Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තනි උනාම හා නිදහස ලැබුනාම ගැහැණිය හරිම ශක්තිමත්.හරිම ලස්සන කතා බහක්.
මම අහන්න අාසම නැති මට අහන්න බැරි ගීතය ලීව කිවිදිය ඔබ❤
හමාර බනවර
පුංචි කාලේ පුංචි කෙල්ලකට ඒ තරම් හයියක්..ඒ කෙල්ලට ඒ තරම් බුද්ධිමත් සිතුවිලි සමුදායක් ...උගත් කමයි ..බුද්ධිමත් කමයි අතරේ වෙනසක් දකින්න ඇය ගේ කියවීම මාරයි. මේක සංසාරගත පුරුද්දක්..
ලස්සන..ලස්සනම කවීකාර කටකාර ගැහැනිය...සූබ ආනාගතයක්
අපේ කාලයේ හරි අපූරු ගැහැණියක් ! Hats off to you !
❤❤ සර්ගෙ මං දැක්ක හොදම, ලස්සනම, වැදගත් විදියට වචන පාවිච්චි කරපු හොද වැඩසටහනක්..❤❤..
හරිම ආදරණීය අම්මා කෙනෙක් දීර්ගායුශ ලැබේවා 🙏
ජීවිතය තේරුම් ගත් ,,ජීවිතය ට එඩිතර ව මුහුණ දුන් යකඩ ගැහැණිය ක්.කාන්තා අපට ආදර්ශයක් ..ඔබට තෙරුවන් සරනයි ..ඔබේ ඉදිරි සියලු කටයුතු සියල්ල සාර්ථක වේවා ❤️❤️❤️
සමාජයට වටිනා ,හරවත්,සවිමත් කාන්තාවක්.හරිම කැමතියි , සන්නා සර් ඔබට ස්තූතියි ...
රස විඳින්නට යමක් දුන් ඔබට ඉස්තූතියි
අවුරුදු 50ක් කියලා කියන්නත් බෑ.ඇය එතරම්ම ලස්සනයි.❤😊
ඔව් ඇය ඇත්තෙන්ම සුන්දර කතක් ❤
age just a number
Hadawatha lassana minussu kawadawath wayasa Panna ne
❤
මමත් නුවර. ඒ උනාට කවදාවත් දැකලා නෑහරිම ලස්සන වැඩසටහනක්. ආසයි අහන්න ❤❤❤❤බුදුසරණයි
සන්නස්ගල මහතාගේ විශ්‍රාම කාලය තුල මේ සිදුකරන අමිල සේවයට ස්තූතියි..!
ඉතාම සුන්දර අදහස් තියෙන කලාකාමි ආදරනිය සහොදරියක්...ඇත්තටම ආදරනිය චරිතයක්
මං හිටපු ගමේ කන්දෙන් එහා පැත්ත අලවතුගොඩ. සර් හැමදාම කියනව වගේ ගම හොඳයි ඉදල හිටල මතක අවුස්සන්න හැබැයි ඉන්න නෙවේ. ගමේ ලස්සනින් කැත ටික වැහිල තමා. සර් ගෙ අම්ම පොත ලගදි කියවපු නිසාත් ගම බොහෝ සමීපයි. මෙතුමිය ගේ ධනාත්මක සිතිවිලි නිසාම පනස් විය ඉක්මවූවත් younger looking 😊. නිර්මාණකරණයේ බොහෝ දුර යන්නට ඇයට ශක්තිය ලැබේවා. කස්සගෙ හඩින් ඇගේ පද පෙල අහන්නට නොඉවසිල්ලෙන් ❤
හරිම සුන්දර ධෛර්යමත් ඇයගේ ඉදිරි ගමන සතුට සැනසුම වාසනාව පිරි ජිවිතයක් වේවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුන්දර කාන්තාවක් 🌹🥰 හැම මොහොතකම සතුටින් සිටින්න ලැබේවා කියලා පාර්තනා කරනවා.. 🙏
Obata jayawewa! duwe....
මේ වැඩසටහන තුළ මම දැක්ක නැතිවුන මාවම. මම ලියන්න ආස කෙනෙක්. දැනුත් ඉඩ ලැබුනම ලියනව.ඒත් මගේ ජීවිතය පුරාවට මාව පීඩාවට පත්කළ දුශ්කරතා සහ ප්‍රශ්ණ නිසා මට මාව අමතක කරන්න සිදුවුණා. මේ වැඩසටහන මට කිව්ව දැන්වත් මාව මතක්කර ගනිං කියල.සන්නස්ගල යන්ටත් ඉරේෂාටත් ස්තුතියි.
සමහරුන්ට හිතා ගන්න බැරි වුනත් තනිවීම තුළ ලබන පන්නරය එය තුළින් ම ලබා ගත් කෙනෙකුට මිස ඒ ගැන හිතලා ගන්න පුළුවන් දෙයක් නොවෙයි.පිරි මැදෙන්න පිරි මැදෙන්න යකඩ මුවහත් වෙනවා.ඉරේෂා මහත්මිය, මම ඔබතුමිය, හා හමාර බණවර ගීතය පිළිබඳව මුලින්ම දැන ගත්තේ "සිහිනයකි රෑ" වැඩසටහන තුළින්,එදත් මගේ ඇස්වලට කඳුලක් ඉනුවා. ගීතයට හා ඔබතුමියගේ ජීවිත කතාව ගැන. ඒක අදත් එහෙමයි.ඔබ තුමියට නිදහස් කාව්‍ය නිර්මාණයට තවතවත් ශක්තිය ලැබේවායි පතමි.❤
ඇත්තටම මමත් ආසම නැතිත්... ඒ ගීතයේ සිදුවීම ඒ අයුරෙන්ම මුහුනදුන් කෙනෙක් නිසා.. ඒත් හරිම මිහිරි අහන්ටම ආස ගිතයක් ඔබ ලීවෙ.. සිතූති ඔබ දෙපලටම..
නුවර ගැන සන්නා සර්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
කතාව සම්පූර්ණ ඇත්ත
ඉරේෂා හේමමාලි, වටිනා කතාබහක් ... දිවිමග සෙත්මල් පිපේවා...දිවිසැරිය නිමා කොට අවසන් ගමන් යන පියෙකුගේ. .. සෝ ගී රාවය හොඳ නිර්මාණයක් විදියට සංවේදීව එලිදැක්වූ ඔබට... ජය සතුට ...🎉🎉🎉🎉
මොනවද ලියන්නෙ (මම)...ඒ්කනම් මාරයි.. (perfect කතාව) ...ඒහෙම කියන්න තරම්..perfect වෙන්න...ඇත්තම කියනවා නම් මට මේ සිංදුවේ මුල් පද ටික විතරයි හැමදාම ඇහෙන්නෙ..මට අහන්න අවශ්‍ය නැහැ ඉතුරු ටික..මම හැමදාම නතර වෙනවා..ඇයි ඒ්..මම මේ programe ඒක ඔක්කොම බලනවා...බලලා මේ ඒක්කම ඒන අනිිිත් programe ඒකත් බලන්න පටන් ගන්නවා..(සිම්පල්යි සයිමන්) හැබැයි මනස පුරාම දුවන්නේ ඒ් අව්‍යජ ප්රකාෂණය. අත වෙව්ලන, ඇස් දෙකේ උනන කඳුළු, ලස්සන හිනාව, tone ඒක, ඒකිනෙක පද ගලපපු වචන, මොන තරම් දේ ලියන්න පුලුවන්ද?..මෙහෙම ගැහැණු ඉන්නවද..?...ඒ්ක නම් මාරයි පට්ට ආදරෙයි අක්කා,,, මට හිතා ගන්නත් බෑ ඒ් අතීත කතාව...නාඩිය...කොහොමද point ඒකට ගහපු ගැහිල්ල..මම මෙහෙම ලියන ඒකම..හරියටම තැනට ගහලා කියලා කියන්න පුලුවන් ..ඒ්ක මට දැනෙනවා..feel වෙනවා..ජීවිතයේ වෙනසට අවු 52 යනකං ඉන්න වුනා..සන්නාගේ programe ඒකකින්ම බලන්නත් වුනා දැනෙන්න..ඒ්කත් මාරයි..සතුටුයි..මේක වලාකුලු / වියන් මතින් ආපු ගමනක් නොවෙන බව ...නොතෙරෙන තරමට මූන හැදිලා තියන අපූරුව..කියන්න ගොඩක් දේ තිබුනත්..කොහොමද කියන්නෙ...ආයේ දකින්න අහන්න ලැබේවා!.. ඔබට ජය!
පට්ටම චරිතයක් කොහෙද මෙච්චරකල් හිටියෙ...😊🥰
කවිය ගැන ලොකු අවබොදයක් නැතත් ගීතයක් උන එ කවිය අහන හැම වෙලාවෙම ගොඩක් දැනෙනවා ❤️ කළාව කිසිම විදියකට කොටුවිය යුතු නෑ කිසිම දේකට එ මට දැනෙන දේ
🙂🙂 ලස්සන හිත් තියන අය හැමදාටම තරුණයි.....shes beautiful...best motivation for all womens
👍♥️♥️♥️😪
විවුර්ත කතාබහක් තාත්විකයි
හරිම වටින සහ වැදගත් ජීවිතයට බොහෝ දේවල් ගන්න තියන වැඩසටහනක් .සන්නස්ගල සර් බොහොම ඉස්තූතියි ..
ඉරේෂා හේමමාලි ආදරණීය නැගණිය ❤🌹ඔබේ සොඳුරු වත තුළ ඇති ධෛර්යය සම්පන්න ගැහැණිය සැබවින්ම ආශිර්වාදයක් සමාජයට.ඉදිරියද ජය නියතයි 🌹❤ උපුල් සර්ට සහ ඔබටආදරණීය සුභාශිංෂණ!
Excellent program ..... Thank you Mr Sannasgala..Iresha Hemamali How glamorous are you ....Your character,, Your talent, etc.
ජිවිතේ ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔබේ කතාවේ. ❤️ ❤️ සුබ පැතුම් ඔබට ❤❤
ආදරනීය කාන්තාවක් .දීගායූ වේවා ❤❤❤
හරිම ආදර්ශමත් කතාබහක් ඇය පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය කාන්තාවක් ලස්සන නිරහංකාර චරිතයක් ඇයටත් සර්ටත් තවතවත් ලියන්නට සමාජයට ආදර්ශමත් නිර්මාණ කරන්න අවශ්‍යය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
පළමු වරට ඇය ගැන දැන ගන්නේ.. ඇය කිවිදියටත් වඩා මට හැඟෙන්නේ පොළොවේ පයගහල කුඩා කල සිට යකඩ ගැහැණියක් බවට කෙමෙන් කෙමෙන් පත් වූ නියම සිංහල කතක්.. ඇය වැනි බිරිඳක් මවක් සහෝදරියක් ලබන අය වාසනාව උපතින්ම ගෙනා අය බවයි ❤️ ඒවගේම ඇය සංවේදී ආදරණීය කතක්.. බොහෝ දේ ඇය ගැන දැනේ හැගේ නමුත් මෙතනින් නවතිමි.
මං ආසම සිංදුව. ආසම මගේ ගුරුවරයා එක්ක.
දිරිය කාාන්තාවක් සමග කල හොද වැඩ සටහන ක්
Harima lasssanaiy shakthimath kanthawak mona unath daruwo dedenakuth yaha magata gath obata budu saranaiy 🙏🙏🙏🙏😢👍🏼❤️❤️❤️❤️
මට කියාගන්න බැරි උනත් මේ වැඩසටහන මාව අඬ එව්වා... ගොඩාක් ලස්සනයි ..
She is a poem of nature that gives a lingering feeling to the innermost corners of of the soul..An excellent explanation of impression.Thanks Mr Sannasgala who brought fame toUva Province.
මෙ සින්දුව ලයිව් වල කියද්දි ගොඩක් අය අඩනව කියන්න එපා කියනව දරා ගන්න අමාරු හදවතට කතා කරන සින්දුවක්😢😊
සන්නාගේ කටේ මසුරන් දාන්න ඕනි."නුවර මිනිස්සු හිතන තරම් ලස්සන නැහැ"ඒක පට්ට කතාව. සහතික ඇත්ත. අත්දැකීමෙන් කියන්නේ
😢
අනිවාරේන්
අපේ ගෙවල් ලඟත් ඉන්නවා නුවර උන් හරිම කුහකයි
ඔබ හරිම ආදර්ශමත් දිරිය දියනියක්තවත් නිර්මාණක් කරන්න දුවේ. මම ඔබට හරිම ආදරෙයි.සුවපත් වේවා ඔබ සැම!
සියලු සත්වයෝ සුවපත් වේවා ..බොහොමයක් ස්තුතිය ඔබ සියලු දෙනාට ..
හරසුන් වචන කිසිවක් ඇයගේ කතාව තුල නොමැත. Multi talented කාන්තාවක්. ස්තුතියි සන්නා !!!
Sannasgala sir kora una me lady ge personality ekata eka maru ❤
මුල ඉදලා බැලුවා සර් නියම වැඩසටහනක් ❤ ජය වේවා ඔබ තුමියට 🗽 බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලට
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai
අක්කත් හැඩයි. අක්කගෙ කතාවත් හැඩයි. ❤
අක්කටත් හිතයි🤣
@@D.S.N833 😇
Hats off.
මගේ ජීවිතකාලයේ දැකපු සුන්දර කාන්තාවක්
රස විඳින්නට යමක්, හිස්මුදුන පසාරු කරගෙන ගිහින් යටිපතුල දක්වා දුවන හැම ස්නායුවකටම තද පහරක් වැදුනා.. වචන ටික අහ්ද්දීම.... ❤️❤️
අපි හරි ආසයි මේ කිවිදියට.හොය හොයා බලන්න.
අනුබූතින් තුලින් කවියක්, ගීතයක් ,නිර්මාණයක් බිහිකිරීමට වඩා ඒක තමන්ගෙ අත්දැකීම් තුලින් බිහිවෙද්දි මං හිතන්නෙ අර කිව්ව නාඩිය අහුවෙන්න ලියන්න පුළුවන් .
Awesome really wonderful creative you both. Meeka maarama waauu ekkak.
matath kadulu piruna sir...athi wishishta geetha nirmanayak..a wagema sir tath godak pin ma karana patta wadeta....jaya wewa
පට්ට.අලුත් song ekath hit වෙයි.. kasunge hadath එක්ක සුපිරි වෙයි. 👍👍👍
I haven't heard about you before lady but you are a unique person. Congratulations !
Harima lassana piyakaru penumak obata tiyenne.e wagema obe hadawathath piyakaru athi bawai mage hageema .e nisai oba kividiyak wannata aththe..❤
Great.. congratulations!!
ඇත්තෙන්ම හරිම ලස්සනයි.
සුභ අනාගත යක් , ඉරේෂා . යුගයක තහංචි බිඳින්න තරම් ශක්තියක්.... හැමෝටම නැහැ .
ස්තූතියි සන්න
Oya hari nihathamanai. Dura gamanak yanna puluwan.Parissamin yanna.Thunuruwan saranai!
Lassanama Lassana interview ekak Thanks a lot
ඇත්තටම ගොඩාක් ආදර්ශමත් ලස්සන චරිත කතාවක්. 👍
From then until now the smartest woman I have ever seen in my life. Wish u all the very best for ur everything
ඉතාමත් රසවත් වැඩසටහනක්....🎉
සර් ගෙ ලස්සන ම Program එක මෙක❤❤❤
මිට අවුරුදු 30 - 40 කලින් අලවතුගොඩ කියන්නෙ ඉතාම ගැමි පරිසරයකින් යුතු සුන්දර පාලාතක් ඒ නිසාම තමයි ඉරේෂාට අද කිසිම ආපදාවකට මුහුණ නොපා මෙ ගමන එන්න පුළුවන් කම ලැබෙන්න ඇත්තෙ. ඒ කාලෙ ඇත්තටම තනියම ගෑනු ළමයි ඉන්න තැනකට වටපිටාවේ ගෙවල් වලින් ආරක්ෂාව ලැබුණා. නිකං හරි කොල්ලො ඔය ඉරේෂාලාගෙ ගෙ ළඟ කැරකුනා නම් අල්ලපු ගෙදර අච්චි අම්මා කෙනෙක් නැන්දා කෙනෙක් මාමෙක් හරි "එයි කොල්ලො ඔය අහිංසක උන්ට පාඩුවෙ ඉන්න දියල්ලා"කියලා සද්දක් දායි අම්මා තාත්තා ළඟ නැති උනත් එහෙම ආරක්ෂාවක් ඒ ගැමි පරිසරයෙ තිබුනා මම කුඩා කලයෙ පාසැල් නිවාඩුවට නුවර ඉදලා අලවතුගොඩ මාමලාලෙ කුලී ගෙදරට යනවා කොකෝවා වත්තක් මැද ඒ ගෙදර තිබුන ගෙදර අය්ති අය ලගම හිටිය සමහර දාට මාමා රාත්‍රි වැඩ ගෙදර ඉන්නෙ මමයි නැන්දායි ගෙවල් අය්ති ගෙදර ආත්තම්මා මට පැණි රස කැමකුත් අරගෙන බලන්න එනවා හරියට එයාගෙ ලමයි බලනවා වගෙ මයෙ පුතේ රැට එලියට යන්න එපා දෙයියො කියලා ඔළුව අතගාලා යනවා, එදා එහෙමයි අලවතුගොඩ පළාත නමුත් අදනම් සිංහල මිනස්සු ඉඩම් විකුණලා මුලු ප්‍රදේශයම වෙනත් ජාතිකයන්ගෙ යටතට පත්වෙලා. එදා දෙමාපියන් නැතිව තිබුන ආරක්ෂාව අද නම් එක දවසකටවත් තියේද සැකයි. කෙසේ නමුත් ඔබ දක්ෂ නිර්භීත නිහතමානී කාන්තාවක් හරිම පුදුමයි ඉතිං අවුරුදු 16 ඉදන් නංගි මල්ලිත් රැකගෙන ඉගෙනීමෙනුත් ඉහළට ගොස් අද උසස් තැනක ඉන්න එක සතුටක් ජයවේවා ✌ තෙරුවන් සරණයි ☸️🙏🙏
Iresha Akki, ane sathutui oyawa mehema dakkama❤️ oya apu dura gena harima sathutui..❤
Great...Great....Great....❤
ලස්සනයි සන්නා
good interview. thanks.
Good luck
Sannasgala sir kandy wala minissu gana kiyana kathawa hariyatama hari
What a great people's. Well done Great personality
Very beautiful personality. Very honest character.
ලස්සනයි වැඩේ සන්නා
සර් ගෙ කියවීම හරියටම හරි , මන් නුවර කෙනෙක් උනාට ජීවත් වෙන්නෙ හැටන් වල මේ වතුකරයේ දමිල මිනිසුන්ගේ සරල ජීවන රටාව නිසාම , බොරු සෝබන නැති . මෙතුමිය ලන්කාවෙ තනියම ජීවත් වෙන්න බැ කියන සමස්ත කාන්තාවන්ට පරමාදර්ශී චරිතයක් .
She is a great Lady.......appreciate her work...
Healthy mind in a healthy body……keep yourself fit….you will be always young….!!!!!
ජීවිතේ පලමු වරට මට මගේ කතාව වෙන කෙනෙක්ගෙන් අහන්න ලැබුනා....❤
Mage Amma genamai me.eya budu wewa!!!! Obata pin Amma gena wagema arthawath basin piruna geetha nirmanaya karanawata. Suba pethum.
දෙවන සින්දුව හමාර බණවර වගේම පට්ටට හිත හිල්වෙලායන වචන පේලි .
What an amazing human being. 👍♥️♥️😪 May God bless you sis.All the best for your future endeavors..♥️Thank you Upul S.
Saththakinma sir mage athdekeema thama hareema kuhaka aya e wage nethi bawa penna penna innawa.pitathin pena hita hoda gathiye ethule neha.wasiyata pana deela passe ahaka balanawa.meka mage athdekiema. Hemoma mehema nethiwa ethi.
hoda wadasatahank
So proud අක්කා ape gama kenak oya.
You are a lady who has turned sorrowful situations into happiness. Remember pressure is what makes coals into diamonds.Break a leg!
Superb interview, Well done.
මමත් ඔබ වගේම හිත ඇතුලේ පුදුමාකාර ශක්තියක් තියෙන ගැහැණියක්.ඒක මට ලැබුනේ පුංචි කාලේ ඉදන් කියලයි මාත් හිතන්නේ...දෙමාපියන් හුගක් ලං උනේ නැති නිසා...මමත් ඔබ වගේම තනිවමයි වැඩුනේ...මමත් නිරන්තරයෙන්ම මගේ සතුටම හොයන්න ලස්සන දකින්න උත්සාහ කරනවා.ඉතින් ඒ නිසා මම ඉස්සරට වඩා සතුටින්..ඔබට සුබ පතනවා..සතුටින් ඉන්න හැමදාම
මේකනම් මරු ❤
Budusaranai
ඇත්තට ම නුවර බන්ඩලා නිලමෙලා ඇරුනම අනිත් උන් මිනිස්සු නෙවේ කියලා හිතන උන් ගොඩක් ඉන්නවා ඉදිමිච්ච ගතිය ඔලුවෙ හැමෝම නෙවේ ගොඩක්
Saththakinma
Mama meeta kalin iresha mahathmiyage vedio ekak beluwa.hebai hamara bana pada obey kiya denagaththe rupawahini weda satahanakin hareema lassana bohoma piliwela sina piri muhunak..dhanawadi adahas walin pirunu jeevithayak.gahaniyakuta gathahaki adarsha bohomai kiya sithenawa.hethuwa thama wattanna kisima deyakin sharirikawa manasikawa wetakadolu seema mayim walin nohaki bawa saha ewathulin keseho ringa eliyata awith ho thama sengawenna nodi ismathukaraganeemata dahiriyath shakthiyath athi charithayak .apiwa wattanna aswalin helena kandu dakinna balaporoththuwana minisunta oya honda abiyogayak.Mathakadi oyage hamarabana geethaya aththatama e geethayata asakala thewarapperuma mahathage awamangalyata ohuge thereema hareema sanwedibawak ekkalado kiyala hithenawa..Gayakaya e pada tikath wenaskara gayuwe e nisama wenna athi Subapathum obata.
Great women breave heart...love you all the best
හොඳ වැඩසටහනක්..ඉරේෂා welldone
Adarei.madam😍😍😍😍
❤දිරිය කතක්❤❤❤ ,all the best you 🌹🌹🌹👑
83 කලබල කාලේ අපිත් හිටියේ අලවතුගොඩ.මාව ඒ අතීතයට ගියා.ස්තූති.සන්නස්ගලගේ කථාව ඇත්ත වාසකමෙන් ඉස්කෝලේ කථා කරන්නේ.අපේ සීයාලගේ අත්දැකිමෙන් කියන්නෙ නුවර මිනිස්සුන්ගේ මාන්නය.
Aka mannema newei saho puruddak
තනි උනාම හා නිදහස ලැබුනාම ගැහැණිය හරිම ශක්තිමත්.හරිම ලස්සන කතා බහක්.
මම අහන්න අාසම නැති මට අහන්න බැරි ගීතය ලීව කිවිදිය ඔබ❤
හමාර බනවර
පුංචි කාලේ පුංචි කෙල්ලකට ඒ තරම් හයියක්..ඒ කෙල්ලට ඒ තරම් බුද්ධිමත් සිතුවිලි සමුදායක් ...උගත් කමයි ..බුද්ධිමත් කමයි අතරේ වෙනසක් දකින්න ඇය ගේ කියවීම මාරයි. මේක සංසාරගත පුරුද්දක්..
ලස්සන..ලස්සනම කවීකාර කටකාර ගැහැනිය...සූබ ආනාගතයක්
අපේ කාලයේ හරි අපූරු ගැහැණියක් ! Hats off to you !
❤❤ සර්ගෙ මං දැක්ක හොදම, ලස්සනම, වැදගත් විදියට වචන පාවිච්චි කරපු හොද වැඩසටහනක්..❤❤..
හරිම ආදරණීය අම්මා කෙනෙක් දීර්ගායුශ ලැබේවා 🙏
ජීවිතය තේරුම් ගත් ,,ජීවිතය ට එඩිතර ව මුහුණ දුන් යකඩ ගැහැණිය ක්.කාන්තා අපට ආදර්ශයක් ..ඔබට තෙරුවන් සරනයි ..ඔබේ ඉදිරි සියලු කටයුතු සියල්ල සාර්ථක වේවා ❤️❤️❤️
සමාජයට වටිනා ,හරවත්,සවිමත් කාන්තාවක්.හරිම කැමතියි , සන්නා සර් ඔබට ස්තූතියි ...
රස විඳින්නට යමක් දුන් ඔබට ඉස්තූතියි
අවුරුදු 50ක් කියලා කියන්නත් බෑ.ඇය එතරම්ම ලස්සනයි.❤😊
ඔව් ඇය ඇත්තෙන්ම සුන්දර කතක් ❤
age just a number
Hadawatha lassana minussu kawadawath wayasa Panna ne
❤
මමත් නුවර. ඒ උනාට කවදාවත් දැකලා නෑ
හරිම ලස්සන වැඩසටහනක්. ආසයි අහන්න ❤❤❤❤බුදුසරණයි
සන්නස්ගල මහතාගේ විශ්‍රාම කාලය තුල මේ සිදුකරන අමිල සේවයට ස්තූතියි..!
ඉතාම සුන්දර අදහස් තියෙන කලාකාමි ආදරනිය සහොදරියක්...ඇත්තටම ආදරනිය චරිතයක්
මං හිටපු ගමේ කන්දෙන් එහා පැත්ත අලවතුගොඩ. සර් හැමදාම කියනව වගේ ගම හොඳයි ඉදල හිටල මතක අවුස්සන්න හැබැයි ඉන්න නෙවේ. ගමේ ලස්සනින් කැත ටික වැහිල තමා. සර් ගෙ අම්ම පොත ලගදි කියවපු නිසාත් ගම බොහෝ සමීපයි. මෙතුමිය ගේ ධනාත්මක සිතිවිලි නිසාම පනස් විය ඉක්මවූවත් younger looking 😊. නිර්මාණකරණයේ බොහෝ දුර යන්නට ඇයට ශක්තිය ලැබේවා. කස්සගෙ හඩින් ඇගේ පද පෙල අහන්නට නොඉවසිල්ලෙන් ❤
හරිම සුන්දර ධෛර්යමත් ඇයගේ ඉදිරි ගමන සතුට සැනසුම වාසනාව පිරි ජිවිතයක් වේවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුන්දර කාන්තාවක් 🌹🥰
හැම මොහොතකම සතුටින් සිටින්න ලැබේවා කියලා පාර්තනා කරනවා.. 🙏
Obata jayawewa! duwe....
මේ වැඩසටහන තුළ මම දැක්ක නැතිවුන මාවම. මම ලියන්න ආස කෙනෙක්. දැනුත් ඉඩ ලැබුනම ලියනව.
ඒත් මගේ ජීවිතය පුරාවට මාව පීඩාවට පත්කළ දුශ්කරතා සහ ප්‍රශ්ණ නිසා මට මාව අමතක කරන්න සිදුවුණා. මේ වැඩසටහන මට කිව්ව දැන්වත් මාව මතක්කර ගනිං කියල.
සන්නස්ගල යන්ටත් ඉරේෂාටත් ස්තුතියි.
සමහරුන්ට හිතා ගන්න බැරි වුනත් තනිවීම තුළ ලබන පන්නරය එය තුළින් ම ලබා ගත් කෙනෙකුට මිස ඒ ගැන හිතලා ගන්න පුළුවන් දෙයක් නොවෙයි.
පිරි මැදෙන්න පිරි මැදෙන්න යකඩ මුවහත් වෙනවා.
ඉරේෂා මහත්මිය, මම ඔබතුමිය, හා හමාර බණවර ගීතය පිළිබඳව මුලින්ම දැන ගත්තේ "සිහිනයකි රෑ" වැඩසටහන තුළින්,
එදත් මගේ ඇස්වලට කඳුලක් ඉනුවා. ගීතයට හා ඔබතුමියගේ ජීවිත කතාව ගැන. ඒක අදත් එහෙමයි.
ඔබ තුමියට නිදහස් කාව්‍ය නිර්මාණයට තවතවත් ශක්තිය ලැබේවායි පතමි.❤
ඇත්තටම මමත් ආසම නැතිත්... ඒ ගීතයේ සිදුවීම ඒ අයුරෙන්ම මුහුනදුන් කෙනෙක් නිසා.. ඒත් හරිම මිහිරි අහන්ටම ආස ගිතයක් ඔබ ලීවෙ.. සිතූති ඔබ දෙපලටම..
නුවර ගැන සන්නා සර්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
කතාව සම්පූර්ණ ඇත්ත
ඉරේෂා හේමමාලි,
වටිනා කතාබහක් ...
දිවිමග සෙත්මල් පිපේවා...
දිවිසැරිය නිමා කොට අවසන් ගමන් යන පියෙකුගේ. .. සෝ ගී රාවය හොඳ නිර්මාණයක් විදියට සංවේදීව එලිදැක්වූ ඔබට... ජය සතුට ...🎉🎉🎉🎉
මොනවද ලියන්නෙ (මම)...ඒ්කනම් මාරයි.. (perfect කතාව) ...ඒහෙම කියන්න තරම්..perfect වෙන්න...ඇත්තම කියනවා නම් මට මේ සිංදුවේ මුල් පද ටික විතරයි හැමදාම ඇහෙන්නෙ..මට අහන්න අවශ්‍ය නැහැ ඉතුරු ටික..මම හැමදාම නතර වෙනවා..ඇයි ඒ්..මම මේ programe ඒක ඔක්කොම බලනවා...බලලා මේ ඒක්කම ඒන අනිිිත් programe ඒකත් බලන්න පටන් ගන්නවා..(සිම්පල්යි සයිමන්) හැබැයි මනස පුරාම දුවන්නේ ඒ් අව්‍යජ ප්රකාෂණය. අත වෙව්ලන, ඇස් දෙකේ උනන කඳුළු, ලස්සන හිනාව, tone ඒක, ඒකිනෙක පද ගලපපු වචන, මොන තරම් දේ ලියන්න පුලුවන්ද?..මෙහෙම ගැහැණු ඉන්නවද..?...ඒ්ක නම් මාරයි පට්ට ආදරෙයි අක්කා,,, මට හිතා ගන්නත් බෑ ඒ් අතීත කතාව...නාඩිය...කොහොමද point ඒකට ගහපු ගැහිල්ල..මම මෙහෙම ලියන ඒකම..හරියටම තැනට ගහලා කියලා කියන්න පුලුවන් ..ඒ්ක මට දැනෙනවා..feel වෙනවා..ජීවිතයේ වෙනසට අවු 52 යනකං ඉන්න වුනා..සන්නාගේ programe ඒකකින්ම බලන්නත් වුනා දැනෙන්න..ඒ්කත් මාරයි..සතුටුයි..මේක වලාකුලු / වියන් මතින් ආපු ගමනක් නොවෙන බව ...නොතෙරෙන තරමට මූන හැදිලා තියන අපූරුව..කියන්න ගොඩක් දේ තිබුනත්..කොහොමද කියන්නෙ...ආයේ දකින්න අහන්න ලැබේවා!.. ඔබට ජය!
පට්ටම චරිතයක් කොහෙද මෙච්චරකල් හිටියෙ...😊🥰
කවිය ගැන ලොකු අවබොදයක් නැතත් ගීතයක් උන එ කවිය අහන හැම වෙලාවෙම ගොඩක් දැනෙනවා ❤️ කළාව කිසිම විදියකට කොටුවිය යුතු නෑ කිසිම දේකට එ මට දැනෙන දේ
🙂🙂 ලස්සන හිත් තියන අය හැමදාටම තරුණයි.....shes beautiful...best motivation for all womens
👍♥️♥️♥️😪
විවුර්ත කතාබහක් තාත්විකයි
හරිම වටින සහ වැදගත් ජීවිතයට බොහෝ දේවල් ගන්න තියන වැඩසටහනක් .සන්නස්ගල සර් බොහොම ඉස්තූතියි ..
ඉරේෂා හේමමාලි
ආදරණීය නැගණිය ❤🌹
ඔබේ සොඳුරු වත තුළ ඇති
ධෛර්යය සම්පන්න ගැහැණිය
සැබවින්ම ආශිර්වාදයක් සමාජයට.
ඉදිරියද ජය නියතයි 🌹❤
උපුල් සර්ට සහ ඔබට
ආදරණීය සුභාශිංෂණ!
Excellent program ..... Thank you Mr Sannasgala..Iresha Hemamali How glamorous are you ....Your character,, Your talent, etc.
ජිවිතේ ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔබේ කතාවේ. ❤️ ❤️ සුබ පැතුම් ඔබට ❤❤
ආදරනීය කාන්තාවක් .දීගායූ වේවා ❤❤❤
හරිම ආදර්ශමත් කතාබහක් ඇය පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය කාන්තාවක් ලස්සන නිරහංකාර චරිතයක් ඇයටත් සර්ටත් තවතවත් ලියන්නට සමාජයට ආදර්ශමත් නිර්මාණ කරන්න අවශ්‍යය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
පළමු වරට ඇය ගැන දැන ගන්නේ.. ඇය කිවිදියටත් වඩා මට හැඟෙන්නේ පොළොවේ පයගහල කුඩා කල සිට යකඩ ගැහැණියක් බවට කෙමෙන් කෙමෙන් පත් වූ නියම සිංහල කතක්.. ඇය වැනි බිරිඳක් මවක් සහෝදරියක් ලබන අය වාසනාව උපතින්ම ගෙනා අය බවයි ❤️ ඒවගේම ඇය සංවේදී ආදරණීය කතක්.. බොහෝ දේ ඇය ගැන දැනේ හැගේ නමුත් මෙතනින් නවතිමි.
මං ආසම සිංදුව. ආසම මගේ ගුරුවරයා එක්ක.
දිරිය කාාන්තාවක් සමග කල හොද වැඩ සටහන ක්
Harima lasssanaiy shakthimath kanthawak mona unath daruwo dedenakuth yaha magata gath obata budu saranaiy 🙏🙏🙏🙏😢👍🏼❤️❤️❤️❤️
මට කියාගන්න බැරි උනත් මේ වැඩසටහන මාව අඬ එව්වා... ගොඩාක් ලස්සනයි ..
She is a poem of nature that gives a lingering feeling to the innermost corners of of the soul..
An excellent explanation of impression.
Thanks Mr Sannasgala who brought fame to
Uva Province.
මෙ සින්දුව ලයිව් වල කියද්දි ගොඩක් අය අඩනව කියන්න එපා කියනව දරා ගන්න අමාරු හදවතට කතා කරන සින්දුවක්😢😊
සන්නාගේ කටේ මසුරන් දාන්න ඕනි.
"නුවර මිනිස්සු හිතන තරම් ලස්සන නැහැ"
ඒක පට්ට කතාව. සහතික ඇත්ත. අත්දැකීමෙන් කියන්නේ
😢
අනිවාරේන්
අපේ ගෙවල් ලඟත් ඉන්නවා නුවර උන් හරිම කුහකයි
ඔබ හරිම ආදර්ශමත් දිරිය දියනියක්
තවත් නිර්මාණක් කරන්න දුවේ. මම ඔබට හරිම ආදරෙයි.සුවපත් වේවා ඔබ සැම!
සියලු සත්වයෝ සුවපත් වේවා ..
බොහොමයක් ස්තුතිය ඔබ සියලු දෙනාට ..
හරසුන් වචන කිසිවක් ඇයගේ කතාව තුල නොමැත. Multi talented කාන්තාවක්. ස්තුතියි සන්නා !!!
Sannasgala sir kora una me lady ge personality ekata eka maru ❤
මුල ඉදලා බැලුවා සර් නියම වැඩසටහනක් ❤ ජය වේවා ඔබ තුමියට 🗽 බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙපලට
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai
අක්කත් හැඩයි. අක්කගෙ කතාවත් හැඩයි. ❤
අක්කටත් හිතයි🤣
@@D.S.N833 😇
Hats off.
මගේ ජීවිතකාලයේ දැකපු සුන්දර කාන්තාවක්
රස විඳින්නට යමක්, හිස්මුදුන පසාරු කරගෙන ගිහින් යටිපතුල දක්වා දුවන හැම ස්නායුවකටම තද පහරක් වැදුනා.. වචන ටික අහ්ද්දීම.... ❤️❤️
අපි හරි ආසයි මේ කිවිදියට.හොය හොයා බලන්න.
අනුබූතින් තුලින් කවියක්, ගීතයක් ,නිර්මාණයක් බිහිකිරීමට වඩා ඒක තමන්ගෙ අත්දැකීම් තුලින් බිහිවෙද්දි මං හිතන්නෙ අර කිව්ව නාඩිය අහුවෙන්න ලියන්න පුළුවන් .
Awesome really wonderful creative you both. Meeka maarama waauu ekkak.
matath kadulu piruna sir...athi wishishta geetha nirmanayak..a wagema sir tath godak pin ma karana patta wadeta....jaya wewa
පට්ට.අලුත් song ekath hit වෙයි.. kasunge hadath එක්ක සුපිරි වෙයි. 👍👍👍
I haven't heard about you before lady but you are a unique person. Congratulations !
Harima lassana piyakaru penumak obata tiyenne.e wagema obe hadawathath piyakaru athi bawai mage hageema .e nisai oba kividiyak wannata aththe..❤
Great.. congratulations!!
ඇත්තෙන්ම හරිම ලස්සනයි.
සුභ අනාගත යක් , ඉරේෂා .
යුගයක තහංචි බිඳින්න තරම් ශක්තියක්.... හැමෝටම නැහැ .
ස්තූතියි සන්න
Oya hari nihathamanai. Dura gamanak yanna puluwan.
Parissamin yanna.
Thunuruwan saranai!
Lassanama Lassana interview ekak Thanks a lot
ඇත්තටම ගොඩාක් ආදර්ශමත් ලස්සන චරිත කතාවක්. 👍
From then until now the smartest woman I have ever seen in my life. Wish u all the very best for ur everything
ඉතාමත් රසවත් වැඩසටහනක්....🎉
සර් ගෙ ලස්සන ම Program එක මෙක❤❤❤
මිට අවුරුදු 30 - 40 කලින් අලවතුගොඩ කියන්නෙ ඉතාම ගැමි පරිසරයකින් යුතු සුන්දර පාලාතක් ඒ නිසාම තමයි ඉරේෂාට අද කිසිම ආපදාවකට මුහුණ නොපා මෙ ගමන එන්න පුළුවන් කම ලැබෙන්න ඇත්තෙ. ඒ කාලෙ ඇත්තටම තනියම ගෑනු ළමයි ඉන්න තැනකට වටපිටාවේ ගෙවල් වලින් ආරක්ෂාව ලැබුණා. නිකං හරි කොල්ලො ඔය ඉරේෂාලාගෙ ගෙ ළඟ කැරකුනා නම් අල්ලපු ගෙදර අච්චි අම්මා කෙනෙක් නැන්දා කෙනෙක් මාමෙක් හරි "එයි කොල්ලො ඔය අහිංසක උන්ට පාඩුවෙ ඉන්න දියල්ලා"කියලා සද්දක් දායි අම්මා තාත්තා ළඟ නැති උනත් එහෙම ආරක්ෂාවක් ඒ ගැමි පරිසරයෙ තිබුනා මම කුඩා කලයෙ පාසැල් නිවාඩුවට නුවර ඉදලා අලවතුගොඩ මාමලාලෙ කුලී ගෙදරට යනවා කොකෝවා වත්තක් මැද ඒ ගෙදර තිබුන ගෙදර අය්ති අය ලගම හිටිය සමහර දාට මාමා රාත්‍රි වැඩ ගෙදර ඉන්නෙ මමයි නැන්දායි ගෙවල් අය්ති ගෙදර ආත්තම්මා මට පැණි රස කැමකුත් අරගෙන බලන්න එනවා හරියට එයාගෙ ලමයි බලනවා වගෙ මයෙ පුතේ රැට එලියට යන්න එපා දෙයියො කියලා ඔළුව අතගාලා යනවා, එදා එහෙමයි අලවතුගොඩ පළාත නමුත් අදනම් සිංහල මිනස්සු ඉඩම් විකුණලා මුලු ප්‍රදේශයම වෙනත් ජාතිකයන්ගෙ යටතට පත්වෙලා. එදා දෙමාපියන් නැතිව තිබුන ආරක්ෂාව අද නම් එක දවසකටවත් තියේද සැකයි. කෙසේ නමුත් ඔබ දක්ෂ නිර්භීත නිහතමානී කාන්තාවක් හරිම පුදුමයි ඉතිං අවුරුදු 16 ඉදන් නංගි මල්ලිත් රැකගෙන ඉගෙනීමෙනුත් ඉහළට ගොස් අද උසස් තැනක ඉන්න එක සතුටක් ජයවේවා ✌ තෙරුවන් සරණයි ☸️🙏🙏
Iresha Akki, ane sathutui oyawa mehema dakkama❤️ oya apu dura gena harima sathutui..❤
Great...Great....Great....❤
ලස්සනයි සන්නා
good interview. thanks.
Good luck
Sannasgala sir kandy wala minissu gana kiyana kathawa hariyatama hari
What a great people's. Well done
Great personality
Very beautiful personality. Very honest character.
ලස්සනයි වැඩේ සන්නා
සර් ගෙ කියවීම හරියටම හරි , මන් නුවර කෙනෙක් උනාට ජීවත් වෙන්නෙ හැටන් වල මේ වතුකරයේ දමිල මිනිසුන්ගේ සරල ජීවන රටාව නිසාම , බොරු සෝබන නැති . මෙතුමිය ලන්කාවෙ තනියම ජීවත් වෙන්න බැ කියන සමස්ත කාන්තාවන්ට පරමාදර්ශී චරිතයක් .
She is a great Lady.......appreciate her work...
Healthy mind in a healthy body……keep yourself fit….you will be always young….!!!!!
ජීවිතේ පලමු වරට මට මගේ කතාව වෙන කෙනෙක්ගෙන් අහන්න ලැබුනා....❤
Mage Amma genamai me.eya budu wewa!!!! Obata pin Amma gena wagema arthawath basin piruna geetha nirmanaya karanawata. Suba pethum.
දෙවන සින්දුව හමාර බණවර වගේම පට්ටට හිත හිල්වෙලායන වචන පේලි .
What an amazing human being. 👍♥️♥️😪 May God bless you sis.
All the best for your future endeavors..♥️
Thank you Upul S.
Saththakinma sir mage athdekeema thama hareema kuhaka aya e wage nethi bawa penna penna innawa.pitathin pena hita hoda gathiye ethule neha.wasiyata pana deela passe ahaka balanawa.meka mage athdekiema. Hemoma mehema nethiwa ethi.
hoda wadasatahank
So proud අක්කා ape gama kenak oya.
You are a lady who has turned sorrowful situations into happiness. Remember pressure is what makes coals into diamonds.Break a leg!
Superb interview, Well done.
මමත් ඔබ වගේම හිත ඇතුලේ පුදුමාකාර ශක්තියක් තියෙන ගැහැණියක්.ඒක මට ලැබුනේ පුංචි කාලේ ඉදන් කියලයි මාත් හිතන්නේ...දෙමාපියන් හුගක් ලං උනේ නැති නිසා...මමත් ඔබ වගේම තනිවමයි වැඩුනේ...මමත් නිරන්තරයෙන්ම මගේ සතුටම හොයන්න ලස්සන දකින්න උත්සාහ කරනවා.ඉතින් ඒ නිසා මම ඉස්සරට වඩා සතුටින්..ඔබට සුබ පතනවා..සතුටින් ඉන්න හැමදාම
මේකනම් මරු ❤
Budusaranai
ඇත්තට ම නුවර බන්ඩලා නිලමෙලා ඇරුනම අනිත් උන් මිනිස්සු නෙවේ කියලා හිතන උන් ගොඩක් ඉන්නවා ඉදිමිච්ච ගතිය ඔලුවෙ හැමෝම නෙවේ ගොඩක්
Saththakinma
Mama meeta kalin iresha mahathmiyage vedio ekak beluwa.hebai hamara bana pada obey kiya denagaththe rupawahini weda satahanakin hareema lassana bohoma piliwela sina piri muhunak..dhanawadi adahas walin pirunu jeevithayak.gahaniyakuta gathahaki adarsha bohomai kiya sithenawa.hethuwa thama wattanna kisima deyakin sharirikawa manasikawa wetakadolu seema mayim walin nohaki bawa saha ewathulin keseho ringa eliyata awith ho thama sengawenna nodi ismathukaraganeemata dahiriyath shakthiyath athi charithayak .apiwa wattanna aswalin helena kandu dakinna balaporoththuwana minisunta oya honda abiyogayak.
Mathakadi oyage hamarabana geethaya aththatama e geethayata asakala thewarapperuma mahathage awamangalyata ohuge thereema hareema sanwedibawak ekkalado kiyala hithenawa..
Gayakaya e pada tikath wenaskara gayuwe e nisama wenna athi
Subapathum obata.
Great women breave heart
...love you all the best