Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුතියි .ඉතාම වැදගත්.
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්.....ස්තූතියි සර් වීඩියෝ එකට❤🙏🙏
❤ නියමයි සර් හරිම ලස්සන ට පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
මමත් අඩු වියදමින් හදන්න හොය හොයා හිටියේ🎉🎉🎉❤❤❤
Niyamai❤
Sir air compresser එක ගැන විස්තරයක් දෙනවද . price range එක්ක
Thank you very much ❤😮😊
Thank you sir . අවුරුදු ගානක් එකක් ගන්නවද ගන්නවද බල බල හිටිය්‍රෙ දැන් අයේ බලන්න දෙයක් නැ. කෑලි හියා ගන්න තියනවා අනිවාර්යයෙන් හදනවා
hodayi
Sir. Oba thuma electronic class karanne nadda
අලිවැට සර්කිට් එකක් හදන හැටි දාන්නකෝ...
හීට් කොයිල් එකෙ වර්ගයක් තියනවා නම් කියන්න
Heating coil එකේ නම KADA Aliexpress එකෙන් ගන්න link එක පහත සඳහන් කරල තියනවා..
Wow
Smd වලට වඩාත්ම සුදුසු diy ද buy ද?
මිලදී ගන්න මුදල් තියෙනවා නම් , වඩාත් සුදුසුයි මිලදී ගන්න එක.
@@eleclab2096 👍 thanks
සර් ඕක ඕෆ් කරන කොට මුලින් හොට් ගන් එක ඕෆ් කරල බ්ලොවර් එක ටික වෙලාවක් ඔන් එකෙ තියන්න ඕනි ද බොහෝ ම ස්තූතියි
නැහැ එහෙම තියන්න අවශ්‍ය නැහැ. මුලදී පදන් කර ගන්න. එක දිගට භාවිතා කරන්න එපා. ටික දවසක් භාවිතා කරද්දි හොඳට පදන් වෙනවා.
නැහැ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් heater එක පදන් වෙනකන් වැඩි වෙලාවක් භාවිතා කරන්න එපා.
🎉
Computer power supply eke 12v supply ganna puluwanda mekata ?12v 17Amp
Box එක ඇතුලේ අනෙක් දේවල් සවි කර ගන්න පුලුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
Box එක ඇතුලේ අනෙක් දේවල් සවි කරන්න පුලුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
මට ඔබ තුමාගේ Email ලිපිනය ලබා දෙන්න පුලුන්ද? මා ලග තිබෙන පරිපත සටහන් කිහිපයක් ඔබතුමා සමග බෙදාගන්න....
camera position ගැන සැළකිලිමත් වන්න. explain කරද්දි ඇගිළි, නියපොතු පෙනිලා වැඩක් නෑ නේ නේද
ස්තූතියි ඉදිරි video වලදී සැලකිලිමත් වෙන්නම්.
@@eleclab2096 there you go, that's the spirit. Good Luck mate! 👍👍
බොහොම ස්තුතියි .ඉතාම වැදගත්.
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්.....ස්තූතියි සර් වීඩියෝ එකට❤🙏🙏
❤ නියමයි සර් හරිම ලස්සන ට පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
මමත් අඩු වියදමින් හදන්න හොය හොයා හිටියේ🎉🎉🎉❤❤❤
Niyamai❤
Sir air compresser එක ගැන විස්තරයක් දෙනවද . price range එක්ක
Thank you very much ❤😮😊
Thank you sir . අවුරුදු ගානක් එකක් ගන්නවද ගන්නවද බල බල හිටිය්‍රෙ දැන් අයේ බලන්න දෙයක් නැ. කෑලි හියා ගන්න තියනවා අනිවාර්යයෙන් හදනවා
hodayi
Sir. Oba thuma electronic class karanne nadda
අලිවැට සර්කිට් එකක් හදන හැටි දාන්නකෝ...
හීට් කොයිල් එකෙ වර්ගයක් තියනවා නම් කියන්න
Heating coil එකේ නම KADA
Aliexpress එකෙන් ගන්න link එක පහත සඳහන් කරල තියනවා..
Wow
Smd වලට වඩාත්ම සුදුසු diy ද buy ද?
මිලදී ගන්න මුදල් තියෙනවා නම් , වඩාත් සුදුසුයි මිලදී ගන්න එක.
@@eleclab2096 👍 thanks
සර් ඕක ඕෆ් කරන කොට මුලින් හොට් ගන් එක ඕෆ් කරල බ්ලොවර් එක ටික වෙලාවක් ඔන් එකෙ තියන්න ඕනි ද බොහෝ ම ස්තූතියි
නැහැ එහෙම තියන්න අවශ්‍ය නැහැ. මුලදී පදන් කර ගන්න. එක දිගට භාවිතා කරන්න එපා. ටික දවසක් භාවිතා කරද්දි හොඳට පදන් වෙනවා.
නැහැ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අලුත් heater එක පදන් වෙනකන් වැඩි වෙලාවක් භාවිතා කරන්න එපා.
🎉
Computer power supply eke 12v supply ganna puluwanda mekata ?
12v 17Amp
Box එක ඇතුලේ අනෙක් දේවල් සවි කර ගන්න පුලුවන් නම්
කිසිම ප්‍රශ්නයක් නැහැ.