රෙද්ද කඩලා බලපු මාසෙ බුරිබණ | පෝදා කයිවාරුව | Upul Shantha Sannasgala

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 668

  • @chandanideepika3893
    @chandanideepika3893 2 роки тому +76

    භක්තිය සුන් කර
    බුද්දිය ලං කර අහන බණ....
    නියමයි සර්‍ර්...👌👌

    • @indikawanniarachchi57
      @indikawanniarachchi57 2 роки тому +2

      අපිනම් ඕව කලේ නෑ සර්

    • @supunranga6609
      @supunranga6609 2 роки тому +2

      @@meghnadhsenavirathna6973 බොදු බනින් හික්මුනු ඔයාල කියන දෙයක් තමා.🙂🙂

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial 2 роки тому +227

    මව්පිය වන්දනාව ගැන නම් කියපු එක හරියටම හරි.... මොකද ඉස්සර මව්පිය වන්දනා සීන් එකට අඬපු නැති එකම එකා මම..... මම පව්ලේ බාලයා... අපේ පව්ලේ අනිත් ළමයි ටිකත් ඔය මගුලට ගියා.... අවසානේ හැමෝම කිව්වා මූ කිසිම ආදරයක් නෑ... කෑමට බීමට විතරයි සෝබනේට මූ ආදරේ පෙන්නන්නෙ කියලා. අවසානේ අම්මවයි තාත්තයි දෙන්නම මං බලාගත්තෙ.. අම්මව බලාගන්නෙත් මම.... හැමදේම අම්මයි තාත්තයි වෙනුවෙන් කැප කරා.... මුලු ජීවිතේම... මාව දන්න අය දන්නවා මං මේ කියන දේ.... ❤ ඒක නිසා ඕක ඇත්තටම බොරු ගොං වැඩක්!!

    • @amarawanshagunawardana8762
      @amarawanshagunawardana8762 2 роки тому +6

      පිළිගැනීමෙන් වළකින්න like කරන්නත් එපා.

    • @kavindafdo3232
      @kavindafdo3232 2 роки тому +3

      Haako
      Amarawansha

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial 2 роки тому +8

      @@amarawanshagunawardana8762 🤣🤣🤣 එල අමරෙ එල

    • @upalibulathsinhala9409
      @upalibulathsinhala9409 2 роки тому +4

      ඔයා ගෙ අදහස හොඳයි යටින් comment දා ල තියෙන්නේ නිඝණ්ඨ රිලවු

    • @kavindafdo3232
      @kavindafdo3232 2 роки тому +1

      @@upalibulathsinhala9409 gammac tmai maath niganta rilawek emnm

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 роки тому +19

    ඔබ සියලු දෙනාගේම මතවලට කන් දෙන්න. එහෙත් ඔවුන්ගේ මතය තමන්ගේ මතය බවට පත් කර නොගන්න. සෑම කෙනෙකුම ඔවුන් ලැබූ අත්දැකීම් අනුව ජීවිතය විග්‍රහ කරන බැවිනි. ඔවුන්ගේ අත්දැකීම් සහ අපේ අත්දැකීම් සමාන නොවනු ඇත.❤️

  • @mashaadikari8747
    @mashaadikari8747 2 роки тому +16

    ❤❤❤❤👍👍👍👍මේ කතාව හරියටම හරි . ඒත් කවදත් තේරුම් ගන්නේ නැති වෙයි...

  • @buddhikaruwan3294
    @buddhikaruwan3294 2 роки тому +12

    I just gotta great self realization after listening to this.. Thank you soo much dear Sir..

  • @ravanentertainment.2354
    @ravanentertainment.2354 2 роки тому +90

    ලෝකය දෙස මද්‍යස්තව බැලීම ඉතා වටිනවා....

    • @rakshithaherath5657
      @rakshithaherath5657 2 роки тому +1

      සර් සර්ගේ කෙටිකතා විචාර ටික ඕන😢

    • @abesingha
      @abesingha 2 роки тому

      that's true💯

  • @dishmikadeshan5376
    @dishmikadeshan5376 2 роки тому +15

    සතුටුයි ⁣මම වගේ හිතන තව මනුස්සයෝ ඉන්නවා දැක්කම..

  • @dpsremixlk
    @dpsremixlk 2 роки тому +9

    ඕයි සන්නා... කල්බ් එකක බණ කියන පුකේ රතන කෙනෙක් ඕයි තමුසෙ, කටක් නෙමෙයි ලැට් වලක්🤗 සුපිරි ගඳක්. කවුරු විරුද්ධ උනත් සොබාදහම යන්නෙ සොබාදහමට ඕන විදියට . ඒ ගමනෙදි අපායද දිව්‍ය ලෝකෙද මගෙ රෙද්ද අස්සෙද් අදාල නෑ වපුරපුවා නෙලාගන්ඩම වෙනව කාට කාටත්

  • @nalinmadhushanka4265
    @nalinmadhushanka4265 2 роки тому +3

    මුලිම්ම ඔබතුමාගෙ කතාවේ 95% කටම එකගත්වය පල කරමි, මේ ගොබ්බ ගනයෝ ඉන්නකන් මේ රට හදන්න බෑ, එක ඇත්ත, හැබැයි මගේ කොන්ද නොකඩ ගත් නිසා ඔබගැන විවෙචනයක් මට තියෙනවා godak ayata ඔබ තුමා සිගරට් , ගන්ජා ගහන්න motivation ekak una kiynna kiynna කැමති mulima , dn video wala cigarette nogahana eka gena ඔබතුමාට respect krnawa,, අනික දවසක් මිනිහෙක්ගේ සම මතුපිට ඉන්න බැක්ටීරියාවක් මෙහෙම කතාවක් කිව්වලු , "පපඩමක්වත් හදලා දෙන්න බැරී මිනිහෙක් ගැන අපි මොකට විස්වාස කරනවාද " කියලා , , ලෝකේ අපි නොදැන්න දේවල් ගොඩයි ඉතින්. හැබැයි ඔබතුමා හිතන විදියට ඉන්න එකත් හොදයි මොකද කියනවනම් ,අපේ උන් නැත්නම් ඉලගට රැවටෙන්නෙ කැලණි පන්සලෙ ඊලග නයි හාමිට වෙන්න පුලුවන් 😂

  • @Brayanvlog568
    @Brayanvlog568 2 роки тому +2

    සර්❤️ආදරෙයි. මෙහෙම පැහැදිලි කරනවට

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 роки тому +7

    ඔවි සර් මමත් කෙමෙන්ටි එකක් දැමිමා ගැහැනු තනියම වරදක් කරලා එයා විතර ද අපාගතවනේ. නියමයි සර් වැඩියෙන් අසත්වා.

  • @chamaradilshan117
    @chamaradilshan117 2 роки тому +5

    100% ඇත්ත කියන්නෙ සර් විතරයි.

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 роки тому +52

    ඔබ තුමාගෙන් සිංහල ඉගෙනගන්න වාසනාවක් නොලැබූ අවාසනාවන්තයෙකි මා... නියම පෝය බණ දෙසුමක් !

  • @sarathkalansooriya2184
    @sarathkalansooriya2184 2 роки тому +38

    ෂෝක් බණ ඩිංග. නියමයි සන්නා. නියමයි . ❤❤👍

  • @commentchannel-od9qz
    @commentchannel-od9qz 2 роки тому +2

    බුදු දහමයි , විද්‍යාවයි ,සාහිත්‍යයි 3න් විදිහක්.......ඒව එකිනෙකට සමාන කරන්න බෑ කොහොමත් ... බුදු දහම තුල පිලිගන්න බැරි දේවල් තියෙනවා තමයි.ඒත් බුදු දහම ඉබේ ලෝකෙට පහල උනේ නෑනි. නිර්මල බුදු දහම වසර දහස් ගනන් පැරනි නිසා විවිධ විකෘති එකතු වෙලා තියෙනව.......අපි කරන්න ඕනි බුදු දහමෙන් අපිට ගන්න පුලුවන් යහපත් දේවල් විතරක් ගන්න එක. කවදාවත් මම් හිතන්නෙ නෑ විද්‍යාවට, බුදු දහම ඉක්මවලා යන්න පුලුවන් කියල..........බුදු දහමේ සමහර දේවල් නිසා විද්‍යාව දියුණු උනා මිසක් විද්‍යාව නිසා බුදු දහම දියුණු උනේ නෑනි. මම් නම් හිතන්නෙ සාහිත්‍යය තියෙන්නෙ බුදු දහමටයි, විද්‍යාවටයි ගොඩක් පල්ලැහින් කියල. සන්නස්ගල සර් බුදු දහමේ විකෘති වෙච්ච තැන් කියවනව.....ඒත් බුදු දහමේ තියෙන සමහර දේවල් ඇත්තටම ඔප්පු වෙලා තියෙද්දිත්....ඇයි දන්නෙ නෑ ඒව ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි කියක

  • @The-world-outside-the-norm
    @The-world-outside-the-norm Місяць тому

    සුපිරි කතාව ❤❤

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 2 роки тому +20

    හිත සිදෙයි ඕං... සාදූලාට.

  • @shalinduss1025
    @shalinduss1025 2 роки тому +12

    මතු සන්සාර ජීවිත වලත් මෙවන් කාලකන්නි පව්කාරයන්ව ඇස් දෙකටවත් දකින්න නොලැබේවා ... 🙏🙏

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 2 роки тому +1

      අඩෝ අඩෝ නෙල්ලි කැලේ බුරියා😅😭😭😭😂😂😂😂😂😂😂😂😂

  • @youcenon
    @youcenon 2 роки тому +7

    පට්ට ඇත්ත 100%

  • @MR.Minimiltia
    @MR.Minimiltia 2 роки тому +32

    භාවනාව කියන දේ මං හිතන්ව මෙතන ඉන්න ගොඩක් අය පිළි ගනී..එහෙම පිලින්ගන්නත් ඕන..මොකද ඒක මිත්‍යවක්වත් වැඳුම් පිදුම් කරන දෙයක් වත් ආගමේ විදියට ඊළඟ ආත්මේ ප්ලැන් කරනවා වගේ දේයක්වත් නෙවේ 100%.. හිත සන්සුන් කරන පුදුම සතුටක් දෙන දෙයක්.. ඒක පට්ට.. මං කියන්නේ මං කාලයක් ඉඳන් උදේ නිස්කලංක කම එක්ක ඒ දේ කරනවා..මේ ලඟදි ඉඳන් අපේ පන්සලෙත් මේ විකාර ස්පීකර් කන්දොස්කිරියාව මට ලොකු අවහිරයක්.. මං මේ කියන්නේ මේ දේ හින්දා මට විඳින්න උන ප්‍රායෝගික ගැටලුව.. අපිට පිරිත් අහන්න ඕන නම් ඕන තරම් ෆෝන්,රේඩියෝ වගේ දේවල් තියනවා..ඒ දේ සහ බලෙන් ගමකමටම පිරිත් හරි මුස්ලිම් අඳෝනා හරි අහන්න සලස්වන එක මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක්..මේ දේට අපි විරුද්ධ වෙන්නේ කොහොමද..අදහස් බලාපොරොත්තු වෙමි..❤️

    • @dhammikeathukorala2943
      @dhammikeathukorala2943 2 роки тому +7

      නඩු ගොනු කල යුතුය

    • @supunranga6609
      @supunranga6609 2 роки тому +6

      මම ජීවත් වෙන්නෙ යුද හමුදා පන්සල ලග ඒකෙත් ඉස්සර පාන්දර 5 ට සද්දෙට පිරිත් දානව.. නමුත් ගමේ 3 දෙනෙක්ගෙ අතසන් සහිත ලියමනක් යුදහමුදාපතිට අපහසුතාවය කියල දුන්න මාසයක් යනකොට ඒක නැවතුන
      ..මුලින් පන්සලට දන්වල බලන්න.. ප්‍රතිචාරය හොද නැත්තම් නඩු මාර්ගයට යන්න...

    • @MR.Minimiltia
      @MR.Minimiltia 2 роки тому +3

      බොහොමත් ස්තූතියි මහත්වරුනි❤️

    • @scorpionbull
      @scorpionbull 2 роки тому +4

      Eka eththa. Math Islam. e unata oyala kiyana kathawa hariyata hari. Matath eka dewen prashnayak

    • @MR.Minimiltia
      @MR.Minimiltia 2 роки тому +1

      @Indominus Rex thank you oyata❤️

  • @HumansofDondra
    @HumansofDondra 2 роки тому +4

    අනර්ගයි!
    ස්තූතියි.

  • @samanthaegodawathta5464
    @samanthaegodawathta5464 2 роки тому +4

    පිං සර් දෑස මනස අනාගතය වර්තමානය පැහැදිලි කරල නිවරදි කශේරුකාවක් හදනවට. මගේ දරුවන්ට හරි හරි දේ කියල දෙන්න පුලුවන් මැරෙන්න කලින් උංට නිදහසේ හිතන්න ජීවත් වෙන්න ලෝකයක් කියල දෙන්න පුලුවන් 🙏❤️

  • @AmbalamaFilms
    @AmbalamaFilms 2 роки тому +72

    ලවුස්පීකරයක් පන්සල පැත්තට හරෝලා මේක දාන්න තිබ්බා නම්..🤭❤❤

    • @manoj_kumara
      @manoj_kumara 2 роки тому

      පොන්නය.

    • @freakingbadman
      @freakingbadman 2 роки тому +2

      @@manoj_kumara kari wasige putha ammta kiyla to balgni wasige kolla 😂

    • @manoj_kumara
      @manoj_kumara 2 роки тому +3

      @@freakingbadman මොනාද පකයෝ තප්පුලන්නේ. මොනවද ඕනේ. කටට දෙනවද තොට සන්නස්ගල. 😂😂😂

    • @manoj_kumara
      @manoj_kumara 2 роки тому +4

      @@freakingbadman අදාල නැති රෙද්දවල් වලට පුක නොදී පල වෙසිගේ පුතා. 🖕🖕

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +3

      පල්ලියෙන් කියන කතා ඇහුවා නම්.... 🤪 මොනවා වෙයිද මන්දා

  • @unlimitedgameszone
    @unlimitedgameszone Рік тому

    බන අහන්න ආවා ❤️

  • @vimujayawardena4861
    @vimujayawardena4861 2 роки тому +2

    හැම පෝයටම මේ වගේ බනක් බැරි වෙයිද සර් අපිට අහන්න දෙන්න.

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 9 місяців тому

    පට්ට.❤

  • @stardustindigo
    @stardustindigo 2 роки тому +4

    Background ඒකත් මරු 😅 ඔයාට දීලා තියෙන lighting නුත් 👍

  • @isharapiyarathne400
    @isharapiyarathne400 2 роки тому +6

    🙏 හොඳ බණ ටික

  • @thusayttiktok8743
    @thusayttiktok8743 Рік тому

    nniiyamai sir..
    Samahara haamuudu....bana ahannath hirikithai..boru pallanawa..
    Ada samaajaya diyyunui.mmooida kathawalata thanak naaha..

  • @wickramasinghewvr7201
    @wickramasinghewvr7201 2 роки тому +2

    බුද්ධියේ විමසුමට සත්‍යයේ සටහනක්

  • @JEENAKKA
    @JEENAKKA 2 роки тому +4

    මේක තමයි රියැලිටිය.. මේක තමයි සහතික ඇත්ත. ගොඩක් අය ලැජ්ජයි මේ ඇත්ත තේරුම් ගන්න...

  • @samansilva7567
    @samansilva7567 2 роки тому +26

    අඩේ මෙච්චරකල් අහපු නැති ආතල් කතා ටිකක් ඇහුවා.මට නිකමට හිතුනා ඔය පාර්ලිමේන්තුවෙ වැඩි හරියක් ඉන්නෙ හිකිලා හැදිච්ච එවුන් කියලා😆

  • @hem2516
    @hem2516 2 роки тому +10

    We owe to children. Yes we made children. We enjoyed their growth . I owe my children more than anything. This is very good news . No father or mother should leave their children. . Our people should understand this . We owe to children. Excellent presentation. If these monks could understand what he told . They will leave robs tomorrow

  • @Aadhi207
    @Aadhi207 2 роки тому +3

    Open mic feeling එකෙන් ඇහුවම වෙනම ෆීලින් එකක් තියෙන්නේ🖤

  • @ishanik6240
    @ishanik6240 2 роки тому +5

    හරියටම හරි 👍

  • @ajithmallawaarachchi5497
    @ajithmallawaarachchi5497 2 роки тому +6

    Donot be silent you are exposing the truth we will be with you

  • @keerthipala7438
    @keerthipala7438 2 роки тому +1

    පැත්තගියත් ආගම ව්ද්‍යාව ගැන ඇත්ත කියන සන්නස්ගල.

  • @jayanandana5215
    @jayanandana5215 2 роки тому

    Jayanandana
    Sir OL hodin samsth ayata watina dic 2 kak deela tibuna. Gampaha inna ape duwatah eka hambuna. A taram watina poth dekak kawadawath apita miladee gananam wenne na. Obata deergausha labewa.

  • @3LO_Rr
    @3LO_Rr Рік тому

    මේ විඩියො එක අම්මට පෙන්නලා මගෙ කනට ගැහුවම 😁💔
    මොනා වුනත් ඇත්ත සර්...😍

  • @disathbanilaneththikumara5973
    @disathbanilaneththikumara5973 Рік тому +1

    Capac thmi සීයේ 👌

  • @jayasirigangodawila4110
    @jayasirigangodawila4110 2 роки тому +2

    Yes sir you are great welcome!

  • @Senonnethmitha5920
    @Senonnethmitha5920 8 місяців тому

    හරියට ම හරි 🎉

  • @smbandara7915
    @smbandara7915 2 роки тому +6

    සාදු......සාදු......සාදූ .......සා......

  • @DemonEmperor678
    @DemonEmperor678 Рік тому +2

    ස්ත්‍රී ශරීරය තරම් පිරිමින්ට සැප දෙන සුන්දර වස්තුවක් ලොවේ නැත.😋😋

  • @babyme8886
    @babyme8886 2 роки тому +6

    Thank you for this. My belief on my tradition even grew stronger after watching this. I am sure many people tend to be more religious, understand what kind of world do they live in after watching these kind of videos 😊Namo Buddhaya 🙏

  • @ricardoperera9880
    @ricardoperera9880 2 роки тому +1

    බොහොම ස්තුතියි

  • @gayanishu5888
    @gayanishu5888 2 роки тому +2

    Aka patta sir💖🔥

  • @Bhathiya99x
    @Bhathiya99x 2 роки тому +7

    සත්‍යයයේ සටහන, බුද්ධියේ විමසුමට

  • @tecworld4817
    @tecworld4817 2 роки тому +6

    ඔක්කොම නෙමෙයි ගන්න දෙයක් තියෙනවා ගන්නම්.මොකද youtube කියන්නේ සම්පූර්ණයෙන්ම තීරන ගන්න පුලුවන් තැනකුත් නෙවෙයි. 🙏😍

  • @niroshadilhani7575
    @niroshadilhani7575 Рік тому

    සර්❤

  • @kanthigodage5348
    @kanthigodage5348 2 роки тому +14

    මේ දේශනාවට සීයට දෙසීයක් එකගයි

  • @DemonEmperor678
    @DemonEmperor678 Рік тому +2

    කොල්ලෙක්ගෙ මුලින්ම ශුක්‍රානු පිට වෙන්නේ ටීචර්ගේ බුරිය නිසා 😘😘

  • @TheMaru71
    @TheMaru71 Рік тому

    Very interesting program

  • @madushangamage1882
    @madushangamage1882 2 роки тому +2

    Niyamai sir ජයවේවා

  • @Techleja
    @Techleja 2 роки тому +8

    ගතිගුණ අතින් බහුතරය ක් තවමත් වනන්තරේ ..එහෙවු බහුතරය වනන්තරයෙන් එළියට ගන්න නිරන්තරයෙන් ම ඕන මේ වගේ .... bana

  • @Rick_Pi
    @Rick_Pi 2 роки тому +11

    එලම සන්නා....අදෙරෙයි හොදේ✌️😁

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 роки тому +11

    පොඩි කාලෙ මහන කරන එකේ වරද ලොකු වුණා ම වයසට යනකොට තාරුණ්‍යයට ඊර්ෂ්‍යා කරනවා. මේකයි කරුමය .ජීව විද්‍යාත්මකව ස්වාභාවික ව සිදුවන දේවල් අහිමි වීම් කියවා ගත නොහැකිව සිදුවන එක්තරා අසරණ වීමක් දෝ කියා සිතෙනවා.බොහෝවිට පාසල් හි තරුණ සිසුන් දැඩි දඩුවමට ලක් වෙන්නෙ හිමිවරු අතින් මේ අහිමි වීමේ ඊර්ෂ්‍යාව නිසා කියා සිතෙනවා .බණ කයිවාරු ව සැර වැඩි ද කියලත් හිතෙනවා .

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 2 роки тому +1

      @@sangeethdilshan2155 gihin mahanaweyankoo ithin😂😂😂🤣🤣🤣🤣

    • @akashkaveesha9919
      @akashkaveesha9919 2 роки тому

      @@sangeethdilshan2155 හාමුදුරුවෝ උනත් රාග ද්වේශ මෝහ තියෙනවනම් පිස්සු වැඩ කරන්නේ නැද්ද?

    • @flashdancing890
      @flashdancing890 2 роки тому

      හරි ඇත්ත මටත් පාසල් අවදියේ මෙවැනි අද්දැකීම් තියෙනවා.🤙🤙

  • @kapilalawulupitiya3756
    @kapilalawulupitiya3756 2 роки тому +2

    රහයි..❤️🙏

  • @wenurakumara1171
    @wenurakumara1171 2 роки тому +2

    Niyamai ser

  • @kasunbuddhi9873
    @kasunbuddhi9873 Рік тому +1

    respect!!

  • @chanulmethsuka7230
    @chanulmethsuka7230 2 роки тому +3

    totally True ✨

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 Рік тому +1

    Well done

  • @MR.Minimiltia
    @MR.Minimiltia 2 роки тому +10

    උදේ ට නිස්කලන්කේ විඳින්න නැති ස්පීකර් සද්ද නැති කරන්න උසාවි නියෝග ගන්න වගේ ප්‍රායෝගික දෙයක් අපිට කරන්න බැරිද..

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 11 місяців тому

    ගැහැණු න්ගෙ වර්නාව නියමයි හිනාව නවත්ත ගන්න බැරුව හිටියෙ

  • @dhananjamotors
    @dhananjamotors 2 роки тому +22

    නියමයි..කලෝචිතයි

  • @Ishanbroooo
    @Ishanbroooo 2 роки тому +90

    දූපත් මානසිකත්වය නැති කරන්න නියම වචන ටික❤

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 2 роки тому +3

    Absolutely true!

  • @sampathudayaud480
    @sampathudayaud480 2 роки тому

    හෙන ගහන ඇත්ත .රාමුවෙන් එහා සැබැ ලොකය

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 2 роки тому +1

    😂😂😂මේකා

  • @gayanthapalipana4614
    @gayanthapalipana4614 2 роки тому

    සමහරුන්ට පිටින් බලද්දී කුණුහරප තොගයක් වගේ පෙනුනට ඇත්තටම කතාවේ හරය පට්ට ❤️💪

  • @maheshweerakoon3880
    @maheshweerakoon3880 2 роки тому +7

    ඔය වැදගෙන අඩන එක 97 දී අපි ඉස්කෝලේ යන දවස් වල අපිටත් කරන්න උනා.. ( බනින්න එපා අපිත් පුංචියි ඒ දවස් වල.) අවේ මවුපිය වන්දනාවට.. මතක විදියට අල වතුරේ විජිතවංශ කියන ඩෑල් එක සමහරුන්ටනම් මතක ඇති. ඒකාලේ ඒකා මහණ වෙලා හිටියේ.. දැන් නම් හීරලුවා.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 2 роки тому +5

    excellent

  • @billymona416
    @billymona416 Рік тому

    Ara paanshu pisaacha thumaa gena kathaa tika nam patta maru..👍👍👍✌✌✌🤣🤣

  • @srilankaaaaaaaaa
    @srilankaaaaaaaaa 2 роки тому +2

    සුපිරි 👍👍👍👍👍👍

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 2 роки тому

    Thank you sir

  • @lawmart4077
    @lawmart4077 2 роки тому +4

    EXCELLANT

  • @kalugalla1984
    @kalugalla1984 2 роки тому +4

    සිරාවටම😄😀😀

  • @yohanianuruddika5035
    @yohanianuruddika5035 2 роки тому +1

    ෆට්ට 😅

  • @janathjean8205
    @janathjean8205 2 роки тому +1

    මොකද අද සර්ට තරහ ගිහින්....කුනුහරප ගොඩක් කියවුනා....බනක් කියන්ඩ ඉස්සර පොඩ්ඩක් සන්සුන් වෙලා අහන්ඩ මට අද තරහ ගිහින්ද කියලා...එහෙම උනහම සර්ගේ කටින් හොද තර්කාන්විත බනක් කියවෙනවා...ලබන පෝයට වත් සර්ගේ අතින් ලස්සන තර්කාන්විත බනක් කියවේවා!...කිව්ව දේවල් ඇත්ත ඒත් ගන්ඩ දේවල් තිබ්බේ බොඩ්ඩයි...ඔය ටීචර්ගේ බුරියට වැඩිය සර්ගෙ ලග වටිනා දේවල් ගොඩක් තියනවා...

  • @luckybilly8808
    @luckybilly8808 2 роки тому +7

    සන්නස්ගලගෙ දරුවො ටිකට මේව මීපැනි ඉතිං

  • @gayan_weerasinghe
    @gayan_weerasinghe 2 роки тому +11

    Nice 👌

  • @ashankavindu2409
    @ashankavindu2409 11 місяців тому

    Me utte wandawata mn giye ne kiyala a kale mage panthi thahanm karannath giya😅😅😅 .....mn ekagy mahaththyo oba thumath ekka 100%❤️.....

  • @ishara0001
    @ishara0001 2 роки тому +3

    Awesome work

  • @hehekids8900
    @hehekids8900 2 роки тому +7

    ආදරෙයි නාකි තරුණයා....❤️❤️❤️

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 роки тому +15

    සර්
    මේව තේරෙන්න තව පරම්පරා කීපයක් යයි 💁
    ගොඩක් උන්ට මේව තේරුම් ගන්න අමාරුයි.

    • @mistycottage9558
      @mistycottage9558 2 роки тому

      තව පරම්පරා තුනක්වත් මැරෙන්න ඕන බන්

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 роки тому

      ඒ බය කරලාතියෙන්නේ බහුතරයක් ඒකයි😂😂😂🤣🤣🤣

  • @shehanjd574
    @shehanjd574 2 роки тому

    Supiri atthama katha tika 🙏🙏

  • @tharushavinod424
    @tharushavinod424 7 місяців тому

    බොහෝ දේවල් ආගමික business වෙලා තියෙනවා ඒක ඇත්ත අපි නිවැරදිවෙන්ඩ ඕනේ හැබැයි මනුෂීය හරපද්ධතීන් අපි වැනි සංස්කෘතික රටවල්වලට ජීවනාලිය බදුයි ධර්මය තුලින් ඉගෙනගත්ත සාරධර්ම අපේ ශක්තීන් ඒ දේවල් නොපිලිගැනීම පුද්ගලිකයි හැබැයි පිලිකෙව් කිරීම ප්‍රතික්ෂේප කිරීම සාපරාධීයි......👎👎👎

  • @isurudilshan3647
    @isurudilshan3647 2 роки тому +3

    ආහපු කතාවලින් ඕනම ටික කියවුන කතාව.

  • @MaheshBandara-e7g
    @MaheshBandara-e7g 5 місяців тому

    Respect ♥️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 роки тому +5

    Superb

  • @srilankanraja9338
    @srilankanraja9338 2 роки тому +14

    Super powerful words brother. அருமையான பலம்வாய்ந்த வார்த்தைகள். ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👍👌👌👌👌👌👌

    • @elondare8990
      @elondare8990 2 роки тому

      Sorry Bro. Thamil theriya illeya. 😕

    • @srilankanraja9338
      @srilankanraja9338 2 роки тому +1

      @@elondare8990 ❤️❤️❤️❤️❤️🌹🌹🌹 என்னை திருத்தம் செய்ய வைத்தமைக்கு நன்றி.

    • @elondare8990
      @elondare8990 2 роки тому +1

      @@srilankanraja9338 🤣🤣🤣

    • @palithakarunarathne9500
      @palithakarunarathne9500 2 роки тому +1

      Nice comment brother...

    • @srilankanraja9338
      @srilankanraja9338 2 роки тому

      @@palithakarunarathne9500 Thank you brother ❤️❤️❤️🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰💪💪👍

  • @ශාන්-ච6ට
    @ශාන්-ච6ට 2 роки тому +24

    හිනා යනවා ඕයි.. 🤣🤣🤣🤣🤣 සමහරු බයිනවා ඇති 🤣අම්බෝ ඉතින් ඇ...

  • @supun7819
    @supun7819 Рік тому

    sira bana

  • @lalindugihan2725
    @lalindugihan2725 2 роки тому +1

    Good speech 👌👌👌

  • @manojrasanjana5909
    @manojrasanjana5909 2 роки тому +10

    අපේ සීයත් ටිකක් වයසට ගියහම, පොඩියට අඩියක් ගහලා, මහා දාර්ශණික කතා සියල්ල දත් වගේ කියවන්න ගත්තා. මොහු සිංහල ගුරුවරයෙක් විය හැක. හොද දැනුමක් එම විශය සම්බන්ධයෙන් සමහර විට ඇති. දේශපාලනය ගැනත් ටිකක් දන්නවා ඇති, රනිල් පස්සේ ගිහිල්ලා පැරදුන නිසා...හැබැයි කතෝලික ආගම ගැන හෝ, පාප්වහන්සේ සහ සභාව ක්‍රියාකරන ආකාරය ගැන කතා කරන්න මොහුට තිබෙන දැනුම, හැකියාව සහ සධාචාරාත්මක අයිතිය කුමක්ද? වචනෙන් වචනේ අරගෙන බලන්න, කිසිම logic එකක් තියනවද කියා...මම නැවත අභියෝග කරනවා පාප්වහන්සේගේ එම කියමන මෙහි අමුනන ලෙස. නැත්තං බොරු සමාජගතකරන, තවත් වයසක (ලංකාවේ දේශපාලුවන්ටම සමාන) කලින් සිටි ගුරුවරයෙකි ඔබ.

    • @maheshnayanajith6237
      @maheshnayanajith6237 2 роки тому +9

      කතෝලික ආගම ඔයාගේ බූදලයකද මොන ආගමෙ උනත් මිත්‍යාව අයින් කරන්න ඔනේ එක තමුන්ගේ ආගම නැතුව අනිත් ආගම් විවේචනය කරද්දි අන්න හරි ශොක් කියනවානම් එක කුහක කම

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +6

      ඉරිදා උදේ පාන්දර ඉඳලා
      පල්ලියේ පාදිලියා උගුරු දණ්ඩ කඩාගෙන කෑ ගහන එක නවත්වන්න විදිහක් කියපියව්.
      පැය ගණනක් තිස්සේ 👂👂 ක් ඇහිලා ඉන්න නෑ.

    • @billymona416
      @billymona416 Рік тому +1

      Pop vahanse kiyanne vathikanu adhikaariya venuven kuliyata kahina pambayek ne ban. Eeta vadaa vatinava uba micahel jackson ta vandinava nam🤣. Mokada eyaa pope la geth rajaa😁 " POP king" 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому

      @@billymona416 Really.. it's very good example.

    • @isururajapaksha3618
      @isururajapaksha3618 Рік тому +2

      හහ් හහ් හා

  • @chanakaprasantha1106
    @chanakaprasantha1106 2 роки тому +3

    Great 👍

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 2 роки тому +12

    පාංශු පිසාචයෝ 🤭😅🤣
    ඒක නම් නියමයි

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 Рік тому

    ගමේ මිනිස්සුන්ට වදින්නෙ සෝඩ නැතිව ගැහුවම.මෝඩ මිනිසුන්ට මෙහෙම තමයි දේශනා කරන්න ඕන

  • @Geha525
    @Geha525 2 роки тому +5

    සන්නා. ❤️❤️❤️

  • @dcp1952
    @dcp1952 11 місяців тому

    මෙවැනි දේ දැමිම තහනමි කිරිමට අද දින ගෙනෙන කිතාය භාවිතා කරන්න ැසරන දරඅවන් මලා කරන මෙිඅයට දඩුවමි දය යුතුයි