ඩොල්ෆින් කොත්තු | Tasty & Easy Dolphin Kottu | Wild Cookbook | Charith N Silva

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 328

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +362

    නියමයි චෙෆ් දැන් වීඩියෝ කරන විදිහ.. English subtitles එක දැම්මා නම් ජාත්යන්තර ප්රේක්ෂකාගාරය අල්ලන්න පුළුවන්. ඒකත් කරමු ආයේ. 👊😊

  • @YUBI101
    @YUBI101 3 роки тому +316

    Dolphin කොත්තු කියලා කියන්නේ ඕක හදන විදිය වෙනස් නිසා. සාමාන්ය කොත්තු grill plate එකේ හැදුවට dolphin කොත්තුව හදන්නේ wok එකක නැත්නම් pan එකක, ඒ වගේම මේකට ගන්න රොටියත් ගොඩක් ලොකු කෑලි වලට තමා ගන්නේ. ඒ වගේම තමයි මේ කොත්තුව හදද්දී හොදි ගොඩාක් දාලා තමයි හදන්නේ(කනකොට ආයෙ හොදි දාගන්න ඕනි නැති වෙන ගානට). ඉතින් මේකට dolphin කොත්තු කියන්න හේතුව වෙන්නේ කොත්තුව හදනකොට මේ ලොකු රොටි කෑලි හොද්දේ mix වෙනකොට ඒක පේන්නේ හරියට dolphins ලා මුහුදු රැල්ලේ උඩ යට යනව වගේ, එහෙම තමා ඔය නම ආවා කියන්නේ 😄 (වැරදි නම් නිවැරදි කරන්න ☺️)

    • @s.thamarasaa.52
      @s.thamarasaa.52 3 роки тому +4

      ☺️👌

    • @udaradilshan3812
      @udaradilshan3812 3 роки тому +4

      Wow 🥺

    • @rishadiasinsala649
      @rishadiasinsala649 3 роки тому +14

      ඔයාගෙ කමෙන්ට් එකේ ලොකු 🤓

    • @cheni567
      @cheni567 3 роки тому +3

      @@rishadiasinsala649 😂😂 lol

    • @diasvidu2298
      @diasvidu2298 3 роки тому +3

      Hee ehenm aulk nh nikm kotuwk kwth eki dolfin kottu kwth eki neh 🤭

  • @roshinimadunika9711
    @roshinimadunika9711 3 роки тому +20

    මම ආසම කෑමක් තමා මේවා ....ගොඩක් ස්තුති .....👍👍👍👍

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 роки тому +80

    හුගක් ස්තූති චෙෆ්...දවසක මේ වගේ ඉන්දියන් කෑමක් වන ඉඩ්ලි හදන්නකෝ... 💐👍

    • @gamingmax7354
      @gamingmax7354 3 роки тому

      සුපිරියක් තමා

  • @shenuahasna939
    @shenuahasna939 3 роки тому +7

    වෙන cooking channel එකක ඩොල්ෆින් කොත්තුවක් බැලුවා ඒක මෙහෙම නෙවෙයි හැදුවේ .normal කොත්තු හදන විදියටමයි ☹️ video eka nam super ❤️👌

  • @udayakumara-uw2yq
    @udayakumara-uw2yq 11 місяців тому

    මමත් මෙ කෝස් එක කාලයක් කරා. මෙයා කරපු විදිහ හරි 👍👍👍 ෆ්‍රෙශ් මිල්ක් දාන්න බැරිනම් හොද කිරි හොද්දක් හදා ගන්න. තවත් රසවත්.very good chef ❤️

  • @cookwithgranny68
    @cookwithgranny68 3 роки тому +15

    නියමයි චෙෆ්.. ස්තුතියි.. 😊👍
    සාමාන්‍ය කොත්තුවට ගෝදම්බ රොටී (සමහරු ලේන්සු රොටී කියලත් කියනවා. තුනී රොටී වර්ගයක් ) ගන්නවා. ඩොල්ෆින් කොත්තුවට ගන්නේ පරාටා. එහෙමයි වර්ග දෙකේ වෙනස මම අහලා තියෙන්නේ.. 😊

  • @SM-pm8xi
    @SM-pm8xi 3 роки тому +10

    කවුද අනේ මේක වීඩියෝ කරන්නේ හරි ම ලස්සනයි 😍😍😍😍

  • @sdfernando2412
    @sdfernando2412 3 роки тому +45

    ඩොල්ෆින් කොත්තු කියන්න හේතුව මල්ලී එ කොත්තුවට පරාටා කපන වීදියේ වෙනසක් තියන නිසා වෙන කොත්තු හදන කොට කරන්නේ නැති විදියේ එකයි එකට ඩොල්පින් කොත්තු කියන්නේ
    සමහර අය හිතන්නේ ඩොල්පින් මාළුන්ගේ මස් දානවා කියලා කොත්තු එකට එහෙම දෙයක් වෙන්නේ නැහැ ඩොල්පින් කොත්තුව හදන කොට.එක සම්පුර්ණයෙන්ම වැරදි මතයක්‌ එ කොත්තුවේ නම දැකල හිතන
    ඔයාගේ video සුපිරි creative මල්ලී
    Keep it up
    And i wish you good luck and good health 🥰👍😃😍

    • @ITsMI1107
      @ITsMI1107 3 роки тому

      Dolphin lage mas danwa kiyla hithna modayot innwane dewiyne

  • @jayanthichandani5155
    @jayanthichandani5155 Рік тому +1

    විශාල රොටී කෑලි කඩා දමා හදන නිසා ඩොල්පින් කියනවා 😍😍😍👍👍😍😍

  • @sandunshan8231
    @sandunshan8231 Рік тому +1

    ඔව්,,,,
    Subtitles ආවා නම්
    තවත් සුපිරි ..👍👍❤️❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 роки тому +1

    ගොඩක් හොදයි නියමයි super. ඔයාගෙ tik tok වීඩියොස් මමත් බලනවා. ලස්සනයි, පිළිවෙලයි,ජයවේවා!

  • @polankafamily2500
    @polankafamily2500 2 роки тому

    Ashen ge video එක බලද්දී තමා මෙ channel eka බලන්න ගත්තේ ...👍super❤

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому

    ඔයා හරිම පිලිවෙලයි පුතා.. කරන දේ සුපිරි.. අාසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ.. තෙරුවන් සරණයි. දීර්ඝායූ..

  • @thiliniperera3256
    @thiliniperera3256 3 роки тому +15

    gravy එක තමයි තෙරුනෙ නැත්තේ ඒක හදන විදිහ විඩියෝ එකක් දාන්නකෝ.good job malli👍👍

    • @chutykumara6679
      @chutykumara6679 3 роки тому +3

      Samanyan chicken curriyak hadla a hodi demmama godak rasavath

  • @sheni6004
    @sheni6004 3 роки тому +10

    අපෙ එක්කේනෙක් ඉන්නව උයන්න දන්නැ මම ඔයාගෙ චැනල් එක පෙන්නුවා 😊😊😊😍😍😍😍 .දැං පුරුදු වෙයි 😁😁😁

  • @SamSam-ic4he
    @SamSam-ic4he Рік тому +3

    Nice recepie Bro😊! Well you already you have the answer here 0:24 Why called as DOLPHINE KOTTHU? SO ANSWER ON 2:50 ..... 😊👍🏼
    WELL the tecniq using to prapere this dish Flipping the Stuff around, Tossing the free style wok movings.... as well as Big pieces of paratas in more gravi when you Tossing the wok, its Seems to be Swimming Dolphines...😊 Thats why they Called DOLPHINE KOTTHU. 2:50 👍🏼

  • @sdfernando2412
    @sdfernando2412 3 роки тому +29

    පුළුවන් නම් මල්ලී අර ඉන්දියාවේ හදනවා උදේට "යාගු"කියලා කැද එකක් හරි ගුණයි වගේම රසයි. බඩත් පිරෙනවා.පුළුවන් නම් එක හදන්න ශ්‍රී ලංකාවේ ඔයාලාගේ කෑම හදන්න කැමති viewers ලාගේ දැන ගැනීම සදහා. 🥰❤😍

  • @agustd258
    @agustd258 3 роки тому +2

    දාපු ගමන් බැලුවා අය්යේ නියමයි ඉතිම් හැමදාම වගෙ

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +7

    කොත්තු නම් ඉතින් හා 🥺❤️❤️

  • @fazalzook9359
    @fazalzook9359 3 роки тому +32

    Looks tasty ! Mouthwatering ♥️🤩

  • @sdfernando2412
    @sdfernando2412 3 роки тому +14

    සුපිරි මල්ලී video එක. Great explanation. Good presentation, good speed and timing 😍🥰❤😇👍

  • @DashParrOfficial
    @DashParrOfficial 3 роки тому +12

    Cake Recipe එකකුත් ඕනේ 😋😋😋😋

  • @sampathlathapattu797
    @sampathlathapattu797 3 роки тому +5

    චිකන් ග්‍රේවී එක හදනහැටි විඩියො එකක් ඔනී ❤

  • @sangeethikashiromali9810
    @sangeethikashiromali9810 3 роки тому

    🐬 සුපිරි 🤗❤️ නියමයි 👍 🐬 ඩොල්ෆින් 😊😉 චිකන්🐤🐥🐣

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 3 роки тому +2

    කතා කරලා කියන එකනම් හොදයි 🖤🍃

  • @devika6452
    @devika6452 3 роки тому +1

    සුබ රාත්‍රියක් යාලු

  • @chalanim.perera5880
    @chalanim.perera5880 3 роки тому

    Wow..😋😋😋dekkath athi...Rasaaaa pataii

  • @jaanupabasaraweerakoon8345
    @jaanupabasaraweerakoon8345 3 роки тому +3

    මල්ලි,,, ගොඩක් සතුටුය්,,,, සුබ පතනවා හදවතින්ම,,, රෙසිපීස් ගොඩක් හැදුවා,,, හැම එකම රසය්,,, නිර්මාංශික නිසා කෑම වල රස බලන්න නං බැරි වුනා,,, අපිටත් සාදාරනයක් කරන්න හොදේ,,,,
    තෙරුවන් සරනය්

    • @rishadiasinsala649
      @rishadiasinsala649 3 роки тому

      Mn kanneth na 😒

    • @jaanupabasaraweerakoon8345
      @jaanupabasaraweerakoon8345 3 роки тому

      @@Srilankanelephants eka ithin mage kamaththane,,,, katawath eken prashnayak nane

    • @jaanupabasaraweerakoon8345
      @jaanupabasaraweerakoon8345 3 роки тому

      @@Srilankanelephants mama nurse kenek. Thank s

    • @rishadiasinsala649
      @rishadiasinsala649 3 роки тому

      @@Srilankanelephants ඒම නෙමෙයි මට ඒව කන්න බෑ අප්පිරියයි 😓 මාත් කන්න ආසයි කෑවොත් මට උන ගන්නව අප්පිරියාව

    • @Srilankanelephants
      @Srilankanelephants 3 роки тому

      @@rishadiasinsala649 ඕක ෆෝබියා එකක් ඕකට බෙහෙත් ගන්න

  • @tharindudilshan8471
    @tharindudilshan8471 3 роки тому +5

    Bacgroung music එකක් නැතුව කෑම හදන වෙලාවට noml sound එකත් එක්ක vlogs කරානම් තවත් හොදයි.😊

  • @upulnilantha8028
    @upulnilantha8028 2 роки тому +1

    මල්ලි චිස් කොත්තු අදන හැටි විඩියෝ 1ක් දාන්න

  • @Nawod723
    @Nawod723 2 роки тому

    ඒකත් වෙනම කලාවක් 👍

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Рік тому

    Yammy Yammy moko rasa naththe....
    God bless you putha

  • @vidura4140
    @vidura4140 3 роки тому +3

    හරිම රසයි

  • @ramshamadushani6246
    @ramshamadushani6246 3 роки тому +1

    Niyami....good luck aiya..😍😍

  • @prabhashanalaka4635
    @prabhashanalaka4635 3 роки тому +8

    Looking so delicious and perfect performance👌👍😋❤️

  • @rasikatharinda2780
    @rasikatharinda2780 Рік тому

    Mouthwatering.....❤❤❤❤ from Galle..all the best. Chef

  • @yourtube4454
    @yourtube4454 3 роки тому +2

    අනේ ඔයාගෙ ලස්සන ❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому

    Mouth watering koththu
    Good clear explanation
    Thank u putha

  • @anomamalkanthi5519
    @anomamalkanthi5519 Рік тому

    😋😋😋 හ්ම් හ්ම් රසායි

  • @dust3532
    @dust3532 3 роки тому +2

    Update wela kalinta wda🙂

  • @themiyawishwa8802
    @themiyawishwa8802 2 роки тому

    Oya pihiya patta bn

  • @maymalar4852
    @maymalar4852 Рік тому +1

    இது கொத்து பரோட்டா. தமிழ்நாட்டின் சிறப்பு மதுரை கொத்து பரோட்டா. ஒருமுறை சாப்பிட்டு பாருங்கள். இதைவிட அருமையாக இருக்கும்.

  • @antonyfernando4704
    @antonyfernando4704 3 роки тому

    Ubanam patta kollek bn👍👍🔥🔥

  • @its.shermi
    @its.shermi 5 місяців тому

    I like it 👍 it's very nice and very delicious 🤤 and as a Korean making this l. am proud 😊

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 3 роки тому

    Maath chef kenek...oyanm super......

  • @SaladEka
    @SaladEka Рік тому

    supiriyak bro😍

  • @achaladilrukshi7550
    @achaladilrukshi7550 3 роки тому +1

    Woooooow aiya pana

  • @mohamedasjad773
    @mohamedasjad773 3 роки тому +4

    My favourite ❤️😋😋😋

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 роки тому

    ඒක මරු

  • @sarathkumara7524
    @sarathkumara7524 2 роки тому

    Mama kamathima rassawa chef good luck

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 роки тому

    ඒක නම් අනිවා අදම හදනවා

  • @uthpalasachinthanikalupath1745
    @uthpalasachinthanikalupath1745 3 роки тому +1

    Wow niyamaii

  • @7normle.k
    @7normle.k 3 роки тому +2

    Ftta aiya

  • @k_chingu
    @k_chingu 3 роки тому +1

    Aye gas baya nada 🤪
    Super ayye 👍🥰

  • @Bashiud
    @Bashiud 3 роки тому +4

    I'm gonna make this the first chance I get. Thanks bro. Amazing stuff

  • @Techruk0
    @Techruk0 3 роки тому +1

    නියමයි අයියෙ 😊

  • @kinkini1148
    @kinkini1148 3 роки тому

    Superb video... Mouthwatering recipe 😋😋😋😋

  • @nadunliyanage2122
    @nadunliyanage2122 3 роки тому

    Good job!!!
    කැම හදන්න යන වෙලාව,අවශය ප්‍රමාන එක්ක විඩියො දන්න පුලුවන්ද....

  • @ruthgody555
    @ruthgody555 2 роки тому

    Wow 👌 superb yummy 😋 😍 must make it 😋 😀 😜 👌

  • @anuradhasenevirathne5678
    @anuradhasenevirathne5678 3 роки тому

    super chef broo

  • @hashankavinda5975
    @hashankavinda5975 3 роки тому

    Super super brooo
    👊👊👊👊👊

  • @Maren-r5r
    @Maren-r5r Рік тому

    Theruwansaranai puthee❤❤❤

  • @NavLata
    @NavLata Рік тому

    Very good may son very nice 💯❤❤

  • @sdfernando2412
    @sdfernando2412 3 роки тому +8

    Cheese කොත්තු හදන්න කෝ මල්ලී පුළුවන් නම් 🥰👍❤😍

    • @elonmusk4245
      @elonmusk4245 3 роки тому +1

      Eka haduwa

    • @sdfernando2412
      @sdfernando2412 3 роки тому +2

      @@elonmusk4245
      අහ්හ් Thanks.😍 දැන් දැක්කේ සහෝ.ඉස්තුති සහෝ 🥰👍

  • @sugendranrox42
    @sugendranrox42 3 роки тому

    Super bro niyamaii

  • @thakshilapriyankara5533
    @thakshilapriyankara5533 3 роки тому

    Merry christmas ayiyeee 🎄🎄🎄🎄

  • @sudathkananke5177
    @sudathkananke5177 3 роки тому +1

    ela...ela....ela

  • @ayeshalakmali_
    @ayeshalakmali_ 3 роки тому

    දැක්කම කන්න හිතෙනවා

  • @sachi5439
    @sachi5439 3 роки тому +4

    Thankyou For Sharing Your Cooking Experiences..

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini3056 3 роки тому +1

    Cameramen 🔥🔥🔥🔥🔥

  • @DilrukLasantha
    @DilrukLasantha 3 роки тому

    ආසයි...

  • @slpasiya5195
    @slpasiya5195 3 роки тому

    පට්ට 💢💢💢💢❤️❤️

  • @a1mm288
    @a1mm288 3 роки тому +1

    0:23 me miniha danne na dolphin kottu kiyanne monawada kiyalawath.. habai hadanna danna wa 😅😅😆

  • @jayangajayarathna9437
    @jayangajayarathna9437 2 роки тому

    Niyami sago 😍😍

  • @nimanima3604
    @nimanima3604 3 роки тому

    නියමයි 👍

  • @ereshapathirana3406
    @ereshapathirana3406 3 роки тому

    Super putha mama haduwa harrema rasai

  • @namithashyamanthi4039
    @namithashyamanthi4039 3 роки тому +1

    Wowww

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 Рік тому

    Thank you Charith. 🎉

  • @Craftsarefu
    @Craftsarefu 3 роки тому

    ගොඩක් හොඳයි මල්ලි

  • @__ssi__3794
    @__ssi__3794 3 роки тому

    Supperb bro.. ♥️♥️♥️♥️♥️ subapathnava
    Vade davasen davs aluth venva

  • @methmaldhananjaya4570
    @methmaldhananjaya4570 3 роки тому +1

    nice one ayya ♥️💞

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 Рік тому

    Niyamai mcn...

  • @jaysonchance6729
    @jaysonchance6729 3 роки тому

    Badaginnakuth awa oi dn balala 😑🤤❤️

  • @dilsanju
    @dilsanju 2 роки тому +1

    Though the earlier videos were entertaining , present cooking videos are so valuable than that...because it gives full description ...thanks...

  • @TharuDew
    @TharuDew 3 роки тому +13

    මේකට ඩොල්ෆින් කොත්තු කියලා කියන්නේ මේකට පරාටා දාන විදිය වෙනස් නිසා නේ අයියේ ...🤗❤️🌼

  • @HassaFarnando
    @HassaFarnando Рік тому

    Patta 🎉

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому

    Niyamai ❤❤❤ BudusaranI

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 роки тому

    Niyamai bro

  • @Disala_Samaraweera
    @Disala_Samaraweera 3 роки тому

    South Asian countries wala witharai needa kottu rasavindinna puluwan apita?
    ...Proud to be a Sri Lankan...

  • @ruu-og6jd
    @ruu-og6jd 3 роки тому +1

    නියමයි 😍👌❤

  • @akilaparanagama1459
    @akilaparanagama1459 3 роки тому +7

    ගෑස් පාවිච්චි කරන්නෙ බලාගෙන කොල්ලො 🤣

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi 6 місяців тому

    Niyamai

  • @maleeshasilva3761
    @maleeshasilva3761 3 роки тому

    ම්ම්..රස පාටයි 😁❤

  • @SamSam-ic4he
    @SamSam-ic4he Рік тому

    Congratulations bro! Nice and awsome prepareation Merci👍🏼🙏🏽

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 Рік тому

    Thankss❤❤😂😂

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 3 роки тому +1

    Looking good 👍

  • @anandaindaranimala6418
    @anandaindaranimala6418 3 роки тому +1

    nice work . Great Job.so tasty.

  • @mashifrenando5470
    @mashifrenando5470 3 роки тому +2

    Niyamai 💕🇱🇰🔥💕🔥💕💕🔥❤️🔥💕🇱🇰🔥🇱🇰🔥💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 super 😋😋😋😋😋😋😍😍😍😍

  • @harshahettiarachchi7796
    @harshahettiarachchi7796 3 роки тому +2

    Superb ❤️