawaa

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 2 роки тому +5

    මගෙ අාසම සින්දුව ❤️

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 років тому +8

    නුඹම වෙි මා රාජිණී...👸 super song..

  • @kasunikawasana7292
    @kasunikawasana7292 3 роки тому +3

    E voice ekh🥺 song 🥺 ekh🥺 කොච්චර ahuwath eph wennh.. ලස්සනයි 🥺

  • @samodarachamindi
    @samodarachamindi Рік тому +5

    අරුතැති අරුමැතිය නිර්මිතයනි ❤ ප්‍රසංශනීයි, හැගුම්බර අරුතැති ගීත පද වෙනුවෙන්

  • @saroniweerasinghe6282
    @saroniweerasinghe6282 2 роки тому +8

    This song deserves more views ❤

  • @madumiwanigasuriya8294
    @madumiwanigasuriya8294 3 роки тому +6

    Just Wooow ❤️🔥
    Absolutely a masterpiece.

  • @sinhaladubbing-2438
    @sinhaladubbing-2438 2 роки тому +5

    අවුරුදු 2කට කලින් ගහපු එකක් අද හම්බුනේ🥲❤️

  • @lakshmifernando2791
    @lakshmifernando2791 3 роки тому +3

    Hitha niwenawaa .
    Dewiyoo dunna sinduwak

  • @muditha
    @muditha 2 роки тому +4

    මේක වෙනම Vibe එකක්. Thank You මෙහෙම සිංඳුවක් අපිට දුන්නට 😍

  • @JoshNecto21
    @JoshNecto21 3 роки тому +4

    පුදුම රහයි🎶🎼🎵 හදවතටම දැනෙන ප්‍රකාශනයක් ❤️

  • @deshangihanjana8805
    @deshangihanjana8805 3 роки тому +5

    Voice❤️
    Lyrics😍😍
    Masterpiece🔥

  • @travelwithnima4012
    @travelwithnima4012 3 роки тому +3

    පිස්සුවෙන් වගේ අහන්නේ මේ සිංදුව

  • @sachithra5341
    @sachithra5341 3 роки тому +5

    Wooow beautiful song. Just got to listen. Harima lassana sinduwak. Hitha niwena amuthu hengimak genawa.... ❤️

  • @imashiudara
    @imashiudara Місяць тому +3

    Love this song, since this song released I constantly listened to this song.This song makes me imagine a fantasy world.❤

  • @sahi_sanjee
    @sahi_sanjee Рік тому +3

    අනේ දැන් fb එකේ සින්දුව දැකලා ආවේ මාර ලස්සනයි අනේ මේ සින්දුව මේච්චර කල් කොහෙද මේක තිබුනේ දැන් ආසම එකක් 🥺✨️💜️

  • @dhanu001
    @dhanu001 10 місяців тому +3

    Kohe hangila tibba sinduwakda me 😍

  • @madhushanikariyawasam3847
    @madhushanikariyawasam3847 6 місяців тому +3

    Wow amazing ❤
    mn padam karana gamn hitiye.ekaparata Nikanma mage oluwata me music eka awath wachana mathaka thibune ne.Passe mn wachana mathak kara kara heuwe.Bridal shoot ekakin song eka kanata giye dawasak.
    Hithuwatath wadiya maarama lassana song ekak ❤

  • @devilman7854
    @devilman7854 10 місяців тому +4

    කියලා වැඩක් නෑ... සුපිරියක්

  • @gayankrishantha9867
    @gayankrishantha9867 2 місяці тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @yasirurathnayake18
    @yasirurathnayake18 Рік тому +3

    විඳින්න පුලුවන් සිංදුවක් ❤

  • @nethumila_rathnayake7472
    @nethumila_rathnayake7472 Рік тому +5

    මෙච්චර කල් මං බැලුවේ වෙන youtube එකක්ද 🥲🥲

  • @bhawanthamshan9842
    @bhawanthamshan9842 2 роки тому +5

    ඒක අමුතුයි🔥🖤

  • @nawoz7479
    @nawoz7479 Рік тому +3

    ඇයි මේ සින්දුව මෙච්චරම ලස්සන.... 😫❤️

  • @amila_pathirana
    @amila_pathirana Рік тому +4

    මේ සින්දුවේ වැඩියෙන් ආදරේ කරන්න ඕනෙ වචන වලටද තනුවටද....❤❤❤

  • @sathishkadinendra2587
    @sathishkadinendra2587 3 роки тому +3

    කාලයක් තිස්සේ අහන පට්ටම සින්දුවක් lyrics ♥️♥️♥️♥️😍😍 නම් Nisal gamage🌹

  • @madhusankabandara7967
    @madhusankabandara7967 3 роки тому +4

    සිංදුවෙ අයිති අයියා මේ කමෙන්ට් එක දකිනවනම් කියන්ඩකො කොහොමද අප්ප වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නෙ කියල .. මේ දවස්වල අහන්නෙම බලන්නෙම ඕක .. ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන්නම් ලොකුදෙයක් 😊😊

  • @Dineshasubodhani99
    @Dineshasubodhani99 Рік тому +4

    ලස්සන කටහඬක් 😍❤️

  • @prabodhadisanayake4347
    @prabodhadisanayake4347 2 роки тому +3

    Charu dewi.... ❤💗💗💗 hari adaraniya song ekak

  • @UPrageeth
    @UPrageeth 5 років тому +10

    සිංදුව , විෂුවල් එක ඔක්කොම එකකට එකක් බැඳුන සාර්ථක වැඩක් .. සුභ පැතුම් නිසල් අයියා , චමිල් අයියා

  • @kasunaththanayaka9466
    @kasunaththanayaka9466 2 роки тому +4

    Veiws මදී මේ වගේ songs වලට....🥺 ඒත් පට්ටම ලස්සනයි❤️🤗

  • @ruwandikasandamali43
    @ruwandikasandamali43 2 роки тому +4

    pissu hadenoooo

  • @vimarshanass
    @vimarshanass Рік тому +2

    Awurudu 4k parana sinduwak, eth ahuwe adai 😢 , marama lassani sinduwa, voice ekath patta ❤

  • @ganidumadhuwantha4422
    @ganidumadhuwantha4422 Рік тому +3

    අදටත් අහන කියන ස්ටෝරිදාන සිංදුවක් ❤

  • @avishkasandaruwan4501
    @avishkasandaruwan4501 Рік тому +3

    කනට මිහිරි ලස්සන සින්දුවක්❤

  • @niranjanasamanmalee8322
    @niranjanasamanmalee8322 7 місяців тому +2

    Why I couldn't find this song in earlier 🥺🥺🥺 while listening to this song I feel I'm in a heaven ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalpadmasiri1882
    @lakmalpadmasiri1882 2 роки тому +5

    🌿😇😇😇🌿👌

  • @PiyumichaliyaIndhrasiri
    @PiyumichaliyaIndhrasiri День тому

    චාරු දේවී........🌻👑️

  • @randiviharaa1540
    @randiviharaa1540 2 роки тому +4

    Lyrics , Melody , visual , timing .... All are much much perfect ❤ Sending Love ❤🌺