රුවන්මැලි මහාසෑයේ අබිරහස පිළිබඳ සූර්ය ගුණසේකරයන්ගෙන් හෙළිදරව්වක්

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024

КОМЕНТАРІ • 95

  • @CM-sf1em
    @CM-sf1em 4 роки тому +2

    Clearly explained..

  • @SK76ROAR
    @SK76ROAR 4 місяці тому

    පැහැදිලි සාක්ෂි සහිත විස්තර අවශ්‍යයයි අචාර්‍ය තුමනි...

  • @indimallika4777
    @indimallika4777 4 роки тому +13

    History එකකට වඩා his story
    තමා තුලින් තමාව සෙවීමයි .
    වඩාත්ම සුදුසු .
    තමාගේ නොදන්නාකම නිසා
    හදාගත් සසර (ලෝකය )ත්
    සමග මේ ඉතිහාසය කින්
    වන සංස්කෘතින් නිසාද
    ලෙඩවෙන සිතත් නිසාම
    අතරමන් වීම මය .
    අවසන සම්මා සම්බුදුවරයන්වහන්සේ නමකගේ සිහිගැන්වීම ද පසුවට කල්දැමීමක් වීමෙන්
    මිනිස් ජාතියට පත්වීම ද කල්
    දැමීමක් ම වේ.
    අවදි වෙන්න ,නුවනින්ම තමාව සෙවීම කරන්න .
    මේවා අහන්න ,එහෙත්
    මේවාට උත්තර නොසයන්න .
    දැනෙන දේ නුවනින් දැකීම වෙන්න .එපමනකට එපමනය .🔑
    අමාශාන්ති .

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 роки тому +1

    අනාගතයේ වෙන ව්‍යසනය දැකපු මහ රහතන් වහන්සේලා රුවන්වැලි සෑයේ පේෂාවළලු ගිල්වූයේ ⁣⁣ මේ නිසා තමයි. දා ගැබ සුවිශේෂී ගල් පතුරු හයකින් වහලා සුරක්ෂිත කලෙත් , අනාගතයේ රුවන්වැලි සෑයට සිදුවන සතුරු කරදර හමුවේ එම දාගැබ නොපෙනී යන ලෙස අධිෂ්ඨානත් කර තිබෙන්නෙත් මේනිසයි. කල්ප ගණන් ඉදිරිය දකින මහ රහතන් වහන්සේලා එකළ මේ සිද්ධින් දැක තිබුණ නිිසාමයි හොඳින්ම මෙම ස්ථානය ආරක්ෂා කර ඇත්තේ. රුවන්වැලි සෑයේ පුද පූජා සැදැහැ සිතින් සිලවත්ව හා ධාර්මිකව පවත්වන විට ඵ් අවට පරිසරයේ සිදුවන වෙනස්කම් අපට දැනිලා සහ දැකලා තියෙනවා.. ඒ එතන පවතින බුද්ධ ශක්තිය හා මහරහතන් වහන්සේ ඇතුළු මාර්ගඵල ලාභීන්ගේ ස්පර්ශය හා එම ස්ථානයේ සිදුකල ධර්ම දේශනා නිසයි. මොන මෝඩයන්ද රුවන්වැලි සෑයේ දෝනාවන් හාරලා පස්ගන්න දුන්නේ.ඒවා තමන් නිවන් දකින තුරු ඉතාමත් නරක ඵල විපාක දෙන කර්ම. අද ලංකාවේ මේ සිදුවන ගැටුමුත් ඒවායේ ප්‍රතිඵල වියහැකියි . කාළකන්ණි මෝඩයෝ තමයි මේවාට ඉඩ දීඇත්තේ. මොන මී හරක්ද තමන්ගේ වටිනා සම්පත් පිටරටවලට අවශ්‍ය ලෙස යොදා ගන්න දෙන්නේ. රටේ මේ විනාශයට උන් වගකිව යුතුයි. හත්මුතු පරම්පරාවලටම ඵලවිපාක විඳින්න සිදුවෙනවාමයි අනිවාර්යයෙන්ම. තමන්ගේ පූජනීන සිද්ධස්ථානය ආරක්ෂා කරගැනීමට ශක්තිය තිබෙන අයවළුන් මෙම ස්ථානවල නායකත්වය දැරිය යුතුයි.දේශපාලඥ්ඥයින්ට කඩේ යන අය නොවේ. මුං (දේශපාලකයෝ)මොන
    පිස්සෝද? මුංට නැවත කිසි දිනක රාජ්‍ය බලය නොලැබේවා!! වංචා කරලා වීදුරු චූඩා මැණිකක් ඇල්ලීම තවත් පව්කාර කමක් . එතනිනුත් මුදල් ගසාකාලා. බල හා ධන තණ්හාවෙන් උමතුවූ පිස්සෝ රැළක්. "කරන කළට පව් මිහිරිය
    මීසේ" ඉගෙන ගන්න. මේ රටෙන් තොලොංචි වෙන්න.
    ඔබතුමා දන්නා හා සොයාගත් දේවල් රටට හෙළි කරන්ක.

  • @ranjithathukorala6956
    @ranjithathukorala6956 10 місяців тому +1

    මේ වගේ තොරතුරු නැති හිතලු මේ වගේ වටිනා තැනක වටිනා කම නැතිකරන මිනිසුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි..!!

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 3 місяці тому

      මේ කතා කරන්නේ අතීතයේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් අවංක දක්ෂ සත්‍යවාදී මනුස්සයෙක් ඔබ වගේ හිස් කෙනෙක් නෙවෙයි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому

    ඔබ සියලු දෙනාටම ස්තුතියි.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 роки тому +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @prasadanherath8887
    @prasadanherath8887 3 роки тому +4

    අනේ හපො අපිට අත් වෙච්ච ඉරණම! ලන්කාවෙ මිනිස්සු හරිම අහින්සකය් උන් මෝඩයෝ ! ඒ උනාට දක්ශයො බුදු දහම බවුද්ද දර්ශනය සමග හැමදාමත් හිටපු මිනිස්සු !අපේ උන් හිතන්නේ පරදේසක් කාරයොත් උන්වාගඒ ම හිතෙනවා කියල 😢!

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 роки тому

    Thanks a lot. Budusarani Devipihiti.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 роки тому +7

    හරිම වැදගත් බුද්ධිමත් කතාවක්

  • @muj369
    @muj369 4 роки тому +1

    I really appreciate his vast knowledge but about this story i have a doubt. I may still don't understand

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Aeka thamai dadibidi gala aluth.wediyakaranna kiyala Oka thamai karala thiynne chuda manike horakan karala... Mahaun hora wedamai karanne ..nayaka hamuduruwo Akka akathu wela owa karanne munta yanna wenna Katu ebule Oka thamai ae anduwa karapu un akulogana giy paw karayo.....obathumata budusaranai🙏🙏🙏🙏

  • @user-ng3rf2gn6e
    @user-ng3rf2gn6e 5 місяців тому

    මෙතූමාට දීර්ගායු වේවායි පතමි.

    • @DRvlogs19
      @DRvlogs19 Місяць тому

      Methuma nathi una

  • @ashansuresh1409
    @ashansuresh1409 4 роки тому +3

    කිසිවකු විසින් රුවන්වැලි සෑය කඩා බිඳ දැමුවේ නම් එහි නිධන් කර තිබූ බුදුරදුන්ගේ දෝණයක් ධාතූන් වහන්සේලාට කුමක් සිදු වන්නට ඇතිද...???????

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому +1

      ධාතු තැන්පත් කලේ උඩ තියෙන කොටුවේ නෙමෙයි. මේ වීඩියෝව බලන්න. ua-cam.com/video/xI6LMsKUgvo/v-deo.html

    • @DeAlwis
      @DeAlwis 3 роки тому

      I also feel if such damage was done they disappear to other places.
      Personally I know when the Kandy bombing happened, the dathu appeared in another place

    • @PD-hh3kt
      @PD-hh3kt 3 роки тому

      Dhathu Garbaya nirmanaya hodin wimasa blnna.

  • @WasanthaWeliange
    @WasanthaWeliange 4 роки тому +2

    good work friends

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому

      මේ වීඩියෝවත් බලන්න. ua-cam.com/video/xI6LMsKUgvo/v-deo.html

  • @anushkaprageethranasinghe9408
    @anushkaprageethranasinghe9408 4 роки тому +5

    මේ සියලු දේ බොරුයි සමහරු කියනව ,එහෙමනම් කමක් නෑ එත් බැරිවෙලාවත් අැත්තනම් මොකද කරන්නෙ? අනංත වු බුදුගුන බලයෙන් පැවරු දේව බලයෙන් සෑ රජානෝ අාරක්ෂා වේවා වේවා වේවා...

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому

      බුදුහිමි කියලා තියෙන්නේ සියලු දේ අනිත්‍යය කියා නේද?

  • @dk4386
    @dk4386 3 роки тому +2

    හෙලයිනි තවත්. නිදාගන්න. එපා. ඔබේ රට ගැන . ආඩම් බර. වෙන්නා. දැන්වත්. වැරැද් ද නිවැරදි. කරගන්න

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 роки тому +1

    මට හිතෙන විදිහට බුදුන්ගෙ චිතකය දැල් වුනේ ඔය රුවන්වැලිසෑය තියෙන තැනමයි

  • @ruwanpathirana2810
    @ruwanpathirana2810 2 роки тому

    Ethakota walagamba mulu mahamewuna uyanama samathala Kara undu wepuruwama ruwanweliseya koheda thibbe ?

  • @malanilanka5594
    @malanilanka5594 4 роки тому +7

    පිළිගන්න බෑ අපේ පරම්පරාවේ අයත් කියලා තියෙනවා මේ රුවන්වැලිසෑ තිබුණා කිය සෑ තිබුණා කියලා එහෙම නං කොහොමද සමතලා වෙන්නේ

    • @lakshmanliyanage5844
      @lakshmanliyanage5844 4 роки тому

      Please watch old ceylon photos

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому

      ඔබතුමියගේ පරම්පරාව 4 වෙනි විජයභාහු රජුගේ පරම්පරාවට වඩා පැරණිද?

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 3 місяці тому

      පොත්පත් කියවන්න,,හරියට ඉගෙන ගන්න ,බුද්ධියෙන් ඉගෙන ගන්න ,එතකොට ඉතිහාසය තේරෙයි

  • @DeAlwis
    @DeAlwis 3 роки тому

    I too heard about the illegal digging and changing old kotha too was not necessary

  • @wimalasena600
    @wimalasena600 2 роки тому

    oyalata godayk pin

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 роки тому +3

    Apitath sugith nisantha nisa vishwa karma apa una

  • @ude3333
    @ude3333 4 роки тому +11

    මේ මනුස්සයා කියන සමහර දේවල් පිලිගන්න බැහැ

  • @Shake_Well_Before_Use
    @Shake_Well_Before_Use 2 роки тому

    Ruwanweliseya Saha anith seyan walata ena positive energy, wishwa shakthiya nettan Buddha shakthiya adu karanna hadanne. Ekay oya eka ela repairs renovation development projects Kiya Kiya oya shakthiya adu karanna hadanne. Ethakota Ara negative energy ekiyanne Mara senawata aiytha eka eka negative energy walata ape Ratata ethul wenna lesi wenawa. Ekay oya karanna.
    Nalanda gedige relocate karala kare thejo shakthiya nethi karapu ekay.
    Oya development projects Kiya Kiya karanne oyawage dewal. Thawa apita hithagannawath beri widesha kumanthrana wela ethi.

  • @rasikaperera5054
    @rasikaperera5054 4 роки тому +2

    kotha palandima newei karala thiyenne original kotha galawima ,minissunwa rawattala!!

    • @79ashani
      @79ashani 4 роки тому

      Ow watinakamak athi de ayath karan watinakamak nathi deyak haikarawathda????..

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому

      @@79ashani ඒක දැනගන්න මෙය බලන්න. ua-cam.com/video/xI6LMsKUgvo/v-deo.html

  • @preethiperera9261
    @preethiperera9261 4 роки тому +5

    සෑය කැඩුවා නම් දතුන් වහන්සේ ල ට හානි වෙලා නැතිද .

    • @kithsirimevansirisena9586
      @kithsirimevansirisena9586 4 роки тому

      Sometimes may be

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому +1

      ඔය ධාතුන් නිධන් කරලා තියෙනවා නම් තියෙන්නේ පොළොව යට තියෙන චයිත්යේ

    • @PD-hh3kt
      @PD-hh3kt 3 роки тому

      Dhathun Wahansela thanpath kra aththe mathupita saaye nemei. Bodhi garbaya sadeema pilibada kiyea blnna

    • @ROOTV2
      @ROOTV2 5 місяців тому

      බුද්ධ අදිශ්ධානය බොහොම බලවත්

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 роки тому

    🙏🙏🙏

  • @ganeshwijenayake6761
    @ganeshwijenayake6761 4 роки тому +3

    You say that in 1200AD Kalinga Maga has destroyed to the ground. Again you say that you cant destroy Ruwanveli Saya by iron rods like tools. Did Kalinga maga used explosives in 1200AD? Can Someone reply to this? he is contradicting his own words.
    If Kalinga Magha has destroyed this to ground , what happened to soil? thousands of cubes, if not millions. You say that sudda blasted using explosives in 1800, but later in late 1800 pictures you say that it looks like a mountain of soil... May be just like Abhayagiriya what we say then.. My friend, when you have a conspiracy theory, you need to be consistent..

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому +1

      ඔව් ඔබ හරි. වෙඩිවලින් පුපුරුවා හැරියා නම් පසුත් ඔහොම තියෙන්නේ නෑ. චයිත්ය කපරාරුව තමයි කඩන්න ඇත්තේ. මොකද නැවත චයිත්ය හොයාගන්නා කාලයේත් ඔය පස් ගොඩැල්ල හා චුඩා මානිඛ්‍ය තිබුණා.

  • @EasyLife2035
    @EasyLife2035 4 роки тому +8

    පල පල පල බූරුවා..උබ මිත්‍යාදෘශ්ටිකයෙක්..තොපි වගේ උන්ට කොරෝනා හැදිලා මැරෙන්ඩ ඕනෙ..තෝ හරි උජාරුවෙන් කියන්නේ රුවන්වැලිසෑය දෙපාරක් බිමට සමතලා කලා කියලා..උබ බිමට සමතලාවෙන්ඩ ලගයි ඒත් රුවන්වැලිසෑය මේ ලෝකෙ පවතීවි ලෝකෙ විනාශ වෙනකල්ම..තොපි දෙන්නම පොල් බූරුවො..තොපි කියනවා රුවන්වැලි සෑය විනාශ කලා කියලා දෙතුන් වතාවක්..ඊට පස්සෙ කියනවා බුදු රජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා ද්‍රරෝනයක් තවමත් වැඩ සිටිනවා කියාලා.. යකෝ කොහොමද තොපි කියන විදියට රුවන්වැලි සෑය සමතලා උනානම් ධාතූන් වහන්සේලා විතරක් ඉතුරු වෙන්නේ..තොපි දෙන්නම මී හරක්..

    • @r.h972
      @r.h972 4 роки тому

      ඇත්තමයි පිස්සුද මංද

    • @prasannahettiarachchi7897
      @prasannahettiarachchi7897 4 роки тому

      Nikan Hoya nobala baninna apa.oya kiyala de oya balanna ithi hashaya karunu atha thiye.

    • @EasyLife2035
      @EasyLife2035 4 роки тому +1

      Prasanna Hettiarachchi මචන් ඉතිහාසය පදනම්
      වෙලා තියෙන්නෙ මහාවංසය මූලික කරගෙන..ඒකාලෙ හිටපු රාජ්‍යය පාලකයාට පක්ෂග්‍රාහීව..මේ මනුස්සයා කියන දේවල් වල කිසිම පදනමක් නැහැ..කෙනෙකුට යම් දෙයක් ප්‍රකාශ කරන්ඩ අයිතිය තියෙනවා ඒත් ඉතා සංවේදී කාරනා වලදී මීට වැඩිය ගවේෂණය කරලා කරන්ඩ ඕනෙ..අනික කියන දේවල් පරස්පර විරෝධීයි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому

      ධාතුන් තියෙන්නේ යට. මේ වීඩියෝව බලන්න. ua-cam.com/video/xI6LMsKUgvo/v-deo.html

  • @umaljayasinghe5933
    @umaljayasinghe5933 4 роки тому +1

    Dr. Surya Gunasekara may be a great historian but he is dead wrong on these comments about Ruwanwalimahasaaya. he is just mimicking on his own thoughts. it has ZERO logic!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому

      නිගමයකට එන්න මෙයත් බලා. ua-cam.com/video/xI6LMsKUgvo/v-deo.html

  • @praneethdilshan7579
    @praneethdilshan7579 3 роки тому

    mithraya obathuma me dala tiyena nama waradi neda.
    obathuma dala tiyenne Ruwanmali saya kiyalai. eka waradi neda.
    Ruwanwelimaha saya ehemai wenna ona neda.
    wahama wenas karanna

  • @helamansoya674
    @helamansoya674 4 роки тому +6

    සූක්ශම ලෙස සෑම දෙයකටම පහර ගසන බව නම් පැහැදිලියි ... 😭😭😭

  • @rukshanmendis9874
    @rukshanmendis9874 4 роки тому

    methuma lanka history eka dannawa kiyala, apita terenawa mewa baladdi.... namuth kiyana wilasaya melo ekekta ahan inna be.... kammeli hitenawa... Gayan sandakelum ekka video ekak karanna net nam Jayarathne pathirarachchi samaga video ekak karanna wenasa terei...

  • @AbeshingheAbesinghe
    @AbeshingheAbesinghe 8 місяців тому

    👍👍👍✌️✌️✌️🌏⛰️

  • @rammyabandara7666
    @rammyabandara7666 4 роки тому +1

    APITA HITHANNA WITHARAK THIBILA MADI,,
    MOKADA MOWUNTA BERI , TELECOM, EKEN KARAPU JADA WEDA GENA HOYALA, UNTA DANDUWAM DENNA,
    KOHOMATH, METHANA HORAWEDA GODAK THIBENAWA,
    UNO, MOOLIKA WEALA THAMAI SIYALLAMA, VINASHAKARANNA YANNE,

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому

      ඔව් මෙයත් බලන්න. ua-cam.com/video/xI6LMsKUgvo/v-deo.html

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 3 роки тому

    Sir obatuma veradiy kalinga maga palava heriye 2 panditha praakkramabahu raju.....

    • @PD-hh3kt
      @PD-hh3kt 3 роки тому

      Obathuma niwaradi yai mn hithnne na. Samawenna.

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 4 роки тому

    Me vadasatahanata "jayarathna pathiraarachchi" mahathava genvanna.

  • @nalaka885
    @nalaka885 4 роки тому +1

    Kalinga maga addi anuruddhapure kele vadila. Janavasa nee..aheta mokatada kalinga magha yannee....boruvak me kianne

  • @ramsanwadood8932
    @ramsanwadood8932 4 роки тому

    Ruwanwalisaya winasa karanna beha mona bomba Dammat.oba tuma nodanna dawal gana kiyala pau purogannawa.

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 4 роки тому +1

    Wireless electricity

  • @dilenvihanga5621
    @dilenvihanga5621 4 роки тому +1

    Kalinga Maghawa paradduwe Deweni Parakramabahu raja

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    Ae.suddo den nam apy wenna athi..Kala thiyana papayAta

  • @apeparamparikawedakama
    @apeparamparikawedakama 3 роки тому

    අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් passe අනුරාධපුරය කැළෑවට yata wenawa ita passe suddange kale thama hoya ganne ...munge boru...

    • @PD-hh3kt
      @PD-hh3kt 3 роки тому

      School eke ithihaseta ugnnuwe na kyla saha ithihasa poth wala wisthra na kyla kisima dyk borui kynna baneda? Obathuma ma wimasa blnna.

  • @cybernuwana2773
    @cybernuwana2773 3 роки тому +1

    මෙන්න IELTS speaking ගොඩදාන්න ලින්ක් එක ua-cam.com/video/BzgWYq_NyOE/v-deo.html

  • @donashen6601
    @donashen6601 4 роки тому +2

    Muta puke arinna one keri nakiya....⚰⚰⚰

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 роки тому

    Atha kota essella thibuna chuda maniketa mokda une

  • @keerthidissanayaka222
    @keerthidissanayaka222 4 роки тому +2

    Mewage hithalu kiyana ayawa gennala video wlata likes ganna wada karanna epa, meya kiyana kisima deyak hari lesa ganna ba

  • @ABCDEFGH-ud1iv
    @ABCDEFGH-ud1iv 4 роки тому +3

    ගෑණියෙක් වගේ කොණ්ඩේ බැඳපු එකෙක් එක්ක මෙයා කියන ඒවා ගොඩක් බොරු. මෙයා සියුම්ව අපේ ඉතිහාසය විකෘති කරනවා.

    • @prasannahettiarachchi7897
      @prasannahettiarachchi7897 4 роки тому +1

      Ape mouthun Mitho Adi kale konthde badapu Aiya.

    • @ABCDEFGH-ud1iv
      @ABCDEFGH-ud1iv 4 роки тому +1

      ඒ කාලේ කොණ්ඩෙ බැන්දේ, කොණ්ඩේ කපන්ඩ එච්චර පහසු කම් තිබිලා නැති නිසා. අනෙක ඒ කාලේ පිරිමි කොණ්ඩේ බැන්දට පිරිමි අනන්‍යතාව දේහ ලක්‍ෂණ වල හා ක්‍රියාව තුල තිබුණා. කොණ්ඩේ කපන්ඩ හොඳට පහසුකම් තියෙන මේ කාලේ කොණ්ඩේ බඳින පිරිමි තුල තියෙන්නේ නාරි දේහ ලක්‍ෂණ, ඒගොල්ලෝ නාරි තාලෙට කතා කරන්නේ, නාරි සිතුවිලි තියෙන්නේ, නාරි තාලෙට ඇවිදින්නේ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому +1

      @@ABCDEFGH-ud1iv කොන්ඩෙන් පිරිමියෙක් වෙනවා නම් බැරියැ

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 4 роки тому +4

    මෙ හරක් දෙන්නා තප්පුලනවා, මෙ නාකි හරකා දැකපු හීනයක් තරුන හරකෙකුට කියනවා, මුං දෙන්නට පුන්නක්කුයි,රට තනකොලයි දීපල්ලා ,කොන්ඩා හරකා නාකි හරකව නිරයට යවන්න සලසනවා, වල පයයි ගොඩ පයයි තියන නාකි හරකා පවු......... කොහොමත් මුං දෙන්නා එල හරක් දෙන්නෙක් උම් බෑ ,උම් බෑ ,උම් බෑ.

  • @tharindumathangadeerage5249
    @tharindumathangadeerage5249 4 роки тому +2

    මුන් දෙන්නගෙ දෙමව්පියන්ටත් එක්ක හෙන හත ගහපිය

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 4 роки тому +1

      ඔව් ඔව් මුන්ට හෙණ ගහපන් හැබැයි අපේ දේශපාලකයින් අරාක්ෂා කර දීපියව් දෙවියනේ. මෝඩ හරකුනේ, මේ වීඩියෝව බලා තීරණයක් ගන්න. ua-cam.com/video/xI6LMsKUgvo/v-deo.html

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 роки тому

      තමුන්ගේ කතාවෙන්ම තෙරෙනවා ඔබ කලවම් ලේ කියලා. ඔබ සිංහලයෙක් නෙමේ.ඔබට තියේනවා ලන්දේසි ලේ....😤😤

  • @dilaridemel6675
    @dilaridemel6675 2 роки тому

    🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 2 роки тому

    🙏🙏🙏