ලංකාව ගැන ලෝකෙන්ම හංගපු රහසක් - Sri Lankan Past legacy revealed by Sooriya Gunasekara

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 157

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 4 роки тому +8

    මේ වගේ වටිනා කතාවක් කාලෙකට පස්සෙ අහන්න ලැබුණේ .ඔබතුමාට ගොඩාක් පින් .මෝඩ බලධාරීන්ගේ ඇස් ඇරේවා...

  • @mihisararange
    @mihisararange 3 роки тому +5

    දහසක් වටිනා කතා බහක්, අපි කරන්න ඕන දැන්වත් බටහිර ක්‍රමය අතහැර අපේ දේශිය දේවල්වලට නැවත හුරු වීමයි.

  • @anushadesilva2041
    @anushadesilva2041 4 роки тому +15

    අපේ අක් මුල් ගැන නොදැනුවත්කම හා ඒ දැනුම ගැන දන්නා උදවිය අවතක්සේරු කල නිසයි අපට වැරදුනේ.
    ඔබතුමන් මේ කල හෙලිදරව්ව හැමදෙනාගේම සවන් යොමු වේවා!🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 2 роки тому

    ඔබෙන් අපට ලැබුනු දේට ස්තූතියි.🙏🌹

  • @nadeekasanjeewani1767
    @nadeekasanjeewani1767 4 роки тому +14

    හෙළ ගුරු piyaaneni..බොහොම pin. ඔබතුමන්ගේ පැහැදිලි kiriima ගොඩාක් වැදගත් deyak

  • @كوماريسعود
    @كوماريسعود 4 роки тому +19

    දැනුවත් කළාට ඔබතුමාට තෙරුවන් සරණයි බොහොම ස්තූතියි

  • @thilakhettithanthri5289
    @thilakhettithanthri5289 3 роки тому +10

    සුරිය ගුණ සේකර !!! ඇදුරුතුමනි!!!ඔබ අමරනියයි !!!!!!!

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 роки тому +24

    ජනමාධ්‍යවලින් තමයි මිනිස්සු අන්දන්නෙ තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏

    • @sudatharambewela
      @sudatharambewela 4 роки тому +4

      අපි ඒ අන්දන අයව තොර ගෙන මෙවගේ අයපමනක් ලයික් කරමු ෂෙයා කරමු සස්කරයිබ් කරමු.

  • @pathmagamage1374
    @pathmagamage1374 4 роки тому +34

    අයුබොවේවා මහතානනි අපගේ ප්‍රනාමය ඔබතුමාට චිරන් ජයතු

  • @singha6372
    @singha6372 4 роки тому +4

    දීර්ඝායුෂ වේවා .
    අනිවාර්යයෙන් දැන්වත් අපේ හෙල වෙදකම දියුණු කර ජනතාවට ලබා දිය යුතුයි . මේ සම්බන්ධව වෙද මහතුන් පුන පුනා කියද්දී රජය තවම නිහඬයි . කොරෝනාව සුව කල හැකි බේත් හෙල වෙදකමේ තියනවා 😥😥😥😥😥.ස්තූතියි ..🇱🇰🙏❤️ ලෝකෙන් උතුම් රට ලංකාවයි...

  • @sudatharambewela
    @sudatharambewela 4 роки тому +17

    බොහොම පින් භොද දැනුවත් කිරිමක්

  • @somaq8254
    @somaq8254 4 роки тому +3

    දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් බිං දීර්ඝායුෂ ලැ⁣බෙිවා තෙරුවන් සරණයි

  • @Jai-vq3ou
    @Jai-vq3ou 4 роки тому +2

    දැනුවත් කලාට ඔබ තුමාට ගොඩාක් පින් චිරන් ජයතු

  • @iosku8861
    @iosku8861 4 роки тому +16

    සත්තයි.ඔබ.තුමාගේ.කාතාව.බුදු.සරණයි

  • @syedjaan3165
    @syedjaan3165 4 роки тому +3

    බොහොම .හොද.පැහැදිලි .කිරිමක් .ඔබතුමාට .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි

    • @lakmaliabeysinghe1372
      @lakmaliabeysinghe1372 2 роки тому

      රහස් විදියටම තියගෛන නෙ⁣ාගෙන එ රහස් බෙහෙත්් වට්ටෝරුවත් ඉදිරිපත් කරන්න. දැනුවත් කිරීමට බොහෝ ස්තූති යි ඔබතුමන්ට තෙරුවන් සරණයි.

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 роки тому +21

    අපෙ පාසල් පද්දතිවලින් උගන්වන්නෙ දේශීය දේවල් පහත්කරලා බටහිරදේවල් උසස් කරලා,කවදා හරි සුද්දො ඇවිල්ල සිංහල වෙදකම හරිකියනකම්ම අපෙ උන් බටහිරට කත් අදිනවා,කොච්චර කිව්වත් වැඩක් නෑ.........

  • @indraperera2548
    @indraperera2548 4 роки тому +19

    පින්. ආපසු හැරෙන්න කාලයයි. ඒත් ලෝකෙ තියෙන තරම් සංවිධානවල සාමාජිකත්වය අරගෙන ඒදේ කරන්න අමාරුවෙයි. ඔවුන්ගෙ කොන්දේසිවලට යටත් වෙන්න වෙනවනෙ.

  • @sudatharambewela
    @sudatharambewela 4 роки тому +10

    දැන් ඉස්සර වගේ නොවෙයි. ගොඩක් අය දන්නව හොද නරක. හදිසි යේ පැනඩෝල් ඩිස්පින් බොන අය අඩුයි. ඔලුවෙ කැක්කුමක් බඩේ අමාරැවක් කොන්දෙ අමාරැවක් හැදෙන්නෙ තමන්ගෙ ශරීරය යෙන් එන දැනුම් චිමක් කියල දන්නව. ඔලුවෙ කැක්කුම ට විවෙික ය අවශ්‍ය බවට දැනුම් දිමක්.බඩේ අමාරැව කැම ආහාර වල නරක බව දැනුම් දිමක්. ඉතිං අපේ ශරීරය ය විසින්ම 99% ලෙඩ වලට හේතුව දන්නව. ඊට අදාල අපිව පරතිකාර සදහා යොමු කරවනව. මේව දැන් ඔප්පු වෙලා තියෙනව.
    දැන් අළුත් නැනවත් රැල්ල නැබුරැ වෙලා තියෙනව වෙලාවට නැගිටල වෙලාවට කාල වෙලාවට නිදාගෙන හැල්මෙ දුවන් නැත්නම් ලෙඩ අඩුයි පස්න අඩුයි කියල. ඒනිසා හැමෝම දැන් ඩේට දාගෙන අවශ්‍ය දේවල් පමනක් බලල ජිවිතය හදා ගන්නව. සුදු ඇද ගෙන කලු ඇවිදින් අපේ ජිවිත කතාවයි.
    ජයවේවා

  • @MSMA1982
    @MSMA1982 4 роки тому +17

    වෛද්‍ය උපදෙස් පැහැදිලි කල ගුරු පියානන්ට සම්මා සම්බුදු සරණයි
    මේ පොඩි කාලයක් තුල ඉ.ග්‍රීසී ක්‍රමයට සෑමදේ කරන්න ගත්තා
    සරීරය නියපොත්තේ සිට පටන් ගත්තා
    ඒක නිසා තමයී මේ සෑමදේම
    තවත් වසර 10 දහයක් වත් මේ බව්ද්ද ක්‍රමයට යයිද මන්දා
    ඉස්සර කුඹුරක ගොයම් කැපුවාම
    ඒ වෙල් මැඳ පිරිත් දේසනය තියනවයී දැන් ඒ සියල්ල අමතක කරලා ඒ හේතුව මුදල් පසුපස හඹා යෑම

  • @anulabandarage27
    @anulabandarage27 2 роки тому

    Obathuma 100% sathyai

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 4 місяці тому

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @buddhikasanath
    @buddhikasanath 3 роки тому

    සුවපත් වේවා... මගපෙන්වීම හෙළයාට අවැසි මොහොතක්........

  • @Ishini86
    @Ishini86 4 роки тому +1

    බොහෝම ස්තුතියි දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා

  • @sugathweeraratne
    @sugathweeraratne 4 роки тому +15

    I salute you sir.

  • @MrShanake
    @MrShanake 4 роки тому +4

    අපි එකිනෙකා වෙනස් වෙමු, ජාතියම වෙනස් වෙයි,,,

  • @tironfernando9485
    @tironfernando9485 4 роки тому +1

    ජය 🇱🇰 මහත්මයා

  • @madumaths1852
    @madumaths1852 3 роки тому +1

    ආදරෙයි මගේ හෙල වෙදකමට ආදරෙයි මගේ රටට ගොඩක්

  • @pawanramesh5834
    @pawanramesh5834 3 роки тому +1

    Bohoma pin obathumata apivadanuwath kalata

  • @dulidesilva3213
    @dulidesilva3213 4 роки тому +10

    ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරයෙක් චාල්ස් කුමරු සුව කරයි කියා ප්‍රවෘත්ති වල තිබුනේ 🤔🤔🤔. ඒකත් බොරුවක් මගේ හිතේ

  • @chandanikatuwawala1017
    @chandanikatuwawala1017 4 роки тому +1

    Thank you very much sir, we Lankans should value our ' Hela' resources, practices, lifestyle etc which lead us to live simple joyful lives, we are a rich nation, let's value our things no matter what the western world or media say . Yes you are right, the so called ' globalisation' is the thing that will make this rich nation poor, already it's happening, we are depending on other countries medicine, milk, food, cloths, tools machinery and many more. During the good old ancient days it was this country who sent all these to many other countries. May our country prosper! . Sir, May you live long!

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 роки тому +1

    ඔබතුමාට ස්තුතියි මෙි වගේ වටිනා ලිපියක් යොමු කරමින් රටෙි ඉන්න රටෙි ඉන්න රටහරක්ව දැනුවත් කලාට

  • @sriyagamage956
    @sriyagamage956 3 роки тому +1

    ගුරුතුමනි ඔබට දීර්ඝ

  • @corecore2696
    @corecore2696 4 роки тому +1

    බුදුසරණයි

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 роки тому +1

    Budusaranai .ඔබ තුමාට 🙏

  • @ranushamaduwantha7390
    @ranushamaduwantha7390 4 роки тому +1

    තෙරුවන් සරණයි oba තුමාට

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 4 роки тому +3

    ඔබතුමාට පින්සිද්ද වෙනවා. මේ රෝගයට බෙහෙත් කියන්න. බුදුසරණයි

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 роки тому +1

    ඔබට තෙරැවන් සරණයි

  • @trueknowledge7666
    @trueknowledge7666 4 роки тому +3

    ඊයේ(2020-5-36) වැඩිම කොරොනා රෝගින් 1182-1319 ලංකාවේ.බටහිරයන් මරණකම්ම මිනිස්සු වෙනස් වෙන්නේ නෑ. කම්ක් නෑ.ඒ ටික මරපුවහම අපි අලුත් ලංකාවක් හදාගමු 90 generation.අපි කියන්නෙත් ඒ බටහිරයන්ගේ නොමග යවන සම්මුතිය කඩමු.ඒක කොතනින් හරි පටන්ගන්න ඕනේ.නැත්තම් අපි හැමෝම ඉවරයි.උන් හදපු සමාජක්‍රමයේ ගියෙත්.මහෝෂධ පඬිතුමාගේ කථාව. පරිසරයේ බොහෙතකට ගත නොහැකි ගහක්,මුලක්,කොලයක්,පොත්තක් නෑ.මිනිසාට හැදෙන සියලු ලෙඩවලට බෙහෙත් ස්වභාවික පරිසරයෙම තියෙනවා ඒක හොයාගන්න ඕන.බටහිරයන්ගේ කෘතිම රසායනික බෙහෙත් ගන්නේ නැතුව ඒ හැම එකකම අතුරු ආබාධ තියෙනවා.බටහිරයන් ලෙඩ හොයාගන්න කලින් ලෙඩ ගැන කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ විසම පරිහරණය,........රෝග වැලදිමට හේතුත් පෙන්වනවා.
    බටහිරයන්ගේ කෘතිම අධ්‍යාපන ක්‍රමය නැතිකරමු.එකේ පරම අරමුණ අමරණියත්වය සෙවිව.අපේ පරම අරමුණ නිවන.බටහිරයන්ගේ අවුරුදු 200 දැනුමට යට නෙවෙමු.ළඟම එනවා බලවතුන්ම කරනවා. ලගම එනවා ඊනියා බලවතුන්ම කරනවා global collapse,

  • @dilansadamal9930
    @dilansadamal9930 4 роки тому +4

    First comment ❤️ මම හිතන විදියට

  • @dilininisansala727
    @dilininisansala727 4 роки тому +1

    දීර්ඝායුෂ ලැබේවා .... sir

  • @dhammadiscussion3543
    @dhammadiscussion3543 4 роки тому +19

    අපෙ මිනිස්සුන්ට අපිවම විශ්වාසයක් නැ.

  • @slnotice5929
    @slnotice5929 4 роки тому +11

    හෙල වෙදකමෙි පොත් බර ගනනක් එංගලන්තේ ෙකෟතුකෙගෙරේ තියනවා.

  • @Keerthidat
    @Keerthidat 4 роки тому +1

    ආයුෂ බොහෝ වේවා!

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 4 роки тому

    Niwerama karma saga eththama. Wedagath denuwth kirimai.oba thumata theruwan saranai.obata deergau wewa.

  • @mallikashamali6214
    @mallikashamali6214 4 роки тому +1

    Thanks God bless you all jesus pihitai 🙏🙏🙏

  • @somalata8889
    @somalata8889 4 роки тому

    Oba lhumata bohoma slhulhi danuwalh kerema lharuwan saranai

  • @nimaliwickramasinghe7233
    @nimaliwickramasinghe7233 4 роки тому

    Budusaranai obathumata🙏

  • @suduamma3661
    @suduamma3661 4 роки тому

    Tharuwan.saranai.obathumata.

  • @laithalewis9145
    @laithalewis9145 4 роки тому

    Very true!...great information.

  • @thusithasampathsenasingha5182
    @thusithasampathsenasingha5182 4 роки тому +1

    Fantastic

  • @manudageenodh1182
    @manudageenodh1182 3 роки тому

    Obata pin..!

  • @forestsland
    @forestsland 4 роки тому

    Excellent sir...Ayubo Wewa...

  • @chitraranhoti5030
    @chitraranhoti5030 4 роки тому +1

    Great....!

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 роки тому +1

    බුදු සරනයි

  • @renuka1545
    @renuka1545 4 роки тому

    Obathumata theruwan saranay denuwath kalata

  • @zeenesa7134
    @zeenesa7134 4 роки тому +6

    කොච්චර කියෙව්වත්, ලෙඩෙන් වැළැකෙන්න මොනවාද බොන්න
    ඕනේ කියලා කිව්වේ නැහැ.

    • @achifashion1585
      @achifashion1585 3 роки тому

      ඔවා කීවාම බටහිර වෙද්දු නඩු දානවා🙂🙂🙂

  • @sriyanisamarathunga9503
    @sriyanisamarathunga9503 4 роки тому

    Obathumata bohoma pin me pehedili kireema gena obathumata godak sthuthi budu saranai

  • @princeperera4626
    @princeperera4626 4 роки тому +3

    අපේ රට දේ අපේ මිනිස්සුන්ට අගයක් නෙහැ .

  • @manori1317
    @manori1317 4 роки тому +1

    Attatama sathutui

  • @suwrnakumri3069
    @suwrnakumri3069 4 роки тому +1

    මේ ලෙඩේට බෙහෙත් තියෙනවා නම් ඇයි නොකියන්නේ ඔබ තුමා මහජනතාව ට දැනුම දෙන්න හම් රොිගය ට බෙහෙත් කරන්න ⁣ඔන වදිහ සහ බෙහෙත් වර්ග

  • @sewingmachinetechnology4478
    @sewingmachinetechnology4478 4 роки тому +1

    hoda video eka beluwa ❤

  • @dk4386
    @dk4386 3 роки тому +3

    අපේ රට බහුතරයකගේ අපේ කියන හැහීම නැතිවෙලා හේතුව සුද්දා විසින් මොළ ගෙඩ් හෝදල. දැන්වත් හිත න්න. වැරැඳුණා කියාල

  • @kalawaddaa
    @kalawaddaa 4 роки тому +2

    රාජ්‍ය පාලනය යනු චෙස් ක්‍රීඩාවකි
    පොලිසිය යනු යනු චෙස් පුවරුවේ pawn
    රහස් ඔත්තු සේවා යනු චෙස් පුවරුවේ Knights
    මාද්‍ය යනු චෙස් පුවරුවේ bishop
    හමුදාව යනු චෙස් පුවරුවේcastle
    දේශපාලකයන්ව අල්ලේ නටවන රහස් ව්‍යාපාර හා සංවිධාන චෙස් පුවරුවේ king queen වේ
    2020 වසර ඉතා තීරණාත්මක වසරක් වේ, අනාගත ඉතා භයානකඑකක් වන බවට පැහැදිලිවම ප්‍රකාශ කල හැක
    මෙමෙ වීඩියෝවේ නිර්මාතෘ කළු ජාතිකයාට මානව වර්ගයා දැනුවත්කිරීම ගැන නොබෙල් ත්‍යාගය හිමිවියයුතුය
    ඔබ නොවටිනා චිත්‍රපටියක් බැලීමට වැයකරන පැය කිහිපය වැයකර සත්‍ය දැනගන්න ,
    ua-cam.com/video/qW5-srjuCbg/v-deo.html

  • @yosithamihiran
    @yosithamihiran 4 роки тому +14

    කවුද බන් මේවට unlike දාන අවජාතයෝ

    • @singha6372
      @singha6372 4 роки тому

      කල්ලතෝනි ..😠😠😠😠😠😠..පර හැත්ත

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 роки тому

      යුරපයේ ඉනනේ මහා පව් කාරයෝ නේ අපේ වය්ද්දිය තුමණි එකයි බුදුසරණයි ඔබ thumat

  • @sandunhettiarachchi2811
    @sandunhettiarachchi2811 4 роки тому

    Ethakota චාර්ල්ස් homeopathy medicine gatte nadda

  • @92349612
    @92349612 4 роки тому

    Great sir
    apita apekamak ne lankawe.

  • @fvfh4423
    @fvfh4423 4 роки тому

    Apa.piyanani.obaga.kathawa.athha.maka.malahata.iwarai.halawadakamata.bara.dunnanan.tharuwan.saranai.oba.thumata

  • @Kaushi.tharu.
    @Kaushi.tharu. 4 роки тому

    Great

  • @spk6299
    @spk6299 4 роки тому +1

    සිංගප්පූරුව මරණ 23යි..

  • @sagaranuwan9986
    @sagaranuwan9986 4 роки тому

    Taruwan. Saranai. Wada. Pahattayata🙏🎂

  • @Jayawickrama-pd3re
    @Jayawickrama-pd3re 3 роки тому +1

    One

  • @kalawaddaa
    @kalawaddaa 4 роки тому +2

    15:28 කටවල් පුකවල් වහගෙන ....හරියට හරි ඇත්තම කීවා,
    ඇති පැරණි හෙළ රහස් බෙහෙත් පොතක්
    drive.google.com/open?id=12z2WekNvv0Kt9Z1T1pGfiqr05Iy0wMRH

    • @ravindubandara9036
      @ravindubandara9036 4 роки тому

      කටවල් මූණු වහගෙන කියලා කියන්නෙ

    • @kalawaddaa
      @kalawaddaa 4 роки тому

      @@ravindubandara9036 OW oba hari..thanks

  • @pushpakanthie2196
    @pushpakanthie2196 4 роки тому +1

    🙏🙏🙏

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 роки тому +4

    අපේ රටෙි මහපොලව නොහදුනන දේශපාලුවන්ටම දුවගෙන ගිහින් කතිරේ ගහපු මිනිසුනේ.....ජානගතව ඇති ගොංකම එලබෙන මහ මැතිවරණයේදීත් වෙනස් කරමු. JVP කාරයන්ගේ ලප හොයන්නේ නැතිව උන්ගෙන් රටට වැඩක් ගන්න බලමු. රාජපක්ෂ,රනිල්,සජිත්,සිරිසේන මහත්වරු එදා අද වගේම හෙටත් අපේ දේවල්වලට ඉඩක් දෙන්නේම නැ. ඒ උදවිය රටෙි දේවල් ගැන කතා කරන්නේ චන්දේ ගන්න විතරමයි. එක වතාවක් දෙවතාවක් නොවෙි රටෙි බහුතරයක් ජනතාව ජීවිත කාලයේම රැවටෙන තරමට හරක් වෙලාද නැත්නම් හරක් බවට පත්කරලද කියා තම තමන්ම තේරුම් ගන්න වෙනවා. රටට ජනතාවට ආදරය කරන මෙි උගතුන්ගේ කතා අහලා බුදු සරණයි දෙවි පිහිටයි කියා නතර නොවි යහපත් රටක් හදාගන්න අපේ කොටස අපි කරන්න ඔින. හිටපු පාලකයන්ට එන්න නොදි සිටින පාලකයන් පරාද කරන්න ඔින. මහජනයා නොවෙි රටෙි ඉන්නෙ ජහමනයාලු ජහ කියා දක්කන්නේ හරක්ලු. එහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගජයා සාත්තර බංඩා 😄😄😄😄 ඉතින් ඔබ කවුද කියා නිකමටවත් හිතුවාද ?

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 роки тому +1

      උබ ජේවීපී කාරයෙක්‌ අපට එපා ජේවීපී උන් කරපුවා මතකය් මතක් වෙනකොටත් මහා අනුකම්පා වක් හිතෙනවා මට හරියට අවරුදු 8 7 විතර ඇති උබලට ඕනා එවැනි කල කන්නි උගයක්ද උබලගේ මොලවල් වල ගු පිරිලද බුරුවො

  • @රටෙවෙදාකලූසුදා

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimaliwickramasinghe7233
    @nimaliwickramasinghe7233 4 роки тому +1

    👍🙏🙏🙏

  • @himakashenal2695
    @himakashenal2695 3 роки тому

    @Ada derana @hiru tv

  • @malikapriyangani7849
    @malikapriyangani7849 4 роки тому +1

    👍👍👍

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 роки тому

    Oba tumata godak pin

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 3 роки тому

    ❤️❤️

  • @muj369
    @muj369 4 роки тому

    Sri Saddharmaya adahanne nethi Saththu marana aya, Saththu bilidena aya, Mithyadrushtikayo inna then wala awasanawa pethirenawa. Weradi drushti anugamanaya karamin , swabhawadharma neethiyata pitupaana aya winasha welama yanawa. Eken gelawenna nam eyala neweradi drushtiyata pemina , sathya awabodha karagatha yuthumai. Saththu marana, swabhawadharmaya winasha karana ayawa, swabhawadharmayenma iwath karanawa

  • @sumanaperera9229
    @sumanaperera9229 4 роки тому

    Bohoma pin Danuwath Kalata. Oba Thumage Durakathana Ankaya Laba Denna

    • @ahamedudayar3005
      @ahamedudayar3005 4 роки тому +1

      Obatumata mage stooteya
      Mamat widdeya paramparave akkenen obatuma keyapu katawa hare meyata senhala vedakama neyamai.... 👍

    • @ahamedudayar3005
      @ahamedudayar3005 4 роки тому

      👍

  • @fvfh4423
    @fvfh4423 4 роки тому

    Budu.sarani

  • @deepaledirisinghe7368
    @deepaledirisinghe7368 3 роки тому +1

    In my view our ICT experts should develop similar app like youtube to challenge this useless youtube full of craps always pop up when ppl are watching anything for gain their pockets.

  • @dinushajayawardana2
    @dinushajayawardana2 4 роки тому

    Eka atta weda mahattaya.ape de Agaya karanna SINHALAYA kawadawat kamati na ekai hetuwa.obatumata dirgausha patanawa

  • @paddybandara7049
    @paddybandara7049 4 роки тому +1

    Mama Dubai ine kottamali iguru bonava

  • @shiranthifernando2093
    @shiranthifernando2093 4 роки тому

    Aththa methumanlawa ediriyata ganna ona ape dewal kochchara watinawada

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 роки тому

    නැවත නිදහස වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ලබාගැනීමට යුහුසුළු උනොත් අමුර්ථය ලබාගැනීමට පුළුවන්.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @හෙළයා-ථ8ට
    @හෙළයා-ථ8ට 3 роки тому

    සිංහල නායකයෙක් හිටියනම් කිසිම ප්‍රශ්නයක් නැ.දුන්නේ සිංහයෙක්ට ආවේ හිවලෙක්.

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 4 роки тому

    Singaporvala maruna gana harida

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 4 роки тому

    Lankawe watina wedaduran innawa e ayagen wada ganna welaawa

  • @gayanmendis3188
    @gayanmendis3188 4 роки тому

    SOCIAL MEDIA MAKE A BIG STORY ABOUT THIS INFLUENZA.

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 роки тому

    මේ මිත්‍යාදෘශ්ඨිකයන් මර්දනය කිරිම රජයේ වගකිමක් .

  • @ajperera2592
    @ajperera2592 3 роки тому +1

    තිප්පීලි ගස කොයි වගේද.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 Рік тому

      තෙරුවන්සරණයි .තිප්පිළි ගසක් නොව එයවැල් ශාකයකි . බුලත් වැලක රෑන් වැල්තියෙන්නෙකෑමටනොගන්න කඩික කොල... අන්නඒවගේමයි තිප්පිළිකොලය සහවැල් පොලවමතුපිට හැදෙයි

  • @renukasanthi851
    @renukasanthi851 4 роки тому

    🙏🏻🙏🏻🙏🏻❤️❤️

  • @negombochandrawansha7475
    @negombochandrawansha7475 4 роки тому +1

    👍👏🌹👑🙏

  • @mohomedimthiyas9650
    @mohomedimthiyas9650 4 роки тому

    Ithin charlsta kiyanda puluwanne lankawen hamoma beheth ganda kiyala ohe shaksi nathiwa mokuth kiyanda epa ai charls kiyanne naththe lankawen weda kenek saneepa keruwa kiyala ethakota ape beheth vikunala salli hoyanda puluwanne

  • @mohomedimthiyas9650
    @mohomedimthiyas9650 4 роки тому +1

    Boru kiyanda epa manussayo wasooriyatA VACCINE soyagaththe nathnam thawath merenawa wasooriya aayurwedayen nethi keranda puluwanda man

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Рік тому

    ඉන්ෆුවෙන්සා වෙනයි කො⁣රෝන වෙනයි, ඇලේනමයි.ලෙඩ19😂😂😂